Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් වෙලාවට town එකේ හම්බෙලා ගිහින් එන්නම් දෙයියා , බුදුසරණයි රත්තරං කියලා යන එකම පොර , චාමර බොසා , මතුගමට ඉන්න තවත් එක සම්පතක්❤❤
අනිවාර්යයෙන්ම...මටත් කඩුවෙලදි හම්බුනා මහා රෑ පාරෙදි...හම්බෙලා මන් ගිහින් කතා කලාම ඔය වචන ටිකමයි කිව්වෙ...ආදරෙයි හදවතින්ම චාමර අයියේ...මගෙන් විටකුත් කාලා ගියේ යනකොට...😂❤❤❤
Sira
Gv😂ස්ට්‍ර්ඩ්‍ර්ඩ්‍ර්ස්‍ර්ඩ්ඩ්ඩ්‍ර්ට්ඩ්ෆ්ඩ්ග්ෆ්‍ර්ෆු😮 f
Kaluthara gamma❤❤❤
3rdxr😢S😢__😢5@
මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා.. මල් පිපුණ හැටි දැක්කෙ නෑ .. සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා..උන් හැදුන හැටි දැක්කෙ නෑ..මල් සරා විදිනවා හැමදෙනා කිවාට ඌ තාම මට විද්දෙනෑ. කොයි තරම් මං උඹට ආදරේ කිව්වාට උඹ එක තව දන්නෙ නෑ... ❤ හම්බත් කළා මං විසිත් කළා .. බැරි කම හොදින් දන්නවා.. සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම දැන දැනම මං හිතනව. ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඔනේ. ගේමක් මමත් ගහනවා. ඇයි මෙහෙම මට වෙන්නේ උබ ඒක දැන උන්නේ.උබ තාම රගපානවා .. ❤ දැනගෙනයි මං හිටියේ. අඩුවෙන් වියදම් කෙරුවේ. ඒ හින්දා දුක නෑ හිතේ. මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව ම නෑනේ වශියක් කලේ. කිව්වාට හැමදාම කෙල්ලන් ගේ රචනාව මං නෑ නේ පාඩම් කලේ. ඇත්තටම උඹ කවුද. අම්මත් මගේ මාව තනි කරලා නුවරට ගියේ.... මල් පිපිලා.......
❤
thanks.❤
Thank brother
❤❤❤😘😍
ඇබ්බැහි වෙන සුලුයි ❤🎉සුපිරි බැකින් Flash back ආදරෙයි බේස් ගිටාර් සුපිරි කාලෙකින් චාමර අයියේ Reggae පාරක් ජය 👍🎧💊💉🎸👑️🥁🪘🎹🎸💫🎼🎙️💓💓 ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා..
Aththatama ehma una machn .12 parak baluwa
Aththa yalu ❤
❤@@chathukaroshanobrish3941
❤@@RumeshWarnakulasuriya-h1u
අනිවාර්යයෙන්ම
මේවා සිංදු නෙවෙයි ජීවිත කතා....Thank you Chamara brooo🌟 🥳😍👍
Aniva bro
මගෙ ජීවිත කතාව.😢😢😢😢😢😢 අද ඉදන් මේක තමයි හදවතේ ගීතය මගෙ
මේ සිංදුවේ පුරාවටම bass පාර විතරක් ආසාවෙන් අහන මම වගේ තවත් උන් ඉන්නවද 😀
මේකෙ තේරුම ඊට වඩා ලොකුයි සුද්ද 😇
මාත් ආසයි
@@sadeepalakmal-xt8xfහ්ම් ❤️
Laura Mallory me
Mgeka 😏
පරන සිංදුවලත් තාම රැස් බැහැලා නෑ චාමර අයියා අලුත් නම්බරෙත් ඒ වගේ තමයි එකෙන්ම ගැම්මක් බොසා මල්සරා😈🤘👏👏
Aniwa❤❤
අදරෙයි🩷❤💗🩷❤️😍🇰🇷🇰🇷කෙරියන්
ඔයත් එක්ක දවසක් හරි දුමක් දැම්මා... ඒ සතුට ජීවිත කාලේම තියනවා... ❤❤
මමත් ❤
මමත් ❤️👍
@@kalanamobilecareAdo..
