Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒක නම් ලොකු සතුටක්. අනිත් අලි එක්ක තිබ්බහම මෙයාගේ වෙනස හොඳට පේනවා.මෙයාලව ආරක්ෂා කර ගන්නත් ක්‍රියාමාර්ග ගන්න.❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘💓💓💓💓
අපේ රටේ සිද්ද නොවෙන දෙයක් 🥹
මේවා පිළිගන්න බැරි කුහකයෝ ඉන්නවා
Ane oww me ape sampath. Budu saranin surakewa ❤🙏
@@ElephantSoul jeppo thmi
මම මෙයගෙ ෆොටො එකක් ගත්තෙ 2021 පොලොන්නරුව ගල්ලැල්ලෙ මම එදා එතන හිටිය අයට මෙ ගැන කිවම මට හිනා උනා එත් මට අද සතුටුයි
සුභ පැතුම් කොල්ලො.
❤❤❤❤ ඇත්තටම එයා වෙනස් සහ හැඩයි.. ** ඔබත් වෙනස් සහෝදරයා.. අපිට පෙනෙන දේ ඇහෙන දේ වෙනස්ව දකින අයට සමාජය කොහොමත් හිනාවෙනවා මචං.. උඹ විශේෂ එකෙක්.. කොල පාටට ආදරේ එකෙක්.. මම සර්පයෝ ගැන ආමහරුන්ට තේරුම් කරන්න යනකොටත් උන් මට හිනා වෙනවා.. සාක්ෂරතාවයය කියන්නෙ අකුරුම නෙවෙයි සහෝ... හැමදාම ගහකොළට, සතාට, කොල පාටට ආදරේ කරන්න.. සුභ.. 👍👍❤️❤️💪 😀
Good job
❤
@MichealAlex-gq1wi අපි සහෝදරයො ♥️♥️♥️
සොයන්න ඕනෙ නැහැ එයාලට එයාලගෙ පාඩුවෙ කැලේට වෙලා ඉන්න දුන්න නම් නේද හොද.. රටම සහ මුලු ලෝකමය ඔවුන් ගැන දැන ගත්තොත් එයාලත් අනික් අලි වගේම අනතුරෙ.. 🥹🥹 මගෙ අදහස නම් එයාලව ආරක්ශා කරන්න ගන්න හොදම පියවර තමයි එම සතුන්ට පාඩුවෙ ඉන්න දෙන එක..සොබාදහම මෙයාලව ආරක්ශා කරාවි ❤️
ගොඩක් සතුටුයි. හැබැයි මේ අලිය විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න සෑම අලි ඇතුන් ආරක්ෂාවිය යුතුමයි.
අනේ හරිම ලස්සනයි අනික් අයට වඩා මෙයා ගොඩාක් වෙනස් හරිම සතුටුයි අනේ පැටියෝ කැලේ මැදෑවටම වෙලා ඉන්න නපුරු මිනිස්සු වැඩි දෙවි පිහිටයි
මැද ඉන්න කැල නැති වේගෙන එන්නේ (වන සංහාර)
එක ඇත්ත යලුවා
හරිම ලස්සනයි අලි රංචුවක් මෙයාලව සොබා දහමෙන් ආරක්ෂා වේවා කියලා 🐘🐘🐘🐘🐘✍️✍️✍️🙏🙏🙏🙏❤❤❤
Wild Asia program එකට මම හරි ආසයි ඉස්සර. 2013 , 3 වසරේ ඉඳලාම ආසම program එකක්. ජාතික රෑපවාහිනිය කරන හැම වැඩම හරි calm… Wild documentary program නම් මාර ලස්සනට telecast කරනවා.❤❤❤
මොන කලත් වැඩක් නෑ,අද වන විට අලි ඇත්තු දවස ගානෙ මැරෙනවා,කෝ ජාතික වැඩ පිලිවෙලක්,අමාත්‍යාංශය අධ්‍යක්ෂක ලා නමට පමණයි
මටත් ඔය ගැන කලකිරිල තියෙන්නෙ 😢
සහතික ඈත්ත
අනිවාර්යයෙන් රැක ගන්න ජාතික වැඩ පිලිවලක් ඔනේමයි
පිං පඩි අරන් ජිවත් වෙන හැත්ත
සොබාදහම මෙියාලව ආරක්ෂා කරත්වා❤❤❤❤
