පාස්පෝට් ගැන ජනාධිපති අනුර රටට දුන්න සහතිකය | Anura Kumara Dissanayake

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 224

  • @kg94837
    @kg94837 5 годин тому +63

    පාස්පෝට් ඕඩර් නොදී පාස්පෝට් ඉවර වුනාම දෙන්නේ මොනවද? කිසිම පිලිවෙලක් නැතිව කරපු දේවල් තමා රනිල්ගේ ආංඩුවේ.

    • @G4M1ni
      @G4M1ni 3 години тому

      අනේ මී 🐃 කෝ ඔය පාස් පොට් වලට උසාවියෙන් දුන්න නියෝගය බලාපන්.

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 4 години тому +53

    මේ සම්පූර්ණ වැඩ සටහන බලන්න ආරාධනා කරනවා...ඔබට තේරුම් යයි මෙතුමාගෙ විශිෂ්ඨත්වය...කොලයක්වත් බලන්නෙ නැතුව පිලිතුරු දෙන විදිය හිතාගන්නත් බෑ..ඒවගෙ දේශපාලකයෙක් එදා මෙදාතුර මන්නං දැකල නෑ..අපිට මෙතෙක් කල් මගහැරුණු විශිෂ්ටම නායකයෙක්...මෙතුමගෙන් සේවයක් ගන්න බැරි වීම ගැන අපි දුක් වෙන්න ඕන...මාලිමාව තමයි මේ රටට විසදුම ❤❤❤

    • @nimaliefernando6463
      @nimaliefernando6463 3 години тому +1

      මාර බුද්දිමත් නායකයෙක් ❤️

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 4 години тому +34

    සුරංග ඔයා සුපිරියක් 🎉🎉🎉

  • @NEWWORLD98195
    @NEWWORLD98195 3 години тому +18

    ගොඩාක් සතුටුයි..දැන් යන ඔන්ලයින් ක්‍රමය නිසා දවසක් ලැබුනා පාස්පෝට් එක හදන්න..

  • @nimmipeters4172
    @nimmipeters4172 5 годин тому +39

    සමාවෙන්න දයාබර ජනාධිපති තුමනි .මම ඉතාලියේ සිසිලි දූපතේ සිට.පාස්පෝර්ට් එක අවසන්..යන්න ඕනේ රෝමේට එහෙම යනවා නම් මෙහෙන් රෑ නැග්ගම කෝච්චියට බහින්නේ රෝමේට පහුදා උදේ.ඉන් පසු රෝම එම්බසි යට බස් අරන් යන විට ගොඩක් වෙලාවට වේලාව පහු වෙලා.අපි ගොඩක් අසරණ වෙලා අපිට සිසිලි දූපතට කොන්සියුලර් කෙනෙක් පත් කර දෙන්න මග වියදම් සමග පාස්පෝර්ට් වියදමට යූරෝ 600 ක් පමන වැය වෙනවා.රැකියාවල් වලින් නිවාඩු අරන් යන දවසේ කර ගන්න බැරි උනොත් ආයේ නිවාඩු ගන්න බැහැ .මෙහේ අපේ හොදින් ඉගෙනගත් අපේ ලාංකික දරුවන් ඉන්නවා කොන්සියුලර් සේවාව සදහා ඔවුන් සේවයට ගන්න පුළුවන් .ඉතාමත් බැගෑපත්ව ඉල්ලන මේ ඉල්ලීම අප ස්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉටු කර දෙන්න .. බෙහෙවින් ස්තුති 🙏 තෙරුවන් සරණයි

    • @user-yr8kx6rn1s
      @user-yr8kx6rn1s 5 годин тому +5

      ජානාපති ලේකම් කාර්‍යලෙට ලියන්න

  • @tharakamadushan_official
    @tharakamadushan_official 5 годин тому +99

    මෙච්චර කාලෙකට සිරස කරපු හොදම program එක..❣️
    ඇත්තටම මම කල්පනා කරන්නෙ..ජනාධිපති තුමාගෙ දැනුම...තනිකරම පුස්තකාලයක්..❣️ 🙏

