USB-C පොර්ට් ගැන යුරෝපා සංගමය ගත් තීරණය | USB Type C

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 291

  • @tiktoktrend9924
    @tiktoktrend9924 3 дні тому +351

    දැනටමත් type c පාවිච්චි කරන අය මේ පැත්තට.....😊

    • @SamPR84
      @SamPR84 2 дні тому +3

      Me 2

    • @WeMol
      @WeMol 2 дні тому +2

      Dan aurudu 2 ka thunaka idam time C arenna wena chebal ekak dakketh na

    • @SilverSun-o1b
      @SilverSun-o1b 2 дні тому +7

      මේ කියන්නෙ cable එකෙ දෙපාත්තම type C මං හිතන්නෙ

    • @Mlw693
      @Mlw693 2 дні тому +4

      කොයි පැත්තටද😂

    • @Imorb1
      @Imorb1 2 дні тому +3

      Micro USB🥶🥒

  • @ashenlakmal2912
    @ashenlakmal2912 3 дні тому +130

    හොද උපක්‍රමයක් 🌸❤️

    • @shortthink.
      @shortthink. 2 дні тому +4

      හොද වෙලාවට ඔයා accept කරේ idea එක 😢

    • @SilverSun-o1b
      @SilverSun-o1b 2 дні тому +1

      ලංකාවටත් ගේමු👍❤️

    • @lifelenafacts
      @lifelenafacts 2 дні тому

      Yako denda a msg eka mun kiyanne oka awuruddakatath wedi. Oya neetiya nisa tamai apple type c kaleth

  • @mithundharmanga6280
    @mithundharmanga6280 3 дні тому +110

    ලැප්වලටත් type C එනවනම් සෑහෙන්න වටිනවා.හොද උපක්‍රමයක් 🌸❤

    • @sarathchandrajayarathna2598
      @sarathchandrajayarathna2598 3 дні тому +10

      අලුත් ඒවට එනවා

    • @Dilhiru
      @Dilhiru 3 дні тому +7

      Danatamath thiyenawa

    • @isharadhanushan2002
      @isharadhanushan2002 2 дні тому +4

      ROG wage powerful gaming laptop walata nm type c charging dena eka denata amaruii. Type C walin denaata thiyena charging protocol ekka Updarima 200W wagee puluwn. Mage LOQ ekata 170W Lenovo propietery connector eka ekka adaptor eka awee. Type C charging support karanawa 120W wagee.

    • @thisarudissanayake6399
      @thisarudissanayake6399 2 дні тому +2

      mage type c

    • @madura.j.kaushalya
      @madura.j.kaushalya 2 дні тому +2

      දැනටමත් තියනවා...dell ගත්තොත් Latitude 3410 ඉඳලා උඩට එන මොඩල් හැම එකකම Tyoe C chargin port එක Pin type charger එකට අමතරව එනවා..

  • @chamidupushpakumara3184
    @chamidupushpakumara3184 2 дні тому +32

    මගේ පෝන් එකයි , හෙඩ් සෙට් එකයි , පවර් බෑන්ක් එකයි JBL එකයි මේ සේරම typ C 💖

  • @ImeshMenaka
    @ImeshMenaka День тому +5

    ඒක නම් හොඳ වැඩක්.. 💯✅❤

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 3 дні тому +37

    හොඳ වැඩක්👍

  • @varunajayasena9792
    @varunajayasena9792 2 дні тому +13

    ඇත්තටම Type C පට්ට්ම පහසුයි..Lonovo වගේ සමහර Brand වල සමහර Laptop series ඇරුණම ගොඩක් Laptop brands වල Charges තාම එන්නේ එක එක එව්වා..මේකත් Type C වලට Standard උනොත් ගොඩක් හොඳයි..එතකොට Charger දෙක තුන අරන් යන්න ඕනේ නෑ..phone,laptop,ear buds,tab,headset මේ ඔක්කොම එක cable එහෙකින් charge කරන්න පුළුවන් එක ලොකු පහසුවක්

    • @AscendMusicSV
      @AscendMusicSV 5 годин тому

      Ehema hama device ekama eka charger ekakin charge karanna ba. Eka eka ewata one amperes gana wenas

