King coconuts were perfectly sweet & tender for juice, dessert as well for a curry! | Traditional Me

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @TraditionalMe
    @TraditionalMe  2 роки тому +510

    Watch all videos - playlist ua-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | මහ ඉඩමෙ කෙළවරේ අලුත් තැඹිලි ගහක් පීදිලා. ඉඩම මැදින් යනවට වැඩිය වෙල අද්දිරින් ගොඩ වුනාම එතනට යන්න ලේසියි. ගෙඩි තිහකට කිට්ටු වෙන්න තියෙන ඒ තැඹිලි වල්ල උස්ස ගෙන එනව නම් ඒ මල්ලිටම කියල තමයි. ඉතිං මං මල්ලිත් අඬගහගෙන උදේම ගියා තැඹිලි වල්ල කපන් එන්න. පැල ගහක් නිසා ගහේ නගින්න ඕන වුනේ නෑ.
    ළපටි තැඹිලි ගෙඩිය මෝරන්න පටන්ගත්ත ගමන් තමයි හොඳටම රස තියෙන්නෙ. එතකොට තැඹිලි පොල් කටුව හයි වීගෙන එන්න පටන් ගන්නවා. ඇතුලෙ වතුර ලුණු රසයෙන් පැණි රසයට හැරෙන්න ගන්නවා. ඒ වගේම ඇතුළෙ ලොඳ හැදෙන්නත් පටන් ගන්නවා. අපිත් තැඹිලි කපල තියෙන්නෙ හරියටම මෙන්න මේ කාලෙ.
    මේ දවස්වල දවල්ට රස්නෙ නිසා තැඹිලි කියන්නෙ දිව්‍ය අවුසදයක් වගේ බීමක්. ඇඟ සිසිල කරන ගුණය වගේම මද්දහන පහුවුනායින් පස්සෙ තැඹිලි බොනව කියන්නෙත් සෙම ලෙඩ වලට ආරාධනා කලා වගේ. මල්ලි නම් ගෙදර ආපු ගමන් තැඹිලි ගෙඩි දෙකක්ම කපාගෙන බිව්වා. තැඹිලි වතුරෙන් රසම රස බීමක් හදන්න හිතාගත්තු නිසා මම තැඹිලි බිව්වෙ නෑ.
    තැඹිලි ලපටි නිසා පොල් කටුව ⁣මෝරල තිබුනෙ නෑ. අත්තම්මා ගොඩාක් ආස හින්දා තැඹිලි කහකඩ (නොමේරු පොල්කටුව) වලින් වෑංජනයක් හැදුවා. කහකඩ වෑංනේ කියන්නෙ අපේ අත්තම්මා ඒ කාලෙ ඉඳලම හදපු එකක්. අත්තමගෙත් අත්තම්මා ඒක හදන විදියටම තමයි අපේ අත්තම්මත් මටඒ කහකඩ වෑංජනේ හදන්න කියල දුන්නෙ. කහකඩ වෑංජනේ හරිම රසයි. ලුණු ගොරක දාල තම්බල දිය ඇරල ගත්තම කහක⁣ඩ කෑලි තව මෙලෙක් වෙනවා. මේ වෑංජනේ හරියටම සම්ප්‍රදායික සිංහල පොලොස් වෑංජනයක් වගේමයි.
    කොමඩු පලුවක යුෂයි පැණි දොඩම් යුෂයි තැඹිලි වතුරත් එක්ක මුහු කරල හදාගත්ත බීම එකට ලපටි ලොඳත් හූරල දැම්මා. තැඹිලි වතුරෙ තියෙන පැණි රහට දොඩම් යුෂ එකතු වුනාම අමුතුම මිහිරි රසක් හැදෙනවා. මං ඒකට හරිම ආසයි.
    මම හිතුවෙවත් නැති විදියට අපේ මල්ලිත් රසම රස අමුතුම අමුතු අතුරුපසක් හදලා. ඒ හදපු අතුරුපසේ තැනින් තැන තියෙන ජම්බෝල රේණු වලින් අමුතුම ⁣ලස්සනක් එකතු වෙලා. ඒ ජම්බෝල රේනු හැපිලා කස්ටඩ් එකේ තියෙන කිරි රසයට මුසු වුනාම කට ඇතුළෙම අමුතුම මිහිරක් මතුවෙනවා. ඇත්තටම ඒ අතුරුපස මම හිතුවට වඩා රසම රස අතුරුපසක්. ඒවා අත්තම්මත් හරිම ආසාවෙන් රසවිඳිනවා දැක්කා.
    ආදරයෙන් නදී 💜

    • @jessica-jl2rk
      @jessica-jl2rk 2 роки тому +3

      where are u nadee..are u good ??
      i miss u 😄

    • @udenipiumika1040
      @udenipiumika1040 2 роки тому +3

      💓💓💓💓💓 my favorite

    • @rofitiasariagustin1527
      @rofitiasariagustin1527 2 роки тому +4

      I'm really looking forward to your video.. why did you make the video so long 😣

    • @bandarahema7563
      @bandarahema7563 2 роки тому +6

      හැබැයි ඒ තැබිලි කට්ටෙන් හදන මාළුව අද තමයි දැක්කේ හදපු විදිහට රසත් ඒ වගේම ඇති කියලා හිතුනා 🌹සුභ පැතුම්. 🌸දෙන්නටම බුදුසරණයි 🙏

