Puka deepan gonlias. Ei yako mehema wenne me kalakanni thamanta kiyala anannya thawayak thiya ganne beri.munta kemathi wena api attatama anathai ne.nodakin mata nam epama una.gothayo ne mun.tharaha wenne epa mngen igena ganne daruwo gena kawara katada.dan am sindu tho pie gahagan.
I am 70 year old man, I love this song, most of time I am humming this song, because of the simplicity of the song, and lyrics are down to Earth, but I can not understand why this originel singer looking at his own song , on a phone, and by going to this sort of musicale showes , he lowering his status, sad.
His melody is also different in this rendition. Being nervous is not an acceptable reason for a singer to not remember his own song. It's so sad. I also really like his songs. But he seemed to have sold himself short by appearing in THIS kind of shows. Very sad indeed.
මේක වාඩිවෙලා ගිටාර් එකෙන් ගහද්දි දැනෙන එක තරම් දැනෙන්නෑ මෙහෙම. ඒ vibe එකම තියාගත්තනම් අමු කල්චර් එක මරු..❤
GITARAYA GAHALAMA K8IYAMU HODAI AMUWENMA
සින්දුවට හානියක් වෙලා නෑ..පිට කවරෙ බලන්න එපා..මෙහෙමත් ගොඩක් ලස්සනයි කියල මට හිතෙන්නෙ .😍
😂
Sirawatama
@NiranjalaRansinghkodithu ඔව් මේ පාර මෙගා බ්ලාස්ට් එක බලන්න හොඳට කියනවා පෝන් එක බලන් කියන්නේ නෑ
@Rasth35🎉5a-kd250ox
ඉදෙන්නෙ නැතුව අමුවටම තිබුණ නම් හොඳයි කියල හිතෙන අය කෝ😢
😂....අමු ව තමා හොද.දැන් ඉදිලා වැඩී.කුණු වෙන්නයි හදන්නෙ😂
ඉස්සර ඉදලා පොරගෙ සින්දු ටික රසවිඳපු මාත් ඇතුළුව ගොඩක් අය ඉන්නේ ඒ මතේ තමයි. කමක් නෑ ඉතින් ඒක පොරගෙ තේරීම නම් අපි මොනවා කරන්න ද
මචං උඹ හදාගත්ත බ්‍රෑන්ඩ් එක නැති කරගන්න එපා ඒ අමුවෙන්ම අහන්න දීපන් ඇත්තටම බේරිවෙච්ච සීන් එකක් දැනෙන්නේ
අමුවෙන් කුරෝලු වෙන්නයි යන්නේ
@@janidubasura7204 එහෙම හිතන්නෙපා ..
අපි ඒ සිංදු අහන්න වියදම් කලා.. කාලය ධනය..
ඒ ලයින්එක cross කරන්න මුට සදාචාර නෑ..
සිංදුවෙ අයිතිකාරය phone eken බලං කියනවා.තරග කාරයෝ මතකෙන් කියනවා.අඩෝ මරු තමා ඈ😂
😂Ae poddak salu wela 😂😂
ඇස් දෙක බලපං කෝ..ෆෝන් එකත් පේන නොපෙනෙන ගාන 😂
@@Gayanindrajith111 අනේ තමා
@@nethulyamindari පොඩ්ඩක් නෙමෙයි ගොඩක් සරුවෙලා පාටයි
මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ.
කොච්චර ඇහුවත් ඇති වෙන්නැහැ අනේ...❤ජයවේවා.උබ මචෝ...මිනිස්සු හම්බකරා.පල් හොරුවගේ නෙවෙ.උන් රටම හොරා කෑවා.උබ අපේ සිත් හොරා ගත්තා .ආදරෙයි ආදරෙයි ආදරෙයි කුරුණෑගල ❤
අපි හැමදාමත් පොතට කලින් පිට කවරෙම බැලුවේ ,,,😃😃😃😃
අපිටත් කටපාඩම්.. ගායකයා බලාගෙන කියන්නෙ
අමුවෙන් නෙවෙයි වගේ 😌😌😌
❤
අද මන් බලාන පොඩ් වැඩ්ඩෝ එකෙත් දරුවෙක් ඔය සිංදුව කියනව.දරුවොන්ගෙ හිත්වලට මාර ව්දිහට කාවැදිලා මේ සිංදුව මාරම ලස්සනයි .
