Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lyrics hookරාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්කාට කාටත් ඉතින් පලදේවී කලකම්බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්රශ්න විසදන්නVerseමේ වෙන දේවල් දැක්කා ඉතින් මං සීලේ රැක්කාඅනුන්ගෙන් යැපෙන්නෙ පරපෝශිතයි උකුණාකොච්චර අත ගෑවත් බර සාරෙන් මත් උනාට පැටලෙන්නෑ ඇවිදිද්දි හුරුයි වම දකුනසෝබන කාරා පුතෙකි කට කාර එක කාරණාවක් කියන්නං මං කිව්වෙ නෑ විකාරදරඳඩුයි කෝමත් දාර විසේකාර අවතාරයක් මං ඇගට දාගත්තා දෙවනි පාරමාත්රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විසවේහිතන්නෑ ප්රශ්නෙ මොකක් උනත් ඒ දේ හොදින් විසදේ රඟද්දි ගෝතයෝ ආසනේ දීලා ඉඩ දීඋන්නට බලන් පාඩුවෙ නොදන්නව නොදන්නවා නෙමේ වෙනදේසංගීතේ කලු වලා....අතර තනිකලා නිතර මං දකින සිතුවිල්ලට හිත ආස කලාකලින් මං අවන්කයි සමාජජේ නසරාණි කලාකව්රුවත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කලාhookරාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්කාට කාටත් ඉතින් පලදේවී කලකම්බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්රශ්න විසදන්න2Verseඔය කවෘත් අයියලා පුරුදු මංසංදියේ නිමයි කතාවයි ඇයි බිත්ති ඒ වලටත් කන් තියෙයි වචනෙ අරුත යතාර්තෙ නම් වූ ග්රන්තයෙන්දොඩවන්නෑ කටින් ඕන තරම් සැප අරන් තියේමනසින් දැක්කා ගොඩක් දේ ඇහැට නොපෙනෙනඅන්ත්යයි සියල්ල ඇත්ත ඒකයි කාටත් නොතේරෙනමනසින් උසස් මිනිසා මයි කන පතේ රෙන්නේඉල්ලන්නෑ හෙන ඉල්ලන්නේ රැපෙන් කාටත් ඉතිරෙන්නනොහිත ගැහුව ගලක් වැදුනා ඉලක්කෙටදකුණු අත නදී ඩෝ ඌ ගැලපෙයි මුක්කෙ තක්කෙටහෝතයොත් එක්ක ලගින්නෑ හරි නෑ තත්වෙටවැදූ අම්මට අත තිබ්බොත් එතන ලේ විලක් හෙටසසරෙන් නෑ තවමත් එත්තෙර වෙන්න හිතලාතමා අත් හරින්නෙත් ආස දේ තමා මතු බවෙත් පතලාසෙප්පඩ පැටව් රඟයි කටින් හිටවන් බතලසෙල්ලමෙ කැතට දැක්ක තැන් මං විසින් ඇන්දා මකලාhookරාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්කාට කාටත් ඉතින් පලදේවී කලකම්බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්රශ්න විසදන්න3verseරැපෙන් නම් ගුරු වක්කඩෙ හංගන්නෑ හකුරු ගින්නට දැවෙන තුරු මං දැල්ලට ආස විසිතුරු මෙ අදකාලෙ දැක්ක දෙයින් බලන්නෙ හිත කැතද?වැඩක් නෑ මවලා කිව්වට කටින් මිහිදන් වන බොරුමරණෙත් සමයි නින්දට ඇයි? නින්දටත් ඇස් දෙක පියවේ!මැරෙන්ඩ වැටුනු සතෙක්ටත් පොදු දේ මර බිය වේකොයි කාගෙත් අනාගතේ දෛවය විසින් ලියවේ.සමානයි සිංහල රැප සයුරට මං වැඩ දැම්මෙ දියඹේ.රිදුනත් තේරුම් අරන් ඒ දුකත් මං විසින් දරන්පායාවි හිරු සේ වඩින්නම් මං කිරණකුත් අරන් අල්ලට සීමා නෑ සතේ නම්,සිල්ලර කාසී ඇහිපිල්ලන් ගහන සැනින් විනාසයි වින්ද මං ඇතිතරම්දුවයි පෙරලන් ජාතකෙ දිග ඇරියමඕන දේ වෙනකන් විතරයි ඉන්නෙ හැම කැ*යමකලාව කරාමයක් වචන ගලයි ඇරියමඇන්දට කසයි කමිසේ,නැත්තන් දැන් යට බැනියම..