    • @lorenadelgado7522
      @lorenadelgado7522 2 роки тому +1

      Sube más seguido videos me gustan mucho. Felicidades desde México 🙋🏼‍♀️🌻

  • @mozart4128
    @mozart4128 2 роки тому +237

    I am Indian and reside in Austria. Your King Coconut made me to remember my child days. In 1977 as 5 year old child i traveled to Sri Lanka and got jaundice. I was hospitalized in Ratnam Hospital. The doctor told to drink maximum King Coconut water to bring the liver in order. There was someone next to my room neighbor from Wattla(whose name I dont want to disclose) asked their family members to bring king coconuts from their own field and for 2 weeks got it which improved my health. I am Tax Consultant and earn well, and right from child hood I am traveling earlier as son of Engineer of Air India and now with my own funds. I have traveled many countries but never saw anywhere friendly people like Sri Lankans

    • @jocylenebrillo1756
      @jocylenebrillo1756 2 роки тому +2

      ❤️🇵🇭

    • @gamunukamal6705
      @gamunukamal6705 2 роки тому +3

      Thank you mozart4128 .your commet approved that how beautiful your heart is.

    • @mozart4128
      @mozart4128 2 роки тому +3

      @@gamunukamal6705 I live in Austria. I have friends in Wattla, kelinya and other parts of Srilanka. I have tried to contact my friends,but no one replied. Please let me know how is Wattla during this time when island is suffering from calamities

    • @halahakoneroshi6660
      @halahakoneroshi6660 2 роки тому +1

      I Saw Your Kind Message I Am From Sri Lanka.Thank You So Much Am Working In Israel.I Respect Your kind About people Of My Country.

    • @nussibegum1522
      @nussibegum1522 Рік тому +1

      Bohoth shukriya phir kabi aya karo

  • @march381
    @march381 2 роки тому +60

    Dear Nadee, stay strong, my dear ... We always wish for a better situation for your country's current situation... We always wish for a miracle to happen... Stay safe, Nadee, brother, and Grandma...🦚

  • @iuhacademy3568
    @iuhacademy3568 2 роки тому +28

    අලුතින් වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ.වෙනදා වගේ ම අදත් ඔයාලා සාර්ථකයි.සුබපැතුම් ඔයාලට.ලංකාවට ලොකු ආඩම්බරයක් ඔයාලා වගේ තරුණ තරුණියන්.

  • @hritoyyyangeloww1821
    @hritoyyyangeloww1821 2 роки тому +10

    I love your relationship with your brother! He is so sweet and helpful!!! Thank you for your videos ❤️

  • @damianodaggon375
    @damianodaggon375 2 роки тому +12

    Im glad to see your video again all the way from Philippines.🇸🇽

  • @ЛпшлКшл
    @ЛпшлКшл 2 роки тому +8

    👍молодцы ребята.Вы самые богатые в мире.Среди природы,чистые продукты и чистые души.

  • @samanthikakumari7740
    @samanthikakumari7740 2 роки тому +23

    ගම නම් හරිම ලස්සනයි ❤ හදපු කෑමත් හරිමත් හරිම ශෝයි , ලංකාවේ මේ වගේ කෑම තියනවාද කියලත් පුදුමයි 💕 හරිම හොද වීඩියෝ එකක් ❤❤❤❤❤❤❤

  • @Nisahdi1017
    @Nisahdi1017 2 роки тому +54

    As a Sri Lankan I am really proud of our culture and you both. Thank you both for introducing wonderful recipes .........

    • @mozart4128
      @mozart4128 Рік тому

      i have travelled many many many countries. But Srilanka is best

  • @memchoubiksh1869
    @memchoubiksh1869 2 роки тому +16

    ♥️♥️♥️Beautiful scenery
    Beautiful place
    Green zone
    No air pollution
    Fresh water
    Fresh air
    Fresh vegetables and fruits
    Healthy and tasty
    Good cooking
    Brother and sister
    Labourer family
    I love your family♥️♥️♥️👍👍👍🙏🙏🙏

  • @prameelabalan8942
    @prameelabalan8942 2 роки тому +53

    Dear Nadee,
    I am from Kerala India
    I just love watching your Videos. It is so peaceful watching both of you cook.
    The variety is so good.
    Never knew about the King Coconut shell curry. Must ask my Hubby about it.
    We have our own Wadi here in Alibaug n lot of Coconut Trees too. So must try out your recipes.
    I have Shared your videos with my friends n also Subscribed to your Channel.
    Love n Blessings from *India*

  • @outofhome99
    @outofhome99 2 роки тому +7

    මේ බීම එක ඇත්තටම හරිම රසයි.මාත් අද හැදුවා.අක්කට ගොඩාක් ස්තුතියි ඒක අපිට කියලා දුන්නට.සරල හරිම විනෝද පවුලක්.ගැමි ජීවිතය සරලව කියලා දෙනවා.හදවතින් සුබ පතනවා
    මන් නිශූ

