Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම වැදගත් කාලීන මාතෘකාවක් කතාකිරීම ගැන ජාතික රූපවාහිනියට බොහොමත් ස්තුති 😊
ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .ජාතික රැපවානියට මෙි ගැන කියලා දුන්නාට.ජාතික නාලිකාවට දීගුගමනකට ආසිරි .!!!❤❤❤🙏🙏🙏🌹🌹🌹
අන්තිමට කිව්ව එක නම් ඇත්තමයි තියෙන්න ඕන එක තියෙන තැන තමා ලස්සන.❤
මේ රටේ ඉන්න මිත්‍යා දෘෂ්ටිකයන්ට මේ වගේ දේවල් නිතරම දැනුවත් කරන්න ඕනේ... මෙහෙත් දැන් ඉන්දියාවේ වගේ... 😄👍🏻💯
බොහොම පින් රුපවාහිනී අද දවසේ අලි ගැන කතාකරට 🙏
තෙරැවන් සරණයි මෙම වැඩ සටහන මෙහෙයවන සියලුදෙනාටම අලි සම්පතටත් තෙරැවන් සරණයි
ඉතාමත් වැදගත් වැඩසටහනක්. ගොඩාක් දන්නේ නැති දෙවල් මේක හරහා ඉගන ගත්තා. බොහොම ස්තුති මේ විදිහට ලබාදෙන දැනුමට.❤
ඉතා වැදගත් විඩියෝ එකක්.🙏 ❤
බොහොම පිං,මෙි දැනුවත් කිරීමට,එක ගොනෙකුගෙ හරි මොලේ පෑදෙයිනෙ🙏
මමත් හරිම කැමැතියි අලින්ට ❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
Aniwa mchan do the program best of elephant ❤❤❤❤
මිත්‍යා විශ්වාස අදහන මෙවැනි උම්මත්තකයින් මරණින් පසු නිරයේ උපදිනු ඇත
මගින් නවත්වන්නේ නැතිව දිගටම කරගෙන යන්න . නැත්තම් රුපවාහිනිය කරන්නේ ටික දවසකින් වැඩසටහන් නවත්වන එක නේ කරන්නේ .
එහෙනම් හරි අලි කෙන්දටත්.....අලි විතරය් ඉතුරු වෙල හිටියේ...උන් ටිකත් ඉවරය්...ලන්කාවට අත්තුය් අලිය් දෙකම නැති වෙන සීන් එකක් තින්නේ ලගදිම...අත්තු විතරය් මැරුවෙ ගජමුතු ග්න්න...ඒ හින්දා අලි ඉතුරු උනා...දැන් උන්ටත් හරි වැඩේ....💔💔💔😢😢
අපරාධ කරන්න එපා. සතුනට වද දිල කරන මෙවැනි වැඩ වලට සාප වෙනව.දන්නවද සතාට දිපු දුක මිනිසුන්ගෙ ඇගට දා ගත්තම සතාට දුන් දුකට ඒ ආභරනයට සාප වෙනව. ජිවිතය තවත් ප්‍රපාතයකට වැටෙනව දන්නවද මෙවැනි වැඩ කරන්න එපා. පවු දෙයියනෙ සාප වෙිවා මෙවැනි පාපතරයන්ට
නුවර මාලිගාව අවට ජයටම කෙරෙන බිස්නස් එකක් පවිි 😮
Ahinsakayanta Dasa Wada Dela Marala Marala walige Le wagirena kal kedi Tikath Galawa Gath Minis Tirisan Sakkili papatharayanta Shapayak Wei, Ali Kedi Gauna Gauna Pawkara Tirisan kalakanni minissunta Ayahapathama wewa!!!