ඔව් මේක විල් අලි කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි එයට සාධක ඕනැ තරම් තියනවා පරණ පොත්පත් වල ලියැවිලා ඒව ගොඩක් ඇත අතීතයේ කථා නෙවෙයි 1900 මෙහා අවුරුදු සියයකට ආසන්න කාලයකදී ලියෙඋණු දේවල් තව බ්‍රිතාන්‍ය කෞතුගාගරයක තියන විල් අලියගේ හිස සහ ප්රදානය කර ඇත්තේද දැරණියගල මහතා විසින් බවත් සදහන් විදේශීය දඩයම් කරුවන් අතින් අලි සිය දහස් ගණනක් ගාතනය වි ඇත යන්න පැහැදිලිව සදහන් මා අවුරුදු ගණනක් කළ නිරීක්ෂණ කටයුතු වලදී සංසන්දනාත්මක කරුණු වලට ඉතාම සමානකම් කියන මෙම අලියා විල් අලියෙකු නොඋනත් ලංකාවේ ජීවත් වන අලි විශේෂයට වඩා හාත් පසින්ම වෙනස් බවත් මේ ප්‍රදේශයේ මීට කලින් මෙවන් අලි තිදෙනෙකු මා දැක තිබෙන අතර මැත කාලයේ දක්නට ඇත්තේ දෙදෙනෙකු පමණි ඉන් එක් අයෙක් එළියට එන්නේ නැත ගණ වනාන්තරයේ පිරිවර සමග සැඟවී සිටි
තවත් විල් අලි පරම්පරා මෙයාලගෙන් බිහිවෙන්න ඕනො.මගේ පැතුම එයයි❤
මුන අලියා උනත් අපේ සමිපත් රැක ගන්න එයාලා ආරක්ෂා කරන්න සෙබාදහම ලස්සන වන සතුන් ගෙන් බව ආදර්ශයක් ඇත් රජුනේ දෙවි පිහිටයි
රූපවාහිනී you tube channel වීඩියෝ ඉතා පැහැදිලියි ඉතා දැකුම් කලුයි❤❤
'ශ්‍රීමත්' සැමුවෙල් බේකර්ස්????? තොපිට අමු කැවිලද?මූ තමා කදුකර අලි මරල තින්නෙ.මුගෙ සොහොනට තමා තාමත් හෙන ගහනව කියන්නෙ😅😅😅😅😅
තව ස්රීරීමත් කියලත් දානව😅
හෝටන් තැන්නට නම දාලා තියෙන්නෙත් ඒ වගේ පරයෙක් නමින්
ඇයි නිදහස් චතුරස්රයට නම දාල තියෙන්නෙ පුරන් අප්පුලට වෙඩි තියන්න අණ දීපු ටොරින්ටන්ගෙ නම.
ඇයි මිනි මරන්න උඩ ගෙඩි දුන්න ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ 😂 සිංහල දෙමළ යුද්ධයට මුලබිජ හදපු බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපොළ 😂 මිනි මරපු හොරකම් කරපු අප්පචි මත්තල මහින්ද රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපළ 😂😂
Nidahas dinaya kiyala samaranneth a kale hitapu agrandu karayage ganige birth day eka😂😂😂😂
පට්ට ලස්සනයි මේ ජාතිය ❤❤
මොන අලි හිටයත් කාලකන්නි ඉන්න රටකට එයාලගේ වටිනා කමක් නැහැ වෙන රටක එයාල හමු උනානම් කියලා වෙඩක් නැහැ 💪
🥺🥺🥺🥺
අනේ උඹ දන්න ලෝකෙ. අහලවත් තියනව ද සුද්දොංට ඩොලර් දාස් ගනං වලට කැමති ඕන අලියෙක් මරන්න ලයිසං දෙන සැංබියා, සිංබාබ්වෙ ආංඩු. මේ රටේ ඉන්න මිනිස්සුංට හැම එකකටම අවලාද කරන තොපි වගේ උං තමයි කාලකන්නි.
අපුත්තෝ එයාගේ ලස්සන..❤සියලු අලි ඇතුන් ඇතුලු වන සතුන් ආරක්ෂා වේවා ..සොබාදහමේ ආරක්ෂාව ලැබේවා..මිනිස්සු කියන සමහරක් නපුරන්ගෙන් ජීවිත ආරක්ෂා වේවා..❤❤
පොලෝ මහීකාන්තා දෙවගන මෙම මිහිතලයේ අලිඇතුන් රැක දේවා ❤🎉🎉
❤❤ mage prarthanawath ekamai ❤❤ .
ආසම වැඩසටහනක් ❤️ ස්තූතියි
ඇත්ත පැහැදිලි වෙනසක් තියෙනවා පරණ පොත්වල තියෙන විදිහට ලක්ෂණ ඔක්කොම ගැලපෙනවා ඒත් ඒ කියන විශාල බව නැති වෙලා මෙයාලා නැවත පැවතගෙන ඇවිත් කියලා තමා මගේ මතය.❤❤❤❤
කෑවා කෑවා ගම කෑවාඒකත් ළඟදීම ඉවරයි 😢
බොහොම ස්තුතියි දැනුවත් කලාට.
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️.... බුදුසරණයි පේන්න බැරි අය එතනට ජේසු පිහිටයි කියලා දාලා මේ ප්‍රාර්ථනා ව කරන්න ....
