Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සතුන්ට ආදරෙන් සලකන අය කෝ🤘💪😮
Aniwa ❤️ නියමයි koara aiye ❤️
ane uba hukapan konara paka
Ane math asai me wage wada walata udau karanna
අනේ අපේ ගෙදරත් හිටියා කඩී කියලා උටත් කුරැට දිල මරලා අපේ අක්කා ගොඩක් ඇඩුවා දවස් ගානක් කෑවේත් නෑ
🤚
හදවත කම්පා උනා..මේ වගෙ වෙන්න එපා හතුරෙක්ට වත්...කුකූට ආදරේ කරන අය ලයික් එකක් දෙන්න..😐😓
සත්තුන්ට ගොඩක් ආදරෙයි
කුකූට ගොඩාක් රිදෙනවා ඇති ..තෙරුවන් සරනයි කුකූ. ඉක්මනට හොදවෙල ගෙදර යන්න ලැබේවා ...උදව් කරන සියලු දෙනාටම ගොඩක් පින් 🙏🙏🙏
Anepawkuku ikmanatasuwapathwewakiyalamama prarthanakaranawa b.s. kukuoyata
Kuku
Satek ati karana kenek witarai a duka danne ,ape ballaget kana dekata kapala tibuna
ua-cam.com/video/RxINA1JsTww/v-deo.html
කුකුට රිදෙනවලු ඔයා කුක්කු දෙන්ඩ
සතුන්ට ආදරය කරන්න පුලුවන් පිරිසිදු හදවතක් තියෙන කෙනෙකුට විතරයි.
කුකූව බේරගත් ඔබට ගොඩක් පින් කුකූට ඉක්මන් සුවය ලැබේවා!.
බෞද්ධයෙක් හැටියට මට හරිම ලැජ්ජයි ම්නිසුනේ ඇයි උබලා මෙභේම,, දෝරමඬලාවෙ ඉන්න ධර්මධර්යින් කියනවා ව්තරයි''' ඇත්තනේද සමන්තහද්‍රර හමුදුරුවන් කියන්නේ..තෙරුවන් සරනයි කුකූ. ඉක්මනට හොදවෙල ගෙදර යන්න ලැබේවා ...
අනේ කුකු... ඉක්මනට සනීප වෙන්න පැටියෝ.. ❤️ 😘බුදුසරණයි...
ඇත්තටම මේ බල්ලාට ඒ වෙලාවෙ මොනවා හිතෙන්න ඇතිද...😢😢 මේ සතාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...පවු ඒ අහිංසක සතා...❤️😢
ඉක්මනින් සනීප වේවා.!!😥😥මේ වැඩේ කරපු සතාට ශාප වේවා!!!🤬🤬🤬✋✋
Ou hena ghpn sakkili wede krpu ekata.
😡😡
අනේ අපේ කුකු බව්ව ඉක්මනට සුව වේවා!!!...🙏🙏🙏
නීතිය නැතත් කර්මය හොදටම සලකනවා .... ඒක නවත්වන්න බෑ කාටවත් .......
Aeka atta..
Saththakinma ow.labenawa aniwarywnma
Dilushka Priyamal අනිවාර්යයෙන්
Aniwa..eka hewanalla wage uge passenama ewi...
Anivarayen eyanam sathtayak
තෙරැවන් සරනයි කුකුට ගොඩක් සතුටුයි අැහැට දකින්නට සලස්වපු මාධ්‍යට ගොඩාක් පින් ඉක්මන්සුවය ලැබේවා කුකු
ජනාධිපතිතුමනි මේ වගේ කාලකණ්ණි අපරාද කරන සක්කිලි එල්ලලා මරන්න කැමති අය ලයික් කරන්න
Exactly
@@harinikethmini1841 yeah bitch !!!!
Marline mama kamathi
Ow okawa ellala maranna ona.ko nithiya.ane janadipathi tumani satunta hinsa karana unta Honda aye kisi kenek satekuta hinsa nokarana daduwak denna.obata pin ahema kaloth.satthu ahinsaki.pau.
Aniwaryenma
ඔයා ගොඩක් උතුම් මනුස්සයෙක් මහත්තයො...🙏🏼🙏🏼 ගොඩක් පිං ඔයාට මේ අහිංසකයව බේර ගත්තට....🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අහිංසක සතුන්ට වඳහිංසා කරන කිසිම මනුස්සයෙක්ට හොදක් වෙන්නෙ නෑ. ස්භාදහම අමනුස්සයන් ට දඬුවම් දෙනවා. පව් මේ අහිංසක බල්ලා.... ඉක්මන් සුවය ලැබේවා....
Pinipa Dayananda moo newe ane balla moota gahapu ekai balla neda.minihekta puluwanda mewani deyak karanna
ඇත්තටම ඔව්
මාවත් සබ්ක්‍රයි කරන්න වීඩියෝ බලන්න
අනිවාර්යයෙන්ම
@@zaharabuhar9514 ballata aoahada karanna epa ara napurata samaana karala.
