Old Bedroom Makeover on a Budget | Episode 23 | Before & After | Interior Design | Srilanka

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @LyraStudio
    @LyraStudio  4 роки тому +151

    Bed එක උඩින් සවි කරපු තට්ටු වල තියන බඩු පහලට වැටුනොත් අනතුරක් වෙන්න පුළුවන්. ඩ්බල් සයිඩ් ටේප් වලින් අලවලා තියන්න මතක තියාගන්න.
    ඉක්මනින් වැටෙන්නේ නැති, සමබරව තියාගන්න පුළුවන් දේවල් විතරක් තියන්න. බරින් අඩු දේවල්, කුඩා ප්ලාස්ටික් ගස් භාවිතා කරන්න.
    බිත්තියේ wall painting එකක් සවි කරනවා නම් ඒ ප්‍රශ්න මගඇරගන්න පුළුවන්.
    අවධානමක් තියන නිසා, තට්ටුවක බඩු නොතියා ඉන්න එක වඩාත් සුදුසුයි. කාඩ්බෝඩ් පෝච්චි වල තියන ප්ලාස්ටික් ගස් තියනවා. ඒවා ගැන වීඩියෝ එකක් කරන්නම් ඉදිරියේ දි.
    අපි කාමරය තුල තබා ඇති සියලුම පැල වර්ග ප්ලාස්ටික්.

    • @prasannawedagedara3178
      @prasannawedagedara3178 4 роки тому +5

      දැන දැන අනතුරේ වැටෙන්න ඕනේ නෑනේ, මොන දේ කලත් පොඩි අතපසුවීමකින් අනතුරක් සිදුවීමේ ඉඩකඩ තියෙනවා. මමනම් මොනව හේතුවක් නිසාවත් bed එකට උඩින් එවැනි දෙයක් අනුමත කරන්නේ නෑ

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +4

      Eka hariyatama hari. apitath eeka hithune karala iwara wunama. dan galawala danna puluwan. eeth video eke adupaduwa maga araganna ba.
      eka karanna epa. eth small plastic plants thiyanwa paper vases wala daala. eewa nam watunath prashnayak wenne na.
      ee gana video ekak karannam idiriye di.

    • @dulantharaka2429
      @dulantharaka2429 4 роки тому

      Matath hithuna oya de. Bed side wall ekata bed ekata udin rack ekak honda madi neda kiyala. Eth eka lassanai... okema oyala spot lights use karala thina widiyath pennuwa nam watinawa.

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 роки тому +2

      @@LyraStudio ප්ලස්ටික් පැල වර්ග හදාගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද??

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Kaushi Dilru Kaden gaththa eewa thiyenne. Plastic plants srilanka kiyala google search karala balanna.
      Ebay eketh thiyanawa. IKEA eken gennaganna puluwan nam godak lassana eewa ganna puluwan

  • @jayanifernando2376
    @jayanifernando2376 3 роки тому +571

    Travel with wife බලලා මේයලා ගැන දැන ගත්තු අය ලයික් එකක් දාන්න

  • @isharalokugamage
    @isharalokugamage 4 роки тому +372

    ට්‍රැවල් විත් වයිෆ් නිසා තමා මේ චැනල් එක අඳුර ගත්තෙ 😘

  • @ashimadushani6588
    @ashimadushani6588 3 роки тому +216

    Travel with wife නිසා දැනගත්තේ.. වටින වීඩියෝ තීයෙනව. බොහොම ස්තූතියී

  • @danushkakumari3448
    @danushkakumari3448 3 роки тому +46

    කසුන් අයියා,,චමරි අක්කලාගෙන් දැනගත්තෙ හරිම ලස්සනයි කවදාහරි දවසක මගෙ ගෙයක් ලස්සන කරගන්න ඔයලා දෙන්නගේ උදව් ඔනී වෙයි,,, good job ayyaa akkaa,,❤️‍🔥❤️‍🔥❤️❤️🙏😘

  • @shruthisanulya4946
    @shruthisanulya4946 3 роки тому +47

    Travel with wife home make over එක බලලා ආවේ... 👌superb අක්කි and අයියා... 🥰

  • @dumindaamila9489
    @dumindaamila9489 4 роки тому +43

    මාර ප්‍රයෝජනවත් , ඒ වගේම බලන්න ආස විදියට ඉදිරිපත්කිරීම කරන වීඩියෝ එකක..!!!