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 5 годин тому +1

      සත්යේ සත්ය.... Bro... ❤

    • @dinuperera9721
      @dinuperera9721 5 годин тому +3

      කියලා වැඩක් නෑ. පුදුම දැනුමක් අපිත් ලබා ගත්තෙ.😊. එතුමා මෙ රට හදනවා . Eka sure ❤❤❤

    • @ruwanchamara7971
      @ruwanchamara7971 5 годин тому +4

      අනිවාර්යයෙන්

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 5 годин тому

      😂😂

    • @Dilshan1989
      @Dilshan1989 4 години тому

      😂😂😂😂😂

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 4 години тому +11

    අනිත් අයත් එක්ක තියෙන වාදත් එක්ක බලපුවාම අනුර සහෝදරයා great ❤❤❤ , කෙලින්ම පැහැදිලි පිලිතුරු ,,,,,,, මැදින් පැනල කෙනෙකුට ප්‍රාර්න කරන්න දෙයක් නෑ හරිම පැහැදිලියි,,,, ❤❤❤

  • @slmsanas9113
    @slmsanas9113 3 години тому +15

    සිරස ආදෙරෙයි❤❤ උඹලා තාමා නියම මාධ්‍ය .....අනිත් උන් සක්කිලියෝ

  • @westenmatch1928
    @westenmatch1928 5 годин тому +25

    ජනාධිපති උපදෙශකයො තුන් දෙනාගෙන් දෙන්නෙක් පඩි නැතිව ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා. එක්කෙනෙක් IMF එකත් එක්ක සාකච්ඡාවට ගියා තමන්ගෙ සල්ලිවලින් ticket අරන්..Air Lanka සභාපති, බස්නාහිර ආණ්ඩුකාරවරයා, ලිට්‍රො සභාපති පඩි නැතිව වැඩ කරන්නෙ..හාන්ස් විජේසූරිය රට ඩිජිටල් කරන්න එන්නෙ ස්වේච්ඡාවෙන්. ජනාධිපතිගෙ යන එන ගමන්වලට ඉන්ධන ලබා දෙන්නෙ පක්ෂ අරමුදලින්..මේ වගේ ජනාධිපතිවරයෙක් පාලනයක් තියෙන රටක් කොහෙද තියෙන්නෙ...මෙදා පාර මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු ❤ මාලිමාව දිනවමු ❤❤

  • @dinuperera9721
    @dinuperera9721 4 години тому +10

    ජනාධිපති තුමා මෙ රටෙ ජනතාවට ඇත්ත පහදලා දුන්නා. කලබල කරන්න දෙයක් නෑ.. වෙලා තිබුණු විනාශය නිහඬව අසන්න..😊

  • @ප්රබුද්ධමිහිරාන්

    ටිරාන් ගැහුව සුපිරි ගැහිල්ලක් ඕවයින්. එකක් පාස්පෝට් අනික වීස. සුද්දොත් පෝලිමේ හිටිය වීස ගන්න. ඒකෙන් හෙන කුට්ටිය ඉන්දියාවටත් ගියා . ඔන්න පුරුදු අයගෙ වැඩ

  • @pradeepaherath749
    @pradeepaherath749 2 години тому +6

    අපි විදේශ ගත වෙලා ඉන්න අය
    අපි ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ
    ගමන්පලබත්‍ර expire වෙලා විසා ගහන්න විදියක් නැහැ
    දවස ගානේ දඩ මුදල් ගෙවන්න ඕන
    ඒ අතර තුර කම්කරු දෙපාර්තමේන්තුව එනවා කාර්යාලවලට
    විසා සොයා බලන්න ,
    විසා නැති උනොත් 50.000 ඩිරාම් දඩය .
    ඒක ගෙවන්න වෙන්නෙත් අපිට
    මොකද ඒක අපේ ප්‍රශ්නයක් නිසා .
    අගෝස්තු මාසේ මගේ ගමන්පලපත්‍රය දුන්නේ තාම නැහැ ,
    බලදාරින්ගේ අවදානය මේ ගැන නැත්තේ ඇයි

