Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවුරුදු කාලෙට හැම තැනම වගෙ theme song එක ඊටත් වඩා මගෙ පොඩි කාලෙ ඉදලම ආසම බෑන්ඩ් එක🥺❤️🔥
Mageth😍😍😍😘
ua-cam.com/video/60OhAo85iek/v-deo.html 🇦🇪🇦🇪🇦🇪 කුසුම් සරා
Math
2024 ට අහන සෙට් එක කෝ❤
"අයියන්ඩිගෙ හිත අද්දර නොකී කතා රැදුනයිඑපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැති වයි" කොහොම අමතක වෙන්නද මේ සිංදුව. රධ්‍ය + ශනෙරු❤️ ආදරෙයි දලබුවනේ❤️
2024 අව්රුද්දෙත් මේ සින්දුව අහන අය ko👍❤
2024. අහන අය කො❤❤❤
Radhya varadh nisama aaye ahnwa🥺❤️❤️
රාධ්‍ය වරද් නිසා අයෙම අහන්න හිතුනා දැන් මේක කොහේ ඇහුනත් ඒ දෙන්නව මැවිල පේනවා😊
2024 අප්‍රේල් අහන අය කො ✌️❤️
2024 දිත් අහන සෙට් එක කෝ 😍
අවුරුදු 15කට විතර කලින් තිබුන සිංහල අවුරුදු FEELING එක අත වෙද්දි ඇත්තෙම නෑ. ඉස්සර අවුරුදු වලට මාසෙකට කලින් අවුරුදු FEELING එක ඇඟටම වදිනව. මේ කාලෙ අවුරුද්දට කලින් දවසෙ වත් කිසිම අවුරුදු FEELING එකක් නෑ. මේ සිංදුව ඉස්සර ITN එකේ අවුරුදු කාලෙට නිතරම යනව. අවුරුදු නැකත් එනකං ගෙදර අය එක්ක ITN එක බලබල තමා ඉන්නෙ. අවුරුදු 15කට විතර කලින් තිබුන සිංහල අවුරුදු හැඟීම දැං නැති වුනාට. මේ සිංදුව ඇහෙද්දි අවුරුදු 15ක් විතර ආපස්සට යනව. ᴺᴼˢᵀᴬᴸᴳᴵᴬ ᶠᴼᴿᴱⱽᴱᴿ 🇱🇰
සිරාවටම. වෙනදා හුලගෙන් පවා දැනෙනවා බන් අවුරුදු ඇවිත් කියලා. දැන් එහෙම නෑ බන්. ආසවෙන් කොල්ලො එක්ක ඇවිද්දා ඇදුම් ගන්න.. අම්මල ආච්චිලා එකතුවෙලා පරණ දේවල් කතා කර කර කැවිලි හැදුවා. ඒ ඔක්කොම මතක් වෙනවා. ඒ අතීතෙට යන්න ගොඩාක් ආසයි. ඒත් බෑ. දැන් නම් අවුරුදු කියලා එකක් නෑ. වෙනදා වගෙමා ගෙවිලා යනවා. 😥
අනිවරෙන් සගෝ
අනිවාරෙන්. ITN එකයි.., මේ සින්දුවයි.. ❤️ ඒ කාලෙ අවුරුදු feeling එක කියලා නිම කරන්න බෑ..
අයියන්ඩිගේ හිත අද්දර නොකී කතා රැදුනයි....❤❤
Radhya ❤️ Warad
රැල්ලට නොගිය පෙරලිකාර සිංදුවක් 🔥🖤
2024 ❤❤ 🎵🎵🎵 අපි වයසට යනකන්ම රසවිදින්න පුළුවන් මේ සිංදු නම් ❤️ ලෝකෙ කොහේ හිටියත් මේ සිංදු ඇහෙද්දි හැම කෙනෙක්ම හිතින් ලංකාවට එනවා 🥺
අවුරුද්ද කිට්ටු වෙද්දි මේ සිංදු අහන්නෙ මං විතරද🤗🥰
වචනයේ පරිසමාප්තියෙන්ම "අලුත් අවුරුද්ද" කියන තැනදී මතකෙට නැගෙන එකම මිහිරි නාදය.. සදා නොමැකෙන මිහිරියාවක්.. නොමැකෙන band එකක්.. ❤️❤️❤️
නම ඇහුවත් පිස්සු වැටෙන 🥺මන් ආසම band එක..🥰 music එකෙන් උනත් අඳුරගන්න පුලුවන් වෙනම අනන්‍යතාවයක් තියෙන්නේ.. මෙ සිංදුව වගෙම අනිත් හැම සිංදුවක්ම මාරම ලස්සනයි..ගොඩක් feel වෙනවා.. good luck centigradz.💝😍
සිරාවට මේ සිංදුව අහනකොට එදා වගේම අදත් මාරම ෆීලින් එකක් එන්නේ...අවුරුදු උත්සවයක නම් මේ මියුසික් එක වරදින් නෑ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤සුපිරියි.
අමරණීයයි බං උබලා..අපිට වයසට ගියාම ගැම්මෙන් කියන්න පුලුවන් ඕක අපේ කාලේ ආපු සින්දුවක් කියලා අපේ ලමයින්ට ❤️
අවුරුදු උත්සව වල Theme song එක ❤
අවුරුදු සින්දු නම් CENTIGRADZ තමයි ❤
අනේ ඔය සිංදුව මේ දවස් වල කටේම තියන එක❤️ පරණ රහ අදටත් එහෙමයි🥺👀
😥❤️ ජීවිතේ ලස්සනම කාලේ අවුරුදු සැමරුවෙ මේ සින්දු එක්ක
හරිම ලස්සනට කරනවද
එකඟයි
Ai dan katha welada 😂😂😂😂
❤
පරණ centigradz! අමතක මතක ගොඩක් මතක් වෙනවා!
Asha edirisingha අක්කාගේ female voice එක කියලා දැන ගත්තාට පස්සේ ආයේ බලන්න ආවා.හරිම ලස්සනයි ❤
ආයෙත් ඉතින් ඔයාලගෙ සින්දු සුපිරියි කියන්න වචන නෑ.. ලස්සනයි කියලත් මදි..
ලබන්නාවු සිංහල දෙමල අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🔥centigradz🔥 ❤️🙏❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා centigaze හදවතින්ම ආදරෙයි ❤️❤️
අමරණීය සිංදු ❤ මේ සිංදුව වාදනය නොවුනු අවුරුදු උත්සවයක් ලංකාවේ තියෙන්න නැතුව ඇති. 🙋අනාගතයේ තියෙනෙත් නෑ. #centigradz
මේ සින්දු ට්‍රෙන්ඩින්ග් එද්දි පට්ටම සතුටක් යකුනේ තියෙන්නේ😍❤️
අවුරැදු filing එක එන සුපිරිම සිංදුවක් ❤️
2024 අලුත් අවුරුදු කලින්ම ආපු සෙට් එක 👍
අවුරුදු තිබුණත් නැතත් පොඩි කාලෙ ඉඳන්ම මේ සිංදුව අහද්දි මාරම අවුරුදු feeling එකක් එන්නෙ..මේ සිංදුව හරියට අවුරුද්දෙ කොටසක් වගේ..❤️🎶
❤️
අවුරුදුකාලෙ හිතට වදින සුපිරිම සිංදුවක් 😍😍😍😍😍😍thanks Centigrdz 👍👍👍👍👍👍
මේක බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් ඒ වගේම මේ සිංදුව එක්ක අවුරුදු කලේ අතීතේකට අරන් යනවා සුන්දර ගමකට❤️
ඇත්තටම ඉස්සරනම් අවුරුදු එන්න මාසකෙට විතර කලින් කියා ගන්න බැරි අමුතු හැගීමක් එන්නෙ ඒත් දැන් එක එහෙම දැනෙන්නෙ නැ.. එත් මෙ සිංදුව ඇහෙද්දි එ කාලෙට හිත ඇදිලා යනවා...😘
Woooow superb♥️♥️ ඒ රහ එදා වගේමයි 🥰 වෙනදට අවුරුදු කාලෙට මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැගීම මේ පාර එන්නෙ නෑ🥺
Remake එකක් නෙවෙයි මචං එදා සිංදුවම තමා
ආසම සින්දු වලින් එකක්. Centigradz කියන්නෙ සුපිරියක් ඉතින්...🥺❤ පොඩි කාලෙ ඉදන් තාමත් ආසයි centigradz ලට...❤🤩🥺
❤👍
❤😊
අවුරුදු සිංදු වල main voice එක ඉස්සර ඉදන් 😍❤️🤘🇱🇰 එකම beat එක😍
Centigradz ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .........🥰🥰🥰🥰
ඇත්තට ම අවුරුදු කාලෙට හැම තැනම ඇහෙන්නේ මේ ගීතය.... ❤️❤️ CENTIGRADE ❤️🙏