හදවතේ වැඩසටහනක් Discover sri lanka ❤️
අනේ අපේ සම්පත් ආරක්ශා කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.වගකිවයුත්තො නමට විතරයි.රටේ කරුමෙට උපන් එවුන්.අපේ අලි ඇතුන්ට සියලුදෙවි රැකවරණය ලැබේවා!🙏🙏
අප්පෝ ඇති යන්තන් ජතික නාලිකාව ජතික වගකිමක් හැටියට මෙි සතා ගැන හරි කිවිවා පුදුමයි නැත්තන් මහින්දගේ පවුලේ නාලිකාව වෙලානේ තිබුණේ 😂😂
අනේ ..... සෝක් අනේ එයා❤❤❤🩷🩷🩷 මාරම ලස්සනක් වගේම ගාම්භීර ගතියක් තියනවා..........❤❤❤❤
අනේ අලි පැන්චෝ ඔයාලා පරිස්සමින් ඉන්න. මෙයාලා ගැන දැනුවත් කළාට නම් බොහොම ස්තූතියි,
ලොකපාලන සියලු දෙයියෝ රකිත්වා❤ මගේ් සම්පත් ගොඩක් ආදරෙයි❤❤❤❤
වඳ වුනා කියල හිතපු ලොකුම නාකිම වල් අලියා ජනාධිපති අසුනේ.
😅😂😂😂😂
ඒකනම් ඇත්ත
Very Happy - Thanks so much
අලි විතරක් නොවේ.තවත් බොහෝ නැහැ යැයි කියනා දේ ඉදිරියේදී දැකගතහැකි වනු ඇත.සොබාදහමට ජය!!!🌳❤🙏
පූතානො ගේන් පරිසම් කරපල්ලා මේ අලි.... ඔකා දඩයමේ යයි... විල් අලි හෝයාගන
එයගේ මූනේ පෙනුම අපේ සහ අප්‍රිකනු අලියගෙ කවලමක් වගෙ...ඇගත් වෙනස්....හොඩ එමත් විසාලයි🎉🎉🎉🎉අනිත් සෙට් එකත් එක්ක ඉන්නකොට වෙනස ගොඩක් පැහැදිලිඑ❤❤❤❤
කරුනා කරලා මේ සතාව අරක්ශා කරගන්න. ❤
අනේ මෙයාලාව රෑකගන්න ඔනා අපි හැමොම..❤
අපේ සම්පත් අපි රැකගත යුතුයි❤❤❤
වාසනාවක් ❤❤❤
මේ අපේ රටේ සම්පත ❤ මෙයාලව ආරක්ෂා කල යුතුයි අනිවාරෙන්ම මෙ දේ කල යුතුයි😢
මොන අලියත් තවටික දවසකින් වදව්ගෙන යන ගොඩට තමා 😢😢😢😢
මේ ගැන ලොකු විමර්ශනයක් කරානම් much better ❤
Super
අම්පාරෙ එක්තරා ගම් දෙකක ඉන්නවා විල් අලි දෙන්නෙක්...දැකපු අය කියන විදියට අනික් අලින්ට වඩා අඩි 3-4 උසින් වැඩියි කියලා අඩි 10ත් 12ත් අතර ඇතියි කියන්නෙ....සත්තයකි..❤
ඉන්න තැන කියන්න එපා.මිනිස් සතා නපුරුයි.හොයාන යයි බලල එන්න ඕනේ කියල.ඊට පස්සේ උන්ට කරදරේ.
eka loku deyak meka digatama karagena yanna
හරියට research එකක් කරන්න.. 🙌🏼🙌🏼😌😌රටේ සම්පත්
වල් අලි තියා හිලෑ අලියෙක් ට වත් ඉන්න බැරි මේ රටේ විල් අලියා රැකුනොත් පුදුමයි 😮😮😮😮🐘🙏🏻💕💕💕💕❤️🌹😢
ලස්සනයි ආදරෙයි❤❤❤❤❤ පරිස්සමට ඉන්න පාපතරයො හැමැනම
සුද්දෝ ලංකාව අල්ලා ගනිද්දී අපේ අලි ගහණය 50000 ක්. සුද්දෝ දාලා යද්දී අලි 1500 යි ජීවත් වෙලා හිටියේ. උන් දඩයම ක්‍රීඩාව කරගෙන අපේ අහිංසක අලි ඇතුන් කොටි ඇතුළු සත්තු මරලා දැම්මා. 😠😠
දැන් ඉන්න එවුන් ආරක්ෂා කරනවද ?
Dan kochchara Ali ennawada..
සත්තු විතරක් නෙවෙයි උන් අපේ මිනිස්සුන්වත් මැරුව
ජරා සුද්දො
පුදුම පව්කාර ජාතියක්
ආචාර්ය දැරණියගල පවසන විල් අලියා ශරීර ප්‍රමානයෙන් සාමාන්‍ය අලියෙක්ට වඩා බොහෝ සෙයින් විශාලයි. නමුත් මේ අලියා අනිත් අලින්ට සාපේක්ෂව කොට මහත අලියෙක්. ඉතින් කොහොමද මේ අලියා විල් අලියෙක් වෙන්නෙ. මේ ගැන Zooarchaeologist කෙනෙක් වන ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා වැනි වඳවී ගිය සතුන් පිලිබද විද්වතෙක්ගෙ අදහස් විමසුවානම් වටිනවා.
