කොරියානු විභාගයේ Cut off Marks දෙන්නේ කොහොමද?jobs in korea/work in korea/job in korea/korea
Вставка
- Опубліковано 18 гру 2024
- කොරියානු විභාගයේ Cut off Marks දෙන්නේ කොහොමද?
රැකියා අවස්ථා ගණනට අනුව විභාගයෙන් ඉහළ ම ලකුණු ගන්න පිරිස පමණක් තෝරා ගැනේ.
රැකියා අවස්ථා ප්‍රමාණය අනුව වැඩි ම ලකුණු අනුපිළිවෙළට සමත් පිරිස තීරණය කෙරේ.
තීරණය ඇත්තේ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සතුව පමණි.
ලකුණු මට්ටම තීරණය කිරීමට, වෙනස් කිරීමට හෝ බලපෑම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයට හෝ අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශයට කිසිදු හැකියාවක් නැත.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එක ම සහ අවසන් තීරකයා වේ.
කොරියානු රැකියාවක් අපේක්ෂා කරන්නේ නම් විභාගයේ දී ඉහළ ම ලකුණු ලබා ගැනීමට වග බලා ගත යුතු වේ.
නිල තොරතුරු ඉදිරිපත් කිරීම
P. G. G. S. යාපා - නියෝජ්‍ය සාමන්‍යාධිකාරී
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
සම්බන්ධ විය යුතු ස්ථානය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය,
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත - බත්තරමුල්ල
Telephone: +94 112 879900-02, +94 112 880500
Fax: +94 112 879903
Email: info_center@slbfe.lk
Hotline: 1989
www.slbfe.lk/
ගැනු ලමයි ගන්න ප්රෙමනය අඩු ඇඉ....😔 ගැනු ලමයි ගන්න ප්රෙමනය වැඩී කරන්න විදිහක් නැතිද
Thanks danuwath kirima
Mama 2007vibaga kiuwa koriyan lakunu 3 madi
Good morning
Puluwannam mekata utthara ahala denna ko slbfe chek sheet eke dala tiyena ganata wadiyan gannawane podi ganak neme mekata wadapiliwalak nadda
me pilibadawa api wada piliwelak kriyaathmaka karamin yanawa. ikmanin ma e gana danuwath karannam
85002න් නිශ්පාදන අංශයෙන් වෙබ් එකට කීයක් දානව
1989 ankayen wisthara labaa ganna
Me wenakota web eke kiyak innawada sir
1989 harahaa wisthara laba ganna puluwan