  • @shashikantkamble2745
    @shashikantkamble2745 2 роки тому +2

    मुलगीने व तीच्या भावाने आठ दिवसा पूर्वी संत्र, मोसंबी,नारळ पाणी, कंलीगड पासून बनविलेले सरबत रेसिपीज अतिशय सुंदर इतर रेसिपीज अतिशय सुंदर अप्रतिम मुलगीचे तीच्या भावाचे मनापासुन हार्दिक अभिनंदन. मुलगी फारच सुंदर आहे.👌👌❤❤❤❤❤

  • @shehansankalpa
    @shehansankalpa 2 роки тому +9

    කහකඩ කියලා දෙයක් දන්නෙත් අදමයි. Thanks & Thripple gem bless you Akka,Malli & Aththamma❤️

  • @curlyqueen5330
    @curlyqueen5330 2 роки тому +1

    I want brother like him, who don't want to ask for anything, who will give me surprises by his own dish, he never wait for the time when someone tells him to do some work, everyone in this video have mutual understanding between themselves.. keep it up guys, don't change, help each other like this only

  • @malanimalani2049
    @malanimalani2049 2 роки тому +129

    ඇත්තටම මම පුදුම වුනා මේවගේ රෙසිපි අපේ රටේ තියනවා දැක්ක පලමු වතාව ඔයාටත් මල්ලීට ගොඩාක්ම ස්තුතිය. මේවගේ අපේ සිංහල කෑම හදුනා දීම පිලිබදව

    • @lifeinthetropics3579
      @lifeinthetropics3579 2 роки тому

      whats the title of the background music?

    • @user-lq7hh5ni9c
      @user-lq7hh5ni9c 2 роки тому +3

      Check with yourself, your language sounds so ugly, beacuse Singla multi crossbreed of Sanskriti, pakrit and other languages.. You knew I'm from India.. Better to speak English, it's global language.

    • @lifeinthetropics3579
      @lifeinthetropics3579 2 роки тому

      @@user-lq7hh5ni9c i dont understand what you mean

    • @hsuyaarchives2526
      @hsuyaarchives2526 2 роки тому +2

      @@lifeinthetropics3579 sinhalese people went from modern day orissa and west bengal called Singhbhumi to Sri Lanka . Have you ever wondered why Lion is so respected and are part of culture in Sri lanka even when there are no lions and never were . It's because Singhalese were from Bengal and Orissa . Spoken Singhalese matches to Oriya which itself is Sanskrit derived and Sort of prakrit .....These migrations happened 2000-3000 years ago and also during Gupta and Maurya period .

    • @rithunisanasala1097
      @rithunisanasala1097 2 роки тому +1

      @@user-lq7hh5ni9c a you jealous......your Hindi language also very ugly sound...............

  • @ahmedidris6468
    @ahmedidris6468 2 роки тому +1

    What a blessed country everything you just pick from back yard and eat that's all

  • @idakristiana3742
    @idakristiana3742 2 роки тому +7

    Akhirnya ada video baru Anda yang ditayangkan dan saya segera menontonnya, terimakasih banyak 🙏 salam cinta dari Indonesia🙏😘💕

  • @msmsks140
    @msmsks140 2 роки тому +2

    හැමදාමත් වගේ වෙනස්ම විදිහට අලුත්ම නිර්මාණ, අනන්‍යය වූ සුන්ඳරත්වයත් සමගම...විශිෂ්ඨයි...ජයම වේවා..තෙරුවන් සරණයි...

  • @nuraishah1184
    @nuraishah1184 2 роки тому +82

    Hi Fairy back in action with your brother, after a long break. Those were so lovely looking coconuts. You cooked the soft shells of the coconuts. I had no idea that the soft shells were edible. You make a combination of coconut water, orange juice and watermelon juice with a touch of mint. Sure looks like a luscious thirst quencher. Then comes Malee with an appetizing milk porridge, garnished with pomelo. Wow, all so well made to please sweet grandmother by two loving, adorable grandchildren. May God bless you all with good health, unity, love and happiness always. All the best. With lots of love.😍

    • @buddhimathiejayasekera7064
      @buddhimathiejayasekera7064 2 роки тому +1

      ❤️❤️❤️

    • @mericialexander4486
      @mericialexander4486 2 роки тому +3

      This reminds me of the land of my birth Trinidad.Everything looks sooo good.My number 1 youtube channel.Your videos are soo few and far between I guess that makes it extra special.Love from Lawrenceville Ga.USA

    • @gitapatel1370
      @gitapatel1370 Місяць тому

      😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋looks so testy.🙏🏻🙏🏻

  • @tariqlaghari1981
    @tariqlaghari1981 2 роки тому +21

    Hello i and my wife watchnyour every video, we are from pakistan, we came to srilanka after watching your videos. we reached srilanka on 12th february 2022 and returned on 21st february 2022. we saw hikadowa, Galle, colombo cities. Beautiful beaches, beutiful country lovely people.