වෙන එකෙක් මෙ සින්දුව කෙවා නම් හිත හදාගන්න තිබ්බ. !!!!
මෙචර දවසක් පිට කවරෙ තමා පෙන්නල තියෙන්නෙ .....
Oka thamai hiruge hati
Okun kamathi na unta udin ynawata
Loku aulk nhn bn
අපි පට්ට පොරවල් කියලා හිතාගෙන ඉන්න අයත් , අපිව හොදටම අන්දනවා කියන්න හොදම උදාහරනෙ.
මේහෙම අහද්දිනම් අපිටත් හිතෙනවා අපිත් පිට කවරෙටම රැවටුනාදෝ කියලා,
මචං උඹව අහගෙන ඒ අමු රහට ආදරේ කරපු අපි හිතුවෙ ඒ අමු රහ ඇතුලෙ සාමාජීය දැක්මක් දර්ශනයක් තිබුන කියල.දුකයි මචං උඹ ගැන....අමුවටම කියන්ඩ උන එක ගැන...😢
👍
ඔච්චර ඉරිසියා කරන්න එපා
😂
සිංදුව අයිති කෙනාට ඕනේ විදියකට ඒකේ භාවිතයට නිදහසක් තියෙනවා . එක එක අවස්ථාවල පොඩ්ඩක් වෙනස් විදියට දැක්කට, ඇහුනට අපි කලබල වෙන්න ඕනේ නෑ නේද ? අපි සිංදුවට කැමතියි . තේරුමට ඊටත් වඩා කැමතියි .
ඉතින් පොඩ්ඩක් වෙනස් වුනාම මොකද ?
මෙ සිංදුව පරණ විදියට කියද්දී තමයි හොද.මොනවා වුනත් සංගිතය කරන මනුස්සයන්ටත් ආසා බලාපොරොත්තු ඉලක්ක තියෙනවනෙ. 😢😢😂😂
ඒකට කැළනිපංසල තියෙන්නෙ..
එතන කිය කිය හරි එකතුකරගන්න එක මේ නරාවලට වැටෙනවට වඩා හොදා බං😊
සල්ලි නිසා කමක් නැහැ . හැබැයි ඉක්මනින් හැරෙන්නට ලැබේවා ඔබට ❤
අනේ හරි දුකයි ලෝලියන්ස් 😔
ඔබ පිටකවරය වෙලා හිරු ඇතුලත වෙලා. අපරාධෙ ඔයත් මේ මගෝඩියන්ට අහුවුනා. ඒ සිංදුවෙ අමුකම කා ගත්ත.
Definitely ❤❤
Mehemath hithena pAththak thiyenava ehenam..
😂 ඔයාට තියෙන්නේ සංගීත විශාරදකමක්ද
ඒකෙක් මොකක් හරි කිව්වම සේරම ඌට බනිනවා මොක්කුද බන් උබලා ඌ කරන්න ඕනෙ උබ කියන දේද
කොල්ලාට සල්ලි ඕනා නේද
අවසානයට මෙහි අර්ථය අදාළ ගායකයාටමයි ගැලපෙන බැව් පෙනෙන්නෙ....
Yes, you are correct.
Yes👍🏻
yes bro😂😂
දෙකටම කැමති කොහොම කීවත් සිංදුව ලස්සනයි,අර්ථය එකමයි,
තමන්ගේ සිංදුව ෆෝන් එකෙන් බලන් කියන ගායකයෙක් පළවෙනි වතාවට දැක්කේ.😮
ඒකනෙ😮
අමු ගොං බං
This shows that he's not interested to sing this song anymore because it was ruined by another singer. She ruined the whole vibe of the song.
