සෙන්ටිග්‍රේඩ්ස් එක්ක අවුරුදු |CENTIGRADZ Avurudu Song Collection |

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 507

  • @amiradole99
    @amiradole99 3 роки тому +109

    Beautiful cheography, love from Melbourne ❤❤

  • @KuppaCinema
    @KuppaCinema 3 роки тому +286

    සිංදු එක දිගට දාපන් අයියේ ! උබලගෙ සින්දු වලට පට්ට ආසයි ! එ කාලේ ගයකොයෝ

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 3 роки тому +131

    මොන අවුරුදු සිංදු ආවත් තාන තනා song එක හැමදාටම #trademark එක වෙයි. ☝️

  • @Sunethofficial
    @Sunethofficial Рік тому +120

    2024 අහන අය කෝ😍😍

  • @bhageehayat9471
    @bhageehayat9471 3 роки тому +210

    ඒ කටහඩවල් පොඩි කාලේ ඉදන් මෙච්චර අපේ හිත් අයිතිකරන් කියලා දැන් තමා තේරෙන්නේ❤❤🔥😋

  • @tim-e-laps
    @tim-e-laps 3 роки тому +151

    පොඩි කාලෙ centigradzlge සිංදු ඇහෙද්දි tv එක ඉස්සරහට දුවන් එනවා...ඒ තරම් ආසයි ඒ සිංදු ඇහෙද්දි...🥺❤.අදටත් ඒ ආසාව එහෙම්ම තියනවා...

  • @sansala_darshani
    @sansala_darshani 3 роки тому +59

    අවුරුද්ද සම්පූර්ණ වෙන්නේ මේ සින්දු ටික ඇහුවොත් විතරමයි. Centigradz බොහොම ස්තූතියි අපේ අතීත මතක යලිත් මතක් කලාට. රූ වරුනා, සදවතියේ, නගේ අදටත් ආදරෙයි මේ සින්දුවලට. ❤️

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 3 роки тому +73

    තාමත් ආසම බෑන්ඩ් එක.
    මේ සින්දු ටික ඇහුවාම තමයි අවුරුදු බොක්කටම වැදුනෙ ❤️
    සෙට් එකටම සුබම සුබ අලුත් අවුරුදක් වේවා.දිගමට මේවගේ සින්දු කරන්න ශක්තිය ලැබේවා 💙

  • @slautotube1065
    @slautotube1065 3 роки тому +131

    කව්ද කියන්නේ centigradzල band එකක් කියල. centigradz කියන්නේ 1st class brand ඒකක්🔥❤️❤️❤️
    මුන්ගෙන් සින්දු ඉල්ලලා මේ පහුගියක්ලේ වදදිදී අපි කොච්චර message දාල ඇත්ද. පෙබරවාරි/මාර්තු වල ඉදන් මෙයාලගේ අවුරුදු සින්දු අහන්නේ, කොටින්ම කිව්වොත් centigradz awrudu කියල playlist දාගෙන ඉන්නේ. මෙච්චරයි කියන්නේ උබලගේ සින්දු නැති අවුරුද්ද හරියට පරිප්පු නැති හෝටලේ වගේ. හැබැයි මේකෙන් බේරෙන්න බැහැ අපිට centigradzලගේ සින්දු ඕනේ🙏🔥❤️

  • @Melbournebird
    @Melbournebird 3 роки тому +57

    රූ වරුණා...❤️ අවුරුදු උත්සව වල ගොඩක් theme music උනා..ඒ එක්කම බැදුනු මතක ගොඩක් ආවර්ජනය වෙනවා ඒ සින්දුව ඇහෙන හැමවෙලේම...අවුරුදු නැතත් ඒ සින්දුව අහනවා..😍

  • @dinukamadushan2459
    @dinukamadushan2459 3 роки тому +46

    ඔයාලගේ සින්දුවක් ඇහුනත් කනට සැපයි,,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම ......!!!

