මනෝද්වාරය සහ ධම්මාරම්මණ | නාම භාවනාව

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @CharithViraj-w7m
    @CharithViraj-w7m 6 місяців тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @GayaniDammika-n7q
    @GayaniDammika-n7q 6 місяців тому

    🙏🙏🙏.suwapath wewaa .godak pin obawahanselata

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 5 місяців тому +1

    විශිෂ්ට දේශනාවක් ස්වාමින් වහන්ස.පොඩි ස්වාමින් වහන්සේ නමක් වුනාට කෙටි කලෙකින් ධර්මයෙන් ඉහළ ධර්මඤආණයක් ලබාගෙන ගෞරවය ගුරු ස්වාමින් වහන්සේ ට හිමි වේවා.නමස්කාර වේවා.🙏🙏🙏

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 6 місяців тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගේ උතුම් නමස්කරය වේවා 🙏🌺🪔🙏🏵️🪔🙏💐🪔

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 6 місяців тому +2

    ඔබවහන්සේටත් ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් පතනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් වේවා ...සුජාතපුත්‍ර අසපුවෙන් තව තවත් බොහෝ සෙයින් මෙවන් ධර්මධර විනයධර සංඝ පරපුරක් බිහි වේවා ..මටද ඉක්මනින්ම එහිම නිවන් මාර්ගයෙම යෑමට හැකි වේවා 🙏 මේ බණ පද බොහෝ ජනයාගේ හිතසුව පිණිසම වේවා 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 6 місяців тому +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 6 місяців тому

    🙏🙏💕💕🙏🙏🌼🌼🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 6 місяців тому +17

    අතිවිශිෂ්ඪ වූ දේශනාව තුලින් පෙනීයන්නේ ඔබ වහන්සේ ගේත් මගේත් ගුරු දේවෝත්තමයානන් වහන්සේ ගුරු මුෂ්ඪි නැතිවම ශිල්පය දුන්බවයි .එවන් කළණ මතුරු ඇසුරක් මෙි බුද්ධෝත්පාද කාලයේ ලැබීම මා ලැබූ පරම භාග්‍ය යි.ඔබ දෙදෙනා වහන්සේලාට නමස්කාරවෙිවා!!!පැතූ බෝධියකින් අම නිවන සාක්ෂාත් ⁣ වෙිවා💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 6 місяців тому

    Sadu sadu sadu

  • @umawijesinghe3395
    @umawijesinghe3395 6 місяців тому +1

    සාදු සාදු සාදු .ඉතාමත් පැහැදිලියි ස්වාමීන් වහන්ස .🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @indraniedirisooriya785
    @indraniedirisooriya785 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 місяців тому +1

    ඉතා පැහදිලි දේශනාවක් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවෙන් නොවැටහෙන කරැනු රාශියක් අවබෝධ වුවා ඔබවහන්සේගෙ මේ හැකියාවෙන්
    බොහෝදෙනෙකුට නිර්වාන මාර්ගය අවබෝධකරගත හැකිවෙයි ස්වාම්න් වහන්සේට ගොඩක් පින්
    නිර්වාන මාර්ගය වැඩි ඇතක නොවේවා

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 6 місяців тому

    Excellent ,short and clear . 😁😁🌺🌺🌺🪷🪷🪷🪷🙏🙏🙏

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse 6 місяців тому +1

    ඔබවහන්සේ ට ඒ උතුමි අමාමහ නිවන බොහෝ දුර නොවෙිවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 6 місяців тому +1

    සාදු සාදු සාදු!!!මාගේ නමස්කාරයවේවා 🙏🏻🙏🏻🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @mihirikarunathilaka1752
    @mihirikarunathilaka1752 6 місяців тому +4

    හරිම අපූරු අතිවිශිෂ්ට දේශනාවක් ස්වාමින් වහන්ස 🙏🙏🙏
    ප්‍රාර්ථණිය බෝධියකින් නිවී සැනසෙන්න මේ ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 6 місяців тому

    එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @asankawiggin
    @asankawiggin 6 місяців тому +2

    බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya3988 6 місяців тому +4

    මනෝ විඤ්ඤානය පිලිබදව තිබූ ගැටලුකාරීතැන් විසදුනා..යහපතක්ම වේවා! පින්වත් ස්වාමීන් වහන්සේට

  • @nilupadesilva2019
    @nilupadesilva2019 6 місяців тому

    අතිවිශිෂ්ඨ පැහැදිලි කිරිමකි; අති ගෞරවණිය ස්වාමින්වහන්ස.