@@MediaLifeSLපොඩ්ඩක් අතගාල බලපන් ඔලුව උබේ..😂
යකො හැම කෙනාට ම මතක තියාගන්න උනත් අමාරුයි මේක ෆෝන් එකෙන් බලාගෙන කියපු නිසා ඔහොම කියන්නෙ දන්නවද සමහර ගායකයන් ඉස්සරහට වෙන්න යකඩ තහඩුව කින් හදලා තියෙන පොඩි මේස කෑල්ලක් ඒක උඩ තියෙන්නෙත් එයාලගෙ සිංදු ටික තමයි එතන ලොකු පොතක් තියෙන්නේ ඒක බලාගෙන කොච්චිර කියල තියෙනවද කියලා දන්නවද මේ මනුස්සයට උනත් අමතක වෙන්න පුලුවන් නෙ හැමෝටම මතක තියාගන්න අමාරුයි හැමෝම එක වගෙ නැ නේද
ලියපු කියපු එකත් පිටකවරය බලලා තියෙන්නේ
ලියපු අපේ Punniya Rathana හාමුදුරුවනේ වහන්සේ විතරයි හරියටම පොත දන්නේ
එදත් අදත් අපි පිටකවරයමයි බලන්නේ ඒ නිසා තමයි ගායකයාගේ මුහුණ මතක අපේ හාමුදුරුවන් වහන්සේ අමතක
මල්ලී, අපි පිටකවරෙ ඉදන් ඔක්කොම අමු සින්දු වලට ආදරෙයි. ඒ වුනාට මේ විදියට පිටකවරෙ දෙකයි පනහට තුට්ටු දෙකේ ජනමාධ්‍ය ආයතන වලින් දූෂණය වෙනව දකින්න ආස නෑ. ඔයාගේ අනන්යාත්යතාවය කෙලෙසෙනවා මේ වගේ සංදර්ශන වලට යනකොට.
Eka aththa
කතාව හරියට හරි...එකගයි..
පිස්සු පුසා
මුදලට ආත්මය පාවලා දුන්නා වගේ එකක් මට නම් හිතෙන්නෙ. ටිපර් පාර්ක් කරනු ලැබේ.......
අනිවා.. මූ ගිය ගමන අපරාදෙ 😢
Eyath iwarayi😪
අනිවරෙන් පොර ඒක තමෛ කර ගත්තෙ..
මටත් එහෙම හිතෙනව
මෙයා සල්ලිවලට මුලින් ගත්තෙ දෙරනෙන්
Mekath patta❤❤❤
Bass para maru
තමන්ගෙම ගීතය ෆෝන් එකෙන් බලං කියන එක ඔබේ
ප්‍රතිරූපයට හරි නෑ සහෝ...
පිටුව පෙර ලුවට සිතා පොත දන්නවා රාමා නටුව දන්නෙ මල් වෙනු වෙන් දරා ගත්ත සිමා❤❤❤
හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස්. අහෝ ලොන්ලියස්!
මේ අමු පගයා බොහොම අමාරැවෙන් ෆෝන් එකෙන් බලාගෙන කියන්නේ තමන්ගෙ හිට් වෙච්ච එකම සිංදුව.
මල්ලි,උඹගෙ ආට් එක මේක නෙවෙයි බං....මෙහෙම දකිද්දි දුකයි,බෑන්ඩ් එකේ කෙනෙක් මෙහෙම ගායනා කලා නම් හිත හදාගන්න තිබුණා...ඒත් උඹම.....
අමු සිංදු අමුවෙන්ම කියනව අපූරුයි නෙ.ඒත් ඹ්ෂෝ,චේ,දලයි ලාමා අඩුවටම විකුනු එක කැතයි පුතා....
කවදාවත්ම නොවිකුනුනු
ශ්‍රේශ්ඨ චරිත අඩුවටම විකුනපු නුඹයි අපේ මිනිසා!!!!""