😂අලි කෙඳිවලින් අපල දුරු වෙනවනම් අලින්ට තමා සුපිරියට ම හරි ගිහින් තියෙන්නෙ .මේ වගේ ප්‍රාථමික අදහස්වල ජීවත් වෙන මිනිස්සු ගෝල්ෆේස් ගිහින් system change කරන්න කතා කරනව.ඒකනෙ අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින්නේ 😅
අන්න හරි
I'm waiting for this short discovery program every week
🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰
මෝඩ මිථ්‍යාදෘෂ්ටික මිනිස්සු ඉන්න නිසයි..මේ රට කවදාවත් දිවුණු වෙන්නේ නැත්තේ ..හරිම කණගාටුදායකයි 😢
කෙන්ද තියෙන අලියට වත් අපලයකින් තොරව ඉන්න බැරි රටවල් වල අපේ මිථ්‍යාව කරේ තියන් යන උන්ගෙ අපල දුරුවෙයිද ?? 😂😂😂
අනිවාර්යයෙන් ඇත්ත ,,
පෘථවි රාජ් මහත්මයා, අනුරාධ මහත්තයා , වෛද්‍ය තාරක ප්‍රසාද් මහත්තයා වගේ අය එකතු කරලා නිසි කමිටුවක් හදලා ඒ අය ලග තියේන තොරතුරු එක්ක තිරසාර වැඩ පිළිවෙළක් හදමු ඒ ඇස්තමේන්තු මුදල් අපි එකතු කරමු අපේ අය උවව් කරයි අපිත් උදව් කරන්නම් අලි මිනිස් ගැටුම ගැන සංවේදීව බලන්න ඕනේ මේ දෙගොල්ලන්ම මිහිපිට ඉන්න ඕනේ❤
බුදු සරණෙත් මදිදෙවි සරණෙත් මදි මයිල් ගහේ සරණෙම පතතී.... ( උපුටාගත් පද්‍යය පන්තියකින් කොටසකි )
ඇත්ගාලේ දරු පෙම කවිපන්තිය
අපල දුරු වෙනවා koka වෙතත් අලින්ගේ වලිග කපාපු Papeta අපාය යන්න nam wei
මමත් එකතුවෙනවා ඔයාගෙ අදහසට ,,අනිවාර්යයෙන් ඇත්ත ,,මිත්‍ය මත ,,
වැරදි මත නිසා සතුන් ව්නාශ වෙනව ඒ සත්වයාට නැති ආරක්ශාවක් ම්නිස්සුන්ට කොහෙන්ද මෝඩ යක්කු
Ahinsaka Ali Athunta Vipath karana Tirisan papatharayan Paul pitinma Hadi Gawila Vinasha Wlama palayan,Papatharayanta wada Apita Ahinsaka Sathun lokayak watinawa,
respect 🙏❤🐘
මේ මිත්‍යා මත විනාශ කරන්න. මේ අහිංසකයන්ගේ ජීවිත සුරකින්න.
❤😊
ඹය ගමන්ම එක් එක ගස් ගැනත් වැඩසටහනක් කරන්න අර කුඹුක් ගහ වගේ
Tharaka prasad mahatha dangolla mahatha ali athunta aadarayen salakana thirappanea wanajeewi mahatha mea aya ekathu karagena watecna sanwadayak ali athunge watenakama ganath uduragaththa kalabuumi nisa wada wedana wedina hasthi rajayo ganath paniwedayak denna anuradha oya mema karanawa etu karanakam aphi balagena ennawa naghi nam depha saththu ali athun wenasa karai
එහෙම අපල දුරු වෙනවනම් අලි ඝාතනය වෙන්නෑනේ
ඔය වගෙ දෙවල් වලින් තමයි මිනිස්සු සත්තු දඩයම් කරන්න පෙලබෙන්නෙ.සතෙක් මරලා මොකටද තමන්ගෙ අපල වලට ඔහොම ආභරණ පලදගෙන.ඔක දකින ගානේ මතක් වෙනව නේ තමන්ගෙ ජිවිතේ වෙනුවෙන් සතෙක්ගෙ උනත් ජිවිතයක් බිලි දුන්නා කියලා 😢
Epalogama gowe mahaththayath sathun gana sadaranayak karana mahathek aphi agaya karanawa oba sawoma ekathuwe dukatapath ali athunge prasnaya wesadeemata ginumak open karanna therappane wanajeewe mahatha samaga horamara thakkadeen nathuwa godak aya sahayogaya denna balaporoththu wenawa anurada mahaththaya oba pasu basinnea naghuwa meaya etu karanna piremi eda sadda nathuwa hiteya samahara gaanu hithak papuwak nathuwa ali athu agbo maralama damanna keewa ahinsaka agbo manik katayak aphi raka gammu oyage veediyo darsana anikuth ayage ali athunge duk ganawili aphi balanawa kiyawanawa isthuthi
අලි කෙඳි වලින් අපල දුරුවෙනවනම් අපේ රටට මෙහෙම වෙන්න බැ 😂