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 2 дні тому +2

    ඔන්න දියුනු මිනිස්සු ❤❤❤

  • @nipunacademy1811
    @nipunacademy1811 2 дні тому +14

    Type c පාවිච්චි කරන අය 👍

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 3 дні тому +77

    ඕක දැන් නෙමේ මීට ගොඩාක් කලින් ගන්න තිබ්බ තීරණයක්. ඔච්චර ලොකු apple, samsung, huawei වගේ company වලට ඒක හිතන්න තරම් මොළයක් තිබ්බෙ නෑ කියලා හිතන්න බෑ. එක එක වර්ගෙ කේබල් දුන්නම ඒ එක එක උපකරණෙට වෙන වෙනම cable ගන්න වෙනවනෙ. එතකොට අමතර උපාංග අලෙවියෙන් වැඩි ලාභයක් ගන්න පුලුවන්. හුදෙක් ලාභය ගැන හිතලා ලොකු පරිසර හානියක් කලා හැමෝම..

    • @SamPR84
      @SamPR84 2 дні тому +3

      Apple phone 1 type C kara kalinma...

    • @ProfessordevilL
      @ProfessordevilL 2 дні тому +27

      ​@@SamPR84 Apple හිතලා කරපු දෙයක් නෙමේ. iPhone 15 එකෙන් USB C ආවේ යුරෝපා සංගමයේ මේ තිරණයෙන් පස්සේ. Android වල USB C ආවේ දැන් අවුරුදු 10 විතර ඉඳලා 😂. Apple ඒක කරේ නෑ නීතියෙන් බල කරණකන්.

    • @MAV3RICK404
      @MAV3RICK404 2 дні тому +1

      ​@@ProfessordevilL iPads wlata type C awe 2018 idan anika Type C port ek 4ns wla plweniytm use kreth 2015 😂 port ek introduce krlath 10yrs nthuw kohmd 10 uears wla idn 4n wl use krnne 😂

    • @Mango-m5m
      @Mango-m5m 2 дні тому +4

      ඔය අරන් තියෙන්නෙ යුරෝපා සංගමය😂
      ඉස්සෙල්ල ලංකාව ගනිංකො උබ අනුන්ට කියවන්නෙ😂

    • @ProfessordevilL
      @ProfessordevilL 2 дні тому

      @@MAV3RICK404 Google Nexus 6P phone එකේ USB Type C port එකක් ආව 2015 දී. දැන් අපි ඉන්නේ 2024 අන්තිම දවස් ටිකේ. ඉතින් අවුරුදු 9 මාස ගානක් ගතවෙලා තියෙනවා. එකනේ අවුරුදු 10 "විතර" කියලා මගේ comment එකේ දැම්මේ.

  • @hs1-c6k
    @hs1-c6k 2 дні тому +22

    මේක breaking news එකක් වෙන්න ඕනි හරි නම්.. ඔය කවුරු උනත් phone එකක් පාවිච්චි කරනවනේ ඉතින් phone නැතුව දැන් මෙලෝ දෙයක් කරන්න බැරි වෙල තියනවා. එක නිසා එක charge කරන විදිහ ගැන මිනිස්සු මිට වඩා හිතන්න ඕනි..පොඩි දෙයක් වගෙ පෙනුනට මේක මුලු ලෝකෙටම බලපානවා

  • @chanakatharanga9666
    @chanakatharanga9666 3 дні тому +8

    සුපිරි වැඩක්.

  • @masterg911
    @masterg911 2 дні тому +5

    දැන් මෙච්චරකල් ඇපල් අයයි ඇන්ඩ්‍රොයිඩ් අයයි රණ්ඩු උනේ නෑ "අඩෝ මගෙ කේබල් එක ගත්ත නම් දීපිය" කියලා... මොකද, දෙගොල්ලො ජාති දෙකක්නෙ.. දැන් ඉතින් ඉස්සරහට ඒකත් වෙයි..🙄
    කවුරු තමුන්ගෙ කේබල් එක ඉස්සුවද කියල හිතාගන්න බැරි වෙනව.. 😂😂

  • @ReAlPower7777
    @ReAlPower7777 День тому +2

    wow. good job

  • @Namada.Balanne.No.neme3
    @Namada.Balanne.No.neme3 2 дні тому +2

    එක හොද වැඩක් ❤

  • @SilverSun-o1b
    @SilverSun-o1b 2 дні тому +25

    Type c තමා තියෙන්නෙ අලුතින් එන phone වල😂
    මේ කියන්නෙ Cable එකෙ දෙපැත්තම Type C මං හිත්න්නෙ.