සාමාන්‍ය අලිත් එක්ක ක්‍රොස් වෙලා වෙන්න බැරිද ?
@@annasfunnyshorts හරි හමන් අධ්‍යනයක් නැතුව කාටවත් හරියටම ඒක එහෙමයි කියලවත් එහෙම නෑ කියලවත් කියන්න බෑ.
යාලේත් ඉන්නවා එහෙනම්... සමාන්‍ය අලින්ට වඩා ඉතා විශාලයි ඒ අලියා... තව එයා වගේ අය ඇති... එයා නම් ගොඩක් විශාල නිසා මට මතක හිටියා
රැකගැනෞමට මීට වඩා මහන්සි වෙන්න ඕනෑ
ඌ පට්ටම ලස්සනයි 🤩🤩🤩
බෙරි විල ඉන්නවා ගොඩක් ♥️
The story telling of Rupavahini is amazing
මේවා නොපෙන්වා ඉන්න තරමට හොද. නැත්තම් අපේ අය හොයගෙන ගිහින් මරන්නේ. මොනයම් හරි විශේෂ හෙතුවකට ප්‍රසිද්ධියට පත් උන අලි ඇතුන් කි දෙනාද අද වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ.
ua-cam.com/video/T3mxLbxe-2c/v-deo.htmlsi=V8iRNwEPshxI3Fdx
විල් අලියා ඔයිට වඩා ගොඩක් විශාල වෙන්න ඕනේ මෙයාලගේ ලක්ශන සමානයි තමයි විශාලත්වය තමයි මදි😊
අනේ ලොකු දෙයක්, වාසනාවක්. මුන් අපේ වස්තු, රැකගමු.
අර පර බල්ලට තාමත් ශ්‍රී මත් කියනවනෙ..
මාර ලස්සනයි 🖤🖤
ළඟදීම විල් තියා අලියෙක්වත් හොයාගන්න නැති වෙනවා අපේ රටේ මේ කාලකන්නි මිනිස්සු සහ අපත දේශපාලකයෝ නිසා 😢සල්ලි නම් අලිත් විකුණයි
ඇත්තටම විල් අලි කියල හිතන්න පුළුවන් සතුන් කිහිප දෙනෙක්ම මනම්පිටිය ජල ගැලුම් නිම්න රක්ෂිතය ආශ්‍රිතව දකින්න පුළුවන්. පහුගිය කාලයේ පොලොන්නරුව ඕනෑගම කියන ප්‍රදේශයේදීත් මට නිරීක්ෂණය කරන්න ලැබුනා සාමාන්‍ය අලින්ට වඩා වෙනස් විල් අලියාගේ ලක්ෂණ වලට සමාන ලක්ෂණ තියෙන සතෙක්ව.
අලින්ට අයිති කැලේ ඒගෙල්ලන්ට ලැබුනනම් ඇති මිනිස්සු කැලයට රිංගගෙන අලින්ට කරදර කරනව
😌ඒ අහින්සකයත් ඉවරයි එහෙනම්.
හරි ලස්සනයි ❤️
අපටම උරුම අය ආරක්ෂක කරනන්න්❤
ජේසු පිහිටයී රත්තරං
🧡🧡🧡
Ane wasanawan❤️🙏🙏🙏🙏🇦🇪
Thanks God ❤️❤️❤️ !
Great news.
අනේ වාසනාවන් 🙏 තෙරුවන් සරණයි ඇත් රජුනි 🙏
හරිම ලස්සනයි
මොනව කරත් පලක් නෑ.දවස් 13 කදි අලි 15 ක් මරපු රටක් මේක.ස්වභාවධර්මයේ ආශීර්වාදයම තමයි ඉතින්
අලින්ට කරදර කරන උන් මක බෑවිලාම යන්න ඕන
ලස්සනයි එයා 🥰😘😘😘
රටේ පත්වුණු ධාර්මික ජනාධිපතිගෙ වාසනාව තමයි.. මාලිමාවට ජය වේවා..
ඕං පටංගත්තා ඉතිං
Stay safe stay blessed these all wild lives !!! 🙏🙏🙏❤️❤️❤️
ප්රවේණි විද්‍යාව ආශ්රිත දෙයක්
අද්යයනය කෙසේ වෙතත් මෙයාල ගැන රටට එලි කරානම් මෙයාලගෙ ආරාක්ශාව පිළිබදවත් සැලකිලිමත් විය යුතුයී... මතකනේ අපේ ශ්‍රී පාද අඩවියෙන් හමුවුනු කලු කොටියට සිදුවුනු දේ ...
❤❤❤❤❤
අපේ ගෙවල් වලටත් ආවා මනම්පිටියෙ
දැන් හරි මුන්ව හම්බ වෙන එක හොදයි.. අපේ රට කොච්චර දියුණු යිද කියනව නම් රටේ තියන සම්පත් ටිඅක ගැනවත් මිනිස්සු දන් නෑ. කොටින්ම මෙච්චර කාලයක් ගිහිල්ලත් ලංකාවෙ ලොකුම සෙල්ලිපිය හම්බුනෙත් මේ මෑතක නෙ... තව ඔය වගේ විශේශ දේවල් කොච්චර ඇත්ද .
