@@අනුරජනාධිපතිකියලාහැසිරෙමු Kiri bothalayk deela nalawanna on na yaluwa. Bohoma lassanai amma knkta katha karana widiya. A amma tamange daruwa gana hithala yamak ahuwama ohoma kiyana aka waradi👎. Lankawata mehema una aka gana ahanna deyak na..
@@අනුරජනාධිපතිකියලාහැසිරෙමු A putha babala wage kollek nowenna puluwan. Uda comment aka dala tynne ammane hlo. Pw katha kynna epa hlo. Matanm aka dakkama ape ammawa mathak una❤. Mata puduma dukk ati une. Aki mehema katha kale. Math Korea tmi kranne. Ape ammala unath ahema hoyala balanawa.. Ape aya kohomath demawpiyo wadihitiyo aduran nati jatiyak janmayak nati jathiyakne. A nisa oya dapu reply comment aka arumayak nemei👆💯. Korea gihilla wada karaddi job akata wada a minissu balanne vinaya. Korea wala aachara karan natuwa kisima wadak patanganna ba. Aka janadipatitath akai. Korea wala Wadihitiyanta acahara karanna ona ithama gawrawayen. A atin ape rate inne anma knktawath katha karanna dan nati hatha..💯👆. Aki K wage ratawal ahema tynneth ape ratawal mehema tynneth. Pitarata wala labours la wage rassa karanna yanna wela tynne ape jathiya hoda nisa💯👆. oya waradi na dr.. aka ape le urume..
Aiye idikireem ansayen apita company tiak hoyala dennko oyalata godak pin api 2019 exam kare thama aggriment ne aiye api company hoyanwa aiye hoyala dennko plz
ඔයාලා හැමෝටම ඉක්මනින් කොරියාවට එන්න ලැබේවා 🙏❤️🇰🇷
ආසම හීනේ අයියා..🥺❤️🙏
@@udithaabeywardhana2269 මගේත් මමත් යන්න ඉන්නේ
@@udithaabeywardhana2269 Hh FM Ga Ga Ga Ga Ga Ga hhhhhhh hhhhhhhhhhhhhhhhhhhhjhɓ 💵🆒🆒
එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏
අවුරැදු 12 ඉදලා හීන මවන්නේ දැන් 16❤
බොරු කතා නැතුව කෙලිම්ම කතාව කිව්වෙ අයිය විතරයි...ජයවේවා අයියා🥰🥰 මාත් එනවමයි දවසක♥️
ජයවේවා වේවා මල්ලි
අනිවා ,,හොද ආදර්ශමත් කතාවක් ඔබට ජයවේවා ...
බොහොම ස්තූතී
මේවා මං දන්නවා හැබැයි ගොඩක් කට්ටියට වැදගත් ❤
❤️
😂
අහම්බෙන් දැක්ක චැනල් එකක් ❤️ කොරියන් උන තද කරා😍
කොරියන් එන්න ඔයාලාත්
Gdk wtina vdo 1k..thnks aiye..twt me wge vdo gdk genna..🇰🇷🇰🇷🇱🇰💕
අනිවාරෙම්ම ගේන්නම්
Video දාන්න දිගටම 🥺game ඉඳන් City ekata යන video එකක් ඕනි
අනිවාරයෙන්ම කරන්නම්
Aiye apita ohe accounter kenek widihata enna thiyenna oni සුදුසුකම් monada
Idikireem gana keuwe aiya witarai ane apita udau karanna
Godak hodata theruna. 💖🙏🙏🙏
❤️❤️
මගේ පුතා මේදිනවල කොරියන් පන්ති යනව.මට එයා විතරයි ඉන්නේ නිශ්පාදන අන්සයට යන්න ඉන්නේ .පුතේ මට බයයි මෙශින් වලට අත් කැපෙනව නේද
අනේ එහෙම බය වෙන්ඩ එපා දැන් ගොඩක් ආරක්ෂාව තියනවා .වැඩ හුරු නැති අයට අවදානම් තියන මැශින් දෙන්නේ නෑ
ගෙදර තියාගෙන නලවපන්..කිරි බෝතලයක් කටට දීල
@@අනුරජනාධිපතිකියලාහැසිරෙමු Kiri bothalayk deela nalawanna on na yaluwa. Bohoma lassanai amma knkta katha karana widiya. A amma tamange daruwa gana hithala yamak ahuwama ohoma kiyana aka waradi👎. Lankawata mehema una aka gana ahanna deyak na..