    • @missakasms
      @missakasms 2 дні тому

      Na na ehema scene ekak nemei, onema device ekak eka charger ekakin charge karana concept eka

  • @Vehicle-life3
    @Vehicle-life3 2 дні тому +3

    Ekanam patta ❤❤❤ love you 🇪🇺

  • @sandesh-13i
    @sandesh-13i 2 дні тому +2

    සුපිරියක් ❤

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 День тому

    නියමයි.

  • @traveltectours6561
    @traveltectours6561 3 дні тому +36

    දැන් දැන් චීන්නු ගොඩක්ම අනාගතය ගැන හිතනවා ❤ මගේ Redmi Note 13 Pro එකෙත් තියෙන්නේ Type C එකක්. ඇත්තටම හොඳ තීරණයක්. කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන් ❤🎊

    • @PianowithSasinduGoyum
      @PianowithSasinduGoyum 3 дні тому +3

      People's Republic ekak nisa thamayi ithim 😉

    • @ruchira3223
      @ruchira3223 3 дні тому +15

      දැන් නෙවේ මීට අවුරුදු 5කට කලින් ආපු මගේ redmi 8a එකෙත් tyoe c තියෙන්නෙ 😅

    • @mylaptop-q6l
      @mylaptop-q6l 3 дні тому +2

      5 years old mage phone eketh type c

    • @vihandudewnaka4144
      @vihandudewnaka4144 2 дні тому +1

      Type c thama apple arenna okkoma use kale 2015 passe

    • @happyquilt
      @happyquilt 2 дні тому +3

      mage s21 ekath 😂😂😂 2021

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 2 дні тому +1

    හොද දෙයක්

  • @ArunaNamal
    @ArunaNamal 2 дні тому +1

    හොද වැඩක්

  • @slmicro3857
    @slmicro3857 2 дні тому +2

    ඔලුවටත් ටයිප් c කෑල්ලක් ගේමු 😎😎😎🤟🤟🤞

  • @chamalsuranga6059
    @chamalsuranga6059 2 дні тому +1

    හොද තීරනයක්..

  • @madura.j.kaushalya
    @madura.j.kaushalya 2 дні тому +3

    Type C converter ටිකක් දැම්ම අරන් දාල තියා ගත්තා නම් පස්සෙ හොඳ ලාබයක් ගන්න පුලුවන් වෙයි වගේ..🫣🫣

  • @TharakaDilshan-i3n
    @TharakaDilshan-i3n День тому

    Eeka nm niyama kramayak 😊

  • @CnsRepairnew
    @CnsRepairnew День тому

    Good idea

  • @thariya3540
    @thariya3540 2 дні тому +4

    Micro උන් මේපත්තට 😢

  • @WhiteSky-e8f
    @WhiteSky-e8f 2 дні тому

    niyama wadak❤

  • @Degaa.
    @Degaa. 2 години тому

    Cable hari giyata charging dic eka hariyanne nane amph gaana wenasne a nisa cabale eka vitharai eyala sthira kare iphone ekata awe ekai

  • @SL.IceDrops
    @SL.IceDrops 8 годин тому +1

    එක හොදයි ,මට මතක තියෙන්නෙ charging port valin ,USB-C එක විතරයි😂😂😂😂

  • @pawaramedaka2339
    @pawaramedaka2339 3 дні тому +8

    1:09 දැනටමත් එන ගොඩක් Laptop වල Type C charging port එකක් තියෙනවා.