අනික් සතුන්ගේ ඉපදීම ඉන් පස්සෙ ඔවුන්ට හිමි වන දේහ පිහිටීම වෙනස් වන අවස්ථා මේ ස්වාභාවධර්මයේ ඕන තරම් මිනිස්සු රෑපෙන් වෙනස් වන දේ හැරුනුවිට අනික් සත්තු සරීර දේහ අංග වලින් වෙනස් වෙනවා ඒක වෙන්කර පෙන්වා දීමට පුලුවන් ක්‍රමයක් කිබුනත් මොවුන් එකිනෙකාට වෙනස් සත්තු කොටසක් කියලා කියන වග පිලිබද යථාර්ථයේ ඇති සත්‍යතාවයක් නැ හැම පිහිටීමම ස්වාභාවධර්මයේ පිලිබිබුවක් වගනම් සත්‍යයි
මේ උප විශේෂය ආරක්ෂා කර දේවා 🙏🏼
Good News
යෝධ විල් අලියෙක් කිව්වට ඇගපත මහතයි විතරනෙ 🤔
අනේ ආරක්ශා කරන්න ඕන මේ සත්තු පෙන්නන්නත් හොද නැ මිනිස්සුන්ට❤❤❤
😊❤❤
අපේ රටේ උරුමය.. ❤👍
ලස්සනයි ඒයා❤
අනේ හරි ලස්සනයි තමා අනේ
🙏💛
කවුද යකෝ සැමුවෙල් කාලකනියට ශ්‍රීමත් කියපු පරයා
❤ great job 👍🏽🐘
අනේ මේ ඔය අහිංසකයන්ට පාඩුවේ ඉන්න දෙන්න, ප්‍රසිද්ධ කරපු ගමන් මරලා දානවා😢
මෙයාව පරිස්සම් කරන්න. සංරක්ෂණය කරන්න බලධාරිනි.. මේ අපේ රටේ සම්පත්....
අපි මෙයාව අනිවාර්යයෙන්ම ප්‍රජනනය කරන්න ඕනෙ
Patta asai balanna
වගකීමක් තියෙන මාධ්‍යයක ඇයි කිසිම විද්‍යාත්මක පදනමක් නැති මේවගෙ දෙයක් දාන්නෙ.විල් අලි කතාව තියෙන්නෙ රාමායණයෙ
mage ආදරය 💚💚💚
අම්මො මරු මෙයා වගෙ අය ඇති අනෙ මෙයාව පරීස්සම් කරන්න❤ ප්ලිස් තව අනිත් අලිත් රැකෙන්න ඔනි
ඒක නම් ලොකු සතුටක්. අනිත් අලි එක්ක තිබ්බහම මෙයාගේ වෙනස හොඳට පේනවා.මෙයාලව ආරක්ෂා කර ගන්නත් ක්‍රියාමාර්ග ගන්න.❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘💓💓💓💓
අපේ රටේ සිද්ද නොවෙන දෙයක් 🥹
මේවා පිළිගන්න බැරි කුහකයෝ ඉන්නවා
Ane oww me ape sampath. Budu saranin surakewa ❤🙏
@@ElephantSoul jeppo thmi
මම මෙයගෙ ෆොටො එකක් ගත්තෙ 2021 පොලොන්නරුව ගල්ලැල්ලෙ මම එදා එතන හිටිය අයට මෙ ගැන කිවම මට හිනා උනා එත් මට අද සතුටුයි
සුභ පැතුම් කොල්ලො.
❤❤❤❤ ඇත්තටම එයා වෙනස් සහ හැඩයි..
** ඔබත් වෙනස් සහෝදරයා.. අපිට පෙනෙන දේ ඇහෙන දේ වෙනස්ව දකින අයට සමාජය කොහොමත් හිනාවෙනවා මචං.. උඹ විශේෂ එකෙක්.. කොල පාටට ආදරේ එකෙක්.. මම සර්පයෝ ගැන ආමහරුන්ට තේරුම් කරන්න යනකොටත් උන් මට හිනා වෙනවා.. සාක්ෂරතාවයය කියන්නෙ අකුරුම නෙවෙයි සහෝ... හැමදාම ගහකොළට, සතාට, කොල පාටට ආදරේ කරන්න.. සුභ.. 👍👍❤️❤️💪 😀
Good job
❤
@MichealAlex-gq1wi අපි සහෝදරයො ♥️♥️♥️
සොයන්න ඕනෙ නැහැ එයාලට එයාලගෙ පාඩුවෙ කැලේට වෙලා ඉන්න දුන්න නම් නේද හොද.. රටම සහ මුලු ලෝකමය ඔවුන් ගැන දැන ගත්තොත් එයාලත් අනික් අලි වගේම අනතුරෙ.. 🥹🥹 මගෙ අදහස නම් එයාලව ආරක්ශා කරන්න ගන්න හොදම පියවර තමයි එම සතුන්ට පාඩුවෙ ඉන්න දෙන එක..සොබාදහම මෙයාලව ආරක්ශා කරාවි ❤️
ගොඩක් සතුටුයි. හැබැයි මේ අලිය විතරක් නෙමෙයි ලංකාවෙ ඉන්න සෑම අලි ඇතුන් ආරක්ෂාවිය යුතුමයි.