❤️🔥💥❣️👌👌
🖤🖤🖤
Lyrics දානකම් බලන් හිටියෙ මේකත් කට පාඩම් කර ගන්න😁😙❤️🔥
ඒ වචන මාරයි dope skain කියන්නෙ වචනයේ පරිසමාත්යෙන්ම රියල් rapper කෙනෙක්
ඔය වගේ තනියම රැප්කරන්න skain 😚❤
මාත්රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විසවේ🔥✍🏻😈
😘
ලොකු බොසා 🤓❤️
Wathura😮
❤
Kelwiz 🤍💣
පැන්නා 🙌💙
කොටා අයිය♥🔥
Kota😍
Komta
කොටා අයියා පාරක් එම ගහල අහන් ඉන්නවනේහ් 💙
කැම්රි කොටා😁❄️
partner 🖤💎
Nadiyah ❤
Lyrics නම් පිච්චෙන ගින්නක් rhyming කරකලා අතාරිනවා skain රියල් hippop දවසක ලොකෙ ලංකාවෙන් උඩටම ගේන චරිතයක්.ගමන හිමින් යන තරමට රස වැඩි.වැඩි වැඩ නැ ගානට මීටරෙන් ට්රැක් දාලා පාඩුවෙ බලන් ඉන්න පට්ටම චරිතයක්.මැරෙන්න කලින් ලොකු ගේමක් ගහයි අනිවාරෙන් #dopeskain #nadiyah 🖤🔥
ඇස්බැන්දුම් track එක අදටත් අඩුම දවසට 5 පාරක් අහනවා😙❤️ ඒ track එක තරම් අනිත් ඒවා ලේ නහර වලට වැදිලා නෑ🙂ඒ vibe එකෙන් ආයෙත් පරන dope skain එනකම් බලන් ඉන්නේ❤️🔥
අනිවාරෙන් ම ❤️💯
Sira♥
කැරිම ඇත්තක් 🖤
Math ❤👍
attc ❤️😈
Happy to work with you . Looking forward to doing some great work in the future , much love ❤❤
skain එව්වා ආවත් කොච්චර රසබර ඇස්බැන්දුම් තමා අදටත් මම ආසම 😇🤘
🦅🦅❤️💯
පරන dope skain ආවනම් මරු හැබැයි ❤ දැහැමෙන් සෙමෙන් ,ඇස්බැන්දුම් track වල තිබ්බ vibe එකයි සුපිරි . ❤ good luck brother 💕💯
Ow bn
Ow
🤙
Pmg සුපිරි චරිතයක් 💙Skain hasiya🌟🥂
ඔන්න ඒනම් මේකත් Playlist එකට දාගත්තා.♥️🎶
Hasiyh🔥
🥵
Yow🖖😎
Ela
සැප🖤
කවුරුත් බෑ කියපු දේවල් ඉවසීමෙන් ආයෙත් කලා 🥵🖤🤤
දැහැමෙන් සෙමෙන් ඉදලාපටන් ගත්ත ගැම්ම........DopeSkain 🖤🔥🖤🔥
උබ කිව්වත් වගේ ඒ පැද්දෙන වදන් හැඩකාරයි 😍👌
"රාත්රිය මනරම්...." ඒ වචන ටික පට්ට🌻🖤🤤 ඒ vibe එක පට්ට පරණ දවසට හය සැරෙකට වඩා අහනව 🖤🤤🌻
"කවුරුත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් අයෙත් කලා"DOPAA ON FIRE 🔥🖤
😂😂😂
👻👻👻
ඒක වාසියක් එකෙන්ම🖤 skainge vibe එකට ආස සෙට් එක කෝ🖤
ආසම ❤️
@@deathdragon2842 එකෙන්ම❤️
Ubala tatta asai
@@danushkakasun6102අපේ තාත්ත නම් ආස නැ බ්රො😂💔 මමනම් ආසයි😂 puca nodi plyn http ynna
පිස්සුවක් skain 🥺 කොච්චර ඇහුව්ත් එපා වෙන්නැ ඉතිම් .අවුරුදු ගානක් ඉන්න නම් එපා ඉක්මනට අයෙත් රැපක් ඔනි ♥️👑️
දකුණු අත නදී ඩෝ ගැලපෙයි මුක්කෙ තක්කෙට🔥💙
ඒක වාසියක් 😻🔥 Trending වෙනවා ලොවෙත් 😚 ගැම්මක් අල්ලමුන් Skain 🇱🇰❤️
මීගමුවේ ගහලා තියෙන්නේ වෙනදා වගේම ගැම්මක් තමා 🐼❤
මේකත් සුපිරියක් ❤️🎧🌏 🔥ඇස්බැන්දුම් නිවිහැනහිල්ලේ ට්රැක් දෙක පට්ටම ට්රැක් දෙකක් කොච්චර ඇහුවත් එපා වෙන් නැ තාමත් පිස්සුවෙන් අහනව හිත නිවන බෙහෙතක් 😇🥺❤️🎧🌏🔥🇱🇰
skain :- සමානයි සිංහල රැප සයුරට මං වැඩ දැම්මෙ දියඹේ🤩😏❤️🔥😗
Skain කියන්නේ ඕනේ වෙලාවක වදන් වලින් පිරුණු කෙනෙක් තමා 💞✌️
මගෙ එකා
වාසියක්❤️ rap ජාතික ගීයක් වෙන්නයි යන්නෙ😎😚
රාතිය මනරම් එ සිතත් කලා සරදම්..🥺💓
Dowww skain🥵 ප්රවේශමෙන් අහපම් ඇබ්බැහි වෙන සුලූයි 💀🖤
ආසම එකා...(brand eka)❤️🔥
සවන් දුන්නෙ සිහියෙන්නම් මෙ පැද්දෙන වදන් හැඩ කාරයි.❤💫
රාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්,, මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක් කාට කාටත් ඉතින් පලදේවී කලකම් බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න කොයි කාටත් වඩා දක්ශයි උත්තර නැති ප්රශ්න විසදන්න ❤️🫵
කලින් රැප් නම් සුපිරි broh.මේකෙ lyrics පට්ට.කටහඩ තමා අවුල්.normal කලින් කටහඩෙන් කිව්ව නම් සුපිරියක් මේක.මට සෙට් නෑ කටහඩ නිසා.අව්ලක් නෑ සුපිරියක් වෙයි මේකත් ❤️
Adooo ko bn skain issara hitapu😔😔😔
