ස්කන්ධ පහ ගැන සරලව | නාවික හමුදාවේ 74 වන සංවත්සරය උදෙසා කළ දේශනාව

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 55

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa 18 днів тому +19

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.... ලොකු ස්වාමීන් වහන්සේ බිහිකරන ලද අඟනා සංඝ රත්නයන්.... මේ සියළු පින් මහිමයෙන් ලොකු ස්වාමීන් වහන්සේගේ සියළු සුවපත් භාවයට හේතු වේවා.. උන් වහන්සේට නැවත සසුනට වැඩීමට හේතු සැකසේවා.. සියළු ස්වාමීන් වහන්සේලා දෙවියෝ ආරක්ෂා කරත්වා .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 14 днів тому

    තෙරුවන්සරණයි.පින්වත්.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මෙ.පින්බලයෙන්..පින්.අනුමොදන්.වෙවා.කරන.සාසනයෙ.කටයුතු.කරගන්නට.සාක්තිය.දාහිරියම.ලැබෙවාවානිදූක්.වෙවා.නිරොගිවෙවා.සුවපත්වෙවාදිර්ග.ආයුලැබෙවා.බොහොම.පින්🙏🙏🙏🙏🙏♥️🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @MallikaGalbokke
    @MallikaGalbokke 16 днів тому

    තේරැණා සුවාමිනි බොහොම පින් 🙏🙏🙏

  • @dilinisewwandi3040
    @dilinisewwandi3040 14 днів тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 14 днів тому

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @chandra.katapattu231
    @chandra.katapattu231 16 днів тому +1

    තෙරුවන් සරණයි පින්වන් බුද්ධ පුත්‍රයානන්වහන්ස! ඔබවහන්සේ ශ්‍රී ලංකා සසුන'ඹරේ පෑයූ තවත් දිදුලන තරුවක්. අප ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේට අප්‍රමාණ පින් සිදුවන්නට නිර්මල බුදු දහම සමාජගත කරන්නට ඔබවහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයානන්වහන්සේලා පිරිසක් බිහි කළා. තව තවත් නිවන් මගට සැදැහැවතුන් යොමු කරන්නට ඔබවහන්සේට ශක්තිය ධෙෙර්යය ලැබේවා!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @ashokapushparani9148
    @ashokapushparani9148 16 днів тому

    🙏🙏🙏🙏🙏🙏නමස්කාර කරමි නමස්කාර වේවා!

  • @lathagamage1320
    @lathagamage1320 18 днів тому +9

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට සුජාත පුත්‍ර භාවනා මද්ද්‍යස්ථානයේ සියලූම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරයවේවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තවමත් අපේ සිත්තුල රැදී තියෙනවා උන් වහන්සේ උපැවිදි උනත් පින්වත් සුජාත පුතුන් මේ රටට බිහිකර කල මහගු පින්කම සියලු ලෝ වැසියන්ගේ හදවත් වල රැදේවි පොඩි ස්වාමීන් වහන්සේලා තව තව මේ ලක් දෙරණට බිහි කරන්නට සුජාත පුතුන් වහන්සේලාට හැකිවේවා මේ සියලූම කුසල් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට පාරමී ශක්තියක් වේවා පින්වත් පොඩි ස්වාමීන් වහන්සේලාටත් සුජාත දියනියන් වහන්සේලාට මොන කම් කටලු මොන තරම් පැමිනියත් ඉවසා දරා ගෙන ලොකු ස්වාමීන් වහන්සේගේ ගෞරවය රැකගන්න ලැබේවා සතර වරම් දෙවියන් ගේ පිහිටෙන් ආරක්ශාව ලැබේවා

    • @ashokapushparani9148
      @ashokapushparani9148 15 днів тому

      මටත් කියා ගන්නට ඇති පණිවිඩය එයමයි.ඔබට බොහෝ පින්.

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 14 днів тому

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්.!

  • @adjanitha4537
    @adjanitha4537 18 днів тому +1

    සුජාතපුත්‍රයේ අගනා මිණිකැට. සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි මගෙ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 18 днів тому +3

    බොහොම පින් අපේ පින්වත් ස්වාමින් වහන්ස මේ පිනෙන් අපේ පින්වත් ගුරුදෙවිදුන්හා පින්වත් ස්වාමින් වහසේලාත් පින්වත් දසසිල් මෑණියන් වහන්සේලාත් මේ ආත්මයේම නිවනින් සුවසේම නිවේවා 🙏🙏🙏🙏🙏

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 17 днів тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🪷🪷🪷

  • @RanjithDisanayaka-ye1rr
    @RanjithDisanayaka-ye1rr 16 днів тому

    Theruwan saranai pinwath suwmeen wahanseta🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 18 днів тому +1

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @S.kRamya
    @S.kRamya 17 днів тому +2

    සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:09:48 1:09:50 1:09:51

  • @NuraaA-b7k
    @NuraaA-b7k 18 днів тому +4

    සාධූ ...!සාධූ ....!සාධූ ...!තෙරුවන්සරනයි ....!!!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ........