පිටකොටුවෙන්,ශ්‍රී ලංකාව අම්ම මගෙයි,මල් සරා හිට්ම තමයි චාමර බොසා👈
හැම බෑන්ඩ් එකක්ම ගැහුව මියුසික් එක ඇහුවා.. මේක මාරම රහක් තියෙන්නේ 😍😍😍😍😍😍😍😍 කොලිටි බෑන්ඩ්❤❤❤
චාල්ස්ගේ බේස් ප්‍රහාරය අතිශයින්ම දරුනුයි..සුපිරියක් තමයි
චාල්ස් රොසයිරෝ....ගැම්මක් තමයි....❤️👍
පට්ට ආසයි ඒ සිංදුවට❤❤❤චාමර අයිය හදවතේ ගායකය❤❤❤ෆ්ලෑශ්බැක් හදවතේ සෙට් එක❤❤❤
එක පාරෙන්ම ඇබ්බැහි වුනා❤
100 පාරක් දැනට අහන්න ඇති. ❤️🔥🎉️
අහල ඉවරයක් නෑ තවම.කුඩු ගැහුව වගේ සින්දුවක්😢😢
❤❤
Sirawatama bn
මට නං මෙයාගෙ සිංදු ඔක්කොම කුඩු ගැහුව වගේ තමයි.😊😊😊😊😊😊මං කෙල්ලෙක්.මගේ හදවත චාමර රනවක.2010 සිට.
@@Siriyawathi-zv6xz 💓👍
@@hiranthajayakody8129 💓👍
මෙව්ව ජීවිත කතා.ජීවිත කතාවම එක සිංදුවකින්.🥺🥺🥺🥺🥺🥺අනිත් එක තමයි පිටකොටුවේ මහ රෑට.ජීවිත කතාව පටන් ගත්තු තැන පිටකොටුව.මේව ජීවිතේටම ඇලිල තියෙන සිංදු 🥺🥺🥺🥺🥺🥺🥺
සැපක් දාලා ඉන්න ගමන් මේ සින්දුව අහන සෙට් එක මේ කොනට❤
පටිිටටම මියුසික් එක දෙනවා.fb maruuu🎉
මේකනම් මට සුපිරි මනෝපාරක් 😮❤🎉
Mmmmm❤
අනිවා❤
Ekanam aththa
@@NavinkokilaNavinkokila-ox5pb අනිවාර්යයෙන්ම 🥺🥺🥺🥺
සිරාම❤
රනවක අයියගෙ සින්දු වලට සනිකව ඇබ්බැහි වෙන සුලුයි පරිස්සමෙන් රසවිදින්න ගිනි ගින්දර චමර අයිය නම්බර් එක අදරෙ අම්මට වගෙ ලන්කව අම්ම මගෙ සින්දුනම් සින්දු චමර රනවක අයිය බුදුසරණයි
බෙස් ගිටාර් ඵකක් කතා කරනවා කියන්නෙ මෙවාට තමා,,,,,බැකින් යක්කු,❤️
මන් දැන් ගොඩක් වතාවක් ඇහැව්වා 😘😘😘😘😘
ඒක මරු චාමර අය්යේ.දවසට 10 විතර අහනවා.
2000 passe unge wade iwasanna bariwa hitiye..kalekin number ekak awa..ela.salute
කන් අගුල් වැටෙන්න සද්දෙන් අහන්නේ මන් විතරද___😊😊😊😊
මගේ ජිව්ත කතාවම තියේනවා සින්දුවේ ආදරේයි චාමර අයියේ❤❤❤
❤Eken bro❤
චාමර රණවක තනිකර පිස්සුවක් ❤️❤️❤️CR❤️❤️❤️
Flash back 💥 BESS පාර පිස්සුවක්.....චාල්ස් අයිය.....💥
ලංකාවේ ඉන්න රියල් වැඩ්ඩා
බ්රෑන්ඩ්❤️
Ekemma chamara ranawaka pissuwak❤❤❤
Aniwa
මගේ ජීවිත කතාව එහෙම් පිටින්ම සින්දුවකින් ඇහෙද්දි ඇත්තටම වාවගන්න බෑ..🥺 හැමදාම හිතුවා ඇයි මට විතරක් කියලා..ඒත් සින්දුවකට යන්න තරම් මේ හැගීම් නොරහසක් බව සින්දුව නිසාම තේරුනා..බොහොම ස්තූතියි චාමර අයියෙ මේ සින්දුවෙන් ඔයා අකාලෙ විහින්ම නැති කරගන්න ගියපු ජීවිතයක් බේරගත්තා...🤍
