හත් දවස,තුන් මාසෙ,අවුරුද්දෙ පිංකම් ගැන ඔබ නොඇසූ පුදුම කතාවක් මේක නම් | mawarale bhaddiya himi bana

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 341

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  Рік тому +75

    දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්න කැමති පින්වත් ඔබ අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න .
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 7 місяців тому +5

    ඔබ වහන්සේට දළදා සමිදුගේ පිහිට ආරක්ෂා ලැබේවා තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamaniHerath-i6d
    @KamaniHerath-i6d Рік тому +5

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගී වෙිවා දීර්ඝායු ලැබෙිවා

  • @yashanmanoj8112
    @yashanmanoj8112 16 днів тому +2

    2024/10/08 මෙලොව හැර ගිය මාගේ පියාණන් වන යූ.ආර්. සුගතදාස මහතාට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අපි ලබාගත් පිං අනුමෝදන් වී සසර ගමනින් නිදහස් වී නිර්වාණය ලබාගැනීමට හේතු වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @geethadissanayake5891
    @geethadissanayake5891 Рік тому +18

    ඔබ වහන්සේගේ සසර ගමන සුවපත් වේවා අනේක වාරයක් පින් අනුමෝදන් වේවා සිත සුවපත් කරන පිනම ඇති මේ රටට ලෝකයට ඔබ වහන්සේ කරන සේවය වටිනවා හිමියනි... 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @UpekshaDissanayaka-u1l
    @UpekshaDissanayaka-u1l Рік тому +4

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @anomapriyadarshani3078
    @anomapriyadarshani3078 3 місяці тому +2

    මෙම බණ ශ්‍රවණය කිරිමෙ පින ජුලි 20 දින මියගිය මගෙ අම්මාට අත්වේවා...ඇගේ සසර ගමන සැපවත් වේවා

  • @HHa-hj1px
    @HHa-hj1px Рік тому +2

    මෙවැනි ධර්ම දේශනා ඔබහට ගොඩක් පිං තොරුවන්සණනයි

  • @h.v.d.g.8063
    @h.v.d.g.8063 Рік тому +7

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව.!!""!!

  • @slcubers4963
    @slcubers4963 Рік тому +44

    අපේ හාමුදුරුවනේ ගෙදර මලගිය අයට පින් දීම සම්බන්දයෙන් සමහර අනුවන මිනිසුන් ළඟ තිබෙන වැරදි ආකල්පය නැතිකරපු ඔබවහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ..... ඔබ වහන්සේ බුදුන් දැක නිවන් අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා අපේ හාමුදුරුවනේ!!!🙏🏻🙏🏻🙏🏻

  • @sitharacosta2
    @sitharacosta2 Рік тому +36

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @RangiGamage-g8y
    @RangiGamage-g8y Рік тому +4

    පින්වත් ඔබ වහන්සේට නිඳුක් නිරෝගි බව ලැබෙිවා .තෙරැවන් සරණයි .

  • @madujayawrdanamadu4509
    @madujayawrdanamadu4509 Рік тому +6

    පින්වත් ඔබවහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 Рік тому +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම නිවන් අවබෝධ විමට ලැබේවා 🙏🙏

  • @sssddd4854
    @sssddd4854 Рік тому +8

    සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් නිර්වානය අවබෝධවේවා. 🙏🏻🌹🙏🏻🌹

  • @sukannangara1622
    @sukannangara1622 Рік тому +5

    ඔබ වහන්සේට නිරෝගි සුව ලැබේවා 🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 Рік тому +18

    පිංවත් ස්වාමින් වහාන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි සුවයෙන් ජිවත් වෙන්න ලැබේවා සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමින් වහාන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏

  • @PunchiNonaGamage
    @PunchiNonaGamage Рік тому

    සාදු සාදු සාදු මේ කරුණු අවබෝධ කර දුන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 місяців тому +2