  • @lesharask8109
    @lesharask8109 3 роки тому +63

    අපේ කාලේ සිංදු කියලා පෙන්නන්න තියෙන්නෙ ඔච්චරයි😇🖤❤️

  • @anuradhaumayanga9859
    @anuradhaumayanga9859 3 роки тому +26

    අනෙ අයියෙ අලුත් සින්දුවක් කරන දැන් එන සින්දු මොනවාද කියල හිතෙනවා ඔයාලගෙ සිංදු එක බලන්කොට ඔයාලගෙ සින්දු අපේ හිත්වල තමත් තියනවා ❤️❤️❤️ අපි මාර වාසනාවන්තයෝ එ සිංදු අහන්න

  • @sewwandijayasinghe710
    @sewwandijayasinghe710 3 роки тому +47

    ඉස්සර තිබ්බ ඒ කටහඩවල් ආයෙ ඇහෙද්දි මාර ආස හිතෙනවා.. good luck centigratz..❤️

  • @dulishawikramage3133
    @dulishawikramage3133 3 роки тому +90

    මේ සින්දු ඇහුනෙ නැති අවුරුද්දක් නම් ගෙවිලම නැ . 😇🤍

  • @SarithSurithMusic
    @SarithSurithMusic 3 роки тому +122

    Centigradz!❤

  • @lakshikarashiprabha4501
    @lakshikarashiprabha4501 3 роки тому +43

    මේකනම් පිස්සුවක්...♥️🔥
    අවුරුද්දට කැවිලි වර්ග එක්ක තියෙන බැදීමම අවුරුද්දට centigradz එක්ක තියෙන්නෙත්... 😊♥️

  • @ආදරෙයිශ්රීලංකා

    අපේ හෙළ කමට අපේ රටට වටිනා සම්පතක් centigradz... සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.., ලංකාවේ ගායකයෝ 100ක්‌ බිහි උනත් .. තාම centigradz ලව අභිබවා යන්න කවුරුත් නෑ... ගොඩක් ආදරෙයි... තව අපේ හෙළ ගීතයක් ඕනේ අනිවාර්යෙන්...

  • @tharangagunawardhana9497
    @tharangagunawardhana9497 3 роки тому +12

    තාමත් ආදරෙයි ඒ, සෙන්ටිග්‍රේඩ්ලා එක්ක ගෙවුණු අතීතෙට.. ඒ සිංදු වලිං තමා අවුරුද්ද කියනදෙ දැනෙන්නෙ.. ❤️❤️ ඒ සිංදු නැත්තං අවුරුද්දකුත් නෑ වගෙ. ,😍😍😍❤️🥰

  • @dasunlakshan3298
    @dasunlakshan3298 3 роки тому +15

    Centigradz කියන්නේ තනි කරම ඇබ්බැහි වීමක්❤,ඒ තරම්ම centigradz ට මාරම ආසයි🤩,Centigradz සිංදු ඇහෙන්නැති නැති අවුරුද්දක් කියන්නේ ලුණු මිරිස් නැතුව කිරිබත් කනවා වගේ☺,ඊළග පාර නම් අනිවා අලුත් සිංදුවක් ඕන🥰🥰,උදය අයියත් ආයේ එනවනම්😒

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 роки тому +14

    මම එදා A /Level ලියන කාලයේ ❤❤❤❤❤ ආහපු බැලුව සින්දු තමයි එ සින්දු එදා වගේම අදටත් ලස්සනයි මම තාමත් කැමතිම Band එකක් Centigradz ❤❤❤ 🌹🌹ඔයලා තමයි ..

  • @ravppv96
    @ravppv96 3 роки тому +15

    ඒ කටහඩවල් ඇහෙන කොට හිතට අමුතුම සතුටක් දැනෙනව....පොඩි කාලෙ ඉදන්ම ආසයි ❤😍

  • @ටුටුවා-ර3ශ
    @ටුටුවා-ර3ශ 3 роки тому +30

    CENTIGRADZ පව්ල ඇතුලු රටවාසි සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️😍

  • @devindurandeepagamage8747
    @devindurandeepagamage8747 3 роки тому +24

    අම්මෝ ඒ කටහඩවල් ටික ❤️❤️ඒ සිංදු පට්ට🔥🔥

  • @mithilachathuranga5129
    @mithilachathuranga5129 3 роки тому +27

    After long time
    ඒ සිංදු ඒ voice ohh පට්ට

    • @mithilachathuranga5129
      @mithilachathuranga5129 3 роки тому +3

      සඳවතියේ සිංදුවත් කරමු අයියේ

  • @ලහිරුගිම්හාන්-ඞ2ඳ

    උදය ශ්‍රී අයියාව ආයේ එකතු කර ගන්නකෝ..තනි ගමනක් යන්න පටන් ගත්තත්,දැන් පේන්නවත් නෑනේ මනුස්සයා 🤔🤔🤔
    ආදරෙයි Centigradez° ❤ ❤ ❤