@@decorationsmk1176 කොහොමත් කොරියන් ගිහිල්ලා බබාලට ඉන්න බෑ..උන් අමිම ගෙ උකුලට වෙලා ඉන්න එක හොදයි..තව කෙනෙක් ගෙ චාන්ස් එකක් නැතිකරලා දාන්නෙ නැතිව
@@අනුරජනාධිපතිකියලාහැසිරෙමු A putha babala wage kollek nowenna puluwan. Uda comment aka dala tynne ammane hlo. Pw katha kynna epa hlo. Matanm aka dakkama ape ammawa mathak una❤. Mata puduma dukk ati une. Aki mehema katha kale. Math Korea tmi kranne. Ape ammala unath ahema hoyala balanawa.. Ape aya kohomath demawpiyo wadihitiyo aduran nati jatiyak janmayak nati jathiyakne. A nisa oya dapu reply comment aka arumayak nemei👆💯. Korea gihilla wada karaddi job akata wada a minissu balanne vinaya. Korea wala aachara karan natuwa kisima wadak patanganna ba. Aka janadipatitath akai. Korea wala Wadihitiyanta acahara karanna ona ithama gawrawayen. A atin ape rate inne anma knktawath katha karanna dan nati hatha..💯👆. Aki K wage ratawal ahema tynneth ape ratawal mehema tynneth. Pitarata wala labours la wage rassa karanna yanna wela tynne ape jathiya hoda nisa💯👆. oya waradi na dr.. aka ape le urume..
Aiye man me para exsam karanawa liyala wedak wenne nhi weida ganu lamaita ennna puluwanda
එන්න පුළුවන්
තව වීඩියො ඕන අයියෙ ❤️
❤️
Aiya koriyawe kompani athule wena wenamada padi gewanne karana wade balala naththam hamotama akama padiyada besik padiya kiyada kompani wala a gana wadiya kauruth kiyanne nani
එකම පඩිය තමා තියෙනේ
පැහැදිලි karata thanks ayye❤❤
Ow
තෙරුවන් සරනයි ✨🙏🏻✨ අයියා ✨ 😇
Aiye korean walata nursing paththen enna baida🥺😕
Thawa vidiyo akak danna it paththen job thiyenawa
Ladies lata job ekeata enna amarui kiyala hamoma kiyanne korean wala husband hari boyfriend hari inna ayalu godak gihin thiyenne aththdada ?
එහෙම එකක් නෑ එන්න පුළුවන්
Godak Wadagath Aiye . Math Ikmanatama enawa .. Korean Walata
❤️❤️
Coriyawata awama aniwarenma aurudu 5k inna oneda ita kalin enna berida
එහෙම නෑ මුලින් අවුරුදු තුනටයි වීස දෙන්නේ
කොරියන් වල ඔපිස් වල job මොනවද තියෙන්නේ අයියේ ඒ ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන් ද 🙏🙏
Ane ou dannako
Girlatath thiyanawada ❤😮😊
තව වීඩියො එකක් ඔනේ ♥️😍
අනිවාරයෙන්ම
වෙල්ඩින් වගෙ කරනවනම් පඩි එම කොමද අයියේ 😐
aniwa reply ekk oni. 2023 exam eken passe skill test eka thiyeda kiyla kiynnaaaa❤
hodama anshaya mokakda padiwadi anithewatawada hoda
නිශ්පාදන තමා
Anee math asai den mehene kavada hari anava puluvan unoth..budu saranai
Ayye electrician kenek hetiyata Korean haoth hehema apiva samanayen mona vage ten valatada weadata danne apita companye hetule weada karanna berida electrician weada hamaruida koreyave?
ඒවටම කියල එන්න බෑ මල්ලි
Mn 1st exam liwwa aiye 140 lakunu. 155N baluwe. Apardeyak terenne na.dn.mokkd krnne kiyalawat 😣
සැලෙන්ඩ එපා මල්ලි මාත් දෙපාරක් ලිඋවා ලබනපාර ගොඩදාගන්න
Oya igena gaththe kohenda
හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ නැද්ද
ඉදිකිරීම් අංශයට ගැහැණු ළමයිව ගන්නවාද??
Business visa ekak avith job hoyaganna puluwanda
Job hoyaganna puluwan eth exam karalama enawanam hodayi
අයියෙ නිශ්පාදන අංශයෙ ඒව කියනතරම් අමාරුද ......
kohomahari exam pass unoth enna puluwnmada? Mat wena wikalpayak ne. Mata awrudu 37i mata eka awsthawai thiyenne.
Aiye MN me para Mula idan ma clz yanna innee ethakota labana aurudde exam karoth deiyane kyl pass unoth . E auruddema koriyan Yanna pwm da ?.