වැඩේ වර්චස් ආ... අමු සිංදුවට ආදරෙයි❤❤❤❤❤❤
ක උ රු මොනවකීවත් ඔයා ට විතරයි මේ සින්දුව ගැලපෙන්නේ 🌹🌹
කාබයිට් ගහලා ඉදවගෙන කනවා කියන්නේ මේකට 😢😢😢
සංජීව අයියෙ මම ඔයාගේ අමු සිංදු මුල ඉඳන් අහපු කෙනෙක් ,ඔයා ගෙ යකඩ මනමාලි සිංදුව තමයි ඒ දවස් වල ගොඩාක් අය බලලා තබුනෙ. නමුත් ඔයා ජනප්‍රිය උනේ අද ඊයෙ. මොකද ඔයාගෙ ගී පද හා හඩේ තිබුන හරයාත් මක අව්‍යාජ බව ව්ව්ද හේතුනිසා ගොඩාක් දුක්විදින මිනිස්සුන්ට තේරෙන සරල කතා රසයක් එතන තිබුන වෙනම සන්නාමයක් එක්ක. ඒක විනාසකරගන්න එපා. ඔයා ඔතන ඉන්න එකට මම විරුද්ධ නෑ නමුත් ම්නිස්සු ආදරේ කල ඒ brand එකේ ගුණාත්මක භාවය රැකගෙන. එවිට ඔබ කලක් පවතීව්. ප්‍රමාද නෑ අමුවෙන්ම ඉන්න බලන්න.මට නම් අවන්කවම ඔයාගෙ පිටකවරෙ හොදයි,පොතට වඩා❤
යකෝ සිංදුවත් උට මතක නැද්ද දැන් 😮😮
මොන්ටිසෝරී යන ලමයෙකුගෙන් ඇහුවත් කියන සින්දුව ගායකයට අමතක වෙලා.වචනෙන් වචනෙට ෆෝන් එක බලනවා.😮😮😮😮
Ai sinduwa bala bala kiyanne
Eyata ethana newei set wenne... mokadda a karanne..
පොර දැන් වෙන ගමනක් යන්නෙ, 😢
ම්ම්ම් පට්ට.❤හැබයි වෙනදට වගේ නෙමෙ පොඩ්ඩක් ගහලා වගේ😁
ඒකෙත් පොඩි ගතියක් තියෙයිනේද❤❤😉
පිස්සුද ගුරුවරු කවද්ද බිව්වෙ .😣
Wet
Nethuwa bene…machan la
@@inzane8864😂😂😂😂😂😅😅😅😂😂😂
තමංගෙම සිංදුවක් තමංම කන එකෙක් දැක්කමයි.. 🤣
පපුවෙ හිටපු චේගුවෙරා ඕශෝ දලෙයිලාම වික්ක නේද බොක්ක. අමාරුයි මචං ජීවිතේ අපි හැමෝටම. අල්ලන් ඉන්න තිබ්බෙ උබට.
nice comment bro
🎉
Eka attha.
suda creation channel eke me comment eka kiyeuwa
ඒක නම් හරිතමා, ආර්ථික පීඩනය ?
අර කොල්ල වගේ කෙල්ල සිංදු තරඟෙක ෆයිනල් එකේ මේ සිංදුව කෑවා.. දැන් සිංදුවෙ අයිතිකාරයම ඒ සිංදුව කනවා😄 කමක් නෑ😅
ලොනිස් අය්යා චාටර් වෙන්න යන්නේ දැන් .පොර හිටියා දනවත් පංතියේන් මිරිකුන කොල්ලෝ කෙල්ලෝන්ගේ හිත් වල
අපිට මතක සින්දුව එයාට මතක නෑ😂😂😂😂
😂😂😂😂
පිච් out sing කලා වගෙ දැනුනෙ මට විතරද ඒ සින්දු ටික එදා🥲🥲🥲🥲
Mandra, madhya saha uchcha siyalu sapthaka eheta meheta wisiuna.
පොත පෙරලන්න කලින් චේගුවේරා ඕෂෝ දලයිලාමාවත් මරලදාපු එකට ස්තුතියි සන්ජීව්!!!!
හරිම කනගාටුයි .උඹ අපෙ හදවතේ තවදුරටත් ගායකයෙක් නොවේ.තීරණය ඔබේ........👍
Hodatama gasala
සින්දුව ගැන නෙමේ ජෙප්පෝ විවේචනය කරන්නේ හිරු එකේ ගීත ගයපු එක...හැම මගුලටම උඹලගේ කුහක දේශපාලනය ගෙන්න හදන්න එපා
මේකට සුපිරි backing එකක් ආශාවරි දෙනවා.
රෙනො ගෙ දිරච්ච ලණු අමුවෙන්ම කාලා දැන් ඉතින් මිටිකිරි ටිකක් දාල සිංදුව මලවන් කන්න තමයි තියෙන්නෙ ...................😂
අමු සිංදු ටිකත් උයාගෙන කන්න පට්ටන් ගත්තා යාලුවේ 😢
පිට කවරෙයි පොතයි දෙකම එක වගේ වෙගෙන එන්නේ බ්‍රෝ😊
Aniwaryayen.