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 6 місяців тому +2

    🙏🙏🙏🙏
    තුනුරුවන්ගෙ ම පිහිටයි
    අපේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට .
    පුංචි පුංචි ගැටලු කීපයක් ම නිරාකරණය කර ගැනීමට හැකි වුනා .

  • @malakasilva
    @malakasilva 6 місяців тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 6 місяців тому +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 6 місяців тому

    සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

  • @medhawalakapila9350
    @medhawalakapila9350 6 місяців тому

    සදු සදු සදු පින්වත් සුවාමින් වන්ස

  • @sarojinisenarathne5379
    @sarojinisenarathne5379 6 місяців тому +1

    සාදු සාදු නමස්කාර කරමි ස්වාමීන් වහන්සේට

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 6 місяців тому +1

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස , ප්‍රාර්ථනිිය බෝධිය කින් නිවන් දොරටු විවර වේවා ඔබ වහන්සේට .

  • @anushajanakie9318
    @anushajanakie9318 6 місяців тому +1

    සාදු සාදු සාදු

  • @magratranasinghe2214
    @magratranasinghe2214 6 місяців тому

    මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @wenuraamma3823
    @wenuraamma3823 6 місяців тому +1

    තෙරුවන් සරනයි !පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 6 місяців тому

    තෙරුවන් සරණයි

  • @swarnasarojini5786
    @swarnasarojini5786 6 місяців тому +3

    ඉතාම පැහැදිලිව පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම කරුණු පැහැදිලි කර දෙන සේක ...
    උතුම් බුදු පුතුන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් මඟ වඩිත්වා ..🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @piyalkasthurirathne2657
    @piyalkasthurirathne2657 6 місяців тому

    Sadu Sadu Sadu

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 6 місяців тому +1

    ධම්ම ආරම්මණය ගැන ඉතාමත් පැහැදිලි වටහා ගැනීමට හැකි යාව ලැබූ නා විදර්ශනාවට පහසු වෙනවා ඔබවහන්සේට තවතවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් නිර්මල දහම අවබෝධයෙන්ම ලෝකයාට දේශනා කරන්න ධෛර්ය ශක්තිය ලැබී පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා.

  • @achalawitharanage5407
    @achalawitharanage5407 6 місяців тому

    🙏🙏🙏💐💐💐

  • @leadertdkyt8804
    @leadertdkyt8804 6 місяців тому

    මනා පැහැදිලි කිරීමක් තව උදාහරණ එක්ක පැහැදිලි කරා නම් ගොඩක් වටිනවා. ඇසට රුපය ස්පර්ශ උනහම අතීතයේ උපාදාන උන සිද්දියක් හට ගන්න ව වගේ. ඒ වගේ ප්‍රයෝගික ජිවිතේ වෙන සිද්දිත් දාල පැහැදිලි කරා නම් ගොඩක් වටිනවා සොවමින් වහන්ස🌹

  • @nikinihansika5103
    @nikinihansika5103 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindadon527
    @chamindadon527 6 місяців тому

    💐💐💐🙏🙏🙏🙏💐💐💐

  • @SamudraKumari-z8o
    @SamudraKumari-z8o 6 місяців тому

    තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්ස මට ඇති වුණ ප්‍රශ්නය සමහර පුද්ගලයන් හීනෙන් ඇවිදිනව මේ අවස්ථාවල ඇති වන්නෙ මොන වගේ චිත්ත විථි ද එසේ හිනෙන් ඇවිදිමට බලපාන මනෝ විඤ්ඤානය ට බලපාන හේතු මොනවා ද? මේ ගැන පැහැදිලි කරල දෙන්න ස්වාමින් වහන්ස🙏