Apita padiyen gewanna koriyan Yanna salli lon ekak danna berinda aiye. .. gl knkta nishpadanada Hoda. , Samanyen nishpadana awith apiwa ganna thena vitharda weda krnna wenne
පාස් උනොත් එන්න පුළුවන් කොච්චර කල් යයිද කියන්න බෑ .ලෝන් එක ගන්න පුළුවන්
අයියා 2023 korean exam 2ක් තියනවා කියන කතාව ඇත්තද 🙄
ඒකනම් හරියට දන්නේ නෑ මල්ලි
Nishpadana kenekt salry kiyk hambenwd 🥺
අයියේ නර්සින් වලට ගන්නෙ නැද්ද කොරියාවට
ස්තුති 🙏
Aiye idikireem ansayen apita company tiak hoyala dennko oyalata godak pin api 2019 exam kare thama aggriment ne aiye api company hoyanwa aiye hoyala dennko plz
Bayawenda epa aniwaremma aggriment enawa
@@rangavlog788 api cansel wenwa aiye April wala api wada piliwelak hadagen yanwa aggriment tikak ganna idikireem wada karama kollo tikak hoyala dennko aiye
Mn hoyala balannam
@@rangavlog788 ane puluwanm loku udauwak
It office valata vage enna barda
Wayasa Keeyak waged a balnne
Aiye korean panti giyama exam liyala rajayen yawankn inn onida apata ejansi ekak harha enna barida
ඒවට අහුවෙන්න එපා කොරියාවට එහෙම එන්න බෑ
Koriyawe hoda compeny monavada??? Vecansi wedi wena
අයියා වට්ස් ඇප් නම්බරෙ දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් 😍
Aiye fork lift valata job.ndd
ඒවටම කියල ජොබ් අඩුයි
Koriyan enna o/L exsam pass venna onida aiye
ඒව වැඩක් නෑ
Godak hodai danuwath krima..
❤️
Aiye kellatai kollatai denntm enn baida
Cuple
enna puluwan
@@rangavlog788 ektm enn puluwn d aiye kohmd e
Ohe awama uyanda kanna one.kama denawada
කෑම දෙනවා වැඩ කරන වෙලාවට අනිත් වෙලාවට උයන්න ඕනි
Nursing course eka lankawe krla koren enna plwn neda nursing wlta..ane danna knk kynnko
ඒ සම්බන්ධ රැකියා වලට කොරියාවට එන්නේ නෑ .පොඩ්ඩක් හොයල බලන්න මාත් හරියටම දන්නෙ නෑ
නම්බර් එක දානවද අය් යෙ
අනේ මාත් ඉක්මනට එන්න ඉන්නෙ
❤️
විභාගය අමරුද
දන්න කවුරු හරි මට මෙක කියන්ටකෝ ලොකු උදවුවක් එක 🙏🙏අපිට ක්ලාස් ගිහින් කොරියන් එක්සැම් කරන්ට සල්ලි නැත්තම් අපිට විඩියෝ බලලා ඔන්ලායින් ක්ලාස් වලින් ගෙදර ඉදන් විඩියෝ බලලා හොදට පඩම් කරලා කොම හරි ඉගේන ගත්තොත් අපිට එහේන්ම ගිහින් එක්සැම් එක ලියන්ට බැයිද එක්සැම් එකට වාඩි වෙන්ටනම් අනිවාරේන්ම ක්ලාස් යන්ට ඔනේද 😕🥲මට ක්ලාස් යන්ට සල්ලි ප්‍රාශ්නයක් තියේනවා එකයි පුලුවන්නම් දන්න කවුරු හරි මට හරියට මෙකට උත්තරයක් දෙන්ටකෝ 🙏🏻🙏🙏🙏🙏
Namal with korean yt chnnel ek blnn eygen mula idl igen gnn puluwn oyt mmth eygen thama clz ekt klin pdm krgnne oyth ek blnn loku udwwk wei oyt 😊
Aiya 1000 kreyata lankawa
Aiye motormechanic kaloth hodada
හොදයි මල්ලි ඒක වටිනවා
ජුකී මැශින් ඔපරේටර් ජොබ් තියේද කොරියාව තුල
එහෙම ඒව ඇති මාත් ඒගැන දන්නේ නෑ
Koreawe garment vacancies nedda
Auto mobile walata gannawada ayiye
Food industry wala jobe thuyada aiyee
Tiyanawa
@@rangavlog788 aiya fb name eka mokadda mata podi wisthara tikak danaganna oni loku udauwak ❤
Aiye mata den 18i.mama kalin job karala ne.mata nishpadana අංශයේn awoth weda karanna puluwanda.