බේස් එක කතා කරනවා අහන් ඉන්න ආසා හිතෙනවා❤❤❤
අදමයි ඇහුවෙ.අම්මෝ මේක තමයි අද ඉදන් මගෙ ජාතික ගීය.😢😢😢😢😢😢😢 මේ මගේ ජීවිත කතාව නේද 😢😢😢😢😢😢
Rap ekka baladdi menna number... one & only legend rastha boy... 1st time fb backing... superb.... ❤❤❤❤
❤❤❤ තාලේ ලස්සන...අර්ථයහඬසේරම Super ❤❤❤
❤❤❤ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා❤❤❤
ගැහිලි නං ගැහිලි flashback ❤❤❤
සින්දු අහන්න වෙලවක් නෑ ජොබ් එකත් එක්ක මෙ සින්දුව ඔක්කොම ඇහුවෙ අද 10 පරටත් වඩ ඇහුව එප වෙන්නෙ නැ තද සින්දුව අයියා
චාමරගෙ කටහඩ බර ගතිය නිසා සිංදුව නියමෙට යනවා...👌👌
එයාගෙ සින්දු වල ඉන්න සුදුහාමිනේ....එයාගෙ පුංචි පැල...එයා කියන ලස්සන ගම එයා කාපු කට්ට පොඩිකාලෙ ඉදන්...තාත්ත අම්ම ගැන කියන කතා හැම දේම ඇත්ත...මගෙ ඇස් දෙකින් දැකල තියෙනව..මතුගම හොරවල ගෙවල්....මිනිස්සුන්ට මාර ආදරේ මනුස්සයෙක්.හැම සිංදුවකම එයාගෙ ජීවිතේ ගෑවිලා තියෙනව...සිංදු වල වචන මෙලඩි ඔක්කොම එයා දාන්නෙ එයාට හිතෙන විදිහට...ඒකයි ඒ සිංදු වල අමුතු රහක් තියෙන්නෙ...ජීවිතේ තනියෙම නැගිට්ට හිත හොද මනුස්සයෙක් පිස්සු චාමර අයිය..❤ගැලැක්සි එකේ sing කරපු කාලෙ තනි පිස්සෙක්😂
😊😊😊😊😊😊
මාරිම්බා
බෙන්තර ඉදුරුව අපේ එකා❤ එල එල එලම...... පට්ට සුපිරියක්
මේ වගේ සිංදුවක් ලිව්වට පිං චාමර අයියේ ❤❤👍👍
මේක අහපු වාර ගාන කියාගන්නත් බැරි තරම්🙂❤️❤️❤️❤️😩
ඉදල ඉදල කාලෙකට පස්සෙ එකක් දුන්න ඒකත් ඉතින් සුපිරියක් තමයි දැන් ඉන්න පඩ ගායකයොන්ට පොරලගෙ ලගටවත් එන්න බෑ ඉතින් සුපිරියක් තමයි එදාවගෙම අදත් ❤❤❤❤❤
සුපිරියක් ..අදමයි ඇහුවේ .බොක්කටම වැදුණා ..🎉🎉 flash back always super ..
ජිවිත කාලෙ අහපු පටිට සිංදුව ❤
අනිවාර්යයෙන්ම වචන නෑ කියන්න 😊😊😊😊😊😊
Bass කම්බි අඩනවා මුලු සින්දුවේම ..මේකනම් සුපිරියක් කාලෙකට පස්සෙ අහපු😍💮👊❤️🌺
චාමර රනවකට එකෙන්ම ❤️❤️❤️👍👌👌👌
Base 🔥 වෙනම base විතරක් අහගෙන ඉන්න පුලුවන්....❤
ඉඳලා ඉඳලා 1ක් එළියට දානවා ඒක ඉතිං over the moon.
Ane me sinduwe theruma kiyannako kavuru hari.. මේ සින්සුව හරි ලස්සනයි..