අනේ හරිම ලස්සනයි අනික් අයට වඩා මෙයා ගොඩාක් වෙනස් හරිම සතුටුයි අනේ පැටියෝ කැලේ මැදෑවටම වෙලා ඉන්න නපුරු මිනිස්සු වැඩි දෙවි පිහිටයි
මැද ඉන්න කැල නැති වේගෙන එන්නේ (වන සංහාර)
එක ඇත්ත යලුවා
හරිම ලස්සනයි අලි රංචුවක් මෙයාලව සොබා දහමෙන් ආරක්ෂා වේවා කියලා 🐘🐘🐘🐘🐘✍️✍️✍️🙏🙏🙏🙏❤❤❤
Wild Asia program එකට මම හරි ආසයි ඉස්සර. 2013 , 3 වසරේ ඉඳලාම ආසම program එකක්. ජාතික රෑපවාහිනිය කරන හැම වැඩම හරි calm… Wild documentary program නම් මාර ලස්සනට telecast කරනවා.❤❤❤
මොන කලත් වැඩක් නෑ,අද වන විට අලි ඇත්තු දවස ගානෙ මැරෙනවා,කෝ ජාතික වැඩ පිලිවෙලක්,අමාත්‍යාංශය අධ්‍යක්ෂක ලා නමට පමණයි
මටත් ඔය ගැන කලකිරිල තියෙන්නෙ 😢
සහතික ඈත්ත
අනිවාර්යයෙන් රැක ගන්න ජාතික වැඩ පිලිවලක් ඔනේමයි
පිං පඩි අරන් ජිවත් වෙන හැත්ත
සොබාදහම මෙියාලව ආරක්ෂා කරත්වා❤❤❤❤
ඔව් මේක විල් අලි කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි එයට සාධක ඕනැ තරම් තියනවා පරණ පොත්පත් වල ලියැවිලා ඒව ගොඩක් ඇත අතීතයේ කථා නෙවෙයි 1900 මෙහා අවුරුදු සියයකට ආසන්න කාලයකදී ලියෙඋණු දේවල් තව බ්‍රිතාන්‍ය කෞතුගාගරයක තියන විල් අලියගේ හිස සහ ප්රදානය කර ඇත්තේද දැරණියගල මහතා විසින් බවත් සදහන් විදේශීය දඩයම් කරුවන් අතින් අලි සිය දහස් ගණනක් ගාතනය වි ඇත යන්න පැහැදිලිව සදහන් මා අවුරුදු ගණනක් කළ නිරීක්ෂණ කටයුතු වලදී සංසන්දනාත්මක කරුණු වලට ඉතාම සමානකම් කියන මෙම අලියා විල් අලියෙකු නොඋනත් ලංකාවේ ජීවත් වන අලි විශේෂයට වඩා හාත් පසින්ම වෙනස් බවත් මේ ප්‍රදේශයේ මීට කලින් මෙවන් අලි තිදෙනෙකු මා දැක තිබෙන අතර මැත කාලයේ දක්නට ඇත්තේ දෙදෙනෙකු පමණි ඉන් එක් අයෙක් එළියට එන්නේ නැත ගණ වනාන්තරයේ පිරිවර සමග සැඟවී සිටි
තවත් විල් අලි පරම්පරා මෙයාලගෙන් බිහිවෙන්න ඕනො.මගේ පැතුම එයයි❤
මුන අලියා උනත් අපේ සමිපත් රැක ගන්න එයාලා ආරක්ෂා කරන්න සෙබාදහම ලස්සන වන සතුන් ගෙන් බව ආදර්ශයක් ඇත් රජුනේ දෙවි පිහිටයි
රූපවාහිනී you tube channel වීඩියෝ ඉතා පැහැදිලියි ඉතා දැකුම් කලුයි❤❤
'ශ්‍රීමත්' සැමුවෙල් බේකර්ස්????? තොපිට අමු කැවිලද?මූ තමා කදුකර අලි මරල තින්නෙ.මුගෙ සොහොනට තමා තාමත් හෙන ගහනව කියන්නෙ😅😅😅😅😅
තව ස්රීරීමත් කියලත් දානව😅
හෝටන් තැන්නට නම දාලා තියෙන්නෙත් ඒ වගේ පරයෙක් නමින්
ඇයි නිදහස් චතුරස්රයට නම දාල තියෙන්නෙ පුරන් අප්පුලට වෙඩි තියන්න අණ දීපු ටොරින්ටන්ගෙ නම.
