Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැක්කත් හිත නිවෙන පුදුමාකාර පින්වන්ත මහත්මයෙක් 🙏අසරන මිනිස්සු වෙනුවෙන් දිවා රෑ නොබලා පුදුමාකාර විදියට වෙහෙස වී වැඩ කරන ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏
ඔබතුමා ගෙ පිහිට ගන්න අපිත් ආවා පුදුම හොද පෙනුම ත් දෙවිකෙනෙක්වගේමයි තෙරුවන් සරනයි ඔබ තුමාට
ඔබතුමා කියන දේ ඇත්ත..මං හැමදාම රෑට කුස්සිය ලස්සනට පිලිවෙලට අස්කරලා නිදා ගන්නේ..මගේ තුනපහබෝතල් රාක්කය තියෙන්නේ නැගෙනහිර දිශාවේ ...මං කොච්චර දුප්පත් කෙනෙක් උනත් මගේ තුනපහබෝතල් කවදාවත් හිස් වෙන්නේ නෑ..කවදාවත් මගේ ගෙදර එකවේලක්වත් බඩගින්නෙ ඉන්නේ නෑ..මං මේ කියන දේවල් විශ්වාස කරනවා...
🙏❤️❤️
ස්තූතියි ඔබ තුමන්ට🙏🙏🙏
මේපුතා කියන දේ හරියටම හරි මටත් කැම වරදින්නේ නැහැ.කැම හිග නැහැ.තෙරුවන් සරනයි...🙏🙏🙏
🙏🙏🙏❤️
ඔබතුමා මිහිපිට දෙවියෙක් ..ඔබතුමා සත්‍යක්. ..දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
කුමාර වෙද මහත්මයාට පළමුව තෙරුවන් සරනයි ක්යල ප්‍රාර්ථනා කරනවා.මං ළඟ පාතාල මලයාල අදුනක් තියනව මගේ අම්ම ජීවත් වෙලා ඉන්න කාලෙ අම්ම තමයි අදුන බැලුවේ අම්ම නැති උනාට පස්සෙ ඒක බලන්න විදිහක් නෑ .අම්ම ගොඩක් අයට අදුනෙන් වැඩ කරල දුන්න ලෙඩ සුව කලා.මටත් ආසයි ඒ අදුනෙන් වැඩක් අරන් ලෙඩ සුව කරන්න ඒක අම්මටත් පිනක් නිසා.ඔබ තුමා මේ කමෙන්ට් එක දැක්කොත් මට උත්තරයක් ලබා දෙන්න තෙරුවන් සරනයි ඔබ තුමාට
මමත් ආවා ඔබ තුමාගේ වැඩ සටහන් ඉතාම සාර්තකයි...ස්තුතියි ...තෙරුවන් සරනයී.......
දෙවියෙක් වගේ මනුෂ්‍යයෙක් 🙏🙏🙏🙏උතුම් කෙනෙක්
ගොඩක් වැදගත් වැඩ සටහනක් මෙවැනි වටිනා දේවල් කියා දෙන කුමාර වෙද මහතාට තෙරුවන් සරනයි නිවෙිදක මහතාටත් තෙරැවන් සරනයි ගොඩක් ස්තුතියි
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හිතට ශක්තිය ඔබතුමා දෙන උපදෙස් වලට .ස්තුතිය බුදුසරණ වෙවා
ඔඛ තුමාට ගොඩාක් පින්🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමා හැමකෙනෙක්ටම ජීවිතේට හරියන දේවල් තමයි ලබා දෙන්නේ ගොඩාක් පිං...තෙරුවන් සරණයි
🙏🙏
ඔබතුමාගේ වීඩියෝ එකක් දානකම් අපි බලාගෙන ඉන්නේ ❤❤❤
පව් තාත්ත කෙනෙක් වගෙ හෑම දෙයක් කියල දෙනව කුමාර පුතාට බුදු සරනයි තෙනුක අම්ම කෑගල්ලෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර්...කුස්සියේ ලුණු පොල් කට්ට tibiya යුතු දිසාව දෙන්න
🙏🙏🙏❤❤
ගොඩාක් වටින අදහස් ටිකක් දැන ගත්තා... ස්තුතියි....