අමු දෙවල් ඉදුනාම රසයි තමයි .එත් එක බලයෙන් ඉදෙව්වාම රස නැහැ . සේපාල් කියපු දේ හරි .ලොන්ලියස් එයාගෙ අමු රසිකයෝ අනාථ කරලා .මේ වාගේ දෙවල් වලින් වෙන්නේ ජනතාව ආදරය කරන කලාකරුවන් ඇත් වෙන එක .
සේපල උබේ තාත්තද, ගොං නාකියා😅😅😅
Woow ලස්සනයි පරණ විදියට wada මේක ලස්සනයි මම ආසයි ai aiye oya oyagema සිංදුව phone එකෙන් බලාගෙන kiyanne
අමු සිංදු චුට්ටක් දාලා කියන එක මරු.කොහොම උනත් උදේ පාන්දර එක පාරක් කිවුව ගමන් අපේ කටෙත් දවසම තියෙන්නේ ඕක.❤❤
Puka deepan gonlias. Ei yako mehema wenne me kalakanni thamanta kiyala anannya thawayak thiya ganne beri.munta kemathi wena api attatama anathai ne.nodakin mata nam epama una.gothayo ne mun.tharaha wenne epa mngen igena ganne daruwo gena kawara katada.dan am sindu tho pie gahagan.
සංජීව්... අතුලෙ ඉන්න අමු කළාකාරයව මරා ගන්න එපා...ඔය හූව කෑ ගහන එක ඝෝෂාකාරී සංගීතය අපිට එපා වෙලා තියෙන හින්දයි අමු සිංදු අමුවෙන්ම ඇහැව්වෙ...අපරාදේ චේගුවෙරා ඕෂු දලයි ළාමා සත පහකට විකිණිලා ගිහින්..ඉක්මනිම ආපහු හැරෙන්න...නැත්නම් තමුන්ගෙ වල තමුන්ම කපා ගන්න...
Ou
Oba hariyatama kiwwa sahathika aththa.
ගීතදේවලා එක්ක උබ හෙන පොඩි එකෙක් බං...සුබ පැතුම් ..පරිස්සමට ..උබ දැන් ඉන්නෙ එකට ඉදල බෙල්ල කපන උන් ලග
ගීතෙ / ෂැගි ❤❤
කොහොම ගැයුවත් සුපිරියි, ජයමවේවා..
සංජීව් ලෝන්ලියස්ට ලයික් එකක් දාලා දෙමුද බලන්න පොඩි සද්දයක් ❤😊
ඒක වෙනම රහක්❤❤😮
අමු සිංදුව අයිති ගායකයම කාගත්තා. ඔයා අමුවෙන්ම ඉන්න විකිනෙන්න යන්න එපා.
විකිනිලා ඉවරයි වගේ😢
වට්ටක්කයි ෆ්‍රයිඩ් රයිසුයි වගෙ 😎
මූසල යා
මැනේජර් කෙනෙක් අරන් තමන්ගෙම ප්‍රසංග ටිකක් කරන් ගියෙ නැත්නම් කෙලවීම ලඟමයි.ප්‍රසිද්ධිය සහ ජනප්‍රිය බව කලමණාකරනය කරගන්න බැරි වීම ගැන දුකයි
අනේ හිමියනේ සාදු කාර මිස වෙඩිහඩ නොවසේවා..❤❤❤❤
ආදරෙයි සංජීව් අයියේ ❤❤
ඔන්න සංජිව් උබට සෙට්වෙන අය…
උබ ඒ පාරෙ පලයන් . අපි පිටකවරෙ දැක්කට පොත දැන් කියෙවුවෙ කියල ආපහු හැරෙන්නම් …
මට ඕනී සංජීව අයියෙ පුරුදු පරෙම අදත් යනවා කිය්න එ සිංදුව දැනෙන්නම ඕනි ❤❤❤❤❤
මචං ඉදෙන්න එපා අමුවට ඉඳපං.අපිට උඹව ඕනි අමු රහට.ඉදුන එවුන් ඉන්නව උන් එපාවෙලා බං.උඹෙන් විතරයි සිංදුවක් ඇහුනෙ.උඹවත් උන් කෑව එහෙනං.