    • @tharindunawoda
      @tharindunawoda 2 дні тому +1

      ඒවලින් ලැප් එක charge krnna bane ithin

    • @pawaramedaka2339
      @pawaramedaka2339 2 дні тому +1

      @@tharindunawoda puluwan bn. mage lap eketh charging port eka type c (charging port ekatama type c ena ewa thiyenawa anith ewage ba ithin)

    • @SilverSun-o1b
      @SilverSun-o1b 2 дні тому

      ඇයි USB නැද්ද?😂

    • @tharindunawoda
      @tharindunawoda 2 дні тому

      @@pawaramedaka2339 ade marune

  • @sarigama9472
    @sarigama9472 2 дні тому +2

    good

  • @anulakumari2410
    @anulakumari2410 2 дні тому

    Good job

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 День тому

    අපේනම් ඔක්කොම type - c තම ඇපොල්.පැපොල්.තමා අවුල😂

  • @Frankcastle01-v5z
    @Frankcastle01-v5z 3 дні тому +5

    ඔවා ඉතින් ලෝකේන් තුරන් කරන්න තව අවු 10 වඩා යනව😂😂😂 මොකද ඇපල් වල 13 14 වල පවා තියෙන්නෙ lightning ඔය පෝන් කොහොමත් තව අවු 10ක් යනකන් වත් මිනිස්සු use කරනව

    • @ranu154
      @ranu154 2 дні тому +5

      සිරා. තාම 6s use කරන අයත් ඉන්නවා 😂

    • @happyquilt
      @happyquilt 2 дні тому +1

      ​@@ranu154lankawa වගෙ තුන් වෙනි ලොකෙ රටවල් විතරයි එවගෙනුත් ලංකාව විතරයි මොකද වෙන දුප්පත් රටවල් ඇපල් පරන හුචක්කු ගන්නෙ නැ එ ගානට අලුතෙන් අපු ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්නව මිස එ නිස ඔව හදන කම්පැනි එව නවත්වනව වැඩිය ඔනෙ නැ මගෙ s21 එකට ටෙම්පර්ඩ් එන්නෙත් නැ දැන් පිටරට දිටුණු නිස උන්ට i phone අලුත්ම එක ගන්න එක සාමාන්‍යය දෙයක් නිකන් අපෙ මාසෙ පඩිය 30000 නම් අපිට 10000 ක් වගෙ වටින දෙයක් උන්ට i phone එක කියන්නෙ

    • @UPP284
      @UPP284 День тому +3

      ඔව් බන් ඇපල් කියල රගන එවුන් ලග තියේන්නේ පරන ලකඩන් ඒකනේ වැ⁣ඩේ
      තාම සමහරැ ගාව 5s

  • @AkalankaJayasundara
    @AkalankaJayasundara 2 дні тому

    Good move

  • @tharinduisiwara6050
    @tharinduisiwara6050 2 дні тому +2

    මගේ ලග තියෙන්නෙ microusb😢😢

  • @MK-lv3lp
    @MK-lv3lp 3 дні тому +2

    Eka hodai

  • @idhcinema
    @idhcinema 42 хвилини тому

    marune

  • @JaniduDamsara-v5k
    @JaniduDamsara-v5k 3 дні тому +4

    Eka hoda ක්‍රමයක් හැබැයි පරණ ඒවා පාවිච්චි කරන අයට තමයි ප්‍රශ්නෙ😮😢

    • @PianowithSasinduGoyum
      @PianowithSasinduGoyum 3 дні тому +1

      Convert karanna puluwan.. OTG use karala..

    • @dulachsenura6080
      @dulachsenura6080 3 дні тому +1

      convet cable tiyenw

    • @machiyaproductions3125
      @machiyaproductions3125 2 дні тому +1

      මෙහේ අය පතුරු යනකම් පාවිච්චි කරන්නේ නෑ😂 අවුරුද්දෙන් දෙකෙන් ෆෝන් මාරු කරනවා😂 ඒවා තමයි ලංකාවට බ්‍රෑන්ඩ් නිව් වගේ එන්නේ

  • @Supun_Jay
    @Supun_Jay 2 дні тому +2

    අවුරුදු 6ක් විතර Type C වලට මාරු වෙලා😊

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 2 дні тому

    Good

  • @dineththaruka3893
    @dineththaruka3893 2 дні тому +2

    මගෙ හිලත් type c

    • @UPP284
      @UPP284 День тому

      😂😂😂😅

    • @UPP284
      @UPP284 День тому

      😂😂😂😂

  • @Lakshanlakshan-h8p
    @Lakshanlakshan-h8p 18 годин тому

    චුක්කි මගෙ පෝන් එකත් c ලැප්ටොප් එකත් c 🙃

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 дні тому +1

    ඔන්න නායකයෝ කතාකරල තීරණය ගත්ත වැඩේ කෙරැව..ඒකට මෙහෙ..