ඔය අහින්සක සත්වයාට කරපු අපරාධය උපදින හැම ආත්මයකම පලදෙත්වා🙏
මුලු මනුෂ්‍ය සංහතියටම ඔබ මහත් ආදර්ශයක් 😍 😘😘
කාලකන්නි මිනිස්සු අතරේ දෙවිවරු ඉන්නවා...කුකූ❤️
අහනකොටත් ඇස් වලට කදුලක් එනව බුදුසරනය් ඉක්මනින් සුව වෙන්න ඔනා
සතුන්ටත් වඩා අන්ත සතෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ love you kuku ❤️❤️❤️❤️
අනිවා බන්
දොස්තරලාට ගොඩක් පින්😍👍👍
Ane kuku bera gattha සියලුම දෙනාටම ගොඩක් pin kuku oya ඉක්මනට සුව wenna ape බලාගෙන innawa කරපු akata සොබාව darmayan දඬුවම් ලැබේවා kukuta තෙරුවන් සරණයි
මමනම් ගොඩක් ආදරෙයි සත්තුන්ට.තිරිසන් ලෝකයේ තිරිසන් මිනිසුන් සතකුගේ වේදනාව දන්නෑ.එයාට මොන තරම් රිදෙන්න ඇතිද?කුකූ ඔයාට දෙවි රැක වරණයි .ආදරෙයි කුකූ
Me kalakannithirisanata maranadanduwama labaadiya yuthui ape kukutaikmansuwayalabeewa
මේ අහිංසක සතාට ඉක්මනින් සුවය ලැබේවා..දෙවියන්ගේ පිහිටෙන් ආයෙත් මේ වගේ අවාසනාවක් නොලැබේවා..😥😥😥
ගහපු එකාගෙ අත් දෙක හතරට කැඩෙන්න ඕන පව් ඒ අහිංසක සතා😥😥 ඉක්මන් සුවය ලැබේවා කුකු ඔයාට ❤❤🌹🌹
මේක දැක්කම මතක් උනා පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප අපේ ස්වාමීන්වහන්සේගේ බණ කතාවක තියෙනවා එක එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500 ක් ඉපදී ඉපදී බෙලි කැපුම් කාලා මරණයට පත් උන මනුස්සයෙක් ගැන විස්තරයක්.
ඉක්මනින් .kuku.sanipa.wenna.petiyo
මතක බක්ත ජාතකය
@@yohansoyza ගොඩක් ස්තුතියි. ධර්ම දේශනා වලදි අහලා තිබ්බට ජාතක කතාව විතරක් අහලා නෑ. මම ඒ ගැන හොයලා බලන්නම්. ගොඩක් පින් ඔබට.
මනුස්සත්වයක ඉපදිලා තිරිසන් සතෙකුට මෙහෙම කරන්න තරම් මිනිසත්කම නැති මනුස්සයෝ ලංකාවේ ඉන්න එක ගැන දුක්වෙනවා 😭 කුකුට ඉක්මනින් සුවය ලැබේවා
බුදුසරණින් ඉක්මන් සුවය ලැබේවා කුකූ පැටියෝ!!!
අඩෝ මේක දැක්කම පට්ට සතුටුයි යකෝ. මේ සතාට මොකද උනේ කියලා හොය හොය හිටියේ.❤️ මේ සතාට මේම කරපු එකාට හෙන ගහන්න ඕනේ බන්😠😢
අනිවාර්යයෙන් මුන් තිරිසන්නු ..නොදකින් තොපි .අහිංසක සතා
බුදුසරණයි කුකූ ඉක්මනටම සනීපවෙන්න 😘
මේ අහිංසකයාට මේ වැඩේ කරපු තිරිසන් සතාට මතු උපදින ආත්මයක් ගානෙ මේ විදියට ම පල දේවා කියලා මම මේ කරන සාපය ඉශ්ඨ වේවා කියලා කියල හදවතින් ම ප්‍රාර්ථනා කරන අය කෝ බලන්න.... 😥😥😥😥😣😣😣😣😣 ඉක්මනට සනීප වෙන්න කුකු පුතේ... 😍😍😍
කුකු 👃 සුවපත්වේත්වා ඔබතුමාට බොහෝම පිං කුකුවා පවු කතාකරන්න බැරි සතා කුකුට වැඩිය තිරිසනෙක් අවජාතයා ඩොක්ටර්ටත් පිං කුකුව බෙර ගත්තාට උතුම් තෙරුවන සරනයි
ඉක්මනින් සනීප වෙන්න කුකූ පැටියෝ....❤️❤️❤️
කුකූට මුලූ ලෝකෙම ආදරේයි .කුකූට පිහිට වුනු සියලුම දෙනාට බුදුසරණයි..
මෙ සතාව හොද කරපු එ මිනිස්සුන්ට ගොඩක් පිං.මෙ වගේ අහිංසක සත්තුන්ට ඔය වගේ අවජාතක වැඩ කරන්න එපා.
ඉක්මන් සුවපත් නිරෝගී සුව වේවා නුබට...නැවත ලබන ජීවිතය මිනිසත් ජීවිතය තුල සසර දුකින්ද සුවපත් වේවා ..
බල්ලන්ට.ත්.දේවිකේනේක්.ඉන්නවා.ඔයාලා.අහලා.තියනාවද.(වටුක)කියන්නේ .දෙවිකේනෙක්.පහනක්.දල්වලා.වටුක.දෙවියන්ට කන්නලවුකරන්න.මෙ.තිරිසන්.වෙැඩේ.කරපු නරැමයට.සාප.කරලා.අනිවර්යයේන්ම.දඩුවමි.කරනවා.සත්‍යයි.මගේ.ගෙදර අහින්සක.බල්ලො.කිපදේනකුටම.මරලා ඇලට.දැමිමා.එවාගේම.උාගෙු.වැඩිමහල්.පුතා.නාන.ළිදට.තල්ලු.කරලා.මැරැනා.එ.වාගෙම.ඔකටත්.සපයක්.සාප.වෙනවා.මයි..
ඉක්මනින්ම සනීප වේවා! ඩොක්ටර්ලට ගොඩක් පිං
අනේ මට ඇඩුනා දෙයියනේ පවු මේ අසරණයා මොන වරදක් කරාටද දෙයියනේ මෙහෙම කරේ කකුල් දෙකේ තිරිසනා
කුකු..ඔයාට ඉක්මනට සුව ලැබෙන්න ඔන.....❤️❤️❤️
තිස් තුන් කෝටියක් දෙවිවරු න්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බඩී,,,,,
කු ක් කු ට. ඉ ක් ම න්. සුවය. ලැබේවා
ඔක්කොටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි
ඔයාට ගොඩාක් පිං සහෝ
ඔබ තුමාට බුදුසරනයි මේ සතා සනීප කලාට.
කුකූට ඉක්මන් සුවය පතමි
Ane eyawa beraganna උදවු una hamotama ගොඩක් පින් ❤️
තිරිසනෙක් උනත් ජීවිතයක්. කුකූ ඔයාට ඉක්මන් සුවය ලැබේවි
අපේ පැත්තෙන් එන්න....