මුල ඉදලම Skainge Track අහන Fan කෙනෙක් විදියට කියන්නේ මම Thani paraka/Asbandum/Nivihanahille කියන්නේ ඉවර වෙනවට ආස නැති Track පස්සට දාගෙන ආයේ ආයේ ගමන් 4-5 අහනවා අහන්න ගත්තම 🔥 Nivihanahille න් පස්සේ ආපු Track වල ඒ තිබ්බ කොලටි එක ටික ටික අඩු වෙලා යනවා වගේ පේන්නේ 💔☹️ මොකක් දැම්මත් අහලා පාඩුවේ ඉන්න එක අතරයි Daily ඇවිත් මේකේ සර්ච් කරලා දාගෙන අහන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා.😻✨
සිරා බං.දැන් ඒවගෙ කටහඩ අව්ල්නේ
Katahada tiak awul bn
Ow bn😞😞😞😞
සිරාවටම කලින් ටික හොය හොය අහුවට දැන් ඒවා බලන්නෙ skip කර කර😢
Nadiah and skain issara wage nemei dn. 😪🤔
ඒක වෙනම ආතල් එකක් bro ඉක්මනට 1M වලට ලංවෙමු
සුපිරි ඉතින් 💯❤️✌️ හිතන්නැ ප්රශ්නෙ මොකක් උනත් ඒ දේ හොදින් විසදේ....🔥❤️✌️
Homieeee Skainn !!🔥💯
රාත්රිය මනරම් වගේ ම @Skain පහරක්.💭🥀Hook එකනම් සුපිරියක්...
සිරා
dope skin වචන වල යතාර්තක් තියේ ගැම්මක් තමයි හැමදාමත් හිත පතුලේ ලියවේරැප් කලාව ගගක් උබ වැඩ දාන්නෙ දියබේ රැප් පොතේ උබේ නමත් ඉහලින්ම ලියවේඅමුතුම කැටයමක් උබ රැප් නැමති කලාවේ 😊😊
Super broh.පරණ විදියට කඩහඩ භාවිත කරන්න සහෝදරයා.දැහැමෙන් සෙමෙන් රැප් එක තාමත් අහනවා ඒ vibe එක සුපිරියි ගැලපෙනවා.❤️🔥🔥
@@lakiya9979 හොඳයි තමා බන්.ස්කේන්ගෙත් හොඳ රසිකයෙක් මම.මුගෙ ඒ කාලෙ viral වෙච්ච පළවෙනි track එකේ ඉඳන් අහන්නෙ මුගෙ රැප්.ඇයි මොකක්ද ප්රශ්නෙ😂👍
@@lakiya9979 අඩෝ වෙලාවට උබ කිව්වෙ.නැත්තම් මන් දන්නෙ නැතුව හිටියෙ😂.
@@lakiya9979 මම දන්න එව්වගෙන් කොච්චර දෙයක් උබ දන්නවද කියලා කරන පරීක්ශනයක් කියලා මේක හිතාගනින්කො.😂මේ කියපු දේත් හරියට තේරුම් ගත්තොත් ලොකු දෙයක්👍
@@lakiya9979 el
@@evildk-2884 Uba danna pakak na bn 😂
🌟🍁අඩෝ මේක එනකන් බලන් හිටිය තරම්.SKAIN මරු ඈ ගින්දර.♥️😍
Keep Up Good Work! Mah Homie😈🖤Icon "Dope Skain"💯💥දකුණු අත නදී ඩෝ ඌ ගැලපෙයි මුක්කෙ තක්කෙට🗣️
dope 😀✌ skain brother good luck 🥀keep up ✍🔥
Good job skain ❤️ 1 st rap boy ❤️
Bulto studio 🔥🖤 waddo dennek
දුවයි පෙරලන් ජාතකේ දිග ඇරියම ඕන දේ වෙනකන් විතරයි ඉන්නෙ හැම කැ# යම Skainy boss ekh 🔥
එක වාසී .... 😍රාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්🪐මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්✍️
Flow, Vibe 🔥😍
එක පහරක් DOPE SKAIN TRENDING #1 තමයි
සුපිරියක් තමයි Dope skain 😈🖤
පහරක් මගෙ එකා ගැම්මක් ❤️😎😇
මෙකනම් පිස්සුවක්❤️
❤️❤️❤️❤️ yooo 💥💥dope skain ❤️❤️ ගැම්මක් ❤️
වැරැද්දක් කියනවා නෙවෙයි ,කටහඩට වඩා beat එක ඇහෙනවා කියන දේවල් තේරුම් ගන්න අමාරුයි ,,මං මේ කියන්නේ sub එකකින් ඇහෙන කොට 🎶❤ වරදවා හිතන්න එපා වැඩේ සුපිරි ❤️🔥⚠️️
Math comment box eke thibba lyrics ekka song ek ahuwe hriyt kyna dewal therenne nh
Ado එකට තමයි බන් mumble trap kiynne😂❤️ එක genre එකක්
ඔව් වචන පැහැදිලි මදි ටිකක් 🙂
ඇත්ත බන් 😓
atta eka aaaa
Sinduwe vibe eka🎉 Skain kiyanne pissuwak thama aye 👩🏼🎤👹
සුපිරි ✌️💯🔥
Gammak❤
මේකෙ comment කරලා තියෙන්නෙ flows දන්නෙ නැති උන් 😅👍.. flow eka thada broo 🔥🔥
Next level Broth 😍
Ado "Louis vuitton" belt eka maru aaa 💗🔥
Belt ekk පේන්නේ kiweni thathpared bro
🖤🤍👑
@@nvishin බෙල්ට් එකක් තියේද ඕයි..🙄
@@tharuboy97 ane mnd 😹
@@nvishin thiynw bm Skain t shirt eka ussla pennne
SKAIN supiriyak ❤️🔥
කලින් මන් අවන්කයි සමජෙ නසරානි කරා..කවුරුත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කරා.! වයිබ් එක 🔥⚡🎵
Hem thenm oya 🙊
Allthe best dope skain💗🙂💖👻
3 M පන්නනවා මෙක ❤✊😊
Ehmd
එක පට්ට කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤️🔥😘
පිස්සුවක් 🔥🥵
Eka athakin Baluwama e modayeki mamat hena💨❤❤💥
අඩො අඩෝ එන්න එන්න වැඩි වෙනවා රැප් එකෙ ස්පීඩ් එක😂⚡⚡⚡⚡⚡⚡
Ekanam niyamayi Dopeskain Adareyi ❤️❤️❤️😈
වාසියක් හසියා ❤🔥👽
Masterpiece mann!!!