Ruupawahini nalikawa edalama egha watena paniwidak samajayata deema pili badawa isghughi obalata ahenawada penenawada dakinawadz sath bawayen ali athunta pilibadawa hoda weadak karanna ali athunge keala wasa buumi uduragen ali athunta yanna enna kanna bonna thanak naha weawakin wathura bonna naha wav piteyaka nidahase inna naha agbo gana balanna agapurawatama ali wedi agata damala hama thanama gedi mea ahinsaka saghun mez duk ganawili kata kiyannada hada welapenawa athi agboge sadaa samaya cuk wedinawa monawahare karala kea denna piliyamak karanna keama sadaha aadara karanna sadee pahadee sitenawa aphi wage godak aya ali sampagha etha ekmanin wenasa wenawa mehema giyoth depha saththu ali maranawa
Ane mehemath gonnu welawakata hithenawa aparade me rate ipadune kiyala 🐂🐂🐂🐂🐂🐂
Watena sanwadayak moda minisunge durmatha bida damanawata dangolla mahaththayata bohoma isthuthi
ජ්‍යෝතිෂය වගේ බොරු ගොන් දේවල් මේ රටේ තහනම් කරන්න ඕනි ඒකට කොන්ද පන තියන එකෙක් නෑනෙ යකෝ
අනේ මෙහෙම හරක්. අලින්ගෙ වලිගෙත් ඉතිරිකරගන්න නොවෙන වැඩක්. අලි කෙඳිවලින් හොඳ වෙන නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නෙ.😅😅😅
කිසිම කිසි දිනක අලි කෙන්දකින් වත් දළ කෑල්ලකින් වත් අපලයක් දුරු කිරීමට නොහැකිය අපලයක් යනු සංසාරය කළ පාප කර්ම යක් අලි කෙන්දෙන් යම් දෙයක් කරනවා ඒකත් වල් අලියෙකුගේ බෙල්ලේ හෝ හිස මුදුන රෝම කීපයක් සොයාගන විෂ්ණු දෙවියන්ගේ දේවාලයක සිට යම්කිසි මන්තරයක් තියෙනවා එයින් මථුරා සුරේක කරපැළඳ ගැනීමෙන් අලි ඇතුන් මෙල්ල කර ගැනීමට භාවිතා කළ පුරන්නන්ගේ ක්‍රම යති එයත් අලියා හිස ගලක හෝ අතුල්වාලීමේදී කැඩී යන කෙඳි භාවිත කරති ඒ හැර කිසිම ග්‍රහ අපලයක් අලි කෙන්දකින් හෝ අලි නැට්ටකින් හෝ අලි දතකින් හෝ වේවා නොහැකි බව වටහා ගන්න
STOP HARRESING ELEPHANTS.
Full of myths..😂
Dan golla mahaththaya meawagema wesadumak sahayogaya denna depasaththu ali athunge wasabuumi uduragena hean kotagena padinchi wela supurudu thanata keama hoyagena enawa athghunge wasabuumi walata eyala ennea minusun kanawa waga palu karanawa kiyannea ali aghunge wasa buumi dan ali elawapalla nathinam maranawa kiyanawa kothanaram sahasikada?
ගොං 🐘🐘🐘🐘🐘🐘
ඉතාම වැදගත් කාලීන මාතෘකාවක් කතාකිරීම ගැන ජාතික රූපවාහිනියට බොහොමත් ස්තුති 😊
ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .ජාතික රැපවානියට මෙි ගැන කියලා දුන්නාට.ජාතික නාලිකාවට දීගුගමනකට ආසිරි .!!!❤❤❤🙏🙏🙏🌹🌹🌹
අන්තිමට කිව්ව එක නම් ඇත්තමයි තියෙන්න ඕන එක තියෙන තැන තමා ලස්සන.❤
මේ රටේ ඉන්න මිත්‍යා දෘෂ්ටිකයන්ට මේ වගේ දේවල් නිතරම දැනුවත් කරන්න ඕනේ... මෙහෙත් දැන් ඉන්දියාවේ වගේ... 😄
👍🏻💯
බොහොම පින් රුපවාහිනී අද දවසේ අලි ගැන කතාකරට 🙏
තෙරැවන් සරණයි මෙම වැඩ සටහන මෙහෙයවන සියලුදෙනාටම අලි සම්පතටත් තෙරැවන් සරණයි
ඉතාමත් වැදගත් වැඩසටහනක්. ගොඩාක් දන්නේ නැති දෙවල් මේක හරහා ඉගන ගත්තා. බොහොම ස්තුති මේ විදිහට ලබාදෙන දැනුමට.❤
ඉතා වැදගත් විඩියෝ එකක්.🙏 ❤
බොහොම පිං,මෙි දැනුවත් කිරීමට,එක ගොනෙකුගෙ හරි මොලේ පෑදෙයිනෙ🙏
මමත් හරිම කැමැතියි අලින්ට ❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
Aniwa mchan do the program best of elephant ❤❤❤❤
මිත්‍යා විශ්වාස අදහන මෙවැනි උම්මත්තකයින් මරණින් පසු නිරයේ උපදිනු ඇත
මගින් නවත්වන්නේ නැතිව දිගටම කරගෙන යන්න . නැත්තම් රුපවාහිනිය කරන්නේ ටික දවසකින් වැඩසටහන් නවත්වන එක නේ කරන්නේ .