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee2022 3 роки тому +9

    බොහෝම වටින විඩීයෝ එකක් travel with wife නිසා දැනගත්තෙ අද බැලුවෙ හරිම වැදගත්❤️

  • @sampathkalum4237
    @sampathkalum4237 4 роки тому +3

    මහත්තයත් මාත් ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා අපිට ගොඩාක් වටිනවා අලුතින් හදන අපේ ගෙදරට ගොඩාක් වටිනා දේවල් ඔයාලගෙ වීඩියෝ වලින් අපිට ගන්න පුලුවන් ...අපි විදෙස් ගත වෙලා ඉන්නෙ ඒක නිසා අපිට මේවගෙ දේවල් ගොඩාක් වැදගත් කාර්යබහුල ජීවිතයක් නිසා...ගොඩාක් ස්තුතියි ඔයාල දෙන්නට සුභ පතනව ඔයාල කරන් යන වැඩසටහනට...💝💝💝

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 роки тому

    Travel with wife .ඊයේ කියපු විදියට මම .සොයාගෙන බැලුවේ ...wooow good

  • @mironmenath9122
    @mironmenath9122 3 роки тому +20

    Travel with wife බලලා ආවේ ❤️🤩

  • @agniwarsha6348
    @agniwarsha6348 3 роки тому +1

    මේක නම් ගොඩක් වටිනවා...වැදගත්....travel with wife නිසා තමා මේ ගැන දැන ගත්තේ...

  • @sandunimalsha3786
    @sandunimalsha3786 3 роки тому +21

    Travel with wife nisa meka balanna awe 😍😍😍

  • @shinypathiraja1764
    @shinypathiraja1764 4 роки тому

    අයිය අක්කි ඔයාලගෙ videos වලට මම ගොඩක් ආසයි. හරිම ආසාවෙන් බලනව. ලස්සන අදහස් තියෙනව අඩු වියදමින් හරිම ලස්සනයට කර ගන්න පුලුවන්. මගෙ හිතගිය වැදගත්ම කාරණය කිසි දෙයක් හන්ගන් නැතුව හැම කරුණක්ම කියන එක. Pls තවත් ලස්සන videos දිගටම කරන්න. සුභ පතනව අක්කි අයිය දෙන්නටම.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much videos balanawata. 👍👍❤️❤️

  • @anuradhidissanayake9424
    @anuradhidissanayake9424 4 роки тому +10

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාලා මාර ක්‍රියේටිව් ❤
    All the best 😍🌷

  • @CraftedbyThilina
    @CraftedbyThilina 4 роки тому +1

    හරිම ලස්සනයි ... මම ගොඩක් room / office makeovers බලනවා ලංකාවේ දැක්ක පලවෙනි එක

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much appreciate karata. 👍👍

  • @pryanthielvitigala7312
    @pryanthielvitigala7312 4 роки тому +5

    මේ vedio එක හරිම ලස්සනයි, විශේෂයෙන් ම, මිල මුදල් නැති අයට හරිම වටිනවා, එත් ඔවුන් අතරට මේක අරන් යන්න අනෙක් අයත් ඒ අයට උදව් වෙන්න, මම නම් පෙන්වනවා මගේ පොන් එකෙන්, ඔබ දෙපලට දෙවි පිහිටයි, 🙏

  • @nadeeradhananjani4884
    @nadeeradhananjani4884 3 роки тому

    Travel with wife නිසා දැනගත්තෙ.. ඉතාමත් වටිනා.. වැඩක් කරන්නෙ .. ඔයාලා.. බොහොම ස්තූති 🙏

  • @navavlogs46
    @navavlogs46 4 роки тому +86

    Subscribed ❤️ සුපිරි

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much brother. really nice to get a like from you guys.