    Bohoma pin kusal athwewa ape pinwath swaminwahansa nodanna daham karunu godak danagaththa mama kuweit rate idagena uthum desanawa ahanne 🙏🙏🙏👏🌻🌻🏵🏵🙏🙏🌷🌷🙏🙏🌼🌼🙏🙏🌻

  • @sriyaniperera6811
    @sriyaniperera6811 Рік тому +2

    මලගිය අයට පින්දීම ගැන අපේ ස්වාමින්වහන්සේ කරපු දේශනාව ඉතාමත් වැදගත් සහ කාලෝචිතයි. මුල සිට අගටම හිත ඒක්තැන් කරගෙන අහගෙන ඉන්න පුළුවන්. ඒ තරමටම හත සුවපත් කරවනවා. මේ මහා කුසලයෙන් අපේ ස්වාමින්වහන්සේගේ නිවන ඉක්මන් භවයකම සිදු වේවා🙏🙏🙏🌺🌺🌺

  • @ranjanisilva2377
    @ranjanisilva2377 Рік тому +12

    සහතිකයි අපේ හාමුදුරුවනේ ගලිගමුවේ අපේ හාමුදුරුවෝ ඒ ගැන බොහෝම පපැහැදිලිව කියා දෙනවා ඔබවහන්සේට සම්මාසම්බුදු සරනයි 🙏🙏🌺🌺🙏🙏🌹🌹🙏🙏💐💐🙏🙏🌸🌸🙏🙏

  • @inokashyamali5772
    @inokashyamali5772 Рік тому +1

    Pin wath swamin wahanseta godak pin.theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 Рік тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා .තවතවත් අපි වැනි අහිංසක අයට ධර්මය අවබෝධ කරගැනීමට උදව් උපකාර ලැබේවා .

  • @sssddd4854
    @sssddd4854 Рік тому +16

    සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 බොහෝම පින් අපේ පින්වත් සුවාමීන්වහන්සේට🙏🏻 ඔබවහන්සේට පාර්ථනීය බෝධියකින් උතුම් නිර්වානය අවබෝධවේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @sirimaliweerapparumadona8153
    @sirimaliweerapparumadona8153 Рік тому +1

    පින්වත් සුවාම්න් වහන්සේ නිදුක් නිරෝගි දිගාසිරි සමගින් නිවන් අවබෝධය වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @PriyadarshaniPremawardana
    @PriyadarshaniPremawardana Рік тому +1

    සාදු සාදු සාදු....ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා....

  • @SandipaniSandipani-p1o
    @SandipaniSandipani-p1o 10 місяців тому +1

    මේ ධර්මදේශනාව ශ්‍රවණය කිරිමෙන් ලැබුන පින මගේ කිරිඅම්මාට අනුමෝදම් වේවා

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 Рік тому +1

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සැප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා අනන්ත බුදු ගුණ බලයෙන් යහපතක්ම වේවා ,මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @RameshaMeepathagamage
    @RameshaMeepathagamage Рік тому +2

    Me darmaye anubawayen sakithma nenasari diyaniyata upadina sema athmayakama niduk, nirogi, deergayusha lebewa sadu sadu

  • @irinselva
    @irinselva Рік тому +5

    සාදු !සාදු !සාදු !පෙන්වා දුන් ධර්ම කරුණු වලට ඔබ වහන්සේ ට ගොඩ ක් පින් !!!