ඉස්සර අවුදු කාලේ ඇහුන සිංදුවක් තාමා එත් මේ ඇවුරුද්දේ අපට අවුරැදු දැනෙන්නෑ කොහොම උනත් සියලු දෙනට පැතු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා..❤️
centrigradz හදවත තමයි 😘🥺
තිලකවර්ධන එකේ වැඩ කරද්දී සීසන් එකට ඕක දානවා.අතීතය මතක් උනා ❤
තාමත් හොයලාම අහන්න හිතෙන සිංදුවක් .. ❤️
එන්න මේ අලුත් අවුරුද්ද පටන් ගන්න කළින් 1M කරන්න..❤️ (2023) #centigradz
👍💪
2023 අහන සෙට් එක කෝ... ❤
පොඩි කාලෙ මතක් වෙනවා...අවුරුදු හැගුම දැනෙනවා...🥺♥️🔥
superb centigradz 🎶🎶🎶👍👍👍much love ❤❤❤
අවුරුද්ද්ට කලින් ඇහුවත් පස්සෙඇහුවත්. සිංහල අවුරුද්ද අද වගේ හැගීමක් හිතට එන්නෙ❤️❤️Centigrade ලගෙ අවුරුදු සිංදු කියන්නෙ ඉතින් කියන්නවචන නැති හැගීම් දැනෙන සිංදු ටිකක්❤️❤️❤️
තාම අවුරුදු නැතත් අවුරුදු මාර අවුරුදු feelings මේ සිංදුවෙන් දැනෙන්නෙ ❤❤❤❤
පොඩිකාලේ ඉඳලාම ආසම බෑන්ඩ් එක 😍 දැනටත් වෙනසක් නෑ 🥰ඔයාලගේ සින්දු වලට ගහන්න සින්දු ආවෙත් නෑ එන්නෙත් නැති තරම් 💞❤️
කෝම අමතක වෙන්නද.... patta සින්දු collection ekak thama centigratz lage....
මාරම ලස්සනය සින්දුවක්❤️❤️❤️
අම්මෝ අතීතෙටම හිත අරන් ගියා❤️❤️❤️ ඉස්සර centigradz ලාගේ සින්දු වලින් එන ෆීල් එක වෙනමම එකක්.අවුරුදු කියලා ඉස්සර දැනෙන්නේම මේ සින්දුව නිසා❤️❤️❤️❤️❤️💣💣💣💣💣💣
Favorite gang forever 🤤 CENTIGRADZ ❤
මං අවුරුදු කුමාරයා තේරුනෙත් මේ සිංදුවට ගිහින්.. ඒ දවස💟💟💟❤
පොඩිකාලේ ඉදන් අවුරුද්ද ට ඇහෙන සිංදුවක් 💖💗
වෙනමම feeling එකක් 🥺❤️🥳අවුරුදු රස නියමෙට දැනෙනව
2024 අහනවා
මේ සින්දුව හදපු මුල් කාලෙට ආයෙත් යන්න හිතෙනවා ❤️❤️❤️❤️❤️
2023 දී මේ අවුරුද්දෙත් මේ සින්දුව මේ විදිහටම ඇහෙයි 🤘
Patta patta. Aye e katahadawal tika aheddi patta sathutui
තාම බැරි උනා මේ සින්දුවට ගහන්න...එදා වගේම අදත් ආදරෙයි♥️💕🔥
අවුරුදු 100ක් ගියත් මේක play වෙයි❤️
Adooo ආයෙත් 😍😍
Wow.. අනේ ආසම සෝන්ග් එක ඇහෙද්දී නිකන් දැන් අවුරුදු කියලා හිතෙනවා.. මාරම ෆීලින්ග් එකක් එන්නේ.. ලස්සනයි අනේ වොයිස් ❤❤
Aurudu kaleta me sinduwa hama thankama wage thiyenawa......harima lassanai 💕 thank you so much ❤️❤️....මේ වගේ සින්දු දෙනවාට ❤❤
ආශා එදිරිසිංහ ගෙ tv program 1n passe mama me song 1 අහන්න ආවේ .... fe male voice 1 ආශා ge කිව්වා නේ❤❤❤❤❤
ahaaa ready wemu ne awruddata😍
හරිම ලස්සනට කරනවා❤
මේ සින්දුව ඇහෙනකොට හිතට අමුතු සතුටක් එන්නෙ❤️🔥🌹