  • @nadeeshanuwandi
    @nadeeshanuwandi 3 роки тому

    ගොඩක් වටින vedio එකක්.අද කාලෙට හරියන විදිහට හැමෝටම මේ තරම් ලස්සන කරගන්න සල්ලි හැමෝටම නැහැ .ඒත් අඩු සම්පත් වලින් තමන්ට තියන දේවල් වලින් කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද.මේ වගේ හොද vedios සමාජයට ගොඩක් වටිනවා.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much. මීටත් වඩා වියදම් කරලා පිලිවලක් නැතිව ගොඩක් අය හදාගන්නවා. වෙනස්ව හිතන්න මතක්කරන්න තමයි අපි ගොඩක් උත්සාහ කරන්නේ

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 3 роки тому +11

    මන් අද මේ චැනල් එක දැක්කේ පට්ට

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 4 роки тому +5

    අඩු වියදමෙන් slab තියෙන ගෙදරක් ලස්සන කරන්න tips ටිකක් ගැන video එකක් කරන්නකෝ

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 4 роки тому +17

    ලයිටිං ගැනත් වීඩියෝ එකක් පුලුවන්නම් කරන්න. උපකරන හා ෆිට්ංස් ගැන. ස්තූති ලබාදෙන දැනුමට 👍👍👍👏👏💝

  • @chathuraranganath9059
    @chathuraranganath9059 4 роки тому +2

    සාමාන්‍යය කෙනෙක් ගෙ room එකක wardrobes, cloth racks, study tables තියනව.. මේවා attractive විදියට arrange කරගන්න පුලුවන් විදිය ගැනත් video එකක් දාන්න..

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Puluwan tharam badu adu karaganna try karanna. wena room ekakata redi cubords danna puluwan nam hondai.
      andapu andum room ekata ganne nathiwa inna.
      andapu andum, PVC cane bucket thiyanwa. eewata dala organize karaganna.
      puluwan tharam organize karaganna eka thamai important.
      use karanne nathi dewal room eke thiyagannama epa.
      room size anuwa wenas wenawa.
      godak podi idak nam, room ekata galapenna built-in furniture hadana eka thamai hondama de.

    • @chathuraranganath9059
      @chathuraranganath9059 4 роки тому

      Thanks 👍🏾

  • @Keesh99
    @Keesh99 4 роки тому +10

    වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 😍😍 ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ තමයි ඔයාලා දෙන්න කරන්නේ👍👍 මේ වගේ තවත් වීඩියෝ ඕනේ අයියේ අක්කේ, බුදු සරණයි 🙏🙏

  • @indunilkumari1387
    @indunilkumari1387 3 роки тому

    මමත් ඔයාලව දැක්කේ traval with wife නිසා.ඔයාලගෙ චැනල් එකත් නියමයි

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 роки тому +17

    හැමදාම ආසාවෙන් බලන්නෙ.thanks for the idea❤️

  • @amilarandeni554
    @amilarandeni554 4 роки тому

    Wow😃😃😃 . ස්තුතියි .වැදගත් ම දේ ; හැමවෙලේම මිළ අධික දේ වලට යන්නැතිව තියෙන දේවල් උපරිම ප්‍රයෝජනයට ගෙන ඔබ කර ඇති නිර්මාණය .ඒ අදහස .ගොඩක් ස්තුතියි .

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much video balanawata.
      eka eka jaathiye videos karanna try karanawa

  • @nishan-x
    @nishan-x 4 роки тому +8

    ගොඩක් වටිනවා . හොඳ අදහසක් ටිකක් . Thank you .

  • @RAPSHEYIYA
    @RAPSHEYIYA 2 роки тому +1

    Chamari නිසා දැනගත්ත chanal එකක්. අවංකවම පට්ට ටැලන් ජෝඩුව.. traval with wife ට පස්සේ මං දැක්ක ..වටිනම සරලම වැඩක්♥️✌️

    • @LyraStudio
      @LyraStudio  2 роки тому +1

      Thank you so much. 🙏❤️❤️

    • @RAPSHEYIYA
      @RAPSHEYIYA 2 роки тому

      @@LyraStudio ♥️♥️♥️

  • @deepthikarohana5276
    @deepthikarohana5276 3 роки тому +3

    Travel with wife බලලා තමා දැනගත්තෙ,හරිම ලස්සනයි වැඩ ටික🥰

  • @dilrukshiliyanage632
    @dilrukshiliyanage632 3 роки тому

    ගොඩාක් වටිනවා .ගොඩාක් වැදගත් චැනල් එකක්.. travel with wife නිසා තමයි ඔයාලා හොයාගෙන ආවෙ.බොහොම ස්තුතියි ❤