    • @orchid3457
      @orchid3457 2 роки тому +3

      Glad that you liked our country. Come again for there are so many other places to see. You are always welcome!

  • @สวนบ้านลานดิน

    สุดยอดของการนำเสนอ
    ฉันหลงใหลในวีดีโอคลิปนี้ของคุณชอบมากค่ะ 👍

  • @imloan2
    @imloan2 8 місяців тому

    I can only dream about your life. The fun, the hard work, the delicious food you harvest and prepare yourself, the places you go and the people you meet, a supportive community that cares. You are truly a lucky woman. Many good wishes and much love to your family. Wishing you a lucky year.

  • @derekpo1729
    @derekpo1729 2 роки тому +9

    love from India to all you lovely people from traditional Me. love all your authentic recipes. God bless you all.

  • @ТИи-н8щ
    @ТИи-н8щ 2 роки тому +2

    Молодцы так жить и надо баловать коктейлем и десертом молодец брат и сестра маму позвали покушать ,👍👍👍👍💋💋💋

  • @lakmalichandrasena1589
    @lakmalichandrasena1589 2 роки тому +9

    අම්මෝ සෑහෙන කාලෙකින්.. මාසෙකට වැඩි මිසක් අඩු නම් නෑ හොදේ... මගබලාගෙන හිටියේ අප්පා ඔයාලා එනකම් 😍😍😍😍

  • @arungopimohan
    @arungopimohan 2 роки тому +5

    We have very similar culture, good to know. Love from Kerala(South India)

  • @swaminathan1814
    @swaminathan1814 2 роки тому +17

    Coconut is very fresh and coconut and water melon mixed juice very yummy and tasty dear 👌👌👌. Place also very beautiful. Especially your video. Very long back I saw you today, very happy dear 🤗🤗

  • @islandgirl1796
    @islandgirl1796 2 роки тому +1

    I love the Juice so natural and pure...and with the coconut curry, no offense, first time in my 36yrs of living I have seen and came to know that coconut shell can be cooked as curry..I wonder how the taste will be like..so blessed of how we can make use of all this God's Creation🥰

  • @San-tp8ss
    @San-tp8ss 2 роки тому +6

    A video a month - this talks about the efforts and emphasis on quality instead of money
    Keep rocking!

  • @virginiajuarez8158
    @virginiajuarez8158 2 роки тому +1

    Por favor, por favor sube más videos, me relajan mucho, sufro de anciedad y con tus videos me tranquilizó y me divierto y aprendo nuevas recetas, pero subes muy pocos videos, por favor no me dejes sin verte. 🙏

  • @rowenarowena8766
    @rowenarowena8766 2 роки тому +14

    Aloha from Hawaii USA 🇺🇸
    Love your vlogs with you, grandma and your brother! Educational, Entertaining and super funny with your brother! Good job!

  • @shelovesavocado
    @shelovesavocado 2 роки тому +7

    this is a very interesting video! I like a cooking video that shows how local people use their nature resources!

  • @anuranjrajesh6914
    @anuranjrajesh6914 2 роки тому +20

    എല്ലാ ദിവസവും വീഡിയോ വന്നോ എന്ന് നോക്കാറുണ്ട് ❤️❤️❤️👌👌👌

  • @andreanelson6937
    @andreanelson6937 2 роки тому +1

    Peace and Love Traditional Me: Your UA-cam channel is simply Outstanding. Your family Farm is a Paradise of Nature at it's best. absolutely breath taken. your brother is so helping and caring.You have the Rich life of the Outdoors, enjoying fresh Air, Animals and the good food without chemicals. You are Blessed. Stay UNSTOPPABLE!😇

  • @pramodyakaumali
    @pramodyakaumali 2 роки тому +4

    ඇත්තටම මේ youtube channel එක මට අද හම්බුනේ... ඒකත් Fb එකේ Study with Gimi page එකෙන් suggest කරල තිබුන නිසා... Foreigners ලගෙ comments දැක්කම ගොඩාක් සතුටු හිතුන... මොකද අපේ රටේ කෙනෙක් කරන වෙනස්ම දේකට ලැබෙන අගය කිරීම් නිසා... Keep it up Akki... So proud about you! ❤️

  • @alejandroproman1745
    @alejandroproman1745 2 роки тому +3

    Que hermoso,ese lugar y la gran humilda de esta familia,lo mas bonito es,que bien se lleban y comparten como hermanos.admiro la esquisites y la variedad de platillos que elavoran con los cocos

  • @rajeswaribalakrishnan9285
    @rajeswaribalakrishnan9285 2 роки тому +14

    So happy to see u all after a long wait,Nadee.Another refreshing video

  • @theoptimist5824
    @theoptimist5824 2 роки тому +75

    I have never seen such a receipe so far in UA-cam!!
    This is wonderful.. And I have never known that coconut shell can be used in curry too!!
    You guys are just fabulous 🙏

    • @chandimaweerakoon9745
      @chandimaweerakoon9745 2 роки тому +4

      This is very common juice in sri lanka. Also this type of coconut s which is called king coconut is native to sri lanka. If u visit SL you will find these king coconuts every road an every town.!