😭😭❤️❤️❤️💋💋
කුකුට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️😘😘😘ගොඩක් පිං කුකුගේ ජීවිතේ බේරා ගත්ත හැමෝටම.❤️❤️❤️🙏🙏🙏
කර්මය පරිසන් දෙන විදිය කුකුගෙන් ඉගෙන ගත යුතුය ..එබැවින් සියලු දෙනාම ධර්මයට අනුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ......බුදු සරණයි
Kukuta ikman suwaya lebewa kuuta satkara kala siyaluma denana niduk nirogei dirgausa lebawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිතිය අන්ධයි මේවට
කුකුට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා දිර්ගායුෂ ලැබෙිවා සැමටම තෙරුවන් සරණයි දොස්තරලා මිහිපිට දෙවිවරු
අනේ අසරන කුකුට ඉක්මන් සුවය ලැබෙිවා මෙි කරපු එකාට හෙනම වැදියන්
මේඅසරන සතාට උපකාරකල සියලු දෙනාට තෙරුවන් සරනයි!
කුකු සනීප කරගන්න ඉදිරිපත් උන සෑම දෙනාටම තෙරුවන් සරණයි.කුකු පින් කරල තියෙනවා ගෙදර ස්වාමියාගෙ අතින් වහාම රෝහල් ගතවීමට.මනුශ්‍ය ආත්ම ලබල ඉන්න තිරිසනුනේ අහින්සක සතුන්ට හින්සා කරන්න එපා.පව් පින් දැනගෙන ජීවත් වෙයව්
Vet la tama me loke inna deviyo wage aya me sata bera ganna mahansi unu ayata pin eyata ikman suwaya mm vet lata harima adarey mokada eyala kata karanna bari ahinsaka satuntay udaw karanne eka mudalin mila karanna ba...
දෙයියනේ ඔබ්තුමාට බොහොම පින් පව් අහින්සක සතාට ඉක්මන් සුවය ලැබෙවා
මේක,කරපු එකාට..අවෂ්‍ය දේ ස්වාභාවදහමෙන් වෙයි😊✋
ඔයාලා හැමෝටම බුදුසරණයි මේ කරපු පිනට, 👑👑👑👑💖💖💖💖😘😘😘😍😍😍🌷🌷🌷
වෛදය මස්‍යස්තානයෙන් ඒ සාතාව සනීප කරපු එකට හදවතින්ම බොහොම පිං නමුත් මගෙත් බලු පැටියෙක් අරං ගියා මැරෙන්න ඔන්න මෙන්න ඒත් එ හිටපු වෛදය වරු මට පොලිමෙ එන්න කිවා පොලිමෙ අවොත් ඒ සතා මැරෙනවා එක ගැනවත් හිතුවෙ නෑ අනිත් කාරනය බෙහෙත් කරන්න අය කරන මුදල බොහොම වැඩි
❤️❤️❤️❤️❤️🙏🙏🙏
🙏🙏🙏😭😭😭🙏❤️❤️
හේතුව මොකද්ද කියන්න දන්නේ නෑ. පුදුම අසාදාරණ මිලක් අයකරන්නේ සත්තුන්ට බෙහෙත් කරලා. අපේ තාත්තා බල්ලෝ 4දෙනෙක් (පාරේ ඉදපු බලු පැටව්) ඇති කරනවා. උන් හතර දෙනාට පණු පෙති 4ට රු.600ක් යනවා. ගෙදර ඉන්න අම්මටයි, තාත්තටයි, මල්ලිටයි, මටයි යන්නේ රු.200යි. එක දවසක් මායි, මල්ලියි ගෙදර එනකොට බලු පැටියෙක් ඉන්නවා පාර අයිනේ ඇගේ තුවාල පණුවොත් ඉන්නවා. මායි මල්ලියි රු.5 පොලිතින් කවර 3ක් එකට දාලා පැටියව ඒකට දාගෙන අරගෙන ආවා. තාත්තා ගෙදර තමයි වඩු මඩුව කරන්නේ. ඉන්න උන් මදිවට අඩුපාඩුත් ගෙනාවද කියලා අහලා සතාව බලලා ගොඩක් අමාරුයි මූට හොද කරන්න try කරමු කිව්වා. මල්ලිත් එක්ක pharmacy ගිහින් බෙහෙත් වර්ගයි, සේලයින් බෝතලේකුයි අරගෙන ආවා. (තාත්තා ඉස්සර ඉදන්ම බල්ලෝ හදලා එයාලට ප්‍රතිකාර කරන්න ඕන දේවල් ගැන හොද දැනුමක් තීනවා) මුලින්ම තුවාල සුද්දකරනකොට පණුවෝ හැලුනා. කොහොමහරි දවස් 10ක් යනකොට පැටියට හොදයි. කොහොමහරි උගේ නම "අඩුපාඩු".වුනා. තාත්තාට පුදුම ආදරයක් තීන්නේ. වැරද්දක් කරලා තාත්තා ගැහුවොත් අඩනවා.
@@සුදුමල්ලි-ඪ6ථ anee adupadu paw oyla hari hodai thathta pin ❤️❤️
මේ අහිංසක..කුකු බේරුව හැමෝටම ගොඩාක් පිං.....ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි හැමෝටම...මෙවැනි දේවල් නැවත සිදු නොවන්නට ....අදාල නිලධාරීන් දෑස යොමු වේවා ...