  • @prabodharajasinghe
    @prabodharajasinghe 3 роки тому +16

    පොඩි කාලෙ ඉඳන් මොකෙද්ද වගේ centigradz සිංදු අහන්නෙ. සුබ අලුත් අවුරුද්දක් ඔයාලට 🥳❤️

  • @shanakadilshan8610
    @shanakadilshan8610 3 роки тому +11

    මේ සිංදුවට වීඩියෝ එකක් හදපු එක ගොඩක් වටිනවා ... ❤❤🇱🇰

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 роки тому +7

    ඉස්සර ලස්සන සින්දු ටිකම තමා හැම අවුරුද්දකම දාන්නේ.. අනේ හදනකෝ මේ වගේ ලස්සන සීන්දු ටිකක් ආයේ❤️

  • @janithkavinda8811
    @janithkavinda8811 3 роки тому +28

    අවුරුද්ද සම්පූර්න උනේ දැන්🥺❤

  • @traveltectours6561
    @traveltectours6561 3 роки тому +7

    සුභ අළුත් අවුරුද්දක් වේවා !!! 🎁🎊️🎉️හරිම ලස්සනයි සින්දු ටික 💕💐💖 අළුත් අවුරුද්දටත් මෙහෙම විශිෂ්ඨ සහ අලංකාර ගීත නිර්මාණය කරන්න පුලුවන් නව පරපුරේ සංගීතඥයන් විදිහට Centigradz ලට විතරයි..සැබෑම දක්ෂයන්ට හැමදාමත් ආදරෙයි 💖 ඔහේ වචන ටිකක් ගලපලා ගීත අඳෝනා දෙන නව පරපුරටත් මේ සෙට් එක හොඳ ආදර්ශයක් !!! ⚠️️

  • @shanyamalmi1079
    @shanyamalmi1079 3 роки тому +21

    දැන් තමා අවුරුද්ද සම්පූර්ණ වුනේ 😍 සුභ අලුත් අවුරුද්දක් ඔයාලට 🙏💚

  • @dilanka09
    @dilanka09 2 роки тому +2

    තාමත් ඒසින්දු වලට මාරම ආසාවක් තියෙන්නෙ centigradz කියන්නෙ එදා මෙදා තුර බිහිවෙච්චි හොදම එකම බෑන්ඩ් එකක් පොඩි කාලෙ ඉදන් අවුරුද්දක් ලංවෙද්දි තාමත් මතක් වෙන්නෙ අයියලාගෙ මේසින්දු ටික ආදරෙයි මේවගේ තව සින්දු ඔනෙ

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 3 роки тому +13

    ආසම අවුරුදු සින්දු ඇඟේ මයිල් කෙලින් වෙනවා මේවා ඇහෙද්දි ❤️❤️❤️❤️❤️❤️😭😭😭😭🙈🙏🙏🙏🙏

  • @kaveensankitha3277
    @kaveensankitha3277 3 роки тому +7

    ඒ වොයිස් ටිකනම් භාවනාවක් වගේ ,ඇහුනත් මනෝ ලෝකෙක 😍❤️

  • @Vimukthi_Randedunu
    @Vimukthi_Randedunu 3 роки тому +18

    අවුරුදු කොතනද centigradz එතන.
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.😊

  • @virash
    @virash 3 роки тому +4

    පොඩි කාලෙ ඉදන් අදටත් ආසම සිංදු ❤️

  • @dinethravindu2367
    @dinethravindu2367 3 роки тому +7

    අපේ වීරයෝ ටික සිංදු අහන්න ආසවක් ඇති කරපු සෙට් එක😍

  • @thamararanasinge7933
    @thamararanasinge7933 3 роки тому +2

    අවුරුද්දට කැවිලි වර්ග එක්ක තියෙන බැදීමමයි අවුරුද්දට centigradz එක්ක තියෙන්නෙත්!මේ සින්දු නැති අවුරුද්ද පරිප්පු නැති හෝටලේ වගේ .තව මේ වගේ ලස්සන නිර්මාන කරන්න.ජය වේවා.👊👊ආදරෙයි .😘😘😘😘❤️❤️❤️❤️