  • @fireworks2
    @fireworks2 2 дні тому +1

    Ekanam hoday

  • @amilapussellage9937
    @amilapussellage9937 2 дні тому +2

    අරං තියෙන ඇපල් පැපොල් වෙයි 😂😂😂😂😂😂😂😂😂😂

    • @strix_3
      @strix_3 2 дні тому +1

      හෙ හේ ඇපල් වලත් type C තමයි එන්නෙ 😂

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 2 дні тому

    Eka ada iye gaththa theranayak neme dan av 5

  • @vishwa7469
    @vishwa7469 День тому

    Office වල අඩෝ මගේ charger එක ඉස්සුව එකා..කවුද..apple samsung ැතර ගැටුම😂😂😂.දැන් එහෙමඅවුලක් වෙන් නැති වෙයි

  • @shehanromesh1581
    @shehanromesh1581 2 дні тому

    Type Laptops thiyenawa. Mage mathaya thamai chargin walata laptop, mobile phone ekata Type C port eka dagana eka. Dan godak aya karanna balanne type c port eka thiyana 35MM port eka ain karala danawa

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep 2 дні тому +1

    මගේ ලැප් එකෙත් type C තියෙනවා.❤

    • @Imorb1
      @Imorb1 2 дні тому +1

      Bro me news eke kiyanne type c walin laptop charge karanna puluwan ditiyata hadanawa kiyala

    • @Rdpradeeppradeep
      @Rdpradeeppradeep 2 дні тому

      හදන්න දෙයක් නැහැ බ්‍රෝ දැනටමත් sample out වෙලා.මම ගත්තා එකක්.ලංකාවේ මුදලින් 6,85000 ක් වුණා.

  • @solo2kill130
    @solo2kill130 2 дні тому +1

    Type c නැති පොන් අරගන අලුත් පොන් දෙනවද යුරොපා සංගමය

  • @lankakidskitchen
    @lankakidskitchen 2 дні тому +1

    අපේ මිරිස් ගලත් type C 😂😂

    • @slmicro3857
      @slmicro3857 2 дні тому

      ☺☺ ඔටෝ මිරිස් ..ලංකාව දැණ් දියුනුයි 😋

  • @capitalland1071
    @capitalland1071 2 дні тому +1

    👍👍👍👍👍👍👍👍

  • @SilverSun-o1b
    @SilverSun-o1b 2 дні тому +1

    දැන් හැම phone,Computer හදන company Type C port දායිද?

  • @saneevivo
    @saneevivo 2 дні тому

    batahira ratwal kiyanne ithin ❤❤❤❤❤❤❤❤❤ good work.. chine unnm mewa hithanne.naha unta salli witharai..

  • @danamith1
    @danamith1 2 дні тому

    Laptop පරණ මොඩල් වල USB C එකෙන් data transferring විතරයි පුලුවන්. අලුතින් ගන්න අය USB C charging support Lap එකක්ම ගන්න

  • @niroshansampath3708
    @niroshansampath3708 2 дні тому +1

    දැන්වත් කරනවනම් හොදයි.❤

  • @Sulthon-ro3mi
    @Sulthon-ro3mi 3 дні тому +1

    dan wenna yanne issarahata lap walatath charger ekak enne nathi wena eka..wenama ganna thamai thiyenne puthaala :)