ඉක්මනට සනීප වෙන්න කුකු 😍😍
අනේ පුතේ නුඹට ඉක්මන් සුව ලැබේවා සතාගේ ජිවිතය බේර ගන්න වේරදරා මහන්සි ඔබ සැමට එ කෙරුවාවු පිං බලයෙන් කරන කියන සිතන පතන සැම දෙම සර සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා තෙරුවන් සරණයි
කුකුලෙක් අල්ලන්න ආවත් මන්නවල් වලින් ඔහොම කොටනවද? කොටපු එකාට හෙන ගහන්න ඕනි. නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනි මේක කරපු එකාට.ඉක්මන් සුව කුක්කෝ ඔයාට.♥️
තනි ඇටයා
තිරිසන් අවජාතක පාහරයි් අතර මිනිසුනන් වෙසින් සිටිනා දෙවිවරු වැනි ඔබ සැමට මේ අසරනයාට නැවත ජීවිතය දුන්නාට අනේක වාරයක් පිං සිදුවේවා..තෙරුවන් සරනයි ❤️❤️❤️
කුකුවට සනීප වෙන්න් කියල ප්‍රාර්ථනා කරමු 😭😭😢😢
ගොඩක්..දුකයි.,පිං.සිද්ද..වෙිවා..සතාට..දක්වපු..කරුනාවට...බුදු සරණයි...🙏🙏🙏🙏
කුකූ ට මිනිස් ආත්මයක් ලැබිලා අර අවජාතකයා තිරිසනෙක් වෙලා ඉපදෙන්න ඕනේ
Oka kukulek wela upadina ona manna parak Kala merenna ona
aniwaryenma
ඔයාගේ කතාව 100% හරි..
Meka.balannako ta.dannema.ne.kuku.kadulu.awa.oyage.thathata.godak.pin.oyawa.beragaththata
ස්තුතියි මෙවැනිදේ ගැන කතා කලාට..මොකද ගොඩාක් අය ඉන්නේ අනුන්ගේ වැරදි හොයලා පට්ට ගහන්න.ඒ අතරේ මේ වගේ දෙයක් කරපු එක ගැන ලොකු දෙයක් මේ ඉන්න අහින්සක සතුන් හැමෝටම.. මිනිස්සු විතරක් නෙමේ..සත්තුත් ජිවත් වෙන්න ඕනේ..එයාලට කතා කරනන් විතරයි බැරි අපි වගේ..හැම දේම තේරෙනවා.. ජය වේවා සහොදරයා 🙏🙏🙏
මේ දේ කරපු අවජාතක බල්ලගේ හතර හන්දි කැඩියන්හෙන 7ම ගහපිය .පව් අහිංසක සතා ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
Dedunu oya ☺😊
@@rasikalanka4870 හ්ම්ම් ඔව්........😁😁😁😁😁
Ammo dedunu oyaaaa
@@isurumalshan3940 😁😁😁😁😁😁😁සැර වැඩි උනාද
Poddak withara
තෙරුවන් සරනයි ..ඇත්තටම හරිම උතුම් මිනිසෙකි ඔබ..ඔබව හදුනාගැනිම සතුටකි මට,,🤝,,ඇත්තටම පෙර බවයෙ ඔබ සමග එන ..කෙනෙක් ..ඔය කුකුත් ඔබට පෙර බවයෙ හමු කෙනෙක් වෙන්න ඔනේ..ඔබට උනු විපතක් ..පෙර බවයෙ කුකු විසින් බෙරාගත්තා වෙන්න පුලුවන් ...එ කොහොම උනත් අපි කිසි කෙනෙක් එක්ක ඔනෑවට වඩ ඇසුරක් පැවත් විම අපෙ සසරට හොද මදි..තෙරුවන් සරනයි
ඉක්මනින් සනීපවෙන්න
ඔයාට බුදුසරණයි අය්යා කවදාවත් වරදින්නේ නැහැ 💖💖💖😘😘
"මොනා උනත් කැරි වැඩ ඔවා" සමාවෙන්න ✌️ එ වචනේ කිවුවට
මේවාට නීතිය නැතත් කර්මය නමැති නීතීය හොදට සලකනවා ☺😊☺😊☺😊👍👍👍👍👍👍👍
ඉක්මන් සුවය පතනවා කුකූට.
අනේ කුකූ සතුටුයි ගොඩක් ඉක්මනින් සනිප වෙන්න මැනික 💖💖💖 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාව බේරා ගන්න උදවු කරපු හැමෝටම 🙏🙏🙏🙏🙏
වාසනාවන්ත බව්වෙක්🙏
ඇත්තටම කූකූගෙ,අයිතිකාර,මනුස්සය,හරිම නිහතමාන හති,පැවතුම්,තියන,කෙනෙක්,කිලල,වැට,හෙනව,ඉක්මන් සුවය ලැබේවා කුකූට
මේ වගේ අහිංසක සත්තු කී දෙනෙක් මේ ලෝකේ දුක් විදිනවද. හැම සතෙක්ම අහිංසකයි. අපි එයාලව ආදරෙබ් බලා ගන්න ඕනි😿
Anee....kukuu...oyata..තෙරුවන් සරණයි ...ඉක්මනින් සුවය ලැබේවා
අන්ලයික් කරේ මන්නෙන් ගහපු එවුන් වෙන්නැති 😞😞
😂😂 එහෙනන් මූ ඉතුරු වෙන් නෑ යකෝ
Sathek unath e ahinsajayatath me loke jewath wenna aithiyak thiyanawa karapu ekatai uge paththata katha karana abbagatha ponnayantai henama gahala akulolama pala
Chamath Kalindu yeah🙄
ඔවිමයි
ou sathunta hirihara kanna jathiya
Ane oyala hamotama godak pin mamath harima adarei සතුන්ට e wagema mama harima සංවේදී කෙනෙක් godak pin
තම්න්ගේ හාම්පුතාව රකින විදිය එයාලා හරියටම දන්නවා..තමන්ගේ රාජකාරිය හරියටම කරන කෙනා..
කුකූ ඔයාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා !!!