  • @piyumidhameesha8364
    @piyumidhameesha8364 3 роки тому +19

    TRAVEL WITH WIFE NISA MEI PATTATA AWE❤️❤️❤️

  • @pasindutharinda
    @pasindutharinda 3 роки тому

    Wow අනිවා මාත් දැනගත්තේ travel with wife channel එක නිසා නියමයි..

  • @rahullpranandu4497
    @rahullpranandu4497 4 роки тому +3

    හරිම වටිනවා......වීඩියොඑක ලස්සනයි.......තවත් මේවගේ වීඩියොස් කරන්න.Thanks 😊👍

  • @shamalperera4875
    @shamalperera4875 4 роки тому +1

    ඔයාගේ අදහස් නියමයි,පැහැදිලියි...very good ..

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 4 роки тому +27

    ටයිල් අල්ලන්නෙ නැතුව කරන විදිය වීඩියෝ එකක් දාන්න ❤️

  • @Himashikarunarathna
    @Himashikarunarathna 3 роки тому

    @Lyra Studio හරිම වටින වීඩියෝ එකක්.. ෆ්ලෝ පේන්ටි වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පොතු පොතු ගැලවෙන එක.. හොඳ ෆොලෝ පේන්ට් වර්ග ටිකක් දැම්මනම් තවත් වටිනවා ❤️

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      polowa gloss nam ikmanin pothu galawenawa. Nippolac QD kiyana eka api use kare.
      Yatin thibba polowa gloss nathi nisa godak pothu galawila na

  • @sheanfernando6164
    @sheanfernando6164 4 роки тому +5

    අද කාලෙට ගැලපෙනම දේවල් කියල දෙන චැනල් එකක්...සුපිරී❤️❤️❤️🇱🇰

  • @chalanigunasekara3286
    @chalanigunasekara3286 3 роки тому

    thank you "Travel with wife".එයාල නිසයි දැනගත්තේ. ගොඩක් වටින චැනල් එකක් 💗

  • @kumarimex5332
    @kumarimex5332 4 роки тому +13

    ගෙදර සලේ ලස්සන කර ගන්න වීඩියෝ එකක් දන්න

  • @dashingj3178
    @dashingj3178 3 роки тому

    මට තවත් requst එකක් තියෙනවා මගේ රූම් එක හුගක් dark ඉර එලිය රූම් එකට වැටෙන්නෙම නැති තරමට ඉතින් එහෙම රූම් එකක් තියෙන කෙනෙක්ට room makeover එකක් කරද්දි room එකට හොද එලියක් එන විදියට හදන්න tricks ටිකක් පුලුවන් නම් කියන්න

  • @yasithnimesha89
    @yasithnimesha89 3 роки тому +4

    aka ලස්සනයි ඇත්තටම wow .. ✌✌❤️❤️❤️

  • @civilengineering-academic6527
    @civilengineering-academic6527 3 роки тому

    Roof top uses , waterproof for bathroom or roof top ගැනත් video ekak දාන්න...තව epoxy resins floors ගැනත් video ekak දාන්න...thanks

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Waterproof video ekak karanna inne

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Waterproofing eka gana video ekak kara. Requirement ekak thiyanawa nam balanna. ua-cam.com/video/eRIKZJInTtk/v-deo.html 👍