  • @ShagiDhnu
    @ShagiDhnu 3 дні тому +1

    Honor x 9 b .. 💙

  • @mathsmax2024
    @mathsmax2024 2 дні тому +3

    Micro usb 😢

  • @Cham___.
    @Cham___. 2 дні тому +1

    Type C is from long time already..😅
    For mobile as well as PC😅

  • @relaxingsl1413
    @relaxingsl1413 3 години тому

    ඇපල් උන්ට මොලේ නෑ ඔව්ව කලින්ම හිතලා කරන්න😂 ඒත් android නම් අප්ඩේට් වෙලා ගොඩක් කල්😂

  • @isuruthiwanka2595
    @isuruthiwanka2595 2 дні тому +2

    Ipone left the chat🤣🤣🤣
    Lenovo Think Pads come with type-C and thunderbolt

    • @DSGAMEHUBTV
      @DSGAMEHUBTV 3 години тому +1

      iPhone type c enne ( 15 series)

  • @LALAXview
    @LALAXview 2 дні тому

     ❤❤

  • @niky7197
    @niky7197 День тому

    Ane ai mgen .ukuth ahanneththe
    😭😭😭😭

  • @chathuraceylex
    @chathuraceylex 2 дні тому +1

    Lap වල Thunder bolt එනිනෙත් type C

  • @chamindajagath2321
    @chamindajagath2321 3 дні тому +3

    type A මම නම්

  • @djdhanushka1
    @djdhanushka1 3 дні тому +1

    දැනටත් තියෙන්නේ මොකට තව හදුන්ව දෙන්නේ

  • @deshan_Vimukthi99
    @deshan_Vimukthi99 2 дні тому

    2020 ඉදන් යුරෝපා සංගමය ඇතුලත mac book ඒමත් ආවේ Type C තමයි.

  • @venujagayanuka4411
    @venujagayanuka4411 3 дні тому +2

    ලංකාවේ කෙල්ලො type c,micro හැම ජාතියකටම ගහනවා

    • @UPP284
      @UPP284 День тому

      😂😂😂😅

  • @SilverSun-o1b
    @SilverSun-o1b 2 дні тому +3

    Phone එකෙ Earphone එක ගහල අහන ගමන් Charge කරන්නෙ කොහොමද?😂

    • @strix_3
      @strix_3 2 дні тому

      ඒකට තමයි BT තියෙන්නෙ 😂 දැන් wireless Earphone තමයි ගොඩක් එන්නෙ.

    • @Mango-m5m
      @Mango-m5m 2 дні тому

      ​@@strix_3BT මගුල් charge කරන්න එපයි😂

    • @slmicro3857
      @slmicro3857 2 дні тому

      බිග් ප්‍රශ්නයක්......ඕකට උත්තරේ සජිත් මැතිදුන් දන්නවා ..සුහුරු චාජ් ක්‍රමය😗😗😗😗

    • @strix_3
      @strix_3 2 дні тому

      @@Mango-m5m නෑ චාර්ජ් කරන්න ඔන්නෑ. දන්නැද්ද... අලුතින් ආවේ ඒක

  • @indikajayadewa5889
    @indikajayadewa5889 2 дні тому +1

    Type C පාවිච්චි කරන්න අරන් දැන් අවුරුදු තුනක්.. 😅

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 2 дні тому

    දැනටමත් අපි Type C

  • @1trending868
    @1trending868 3 дні тому +1

  • @AshenMadu
    @AshenMadu 3 дні тому +1

    Ekanam watinawa..mage phone eka tcl 501 eketh tiyenna tiyp c

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 дні тому +1

    Iphone තියෙන එවුන්ට හොදයි 😅

  • @IMYDS
    @IMYDS 3 дні тому +6

    Samsung ❤😂

    • @slmicro3857
      @slmicro3857 2 дні тому

      🤣😅😆😆😆😆😆

  • @FJ-gc5zd
    @FJ-gc5zd 2 дні тому +1

    දැනුයි මොලේ පෑදිල තියෙන්නෙ බටහිරයට

  • @lordsj
    @lordsj 2 дні тому

    ලැප් වල දැනටමත් type C එනවා 🤧

  • @tkgeek5292
    @tkgeek5292 2 дні тому

    Laptop charger එක ෆෝන් එකට ගහල චාර්ජ් කරාම තමයි ආතල් එක තියෙන්නේ😅

  • @Mahesh.3303
    @Mahesh.3303 3 дні тому +2

    iphone 15 එකෙන් උඩ ඉදලා type C තමා

  • @sameerajayanetti9220
    @sameerajayanetti9220 3 дні тому +2

    අයියෝ මෙක කෙචගචිචර පරන නිවිස් එකක්ද?