එහෙනම් හරි අලි කෙන්දටත්.....අලි විතරය් ඉතුරු වෙල හිටියේ...උන් ටිකත් ඉවරය්...ලන්කාවට අත්තුය් අලිය් දෙකම නැති වෙන සීන් එකක් තින්නේ ලගදිම...අත්තු විතරය් මැරුවෙ ගජමුතු ග්න්න...ඒ හින්දා අලි ඉතුරු උනා...දැන් උන්ටත් හරි වැඩේ....💔💔💔😢😢
අපරාධ කරන්න එපා. සතුනට වද දිල කරන මෙවැනි වැඩ වලට සාප වෙනව.දන්නවද සතාට දිපු දුක මිනිසුන්ගෙ ඇගට දා ගත්තම සතාට දුන් දුකට ඒ ආභරනයට සාප වෙනව. ජිවිතය තවත් ප්‍රපාතයකට වැටෙනව දන්නවද මෙවැනි වැඩ කරන්න එපා. පවු දෙයියනෙ සාප වෙිවා මෙවැනි පාපතරයන්ට
නුවර මාලිගාව අවට ජයටම කෙරෙන බිස්නස් එකක් පවිි 😮
Ahinsakayanta Dasa Wada Dela Marala Marala walige Le wagirena kal kedi Tikath Galawa Gath Minis Tirisan Sakkili papatharayanta Shapayak Wei,
Ali Kedi Gauna Gauna Pawkara Tirisan kalakanni minissunta Ayahapathama wewa!!!
😂අලි කෙඳිවලින් අපල දුරු වෙනවනම් අලින්ට තමා සුපිරියට ම හරි ගිහින් තියෙන්නෙ .මේ වගේ ප්‍රාථමික අදහස්වල ජීවත් වෙන මිනිස්සු ගෝල්ෆේස් ගිහින් system change කරන්න කතා කරනව.ඒකනෙ අපි තාමත් සංවර්ධනය වෙමින් පවතින්නේ 😅
අන්න හරි
I'm waiting for this short discovery program every week
🔥🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰
මෝඩ මිථ්‍යාදෘෂ්ටික මිනිස්සු ඉන්න නිසයි..මේ රට කවදාවත් දිවුණු වෙන්නේ නැත්තේ ..හරිම කණගාටුදායකයි 😢
කෙන්ද තියෙන අලියට වත් අපලයකින් තොරව ඉන්න බැරි රටවල් වල අපේ මිථ්‍යාව කරේ තියන් යන උන්ගෙ අපල දුරුවෙයිද ?? 😂😂😂
අනිවාර්යයෙන් ඇත්ත ,,
පෘථවි රාජ් මහත්මයා, අනුරාධ මහත්තයා , වෛද්‍ය තාරක ප්‍රසාද් මහත්තයා වගේ අය එකතු කරලා නිසි කමිටුවක් හදලා ඒ අය ලග තියේන තොරතුරු එක්ක තිරසාර වැඩ පිළිවෙළක් හදමු ඒ ඇස්තමේන්තු මුදල් අපි එකතු කරමු අපේ අය උවව් කරයි අපිත් උදව් කරන්නම් අලි මිනිස් ගැටුම ගැන සංවේදීව බලන්න ඕනේ මේ දෙගොල්ලන්ම මිහිපිට ඉන්න ඕනේ❤
බුදු සරණෙත් මදි
දෙවි සරණෙත් මදි
මයිල් ගහේ සරණෙම පතතී....