මේක පොතේ ඇතුලද,පිටකවරෙද,මටත් ඔය සිංදුව මතකයි බං ඇයි උඹේ එක උඹට මතක නැත්තෙ.ගානකට ගහපං.ඕවට යන්න එපා මචං.
මෙයාට වඩා හොද අය ඉන්නව. ප්‍රසිද්ධියට කැමතිනැ
So beautiful💖💖💖💖💖💖💖💖💖💖💖😍😍😍😍😍
ඇත්තටම තමන්ගේ අනන්‍යතාවය තියන් හිටියනම් හොඳයි , නිකම් මේ දෙකයි පනහේ වැඩ වලට යන්නේ නැතුව, අමුවෙන් තියන ගතිය මේ වැඩෙන් බෙරි වෙලා මේක දොදොල් වෙනවා
අපි දැක්කෙත් පිට කවර තමා. සල්ලි වලට මිනිස්සු වෙනස් වෙනවා කියන කතාව ඇත්ත තමන් විසින්ම තමන්ගේ සින්දු විනාශ කරද්දි හරි දුකයි
අයියෝ තමන්ගේ සිංදු තමන්මනැති කරගන්නා හැටි
අපට මේ ගැන ඇති කනගාටුදායක බව ඔහුට නොදැනීම
යකෝ උගේ සිංදුව ඌට මතක නෑ පඩ ෂෝ 4න් බලන් කියනව
Aniwaryayen, ohuta galapena thana ohu adunagena ne.apith balala thinne pita kawarema thama mechchara dawasak.
දැනුත් අවුලක් නැ ඒත් ඉස්සර තාලෙ මරු😊
අපි මෙච්චර කල් දැක්කේ සන්ජීවගේ පිටකවරේ මේක තමයි සන්ජීවගේ ඇතුලේ මදේ
Correct.
උඹ දන්නේ පක තමා
ජීවත් වෙන්න සල්ලි ඕන. Shows වලට යන්න ඕන. ඒත් මේ සින්දුව පරන විදියට ඔතන කිව්වා කියල මන් හිතන් නෑ boring වෙයි කියල.
මිනිසුන් කැමති ඒ වෙනසට.
නටන්න පුලුවන් සින්දු ගොඩාක් තියෙන අස්සේ ඔයා මේ සින්දුව පරන විදියට කිව්වා නම් ලස්සන වෙනසක් ❤
ඇත්ත බොලවු පිටකවරෙනෙ බලලා තියන්නෙ අදනේ හරි එක දැක්කේ.😂
Aniwa
අපි හැමදාමත් පොතට කලින් පිලකවරයමයි බැලුවෙ😊😊
ෆෝන් එකෙන් ඇස් දෙක ගන්නෙම නෑ නේ 😂 හයියෝ " අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙයි බැලුවේ.. "
සුපිරියක් කොල්ලෝ 🇱🇰🌹❤️❤️❤️🥰
මගේ පොඩි එකත් කියන උඹේ සින්දුව උඹට අමතක වුනේ කොහොමද බං මීට පස්සේ කකුල් වලට සින්දු කියන්න එපා හදවතට කියපන් සහෝදරයා ❤
❤❤❤ super 👍👍👍😢🤘
තමන්ගේ වල තමන් කපා ගැනීම 😢😢😢
අමු සිංදු ට්ක ලස්සනයි සංජීව අයියේ❤
රත්තරං මාලු කඩේ විකුනව 😁
😢😢
Hi
අමු රහටම තියෙනවා ජය වේවා 💛💜🎸
I am 70 year old man, I love this song, most of time I am humming this song, because of the simplicity of the song, and lyrics are down to Earth, but I can not understand why this originel singer looking at his own song , on a phone, and by going to this sort of musicale showes , he lowering his status, sad.
he is nervous.
You are correct.
You are correct.but maybe nervous
I am thinking the same too. Love his songs and so sad to see him loosing his cool like this!
His melody is also different in this rendition. Being nervous is not an acceptable reason for a singer to not remember his own song. It's so sad.