මුලින්ම music part එක ඇහෙද්දි හිත කොහේදෝ ඈත මතකෙකට ගියා...tv එකේ, ගෙවල් වල, ගම් වල වටපිටාවෙ තිබ්බ අවුරුදු අද නෑ...ඒත් තාමත් ආදරෙයි ඒ කාලෙට ❤️️❤️️❤️️
උබලා නම් brand එකක් බන්..❤ හදවතින්ම සුබ පතනවා උබලගේ ගමනට...🎉 ජය වේවා ♥️
අම්මෝ......මේකෙ වචන නම් අමතක වෙන්නෑ...❤️
අවුරුදු කාලෙට අනිවා ඇහෙන සිංදුවක් 🤗❤️🔥
Centegrsz පිස්සුවක් ❤️
තාමත් අහනවා.පට්ට voice ටිකක්.❤මේ අවුරුද්දටත් සින්දුවක් ඕනි
සුබ අලුත් අවුරුද්දක් වේවා! Centigradz, ජයවේවා❗
ඒ දවස්වල උදේ දවල් රෑක් නැතුව පට්ට යන්න අහපු සිංදු ආයේ මෙහෙම දානකොට අමුතු ගතියක් දැනෙනවා..❤️❤️❤️✌️
ආදරෙයි centigrade 😙❤
හදවතින්ම ආදරෙයි centigradz💗💗
මේ අවුරුද්ද සියලුදෙනාට ම සුබ වුනා නම්, මීට වැඩිය හිතට දැනෙනවා, ඒ හැගීම. මේ සින්දු වේ තියෙන, ලබන අවුරුද්දෙවත් උත්සහ කරමු.මොනවා උනත් ඉස්සර හැගීම් වලට ටිකකට යන්න පුළුවන් වුනා. Thank you CENTIGRADZ
හදවතේ ගායකයෝ ❤️.......
ලස්සන සින්දුවක් ❣❤️
මට දැන් අවුරුදු 17.මට තේරෙන කාලෙ ඉදල මේ සින්දුව අහනවා.
නිහඬ & නිහතමානීව ගමනක් යන brand එකට ජෙසු පිහිටයි 💪🙏🙏🎖️️
මේ දවස්වල ඇහෙන ආසම සහ ලස්සනම සින්දුව .මේ සින්දුවනම් හිතට දැනෙනවා මාර විදියට .අවුරුදු කාලේට මේ සින්දුව ඇහුනේ නැත්නම් කිසි ගතියක් නෑ❤️
🤗❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා
පොඩි කාලෙ වගේම අදටත් ඉතින් හිතේ no.1 🇱🇰💝
Centigradz 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආසම සිංදුවක් ❤️🥺🎶ආසම voice වලින් 🎶🥺👌
රූ වරුණා පද බදනා සිත සනහා නෙතු නලවා හිරු මගුලට හිනැහෙන්නයි. ❤❤
ලස්සනයි song eka...niyamai...2024 auruduth enawa...song eka thama ahanawa...සුපිරි...kiyla wadak ne...
මාරම ලස්සනයි ♥️🥰❤❤
පොඩි කාලේ ඉදන් අහන තාමත් අහන්න ආස සින්දු..🥺😍
❤️❤️❤️❤️❤️ මේවගෙ තවසින්දු ඔනේ
හැමදාම supiriyak 😊😊
තාලය. ලස්සනයි ඇත්තටම😊😊😊😊😊😊😊❤❤❤❤..මාරම ආසයි සින්දු වලට ....😊😊
අපි පොඩි කාලෙ අවුරුදු තමයි අවුරුදු🥺💔 එ හැගීම,සුන්දර අත්දැකීම❤️
අවුරුදු කාලෙට හැම තැනම වගෙ theme song එක ඊටත් වඩා මගෙ පොඩි කාලෙ ඉදලම ආසම බෑන්ඩ් එක🥺❤️🔥
Mageth😍😍😍😘
ua-cam.com/video/60OhAo85iek/v-deo.html 🇦🇪🇦🇪🇦🇪 කුසුම් සරා
Math
2024 ට අහන සෙට් එක කෝ❤
"අයියන්ඩිගෙ හිත අද්දර නොකී කතා රැදුනයි
එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැති වයි"
කොහොම අමතක වෙන්නද මේ සිංදුව.