❤️❤️❤️
Sthuthi oba thumanla depalata maha vishva maathaawage pihita shakthiya labeva ...🙏
ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
මමත් එන්න බලාගෙන ඉන්නේ මේ බලපෑම් වලින් ගැලවිලා මට එන්න ලැබේවා
Koheda me mahhathtgaya inne
ගොඩක් ස්තූතිය ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
🙏❤️😒❤️❤️
Obathumage videos man balanawa.a widihata man gedara wada karanawa.mewa kiyala denawata obathumata godak pin.
Mee වගේ විස්තර කියලා dunata ඔබට බොහොම ස්තුති dergaausha ලැබේවා neerogi වේවා බුදු saranai 🙏🙏🙏🙏🙏
කුස්සිය අස් කරන්න වෙන්නේ රෑ වෙලා, ඩස්බින් එක ,ඉදුල් දවසේ කුණු වහලා තියන්නද, මොකද්ද කරන්න පුලුවන් .🙏
Theruwan.saranai.obathumata...godak.watinawa.Appa..🙏🙏🙏🙏
🙏👍
Budusarani 🙏 🙏 🙏 obadepalatama❤❤
තෙරුවන් සරණයි 🙏
🙏
ඔබතුමා නම් දෙවි කෙනෙක් වගෙයිතමා නමුත් වැඩ කරන අය නම් බොරු කාරයො මට හදහන එවන්න වට්සැප් නම්බරයක් දුන්නා මුදල් බදින්න කිව්වා.හදහනත් එව්වා,මුදලුත් එව්වා කිසිම පිළිතුරක් නැහැ මේ ගැන බොහොම කණගාටුයි අවධානය යොමු කරලා සොයා බලන්න, බුදු සරණයි
ලුණු , තුනපහ බෝතල් , සෝදන්න ඕනි නිසා හිස් වෙනකල් තියන එක හොද නැද්ද 🙏
Theruwan saranai.. Kumara weda mahtata
🙏🙏🙏🙏
oba tumaata godaak pin sidu weewa...
තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏🙏🙏
තෙරුවණ් 🙏 සරණයි 🙏 වෙදමහත්තයට 🙏
කුමාර මහතා නෙනි මට ඇග පනනැතිවිම අතපය වෙවිලිම බඩ පපුව දැවිල්ල ඇතිවීමට හේතු මොනවාද
Mage mulutan geya tiyena anuwa mata nagenahirata utharata tiyanna ba.meyata visadumak tiyenawada
මම ඉන්නේ කුලි නිවාසක.කුස්සිය තුනපහ බඩු තියන්න තියෙන්නේ නිරත දීශාවට එක හොඳද?
කුස්සියේ උපකරණ හරියට තියාගන්න ගැලපෙන දිසා ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද 🙏
Jayaweywa god bless 🙏 u keep it up
Big up
Taruwan sarni.wada.mahttaya
අනේ පුලුවන්නම් මෙකට දන්න කෙනෙක් උත්තරයක් දෙන්නොකො.රැට ඉතුරුවෙන ඉදුල් කෑම එලියට දාන්න හොදයිද.මෙ ගැන දන්න කෙනෙක් කියන්නකො .කුමාර වෙදමහත්මයාගෙ පැහැදිලි කිරිම් හරිම වටිනවා.මෙ වැඩසටහන කරන මල්ලි මෙක දැක්කොත් ඔයා අයෙ වැඩසටහනක් කරන වෙලාවට අහලා බලන්නකො.ඔබ දෙපලටම බොහොම ස්තූතියි මෙ කරන උතුම් සෙවයට.
අහලා තියෙන විදිහට ඉදුල් විතරක් නෙවෙයි කිසිම අපද්‍රව්‍යයක් එළියට විසිකරන්න එපා. ෂොපිං බෑග් එකක දාලා ගැටගහලා තියන්න. නැත්නම් භාජනේකට දාලා වහලා තියන්න. ඔබට සුබ අනාගතයක් . 🎉🎉
බොහොම ස්තුතියි ඔබට .
08@@dissanayakeherath3510
ස්තෝ
Budu saranayi 🙏🙏🙏
වෙිදමහතයා කියනදේ හරියටම හරි මෙිතුමා ලගටගිහින් හරිගියේනැහැකියනවනමි එකඑකේනාගේකරැමෙි කියලාමමහිතන්නේ මම 14රක් විදදුක ඉවරඋනේ මෙිතුමා නිසා අපි අදහදවතේ දෙවියා මෙිතුමා දැකත් හදවත පිරේනවා
Teruwan saranaii obata🙏🏻🙏🏻💐
❤️❤️
Ada mama me vidio aka dekke.eththamai me kiyana dewal obathumata godakpin me karana meheyata....