❤❤අපි ඔයාලත් එක්කයි.බය වෙන්න එපා.❤❤
ගොඩක් ස්තූතියි අයියෙ, මේ ගැන ඇත්ත තොරතුරු හැමෝටම දැනගන්න දුන්නට.. ගොඩක් පිං... කුකූට ඉක්මනටම සනීප වෙන්න ඕන.. බුදුසරණයි
ඉක්මනට සනීප වෙන්න කුකු 💝
සුව පත් වෙවා කුකු බුදු සරනයි ජේසු පිහිටයි
Kukuta සැලකුව sama denata ගොඩක් pin
Kukuta Saha baragaththu ayaga swamiyata deerga ayusha parthana gaman Maka Hoda padamakata aran ayath saththunta hirihara nokara hitiyoth thama Hoda,, budu saraniy
අහින්සක සත්තුන්ට හිරිහැර කරන උන්ට නිතියෙන් හරි උපරිම දඩුවම් දෙන්න ඔනේ එහෙම නීතියක් නැත්නම් නීතියක් ගෙන්න හරි ඔනේ මිනිස්සුන්ට වඩා මෙ සත්තු හොදයි
ආදරෙයි පැටියො. ලගක හිටියනම් මං බලන්න එනවා. ඉක්මනින්ම සනීප වෙයි. බුදුසරණයි
වැදගත් දෙයක් මල්ලි Respect You 🙏
අන්නේ පව් අහින්සකයා 😥 බුදු සරනයි පැටියෝ 💗💗💗💗
ඉක්මනින් සුව වෙන්න කුකූ පැටියෝ. 😥😥😥
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...
මේ කුරුණෑගල බොද්ධලෝක පාරේ සත්ව රෝහල නේද ...අපේ බල්ලවත් ගොඩක් අසනීපවෙලා සනීපකරලා දුන්නා...
මට කන්ටැක් නොම්බර් එකක් දෙන්න පුළුවන් ද
කුරුණෑගල සත්ව රෝහල 0372223435/0777812922
Apet puso gdk hda kra.hrima hda doctorsl inne eke.saththunta aththatma adrei❤️
Anusha Uchithakumari 🙏🙏
@@prabhashiparindya1750 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි 🙏 සියලු සත්වයෝ දුකින් මිදෙත්වා
💖💖💖💖💖බුදු සරණයි !!
මගේ ලුකී වගේ ...එයාට මම ගොඩක් ආදරෙයි ...ලුකි,ජෙනි,චුටි ,මේ මගෙ ගෙදර බලු පැටවු දෙන්නයි ,පූසි,පැටියයි,..ඒ තුන් දෙනා තමයි මගෙ හොදම යාළුවො ...
සතුන්ට ආදරෙන් සලකන අය කෝ🤘💪😮
Aniwa ❤️ නියමයි koara aiye ❤️
ane uba hukapan konara paka
Ane math asai me wage wada walata udau karanna
අනේ අපේ ගෙදරත් හිටියා කඩී කියලා උටත් කුරැට දිල මරලා අපේ අක්කා ගොඩක් ඇඩුවා දවස් ගානක් කෑවේත් නෑ
🤚
හදවත කම්පා උනා..මේ වගෙ වෙන්න එපා හතුරෙක්ට වත්...කුකූට ආදරේ කරන අය ලයික් එකක් දෙන්න..😐😓
සත්තුන්ට ගොඩක් ආදරෙයි
කුකූට ගොඩාක් රිදෙනවා ඇති ..තෙරුවන් සරනයි කුකූ. ඉක්මනට හොදවෙල ගෙදර යන්න ලැබේවා ...උදව් කරන සියලු දෙනාටම ගොඩක් පින් 🙏🙏🙏
Anepawkuku ikmanatasuwapathwewakiyalamama prarthanakaranawa b.s. kukuoyata
Kuku
Satek ati karana kenek witarai a duka danne ,ape ballaget kana dekata kapala tibuna
ua-cam.com/video/RxINA1JsTww/v-deo.html
කුකුට රිදෙනවලු ඔයා කුක්කු දෙන්ඩ
සතුන්ට ආදරය කරන්න පුලුවන් පිරිසිදු හදවතක් තියෙන කෙනෙකුට විතරයි.
කුකූව බේරගත් ඔබට ගොඩක් පින් කුකූට ඉක්මන් සුවය ලැබේවා!.
බෞද්ධයෙක් හැටියට මට හරිම ලැජ්ජයි ම්නිසුනේ ඇයි උබලා මෙභේම,, දෝරමඬලාවෙ ඉන්න ධර්මධර්යින් කියනවා ව්තරයි''' ඇත්තනේද සමන්තහද්‍රර හමුදුරුවන් කියන්නේ..තෙරුවන් සරනයි කුකූ. ඉක්මනට හොදවෙල ගෙදර යන්න ලැබේවා ...
අනේ කුකු... ඉක්මනට සනීප වෙන්න පැටියෝ.. ❤️ 😘
බුදුසරණයි...
ඇත්තටම මේ බල්ලාට ඒ වෙලාවෙ මොනවා හිතෙන්න ඇතිද...😢😢 මේ සතාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...පවු ඒ අහිංසක සතා...❤️😢
ඉක්මනින් සනීප වේවා.!!😥😥
මේ වැඩේ කරපු සතාට ශාප වේවා!!!🤬🤬🤬✋✋
Ou hena ghpn sakkili wede krpu ekata.
😡😡
අනේ අපේ කුකු බව්ව ඉක්මනට සුව වේවා!!!...🙏🙏🙏
නීතිය නැතත් කර්මය හොදටම සලකනවා .... ඒක නවත්වන්න බෑ කාටවත් .......
Aeka atta..
Saththakinma ow.labenawa aniwarywnma
Dilushka Priyamal අනිවාර්යයෙන්
Aniwa..eka hewanalla wage uge passenama ewi...
Anivarayen eyanam sathtayak
තෙරැවන් සරනයි කුකුට ගොඩක් සතුටුයි අැහැට දකින්නට සලස්වපු මාධ්‍යට ගොඩාක් පින් ඉක්මන්සුවය ලැබේවා කුකු
ජනාධිපතිතුමනි මේ වගේ කාලකණ්ණි අපරාද කරන සක්කිලි එල්ලලා මරන්න කැමති අය ලයික් කරන්න
Exactly
@@harinikethmini1841 yeah bitch !!!!