කලින් මං අවංකයි සමාජෙන් නසරානි කරාකවෘත් බැ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කරා😌🖤💥
Lyrics නන් සුපිරියක් 🔥 Dope skain 🔥😍
Trending Fire♥️🔥
Ube style , body language , eka amuthuma seen ❤️ keep up man
සංගිත කලු වලා ආදරේ තනි කලා 🖤💥.#Hasiya_Brdh 🥺❤️#fv_rapa 😈💯
Trending list ekata ikmanata gemu😙❤️🔥
මාත්රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විස වේ සිරාවටම රැපෙ මාත්රාව පැන්නා දැන් ඒ විසට ඇබ්බැහි වෙලා... #Dope_skain 🎤🖤✨️
❤❤
අඩෝ වසක් විසක් ගහල අහන්න එපා කොල්ලනේ 👀❤️❤️❤️පිස්සු හැදෙයි බොලාට
කාටවත් අව්ලක් කියනවා නෙවෙයි PMG එකේ ලස්සන හිට්ස් ඔක්කොම පිටිපස්සෙන් හිටියේ naigel forrel එකෙන්ම......මේකත් ගින්නක් වෙනවා ලොවෙත් 🔥Skain X chubby 🦅
Atta naigel nati ewa quality adui
Adoo ai me maha ree releas kare ooi .. anyway supiyak bdr🖤
පීඩනය දරාගත නොහැකිනම් මොහොතකට හෝ ඔබ සිටිනා පරිසරයෙන් බැහැර වෙන්න! ❤🩹🕊️
Dope style skain💯⚠💆❤
ඉස්සර ගැම්ම නෑ දැන් but voice fire #Dopeskain 🕊💗🔥
එනකන්ම බලාගන හිටියෙ 🤤❤️
ඉස්සර තිබුන Vibe එකනම් දැන් නෑ Skain 💔Chubby කන්න එපා ගේමක් ගහන්න හිටපු කොල්ලොන්ව, අර Keefa ගේ Flow එකක් ගහනවා දැන් හැම එකාම Chubby එක්ක ඉන්න😂💔Keep it up mcn ⚠️️🔥 PMGThis isn't the vibe we want mcn 💔Hope next one will be fire 🖤
ඔව් ඉස්සර ඒවා කෙලින්ම ලේ වලටම වදින වදන් වලින් දුන්නෙ රැප් සන්දිය ඒත් දැන් ඒක ටිකක් වෙනස් වෙලා🥺 ඒත් මේකත් cupiriyac ❤️🔥
චබී රැප් වලට රෙනවා
චබී තමයි මුන් කන්නේ😒
@@chamothaloka1 oka sapayak bn
චබීගේ බීට් හොදයි ඌට රැප් කියන්න බෑ
ගැම්මක් අයියේ එළ සගෝ💖💖💖💖ැ💖💖
ඉස්සර skain track එකක් දැම්මම උදේ ඉදන් හවස් වෙනකම් අහලම පට්ට ගහනව ! එත් දැන් එවනම් සෙට් නැ (මට )but big fan ❤️
❤සුපිරි තේරුමක් තියෙනවා අයියා.. ❤❤ තව ඔනෙ🎉❤❤❤
අදුරු කුටි song එකෙන් පස්සේ උබට මොකද්ද වුනේ වොයිස් අවුල් 🙂⚡ඉලග song එකේ මීට වඩා වෙනසක් වෙයි කියලා හිතෙනවා...බන් ❤️🈵
කොල්ලා හ් 😎.. සුපිරි bro lyrics තද තද🔥💯
රගද්දි ගොතයො ආසනෙ දිලා ඉඩදෙ 🖤🔥 hasii
පැද්දෙන වදන් හැඩකාරයි එකෙන්ම 🤘🖤🦅
Waiting homiee❤
Skain බැස්ස කියන්නෙ...අයෙ ඉතින්..එක වෙනම එකක් ❤️🤤😌
Yeah....Keep It My One Great Voice Going On Fcks Sounds 🥵
Yoowwh mekh fire ! 🔥
🌹🙏😊Video editing maru oii ඒවගේම රැප 💞💗
gammak saho meparath ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Lyrics
hook
රාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,
මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්
කාට කාටත් ඉතින් පලදේවී කලකම්
බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න
කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්රශ්න විසදන්න
Verse
මේ වෙන දේවල් දැක්කා ඉතින් මං සීලේ රැක්කා