  • @hansanakeshan4574
    @hansanakeshan4574 3 роки тому +15

    Silent එකේ හිටියා ඇති මේ වගේම මිනිස්සු ආදරේ කරන ලස්සන සින්දු ටිකක් ඉස්සරහටත් ඕනේ අපිට 😇🙈🔥

  • @Binkly
    @Binkly 3 роки тому +79

    ❤😍

  • @dinushalokuwithana4215
    @dinushalokuwithana4215 6 місяців тому

    Centigradz පටන් ගැන්මේ සිට හදපු පලවෙනි සින්දුවේ ඉඳන් ම හැම සින්දුවක් ම අහන්නේ පුදුම ආසාවෙන්...excellent.. No words to explain that... Keep it up brothers.. ❤❤

  • @sumithranandani3596
    @sumithranandani3596 3 роки тому +25

    මම දන්නෙ නෑ මම මෙච්චර සෙන්ටි grade ලට ආස ඇයි කියලා පුංචිම කාලේ ඉදන් මං මෙයාලට පුදුම ආසාවක් ආදරයක් තියෙන්නේ

  • @Hirushavidumal
    @Hirushavidumal 6 місяців тому +1

    Nice centigradz 💖🇱🇰💯🥰🌹

  • @kavindusubuddhika
    @kavindusubuddhika 3 роки тому +6

    මට නම් අව්රුදු කියන්නෙ centigradz සින්දු...මතකෙ පොඩි කාලෙට යනව 😍😍

  • @KDAsa91
    @KDAsa91 3 роки тому +5

    ඔයාලගේ කටහඬවල් ඇහෙනකොට තේරෙනවා ඔයාලත් අපේ ජිවීතේ කොසක් කියලා.මුලින්ම ඇහුවේ උරැමය Album එකෙන් ඔය හඩවල් ..😍😍

  • @kushmithachandupa
    @kushmithachandupa 6 місяців тому +1

    Ekm sinduw ahl athi 1000s wthwk 😩💗

  • @hansi827
    @hansi827 3 роки тому +4

    මේ සින්දු ඇහුවෙ මෙවට නැටුවේ ස්කොලෙ යන කාලෙ ඉදන් හැමදාම අපේ හදවතේ ඉන්නවා ඔයාලා අලුත් සින්දු එක්ක එන්න ආයෙම

  • @harshana.06
    @harshana.06 3 роки тому +5

    අවුරුද්දෙ කාලෙදි මතකෙට එන්නෙම centigradz සින්දු 🖤

  • @chamo1578
    @chamo1578 3 роки тому +6

    අවුරුද්ද සම්පූර්න උනේ දැන් කියලා හිතෙනවා 😍

  • @Amitha_Lakshan
    @Amitha_Lakshan 3 роки тому +71

    Legends! ❤️🔥

  • @hmdamith8676
    @hmdamith8676 3 роки тому +19

    හොටු පෙරාගෙන අඩන සින්දු ට්‍රෙන්ඩින් ! හැබැයි අපිට අවුරුදුවලට නැතිව බැරි ඒ හඩවල්..? ❤️❤️❤️Centigradz ,❤️❤️

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 3 роки тому +6

    Awurudu completed ❤️❤️❤️🤩🤩🤩🤩🤩.. Legendary songs..
    🤩😍😍 අවුරුදු නම් CENTIGRADZ තමයී❤️❤️❤️

  • @rameshfernando1560
    @rameshfernando1560 3 роки тому +1

    Centrigradz pissuwa ආදරෙයි හැමදාමත් oyalata❤️❤️❤️❤️❤️❤️❤️

  • @milan8066
    @milan8066 3 роки тому +4

    ඒ බටනලා music එක centrigratz ලටම ආවෙනිකයි 😍❤️☺️☺️

  • @avidilshan3143
    @avidilshan3143 3 роки тому +2

    සුපිරි .... centigradz set එකටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