ටික වෙලාවක් ගියාම තමයි මටත් තේරුනේ.අහන්න අහන්න තේරුම් යනව 😊😊😊😊😊😊
කී පාරක් ඇහුවද කියල මටම මතක නෑ.....සුපිරියක් ම තමා.....❤❤❤❤❤❤❤ආදරෙයි චාමර අයියට හැමදාමත් ......කොයි තරම් මං උබට ආදරේ කීව්වාට උබ ඒක තව දන්නෙ නෑ.....❤❤❤❤❤❤❤❤
සුපිරියක් චාමර රණවක කියන්නෙ ම සුපරි වැඩ්ඩෙක් ❤
චාමර රණවක,,, මොන වගේ සින්දුවක් කීවත් සුපිරියක්ම තමයි,,,,, කවියක් කීවත් එච්චර තමයි ආ,,,,,,,,,,,
සුපිරි කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ නැහැ ..Superb Chamara Aiya❤ FB backing Excellent no any word to say🎉😊
සුපිරිම සින්දුවක් චාමර අයියේ.පට්ට බීට් එකක් ඒක.❤❤❤
Harima Lassanai. Flashback music, light settings hari lassanata Chamara ge sinduwata Saha vibe ekata maching perfect 👌
සුපිරි යක් ❤️හැමදාම අහනවා 👌👌
❤️👍👌 ෆ්ලෑෂ් බැක් and චාමර අයියා
ඇඟ හීතල උනා බන්. සුපිරි 💕💕💕
ඉදලා ඉදලා දෙන්නෙ.ගැම්මක් තමයි ..💪
බොක්කෙන්ම සිංදු කියන අපේ එකා
පට්ට ලිරික්ස් මචෝ❤❤🎉
අම්මෝ ඒ වචන ටික ❤❤❤❤
අමු සින්දු කියන්නේ මෙවට තමයි.මට නම් හිතෙන්නේ
චාමර අයියලා කොහොමත් ඉස්සර ඉදලා දඅන්නොත් රිදෙන්න දෙන ජාතියක් ආදරෙයි මගේ පන❤❤❤
මාර ලස්සනයි චාමර කවුද????
චාමරව මට හම්බෙන්නේ 2004 දි වෙඩින් එකක සිංදු කියන්න ඇවිල්ලා හෝමාගම.එතකොට ප්‍රසිද්ධ නෑ.2pc එකක චාමර සිංදු කීවේ.එදත් අද වගේම තමා.ඔය වචන set එක ඔය විදියමයි.එදා අද නවත්තලා තියෙන සියලු දේවල් චාමර කලා.😂.අද ඉන්න තැන ගැන සතුටුයි.ජය වේවා ..❤
සිංදුවේ පද රචනාව පොතක දේවල් තියෙනව ❤❤❤
කොයි තරම් මං උබට ආදරෙයි කීවාට උබ ඒක තව දන්නෙ නෑ...❤😢
Flashback kiyanna deyak na ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei yakooooooo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 chama ubath ela bn❤❤❤❤❤❤
Flashback එක්ක chamara live එක දෙනවා ඇඩෙන්නම ❤💥
Super base playing 👍👍
චමර රණවක කියන්නෙ පිස්සුවක්❤
බේසානම් ගැම්මක්ම තමයි❤
චාල්ස් බේස් මරුවෙක් ❤❤
Music supiri flashback.❤❤ chamara aiye sinduvema thiyenne jeewitha kathavama ape.adarei.
සන්ගිතයක් නිසා පටිට එ ගාන නමි ලස්සනයි නියමයි
මේවා තනිකරම පිස්සුවක් ❤️
ආදරෙයි කොල්ලාපොඩි වරදක් තියනවා ඔයා ගීත ගායනා කරනකොට වැඩි හරියක් වාදක මඩුල්ල පැත්ත හැරිලා තමයි ගායනය ඉතින් මේ අඩුපාඩුව හදා ගෙන අපේ පැත්ත හැරිලා ගීත ගායනා කරන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලමි ජය වේවා
Ehem thama bn backing quality unama
ඒ රණවක ස්ටයිල්❤️
ආසම song ekak....2024 ahanooo.....❤️🔥🔥🔥🔥gammak thamaaaaa
supiriyak thama
සැපටම කියනවා චාමර අයියා ❤️flash back අයියලා එක්ක ❤️ adarei ❤️ Flsh back backing ❤️😍🍁 මල්සරා විදිනවා හැමදෙනා කීවාට,, ඌ තාම විද්දෙ නෑ❤️🍁😍😍😍😍 2030 අහනවා පන තියනකන් අහනවා 🍁❤️❤😍
ජිවිතේ ගොඩයන්ඩ ගේමක් මාත් ගහනවා 👌👌👌👌
ෆ්ලෑෂ්බැක් කියන්නෙම වෙනම එකක්❤❤❤
හම්බත් කළා මo විසිත් කළා මo.. බැරි කම හොදින් දන්නවා.. සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම දැන දැනම මම හිතනව......