අනුන්ගෙන් යැපෙන්නෙ පරපෝශිතයි උකුණා
කොච්චර අත ගෑවත් බර සාරෙන් මත් උනාට පැටලෙන්නෑ ඇවිදිද්දි හුරුයි වම දකුන
සෝබන කාරා පුතෙකි කට කාර එක කාරණාවක් කියන්නං මං කිව්වෙ නෑ විකාර
දරඳඩුයි කෝමත් දාර විසේකාර අවතාරයක් මං ඇගට දාගත්තා දෙවනි පාර
මාත්රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විසවේ
හිතන්නෑ ප්රශ්නෙ මොකක් උනත් ඒ දේ හොදින් විසදේ
රඟද්දි ගෝතයෝ ආසනේ දීලා ඉඩ දී
උන්නට බලන් පාඩුවෙ නොදන්නව නොදන්නවා නෙමේ වෙනදේ
සංගීතේ කලු වලා....අතර තනිකලා
නිතර මං දකින සිතුවිල්ලට හිත ආස කලා
කලින් මං අවන්කයි සමාජජේ නසරාණි කලා
කව්රුවත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කලා
hook
රාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,
මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්
කාට කාටත් ඉතින් පලදේවී කලකම්
බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න
කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්රශ්න විසදන්න
2Verse
ඔය කවෘත් අයියලා පුරුදු මංසංදියේ
නිමයි කතාවයි ඇයි බිත්ති ඒ වලටත් කන් තියෙයි
වචනෙ අරුත යතාර්තෙ නම් වූ ග්රන්තයෙන්
දොඩවන්නෑ කටින් ඕන තරම් සැප අරන් තියේ
මනසින් දැක්කා ගොඩක් දේ ඇහැට නොපෙනෙන
අන්ත්යයි සියල්ල ඇත්ත ඒකයි කාටත් නොතේරෙන
මනසින් උසස් මිනිසා මයි කන පතේ රෙන්නේ
ඉල්ලන්නෑ හෙන ඉල්ලන්නේ රැපෙන් කාටත් ඉතිරෙන්න
නොහිත ගැහුව ගලක් වැදුනා ඉලක්කෙට
දකුණු අත නදී ඩෝ ඌ ගැලපෙයි මුක්කෙ තක්කෙට
හෝතයොත් එක්ක ලගින්නෑ හරි නෑ තත්වෙට
වැදූ අම්මට අත තිබ්බොත් එතන ලේ විලක් හෙට
සසරෙන් නෑ තවමත් එත්තෙර වෙන්න හිතලා
තමා අත් හරින්නෙත් ආස දේ තමා මතු බවෙත් පතලා
සෙප්පඩ පැටව් රඟයි කටින් හිටවන් බතල
සෙල්ලමෙ කැතට දැක්ක තැන් මං විසින් ඇන්දා මකලා
hook
රාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,
මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්
කාට කාටත් ඉතින් පලදේවී කලකම්
බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න
කොයි කාටත් වඩා දක්ශයි උත්තර ණති ප්රශ්න විසදන්න
3verse
රැපෙන් නම් ගුරු වක්කඩෙ හංගන්නෑ හකුරු ගින්නට දැවෙන තුරු මං දැල්ලට ආස විසිතුරු
මෙ අදකාලෙ දැක්ක දෙයින් බලන්නෙ හිත කැතද?
වැඩක් නෑ මවලා කිව්වට කටින් මිහිදන් වන බොරු
මරණෙත් සමයි නින්දට ඇයි? නින්දටත් ඇස් දෙක පියවේ!
මැරෙන්ඩ වැටුනු සතෙක්ටත් පොදු දේ මර බිය වේ
කොයි කාගෙත් අනාගතේ දෛවය විසින් ලියවේ.
සමානයි සිංහල රැප සයුරට මං වැඩ දැම්මෙ දියඹේ.
රිදුනත් තේරුම් අරන් ඒ දුකත් මං විසින් දරන්
පායාවි හිරු සේ වඩින්නම් මං කිරණකුත් අරන්
අල්ලට සීමා නෑ සතේ නම්,සිල්ලර කාසී ඇහිපිල්ලන් ගහන සැනින් විනාසයි වින්ද මං ඇතිතරම්
දුවයි පෙරලන් ජාතකෙ දිග ඇරියම
ඕන දේ වෙනකන් විතරයි ඉන්නෙ හැම කැ*යම
කලාව කරාමයක් වචන ගලයි ඇරියම
ඇන්දට කසයි කමිසේ,නැත්තන් දැන් යට බැනියම..