  • @sameerakanchana7335
    @sameerakanchana7335 4 роки тому +96

    ටයිල් අල්ලන් නැතුව අඩු වියදමකින් බිම සකස් කරගන්න හැටි වීඩියෝ එකක් කරන්න

    • @nishanmadurasanga9515
      @nishanmadurasanga9515 4 роки тому +2

      Aniwaryenma

    • @timeslanka2285
      @timeslanka2285 4 роки тому +3

      බිමට කාපට් දාන්න වෙලදපොලෙන් එක එක හැඩයේ කාපට් යාර ගානට මිලදී ගත හැකිය

    • @sanduwithanage9827
      @sanduwithanage9827 4 роки тому +1

      Kapatwalata loku weyadamak yanawada

    • @timeslanka2285
      @timeslanka2285 4 роки тому +1

      @@sanduwithanage9827 මිල අඩු ඒවත් තියනවා මිල වැඩි ඒවාත් තියෙනවා ඒවා එක එක් මෝස්තර තියනවා shop ekakata gihin ma oya balanna

    • @chameeranilmini9510
      @chameeranilmini9510 4 роки тому

      Biththiyen wathura leek wenawa . E..kata mokada karanne

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 4 роки тому

    තියන දේවල් අයින් කරගන්න එක තමා the biggest challenge 😉 it’s a good one

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      First, clean and re arrange the store room or a space that you can use as a store room.
      In the bedroom, Just divide the items that you haven’t used for a while. put them in to the store room.
      don’t keep any cloth in a open space. keep a closed bucket to put them(used cloth) and a closed cupboard for new.
      thats all other’s will be easy.
      Thank you so much for watching the video and the comment.

  • @srilankanlife6862
    @srilankanlife6862 4 роки тому +7

    නියමයි ඔගොල්ලොන්ගේ විඩියෝ නම්, ❤️❤️❤️

  • @nipunivithanawasam7127
    @nipunivithanawasam7127 3 роки тому

    Travel with wife eken dena gaththe.ethtatama asa hithenwa.thank you kasun and Chamari.

  • @chamilaperera7160
    @chamilaperera7160 4 роки тому +6

    Beautiful transformation .... Well done!!!

  • @thilinikaushalya5259
    @thilinikaushalya5259 3 роки тому

    Ayya & akki loku kamryak nthuwa podinkamreka unth ohma krnna pluwnda lassnta

  • @pulasthidesilva3541
    @pulasthidesilva3541 3 роки тому +5

    If you two can do more before and after makeovers! Great content as always! 👏🏻👏🏻

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Yes. We are plaaning few.

  • @ranithakannangara5782
    @ranithakannangara5782 3 роки тому

    හොඳයි ප්‍රයෝජනවත් දෙයක්

  • @maheshqs1
    @maheshqs1 4 роки тому +3

    Great...beautiful work!!!

  • @sandurosare1326
    @sandurosare1326 3 роки тому

    වාව් හරීම ලස්සනයි ,travel with wife akki,aiya ge අද vedio එකෙන් තමා ඔයාලව බලන්න පටන් ගත්තෙ❤

  • @ngwmtmb
    @ngwmtmb 4 роки тому +6

    නියමම වෙනස් වැඩක්... Keep Going ❤️

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 роки тому

    Aiye ape ge thama hadagena yanawa civillin gahala ne tile allala nehe polawata thama cementhi dala thiyenne biththiwala poti adala ne suda thiyala thiyenne mata mage kamare tile nokara hadaganna ona idea ekak denawa biththiwalatath wall sticker ekak gahanna puluwanda

  • @hasanthikadayananda6611
    @hasanthikadayananda6611 4 роки тому +4

    You are doing a great job. Thank you.

  • @lumalamotors7641
    @lumalamotors7641 4 роки тому +1

    නිහතමානී සොඳුරු මිනිසානණි ඔබට ජයවේවා !!!!!

  • @itz_blossom_marine
    @itz_blossom_marine 4 роки тому +5

    I can happily say that I'm addicted to your videos and I love them! I love how you give us an idea of the slightest detail and to anyone who has just started watching their videos, you should definitely subscribe and follow their advice in interior designing!☺

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Thank you so much for the love and support ❤️👍

    • @itz_blossom_marine
      @itz_blossom_marine 4 роки тому

      @@LyraStudio no problem! 😁

  • @bilshiperera7213
    @bilshiperera7213 3 роки тому

    Travel with wife nisa thamai meka gana danagaththe aththatama very important channel ekak tnq

  • @DilanJayasingha
    @DilanJayasingha 4 роки тому +4

    good instructions, this information is lot to me.