  • @chanakasuranga3244
    @chanakasuranga3244 6 місяців тому

    🙏🙏🙏

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 5 місяців тому

    අවසරයි අපේ ස්වාමීන් වහන්ස එතකොට අරමුණක් ඇතිවීම නිසාම ඒ තුලින් හටගන්න චිත්ත වීතියේ ජවන් සිත් වලින්ම කර්ම රැස් වෙනවද කය වචනයෙන් ක්‍රියාත්මක නොව්නත්,තරහ දිගටම චිත්ත සන්තානයේ පැවතීමම කර්ම රැස්වීමක්ද

  • @Mm-wn1oy
    @Mm-wn1oy 2 місяці тому

    ස්වාමීන්වහන්ස ප්‍රශ්නයක් ,
    එතකොට පංචඋපාදානස්කන්දය මේකෙ බෙදෙද්දි වේදනා කියන කොටස අයිති වෙන්නෙ සන්තීරන හිතටද ? හිතේ ආයුශ චිත්තක්ශනයයි කියන්නෙ චිත්ත වීතියේ එක චිත්තයකටද ( ඒකියන්නෙ අතීත භවාංග සිතේ ආයුශ= 1 චිත්තක්ශනයයි)??
    අතීත භවාංග සිත සකස් වෙන්නෙ අතීත සංස්කාරයක් මුල් කරගෙන නේද ?

  • @malkanthiweerasinghe2314
    @malkanthiweerasinghe2314 6 місяців тому

    උතුම් ස්වාමීන්වහන්ස අභිදර්මය පාලි කිසිවක් වචනයක් වත් නොදැන නිවන් මග වඩන මං වගෙ කෙනෙක් ටත් තරමක් තේරුනා. බුදුන්වහන්සෙ දාරු චීරියට දැක්කා නම් දැක්කා විතරය් කීවේ රූපාරම්මනය පලවෙන්ක්4 විතරක් යනවිට නැවැත්වීමට හැකි නිසා නේද ස්වාමින්වහන්ස. ජවන්සිත් හට නොගෙන. එවිට 49 වෙනි ක්ෂනය (ඔත්තපන) ක්ෂනය පලවෙනි 4 පස්සේ සිදුවෙනවද. ජීවත්වෙනව කියන්නෙම මොනතරම් සංකීර්ණ ද. මේ මං ඔබවහන්සෙගෙ දේසනාවක් ඇසුව පලවෙනි අවස්තාව. මෙයද මේ අවසන් භවය කරගැනීමට හේතු වේවා! ඔබවහන්සෙට නමස්කාර වේවා! 🙏🙏🙏

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 6 місяців тому

    🙏🙏🙏🪷🪷

  • @S.kRamya
    @S.kRamya 18 днів тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 6 місяців тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 17 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 6 місяців тому

    🙏🙏🙏

  • @vishakathennakoan3948
    @vishakathennakoan3948 6 місяців тому

    🙏🙏🙏

  • @nelumdahanakanelum1058
    @nelumdahanakanelum1058 6 місяців тому

    🙏🙏🙏

  • @Amarakoon-vh7tv
    @Amarakoon-vh7tv 6 місяців тому

    🙏🙏🙏

  • @SriyaLatha-y6e
    @SriyaLatha-y6e 6 місяців тому

    🙏🙏🙏🙏

  • @irenedesilva3009
    @irenedesilva3009 6 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @ketakelebandara2604
    @ketakelebandara2604 6 місяців тому

    🙏🙏🙏

  • @SujeewaKoswattaArachchi
    @SujeewaKoswattaArachchi 6 місяців тому

    🙏🙏🙏

  • @sewminimadushani4346
    @sewminimadushani4346 6 місяців тому

    🙏