සුපිරි සිංදු වක් ඒකනම් ආදරෙයි රනා,Flashback..💙🙏
Me sinduwata abbehi une man vitharada adarei chamara aiye ❤❤❤❤
අප්පට හිකෙන පදරචන 😮😮 චාමර මේව❤❤❤
ලෙජන්ඩ්..කෙනෙක්..❤🎉
චාමර අයියානම් ඉතිං පිස්සුවක් ❤
ඒක සුපිරියක් ela ඔහොම යං ..👉🔥❤🎸🥁
පට්ටම තමයි ඈ🎉🎉❤
කොයි තරම් මන් නුඹට ආදරේ කීවාට නුඹ ඒක තව දන්නෙනෑ 🥺
සිංදුව ලියල,තනුව දාල,ගායනාත් කරන අය අඩුයි, superb
මාරම රසයි..❤❤❤
චන්දෙ ඉල්ලුවොත් උඩින්ම දෙනවා.චාමර නම තියන දෙන්නම නිහතමානීම මිනිස්සු දෙන්නෙක්❤❤
අපේ එකා ❤❤❤ 🕊🇱🇰
E.. vachana vala Mara therumak thiyenne. Congratulations chamara aiyee😮😊
Rep මොනවද බං මේවත් එක්ක😮😢❤
Rep 😂 newei bro rap
සුපිරි මනුස්සකම ඩන්න මිනිහක්❤❤❤❤❤
ගොඩක් වෙලාවට town එකේ හම්බෙලා ගිහින් එන්නම් දෙයියා , බුදුසරණයි රත්තරං කියලා යන එකම පොර , චාමර බොසා , මතුගමට ඉන්න තවත් එක සම්පතක්❤❤
අනිවාර්යයෙන්ම...මටත් කඩුවෙලදි හම්බුනා මහා රෑ පාරෙදි...හම්බෙලා මන් ගිහින් කතා කලාම ඔය වචන ටිකමයි කිව්වෙ...ආදරෙයි හදවතින්ම චාමර අයියේ...මගෙන් විටකුත් කාලා ගියේ යනකොට...😂❤❤❤
Sira
Gv😂ස්ට්‍ර්ඩ්‍ර්ඩ්‍ර්ස්‍ර්ඩ්ඩ්ඩ්‍ර්ට්ඩ්ෆ්ඩ්ග්ෆ්‍ර්ෆු😮 f
Kaluthara gamma❤❤❤
3rdxr😢S😢__😢5@
මල් පිපිලා මද සුලගේ වැනෙනවා හැටි දැක්කා..
මල් පිපුණ හැටි දැක්කෙ නෑ .. සමනළයෝ සමනලියො පියබනවා හැටි දැක්කා..
උන් හැදුන හැටි දැක්කෙ නෑ..
මල් සරා විදිනවා හැමදෙනා කිවාට ඌ තාම මට විද්දෙනෑ.
කොයි තරම් මං උඹට ආදරේ කිව්වාට උඹ එක තව දන්නෙ නෑ...
❤ හම්බත් කළා මං විසිත් කළා .. බැරි කම හොදින් දන්නවා..
සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම දැන දැනම මං හිතනව. ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඔනේ. ගේමක් මමත් ගහනවා. ඇයි මෙහෙම මට වෙන්නේ උබ ඒක දැන උන්නේ.උබ තාම රගපානවා ..
❤ දැනගෙනයි මං හිටියේ. අඩුවෙන් වියදම් කෙරුවේ.
ඒ හින්දා දුක නෑ හිතේ.
මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව ම නෑනේ වශියක් කලේ.
කිව්වාට හැමදාම කෙල්ලන් ගේ රචනාව මං නෑ නේ පාඩම් කලේ. ඇත්තටම උඹ කවුද. අම්මත් මගේ මාව තනි කරලා නුවරට ගියේ.... මල් පිපිලා.......
❤
thanks.❤
Thank brother
❤
❤❤❤😘😍
ඇබ්බැහි වෙන සුලුයි ❤🎉සුපිරි බැකින් Flash back ආදරෙයි බේස් ගිටාර් සුපිරි කාලෙකින් චාමර අයියේ Reggae පාරක් ජය 👍🎧💊💉🎸👑️🥁🪘🎹🎸💫🎼🎙️💓💓 ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා..
Aththatama ehma una machn .12 parak baluwa
Aththa yalu ❤
❤@@chathukaroshanobrish3941
❤@@RumeshWarnakulasuriya-h1u
අනිවාර්යයෙන්ම
මේවා සිංදු නෙවෙයි ජීවිත කතා....