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw Рік тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 Рік тому +4

    I ගෞරවණිය ස්වාමී පාදයන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා, ඉතා ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් මෙ ඝෝර කටුක භයනක සසරීන් අත්මිදිමට ශක්තිය වාසනාව ලැබේවා!!!සාධු…සාධු…සාධු🙏🏽🙏🏽🙏🏽

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 Рік тому +10

    දෙසුම බුදු බණ ලෙසම හැඟුණා
    හිතේ මලකඩ ටිකක් කැඩුණා
    වගෙයි බුදු හිමි ගෙටම වඩණා
    තවත් ඒ බණ අසමු සිතුණා
    ලමා වයසෙදි හසර නොදැනම
    ඔහේ සසුනට පිදෙන දරුවන්
    යොවුන්, මැදිවියෙ කරන විගඩම්
    අපමණයි සාසනෙත් වනසන්
    එවන් ලොකු කුදු පාපි සඟ හට
    බුදුන් සැරිසැරු මග දකින්නට
    මෙ බණ සවනින් රැස්වු පිං කඳ
    කුසල් වේවයි පුදකරම් මම්
    සාදු සාදු සාදු!

  • @suwarank9065
    @suwarank9065 Рік тому +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දිර්ගායු ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 місяців тому +2

    Pinwath ape swaminwahanseta theruvan sarani niduknirogi dergayusha labewa 🙏🙏🙏🇱🇰🇦🇪🌼🌼🌼🌼🌼🌼🌻🙏🙏🙏🙏🙏🌻🌼🌼

  • @ShriyaniPerera-i7g
    @ShriyaniPerera-i7g 8 місяців тому

    සාදු සාදු සාදු ඔබ වාහ්න්සට පින්

  • @gemini9943
    @gemini9943 2 місяці тому

    උතුම් බුදු ගුණ මෙනෙහි වේවා සාදූ සාදූ සාදූ

  • @madusri8473
    @madusri8473 Рік тому +4

    Sadu sadu sadu budusaranai deergau wawe

  • @dorasony6666
    @dorasony6666 Рік тому +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Рік тому +1

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @AjanthapereraMd
    @AjanthapereraMd 2 місяці тому

    Saaadu.saaadu.hamuduruwan wahseta budusaranai odata pshadiliwa kiladenawa bohopin 🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Рік тому +11

    නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @fourleafclover95
    @fourleafclover95 Рік тому +1

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 Рік тому +1

    සාදු ! සාදු !සාදු ! ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !

  • @dilinimadhu3560
    @dilinimadhu3560 7 місяців тому +1

    සාදූ සාදූ සාදූ මේ දර්ම දේශනය ඇසීමෙන් අත්වුන පින එල්.ජී යසිදු ප්‍රියංකර වන මාගේ ස්වාමියාට අනුමෝදන් වේවා......

  • @udenisamanthi283
    @udenisamanthi283 Рік тому +57

    මේ මොහොතේ මම ඉන්නෙන් මගේ අම්මා මියගොස් අදට දවස් 5 ක් වෙනවා,ඔබ වහන්සේ දෙශනා කල ආකරයෙන්ම මේ වෙද්දි සිත සුවපත් වෙමින් ඉන්නෙ කොහොමද ධර්ම දේශනව 7 දවසේ කරන්නේ දානය කොහොමද කරන්නේ කියලා එ වෙනුවෙන් සිත යොමු කරලා වෙඩ කරන්නේ ,,මේ ධර්ම දේශනාවත් මගේ සිත සුවපත් බාවයට පත් උනා,බොහොම පින්,,තෙරුවන් සරණයි ,🙏🙏🙏❤❤❤

  • @PunchiNonaGamage
    @PunchiNonaGamage Рік тому +2

    සාදු සාදු සාදු මේ කරුණු අවබෝධ කර දුන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamanipriyanka3438
    @chamanipriyanka3438 Рік тому +1

    හරිම වටිනා දර්මදෙසනයක්.නොඇසු.දෙයක් අද.ඇසුවා.අපෙ හාමුදුරුවනේ තුනුරුවන් සරනයි

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 Рік тому +1

    🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 Рік тому +1

    බොහෝ පිං අපේ ස්වාමීන් වහන්ස.ප්‍රාර්ථනා කරන පරිදිම නිවන් මග අවබෝධම වේවා...තෙරුවන් සරණයි.ඉතාලියේ සිට.