ඇයි මිනි මරන්න උඩ ගෙඩි දුන්න ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ 😂 සිංහල දෙමළ යුද්ධයට මුලබිජ හදපු බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපොළ 😂 මිනි මරපු හොරකම් කරපු අප්පචි මත්තල මහින්ද රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපළ 😂😂
Nidahas dinaya kiyala samaranneth a kale hitapu agrandu karayage ganige birth day eka😂😂😂😂
පට්ට ලස්සනයි මේ ජාතිය ❤❤
මොන අලි හිටයත් කාලකන්නි ඉන්න රටකට එයාලගේ වටිනා කමක් නැහැ වෙන රටක එයාල හමු උනානම් කියලා වෙඩක් නැහැ 💪
🥺🥺🥺🥺
අනේ උඹ දන්න ලෝකෙ. අහලවත් තියනව ද සුද්දොංට ඩොලර් දාස් ගනං වලට කැමති ඕන අලියෙක් මරන්න ලයිසං දෙන සැංබියා, සිංබාබ්වෙ ආංඩු. මේ රටේ ඉන්න මිනිස්සුංට හැම එකකටම අවලාද කරන තොපි වගේ උං තමයි කාලකන්නි.
අපුත්තෝ එයාගේ ලස්සන..❤
සියලු අලි ඇතුන් ඇතුලු වන සතුන් ආරක්ෂා වේවා ..
සොබාදහමේ ආරක්ෂාව ලැබේවා..
මිනිස්සු කියන සමහරක් නපුරන්ගෙන් ජීවිත ආරක්ෂා වේවා..❤❤
පොලෝ මහීකාන්තා දෙවගන මෙම මිහිතලයේ අලිඇතුන් රැක දේවා ❤🎉🎉
❤❤ mage prarthanawath ekamai ❤❤ .
ආසම වැඩසටහනක් ❤️ ස්තූතියි
ඇත්ත පැහැදිලි වෙනසක් තියෙනවා පරණ පොත්වල තියෙන විදිහට ලක්ෂණ ඔක්කොම ගැලපෙනවා ඒත් ඒ කියන විශාල බව නැති වෙලා මෙයාලා නැවත පැවතගෙන ඇවිත් කියලා තමා මගේ මතය.❤❤❤❤
කෑවා කෑවා ගම කෑවා
ඒකත් ළඟදීම ඉවරයි 😢
බොහොම ස්තුතියි දැනුවත් කලාට.
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️.... බුදුසරණයි පේන්න බැරි අය එතනට ජේසු පිහිටයි කියලා දාලා මේ ප්‍රාර්ථනා ව කරන්න ....
හදවතේ වැඩසටහනක් Discover sri lanka ❤️
අනේ අපේ සම්පත් ආරක්ශා කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න.වගකිවයුත්තො නමට විතරයි.රටේ කරුමෙට උපන් එවුන්.අපේ අලි ඇතුන්ට සියලුදෙවි රැකවරණය ලැබේවා!🙏🙏
අප්පෝ ඇති යන්තන් ජතික නාලිකාව ජතික වගකිමක් හැටියට මෙි සතා ගැන හරි කිවිවා පුදුමයි නැත්තන් මහින්දගේ පවුලේ නාලිකාව වෙලානේ තිබුණේ 😂😂
අනේ ..... සෝක් අනේ එයා❤❤❤🩷🩷🩷 මාරම ලස්සනක් වගේම ගාම්භීර ගතියක් තියනවා..........❤❤❤❤
අනේ අලි පැන්චෝ ඔයාලා පරිස්සමින් ඉන්න. මෙයාලා ගැන දැනුවත් කළාට නම් බොහොම ස්තූතියි,
ලොකපාලන සියලු දෙයියෝ රකිත්වා❤ මගේ් සම්පත් ගොඩක් ආදරෙයි❤❤❤❤
වඳ වුනා කියල හිතපු ලොකුම නාකිම වල් අලියා ජනාධිපති අසුනේ.
😅😂😂😂😂
ඒකනම් ඇත්ත
Very Happy - Thanks so much
අලි විතරක් නොවේ.තවත් බොහෝ නැහැ යැයි කියනා දේ ඉදිරියේදී දැකගතහැකි වනු ඇත.සොබාදහමට ජය!!!