Thank you Chamara brooo🌟 🥳😍👍
Aniva bro
මගෙ ජීවිත කතාව.😢😢😢😢😢😢 අද ඉදන් මේක තමයි හදවතේ ගීතය මගෙ
මේ සිංදුවේ පුරාවටම bass පාර විතරක් ආසාවෙන් අහන මම වගේ තවත් උන් ඉන්නවද 😀
මේකෙ තේරුම ඊට වඩා ලොකුයි සුද්ද 😇
මාත් ආසයි
@@sadeepalakmal-xt8xfහ්ම් ❤️
Laura Mallory me
Mgeka 😏
පරන සිංදුවලත් තාම රැස් බැහැලා නෑ චාමර අයියා අලුත් නම්බරෙත් ඒ වගේ තමයි එකෙන්ම ගැම්මක් බොසා මල්සරා😈🤘👏👏
Aniwa❤❤
අදරෙයි🩷❤💗🩷❤️😍🇰🇷🇰🇷කෙරියන්
ඔයත් එක්ක දවසක් හරි දුමක් දැම්මා... ඒ සතුට ජීවිත කාලේම තියනවා... ❤❤
මමත් ❤
මමත් ❤️👍
@@kalanamobilecareAdo..
පිටකොටුවෙන්,ශ්‍රී ලංකාව අම්ම මගෙයි,මල් සරා හිට්ම තමයි චාමර බොසා👈
හැම බෑන්ඩ් එකක්ම ගැහුව මියුසික් එක ඇහුවා.. මේක මාරම රහක් තියෙන්නේ 😍😍😍😍😍😍😍😍 කොලිටි බෑන්ඩ්❤❤❤
චාල්ස්ගේ බේස් ප්‍රහාරය අතිශයින්ම දරුනුයි..සුපිරියක් තමයි
චාල්ස් රොසයිරෝ....ගැම්මක් තමයි....❤️👍
පට්ට ආසයි ඒ සිංදුවට❤❤❤චාමර අයිය හදවතේ ගායකය❤❤❤ෆ්ලෑශ්බැක් හදවතේ සෙට් එක❤❤❤
එක පාරෙන්ම ඇබ්බැහි වුනා❤
100 පාරක් දැනට අහන්න ඇති. ❤️🔥🎉️
අහල ඉවරයක් නෑ තවම.කුඩු ගැහුව වගේ සින්දුවක්😢😢
❤❤
Sirawatama bn
මට නං මෙයාගෙ සිංදු ඔක්කොම කුඩු ගැහුව වගේ තමයි.😊😊😊😊😊😊මං කෙල්ලෙක්.මගේ හදවත චාමර රනවක.2010 සිට.
@@Siriyawathi-zv6xz 💓👍
@@hiranthajayakody8129 💓👍
මෙව්ව ජීවිත කතා.
ජීවිත කතාවම එක සිංදුවකින්.🥺🥺🥺🥺🥺🥺
අනිත් එක තමයි පිටකොටුවේ මහ රෑට.ජීවිත කතාව පටන් ගත්තු තැන පිටකොටුව.මේව ජීවිතේටම ඇලිල තියෙන සිංදු 🥺🥺🥺🥺🥺🥺🥺
සැපක් දාලා ඉන්න ගමන් මේ සින්දුව අහන සෙට් එක මේ කොනට❤
පටිිටටම මියුසික් එක දෙනවා.fb maruuu🎉
මේකනම් මට සුපිරි මනෝපාරක් 😮❤🎉
Mmmmm❤
අනිවා❤
Ekanam aththa
@@NavinkokilaNavinkokila-ox5pb අනිවාර්යයෙන්ම 🥺🥺🥺🥺
සිරාම❤
රනවක අයියගෙ සින්දු වලට සනිකව ඇබ්බැහි වෙන සුලුයි පරිස්සමෙන් රසවිදින්න ගිනි ගින්දර චමර අයිය නම්බර් එක අදරෙ අම්මට වගෙ ලන්කව අම්ම මගෙ සින්දුනම් සින්දු චමර රනවක අයිය බුදුසරණයි
බෙස් ගිටාර් ඵකක් කතා කරනවා කියන්නෙ මෙවාට තමා,,,,,බැකින් යක්කු,❤️
මන් දැන් ගොඩක් වතාවක් ඇහැව්වා 😘😘😘😘😘
ඒක මරු චාමර අය්යේ.දවසට 10 විතර අහනවා.
