Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1 verseඅදුරු කුටි වල ඇරියා රැපෙන් දොරගුලුඅකුරු එකින් එක ගැටෙද්දි දැං කොල්ලො ගොලුතට්ටු දෙකේ ගෙවල් වලත් මුදුන් වහලෙ උලුගින්දර වලට ලං කරොත් නොදැන ඇවිලෙන්නෙ පුලුන් නම skain සතුටු උනා ඩෝ මං ලැබුනු දෙයින්පටගන්න ගන්නෙ යන්නෙ සෙල්ලම කිව්වා ඩෝ සැරසෙන් එලවේන් වතුර බේසම අරන් බහින්ඩ ගේයින් සීමාව ලගට එද්දි කවෘවත් පේන්න වත් නැතේ කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේපෙන්නලා කෝපේ හිත යටින් ඇයත් ඇඬුවේමේ අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේඉතින් ඉන්න දෙන්න පාඩුවේ දුරු වෙන්න මං ඇස්වහ රැපට තිබ්බා මොට්ටු ඔය පිපිණු කුසුමක් කියලා රැවටුන සමනල්ලු මල් නෙමේ ඩෝ ඕවා නම් පොහොටු Hookඅඳුර දුරු වෙන්න පත්තු කරා පංදමඋබල යකඩ නම් වචන මගෙ කාන්දමමට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන//මම වෙන්නම් කුමරු සංසාර සිහිනේ මේ වෙනකන්ම දැඟලුවෙ මව්පියන්ගෙ පිහිටෙන් අඩෝ කාගෙත් නැති රැස් මගෙන් දැං විහිදේමං කලාබරේ පෙන්නලා උඩින් කපනවා රුහිතෙන්අපි ආසි උබලා සෙල්ලමේම කැටකොලකරකෝලා පන්දුව මං ගලවන්නෙ මැදපොල්ලඉතින් ඇදේට තිබ්බොතින් පැටලෙයි කකුලඋපතින්ම ඇට්ටරයි වදාපු අම්මට හොදකොල්ලාපලක් නැත හංගලා වක්කඩේක හකුරුදැං වැඩි පුර බීලා බොද වෙලා පෙවුනා අකුරු කතාවල විතරයි ගිනි පිම්බෙ මකරුනපුරු කොල්ලෙක් නිසාද මං අදටත් අකීකරුඅදහන්නෙ දර්ම චක්‍රෙයි කුරුසෙ වගෙ කලාවට මං කියන්නං වග පුලුවන්නම් ඔට්ටුවට ගලපමුද පදඑන්න හිතන්නෙපා වචනෙන් වැඩ දාලා මං පෙන්නනවා හඳHookඅඳුර දුරු වෙන්න පත්තු කරා පංදමඋබල යකඩ නම් වචන මගෙ කාන්දමමට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන//2 Verseපුදසුනක නිසල බව හිතට දැනුනාදමං දෙනකන් ඉන්නවද නැත්තන් ඉල්ලන් කනවාදදිය සෙවල නිසා ලිස්සලා යාවි පාදමේ සිංදුව පෙන්නලා අම්මගෙන් ඇහුවලු ඒ පුතාදඉපදිච්ච දිනේ ඉදන් දුරුයි සබකෝලේසතෙක් නම් ඔයා මං වැද්දෙක් වෙලා ගත්තා කැටපෝලේවැස්සට කලින් කුණාටුවක් අරන් එන්නෙ සුලිමලක් නෙලා ගත්තේ ඔතලා බොන්න්න කියලා සුදු කොලේඅම්මට ආදරෙයි මං බුදු දහම පල්ලාසෙල්ලම හරක් පට්ටියක් නම් මං තමයි ගොපල්ලාරෙඩා පොට් කල්ලාවසානෙට දැම්මා කල්ලාමේ අතෙත් අපිනෙ දිනුම් පැරදුම් පිල නැගිටපල්ලාතරගයක් නම් මේ පිහිනුම් මං කිමිදුම් කරුවෙක් මහ මුහුදට වෙලා වැඩ දාපු අමතක නෑ දුක් විදල කටු කාපු උබලා බේබද්දො නම් වචන කසිප්පු ඩෝ මං පෙරාපු.