  • @rusirubatuwatta8731
    @rusirubatuwatta8731 3 роки тому +2

    ලොකු ලොකු ආසාවල් නෑ, අවුරුද්දට එකපාරක් හරි මේ කටහඩවල් වලින් සිංදුවක් අහන්න තිබ්බනම් ඇති.. 😌✌️

  • @devindurandeepagamage8747
    @devindurandeepagamage8747 3 роки тому +4

    ලංකාවෙ Trending නම් එන් නැතිවෙයි ඒත් හැමදාම හදවතේ trending වෙලා තියෙයි Centigradz!

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 3 роки тому +7

    අමතක නොවන කටහඩවල් 🌞🍃✨❤️

  • @udariperera7093
    @udariperera7093 2 роки тому

    දැන් තියෙන සිංදුවල වචන පද රචකයාටවත් මතකද දන්නෑ.
    අපි අවරුදු ගාණකට කලින් අහපු ඔයාලගෙ සිංදු වල පද තාමත් මතකයි.රස විදින්න පුලුවන් විදියෙ සිංදු ටිකක් හදන්න ඔයාලට සුබ පැතුම්

  • @deepikanilanthi8187
    @deepikanilanthi8187 3 роки тому +1

    හිරිගඩු පිපෙනවා මේ සින්දු ටික අහෙද්දි..😍🎶🎶❤

  • @sasinduranawaka
    @sasinduranawaka 3 роки тому +4

    මේ සින්දු ටික ඇහෙන් නැති අවුරුද්දක් මොකටද ❤️

  • @sachinfernando3915
    @sachinfernando3915 3 роки тому +20

    රූ වරුණා .. ❤️ Brand

  • @THEBATTERII
    @THEBATTERII 3 роки тому +5

    Loving this brothers ❤️❤️❤️❤️ සියලු සිතුම් පැතුම් ඉටුවන ,වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @gihanchandeepa3766
    @gihanchandeepa3766 3 роки тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.

  • @NodathDee
    @NodathDee 3 роки тому

    spotify ek puraa aiyalage sindu thamai itin patta lassanai athithetm ynw,eken ahila mathk wela thmi search krl bluwe.. patta adrei aiye oyalata....

  • @damayanthinirosha-pd4sj
    @damayanthinirosha-pd4sj Рік тому +1

    ලස්සනයි. Super

  • @ashinisathsarani3097
    @ashinisathsarani3097 2 роки тому

    ආසාවෙන් අහන බෑන්ඩ් එකක්...මරු සෙට් එකම ❤️😊

  • @pasidumadusara7777
    @pasidumadusara7777 7 місяців тому

    පොඩි කාලෙ ඉදන්ම centigradz තමයි ඉතින් ❤🤗

  • @tuwanramzeen3128
    @tuwanramzeen3128 3 роки тому +4

    සුභ අලුත් අවුරැද්දක් වේවා

  • @Chamila-ho5om
    @Chamila-ho5om Рік тому

    Sentigrade kiyanne gammak thama ithin ☺☺☺❤❤❤❤❤

  • @sameerasampath875
    @sameerasampath875 3 роки тому +2

    Centigradz කියන්නේ brand එකක්..❤️💯🔥

  • @hansanakeshan4574
    @hansanakeshan4574 3 роки тому +3

    Centigradz නැත්නම් අවුරුදුත් නෑ වගේ 🙊❤️✨

  • @ceylon_tik_tok_3505
    @ceylon_tik_tok_3505 3 роки тому +1

    Centigradz තව අළුත් ඒවත් ඕනේ 🤩🤩❤❤❤❤❤❤

  • @imawickramasekara2496
    @imawickramasekara2496 3 роки тому +2

    තාමත් ආදරෙයි මේ සින්දු වලට❤❤

  • @thusharadesilva9514
    @thusharadesilva9514 3 роки тому +2

    05:33 ඉඳලා තමයි ගොඩක්ම ලස්සන❤.. The dance is also superb from 05:33

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 2 роки тому

    ආදරෙයි Centigradz ..❤️❤️❤️💚💚💚

  • @yashodharuwanthi2613
    @yashodharuwanthi2613 3 роки тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට...Hrim lassani sinduwa...❤️❤️❤️

  • @island_navigator
    @island_navigator Рік тому +1

    Please add this collection on Apple Music. I’m overseas and miss these lovely tunes and our great culture.
    Would love to hear them on the go.