❤️🔥💥❣️👌👌
🖤🖤🖤
Lyrics දානකම් බලන් හිටියෙ මේකත් කට පාඩම් කර ගන්න😁😙❤️🔥
ඒ වචන මාරයි dope skain කියන්නෙ වචනයේ පරිසමාත්යෙන්ම රියල් rapper කෙනෙක්
ඔය වගේ තනියම රැප්කරන්න skain 😚❤
මාත්රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විසවේ🔥✍🏻😈
😘
ලොකු බොසා 🤓❤️
Wathura😮
❤
Kelwiz 🤍💣
පැන්නා 🙌💙
කොටා අයිය♥🔥
Kota😍
Komta
කොටා අයියා පාරක් එම ගහල අහන් ඉන්නවනේහ් 💙
කැම්රි කොටා😁❄️
partner 🖤💎
Nadiyah ❤
Lyrics නම් පිච්චෙන ගින්නක් rhyming කරකලා අතාරිනවා skain රියල් hippop දවසක ලොකෙ ලංකාවෙන් උඩටම ගේන චරිතයක්.ගමන හිමින් යන තරමට රස වැඩි.වැඩි වැඩ නැ ගානට මීටරෙන් ට්රැක් දාලා පාඩුවෙ බලන් ඉන්න පට්ටම චරිතයක්.මැරෙන්න කලින් ලොකු ගේමක් ගහයි අනිවාරෙන් #dopeskain #nadiyah 🖤🔥
ඇස්බැන්දුම් track එක අදටත් අඩුම දවසට 5 පාරක් අහනවා😙❤️ ඒ track එක තරම් අනිත් ඒවා ලේ නහර වලට වැදිලා නෑ🙂ඒ vibe එකෙන් ආයෙත් පරන dope skain එනකම් බලන් ඉන්නේ❤️🔥
අනිවාරෙන් ම ❤️💯
Sira♥
කැරිම ඇත්තක් 🖤
Math ❤👍
attc ❤️😈
Happy to work with you . Looking forward to doing some great work in the future , much love ❤❤
skain එව්වා ආවත් කොච්චර රසබර
ඇස්බැන්දුම් තමා අදටත් මම ආසම 😇🤘
🦅🦅❤️💯
පරන dope skain ආවනම් මරු හැබැයි ❤ දැහැමෙන් සෙමෙන් ,ඇස්බැන්දුම් track වල තිබ්බ vibe එකයි සුපිරි . ❤ good luck brother 💕💯
Ow bn
Ow
🤙
Pmg සුපිරි චරිතයක් 💙
Skain hasiya🌟🥂
ඔන්න ඒනම් මේකත් Playlist එකට දාගත්තා.♥️🎶
Hasiyh🔥
🥵
Yow🖖😎
Ela
සැප🖤
කවුරුත් බෑ කියපු දේවල් ඉවසීමෙන් ආයෙත් කලා 🥵🖤🤤
දැහැමෙන් සෙමෙන් ඉදලා
පටන් ගත්ත ගැම්ම........
DopeSkain
🖤🔥🖤🔥
උබ කිව්වත් වගේ ඒ පැද්දෙන වදන් හැඩකාරයි 😍👌
"රාත්රිය මනරම්...." ඒ වචන ටික පට්ට🌻🖤🤤 ඒ vibe එක පට්ට පරණ දවසට හය සැරෙකට වඩා අහනව 🖤🤤🌻
"කවුරුත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් අයෙත් කලා"
DOPAA ON FIRE 🔥🖤
😂😂😂
👻👻👻
ඒක වාසියක් එකෙන්ම🖤 skainge vibe එකට ආස සෙට් එක කෝ🖤
ආසම ❤️
@@deathdragon2842 එකෙන්ම❤️
Ubala tatta asai
@@danushkakasun6102අපේ තාත්ත නම් ආස නැ බ්රො😂💔 මමනම් ආසයි😂 puca nodi plyn http ynna
පිස්සුවක් skain 🥺 කොච්චර ඇහුව්ත් එපා වෙන්නැ ඉතිම් .අවුරුදු ගානක් ඉන්න නම් එපා ඉක්මනට අයෙත් රැපක් ඔනි ♥️👑️
දකුණු අත නදී ඩෝ ගැලපෙයි මුක්කෙ තක්කෙට🔥💙
ඒක වාසියක් 😻🔥 Trending වෙනවා ලොවෙත් 😚 ගැම්මක් අල්ලමුන් Skain 🇱🇰❤️
මීගමුවේ ගහලා තියෙන්නේ වෙනදා වගේම ගැම්මක් තමා 🐼❤
මේකත් සුපිරියක් ❤️🎧🌏 🔥ඇස්බැන්දුම් නිවිහැනහිල්ලේ ට්රැක් දෙක පට්ටම ට්රැක් දෙකක් කොච්චර ඇහුවත් එපා වෙන් නැ
තාමත් පිස්සුවෙන් අහනව හිත නිවන බෙහෙතක් 😇🥺❤️🎧🌏🔥🇱🇰
skain :- සමානයි සිංහල රැප සයුරට මං වැඩ දැම්මෙ දියඹේ🤩😏❤️🔥😗
Skain කියන්නේ ඕනේ වෙලාවක වදන් වලින් පිරුණු කෙනෙක් තමා 💞✌️
මගෙ එකා
වාසියක්❤️ rap ජාතික ගීයක් වෙන්නයි යන්නෙ😎😚
රාතිය මනරම් එ සිතත් කලා සරදම්..🥺💓
Dowww skain🥵 ප්රවේශමෙන් අහපම් ඇබ්බැහි වෙන සුලූයි 💀🖤
ආසම එකා...(brand eka)❤️🔥
සවන් දුන්නෙ සිහියෙන්නම් මෙ පැද්දෙන වදන් හැඩ කාරයි.❤💫
රාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්,,
මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්
කාට කාටත් ඉතින් පලදේවී කලකම්
බොලාටත් වඩා දක්ශයි මං දුක් බර තැන් වල ඉවසන්න
කොයි කාටත් වඩා දක්ශයි උත්තර නැති ප්රශ්න විසදන්න ❤️🫵
කලින් රැප් නම් සුපිරි broh.මේකෙ lyrics පට්ට.කටහඩ තමා අවුල්.normal කලින් කටහඩෙන් කිව්ව නම් සුපිරියක් මේක.මට සෙට් නෑ කටහඩ නිසා.අව්ලක් නෑ සුපිරියක් වෙයි මේකත් ❤️