රධ්‍ය + ශනෙරු❤️
ආදරෙයි දලබුවනේ❤️
2024 අව්රුද්දෙත් මේ සින්දුව අහන අය ko👍❤
2024. අහන අය කො❤❤❤
Radhya varadh nisama aaye ahnwa🥺❤️❤️
රාධ්‍ය වරද් නිසා අයෙම අහන්න හිතුනා දැන් මේක කොහේ ඇහුනත් ඒ දෙන්නව මැවිල පේනවා😊
2024 අප්‍රේල් අහන අය කො ✌️❤️
2024 දිත් අහන සෙට් එක කෝ 😍
අවුරුදු 15කට විතර කලින් තිබුන සිංහල අවුරුදු FEELING එක අත වෙද්දි ඇත්තෙම නෑ. ඉස්සර අවුරුදු වලට මාසෙකට කලින් අවුරුදු FEELING එක ඇඟටම වදිනව. මේ කාලෙ අවුරුද්දට කලින් දවසෙ වත් කිසිම අවුරුදු FEELING එකක් නෑ. මේ සිංදුව ඉස්සර ITN එකේ අවුරුදු කාලෙට නිතරම යනව. අවුරුදු නැකත් එනකං ගෙදර අය එක්ක ITN එක බලබල තමා ඉන්නෙ. අවුරුදු 15කට විතර කලින් තිබුන සිංහල අවුරුදු හැඟීම දැං නැති වුනාට. මේ සිංදුව ඇහෙද්දි අවුරුදු 15ක් විතර ආපස්සට යනව. ᴺᴼˢᵀᴬᴸᴳᴵᴬ ᶠᴼᴿᴱⱽᴱᴿ 🇱🇰
සිරාවටම. වෙනදා හුලගෙන් පවා දැනෙනවා බන් අවුරුදු ඇවිත් කියලා. දැන් එහෙම නෑ බන්. ආසවෙන් කොල්ලො එක්ක ඇවිද්දා ඇදුම් ගන්න.. අම්මල ආච්චිලා එකතුවෙලා පරණ දේවල් කතා කර කර කැවිලි හැදුවා. ඒ ඔක්කොම මතක් වෙනවා. ඒ අතීතෙට යන්න ගොඩාක් ආසයි. ඒත් බෑ. දැන් නම් අවුරුදු කියලා එකක් නෑ. වෙනදා වගෙමා ගෙවිලා යනවා. 😥
අනිවරෙන් සගෝ
අනිවාරෙන්. ITN එකයි.., මේ සින්දුවයි.. ❤️ ඒ කාලෙ අවුරුදු feeling එක කියලා නිම කරන්න බෑ..
අයියන්ඩිගේ හිත අද්දර නොකී කතා රැදුනයි....❤❤
Radhya ❤️ Warad
රැල්ලට නොගිය පෙරලිකාර සිංදුවක් 🔥🖤
2024 ❤❤ 🎵🎵🎵 අපි වයසට යනකන්ම රසවිදින්න පුළුවන් මේ සිංදු නම් ❤️ ලෝකෙ කොහේ හිටියත් මේ සිංදු ඇහෙද්දි හැම කෙනෙක්ම හිතින් ලංකාවට එනවා 🥺
අවුරුද්ද කිට්ටු වෙද්දි මේ සිංදු අහන්නෙ මං විතරද🤗🥰
වචනයේ පරිසමාප්තියෙන්ම "අලුත් අවුරුද්ද" කියන තැනදී මතකෙට නැගෙන එකම මිහිරි නාදය.. සදා නොමැකෙන මිහිරියාවක්.. නොමැකෙන band එකක්.. ❤️❤️❤️
නම ඇහුවත් පිස්සු වැටෙන 🥺මන් ආසම band එක..🥰 music එකෙන් උනත් අඳුරගන්න පුලුවන් වෙනම අනන්‍යතාවයක් තියෙන්නේ.. මෙ සිංදුව වගෙම අනිත් හැම සිංදුවක්ම මාරම ලස්සනයි..ගොඩක් feel වෙනවා.. good luck centigradz.💝😍
සිරාවට මේ සිංදුව අහනකොට එදා වගේම අදත් මාරම ෆීලින් එකක් එන්නේ...අවුරුදු උත්සවයක නම් මේ මියුසික් එක වරදින් නෑ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤සුපිරියි.
අමරණීයයි බං උබලා..අපිට වයසට ගියාම ගැම්මෙන් කියන්න පුලුවන් ඕක අපේ කාලේ ආපු සින්දුවක් කියලා අපේ ලමයින්ට ❤️
අවුරුදු උත්සව වල Theme song එක ❤
අවුරුදු සින්දු නම් CENTIGRADZ තමයි ❤
අනේ ඔය සිංදුව මේ දවස් වල කටේම තියන එක❤️ පරණ රහ අදටත් එහෙමයි🥺👀
😥❤️ ජීවිතේ ලස්සනම කාලේ අවුරුදු සැමරුවෙ මේ සින්දු එක්ක
හරිම ලස්සනට කරනවද
එකඟයි
Ai dan katha welada 😂😂😂😂
❤
පරණ centigradz! අමතක මතක ගොඩක් මතක් වෙනවා!
Asha edirisingha අක්කාගේ female voice එක කියලා දැන ගත්තාට පස්සේ ආයේ බලන්න ආවා.
හරිම ලස්සනයි ❤
ආයෙත් ඉතින් ඔයාලගෙ සින්දු සුපිරියි කියන්න වචන නෑ.. ලස්සනයි කියලත් මදි..
ලබන්නාවු සිංහල දෙමල අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🔥centigradz🔥 ❤️🙏❤️
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා centigaze හදවතින්ම ආදරෙයි ❤️❤️
අමරණීය සිංදු ❤
මේ සිංදුව වාදනය නොවුනු අවුරුදු උත්සවයක් ලංකාවේ තියෙන්න නැතුව ඇති. 🙋
අනාගතයේ තියෙනෙත් නෑ.
#centigradz
මේ සින්දු ට්‍රෙන්ඩින්ග් එද්දි පට්ටම සතුටක් යකුනේ තියෙන්නේ😍❤️
අවුරැදු filing එක එන සුපිරිම සිංදුවක් ❤️
2024 අලුත් අවුරුදු කලින්ම ආපු සෙට් එක 👍
අවුරුදු තිබුණත් නැතත් පොඩි කාලෙ ඉඳන්ම මේ සිංදුව අහද්දි මාරම අවුරුදු feeling එකක් එන්නෙ..
මේ සිංදුව හරියට අවුරුද්දෙ කොටසක් වගේ..❤️🎶
❤️
අවුරුදුකාලෙ හිතට වදින සුපිරිම සිංදුවක් 😍😍😍😍😍😍thanks Centigrdz 👍👍👍👍👍👍
මේක බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් ඒ වගේම මේ සිංදුව එක්ක අවුරුදු කලේ අතීතේකට අරන් යනවා සුන්දර ගමකට❤️
ඇත්තටම ඉස්සරනම් අවුරුදු එන්න මාසකෙට විතර කලින් කියා ගන්න බැරි අමුතු හැගීමක් එන්නෙ ඒත් දැන් එක එහෙම දැනෙන්නෙ නැ.. එත් මෙ සිංදුව ඇහෙද්දි එ කාලෙට හිත ඇදිලා යනවා...😘
Woooow superb♥️♥️ ඒ රහ එදා වගේමයි 🥰 වෙනදට අවුරුදු කාලෙට මේ සින්දුව ඇහෙද්දි දැනෙන හැගීම මේ පාර එන්නෙ නෑ🥺
Remake එකක් නෙවෙයි මචං එදා සිංදුවම තමා
ආසම සින්දු වලින් එකක්. Centigradz කියන්නෙ සුපිරියක් ඉතින්...🥺❤ පොඩි කාලෙ ඉදන් තාමත් ආසයි centigradz ලට...❤🤩🥺
❤👍
❤😊
අවුරුදු සිංදු වල main voice එක ඉස්සර ඉදන් 😍❤️🤘🇱🇰 එකම beat එක😍
Centigradz ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .........🥰🥰🥰🥰