    • @CENTIGRADZlive
      @CENTIGRADZlive Рік тому

      music.apple.com/gb/album/avurudu-song-collection-ep/1577998896

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 роки тому +1

    හොදම සිංදු උබලගේ තියෙන්නේ 😍❤️

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 роки тому +2

    ඒ feeling එක 🥰💙💛🙏☸🕉 ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සියලු බලාපොරොත්තු ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎊☸🕉🙏🏻💛💙🥳

  • @saduwa3902
    @saduwa3902 3 роки тому +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. ජය වේවා.. ❤️ ආදරේයි 😍

  • @chathuranganoroshan6655
    @chathuranganoroshan6655 3 роки тому

    Oylage sinduwak ahne aurudu 12 vithr pasee thmath esr wageee happy new your

  • @tharushiiii3188
    @tharushiiii3188 3 роки тому +1

    Api chooty kale karapu sindu hoyagena ahuwa.
    Hrima lssnaii❣️❣️.hama generation ekakatama galapena sindu🥺❣️

  • @chamaraabeynayake4352
    @chamaraabeynayake4352 3 роки тому +7

    Welcome again ..❤️❤️❤️

  • @asitharajapaksha2907
    @asitharajapaksha2907 2 роки тому +1

    අව්රුදු එනවා කියන්නේ centigradz එනවා වගේ තමයී❤️

  • @shanakapriyasad3493
    @shanakapriyasad3493 3 роки тому +3

    ඒ කාලෙට ගියා ❤️❤️❤️❤️

  • @RomeshFairweather
    @RomeshFairweather 6 місяців тому

    හරි නිහතමානි set එකයි ලොකු කන් නැ නියමයි ❤🙏

  • @lankanuwa4872
    @lankanuwa4872 3 роки тому

    පලවෙනි dancing item එකේ colour balencing එහෙම සුපිරි.

  • @samadhiadhikari1694
    @samadhiadhikari1694 3 роки тому

    Oya sindu tika neththam awurudu denenneth nethi tharam den nm...❤

  • @sahasmalintha2629
    @sahasmalintha2629 3 роки тому

    Me sindu yaddi e kale podi eth thamath mewa aheddi fatta asai

  • @dulajanupama1649
    @dulajanupama1649 Рік тому +2

    යුගයක් සනසපු.., සදා නොමැකෙන සන්නාමයක් හදවතේ කෙටුව.. brand එක.., ඔව් ඒ ඔයාලා... ආදරෙයි හැමදාම 🥺❤️

  • @pasanmatheesha3401
    @pasanmatheesha3401 3 роки тому +1

    Me sindu ahenakota aththatama marama sathutak danenne

  • @danushkaroshan7792
    @danushkaroshan7792 3 роки тому +1

    සුපිරි සුපිරි ,🎤🎤🎤😍😍😍

  • @lahirukumara6744
    @lahirukumara6744 8 місяців тому

    Ammooooo මෙච්චර ලස්සනද මේ සින්දු. 💗💗💗

  • @sasikaruwanka6061
    @sasikaruwanka6061 3 роки тому

    Patth sindu set eka🙋

  • @pawanirasnayaka
    @pawanirasnayaka 6 місяців тому

    රන් දෑකැත්තෙන් 😍 wenama vibe ekk ❤️🔥 good luck

  • @Sandu_K_Kurukulasooriya
    @Sandu_K_Kurukulasooriya 2 роки тому +1

    ආල පුරන්නට හිත් බෝමයි...❤
    The Best 2022 Centigradz 😘

  • @alokapathirana8810
    @alokapathirana8810 3 роки тому +5

    1st comment...centigradz nathuwa nikn awruduth na wage tmi...sirama waddo set ekak...jaya wewa aiyala

  • @madusilwa516
    @madusilwa516 3 роки тому +1

    කොහොම ආවත් අපේ හදවත් ඔයාලා හොරකම් කරලා ඉවරයි 90 දශකේ ඉදන්ම