Fv rapper hasi ayyah ❤✨️
සුපිරි තමාහ් 😈👉👈
❤️❤️
🥵❤dope
shuwar Hit
අඳුරු කුටි වල ඇරිය රැපෙන් දොරගුලු 🔥 වාසී මගේකා 🖤
@@rusiru3846 yakoo rap උඩට අදින්නේ මුන් නේ.Nadiyah පට්ට oii ☝️😻🥵♥️
@@rusiru3846 නදියා මෙන්න මල් ලොල්ලෙක්😂
Nadiyah ❤️
යකෝ රැප් වලට ගරහන්න එපා 🙏...මෙලෝ රහක් නෑ කියන තෝ හදල පෙන්නපන් තාලෙට පද පේලි දෙකක්. 😂🖐️.. කඩප්පුලි බල්ල 😂
@@rusiru3846 uba dann huththak na mal ponnay😂😂
පොඩි කාලේ ඉදන් එකට් හිටපු හසිදුවා. අපේ. උ ඉහලට යද්දි අපේ හිතට දැනෙන සතුට කියා ගන්න බෑ. බන්.. අම්මගෙන් නෙමෙයි.. අපෙනුත් ඇහුවා එ උබද කියලාම. ආදරෙයි ඉස්සරහාටම යමන්.. මම තිලිනයා.. ❤️
Pattah 🔥
uzi❤ අලුත් රැපක් ඕනේ රැප් දැම්මෙම නෑනේහ්😒
😍❤️🥀
,sarin sare balana un innawd😇💖
😌
Ooo
😁❤️
,😋
Nthuv 😍♥️
අම්මා කියන වචනෙ 4/5 පාරක් ඇහුනා හුත්තො ❤️ ඒක වදිනවා එකෙන්ම රෙස්පෙක්ට් ස්කේනා 💉💉💉💉
ඒ VIBE එක❤💪
පබ්බ අයියා
Pabba bozza
සීනි පබ්බ
කාලෙකට වෙනස් නොවන, වෙනසක් වෙනවා නියතයි! 🖤හැබැයි Hook එකත් ගහන්න තිබ්බේ සුපුරුදු පරිදිම Dope Skain. 💯#Asbandum. #Nivihanahille. #AnduruKuti.
ehema ba ne bn chabby ne hadala thiyenne track eka
Chubby ge track aul bn
@@bluedropproductions2921 NE EHEMA NE
@@bluedropproductions2921 අඩො චබී ගෙ track fatta ❤️
@@bluedropproductions2921 ow
"මේ සිංදුව පෙන්නල අම්මගෙන් ඇහුවලු එ පුතාද" keep it up skain ❤️
ඩෝප් ස්කින් ගෙ වචන වලට මාරෙට සෙට් වෙනවා චබී බීට් එක ❤️❤️❤️❤️..සැරක් තමයි මේකත් ❤️❤️❤️❤️
Adarei ❣️
Its 1 million views. Congratulations ❤️🔥
Dope Skain කියන්නේ ඉතින් අයේ නැ සුපිරියක් බන් ඉතිම්...♥😇
❤️🔥
Dope ගේ වදන් නම් හැමදාමත්ම කොළිටි🖤🎶...කර ගන්නේපා ඔය තැන කවදාවත්ම කිළිටි......🖇️💪යන යන තැන චබි කිෆා ගිනි ගින්දර සුපිරි....💯❤️🔥මං මේ රැප අහද්දි ඉටියේ ගාලා කසියා වැටිලා කැඩිලා මගේත් කරටි..... ✌️😅👀
ජොයින්ට් එකයි,රැප් එකයි හදටවඩා එහා ගනනක් 🥰💖
තාමත් හදවතට තට්ටු කරපු රැපක්. ජයෙන් ජය. ස්කේන්. 😊❤️❤️❤️
Skain💥"කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ"❤
hi ♥️😏🥺
@@shana7199 ado bosa🙂
😂
ඉපදිච්ච දිනේ ඉදන් දුරුයි සබකෝලේ... 😌Dope Skain × Chubby || Next _ Hit ❤️🔥
Dope skain ගේ රැපක්නම් ආය කතා කරන්න දෙයක් නෑ,ගැම්මක් තමයි😎💪💖,ආදරෙයි,බුදු සරණයි💖
Fav♥️🤤දවසට තුන් පාරක් වත් අඩුම අහනවා😌
කුනුහරප 0& තේරුම100% Beat 1000& Dope skain හෙළ රැප උඩටම
Beat 😍
@@CHU_BBY Chubby ඔයානම් super hode
flows 666%
@@pathumridmal5040 💔
Dope skain is fire.🔥Best beat chubby♥️☝️Chubby × skain = ගින්දර 🔥🎤
❣️
@@CHU_BBY 😍
Dope skin කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️
අකරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේඅම්මට ආදරෙයි මං බුදු දහම පල්ලා 🔥AMMO METIKA PISSUWAK THAMA 🖤
XXXTENTACION's hair style 🙂❤️
Xxx 🔥❤
Xxxtentacion ♥️✌️
Ow bn 🖤
😂nic
Nic 🎉
අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මන් කැඩුවේ🔥👿Dope skain × Chubby🖤🔥
🔥🔥
වදන්නම් වදන් dope skain ❤️❤️ pattama 🥰✌️
මේකත් ගැම්මක් ..trending 1 අදිමු..💙♛♛🎶🎼🎼🎶
Skain නන් රයිමිංරයිමිං නන් skain 🔥 💖
Chabi getika ahala aye skain kiyaddi mara chil ekak enne ( chabi gammak a)♥️🖤
මට නැති වුනත් කාටහරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන🙏🌼🍃∂σρє ѕкαιηє & ¢нυвву вєαтѕ ηєχт яαρ нιт❤️🔥
Chubby කියන කැල්ල මරැ හුත්තො 😮💨🔥 dope skain කියන ටිකත් මරැ හුත්තො 😮💨🔥 වෙනම බ්රැනඩ් එකක්
"මේ වෙනකම්ම දැගලුවේ මව්පියන්ගේ පිහිටෙන්"#DOPESKAIN 🖤💯
dope Skain❤️✊good job bro 🎧ahapu 8weni para
POOR MONEY GANG විසින් අමුණන ලදීDope Skainසති 4කට පෙර1 verseඅදුරු කුටි වල ඇරියා රැපෙන් දොරගුලුඅකුරු එකින් එක ගැටෙද්දි දැං කොල්ලො ගොලුතට්ටු දෙකේ ගෙවල් වලත් මුදුන් වහලෙ උලුගින්දර වලට ලං කරොත් නොදැන ඇවිලෙන්නෙ පුලුන් නම skain සතුටු උනා ඩෝ මං ලැබුනු දෙය
Breezy & Skain onee 😍😘
ගැම්මක් තමා මා බොසා ❤️💯✨️ සුපිරි කොම්ලෝ 🖤🎧😋🥵
වැඩේ සුපිරි Brother 💖 Great Brow
Dopeskain, Kelwiz, Janaka, Shanputha Rap kalawe niyama Artist la. Gammak...❤️❤️❤️❤️
අම්මෝ ඒකනම් පිස්සුවක් 😍💆♀️❤️
රෙඩා පොට් කල්ලා අවසානෙට දැම්මා කල්ලා 🖤මේ අතෙත් අපිනේ දිනුම් පැරදුම් පිල නැගිටපල්ලා ✌️Much Love Homieee ❤️✨Dope Skain × Chubby ♥️🔥
පහරක් වචන ටික නම් ..බලාපොරොත්තු වෙනෝ මේ වගේ සුපරි වැඩ 🌚
සුපිරියක්❤️🔥 dope skain ගැම්මක්💪
ළගදිම තව එකක් ඔනි. යාලුවො ගැන rap එකක්. වෙනස් විදිහේ එකක්. බීට් දෙකකින්. (අවුරැදු ගානක් එකට ඉදලා කෙලවපු එවුන්ට.)
Gammak dope siken 💖💚💜️❤️💙🧡🖤💥💥💥❤️🔥❤️🔥❤️🔥essarahata thawa awa ona
Chubby vers එක තමා අවුල්🥲 ඒක නැත්නම් ගින්දර🔥
Sirwt bn 🙁hook eka chorai
*_We may all speak different languages, but music is the language we can all understand!_* 🙏
Baila nogaha palayn bn
Ai ahenm wigadama kiyla dala thiyenne Ane palayan pko.yann
Therenne naththan plyn gihin natapan
@@ydinhas6016 podi podi lapati sipai nm guuu hodii
@@ydinhas6016 ane uba dann pakak thiyda utto mu lankawe
සැපක් ඩෝ☑️දෙවි පිහිටයි !❤️
super tone,lyrics,and music best videography camera movements and 1st seen fucking superb color grading....love it 🤍