ඇත්තට ම අවුරුදු කාලෙට හැම තැනම ඇහෙන්නේ මේ ගීතය.... ❤️❤️
CENTIGRADE ❤️🙏
ඉස්සර අවුදු කාලේ ඇහුන සිංදුවක් තාමා එත් මේ ඇවුරුද්දේ අපට අවුරැදු දැනෙන්නෑ කොහොම උනත් සියලු දෙනට පැතු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා..❤️
centrigradz හදවත තමයි 😘🥺
තිලකවර්ධන එකේ වැඩ කරද්දී සීසන් එකට ඕක දානවා.අතීතය මතක් උනා ❤
තාමත් හොයලාම අහන්න හිතෙන සිංදුවක් .. ❤️
එන්න මේ අලුත් අවුරුද්ද පටන් ගන්න කළින් 1M කරන්න..❤️ (2023) #centigradz
👍💪
2023 අහන සෙට් එක කෝ... ❤
පොඩි කාලෙ මතක් වෙනවා...අවුරුදු හැගුම දැනෙනවා...🥺♥️🔥
superb centigradz 🎶🎶🎶👍👍👍
much love ❤❤❤
අවුරුද්ද්ට කලින් ඇහුවත් පස්සෙඇහුවත්. සිංහල අවුරුද්ද අද වගේ හැගීමක් හිතට එන්නෙ❤️❤️
Centigrade ලගෙ අවුරුදු සිංදු කියන්නෙ ඉතින් කියන්නවචන නැති හැගීම් දැනෙන සිංදු ටිකක්❤️❤️❤️
තාම අවුරුදු නැතත් අවුරුදු මාර අවුරුදු feelings මේ සිංදුවෙන් දැනෙන්නෙ ❤❤❤❤
පොඩිකාලේ ඉඳලාම ආසම බෑන්ඩ් එක 😍 දැනටත් වෙනසක් නෑ 🥰
ඔයාලගේ සින්දු වලට ගහන්න සින්දු ආවෙත් නෑ එන්නෙත් නැති තරම් 💞❤️
කෝම අමතක වෙන්නද.... patta සින්දු collection ekak thama centigratz lage....
මාරම ලස්සනය සින්දුවක්❤️❤️❤️
අම්මෝ අතීතෙටම හිත අරන් ගියා❤️❤️❤️ ඉස්සර centigradz ලාගේ සින්දු වලින් එන ෆීල් එක වෙනමම එකක්.අවුරුදු කියලා ඉස්සර දැනෙන්නේම මේ සින්දුව නිසා❤️❤️❤️❤️❤️💣💣💣💣💣💣
Favorite gang forever 🤤 CENTIGRADZ ❤
මං අවුරුදු කුමාරයා තේරුනෙත් මේ සිංදුවට ගිහින්.. ඒ දවස💟💟💟❤
පොඩිකාලේ ඉදන් අවුරුද්ද ට ඇහෙන සිංදුවක් 💖💗
වෙනමම feeling එකක් 🥺❤️🥳අවුරුදු රස නියමෙට දැනෙනව
2024 අහනවා
මේ සින්දුව හදපු මුල් කාලෙට ආයෙත් යන්න හිතෙනවා ❤️❤️❤️❤️❤️
2023 දී මේ අවුරුද්දෙත් මේ සින්දුව මේ විදිහටම ඇහෙයි 🤘
Patta patta. Aye e katahadawal tika aheddi patta sathutui
තාම බැරි උනා මේ සින්දුවට ගහන්න...එදා වගේම අදත් ආදරෙයි♥️💕🔥
අවුරුදු 100ක් ගියත් මේක play වෙයි❤️
Adooo ආයෙත් 😍😍
Wow.. අනේ ආසම සෝන්ග් එක ඇහෙද්දී නිකන් දැන් අවුරුදු කියලා හිතෙනවා.. මාරම ෆීලින්ග් එකක් එන්නේ.. ලස්සනයි අනේ වොයිස් ❤❤
Aurudu kaleta me sinduwa hama thankama wage thiyenawa......harima lassanai 💕 thank you so much ❤️❤️....මේ වගේ සින්දු දෙනවාට ❤❤