  • @surangiliyanage9247
    @surangiliyanage9247 Рік тому +7

    මේ drma desanawa මගේ තාත්තා වන අමරසිරි ලියනගේ පියාණන් ට පිං අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya Рік тому

    ඹබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තුනුරුවන් සරණයි හාමුදුරුවනෙ.

  • @dilumranika5998
    @dilumranika5998 Рік тому +6

    මගේ එකම දුව මිය ගොස් මාස තුනක් වෙනවා ඔබ වහන්සේ ගේ බණ අහලා මාගේ හිත පැහැදුනා පින මාගේ දුවට අත් වේවා ඔබ වහන්සේ නිදූක් නිරෝගී වේවා

  • @chalaniellepola2855
    @chalaniellepola2855 Рік тому +16

    ස්වාමින්වහන්ස අවුරුදු 5 1/2 ක් මම මරණය මොකක්ද කියලා , මගේ ඇස් දෙකින්ම දුටුවා...ජීවිතේ අනිත්‍ය හැමදාම දැක්කා....දිථ්ඨ දම්ම වේදණීය කර්මය මොකක්ද කියලා තේරුම් අරගත්තා ....මාත් මියගිය හැමෝටම පිං දෙනවා....දාන මාන දෙනවා....මිය යන්නට ප්‍රථමත් හැමෝටම හොඳින් සලකලා තියෙනවා .....මේ බණ ටික මට හරීම සහනයක් හිතට....🙏🙏🙏

    • @sriyanir1861
      @sriyanir1861 Рік тому

      ❤❤mama maapiyanta pendent vita bawayak paasa mata mapiyan wu maw piyanta. Eyala sathwa aathma wenna puluwan e hema aathmayaka demaw piyanata wandanamana kara pindenawa sahathikayi..eya hari bawa dssana kala obawahan seta boho pin.theruwan saranayi

    • @sriyanir1861
      @sriyanir1861 Рік тому

      Eyalata pin awasya nam kohe yannada thamange aya lagata misa....apath e thenata pathwena dawasak enawane.mama sasarema maw piyan sihikara pin denawa. Obawahansege desana mama nirathuruwama sawan denawa..mama yojithage amma... dagamata ledi puthk pera pinata mata lebuna. Theruwan saranayi

  • @annamasi1074
    @annamasi1074 Рік тому +5

    සාදූ සාදූ සාදූ.
    ධර්ම දානය අපට දුන් අපේ ගවුරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ... නිදුක්, නීරෝගී සුවය ලැබේවා.... බුදුන් දැක නිවන් දකිත්වා....

  • @matheeshanethmina2151
    @matheeshanethmina2151 Рік тому +1

    සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා!

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Рік тому +1

    harima vadagath deesanavak deerga au labeewa!!uthum u nivan avaboda weewa!!

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @ChandaniPadmalatha-yd3vz
      @ChandaniPadmalatha-yd3vz Рік тому

      🙏🙏🙏sadu.sadu.sadu.
      Pinvathsaminvhansata
      Maganamaskarayavavatharuvasarani🙏🙏🙏

  • @CHANDRANIRAJAPAKSHA-ep7ed
    @CHANDRANIRAJAPAKSHA-ep7ed 7 місяців тому +1

    දිර්ඝ ආයු වේවා!

  • @edirimunichamila2242
    @edirimunichamila2242 Рік тому +2

    ධර්මදේශනාව ශ්‍රවණය කළ පින් මාගේ මියගිය E.D පේුමදාස පියාණන්ට අනුමෝදන් වේවා

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 Рік тому +10

    වටිනා ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින් මගේ මියගිය දෙමව්පියන්ට සහ කපිල රත්නායක මල්ලීට අයිති වේවා! ස්වාමීන්වහන්ස,නිදුක් නිරෝගි දීර්ඝායු වේවා!❤

    • @tinaratnayake4675
      @tinaratnayake4675 Рік тому

      🙏 ..ධර්ම දේශනාව ශ්‍රවනය කල පින් මගේ තාත්තාට(කපිල රත්නායකට) අයිති වේවා.. 🙏

  • @ThanujaDilhani-py3pe
    @ThanujaDilhani-py3pe 2 місяці тому

    මිතුනි උපෙත්නා මාගේ පුංචි දුවට මේ පින් අනුමෝදන් වේවා !!