Add superb thumbnail💙💙its awsome ...this rap is superb...mind 👿👿👿👿💥💥💥💥💥💥💥💥💥fire
මම වෙන්නම් කුමරු සංසාර සිහිනේ 🔥❤️ සුපිරි ඉතිම් කියලා වැඩක් නෑ 🎤🔥❤️😌
කරදඩු උස් උනත් දෙපරක් නොහිතා හිස තියන් නිදාගන්නම් ඩො අම්මගේ පපුවේ.💖 keep it up brother 🎧
ඉදිරි ගමන සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා "kuppi army" 😎❤
Ammt adareyi mn budu dama palla 🔥🔥🔥🔥💕 gemmk 👊✊ dope skain bosah
Ammo aka 🥰🥵♥️ Dope skain 🤡🥵😈
*#Chubby** අයියා ලස්සන වෙලා 😉 Rap එක ගැම්මක් **#DopeSkain** ❤️🔥 Fire 🔥❤️*
ඒක ෆට්ට🖤🖤 dope skain ආසම එක්කෙනෙක් තමයි රැප් ලිස්ට් එකේ👌❤
Fire...🔥❤✌️ #Dopeskain
kiyanna deyak na ekemma supiriyak Dope skain ❤️👿
Moratuwe vishuwal eka ghala tiyenne ape gama 🔥✌️❤️
සුපිරිම රැපක් තමා දවසට 10හ පාරක් වත් අහනවා ඒ වචන රැප පහරක් තමා Skain ❤️
අදුර දුරු වෙන්න පත්තු කර පන්දම කෑල්ලෙ හෙන අමුතු feeling එකක් තියේ...ඒක නන් මාරයි 🔥
සිරා🥺
Congratulations for 100k subscribers❤❤❤
Gaishu G !!! ❤
ai bn chubbya hema repama kanne uge kellk assen danawa charter karanawa beat maru eth set ne u dana keli
Seriously වැඩේ Maximum 🖤🤘💯Skain 💎
අලුත් එකනම් පිස්සුවක් අනේ 💖
Favorite රැපා Skain උඩටම 🖤🔥✊
Wela kiyana eka dala ne wela gulu kiyana eka dope skain
YOW YOW 🔥🤘SKAIN😎🔥
ගැම්මක් කොල්ලෝ .......🔥ගිනි ගින්දර 🔥 ආදරෙයි ❤️🎤
පට්ට පහර 🔥🔥❤️
බයික් විඩියෝ වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න
skain mh man
Shallow
Dope skain.❤️😍🔥මේවා තමයි ඕන broo..😍❤️🔥🤤
Rap kalawe wenasa thama ithin aye dope 😈😈😈kuppi army
පිස්සුවෙන් හිටියෙ එනකං❤️ Dope skain🚫🖤
ලංකාවේ ඉන්න XXXTENTACION❤.... KING DOPE SKAIN💥
Ow.komllo.🤩
ආසම රැපස්..Dope skain..❤️💥
Gammak aiye oyala wage aya lankawe adui gammak❤❤❤
Wow warld top rapper ❤️🇱🇰👑❤️
ආඩම්බරයි බ්‍රෝහ් ලංකාවෙ රැප් ❤️🔥🤨🤟
Vibe❤⚡Dope Skain × Chubby❤👀
Next level 🔥💯
කොන්ඩ කට් එක නිකන් එකක් නෙමේ. xxxtenshan වෙන්නද යන්නේ🤟සුපිරියක් ආ
😘❤️Gammak thamai kollo hamadama sathutin inna❥❤️🔥❀love #🖤dope skain🖤#
සුපිරියක් බොසා❤️කුප්පි ආමී✌️
Lyrics bomb ❤💀😋
Fresh Vibe 🔥‼️ DOPE
Uba thamai skain dial eka♡♡
ස්මොකියෝ කැලේ ඔයත් එක්ක බලන කොට dope 🖇️🖇️🖇️🖇️❤️❤️❤️❤️❤️
Dope skain කියන්නේ ඉතිම් බ්‍රෑන්ඩ් එකක් තමා 🔥❣️චබී ගැම්මක් ❣️🔥
International level rap ❤️🔥 fire doh skain 💫💨🎈
හෙළ රැප් කියන්නේ මේවා ✨️❤️😼
supiri oii 🤩
ඔයා කරන Rap වාසියක් තමා ඉතිම් Dope Sakain අය්යේ...♥️♥️♥️♥️😘
Another Blast.♥️🔥
සැපක් තමා ඩෝපා✌️❤️🎧
Breezy ft.dope Skain ekk enakn bln inne 🤩
💟 hasi aiya el ekh .