🌳❤🙏
පූතානො ගේන් පරිසම් කරපල්ලා මේ අලි.... ඔකා දඩයමේ යයි... විල් අලි හෝයාගන
එයගේ මූනේ පෙනුම අපේ සහ අප්‍රිකනු අලියගෙ කවලමක් වගෙ...ඇගත් වෙනස්....හොඩ එමත් විසාලයි🎉🎉🎉🎉අනිත් සෙට් එකත් එක්ක ඉන්නකොට වෙනස ගොඩක් පැහැදිලිඑ❤❤❤❤
කරුනා කරලා මේ සතාව අරක්ශා කරගන්න. ❤
අනේ මෙයාලාව රෑකගන්න ඔනා අපි හැමොම..❤
අපේ සම්පත් අපි රැකගත යුතුයි❤❤❤
වාසනාවක් ❤❤❤
මේ අපේ රටේ සම්පත ❤ මෙයාලව ආරක්ෂා කල යුතුයි අනිවාරෙන්ම මෙ දේ කල යුතුයි😢
මොන අලියත් තවටික දවසකින් වදව්ගෙන යන ගොඩට තමා 😢😢😢😢
මේ ගැන ලොකු විමර්ශනයක් කරානම් much better ❤
Super
අම්පාරෙ එක්තරා ගම් දෙකක ඉන්නවා විල් අලි දෙන්නෙක්...දැකපු අය කියන විදියට අනික් අලින්ට වඩා අඩි 3-4 උසින් වැඩියි කියලා අඩි 10ත් 12ත් අතර ඇතියි කියන්නෙ....සත්තයකි..❤
ඉන්න තැන කියන්න එපා.මිනිස් සතා නපුරුයි.හොයාන යයි බලල එන්න ඕනේ කියල.ඊට පස්සේ උන්ට කරදරේ.
eka loku deyak meka digatama karagena yanna
හරියට research එකක් කරන්න.. 🙌🏼🙌🏼😌😌රටේ සම්පත්
වල් අලි තියා හිලෑ අලියෙක් ට වත් ඉන්න බැරි මේ රටේ විල් අලියා රැකුනොත් පුදුමයි 😮😮😮😮
🐘🙏🏻💕💕💕💕❤️🌹😢
ලස්සනයි ආදරෙයි❤❤❤❤❤ පරිස්සමට ඉන්න පාපතරයො හැමැනම
සුද්දෝ ලංකාව අල්ලා ගනිද්දී අපේ අලි ගහණය 50000 ක්. සුද්දෝ දාලා යද්දී අලි 1500 යි ජීවත් වෙලා හිටියේ. උන් දඩයම ක්‍රීඩාව කරගෙන අපේ අහිංසක අලි ඇතුන් කොටි ඇතුළු සත්තු මරලා දැම්මා. 😠😠
දැන් ඉන්න එවුන් ආරක්ෂා කරනවද ?
Dan kochchara Ali ennawada..
සත්තු විතරක් නෙවෙයි උන් අපේ මිනිස්සුන්වත් මැරුව
ජරා සුද්දො
පුදුම පව්කාර ජාතියක්
ආචාර්ය දැරණියගල පවසන විල් අලියා ශරීර ප්‍රමානයෙන් සාමාන්‍ය අලියෙක්ට වඩා බොහෝ සෙයින් විශාලයි. නමුත් මේ අලියා අනිත් අලින්ට සාපේක්ෂව කොට මහත අලියෙක්. ඉතින් කොහොමද මේ අලියා විල් අලියෙක් වෙන්නෙ. මේ ගැන Zooarchaeologist කෙනෙක් වන ආචාර්ය කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා වැනි වඳවී ගිය සතුන් පිලිබද විද්වතෙක්ගෙ අදහස් විමසුවානම් වටිනවා.
සාමාන්‍ය අලිත් එක්ක ක්‍රොස් වෙලා වෙන්න බැරිද ?
@@annasfunnyshorts හරි හමන් අධ්‍යනයක් නැතුව කාටවත් හරියටම ඒක එහෙමයි කියලවත් එහෙම නෑ කියලවත් කියන්න බෑ.
යාලේත් ඉන්නවා එහෙනම්... සමාන්‍ය අලින්ට වඩා ඉතා විශාලයි ඒ අලියා... තව එයා වගේ අය ඇති... එයා නම් ගොඩක් විශාල නිසා මට මතක හිටියා
රැකගැනෞමට මීට වඩා මහන්සි වෙන්න ඕනෑ
ඌ පට්ටම ලස්සනයි 🤩🤩🤩
බෙරි විල ඉන්නවා ගොඩක් ♥️
The story telling of Rupavahini is amazing
මේවා නොපෙන්වා ඉන්න තරමට හොද. නැත්තම් අපේ අය හොයගෙන ගිහින් මරන්නේ. මොනයම් හරි විශේෂ හෙතුවකට ප්‍රසිද්ධියට පත් උන අලි ඇතුන් කි දෙනාද අද වෙනකොට ඉතිරි වෙලා ඉන්නේ.
ua-cam.com/video/T3mxLbxe-2c/v-deo.htmlsi=V8iRNwEPshxI3Fdx
විල් අලියා ඔයිට වඩා ගොඩක් විශාල වෙන්න ඕනේ මෙයාලගේ ලක්ශන සමානයි තමයි විශාලත්වය තමයි මදි😊
අනේ ලොකු දෙයක්, වාසනාවක්. මුන් අපේ වස්තු, රැකගමු.
අර පර බල්ලට තාමත් ශ්‍රී මත් කියනවනෙ..
මාර ලස්සනයි 🖤🖤
ළඟදීම විල් තියා අලියෙක්වත් හොයාගන්න නැති වෙනවා අපේ රටේ මේ කාලකන්නි මිනිස්සු සහ අපත දේශපාලකයෝ නිසා 😢
සල්ලි නම් අලිත් විකුණයි