2000 passe unge wade iwasanna bariwa hitiye..kalekin number ekak awa..ela.salute
කන් අගුල් වැටෙන්න සද්දෙන් අහන්නේ මන් විතරද___😊😊😊😊
මගේ ජිව්ත කතාවම තියේනවා සින්දුවේ ආදරේයි චාමර අයියේ❤❤❤
❤Eken bro❤
චාමර රණවක තනිකර පිස්සුවක්
❤️❤️❤️CR❤️❤️❤️
Flash back 💥 BESS පාර පිස්සුවක්.....චාල්ස් අයිය.....💥
ලංකාවේ ඉන්න රියල් වැඩ්ඩා
බ්රෑන්ඩ්❤️
Ekemma chamara ranawaka pissuwak❤❤❤
Aniwa
මගේ ජීවිත කතාව එහෙම් පිටින්ම සින්දුවකින් ඇහෙද්දි ඇත්තටම වාවගන්න බෑ..🥺 හැමදාම හිතුවා ඇයි මට විතරක් කියලා..ඒත් සින්දුවකට යන්න තරම් මේ හැගීම් නොරහසක් බව සින්දුව නිසාම තේරුනා..බොහොම ස්තූතියි චාමර අයියෙ මේ සින්දුවෙන් ඔයා අකාලෙ විහින්ම නැති කරගන්න ගියපු ජීවිතයක් බේරගත්තා...
🤍
බේස් එක කතා කරනවා අහන් ඉන්න ආසා හිතෙනවා❤❤❤
අදමයි ඇහුවෙ.අම්මෝ මේක තමයි අද ඉදන් මගෙ ජාතික ගීය.😢😢😢😢😢😢😢 මේ මගේ ජීවිත කතාව නේද 😢😢😢😢😢😢
Rap ekka baladdi menna number... one & only legend rastha boy... 1st time fb backing... superb.... ❤❤❤❤
❤❤❤ තාලේ ලස්සන...
අර්ථය
හඬ
සේරම Super ❤❤❤
❤❤❤ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා❤❤❤
ගැහිලි නං ගැහිලි flashback ❤❤❤
සින්දු අහන්න වෙලවක් නෑ ජොබ් එකත් එක්ක මෙ සින්දුව ඔක්කොම ඇහුවෙ අද 10 පරටත් වඩ ඇහුව එප වෙන්නෙ නැ තද සින්දුව අයියා
චාමරගෙ කටහඩ බර ගතිය නිසා සිංදුව නියමෙට යනවා...👌👌
එයාගෙ සින්දු වල ඉන්න සුදුහාමිනේ....එයාගෙ පුංචි පැල...එයා කියන ලස්සන ගම එයා කාපු කට්ට පොඩිකාලෙ ඉදන්...තාත්ත අම්ම ගැන කියන කතා හැම දේම ඇත්ත...මගෙ ඇස් දෙකින් දැකල තියෙනව..මතුගම හොරවල ගෙවල්....මිනිස්සුන්ට මාර ආදරේ මනුස්සයෙක්.හැම සිංදුවකම එයාගෙ ජීවිතේ ගෑවිලා තියෙනව...සිංදු වල වචන මෙලඩි ඔක්කොම එයා දාන්නෙ එයාට හිතෙන විදිහට...ඒකයි ඒ සිංදු වල අමුතු රහක් තියෙන්නෙ...ජීවිතේ තනියෙම නැගිට්ට හිත හොද මනුස්සයෙක් පිස්සු චාමර අයිය..❤ගැලැක්සි එකේ sing කරපු කාලෙ තනි පිස්සෙක්😂
😊😊😊😊😊😊
මාරිම්බා
බෙන්තර ඉදුරුව අපේ එකා❤ එල එල එලම...... පට්ට සුපිරියක්
මේ වගේ සිංදුවක් ලිව්වට පිං චාමර අයියේ ❤❤👍👍
මේක අහපු වාර ගාන කියාගන්නත් බැරි තරම්🙂❤️❤️❤️❤️😩
ඉදල ඉදල කාලෙකට පස්සෙ එකක් දුන්න ඒකත් ඉතින් සුපිරියක් තමයි දැන් ඉන්න පඩ ගායකයොන්ට පොරලගෙ ලගටවත් එන්න බෑ ඉතින් සුපිරියක් තමයි එදාවගෙම අදත් ❤❤❤❤❤
සුපිරියක් ..අදමයි ඇහුවේ .බොක්කටම වැදුණා ..🎉🎉 flash back always super ..
ජිවිත කාලෙ අහපු පටිට සිංදුව ❤
අනිවාර්යයෙන්ම වචන නෑ කියන්න 😊😊😊😊😊😊
Bass කම්බි අඩනවා මුලු සින්දුවේම ..මේකනම් සුපිරියක් කාලෙකට පස්සෙ අහපු😍💮👊❤️🌺
චාමර රනවකට එකෙන්ම ❤️❤️❤️👍👌👌👌
Base 🔥 වෙනම base විතරක් අහගෙන ඉන්න පුලුවන්....❤
ඉඳලා ඉඳලා 1ක් එළියට දානවා ඒක ඉතිං over the moon.