කතාවල විතර ගිනි පිබිිබ මකරැ ❤️❤️🤘🤘 සුපිරි වාසි
Beat ❤️🔥Lyrics ❤️🔥
1 verse
අදුරු කුටි වල ඇරියා රැපෙන් දොරගුලු
අකුරු එකින් එක ගැටෙද්දි දැං කොල්ලො ගොලු
තට්ටු දෙකේ ගෙවල් වලත් මුදුන් වහලෙ උලු
ගින්දර වලට ලං කරොත් නොදැන ඇවිලෙන්නෙ පුලුන්
නම skain සතුටු උනා ඩෝ මං ලැබුනු දෙයින්
පටගන්න ගන්නෙ යන්නෙ සෙල්ලම කිව්වා ඩෝ සැරසෙන් එලවේන් වතුර බේසම අරන් බහින්ඩ ගේයින් සීමාව ලගට එද්දි කවෘවත් පේන්න වත් නැතේ
කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ
පෙන්නලා කෝපේ හිත යටින් ඇයත් ඇඬුවේ
මේ අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේ
ඉතින් ඉන්න දෙන්න පාඩුවේ දුරු වෙන්න මං ඇස්වහ රැපට තිබ්බා මොට්ටු
ඔය පිපිණු කුසුමක් කියලා රැවටුන සමනල්ලු මල් නෙමේ ඩෝ ඕවා නම් පොහොටු
Hook
අඳුර දුරු වෙන්න පත්තු කරා පංදම
උබල යකඩ නම් වචන මගෙ කාන්දම
මට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන//
මම වෙන්නම් කුමරු සංසාර සිහිනේ
මේ වෙනකන්ම දැඟලුවෙ මව්පියන්ගෙ පිහිටෙන්
අඩෝ කාගෙත් නැති රැස් මගෙන් දැං විහිදේ
මං කලාබරේ පෙන්නලා උඩින් කපනවා රුහිතෙන්
අපි ආසි උබලා සෙල්ලමේම කැටකොල
කරකෝලා පන්දුව මං ගලවන්නෙ මැදපොල්ල
ඉතින් ඇදේට තිබ්බොතින් පැටලෙයි කකුල
උපතින්ම ඇට්ටරයි වදාපු අම්මට හොදකොල්ලා
පලක් නැත හංගලා වක්කඩේක හකුරු
දැං වැඩි පුර බීලා බොද වෙලා පෙවුනා අකුරු
කතාවල විතරයි ගිනි පිම්බෙ මකරු
නපුරු කොල්ලෙක් නිසාද මං අදටත් අකීකරු
අදහන්නෙ දර්ම චක්‍රෙයි කුරුසෙ වගෙ කලාවට මං කියන්නං වග
පුලුවන්නම් ඔට්ටුවට ගලපමුද පද
එන්න හිතන්නෙපා වචනෙන් වැඩ දාලා මං පෙන්නනවා හඳ
Hook
අඳුර දුරු වෙන්න පත්තු කරා පංදම
උබල යකඩ නම් වචන මගෙ කාන්දම
මට නැති වුනත් කාට හරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන//
2 Verse
පුදසුනක නිසල බව හිතට දැනුනාද
මං දෙනකන් ඉන්නවද නැත්තන් ඉල්ලන් කනවාද
දිය සෙවල නිසා ලිස්සලා යාවි පාද
මේ සිංදුව පෙන්නලා අම්මගෙන් ඇහුවලු ඒ පුතාද
ඉපදිච්ච දිනේ ඉදන් දුරුයි සබකෝලේ
සතෙක් නම් ඔයා මං වැද්දෙක් වෙලා ගත්තා කැටපෝලේ
වැස්සට කලින් කුණාටුවක් අරන් එන්නෙ සුලි
මලක් නෙලා ගත්තේ ඔතලා බොන්න්න කියලා සුදු කොලේ
අම්මට ආදරෙයි මං බුදු දහම පල්ලා
සෙල්ලම හරක් පට්ටියක් නම් මං තමයි ගොපල්ලා
රෙඩා පොට් කල්ලාවසානෙට දැම්මා කල්ලා
මේ අතෙත් අපිනෙ දිනුම් පැරදුම් පිල නැගිටපල්ලා
තරගයක් නම් මේ පිහිනුම් මං කිමිදුම් කරුවෙක් මහ මුහුදට වෙලා වැඩ දාපු
අමතක නෑ දුක් විදල කටු කාපු උබලා බේබද්දො නම් වචන කසිප්පු ඩෝ මං පෙරාපු.