  • @sunethraw4752
    @sunethraw4752 3 роки тому

    ඔයාලගෙ විඩියෝ හරි ප්‍රයෝජනවත්. ඔයාලත් ලස්සන ජෝඩුවක්. ජයවේවා ✌

  • @ranukadulshan951
    @ranukadulshan951 4 роки тому +2

    ගොඩක් වැදගත්... තව මේ වගේ වටින videos කරන්න.. subscribe කලා.. 👍

  • @manuka23herath57
    @manuka23herath57 3 роки тому +1

    Ape aluth gadara ..oyalage ideas walata karaganna kamathi.api kurunegala..

  • @dineshshalika7544
    @dineshshalika7544 4 роки тому +3

    It's wonderful ...

  • @thushibandara9047
    @thushibandara9047 4 роки тому +2

    Mama dakala tiyenawa,indiyawe nm ate tiyena bajat eke hatiyata adu idakata set wena ho kamati widiyata apit oni dewal kiiwahama.karala dena home makeover set ekak,,dan lanakawe owa karaganna ono wena et karaganna time nati aya wenuwen ,,karaganna puluwan widiyata kramayak hadannko,,plz,,

  • @thilinakarunanayake5620
    @thilinakarunanayake5620 4 роки тому +3

    Keep It up bro u r doing great job ❤️🙌

  • @RuwiRuwi-l9y
    @RuwiRuwi-l9y 16 днів тому

    Mn hoya hoya hitapu video ekak.thanks dennatama❤❤

  • @NuwanHewage
    @NuwanHewage 4 роки тому +2

    Fttt ayye akke
    ඉක්මනින් 50k subscribers gahamuu
    Dennatama hadawathinma suba pathanawa

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya 4 роки тому +2

    Wow what a lovely transformation

  • @anjulasewwandi5152
    @anjulasewwandi5152 4 роки тому +3

    ටයිල් අල්ලන්නේ නැතුව බිම හදාගන්න විදියේ විඩියෝ එකක් දාන්න පුළුවන්ද ?

  • @hasanitalagala9057
    @hasanitalagala9057 2 роки тому

    Dear lyra studio space saving beds lankawe hadaganna puluwan then gena vedio ekak karannako

    • @LyraStudio
      @LyraStudio  2 роки тому +1

      Try karannam, mehe apita honda lifting systems na ne. eka nisa thamai eewa adu.

  • @DumiSanjayaRadaliyagoda
    @DumiSanjayaRadaliyagoda 4 роки тому +3

    බෙඩ් එකය උඩින් සාමන්‍යෙන් ඕනමන්‍ට්ස් තියන්නෙර නෑ නෙද. ?.
    වැටුනොත් ඔලුවට වැටෙන්න ඉඩ තියෙනවා

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Ehema issue ekak thiyanwa.
      Tikak issarahata karala bed eka place karama eka shape karaganna puluwan.
      Thank you so much.

    • @lankaweapi9875
      @lankaweapi9875 4 роки тому +1

      Dumi Sanjaya Radaliyagoda owne

  • @swarnanandani6937
    @swarnanandani6937 4 роки тому +1

    Godak mama asawen balanawa godak danuwath una thank you very much oya dennata theruwan saranai

  • @kevinduln7511
    @kevinduln7511 4 роки тому +3

    ✔👉❤️💪💪💪

  • @sanjanasl9017
    @sanjanasl9017 3 роки тому +1

    Family ekak vidiyata denna ekkama sahayogayen me channel eka karagena yanawata godak asai.ediriyatath me wage lassana ,vatina videos karanna dennatama shakthiya lebewa.hemadama 2 nth ekka sathutin parissamin inna.adarei 💛💛💛....lassana video ekak balaporoththu wenawa ikmaninma

  • @ruwa1239
    @ruwa1239 3 роки тому

    Thank you very much. Ahamben hamuwunu hodama channel ekak..jaya wewa.. oba depalata
    ..!