ආශා එදිරිසිංහ ගෙ tv program 1n passe mama me song 1 අහන්න ආවේ .... fe male voice 1 ආශා ge කිව්වා නේ❤❤❤❤❤
ahaaa ready wemu ne awruddata😍
හරිම ලස්සනට කරනවා❤
මේ සින්දුව ඇහෙනකොට හිතට අමුතු සතුටක් එන්නෙ❤️🔥🌹
මුලින්ම music part එක ඇහෙද්දි හිත කොහේදෝ ඈත මතකෙකට ගියා...tv එකේ, ගෙවල් වල, ගම් වල වටපිටාවෙ තිබ්බ අවුරුදු අද නෑ...ඒත් තාමත් ආදරෙයි ඒ කාලෙට ❤️️❤️️❤️️
උබලා නම් brand එකක් බන්..❤ හදවතින්ම සුබ පතනවා උබලගේ ගමනට...🎉 ජය වේවා ♥️
අම්මෝ......මේකෙ වචන නම් අමතක වෙන්නෑ...❤️
අවුරුදු කාලෙට අනිවා ඇහෙන සිංදුවක් 🤗❤️🔥
Centegrsz පිස්සුවක් ❤️
තාමත් අහනවා.පට්ට voice ටිකක්.❤මේ අවුරුද්දටත් සින්දුවක් ඕනි
සුබ අලුත් අවුරුද්දක් වේවා! Centigradz, ජයවේවා❗
ඒ දවස්වල උදේ දවල් රෑක් නැතුව පට්ට යන්න අහපු සිංදු ආයේ මෙහෙම දානකොට අමුතු ගතියක් දැනෙනවා..❤️❤️❤️✌️
ආදරෙයි centigrade 😙❤
හදවතින්ම ආදරෙයි centigradz💗💗
මේ අවුරුද්ද සියලුදෙනාට ම සුබ වුනා නම්, මීට වැඩිය හිතට දැනෙනවා, ඒ හැගීම. මේ සින්දු වේ තියෙන, ලබන අවුරුද්දෙවත් උත්සහ කරමු.මොනවා උනත් ඉස්සර හැගීම් වලට ටිකකට යන්න පුළුවන් වුනා. Thank you CENTIGRADZ
හදවතේ ගායකයෝ ❤️.......
ලස්සන සින්දුවක් ❣❤️
මට දැන් අවුරුදු 17.මට තේරෙන කාලෙ ඉදල මේ සින්දුව අහනවා.
නිහඬ & නිහතමානීව ගමනක් යන brand එකට ජෙසු පිහිටයි 💪🙏🙏🎖️️
මේ දවස්වල ඇහෙන ආසම සහ ලස්සනම සින්දුව .මේ සින්දුවනම් හිතට දැනෙනවා මාර විදියට .අවුරුදු කාලේට මේ සින්දුව ඇහුනේ නැත්නම් කිසි ගතියක් නෑ❤️
🤗❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා
පොඩි කාලෙ වගේම අදටත් ඉතින් හිතේ no.1 🇱🇰💝
Centigradz 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආසම සිංදුවක් ❤️🥺🎶
ආසම voice වලින් 🎶🥺👌
රූ වරුණා පද බදනා සිත සනහා නෙතු නලවා හිරු මගුලට හිනැහෙන්නයි. ❤❤
ලස්සනයි song eka...niyamai...2024 auruduth enawa...song eka thama ahanawa...සුපිරි...kiyla wadak ne...
මාරම ලස්සනයි ♥️🥰❤❤
පොඩි කාලේ ඉදන් අහන තාමත් අහන්න ආස සින්දු..🥺😍
❤️❤️❤️❤️❤️ මේවගෙ තවසින්දු ඔනේ
හැමදාම supiriyak 😊😊
තාලය. ලස්සනයි ඇත්තටම
😊😊😊😊😊😊😊❤❤❤❤..
මාරම ආසයි සින්දු වලට
....😊😊
අපි පොඩි කාලෙ අවුරුදු තමයි අවුරුදු🥺💔
එ හැගීම,සුන්දර අත්දැකීම❤️