Fv rapper hasi ayyah ❤✨️
සුපිරි තමාහ් 😈👉👈
❤️❤️
🥵❤dope
shuwar Hit
අඳුරු කුටි වල ඇරිය රැපෙන් දොරගුලු 🔥 වාසී මගේකා 🖤
@@rusiru3846 yakoo rap උඩට අදින්නේ මුන් නේ.Nadiyah පට්ට oii ☝️😻🥵♥️
@@rusiru3846 නදියා මෙන්න මල් ලොල්ලෙක්😂
Nadiyah ❤️
යකෝ රැප් වලට ගරහන්න එපා 🙏...මෙලෝ රහක් නෑ කියන තෝ හදල පෙන්නපන් තාලෙට පද පේලි දෙකක්. 😂🖐️.. කඩප්පුලි බල්ල 😂
@@rusiru3846 uba dann huththak na mal ponnay😂😂
පොඩි කාලේ ඉදන් එකට් හිටපු හසිදුවා. අපේ. උ ඉහලට යද්දි අපේ හිතට දැනෙන සතුට කියා ගන්න බෑ. බන්.. අම්මගෙන් නෙමෙයි.. අපෙනුත් ඇහුවා එ උබද කියලාම. ආදරෙයි ඉස්සරහාටම යමන්.. මම තිලිනයා.. ❤️
Pattah 🔥
uzi❤ අලුත් රැපක් ඕනේ රැප් දැම්මෙම නෑනේහ්😒
😍❤️🥀
,sarin sare balana un innawd😇💖
😌
Ooo
😁❤️
,😋
Nthuv 😍♥️
අම්මා කියන වචනෙ 4/5 පාරක් ඇහුනා හුත්තො ❤️ ඒක වදිනවා එකෙන්ම රෙස්පෙක්ට් ස්කේනා 💉💉💉💉
ඒ VIBE එක❤💪
පබ්බ අයියා
Pabba bozza
සීනි පබ්බ
කාලෙකට වෙනස් නොවන, වෙනසක් වෙනවා නියතයි! 🖤
හැබැයි Hook එකත් ගහන්න තිබ්බේ සුපුරුදු පරිදිම Dope Skain. 💯
#Asbandum. #Nivihanahille. #AnduruKuti.
ehema ba ne bn chabby ne hadala thiyenne track eka
Chubby ge track aul bn
@@bluedropproductions2921 NE EHEMA NE
@@bluedropproductions2921 අඩො චබී ගෙ track fatta ❤️
@@bluedropproductions2921 ow
"මේ සිංදුව පෙන්නල අම්මගෙන් ඇහුවලු එ පුතාද" keep it up skain ❤️
ඩෝප් ස්කින් ගෙ වචන වලට මාරෙට සෙට් වෙනවා චබී බීට් එක ❤️❤️❤️❤️..සැරක් තමයි මේකත් ❤️❤️❤️❤️
Adarei ❣️
Its 1 million views. Congratulations ❤️🔥
Dope Skain කියන්නේ ඉතින් අයේ නැ සුපිරියක් බන් ඉතිම්...♥😇
❤️🔥
Dope ගේ වදන් නම් හැමදාමත්ම කොළිටි🖤🎶...
කර ගන්නේපා ඔය තැන කවදාවත්ම කිළිටි......🖇️💪
යන යන තැන චබි කිෆා ගිනි ගින්දර සුපිරි....💯❤️🔥
මං මේ රැප අහද්දි ඉටියේ ගාලා කසියා වැටිලා කැඩිලා මගේත් කරටි..... ✌️😅👀
ජොයින්ට් එකයි,රැප් එකයි හදටවඩා එහා ගනනක් 🥰💖
තාමත් හදවතට තට්ටු කරපු රැපක්. ජයෙන් ජය. ස්කේන්. 😊❤️❤️❤️
Skain💥
"කරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ"❤
hi ♥️😏🥺
@@shana7199 ado bosa🙂
😂
ඉපදිච්ච දිනේ ඉදන් දුරුයි
සබකෝලේ... 😌
Dope Skain × Chubby || Next _ Hit ❤️🔥
Dope skain ගේ රැපක්නම් ආය කතා කරන්න දෙයක් නෑ,ගැම්මක් තමයි😎💪💖,ආදරෙයි,බුදු සරණයි💖
Fav♥️🤤
දවසට තුන් පාරක් වත් අඩුම අහනවා😌
කුනුහරප 0&
තේරුම100%
Beat 1000&
Dope skain හෙළ රැප උඩටම
Beat 😍
@@CHU_BBY Chubby ඔයානම් super hode
flows 666%
@@pathumridmal5040 💔
Dope skain is fire.🔥
Best beat chubby♥️☝️
Chubby × skain = ගින්දර 🔥🎤
❣️
@@CHU_BBY 😍
Dope skin කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤️
අකරදඬු උස් උනත් දෙපාරක් නොහිත හිස තියන් නිදියන්නං ඩෝ අම්මගෙ පපුවේ
ම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මං කැඩුවේ
අම්මට ආදරෙයි මං බුදු දහම පල්ලා 🔥AMMO METIKA PISSUWAK THAMA 🖤
XXXTENTACION's hair style 🙂❤️
Xxx 🔥❤
Xxxtentacion ♥️✌️
Ow bn 🖤
😂nic
Nic 🎉
අම්මට අත තිබ්බොත් ඒ අතමයි ඩෝ මන් කැඩුවේ🔥👿
Dope skain × Chubby🖤🔥
🔥🔥
❣️
වදන්නම් වදන් dope skain ❤️❤️ pattama 🥰✌️
මේකත් ගැම්මක් ..