Ane me sinduwe theruma kiyannako kavuru hari.. මේ සින්සුව හරි ලස්සනයි..
ටික වෙලාවක් ගියාම තමයි මටත් තේරුනේ.අහන්න අහන්න තේරුම් යනව 😊😊😊😊😊😊
කී පාරක් ඇහුවද කියල මටම මතක නෑ.....
සුපිරියක් ම තමා.....❤❤❤❤❤❤❤
ආදරෙයි චාමර අයියට හැමදාමත් ......
කොයි තරම් මං උබට ආදරේ කීව්වාට උබ ඒක තව දන්නෙ නෑ.....❤❤❤❤❤❤❤❤
සුපිරියක් චාමර රණවක කියන්නෙ ම සුපරි වැඩ්ඩෙක් ❤
චාමර රණවක,,, මොන වගේ සින්දුවක් කීවත් සුපිරියක්ම තමයි,,,,, කවියක් කීවත් එච්චර තමයි ආ,,,,,,,,,,,
සුපිරි කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ නැහැ ..Superb Chamara Aiya❤ FB backing Excellent no any word to say🎉😊
සුපිරිම සින්දුවක් චාමර අයියේ.පට්ට බීට් එකක් ඒක.❤❤❤
Harima Lassanai. Flashback music, light settings hari lassanata Chamara ge sinduwata Saha vibe ekata maching perfect 👌
සුපිරි යක් ❤️හැමදාම අහනවා 👌👌
❤️👍👌 ෆ්ලෑෂ් බැක් and චාමර අයියා
ඇඟ හීතල උනා බන්. සුපිරි 💕💕💕
ඉදලා ඉදලා දෙන්නෙ.ගැම්මක් තමයි ..💪
බොක්කෙන්ම සිංදු කියන අපේ එකා
පට්ට ලිරික්ස් මචෝ❤❤🎉
අම්මෝ ඒ වචන ටික ❤❤❤❤
අමු සින්දු කියන්නේ මෙවට තමයි.මට නම් හිතෙන්නේ
අනිවාර්යයෙන්ම
චාමර අයියලා කොහොමත් ඉස්සර ඉදලා දඅන්නොත් රිදෙන්න දෙන ජාතියක් ආදරෙයි මගේ පන❤❤❤
මාර ලස්සනයි චාමර කවුද????
චාමරව මට හම්බෙන්නේ 2004 දි වෙඩින් එකක සිංදු කියන්න ඇවිල්ලා හෝමාගම.එතකොට ප්‍රසිද්ධ නෑ.2pc එකක චාමර සිංදු කීවේ.එදත් අද වගේම තමා.ඔය වචන set එක ඔය විදියමයි.එදා අද නවත්තලා තියෙන සියලු දේවල් චාමර කලා.😂.අද ඉන්න තැන ගැන සතුටුයි.ජය වේවා ..❤
සිංදුවේ පද රචනාව පොතක දේවල් තියෙනව ❤❤❤
කොයි තරම් මං උබට ආදරෙයි කීවාට උබ ඒක තව දන්නෙ නෑ...❤😢
Flashback kiyanna deyak na ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei yakooooooo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 chama ubath ela bn❤❤❤❤❤❤
Flashback එක්ක chamara live එක දෙනවා ඇඩෙන්නම ❤💥
Super base playing 👍👍
චමර රණවක කියන්නෙ පිස්සුවක්❤
බේසානම් ගැම්මක්ම තමයි❤
චාල්ස් බේස් මරුවෙක් ❤❤
Music supiri flashback.❤❤ chamara aiye sinduvema thiyenne jeewitha kathavama ape.adarei.
සන්ගිතයක් නිසා පටිට එ ගාන නමි ලස්සනයි නියමයි
මේවා තනිකරම පිස්සුවක් ❤️
ආදරෙයි කොල්ලා
පොඩි වරදක් තියනවා ඔයා ගීත ගායනා කරනකොට වැඩි හරියක් වාදක මඩුල්ල පැත්ත හැරිලා තමයි ගායනය ඉතින් මේ අඩුපාඩුව හදා ගෙන අපේ පැත්ත හැරිලා ගීත ගායනා කරන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලමි ජය වේවා
Ehem thama bn backing quality unama
ඒ රණවක ස්ටයිල්❤️
ආසම song ekak....
2024 ahanooo.....❤️🔥🔥🔥🔥
gammak thamaaaaa