Marline mama kamathi
Ow okawa ellala maranna ona.ko nithiya.ane janadipathi tumani satunta hinsa karana unta Honda aye kisi kenek satekuta hinsa nokarana daduwak denna.obata pin ahema kaloth.satthu ahinsaki.pau.
Aniwaryenma
ඔයා ගොඩක් උතුම් මනුස්සයෙක් මහත්තයො...🙏🏼🙏🏼 ගොඩක් පිං ඔයාට මේ අහිංසකයව බේර ගත්තට....🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අහිංසක සතුන්ට වඳහිංසා කරන කිසිම මනුස්සයෙක්ට හොදක් වෙන්නෙ නෑ. ස්භාදහම අමනුස්සයන් ට දඬුවම් දෙනවා. පව් මේ අහිංසක බල්ලා.... ඉක්මන් සුවය ලැබේවා....
Pinipa Dayananda moo newe ane balla moota gahapu ekai balla neda.minihekta puluwanda mewani deyak karanna
ඇත්තටම ඔව්
මාවත් සබ්ක්‍රයි කරන්න වීඩියෝ බලන්න
අනිවාර්යයෙන්ම
@@zaharabuhar9514 ballata aoahada karanna epa ara napurata samaana karala.
ඔය අහින්සක සත්වයාට කරපු අපරාධය උපදින හැම ආත්මයකම පලදෙත්වා🙏
මුලු මනුෂ්‍ය සංහතියටම ඔබ මහත් ආදර්ශයක් 😍 😘😘
කාලකන්නි මිනිස්සු අතරේ දෙවිවරු ඉන්නවා...කුකූ❤️
අහනකොටත් ඇස් වලට කදුලක් එනව බුදුසරනය් ඉක්මනින් සුව වෙන්න ඔනා
සතුන්ටත් වඩා අන්ත සතෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ love you kuku ❤️❤️❤️❤️
අනිවා බන්
දොස්තරලාට ගොඩක් පින්😍👍👍
Ane kuku bera gattha සියලුම දෙනාටම ගොඩක් pin kuku oya ඉක්මනට සුව wenna ape බලාගෙන innawa කරපු akata සොබාව darmayan දඬුවම් ලැබේවා kukuta තෙරුවන් සරණයි
මමනම් ගොඩක් ආදරෙයි සත්තුන්ට.තිරිසන් ලෝකයේ තිරිසන් මිනිසුන් සතකුගේ වේදනාව දන්නෑ.එයාට මොන තරම් රිදෙන්න ඇතිද?කුකූ ඔයාට දෙවි රැක වරණයි .ආදරෙයි කුකූ
Me kalakannithirisanata maranadanduwama labaadiya yuthui ape kukutaikmansuwayalabeewa
මේ අහිංසක සතාට ඉක්මනින් සුවය ලැබේවා..දෙවියන්ගේ පිහිටෙන් ආයෙත් මේ වගේ අවාසනාවක් නොලැබේවා..😥😥😥
ගහපු එකාගෙ අත් දෙක හතරට කැඩෙන්න ඕන පව් ඒ අහිංසක සතා😥😥
ඉක්මන් සුවය ලැබේවා කුකු ඔයාට ❤❤🌹🌹
මේක දැක්කම මතක් උනා පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප අපේ ස්වාමීන්වහන්සේගේ බණ කතාවක තියෙනවා එක එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500 ක් ඉපදී ඉපදී බෙලි කැපුම් කාලා මරණයට පත් උන මනුස්සයෙක් ගැන විස්තරයක්.
ඉක්මනින් .kuku.sanipa.wenna.petiyo
මතක බක්ත ජාතකය
@@yohansoyza ගොඩක් ස්තුතියි. ධර්ම දේශනා වලදි අහලා තිබ්බට ජාතක කතාව විතරක් අහලා නෑ. මම ඒ ගැන හොයලා බලන්නම්. ගොඩක් පින් ඔබට.
මනුස්සත්වයක ඉපදිලා තිරිසන් සතෙකුට මෙහෙම කරන්න තරම් මිනිසත්කම නැති මනුස්සයෝ ලංකාවේ ඉන්න එක ගැන දුක්වෙනවා 😭 කුකුට ඉක්මනින් සුවය ලැබේවා
බුදුසරණින් ඉක්මන් සුවය ලැබේවා කුකූ පැටියෝ!!!
අඩෝ මේක දැක්කම පට්ට සතුටුයි යකෝ. මේ සතාට මොකද උනේ කියලා හොය හොය හිටියේ.❤️
මේ සතාට මේම කරපු එකාට හෙන ගහන්න ඕනේ බන්😠😢
අනිවාර්යයෙන් මුන් තිරිසන්නු ..නොදකින් තොපි .අහිංසක සතා
බුදුසරණයි කුකූ ඉක්මනටම සනීපවෙන්න 😘
මේ අහිංසකයාට මේ වැඩේ කරපු තිරිසන් සතාට මතු උපදින ආත්මයක් ගානෙ මේ විදියට ම පල දේවා කියලා මම මේ කරන සාපය ඉශ්ඨ වේවා කියලා කියල හදවතින් ම ප්‍රාර්ථනා කරන අය කෝ බලන්න.... 😥😥😥😥😣😣😣😣😣 ඉක්මනට සනීප වෙන්න කුකු පුතේ... 😍😍😍
කුකු 👃 සුවපත්වේත්වා ඔබතුමාට බොහෝම පිං කුකුවා පවු කතාකරන්න බැරි සතා කුකුට වැඩිය තිරිසනෙක් අවජාතයා ඩොක්ටර්ටත් පිං කුකුව බෙර ගත්තාට උතුම් තෙරුවන සරනයි
ඉක්මනින් සනීප වෙන්න කුකූ පැටියෝ....❤️❤️❤️
කුකූට මුලූ ලෝකෙම ආදරේයි .කුකූට පිහිට වුනු සියලුම දෙනාට බුදුසරණයි..