  • @rusithsri
    @rusithsri 2 дні тому

    දැනටමත් Laptop charger එකෙන් phone,earbuds සේරම charge කරන මම😊

  • @murder1028
    @murder1028 3 дні тому +5

    අපිත් කැමතියි🙂i phone ටිකක් S24 ටිකක් එවනවනම්🙂

  • @notwork5460
    @notwork5460 2 дні тому

    Loku deyak

  • @Mango-m5m
    @Mango-m5m 2 дні тому +2

    ගොබ්බ ලංකාවත් Type C අනිවාරය කරන්න EU වගේ😂

  • @NPPKANDY
    @NPPKANDY 2 дні тому

    2026 koheda mage danuth type c

  • @scsupun4843
    @scsupun4843 3 дні тому +1

    1 වර්ගයක් හොදයි

  • @Lakshanlakshan-h8p
    @Lakshanlakshan-h8p 18 годин тому

    මේ කියන්නෙ කේබල් දෙපැත්තටම type c එන එක ගැන

  • @pp-qk3tg
    @pp-qk3tg 2 дні тому

    Hoda wedak..nathnm eka ekata wenama gewanda ona😂😂

  • @MatheeshaSithum
    @MatheeshaSithum 2 дні тому

    Type c නැති phone වලට මොකද වෙන්නෙ

  • @chamikaraperera5238
    @chamikaraperera5238 3 дні тому

    මේ වගේ තීරණ ගන්න ඇයි පරක්කු කියන එක ප්‍රශ්නයක්😢

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 дні тому

    මම ගොඩක් කාලයක් හිතපු දෙයක් මේක. ඇයි එකම ජාතියක් හදන්න බැරි කියලා. Plug වලටත් එහෙමයි. එකක් රවුම් එකක් හතරැස්. වයරින් කරන්න ගිහාම කෝකද දාන්න ඕනේ කියලා මාර ප්‍රශ්නේ. ඇයි බල්බ්? ස්කෲ කියයි පින් කියයි. ඇයි බං මුන්ට කතා කරලා එකක් කරන්න බැරි!

    • @IceAge-t5w
      @IceAge-t5w 2 дні тому

      දැන් කොටු ඒවා එන්නෙ ඔක්කොම

  • @ahamedjavid4607
    @ahamedjavid4607 2 дні тому

    ඇපල් ටයිප් c කරනකං ම හිටියා

  • @Jetz7
    @Jetz7 2 дні тому

    Apple Company and iPhone users 😫😫

  • @devinda93
    @devinda93 2 дні тому

    Apple left

  • @janpur1417
    @janpur1417 2 дні тому

    LAPTOP TYPE C IS 19V AND CELLPHONE/TABLETS 5V.. MAKE A WAY TO AVOID PLUGGING A LAPTOP CHARGER INTO A CELLPHONE. EVERYTHING ELSE IS GREAT!

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 2 дні тому +2

    ජනාධිපතිතුමනි ලංකාවටත් මේ වගේ නීති රිති ගෙන්න...

    • @tishanrajapaksha
      @tishanrajapaksha 2 дні тому +1

      Mehe phone godak phone jathi hadananawane

    • @MAV3RICK404
      @MAV3RICK404 2 дні тому +1

      Ek tma mehe godak mobile phone comapanies tyn nisa mek aniwarenma krnn one.

    • @indikajayadewa5889
      @indikajayadewa5889 2 дні тому +1

      ආය ඉතිං අමු ගවයා😂😂😂

    • @dinoddewmila4690
      @dinoddewmila4690 2 дні тому +1

      ​@@tishanrajapakshaඋපාධියක් තිබුණට උට මොළේ නෑ නේද බං.

    • @SLChathuwa
      @SLChathuwa 2 дні тому

      😂​@@indikajayadewa5889