( උපුටාගත් පද්‍යය පන්තියකින් කොටසකි )
ඇත්ගාලේ දරු පෙම කවිපන්තිය
අපල දුරු වෙනවා koka වෙතත් අලින්ගේ වලිග කපාපු
Papeta අපාය යන්න nam wei
මමත් එකතුවෙනවා ඔයාගෙ අදහසට ,,අනිවාර්යයෙන් ඇත්ත ,,මිත්‍ය මත ,,
වැරදි මත නිසා සතුන් ව්නාශ වෙනව ඒ සත්වයාට නැති ආරක්ශාවක් ම්නිස්සුන්ට කොහෙන්ද මෝඩ යක්කු
Ahinsaka Ali Athunta Vipath karana Tirisan papatharayan Paul pitinma Hadi Gawila Vinasha Wlama palayan,
Papatharayanta wada Apita Ahinsaka Sathun lokayak watinawa,
respect 🙏❤🐘
මේ මිත්‍යා මත විනාශ කරන්න. මේ අහිංසකයන්ගේ ජීවිත සුරකින්න.
❤😊
ඹය ගමන්ම එක් එක ගස් ගැනත් වැඩසටහනක් කරන්න අර කුඹුක් ගහ වගේ
Tharaka prasad mahatha dangolla mahatha ali athunta aadarayen salakana thirappanea wanajeewi mahatha mea aya ekathu karagena watecna sanwadayak ali athunge watenakama ganath uduragaththa kalabuumi nisa wada wedana wedina hasthi rajayo ganath paniwedayak denna anuradha oya mema karanawa etu karanakam aphi balagena ennawa naghi nam depha saththu ali athun wenasa karai
එහෙම අපල දුරු වෙනවනම් අලි ඝාතනය වෙන්නෑනේ
ඔය වගෙ දෙවල් වලින් තමයි මිනිස්සු සත්තු දඩයම් කරන්න පෙලබෙන්නෙ.
සතෙක් මරලා මොකටද තමන්ගෙ අපල වලට ඔහොම ආභරණ පලදගෙන.
ඔක දකින ගානේ මතක් වෙනව නේ තමන්ගෙ ජිවිතේ වෙනුවෙන් සතෙක්ගෙ උනත් ජිවිතයක් බිලි දුන්නා කියලා 😢
Epalogama gowe mahaththayath sathun gana sadaranayak karana mahathek aphi agaya karanawa oba sawoma ekathuwe dukatapath ali athunge prasnaya wesadeemata ginumak open karanna therappane wanajeewe mahatha samaga horamara thakkadeen nathuwa godak aya sahayogaya denna balaporoththu wenawa anurada mahaththaya oba pasu basinnea naghuwa meaya etu karanna piremi eda sadda nathuwa hiteya samahara gaanu hithak papuwak nathuwa ali athu agbo maralama damanna keewa ahinsaka agbo manik katayak aphi raka gammu oyage veediyo darsana anikuth ayage ali athunge duk ganawili aphi balanawa kiyawanawa isthuthi
අලි කෙඳි වලින් අපල දුරුවෙනවනම් අපේ රටට මෙහෙම වෙන්න බැ 😂
Ruupawahini nalikawa edalama egha watena paniwidak samajayata deema pili badawa isghughi obalata ahenawada penenawada dakinawadz sath bawayen ali athunta pilibadawa hoda weadak karanna ali athunge keala wasa buumi uduragen ali athunta yanna enna kanna bonna thanak naha weawakin wathura bonna naha wav piteyaka nidahase inna naha agbo gana balanna agapurawatama ali wedi agata damala hama thanama gedi mea ahinsaka saghun mez duk ganawili kata kiyannada hada welapenawa athi agboge sadaa samaya cuk wedinawa monawahare karala kea denna piliyamak karanna keama sadaha aadara karanna sadee pahadee sitenawa aphi wage godak aya ali sampagha etha ekmanin wenasa wenawa mehema giyoth depha saththu ali maranawa
Ane mehemath gonnu welawakata hithenawa aparade me rate ipadune kiyala 🐂🐂🐂🐂🐂🐂
Watena sanwadayak moda minisunge durmatha bida damanawata dangolla mahaththayata bohoma isthuthi
ජ්‍යෝතිෂය වගේ බොරු ගොන් දේවල් මේ රටේ තහනම් කරන්න ඕනි
ඒකට කොන්ද පන තියන එකෙක් නෑනෙ යකෝ