Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිතුවිලි හාරනාමතකය පාරනානුඹ පෙර කාරණා ගෙනානීරස චේතනාඒ රුව වේදනාසිහිනෙක ඈ සිනාසෙනාතරුකැට දිලිසෙන්නා වූ මේ යාමේසඳ ඝනඳුර අතරින් යලි නේනා සේඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලාපිය සටහන් වැදුනානම් මේ පාරේදනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේකිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලාමම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනාමම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනාඅයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනාඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනාඑපිටට සීමාවේ තනිවුනු වේලාවේනොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනානුඹ අද මුලාවේ මම අද හිනාවේනුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනාමේ හුලඟ තාම එහෙමමයිගහ කොල තා එහෙමමයිවෙනස් අපි දෙන්නා කන රහ තමයිමගෙ නිදහසට වූ තහනමයිමා හා වෙසෙන්න අමාරුහිත කියවිය හැක මූනෙන්දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියිඑපිටට සීමාවේ තනිවුන වේලාවේදැන් මට පේන තරම්නුඹ අද මුලාවේ මම අද හිනාවේදැනුනද ඕන තරම්හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේසඳ ඝනඳුර අතරින් යලි නේනා සේඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලාපිය සටහන් වැදුනානම් මේ පාරේදනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේකිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
I love you ❤❤❤😢😢
⭐
@@SehansiSanaya-jj1wk 🥲
❤🎶😓
නිහඩව දරා ගැනිමේ එක් පරිච්ඡේදයක් විය හැකිය මෙය ..! 💗💐
Supiri bn
Masterpiece 💜🪄
fire ❤
❤
..💆🎧..
🌀⚕️✨️
Pissuwk 🥺❤️🩹
🧿🙇♀️
Fvo ❤️
✨🎼
🙇♀️🖤
😔❤️🩹🥀
Loop for me 🥺❤
💗💗
❤❤
❤😪
💆🖤
🥺🥺🥺🥺
😇
🥀🖤
2024🙂💔
🧡
2024 August anyone?
සිතුවිලි හාරනා
මතකය පාරනා
නුඹ පෙර කාරණා ගෙනා
නීරස චේතනා
ඒ රුව වේදනා
සිහිනෙක ඈ සිනාසෙනා
තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා
එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා
මේ හුලඟ තාම එහෙමමයි
ගහ කොල තා එහෙමමයි
වෙනස් අපි දෙන්නා කන රහ තමයි
මගෙ නිදහසට වූ තහනමයි
මා හා වෙසෙන්න අමාරු
හිත කියවිය හැක මූනෙන්
දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි
එපිටට සීමාවේ තනිවුන වේලාවේ
දැන් මට පේන තරම්
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
දැනුනද ඕන තරම්
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්
තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
I love you ❤❤❤😢😢
⭐
@@SehansiSanaya-jj1wk 🥲
❤🎶😓
නිහඩව දරා ගැනිමේ එක් පරිච්ඡේදයක් විය හැකිය මෙය ..!
💗💐
Supiri bn
Masterpiece 💜🪄
fire ❤
❤
..💆🎧..
🌀⚕️✨️
Pissuwk 🥺❤️🩹
🧿🙇♀️
Fvo ❤️
✨🎼
🙇♀️🖤
😔❤️🩹🥀
Loop for me 🥺❤
💗💗
❤❤
❤😪
💆🖤
🥺🥺🥺🥺
😇
🥀🖤
2024🙂💔
🧡
2024 August anyone?
❤
❤
❤