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Рік тому +2

    oba vahansege Bana harima vadagath.budu saranai.❤❤❤❤😊

  • @thanujakumari6154
    @thanujakumari6154 11 місяців тому +1

    මේ ඇසූ ධර්ම දේශනාවේ පින මීට දින 10 ට පමණ පෙර මියගිය ක්‍රිෂ්ණා කුමාරි මගේ අක්කාට අනුමෝදන් වේවා ...🙏🙏🙏🙏🙏

  • @dammikathudugala7631
    @dammikathudugala7631 Рік тому +1

    ඔබ වහන්සේ ට බොහෝම පින්

  • @aisarohinidammalage1755
    @aisarohinidammalage1755 Рік тому +3

    මගේ මෑණියන් වන යමුනා සොමදාස මියගොස් 2023.10.26 දිනට 03 මාසයක් සම්පූර්ණ වෙ. මෙම ධර්ම දෙසනාව අනුව මගෙ සිත හදා ගත්තා මෙම පින් අනුමොදන් වෙවා මගෙ මෑණියන් ඇතුළු මියගිය හැම දෙනාට

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 Рік тому +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @gayanijayawardena9584
    @gayanijayawardena9584 Рік тому +2

    🙏🙏🙏 දිර්ගායු වේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Рік тому

    පින්වත් සාමින් වහන්සේට උතුම් දළදා සමිදුගේ පිහිටයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @shiromirathnayaka5730
    @shiromirathnayaka5730 Рік тому +2

    මෙම බණ ශ්‍රවණය කිරීමෙන් ඇති කුසලය 2023.08.18 දින මියගිය අපගේ ලංකා ප්‍රියදර්ශනී කුලරත්න නංගීට අත්පත් වේවා..ඉන්නා ආත්මය සුවපත් වේවා..සසර අවසන උතුම් වූ නිර්වාණයම ලබා ගනිත්වා...

  • @jandrajandra1067
    @jandrajandra1067 Рік тому

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @nillunillu7724
    @nillunillu7724 Рік тому +1

    Sadu sadu?!, Theruvan saranai!

  • @jenithajenitha7854
    @jenithajenitha7854 Рік тому +1

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayurimayuri116
    @mayurimayuri116 Рік тому +2

    ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Рік тому +3

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Рік тому +1

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому +1

    Tharuwan saranai pinwath oba wahanseata nidok nirogi suwaya labeawa sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐

  • @sirimasirima5665
    @sirimasirima5665 Рік тому +1

    තෙරැවන් සරනයි පින්වත් හාමුදුරැවනේ

  • @champikaperera7313
    @champikaperera7313 Рік тому +1

    Sadu..sadu..sadu..theruwan saranai oba wahaneseta..🙏🙏🙏

  • @sajivanimax8833
    @sajivanimax8833 Рік тому

    තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට...දීර්ඝායු වේවා...🙏🙏🙏

  • @shanthisanthiagastinuge7566
    @shanthisanthiagastinuge7566 Рік тому +16

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Рік тому +2

    තෙරුවන්.සරනයි.🙏🙏🙏🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏සදු.සාදු.සාදු.🌸🌸🌸🙏🙏🙏

  • @PremaPriyangani-if5pd
    @PremaPriyangani-if5pd 7 місяців тому +1

    අපේ අම්මා තාත්තා දෙන්නම nethiwela පොඩි කාලයක් අපේ හාමුදුරුවනේ ඔය ටික හොදට deanila තියනවා අවරුදු 50,60 වෙද්දී a දෙන්නම මරණයට පත්වෙලා අපී පින් දහම් කරනවා ගොඩක් අනුරපුරෙන් දාන දුන්න අපිට අම්මලා තාත්තා හිටියට wada හොදට hari ගියා

  • @niroshanpremanath-tf3nj
    @niroshanpremanath-tf3nj Рік тому +3

    තෙරුවන් සරණයි!!!