  • @sachababa3192
    @sachababa3192 3 роки тому

    ගොඩක් ලස්සනයි බලමු අපිටත් obawa amatanna one wei ama නිසා අපිට p.n.awanna puluwanda

  • @fan-uv4sj
    @fan-uv4sj 3 роки тому

    සුපිරි චැනල් එකක් අහම්බෙන් හමු වුනේ 😍

  • @shashiniumesha6164
    @shashiniumesha6164 3 роки тому

    හරිම ලස්සනයි. අදම තමයි වීඩියෝස් බැලුවෙ..

  • @geepadaresa1
    @geepadaresa1 4 роки тому

    පැරණි නිවාස අලුත්වැඩියා කිරීම ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Try karannam issarahata. Thank you.

  • @mudithamadhubhashani3430
    @mudithamadhubhashani3430 3 роки тому

    ගොඩාක් වටින අදහස් .බොහොම ස්තූතියි🙏🙏🙏🙏

  • @JanakaKuma
    @JanakaKuma 2 місяці тому

    Master bathroom aketa wall lamp higth ake කොහොමද hoda gadara tiel sita slab yata mattam adi 11k

  • @clintonfernando7162
    @clintonfernando7162 3 роки тому

    Harima saralawa awyajawa kiyala denawa. Godak sthuthiiii

  • @Athikramana
    @Athikramana 4 роки тому

    පට්ට... මමත් ආසම topic එකක්. ඔයාලා දෙන්නට කොල්ලොන්ගෙ gaming room එකක් design කරන විදිය පෙන්නන්න බෑදෝ plsss

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      issarahata computer workstation hadana hati karanna hithagena innwa

  • @jeevscreations7900
    @jeevscreations7900 3 роки тому

    Floor paint monawaada recommend karanne
    Ornaments tibbahama weda wadi Nedda dust karanna Oni NEDA..

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara5617 3 роки тому +2

    Traval with whif nisa danagthta❤👌😍

  • @anjanatennakoon1297
    @anjanatennakoon1297 4 роки тому +1

    Taiterum floor gana vedio ekak karanako..

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 3 роки тому

    Man balanawa me hema 1kma man balala thiyenawa denui mata kiyala geuak hadanne eee nisa ayebalanawa me. Adarei 2tama jaya wewa oyaaalata. ❤️❤️❤️🌹🙏🙏🙏

  • @sadunidewmini3031
    @sadunidewmini3031 4 роки тому

    Shoi man balapu lassanai okkoma tika balanna asai man asama vidiyata harima simpal lassanai thank ❤️💜️❤️💜️

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 4 роки тому +1

    Thenk you godaak වැදගත් vidio එකක්

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 4 роки тому +1

    තැන්ක්ස් අයියෙ ගොඩක් වටිනව

  • @nadeeshak6899
    @nadeeshak6899 4 роки тому +1

    Ane me vedio eka nan mata godak watinawa..mokada man ge hadanawa..bedroom eka plane karanawa..ikmaninnma bimata karana ewa sambanda vedio ekath karanna iye..tile allanne nathuwa..oyala dennata godak pin..

  • @dilshanikaumayanthi9195
    @dilshanikaumayanthi9195 3 роки тому

    ලස්සනයි එ විදියට .

  • @cheytaniebalasuriya5011
    @cheytaniebalasuriya5011 4 роки тому +1

    Very useful video . Keep it up guys

  • @madufernando2510
    @madufernando2510 3 роки тому

    Travel with wife la gen thamai danagaththe oyala gana
    Hari watinawa oyalage chanel eka
    Kitchen ekath lassana karaganna vidihath ilagata karanna...
    All the best 👍

  • @hasithahemarathne5798
    @hasithahemarathne5798 4 роки тому +1

    ටයිටේනියම් ගැනත් වීඩියෝ එකක් කරන්න...

  • @snrumesh113
    @snrumesh113 3 роки тому

    සුපිරි tawt oya wage video krnna සාලයට niw luck ekk wage ekk krnm hodai

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much. තෙරුවන් සරණයි 🙏

  • @CJ-jc9di
    @CJ-jc9di 3 роки тому

    Wall cupboard ගැන video එකක් කරන්න පුලුවන් ද.. විශේෂයෙන් අඩු මුදලක එකක්

  • @khustle671
    @khustle671 4 роки тому +2

    Ada channel eka hambune. Lankawata aluth youtube content ekak. Keep it 💪💪