Adooo ko bn skain issara hitapu😔😔😔
මුල ඉදලම Skainge Track අහන Fan කෙනෙක් විදියට කියන්නේ මම Thani paraka/Asbandum/Nivihanahille කියන්නේ ඉවර වෙනවට ආස නැති Track පස්සට දාගෙන ආයේ ආයේ ගමන් 4-5 අහනවා අහන්න ගත්තම 🔥 Nivihanahille න් පස්සේ ආපු Track වල ඒ තිබ්බ කොලටි එක ටික ටික අඩු වෙලා යනවා වගේ පේන්නේ 💔☹️ මොකක් දැම්මත් අහලා පාඩුවේ ඉන්න එක අතරයි Daily ඇවිත් මේකේ සර්ච් කරලා දාගෙන අහන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා.😻✨
සිරා බං.දැන් ඒවගෙ කටහඩ අව්ල්නේ
Katahada tiak awul bn
Ow bn😞😞😞😞
සිරාවටම කලින් ටික හොය හොය අහුවට දැන් ඒවා බලන්නෙ skip කර කර😢
Nadiah and skain issara wage nemei dn. 😪🤔
ඒක වෙනම ආතල් එකක් bro ඉක්මනට 1M වලට ලංවෙමු
සුපිරි ඉතින් 💯❤️✌️ හිතන්නැ ප්රශ්නෙ මොකක් උනත් ඒ දේ හොදින් විසදේ....🔥❤️✌️
Homieeee Skainn !!🔥💯
රාත්රිය මනරම් වගේ ම @Skain පහරක්.💭🥀Hook එකනම් සුපිරියක්...
සිරා
dope skin වචන වල යතාර්තක් තියේ
ගැම්මක් තමයි හැමදාමත් හිත පතුලේ ලියවේ
රැප් කලාව ගගක් උබ වැඩ දාන්නෙ දියබේ
රැප් පොතේ උබේ නමත් ඉහලින්ම ලියවේ
අමුතුම කැටයමක් උබ රැප් නැමති කලාවේ 😊😊
Super broh.
පරණ විදියට කඩහඩ භාවිත කරන්න සහෝදරයා.දැහැමෙන් සෙමෙන් රැප් එක තාමත් අහනවා ඒ vibe එක සුපිරියි ගැලපෙනවා.❤️🔥🔥
@@lakiya9979 හොඳයි තමා බන්.ස්කේන්ගෙත් හොඳ රසිකයෙක් මම.මුගෙ ඒ කාලෙ viral වෙච්ච පළවෙනි track එකේ ඉඳන් අහන්නෙ මුගෙ රැප්.ඇයි මොකක්ද ප්රශ්නෙ😂👍
@@lakiya9979 අඩෝ වෙලාවට උබ කිව්වෙ.නැත්තම් මන් දන්නෙ නැතුව හිටියෙ😂.
@@lakiya9979 මම දන්න එව්වගෙන් කොච්චර දෙයක් උබ දන්නවද කියලා කරන පරීක්ශනයක් කියලා මේක හිතාගනින්කො.😂
මේ කියපු දේත් හරියට තේරුම් ගත්තොත් ලොකු දෙයක්👍
@@lakiya9979 el
@@evildk-2884 Uba danna pakak na bn 😂
🌟🍁අඩෝ මේක එනකන් බලන් හිටිය තරම්.SKAIN මරු ඈ ගින්දර.♥️😍
Keep Up Good Work! Mah Homie😈🖤
Icon "Dope Skain"💯💥
දකුණු අත නදී ඩෝ ඌ ගැලපෙයි මුක්කෙ තක්කෙට🗣️
dope 😀✌ skain brother good luck 🥀keep up ✍🔥
Good job skain ❤️ 1 st rap boy ❤️
Bulto studio 🔥🖤 waddo dennek
දුවයි පෙරලන් ජාතකේ දිග ඇරියම
ඕන දේ වෙනකන් විතරයි ඉන්නෙ හැම කැ# යම
Skainy boss ekh 🔥
එක වාසී .... 😍
රාත්රිය මනරම් ඒ සිතත් කලා සරදම්🪐
මං අන්දකාරෙ පරදන් කරන්නෙ ලොකු වරදක්✍️
Flow, Vibe 🔥😍
එක පහරක් DOPE SKAIN TRENDING #1 තමයි
සුපිරියක් තමයි Dope skain 😈🖤
පහරක් මගෙ එකා ගැම්මක් ❤️😎😇
මෙකනම් පිස්සුවක්❤️
❤️❤️❤️❤️ yooo 💥💥dope skain ❤️❤️ ගැම්මක් ❤️
වැරැද්දක් කියනවා නෙවෙයි ,කටහඩට වඩා beat එක ඇහෙනවා කියන දේවල් තේරුම් ගන්න අමාරුයි ,,මං මේ කියන්නේ sub එකකින් ඇහෙන කොට 🎶❤ වරදවා හිතන්න එපා වැඩේ සුපිරි ❤️🔥⚠️️
Math comment box eke thibba lyrics ekka song ek ahuwe hriyt kyna dewal therenne nh
Ado එකට තමයි බන් mumble trap kiynne😂❤️ එක genre එකක්
ඔව් වචන පැහැදිලි මදි ටිකක් 🙂
ඇත්ත බන් 😓
atta eka aaaa
Sinduwe vibe eka🎉
Skain kiyanne pissuwak thama aye 👩🏼🎤👹
සුපිරි ✌️💯🔥
Gammak❤
මේකෙ comment කරලා තියෙන්නෙ flows දන්නෙ නැති උන් 😅👍.. flow eka thada broo 🔥🔥
Next level Broth 😍
Ado "Louis vuitton" belt eka maru aaa 💗🔥
Belt ekk පේන්නේ kiweni thathpared bro
🖤🤍👑
@@nvishin බෙල්ට් එකක් තියේද ඕයි..🙄
@@tharuboy97 ane mnd 😹
@@nvishin thiynw bm Skain t shirt eka ussla pennne
SKAIN supiriyak ❤️🔥
කලින් මන් අවන්කයි සමජෙ නසරානි කරා..