අපො පුලුවන්
👍 😎
අයියා මම මිලින් මැෂින් කෝස් එකක් කරලා එන්න ඉන්නේ පඩි වගේම ඓ් පැත්තෙන් හොද රැකියා තියෙනවද මම මේ සැරේ A/L කරා කැම්පස් යන්නත් පුළුවන් ඓ් උනාට මම ආය කොරියන් එන්න ❤️🙂
Riplay එකක් ෙඔා්න ❤️ නැතත් කමක් නෑ 🥲
E8 gana kiyanba
E8 walata ganne nadda. Me kale koriyawe krusikarmaya iwarada
It paththen job thiyenawada
Ganulamainatath puluwn ned aiye 💗
පුලුවන්
Colombo awata Hodha clz ekak kiyanna aiya
කොලබ තියන ඒව හරියට දන්නෙ නෑ
Kohomada enne visa ewa hadaganne kohomada
විභාගය පාස් උනාම අනිත් ඒව කරගන්න පුලුවන්
අයියෙ වියදම් එහෙම කොහොමද? කෑම, නවාතැන් එහෙම දෙනවද ඔය jobsවල?
Aiya koreanda den inneth
අයියෙ නිශ්පාදන අංෂෙ පැයක වැටුපයි , ot පැයක වැටුපයි කියන්නකො 🥺
ok
@@rangavlog788 කියන්න කො ඉතින් 😑🥺
සේවා අංශයෙ නිශ්පාදන අංශයට වඩා පඩි අඩුද?
ඉදිකිරිම් රැකියා වල ලකුණු රෙට් එක කියද ? ,ඉදිකිරීම් නිෂ්පාදන වල පඩි ලොකු වෙනසක් වෙනවද ?
ඉදිකිරීම් වල පඩිය වැඩියෙන් ගන්න පුළුවන් ටිකක් මහන්සිවෙලා වැඩ කරන්න ඕනි
👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷
❤️❤️❤️❤️
Oya hari malli ekama tana enna paninna epa apinam loku padiyak gannawa 450 wetara
❤️❤️❤️
Danna
💗💗💗💗💗💗
❤️❤️❤️
අනේ nursing job වලට කොරියාවට ගන්නවද කියන්නකෝ
Girls jod monada aiya
Aiye aurudu 2kata wage weda karanna korean enna beda
එන්නනම් පුලුවන් ඒත් ඒක අපරාදෙනේ ලොකු මුදලක් හොයාගන්න පුලුවන් පහක් හිටියොත්
@@rangavlog788 ha aiye thanks aiyata reply karata mamai mage husband api dennama enna kiyala beluwe aiye ehema podi aurudu ganakata awa kiyala mokuth prashnayak nene neda aiye
aiye oyge padiya kiyda? oyage armbaka padiya kiyda?
හැම මාසෙම එක සමාන නෑ පඩිය
Hi Good morning 💜
❤❤❤❤❤💯
Oyat dannadda hri yatm a bn
Mokada
ම්නුම් කොස්තයෙන් එනවනම් මොන වගෙ වැඩද කරන්න තියෙන්නෙ
Ayya mokadda karana job eka💫
Mata korean igenaganna hoda thanak kiyannko
ගොඩක් ගුරුවරු ඉන්නවා උගන්වන
Ayya 4.10 visa eka tiyeddi lankawata awith yanna puluwanda.vacation ekakatawath
වීසා තියෙද්දි පුලුවන්
Thanks
අයියා කරන job 1ක මොකක්ද අයියා
Mama inne deagu wala ane mata job ekak hoyala dennako plzzzz
මොනවගේ එකක්ද බලන්නේ
@@rangavlog788 hawasa 2kn passe karanna Puluwan ekak paya 8k wage hri Ehema 9 edan 1 wenakn nathuwa anith welwata karaganna Puluwan ekak ane oyata loku pinak hoyala denna Puluwan nm
@@himashisumnarathna180 එහෙම තැනක් හම්බඋනොත් කියන්නම්
@@himashisumnarathna180 당근 app eke tiyanawa ewage job ekat poddak balana oya ina pattenma hoyagana puluwan
@@rangavlog788 Ehema hoyaganna terenne nane tama korean hriyata ane Puluwan nm loku deyak hoyala denwada a
Aiye sema aulak weida koreayawe medical eke
අව්ලක් වෙන එකක්නම් නෑ
Ayea exsam netuwa enna lks 30/-illanawa
Eka hoda wedada
Exam ලියලම එන්න සල්ලි දීල එන ඒව විස්වාස කරන්න බෑනෙ
අයියේ යකඩ වැඩ අමාරුද ගොඩක්
අමාරු ඒවත් තියනවා
මේ පාර එන රැකියා අංශ මොනාද
Ejancy walin enna puluwanda
එහෙම එන්න බෑ
aiye korea enna visa ekata ekatai ඔක්කොම වියදම keeyada
දැන් ලක්ෂ පහක් විතර යනව
Haiyen katha krapn