ඉතුරුවෙන කැම රැට භාජනය ක දාලා වහලා තිබ්බොත් හොද නැද්ද රැට ඉලියට යන්න බැහැ නෙ
wedamahaththayoo Den inna paramparawa lunu polkatuwa danne ne thiyenne ayadin dapu lunu kudu bothalene..
Budu saranai
Methumagr phone no ekek laba gatha hakida
Oya kiyana deal hariyata ma hari
🔥🔥🔥
මේ විශ්ව ශක්තියේ මෑණියන්ට ස්තුති වේවා මම හැටන්
Muluthan ge kalu kubi enna hoda nedda
දිශාව බලන්න ඕනෑ කුස්සිය මැදින් ඉදගෙන නේද දන්නේ නැති නිසයි අහන්නේ
Teruwan saranaii sir
❤️🙏🙏🙏
හරියටම hari
12:37
Good
🙏🙏🙏🌸
වෙදමහත්තයා කොහෙද ? ඉන්නේ ,
Lunu baduna dakunu paththata thibboth hoda nadda.
කුමාර මහත්තයා කියන ඔක්කොම හරි ......
Lunupolkattamaonadakiyana 11:35
පිහි රදවනය කුමන දිශාවට ද සුදුසු.
Kumara thumen obe laddana owadana mama hithe thanpath kara gaththa❤ kawru mnawakarath.mage hithe වෛරයක් nathuwa jewath wenna.mata hamma.daruwan .මහත්තයා .hamoma..mata wenaskam kala eth adamama.e katawath වෛර karanna.thaniyan puluwan videyata jewath vinawa.කාටවත් වෛර nokara. dalada samedu pehetai❤
Mama. 5. Park. Ava. Wada. Mahattaya. Nam. Harems. Hodae. Mata. Aya. Anna. Hare. Asae. Anna. Salle. Naha
🙂🙏🙏🙏
Lanka wa 90/100Kitchen/toilet mara apirisidui
🙏😒🙏
Mage.puthagana.vestharayak.dana.ganneKohomad.mahatthaya
Tharuwan saranai sir good advice thank you so much 👍❤️
Always welcome
අනේ මටත් එන්න විදියක් නෑ සල්ලි නෑ මම ගොඩක් අසරන වෙලා
Tharuwan saranaii one thumatath
🙏❤️❤️❤️
B s depalatama
රූට කසල බඳුන අයින් කරන්න හොද නැද්ද...
Obatumate pin
Obathuma.hamba.wene.koi.dawas.walata.da
🙏❤️🔥
🙏🏽🙏🏽🙏🏽Budusarani
🙏❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏✋🌺🌺🌺
I'm
👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
🙏🔥🔥🔥
Amilsh.kumara.wedamahthaya.ga.wada.satahn.mama.balanwa.isthuthi
ලුනු බදුන් කොයි පැත්තටද තියන්න ඕන කියන්
තෙරුවන් සරණයි 🙏🙏🙏

Lunupolkattamaonadakiyana
11:35
❤️❤️❤️
පිහි රදවනය කුමන දිශාවට ද සුදුසු.
🙏🙏🙏
Kumara thumen obe laddana owadana mama hithe thanpath kara gaththa❤ kawru mnawakarath.mage hithe වෛරයක් nathuwa jewath wenna.mata hamma.daruwan .මහත්තයා .hamoma..mata wenaskam kala eth adamama.e katawath වෛර karanna.thaniyan puluwan videyata jewath vinawa.කාටවත් වෛර nokara. dalada samedu pehetai❤
🙏🙏🙏
Mama. 5. Park. Ava. Wada. Mahattaya. Nam. Harems. Hodae. Mata. Aya. Anna. Hare. Asae. Anna. Salle. Naha
🙂🙏🙏🙏
Lanka wa 90/100
Kitchen/toilet mara apirisidui
🙏😒🙏
Mage.puthagana.vestharayak.dana.ganne
Kohomad.mahatthaya