    • @Ankorthmey
      @Ankorthmey 2 роки тому +1

      We always throw them out

    • @suvarnanavale6197
      @suvarnanavale6197 2 роки тому

      @@chandimaweerakoon9745 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    • @suvarnanavale6197
      @suvarnanavale6197 2 роки тому

      @@chandimaweerakoon9745 xxxxxxxxxxx

  • @svasti._.
    @svasti._. 2 роки тому +15

    Love from Kerala, India ❤️❤️❤️

  • @adrianarebolloso7968
    @adrianarebolloso7968 2 роки тому +95

    I'm mesmerized. Not only the food looks delicious. I'm also amazed how much love and care you guys give to your elders. 💖👏👏👏

  • @nimanthiweerakoon3014
    @nimanthiweerakoon3014 2 роки тому +11

    I've never had තැඹිලි කහකඩ මාළුව......😢... The curry looks mouth-watering...😋..

  • @rajlachman8670
    @rajlachman8670 2 роки тому +1

    Beautiful beautiful this is so wonderful and amazing to see how these people used the natural resources and very Healthy food I Love this video so Sweet. Florida

  • @Pushkinomorie
    @Pushkinomorie 2 роки тому +9

    How I love this nature. Flowers, trees. We still have winter, but we are waiting for spring.

  • @permaulveeramootoo3515
    @permaulveeramootoo3515 2 роки тому +3

    This is exceptional, simple, creative, delicious and we are delighted. For it has brought back fond memories of our lives in the country farm life. My wife and I enjoy the humble way. We are Indians from Guyana South America. My wife Savitri would like to visit. Thanks for adding some to our life

  • @yesseniaalejo8908
    @yesseniaalejo8908 2 роки тому +5

    Saludos familia hermosos racimos de cocos gracias por compartir sus ricas recetas siempre esperando sus videos desde El Salvador 🤩😄😀

  • @VENUS-dh2ow
    @VENUS-dh2ow 2 роки тому +3

    Divinoooo! Y que fondo musical tan bello....ya quiero irme a vivir con ustedes. Jjajja como se llama el tema músical? Me encanta! Un mágico abrazo y mucho amor. ♥️😍⚘

  • @Bibi-xn5rn
    @Bibi-xn5rn 2 роки тому +4

    Amazing and delicious food. I am speechless. I didn't know the inside of the coconut could cook.You and your brother are Great cook.

  • @yunitasaridewi7223
    @yunitasaridewi7223 2 роки тому +2

    Air buah kelapa segar sekali , diminum di siang hari yang panas .😋😋😋🥥🥥🥥👍👍👍

  • @rubiahyahaya9346
    @rubiahyahaya9346 2 роки тому +9

    Really enjoying watching brother /sister cooking..
    Both are very talented Chefs...
    With the food display...really amazing.
    Stay safe n healthy...

  • @pierrerossouw6083
    @pierrerossouw6083 2 роки тому +29

    This is perhaps my favourite you've ever done and could easily be served at any top restaurant in any "modern" city anywhere in the world. SO hungry now - after midnight - I am going to have to eat cereal! Peace and love to you and your family.

  • @sadhanak5727
    @sadhanak5727 2 роки тому +6

    After long back nice to see u again.u and ur brother doing great job 👌👍 I admire it thanks for ur sharing ❤️🙏

  • @ideasoncooking7980
    @ideasoncooking7980 2 роки тому +3

    This is the real beauty of nature and a pure life ..Love the way they treated eachother ..

  • @jfhfjufhvh1189
    @jfhfjufhvh1189 2 роки тому +4

    سبحان الله جنة عايشين فيها تبهر العقول وتربح النفس ان شاء الله جنتنا الاخره

  • @apithareungdej1554
    @apithareungdej1554 2 роки тому

    I like this VDO, this is the first VDO that I saw man helping woman in kitchen fully....cheers & respect

  • @ЛикаЛ-ж4к
    @ЛикаЛ-ж4к 2 роки тому +5

    Любимые наши!Наконец!!!Вы с нами !Рады Вас видеть!!!Счастливы что у Вас все хорошо!Любим и Ждем встречи!❤️❤️❤️❤️❤️

  • @BPLauNath.
    @BPLauNath. 2 роки тому

    Dear brother thanks for the selfless love in giving out your help..wish u re close by so i give u a big hugs..lauretta from Nigeria

  • @sridharsijji2465
    @sridharsijji2465 2 роки тому +8

    Your cooking and the atmosphere around your house is very pleasant to eyes and your background 🎶music is like devotional chanting to my ears.... We ❤love these videos.. And sister, brother and grandmother
    🥰🥰🥰

  • @anomadesilva6712
    @anomadesilva6712 2 роки тому +1

    ඔයාලා දෙන්නගෙන් තමයි මේ අලුත් කෑම බීම ඉගෙන ගත්තෙ, අක්කා මලෝ දෙන්නා හරිම එඩිතරයි . ඒ වගේමයි පරිසරයත් ලස්සනයි, ඔයාලා දෙන්නට හා අත්තම්මාටත් බුදු සරණයි ❤💖💖🌹🌹🌹😀👍🙏

  • @mansichintakindi8131
    @mansichintakindi8131 2 роки тому +5

    I like her brother's cooking most 😀

  • @mazar9480
    @mazar9480 2 роки тому

    I are unique nadee.I love the little banter I have sit your bro.Apollo very sweet.and granny just makes everything worthwhile.God bless her always .