මෙ සතාව හොද කරපු එ මිනිස්සුන්ට ගොඩක් පිං.මෙ වගේ අහිංසක සත්තුන්ට ඔය වගේ අවජාතක වැඩ කරන්න එපා.
ඉක්මන් සුවපත් නිරෝගී සුව වේවා නුබට...නැවත ලබන ජීවිතය මිනිසත් ජීවිතය තුල සසර දුකින්ද සුවපත් වේවා ..
බල්ලන්ට.ත්.දේවිකේනේක්.ඉන්නවා.ඔයාලා.අහලා.තියනාවද.(වටුක)කියන්නේ .දෙවිකේනෙක්.පහනක්.දල්වලා.වටුක.දෙවියන්ට කන්නලවුකරන්න.මෙ.තිරිසන්.වෙැඩේ.කරපු නරැමයට.සාප.කරලා.අනිවර්යයේන්ම.දඩුවමි.කරනවා.සත්‍යයි.මගේ.ගෙදර අහින්සක.බල්ලො.කිපදේනකුටම.මරලා ඇලට.දැමිමා.එවාගේම.උාගෙු.වැඩිමහල්.පුතා.නාන.ළිදට.තල්ලු.කරලා.මැරැනා.එ.වාගෙම.ඔකටත්.සපයක්.සාප.වෙනවා.මයි.
.
ඉක්මනින්ම සනීප වේවා! ඩොක්ටර්ලට ගොඩක් පිං
අනේ මට ඇඩුනා දෙයියනේ පවු මේ අසරණයා මොන වරදක් කරාටද දෙයියනේ මෙහෙම කරේ කකුල් දෙකේ තිරිසනා
කුකු..ඔයාට ඉක්මනට සුව ලැබෙන්න ඔන.....❤️❤️❤️
තිස් තුන් කෝටියක් දෙවිවරු න්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බඩී,,,,,
කු ක් කු ට. ඉ ක් ම න්. සුවය. ලැබේවා
ඔක්කොටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි
ඔයාට ගොඩාක් පිං සහෝ
ඔබ තුමාට බුදුසරනයි මේ සතා සනීප කලාට.
කුකූට ඉක්මන් සුවය පතමි
Ane eyawa beraganna උදවු una hamotama ගොඩක් පින් ❤️
තිරිසනෙක් උනත් ජීවිතයක්. කුකූ ඔයාට ඉක්මන් සුවය ලැබේවි
අපේ පැත්තෙන් එන්න....
අපේ පැත්තෙන් එන්න....
😭😭❤️❤️❤️💋💋
කුකුට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️😘😘😘ගොඩක් පිං කුකුගේ ජීවිතේ බේරා ගත්ත හැමෝටම.❤️❤️❤️🙏🙏🙏
කර්මය පරිසන් දෙන විදිය කුකුගෙන් ඉගෙන ගත යුතුය ..එබැවින් සියලු දෙනාම ධර්මයට අනුව ජීවත් වෙන්න පුරුදු වෙන්න ......
බුදු සරණයි
Kukuta ikman suwaya lebewa kuuta satkara kala siyaluma denana niduk nirogei dirgausa lebawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිතිය අන්ධයි මේවට
කුකුට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා දිර්ගායුෂ ලැබෙිවා සැමටම තෙරුවන් සරණයි දොස්තරලා මිහිපිට දෙවිවරු
අනේ අසරන කුකුට ඉක්මන් සුවය ලැබෙිවා මෙි කරපු එකාට හෙනම වැදියන්
මේඅසරන සතාට උපකාරකල සියලු දෙනාට තෙරුවන් සරනයි!
කුකු සනීප කරගන්න ඉදිරිපත් උන සෑම දෙනාටම තෙරුවන් සරණයි.කුකු පින් කරල තියෙනවා ගෙදර ස්වාමියාගෙ අතින් වහාම රෝහල් ගතවීමට.මනුශ්‍ය ආත්ම ලබල ඉන්න තිරිසනුනේ අහින්සක සතුන්ට හින්සා කරන්න එපා.පව් පින් දැනගෙන ජීවත් වෙයව්
Vet la tama me loke inna deviyo wage aya me sata bera ganna mahansi unu ayata pin eyata ikman suwaya mm vet lata harima adarey mokada eyala kata karanna bari ahinsaka satuntay udaw karanne eka mudalin mila karanna ba...
දෙයියනේ ඔබ්තුමාට බොහොම පින් පව් අහින්සක සතාට ඉක්මන් සුවය ලැබෙවා
මේක,කරපු එකාට..අවෂ්‍ය දේ ස්වාභාවදහමෙන් වෙයි😊✋
ඔයාලා හැමෝටම බුදුසරණයි මේ කරපු පිනට, 👑👑👑👑💖💖💖💖😘😘😘😍😍😍🌷🌷🌷
වෛදය මස්‍යස්තානයෙන් ඒ සාතාව සනීප කරපු එකට හදවතින්ම බොහොම පිං නමුත් මගෙත් බලු පැටියෙක් අරං ගියා මැරෙන්න ඔන්න මෙන්න ඒත් එ හිටපු වෛදය වරු මට පොලිමෙ එන්න කිවා පොලිමෙ අවොත් ඒ සතා මැරෙනවා එක ගැනවත් හිතුවෙ නෑ අනිත් කාරනය බෙහෙත් කරන්න අය කරන මුදල බොහොම වැඩි
අපේ පැත්තෙන් එන්න....