trending 1 අදිමු..💙♛♛
🎶🎼🎼🎶
Skain නන් රයිමිං
රයිමිං නන් skain 🔥 💖
Chabi getika ahala aye skain kiyaddi mara chil ekak enne ( chabi gammak a)♥️🖤
මට නැති වුනත් කාටහරි ලැබුනම එකෙක් තමයි මම මගෙ හදවතින් පිං දෙන🙏🌼🍃
∂σρє ѕкαιηє & ¢нυвву вєαтѕ ηєχт яαρ нιт❤️🔥
❣️
Chubby කියන කැල්ල මරැ හුත්තො 😮💨🔥 dope skain කියන ටිකත් මරැ හුත්තො 😮💨🔥 වෙනම බ්රැනඩ් එකක්
"මේ වෙනකම්ම දැගලුවේ මව්පියන්ගේ පිහිටෙන්"
#DOPESKAIN 🖤💯
dope Skain❤️✊good job bro 🎧ahapu 8weni para
POOR MONEY GANG විසින් අමුණන ලදී
Dope Skain
සති 4කට පෙර
1 verse
අදුරු කුටි වල ඇරියා රැපෙන් දොරගුලු
අකුරු එකින් එක ගැටෙද්දි දැං කොල්ලො ගොලු
තට්ටු දෙකේ ගෙවල් වලත් මුදුන් වහලෙ උලු
ගින්දර වලට ලං කරොත් නොදැන ඇවිලෙන්නෙ පුලුන්
නම skain සතුටු උනා ඩෝ මං ලැබුනු දෙය
Breezy & Skain onee
😍😘
ගැම්මක් තමා මා බොසා ❤️💯✨️ සුපිරි කොම්ලෝ 🖤🎧😋🥵
වැඩේ සුපිරි Brother 💖 Great Brow
Dopeskain, Kelwiz, Janaka, Shanputha Rap kalawe niyama Artist la. Gammak...❤️❤️❤️❤️
අම්මෝ ඒකනම් පිස්සුවක් 😍💆♀️❤️
රෙඩා පොට් කල්ලා අවසානෙට දැම්මා කල්ලා 🖤
මේ අතෙත් අපිනේ දිනුම් පැරදුම් පිල නැගිටපල්ලා ✌️
Much Love Homieee ❤️✨
Dope Skain × Chubby ♥️🔥
පහරක් වචන ටික නම් ..
බලාපොරොත්තු වෙනෝ මේ වගේ සුපරි වැඩ 🌚
සුපිරියක්❤️🔥 dope skain ගැම්මක්💪
ළගදිම තව එකක් ඔනි. යාලුවො ගැන rap එකක්. වෙනස් විදිහේ එකක්. බීට් දෙකකින්. (අවුරැදු ගානක් එකට ඉදලා කෙලවපු එවුන්ට.)