  • @drissaudia1323
    @drissaudia1323 2 роки тому +13

    Welcome back, I’ve been waiting for your clips. Missing your brother & the way he eats! Everything looks so refreshing. Your drink with watermelon 🍉 & mint, I must try one day. When your brother opened the young coconut 🥥 to drink & eat, my mouth was watering. Even the way he uses the knife to cut it open I so wanted to try myself. Sharp knife. That dessert - looks divine too. I really wanted to see you guys eat the curry together. What does that husk of the young coconut taste like? Everything is so beautiful & peaceful at your home. I wish I had a coconut plant 🌱 tree like that near my home! At times the most simple things in life are often the best & I think you guys surely are living it. Love from Australia 🇦🇺♥️💗. Please hurry & make some more.

  • @alwuanisolka1867
    @alwuanisolka1867 2 роки тому +1

    Culturalmente pertenezco a una comunidad indígena donde el coco es elemental, mis anécdotas familiares giran alrededor de la relación que mi bisabuelo estableció con mi madre alrededor de la plantación de coco que mi bisabuelo inició y mi madre participó para el manejo de la cosecha resultando así un ingreso adicional en la precaria economía familiar de mi comunidad, en palabras sencillas, el coco es parte de mi vida ❤❤ Me fascinó ver este material para darle valor agregado al coco que siempre hay en mi cocina. Gracias, gracias, gracias.

  • @АМАМ-у8о
    @АМАМ-у8о 2 роки тому +5

    Оооо как я рада вас видеть, видеть вашу семью😍😍😍😍😍😍🤚🤚🤚🤚🤚💐💐💐💐💐💐💐

  • @Thas_mila
    @Thas_mila 2 роки тому +1

    අලුත් වීඩියෝ එකක් එනකම් මඟ බලන් උන්නෙ....හරිම ලස්සනයි මල්ලිගෙ අතුරුපස නම් 👌
    ජීවීතේට අහල තියා දැකලවත් නැති කෑමක් කහකඩ මාලුව...ඒ වගේම තමා බීම එක...කටට කෙල උනනව ඔයාගෙ කෑමවලට....ගැමිකම එක්ක මුහුවුන සරලකම පිරුනු ඔයාගෙ වීඩියෝ හිත නිවන භාවනාවක් වගේ.....තෙරුවන් සරණයි නදී අක්ක ඇතුළු මේ වෙනුවෙන් මහන්සි වෙන කණ්ඩායමට.....ඔයාලා මේ රටට ආඩම්බරයක් 🇱🇰👌💗

  • @lakshmidurgagunti3462
    @lakshmidurgagunti3462 2 роки тому +5

    What a beautiful nature. Iam speech less. Lots of love from Andhra Pradesh, India. ❤️🌼❤️

  • @Passatempo2892
    @Passatempo2892 2 роки тому +28

    Gosto tanto de vê a paisagem de Outros países ..a culinária me encanta..

  • @ruth2588
    @ruth2588 2 роки тому +41

    Malli is getting so good at cooking!

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 роки тому +4

    Nadee,the drink that you made, must be so delicious . You and malli are best cooks. Thank all of you for healing our hearts as usual !

  • @эксперемент100тысподписчиков

    Рада снова вас видеть, хорошее видео, природа супер, просто рай для души, вкусная, полезная еда👍👍👍❤

  • @lailaferdous3097
    @lailaferdous3097 2 роки тому +1

    Nadee, all of your recipes are unique. I liked all three of it , drink , curry and the desert. Thank you for sharing them.

  • @melaroza300
    @melaroza300 2 роки тому +44

    I'm so happy to have a vlog notification from you, I really like all dishes that are made naturally nowadays..., 🥰🥰
    greetings from Indonesia 🤗🤗

    • @rumshakura6868
      @rumshakura6868 2 роки тому

      Salam kenal mbk nya

    • @naseemakt4692
      @naseemakt4692 2 роки тому

      I am so happy to have a vlog notification from you , l really like all dishes that are made natural ly nowadays
      Greetings from lndia

    • @melaroza300
      @melaroza300 2 роки тому

      @@rumshakura6868 salam kenal juga mba...

    • @hazrafamilyvlog
      @hazrafamilyvlog Рік тому

      ❤❤❤❤❤❤

  • @shardhillon6697
    @shardhillon6697 2 роки тому

    The best thing in the world ..coconut water yummy in my tummy..sorry for late view n comment....now wanna go Fiji Islands ot Sri lanka for the fresn coconut water straight from tree..brother loves doin decor ..so sweet..i never had that curry style but will sure love to make n try..drinks we make like that ..still have plan go visit u all when God allows..u guyd r best..💜💜🙏🙏🤗🤗🇺🇸

  • @geetabhavsar7101
    @geetabhavsar7101 2 роки тому +13

    Coconut tree is considered as 'Kalpvruksh' as each part of it is useful. But first time saw use of this part. Definitely must try 👍
    Malli drank coconut water directly from shell... I just envy

    • @administratorshan
      @administratorshan 2 роки тому +1

      coconut tree is known as "kapruka" in Sri Lanka as well

  • @Ankorthmey
    @Ankorthmey 2 роки тому

    Originated from South East Asia, I want to move back home after watching this video. We always had vegetables and fruit trees, chickens, ducks, pigs and cows around the house.