  • @SithumSubasin
    @SithumSubasin 17 днів тому

    ඔබ වහන්සේට බොහොම පින් නිර්මාණ මාර්ගය වහා අවබෝධ වේවා ලොකු ස්ටා මින් වාන් සේගේ අගනා මිණි කුට මෙ පින් බලයෙන් නැවත සාසනයට එන්න උන්වන න්සේට හේතු වාසනාව උදා වේවා

  • @magratranasinghe2214
    @magratranasinghe2214 18 днів тому +1

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @RaniGomes-l8v
    @RaniGomes-l8v 17 днів тому

    Sadu Sadu Sadu loku swameen wahansege uthsahaye prathipalayak

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 18 днів тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    උතුම් තුණුරුවන්ගෙම සරනයි, මගෙ පින්වත් ස්වාමින් වහන්සේට .
    හරිම පැහැදිලියි 🙇

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x 17 днів тому

    සාදූ සාදූ සාදූ

  • @ShamaliKumari-o1m
    @ShamaliKumari-o1m 18 днів тому

    සාදු සාදු සාදූ මගේ උත්තම නමස්කාරය වේවා!!!

  • @sahandananjaya4838
    @sahandananjaya4838 17 днів тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @DSGROUP2024
    @DSGROUP2024 17 днів тому

    Loku sawameen wahan.sege. sevanei hedi wedunu utum budu putun wahansa.namaskara.wewa..!!.lak sambudu sasun abare ...paya dilumu .punsada kalu walawen wesi giyada obawahansela ta theruwan sarani.dewi rekawarani. Loku sawameen.wahanseta theibunu.gowrawaya semada pawatiwi.

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl 17 днів тому

    Sadu sadu sadu 🎉🎉🎉

  • @ChandraThilakarathna
    @ChandraThilakarathna 18 днів тому

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා!!!

  • @lankapoornimakk642
    @lankapoornimakk642 18 днів тому

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @asokaherath6291
    @asokaherath6291 18 днів тому

    තෙරැවන් සරණයි🙏පිංවත් ස්වාමින් වහන්ස 🙏සැදැහැසිතින් පාද වන්දනා කරන්නෙමි ,🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @asankawiggin
    @asankawiggin 18 днів тому

    ස්කන්ධ වලින් තොරව සත්වයෙක් පුද්ගලයකු පැනවිය නොහැක....
    හේතූන් නිසා හටගත් දේ හේතූන් නිරුද්ධ වීමෙන් නිරුද්ධවීම සිදුවේ....
    ස්කන්ධයන්ගේ යථාර්ථය පිලිබද ඉතාමත් වටිනා පැහැදිකිරීමක් සහිත දේශනාවක්....
    බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වානය අවබෝධය කරගනිත්වා 🙏🙏🙏

  • @RenukaDamayanthi-d1l
    @RenukaDamayanthi-d1l 18 днів тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 18 днів тому

    පින්වත් ස්වාමින් වහන⁣ේට
    සම්මා සම්බුදු සරළුයි

  • @Podibandara-gn9ci
    @Podibandara-gn9ci 18 днів тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sudamnishaPremarathne
    @sudamnishaPremarathne 18 днів тому

    💐💐💐🙏🙏🙏🙏

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 18 днів тому

    💐🌸🌸💐💐🌸🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 17 днів тому

    💐💐💐💐💐💐💐

  • @SanduniKariyawasam-e1l
    @SanduniKariyawasam-e1l 18 днів тому

    සාදු සාදු සාදු

  • @anokadharmasiri1723
    @anokadharmasiri1723 18 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @Wingru
    @Wingru 17 днів тому

    🪔🪔🪔🙏🙏🙏

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 18 днів тому

    🙏🏻 🙏🏻 🙏🏻

  • @pushpaperera2602
    @pushpaperera2602 18 днів тому

    🙏🙏🙏

  • @IbulaneWajirananda
    @IbulaneWajirananda 12 днів тому

    😅Obawahansata Rathnathrya pihita Arakshawa Labeawa
    Lokasathwa sasarin Atharakaraweematatada
    obawahansata sakthiaya dairiya labewaa
    Maga pahada dun Obawahansagea guruuthumanwahnsatada
    Uthumnirwanaya labeawa
    Guruuthumanan wahansata
    Sasanayatathwada siyaluma
    Danatama sethak salasieematada Awasthawasalaseawa
    Taruwansaranai

  • @lalanibamunusinghe9747
    @lalanibamunusinghe9747 15 днів тому

    🌷🌷🌷🙏🙏🙏

  • @mallikahettiarachchi8690
    @mallikahettiarachchi8690 18 днів тому

    🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 18 днів тому

    🙏🙏🙏

  • @dhinushadhinusha-ms5ym
    @dhinushadhinusha-ms5ym 18 днів тому

    🙏🙏🙏

  • @sumithariyawansa8544
    @sumithariyawansa8544 18 днів тому

    🙏🙏🙏

  • @kithminigunawardhana
    @kithminigunawardhana 18 днів тому

    🙏

  • @SaumyaUdayangani
    @SaumyaUdayangani 18 днів тому

    🙏🙏🙏🙏🙏

  • @applebanana6057
    @applebanana6057 17 днів тому

    🙏🙏🙏

  • @AyomiVithanage-u7y
    @AyomiVithanage-u7y 17 днів тому

    🙏🙏🙏

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 15 днів тому

    🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 15 днів тому

    🙏🙏🙏