❤️❤️❤️❤️❤️🙏🙏🙏
🙏🙏🙏😭😭😭🙏❤️❤️
හේතුව මොකද්ද කියන්න දන්නේ නෑ. පුදුම අසාදාරණ මිලක් අයකරන්නේ සත්තුන්ට බෙහෙත් කරලා. අපේ තාත්තා බල්ලෝ 4දෙනෙක් (පාරේ ඉදපු බලු පැටව්) ඇති කරනවා. උන් හතර දෙනාට පණු පෙති 4ට රු.600ක් යනවා. ගෙදර ඉන්න අම්මටයි, තාත්තටයි, මල්ලිටයි, මටයි යන්නේ රු.200යි. එක දවසක් මායි, මල්ලියි ගෙදර එනකොට බලු පැටියෙක් ඉන්නවා පාර අයිනේ ඇගේ තුවාල පණුවොත් ඉන්නවා. මායි මල්ලියි රු.5 පොලිතින් කවර 3ක් එකට දාලා පැටියව ඒකට දාගෙන අරගෙන ආවා. තාත්තා ගෙදර තමයි වඩු මඩුව කරන්නේ. ඉන්න උන් මදිවට අඩුපාඩුත් ගෙනාවද කියලා අහලා සතාව බලලා ගොඩක් අමාරුයි මූට හොද කරන්න try කරමු කිව්වා. මල්ලිත් එක්ක pharmacy ගිහින් බෙහෙත් වර්ගයි, සේලයින් බෝතලේකුයි අරගෙන ආවා. (තාත්තා ඉස්සර ඉදන්ම බල්ලෝ හදලා එයාලට ප්‍රතිකාර කරන්න ඕන දේවල් ගැන හොද දැනුමක් තීනවා) මුලින්ම තුවාල සුද්දකරනකොට පණුවෝ හැලුනා. කොහොමහරි දවස් 10ක් යනකොට පැටියට හොදයි. කොහොමහරි උගේ නම "අඩුපාඩු".වුනා. තාත්තාට පුදුම ආදරයක් තීන්නේ. වැරද්දක් කරලා තාත්තා ගැහුවොත් අඩනවා.
@@සුදුමල්ලි-ඪ6ථ anee adupadu paw oyla hari hodai thathta pin ❤️❤️
මේ අහිංසක..කුකු බේරුව හැමෝටම ගොඩාක් පිං.....ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි හැමෝටම...මෙවැනි දේවල් නැවත සිදු නොවන්නට ....අදාල නිලධාරීන් දෑස යොමු වේවා ...
ඉක්මනට සනීප වෙන්න කුකු 😍😍
අනේ පුතේ නුඹට ඉක්මන් සුව ලැබේවා සතාගේ ජිවිතය බේර ගන්න වේරදරා මහන්සි ඔබ සැමට එ කෙරුවාවු පිං බලයෙන් කරන කියන සිතන පතන සැම දෙම සර සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා තෙරුවන් සරණයි
කුකුලෙක් අල්ලන්න ආවත් මන්නවල් වලින් ඔහොම කොටනවද? කොටපු එකාට හෙන ගහන්න ඕනි. නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනි මේක කරපු එකාට.ඉක්මන් සුව කුක්කෝ ඔයාට.♥️
තනි ඇටයා
අපේ පැත්තෙන් එන්න....
තිරිසන් අවජාතක පාහරයි් අතර මිනිසුනන් වෙසින් සිටිනා දෙවිවරු වැනි ඔබ සැමට මේ අසරනයාට නැවත ජීවිතය දුන්නාට අනේක වාරයක් පිං සිදුවේවා..තෙරුවන් සරනයි ❤️❤️❤️
කුකුවට සනීප වෙන්න් කියල ප්‍රාර්ථනා කරමු 😭😭😢😢
ගොඩක්..දුකයි.,පිං.සිද්ද..වෙිවා..සතාට..දක්වපු..කරුනාවට...බුදු සරණයි...🙏🙏🙏🙏
කුකූ ට මිනිස් ආත්මයක් ලැබිලා අර අවජාතකයා තිරිසනෙක් වෙලා ඉපදෙන්න ඕනේ
Oka kukulek wela upadina ona manna parak Kala merenna ona
aniwaryenma
ඔයාගේ කතාව 100% හරි..
Meka.balannako ta.dannema.ne.kuku.kadulu.awa.oyage.thathata.godak.pin.oyawa.beragaththata
ස්තුතියි මෙවැනිදේ ගැන කතා කලාට..
මොකද ගොඩාක් අය ඉන්නේ අනුන්ගේ වැරදි හොයලා පට්ට ගහන්න.ඒ අතරේ මේ වගේ දෙයක් කරපු එක ගැන ලොකු දෙයක් මේ ඉන්න අහින්සක සතුන් හැමෝටම..
මිනිස්සු විතරක් නෙමේ..සත්තුත් ජිවත් වෙන්න ඕනේ..එයාලට කතා කරනන් විතරයි බැරි අපි වගේ..හැම දේම තේරෙනවා..
ජය වේවා සහොදරයා 🙏🙏🙏
මේ දේ කරපු අවජාතක බල්ලගේ හතර හන්දි කැඩියන්
හෙන 7ම ගහපිය .
පව් අහිංසක සතා ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
Dedunu oya ☺😊
@@rasikalanka4870 හ්ම්ම්
ඔව්........😁😁😁😁😁
Ammo dedunu oyaaaa
@@isurumalshan3940 😁😁😁😁😁😁😁සැර වැඩි උනාද
Poddak withara
තෙරුවන් සරනයි ..ඇත්තටම හරිම උතුම් මිනිසෙකි ඔබ..ඔබව හදුනාගැනිම සතුටකි මට,,🤝,,ඇත්තටම පෙර බවයෙ ඔබ සමග එන ..කෙනෙක් ..ඔය කුකුත් ඔබට පෙර බවයෙ හමු කෙනෙක් වෙන්න ඔනේ..ඔබට උනු විපතක් ..පෙර බවයෙ කුකු විසින් බෙරාගත්තා වෙන්න පුලුවන් ...එ කොහොම උනත් අපි කිසි කෙනෙක් එක්ක ඔනෑවට වඩ ඇසුරක් පැවත් විම අපෙ සසරට හොද මදි..තෙරුවන් සරනයි
ඉක්මනින් සනීපවෙන්න
ඔයාට බුදුසරණයි අය්යා කවදාවත් වරදින්නේ නැහැ 💖💖💖😘😘
"මොනා උනත් කැරි වැඩ ඔවා"
සමාවෙන්න ✌️ එ වචනේ කිවුවට