  • @pantangipullarao2252
    @pantangipullarao2252 2 роки тому +8

    Lots of love and support to you sister from Telangana, India

  • @manishpandey-pm9oq
    @manishpandey-pm9oq 2 роки тому +8

    I accidentally discovered your channel.....and I am glad I did. Absolutely beautiful asthetics and such simplicity......lots of love from India ❤️❤️❤️

  • @rutujabamane467
    @rutujabamane467 2 роки тому +7

    Every part of coconut is useful and you teach me two more uses of coconut. I like most the custard which made by Malli. That's fantastic and the Malai and water of coconut is mouthwatering 😋

  • @vidyanakhare1236
    @vidyanakhare1236 2 роки тому

    All recipients of coconut r very awesome. Tender coconut sweet is very tasty.God bless you Thank you.

  • @floritaoroyan4698
    @floritaoroyan4698 2 роки тому +4

    Wow..been waiting for your new vedio...so excited to watch it...the food and dessert is so mouth watering...from the philippines..

  • @rozitamohamed5001
    @rozitamohamed5001 2 роки тому +2

    Hi Nadee, Malli and grandma. At last, the vlog we waiting for come see us. Nadee.. Malli had very good skill ini cooking. I am so proud see his skill...same like you. Regards from Malaysia to you...🥰🥰🥰

  • @NS-uq9st
    @NS-uq9st 2 роки тому +4

    I missed you guys... Great recipes with my favorite coconut🥥🥥🥥

  • @nildarsantiagoortiz9382
    @nildarsantiagoortiz9382 2 роки тому +3

    Desde Puerto Rico me alegré tanto de volver a verlos me hacían falta No me había percatado que regresaron. Los extrañamos todo lo que presentan me encanta cuidencen mucho.

  • @komisanwa4015
    @komisanwa4015 2 роки тому +6

    Que lindo lugar las delicias que preparan con el coco se ve muy rico me encantan sus videoa la frescura y el.ambiente que trasmiten en maravilloso .saludos de lima _peru😋😊👌🥥🇵🇪

  • @cindyskenderovic6806
    @cindyskenderovic6806 2 роки тому +1

    I want to try the king coconut 🥥 see if it tastes the same or different from the other coconut 🥥. Life is so good and relaxing in that country, wish I can live like that.

  • @ShubusCreationChannel
    @ShubusCreationChannel 2 роки тому +9

    Wow.... been waiting for your new video...so excited to watch it...Beautiful coconut tree and beautiful dessert
    &beautiful food and nature..... Stay healthy and blessed.... Love from Bangladesh 🥰🥰🥰🥰

  • @hima_boro
    @hima_boro 2 роки тому +1

    Please upload videos more often. I can't wait to see more of your cooking videos. It just makes me happy

  • @nishasiji2691
    @nishasiji2691 2 роки тому +69

    ❤️❤️❤️
    Malli is the star of the day!😂
    I couldn't stop laughing when Nadee said what all decorations he had done to the dessert😂added to that grandma also said she could guess who had made the dessert by looking at the amount of decorations😂😂Actually I started laughing from the time Malli decorated the pudding with reds and greens 😂.. Creative Malli👍🏻❤️It was a treat to the eyes and I guess it would be delicious too👍🏻
    The coconut shell curry is new to me.. Looks good👍🏻
    Love from Kerala.. ❤️

    • @dilshannethmina7878
      @dilshannethmina7878 2 роки тому

      Ok

    • @ridermalli2560
      @ridermalli2560 2 роки тому

      😅😅😅
      I'm here to say that "Malli" is not his name. That means "Younger Brother"

    • @BPLauNath.
      @BPLauNath. 2 роки тому

      Not only...i was dieing with love he put in the preparation ..the manner he stirs it on fire and so then giving to the sister,i was expecting waow thanks..then she said see how much decoration ..and grand mother..but i love it...thanks dear brother for the care and selfless help to your loved ones..

    • @hazrafamilyvlog
      @hazrafamilyvlog Рік тому

      ❤😂❤❤❤❤❤

  • @thebeautyofnatureandanimal1771
    @thebeautyofnatureandanimal1771 2 роки тому +1

    You really harvested a wonderful amount of coconuts. We could eat that for days in so many different ways.

  • @sueligoncalves7924
    @sueligoncalves7924 2 роки тому +20

    Que Maravilha mas um vídeo. Em tempo de rumores de guerra, ver tão linda natureza, lindas pessoas, vó linda, transmitindo tanta paz, união e comunhão. Lindo país, bela natureza. Sejam muitíssimo felizes. Bjs. Brasil 🇧🇷🇧🇷🇧🇷.