    • @s-sk10
      @s-sk10 32 хвилини тому

      passport office එකේ උන් ඕන කමින් බන් මේක කරන්නේ. උන්ට ඕනේ office එක ඉස්සරහට එන උන්ට විතරක් passport එක දෙන්න. උන් දන්නවා පිටරට ඉන්න උන්ට මුකුත් කරන්න බැහැ කියල, බලන් ඉන්නවා මිසක්.
      මේක කෞරුහරි Vijitha Herath ගාවට ගෙනිච්චේ නැත්නම්, අපිට passport හම්බෙන්නේ 2025.

    • @pradeepaherath749
      @pradeepaherath749 12 хвилин тому

      @@s-sk10 බලදාරීන්ට මේ ගැන කිසම කෙනෙක් දැනුවත් කරලා නැද්ද .අපි මෙහේ ඉදගන මොනවා කරන්නද ?
      emil දානවා ඇරෙන්න ,පිටරට සේවය කරන අයට නේ මුලිකත්වය දෙන්න ඕන

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 4 години тому +6

    අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @batuwatudawesuneetha9171
    @batuwatudawesuneetha9171 3 години тому +3

    උන් හොරා කන්න විතරයි බැඑවෙි ජනතාව ගැන බැඑවෙි උන්ගේ එවින් තර කරගෙන ජයවෙිවා❤️ තුමාට පිං මෙතුමා ට කරන්න ඉතුරු කලාද කාලම ගියාම

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 години тому +4

    පලපුරුදු අත්දැකීම් ඇති පර බල්ලෝ කරපු හරිය . මාලිමාවට ජයවේවා ...

  • @Cripso100
    @Cripso100 4 години тому +5

    ටිරාන් ඔබතුමාගේ යාලුවනේ.
    Passport ප්‍රශ්නයක් නම් ටිරාන්ගෙන් අහන්න

    • @V1234gam
      @V1234gam 3 години тому

      කජු මුත්තගෙ ගෝලයනේ....පෙලක් විට කජු මුත්තටත් කුට්ටියක් යන්න ඇති😂

  • @Bhanukg
    @Bhanukg 2 години тому +1

    සත්‍ය ජනාධිපතිවරයෙක් ❤🎉

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 2 години тому +2

    Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌

  • @newnn1268
    @newnn1268 3 години тому +3

    තුන් දෙනෙක් ඉදලා මේ රට කරන්න පුලුවන් නම් අවුරුදු ගාණක් ආණ්ඩු කරපු 225 දෙනකු හදපු දෙයක් නෑ

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 4 години тому +3

    AKD ❤❤

  • @xr6hx1h
    @xr6hx1h Годину тому

    නියමයි ජයවෙවා රට අනුරට❤❤❤❤❤

  • @MauraniHettiArachchi-wd7rs
    @MauraniHettiArachchi-wd7rs Годину тому

    Great

  • @iranganisilva9009
    @iranganisilva9009 2 години тому +1

    මේ කතාව අහගෙන ඉන්න සමහරක් ට හිතෙන්න පුලුවන් මේ වචන විතරයි කියලා. නැහැ ... ඔහු උගත් වගේම බුද්දිමත්. ඒ වගේම ඔහු දැක්කා අවුරුදු ගානක් මේරටට වැරදි කරපු අය කල දේවල් . වැරදුන විදිය . ඒ පාඩම් හොදින් ඉගන ගත් කෙනෙක් ඔහු. දේශපාලනයේ ඉදන් හොරා නොකෑවට ඔහු බොහෝ දෙක්කා ...ඒ වැරදි දේවල් දෙක්කා . හඩ නැගුවට එදා වැඩක් උනේ නැහැ. අද ඔහු දන්නවා කල නොකල යුතු දේ අන් සැමට වඩා. එනිසා මේ වචන නෙමෙයි. මේ ක්‍රියා. ඉවසීමෙන් ඔහුව විශ්වාස කරමු.