කවුරුත් බෑ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කරා.!
වයිබ් එක 🔥⚡🎵
Hem thenm oya 🙊
Allthe best dope skain💗🙂💖👻
3 M පන්නනවා මෙක ❤✊😊
Ehmd
එක පට්ට කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤️🔥😘
පිස්සුවක් 🔥🥵
Eka athakin Baluwama e modayeki mamat hena💨❤❤💥
අඩො අඩෝ එන්න එන්න වැඩි වෙනවා රැප් එකෙ ස්පීඩ් එක😂⚡⚡⚡⚡⚡⚡
Ekanam niyamayi Dopeskain
Adareyi ❤️❤️❤️😈
වාසියක් හසියා ❤🔥👽
Masterpiece mann!!!
කලින් මං අවංකයි සමාජෙන් නසරානි කරා
කවෘත් බැ කියපු දේවල් ඉවසිල්ලෙන් ආයෙත් කරා😌🖤💥
Lyrics නන් සුපිරියක් 🔥 Dope skain 🔥😍
Trending Fire♥️🔥
Ube style , body language , eka amuthuma seen ❤️ keep up man
සංගිත කලු වලා ආදරේ තනි කලා 🖤💥.
#Hasiya_Brdh 🥺❤️
#fv_rapa 😈💯
Trending list ekata ikmanata gemu😙❤️🔥
මාත්රාවෙන් පිට පැන්නොත් ඕනම දෙයක් විස වේ
සිරාවටම රැපෙ මාත්රාව පැන්නා දැන් ඒ විසට ඇබ්බැහි වෙලා...
#Dope_skain 🎤🖤✨️
❤❤
අඩෝ වසක් විසක් ගහල අහන්න එපා කොල්ලනේ 👀❤️❤️❤️පිස්සු හැදෙයි බොලාට
කාටවත් අව්ලක් කියනවා නෙවෙයි PMG එකේ ලස්සන හිට්ස් ඔක්කොම පිටිපස්සෙන් හිටියේ naigel forrel එකෙන්ම......
මේකත් ගින්නක් වෙනවා ලොවෙත් 🔥
Skain X chubby 🦅
Atta naigel nati ewa quality adui
Adoo ai me maha ree releas kare ooi .. anyway supiyak bdr🖤
පීඩනය දරාගත නොහැකිනම් මොහොතකට හෝ
ඔබ සිටිනා පරිසරයෙන් බැහැර වෙන්න! ❤🩹🕊️
Dope style skain💯⚠💆❤
ඉස්සර ගැම්ම නෑ දැන් but voice fire
#Dopeskain 🕊💗🔥
එනකන්ම බලාගන හිටියෙ 🤤❤️
ඉස්සර තිබුන Vibe එකනම් දැන් නෑ Skain 💔
Chubby කන්න එපා ගේමක් ගහන්න හිටපු කොල්ලොන්ව, අර Keefa ගේ Flow එකක් ගහනවා දැන් හැම එකාම Chubby එක්ක ඉන්න😂💔
Keep it up mcn ⚠️️🔥 PMG
This isn't the vibe we want mcn 💔
Hope next one will be fire 🖤
ඔව් ඉස්සර ඒවා කෙලින්ම ලේ වලටම වදින වදන් වලින් දුන්නෙ රැප් සන්දිය ඒත් දැන් ඒක ටිකක් වෙනස් වෙලා🥺 ඒත් මේකත් cupiriyac ❤️🔥
චබී රැප් වලට රෙනවා
චබී තමයි මුන් කන්නේ😒
@@chamothaloka1 oka sapayak bn
චබීගේ බීට් හොදයි ඌට රැප් කියන්න බෑ
ගැම්මක් අයියේ එළ සගෝ💖💖💖💖ැ💖💖
ඉස්සර skain track එකක් දැම්මම උදේ ඉදන් හවස් වෙනකම් අහලම පට්ට ගහනව ! එත් දැන් එවනම් සෙට් නැ (මට )but big fan ❤️
❤සුපිරි තේරුමක් තියෙනවා අයියා.. ❤❤ තව ඔනෙ🎉❤❤❤
අදුරු කුටි song එකෙන් පස්සේ
උබට මොකද්ද වුනේ වොයිස් අවුල් 🙂⚡
ඉලග song එකේ මීට වඩා වෙනසක් වෙයි කියලා හිතෙනවා...බන් ❤️🈵