  • @savitarajnath6421
    @savitarajnath6421 2 роки тому

    hi goodnight you know you live in paradise and with your family it looks like heaven your place is beautiful your family live is just precious you all make lovely videos the dessert looks exceptional everything does take care

  • @СветланаБрылунова
    @СветланаБрылунова 2 роки тому +4

    Нади и Мали🙏🙏🙏Всего вам самого доброго и хорошего💖замечательная семья, всех вам благ🌹🌹🌹

  • @champaperera3559
    @champaperera3559 2 роки тому +1

    හරිම ලස්සනයි. අහම්බෙන් දැක්කෙ.අපෙ රටෙ නැති වෙන වටිනා ගැමිකම රැක ගන්න උත්සහ කරන එකට .ආච්චි අම්මගෙන් හැමදේම අහගන්න අපිටත් කියලා දෙන්න. මස් මාංශ කැලේ ඒ හෝද්දට.අපිත් හදලා බලන්න ඕන ලෝකයටම පුන්චි ලන්කාවෙ වටිනාකම පෙනෙන්න.ආහාර යට භාෂාවක් නෑ හැමෝම ඔයාලට සුභ පතනවා. චීනෙවත් නැති චයිනීස් කඩ දාලා පිලිකා හදන අයට හොද ආදර්ශයක් ඔයාලා. අපේ දේ රැකගෙන ඉදිරියට යමු. ජයම වේවා.

  • @marlucegonzaga2521
    @marlucegonzaga2521 2 роки тому +18

    QUE MARAVILHA SUAS RECEITAS SÃO MARAVILHOSA!!! E SEU IRMÃO A SOBREMESA FICOU INCRÍVEL AMO VOCÊS DEUS OS ABENÇOE GRANDEMENTE. 🙏🇧🇷🇧🇷🇧🇷🇧🇷💕💕💕

    • @bepdau
      @bepdau 2 роки тому

      美丽的村妇准备简单、诱人和美味的菜肴。 祝您的家人永远幸福健康,制作更多精彩视频。 请过来支持我
      Měilì de cūn fù zhǔnbèi jiǎndān, yòu rén hé měiwèi de càiyáo. Zhù nín de jiārén yǒngyuǎn xìngfú jiànkāng, zhìzuò gèng duō jīngcǎi shìpín. Qǐng guòlái zhīchí wǒ

  • @adikdaffaadiba6892
    @adikdaffaadiba6892 2 роки тому

    Yg aku kngenin stiap vidio2 mereka adalh nenek ... .. . Alamnya nyaman dan teduh .. aku sngat rindu suasana seperti ini ..

  • @dashiniparamasevam6272
    @dashiniparamasevam6272 2 роки тому +13

    I was waiting for your video, glad to see the notification after a long wait, lots of love from Malaysia

  • @cissafernandes4348
    @cissafernandes4348 2 роки тому +4

    Misturas ótimas QUANTA coisa se pode fazer com coco,adoro seus vídeos com seu irmão e sua vovó,linda família,obrigada por postar🌹🌹🌻🌻🌹❤❤❤❤❤❤🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷Sou do Brasil😁😁😁

  • @isabelt8328
    @isabelt8328 2 роки тому +75

    Realmente donde viven es un paraíso cuanta variedad de frutas ese racimo que cortaron es como el coco yo jamás lo vi en ningún lado yo no se Inglés me encantaría que se tradujera en español es hermoso para la mente verlos y sobre todo felices en este momento como esta el mundo es muy refrescante que todavía hay un paraíso en el planeta tierra gracias desde Argentina con amor 💖😘😍👍🌹🌹🇦🇷 son unos genio

    • @buddhimathiejayasekera7064
      @buddhimathiejayasekera7064 2 роки тому +4

      ❤️❤️❤️

    • @pizzamondo
      @pizzamondo 2 роки тому +5

      Isabel tenés que poner los subtítulos en español. Hay subtitulos en 36 idiomas. La verdad son una belleza estos videos.

    • @Rudruneel
      @Rudruneel 2 роки тому +2

      Ya ....coconut Orange colour kerala, Sri Lanka available.

    • @lorenadelgado7522
      @lorenadelgado7522 2 роки тому +5

      Isabel t , vete a subtitulos, ahí está en español, de hecho trae como 36 subtitulos. Yo así lo veo y es extraordinario, verlo y entenderlo yo se muy poquito inglés, por eso lo prefiero en español. Saludos desde Sonora México. 🙋🏼‍♀️⚘🌹🌻

    • @chandimaweerakoon9745
      @chandimaweerakoon9745 2 роки тому

      King coconuts....! Very common fruit in sri lanka.

  • @sara_diaz
    @sara_diaz 2 роки тому +2

    Me emociona verlos,todos los frutos y los colores las vasijas de barro,la ciencia de saber ser uno con la Tierra.El ser humano no necesita más que ser en armonía con la tierra de su tierra ,semplicidad ,naturaleza y paz.🙏

  • @veramaria2846
    @veramaria2846 2 роки тому +7

    Como sempre encantada com essa cultura de voceis parabéns