I also really like his songs. But he seemed to have sold himself short by appearing in THIS kind of shows. Very sad indeed.
ඇයි ඔයාගේ ලස්සන සින්දුව ඔයාම කන්නේ😂😂😂අන්තිම ට්ක මරු😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
එයා එයාගේ සින්දුව පෝන් එක බලන් කියද්දි අපේ අම්මත් සින්දුුව මතකෙන් කියනවා.
කවරු මොනවා කිව්වත් පිට කවරේ පිට කවරෙම තමයි සහෝදරයා
මෙයාගෙ සින්දු ටික එයා ගිටාර් ගහලා කිව්වා නම් හරි.
Aththa
මුල් සින්දු දෙක එහෙම තමා කිව්වෙ
Music eyata set uneth na apitath na.
He is killing him self
හිතට එකග අවංක කොල්ලෙක්. සමාජෙට රගන්නේ නැතුව, චරිත maintain කරන්නේ නැතුව සැපේ ඉන්නවා. Joint එක ගැහුවනන් ගැහුවා එච්චරයි. සින්දුව මතක නැත්තන් මතක නෑ එච්චරයි. 6,8 එකට ඌ උගේ සින්දුව කිව්වා. කලාව කියන්නේ එහෙම තමයි එක තැන පල්වෙන දෙයක් නෙමෙයි. ♥
අහෝ අමු සොහොනකි ☹️☹️☹️😢😢😢
Kohoma kiwwath amu sindune...Niyamai.. Adarei Sanjeew...👍🥰
ගායක යා පිටකවරයක් වුනා .දන්නෙ ම නැති ව විකනුනා. දුකයි😢😢😢😢😢
අපරාදේ අමු.ඒකත් ඉවරයි.
අද නම් අමුවෙන් වෙන්න බෑ ❤
Hmmmm hmmmmm
අමුවෙන්ම ඇවිත් තමන්ගෙ සින්දුව කන්න බෑනේ..ඒකයි ටිකක් සප්පායන් වෙලා ඇවිත් ඉන්නෙ....අපරාදේ සින්දුව...උගෙම සින්දුව ඌ ෆෝන් එක බලාගෙන කියනවා..උබට මේ වයිබ් එක හරියන්නේ නෑ කොල්ලෝ
Ada amu newe amu heluwa.
මේ මිනිහට බනින අය මේ මනුස්සයත් ජීවත් වෙන්න සල්ලි ඕනෙ කියලා හිතුවද?
අමුවෙන්ම මරලා අපරාදේ
තමුන්ගේම සිංදු phone එකෙන් බලන් කියන්නේ මොකද....?
New style ha ha ha
පව් වැඩේ. ඔබ විසින් ඔබවම නැතිකර ගන්නවා..
ලස්සනයි bro🥰🎶👌
අඩේ අද නේ අමු ඒක දැක්කේ ❤️❤️
පොඩි මිනිස්සුන්ගේ කර මතින් ඇවිත් ලොකු උන්ගේ සපත්තු පිහින්න එපා. අපි ආදරේ අමු සිංදු කියපු ඒ මනුස්සයාට😢
අපිට මතක සිංදුව ඔයාලාට ඇමතක වෙලා
අනිවාර්යයෙන්
පට්ට lyrics 😮😮😮
අමුවෙන්මද කොහෙද ගහල ඉන්නෙ.වැදිලා නෑ චුට්ටක්වත් 😅😅🙏🙏
good job & Good Luck your bright future
අපරාදේ ,රසවින්ද ඒ ගීකය විනාශ කරපු එක ගැන දුකයි.
මේක තමයි දනවාදයේ යතාර්තය.සංජීවගෙනුත් මමනම් ඕක බලාපොරොත්තු උනා.ඌට බැනල වැඩක් නෑ බොහෝ දෙනා විකුනන්න පුලුවන් හැමදේම විකුනනව.මේකට කමෙන්ට් කරපු අය පවා.එහෙම නැති කෙනෙක් ඉන්නවනම් ඔය සින්දුව ලියපු හාමුදුරුවෝ වගේ කීප දෙනෙක් විතරයි.සින්දුව කිවුවට ඒකෙ හරයවත් සංජීවට වැටහිල නෑ වගේ.