Gammak dope siken 💖💚💜️❤️💙🧡🖤💥💥💥❤️🔥❤️🔥❤️🔥essarahata thawa awa ona
Chubby vers එක තමා අවුල්🥲
ඒක නැත්නම් ගින්දර🔥
Sirwt bn 🙁hook eka chorai
*_We may all speak different languages, but music is the language we can all understand!_* 🙏
Baila nogaha palayn bn
Ai ahenm wigadama kiyla dala thiyenne Ane palayan pko.yann
Therenne naththan plyn gihin natapan
@@ydinhas6016 podi podi lapati sipai nm guuu hodii
@@ydinhas6016 ane uba dann pakak thiyda utto mu lankawe
සැපක් ඩෝ☑️
දෙවි පිහිටයි !❤️
super tone,lyrics,and music best videography camera movements and 1st seen fucking superb color grading....love it 🤍
Add superb thumbnail💙💙its awsome ...this rap is superb...mind 👿👿👿👿💥💥💥💥💥💥💥💥💥fire
මම වෙන්නම් කුමරු සංසාර සිහිනේ 🔥❤️ සුපිරි ඉතිම් කියලා වැඩක් නෑ 🎤🔥❤️😌
කරදඩු උස් උනත් දෙපරක් නොහිතා හිස තියන් නිදාගන්නම් ඩො අම්මගේ පපුවේ.💖 keep it up brother 🎧
ඉදිරි ගමන සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා "kuppi army" 😎❤
Ammt adareyi mn budu dama palla 🔥🔥🔥🔥💕 gemmk 👊✊ dope skain bosah
Ammo aka 🥰🥵♥️ Dope skain 🤡🥵😈
*#Chubby** අයියා ලස්සන වෙලා 😉 Rap එක ගැම්මක් **#DopeSkain** ❤️🔥 Fire 🔥❤️*
❣️
ඒක ෆට්ට🖤🖤 dope skain ආසම එක්කෙනෙක් තමයි රැප් ලිස්ට් එකේ👌❤
Fire...🔥❤✌️ #Dopeskain
kiyanna deyak na ekemma supiriyak Dope skain ❤️👿
Moratuwe vishuwal eka ghala tiyenne ape gama 🔥✌️❤️
සුපිරිම රැපක් තමා දවසට 10හ පාරක් වත් අහනවා
ඒ වචන රැප පහරක් තමා
Skain ❤️
අදුර දුරු වෙන්න පත්තු කර පන්දම කෑල්ලෙ හෙන අමුතු feeling එකක් තියේ...ඒක නන් මාරයි 🔥
සිරා🥺
Congratulations for 100k subscribers❤❤❤
Gaishu G !!! ❤
ai bn chubbya hema repama kanne uge kellk assen danawa charter karanawa beat maru eth set ne u dana keli
Seriously වැඩේ Maximum 🖤🤘💯Skain 💎
අලුත් එකනම් පිස්සුවක් අනේ 💖
Favorite රැපා Skain උඩටම 🖤🔥✊
Wela kiyana eka dala ne wela gulu kiyana eka dope skain
YOW YOW 🔥🤘SKAIN😎🔥
ගැම්මක් කොල්ලෝ .......🔥ගිනි ගින්දර 🔥
ආදරෙයි ❤️🎤
පට්ට පහර 🔥🔥❤️
බයික් විඩියෝ වලට කැමති හැමෝම මාව සබ් කරන්න පුලුවන් ද කොල්ලො කෙල්ලො නෙ BIKE wheeling video වලට කැමති හැමෝම මාව සබ් කරන්න
skain mh man
Shallow
Dope skain.❤️😍🔥මේවා තමයි ඕන broo..😍❤️🔥🤤
Rap kalawe wenasa thama ithin aye dope 😈😈😈kuppi army
පිස්සුවෙන් හිටියෙ එනකං❤️ Dope skain🚫🖤
ලංකාවේ ඉන්න XXXTENTACION❤.... KING DOPE SKAIN💥
Ow.komllo.🤩
ආසම රැපස්..Dope skain..❤️💥
Gammak aiye oyala wage aya lankawe adui gammak❤❤❤
Wow warld top rapper ❤️🇱🇰👑❤️
ආඩම්බරයි බ්‍රෝහ් ලංකාවෙ රැප් ❤️🔥🤨🤟
Vibe❤⚡
Dope Skain × Chubby❤👀
Next level 🔥💯
කොන්ඩ කට් එක නිකන් එකක් නෙමේ. xxxtenshan වෙන්නද යන්නේ🤟සුපිරියක් ආ
😘❤️Gammak thamai kollo hamadama sathutin inna❥❤️🔥❀
love #🖤dope skain🖤#
සුපිරියක් බොසා❤️
කුප්පි ආමී✌️
Lyrics bomb ❤💀😋
Fresh Vibe 🔥‼️ DOPE
Uba thamai skain dial eka♡♡
ස්මොකියෝ කැලේ ඔයත් එක්ක බලන කොට dope 🖇️🖇️🖇️🖇️❤️❤️❤️❤️❤️
Dope skain කියන්නේ ඉතිම් බ්‍රෑන්ඩ් එකක් තමා 🔥❣️
චබී ගැම්මක් ❣️🔥
International level rap ❤️🔥 fire doh skain 💫💨🎈
හෙළ රැප් කියන්නේ මේවා ✨️❤️😼
supiri oii 🤩
ඔයා කරන Rap වාසියක් තමා ඉතිම් Dope Sakain අය්යේ...♥️♥️♥️♥️😘
Another Blast.♥️🔥
සැපක් තමා ඩෝපා✌️❤️🎧
Breezy ft.dope Skain ekk enakn bln inne 🤩
💟 hasi aiya el ekh .
කතාවල විතර ගිනි පිබිිබ මකරැ ❤️❤️🤘🤘 සුපිරි වාසි
Beat ❤️🔥
Lyrics ❤️🔥