  • @thilinasanjeewagts4178
    @thilinasanjeewagts4178 Рік тому +1

    🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Рік тому +1

    Thanks for univers and to you swamin wahansa lts really true l can understand that life almost all people natin doing

  • @swarnauggalla2522
    @swarnauggalla2522 Рік тому +1

    Pin සිදු wawaaa sadu sadu sadu ❤

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 2 дні тому

    Mage amma thatha akka aiya malli weera aiya sanata me pin anumidan wewa

  • @lalithadamayanthi6264
    @lalithadamayanthi6264 7 місяців тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @HewaDuligeKamanie-lz7hn
    @HewaDuligeKamanie-lz7hn 7 місяців тому +3

    ඔබ වහන්සේට දීර්ඝායු වෙිවා!

  • @janakachandrasekera39
    @janakachandrasekera39 Рік тому +4

    නමෝ බුද්ධාය.
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    තෙරුවන් සරණයි.

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q Рік тому +1

    සාදු! සාදු! සාදු!

  • @tikirimanike4773
    @tikirimanike4773 Рік тому +15

    මේ බණ ඇසීමෙන් ඇතිවෙන පින මීට මාස දෙකකට පෙර මියගිය මගෙ රත්තරන් පුතා මහකන්දෙ අජිත් අමරජීව ට අත්වේවා,ඉන්නා අත්මය සුවපත්වේවා 🙏🙏🙏🙏🙏

    • @harshanichathurangichathur361
      @harshanichathurangichathur361 Рік тому +1

      Mage mallitath a pin අනුමෝදන් වෙත්වා

    • @harshanichathurangichathur361
      @harshanichathurangichathur361 Рік тому

      🙏🙏🙏

    • @thanujaviroshani5638
      @thanujaviroshani5638 Рік тому

      මගේ අමිමා ඒ ජි කුසූමාවති මහත්මියට මේ ඛන ඇසිමෙන් ලැඛුනා වු පින අනුමෝදන් වේවා.

    • @sandyakanthi3376
      @sandyakanthi3376 Рік тому

      ​@@thanujaviroshani5638🎉නියම.ෙත්රැම

  • @magiya266
    @magiya266 Рік тому +2

    ඔබ වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා.මේ වන විට මගෙ මහත්තයා මිය ගිහින් මාස තුනක් වෙනවා. ඔහුට මෙම පින අත් වෙවා සාදු..........සාදු

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 Рік тому +1

    වටිනා ධර්ම දේශනාවක ට සවන් දීමෙන් ලැබුණා වු සියළුම පින් මාගේ පියාණන් හට සහ මීට දින කිහිපයකට පෙර අප අතරින් සමුගත් ' susiri patabendige මල්ලි ට අනුමෝදන් වේවා !!ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!sadu sadu sadu !!!

  • @RameshaMeepathagamage
    @RameshaMeepathagamage Рік тому

    Sakithma nenasari diyaniyata me pin lebewa akal maranayak bawa gamane kisidu dinayaka nowewa deerga ayusha upadina hema athmayakama lebewa, nirogi wewa

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Рік тому +1

    තෙරුවන් සරණයි !!

  • @morintashila2533
    @morintashila2533 Рік тому +1

    Saadu saadu saadu theruvan saranai oba vahanseta

  • @nalikabalasooriya2367
    @nalikabalasooriya2367 Рік тому

    Hettata mage thattha nathiwela auruddak.meh bana ape jeewitha walata sahanayak, udauwak. Samin wahanseta mage namaskaraya wewaa..! Mage thatthata pin atthwewa.....!!!🙏🙏🙏