  • @s-sk10
    @s-sk10 25 хвилин тому

    අපි විදේශ ගත වෙලා ඉන්න අය. Passport එකට renew කරන්න දාලා දැන් මාස ගානක් වෙනවා. අපේ phone answer කරන්නෙත් නැහැ. හෙන කට්ටක් කන්නේ.
    මේක මචං ආණ්ඩුවල වැරැද්දටත් වඩා මේ ආයතන වල වැඩ කරන එවුන්ගේ අව්ලක්. මෙහෙ High Commission එක ඊට හපන්

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 20 хвилин тому

    පාස්පෝට් පෝලිම දැන් නැහැ නේද❤ඊයෙ තිබ්බෙ නැහැ .online දෙනව,දැන්

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 23 хвилини тому

    මාලිමාවට ජය

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 5 годин тому +13

    ටොයියො බයියො ටිපර් වෙලා බර පංතියෙන් මේක ඇතුලෙ..😂🤣

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 5 годин тому

      එහෙමද මෝඩ ජෙප්පා 😂

    • @Rpp21
      @Rpp21 4 години тому

      @@nadeejahansaka3845ඔයා බුද්ධිමතෙක්ද😂

    • @Amila_suresh
      @Amila_suresh 4 години тому

      උබලනෙ බන් කලින් බයියො පොහොට්ටුවට පුක දීලා චාටර් වෙලා මාලිමාවට හැරුන එවුන් 😂😂

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 4 години тому

      @@Rpp21 Sunlight සබන් වලට හොඳට කුනු යනෝ බන් 😌❤️

    • @Rpp21
      @Rpp21 4 години тому +4

      @@nadeejahansaka3845 මේ කුනුනම් උබලැ හාමුලා ලැට් වලවල්.උබලා තමා ඒ ලැට්වලවල් කන උන් 😂

  • @ivonlalita9395
    @ivonlalita9395 2 години тому

    Ape janadipati tumani obta mage ashirwadaya niraturuwama labewa kiya prathana karami mama italiye sita jp❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 51 хвилина тому

    සුරංග අද පව්

  • @chamarisilva9218
    @chamarisilva9218 4 години тому +2

    අනුර පාපොච්චාරනය කරනව.
    මේ වෙලාවෙ අනුර කුමාර මුහුදට ගග කිව්වත් ජෙබයියො වැද වැද පිලිගන්නව.😥😂😂😂😂

    • @nimnimalshani3276
      @nimnimalshani3276 4 години тому +2

      😂😂e bolage anduwala wahallu bn

    • @ChamathRashmeka
      @ChamathRashmeka 4 години тому

      උඹලා වගේ නූගත්තු නේමේ

    • @iMesH_13
      @iMesH_13 2 години тому +2

      අම්බෝ ගොංන්නුන්ට අපහසයක්...මේ වගේ උන්ට ගොනා කියලා කිවුවොත්.. දැනුමක් තියෙන එකෙක්ට විතරයි අනුර මොනද කියන්නෙ කියන එක තෙරෙන්නෙ...😂😂 කනගාටුවෙන් උනත් කියන්න ඔනා ඔබට දැනුමක් බුද්දියක් නැහැ කියල..😂😂

    • @iranganisilva9009
      @iranganisilva9009 2 години тому +1

      අනුර මොකටද පාපොච්චාරනය කරන්නේ. වැරදි කල ඔහෙලා උඩ දාගෙන තාමත් ඉන්න හොරු තමයි පාපොච්චාරනය කරන්නෙ.

    • @dilanmadushan4546
      @dilanmadushan4546 2 години тому

      E ubalage wahallu bn , pi waradi deta waradi kiyanawa .

  • @ruwanchamara7971
    @ruwanchamara7971 5 годин тому +1

    ජයවේවා ❤❤❤❤

  • @wisdomarisen1465
    @wisdomarisen1465 2 години тому

    WE STAND WITH JVP NPP ❤🎉

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 34 хвилини тому

    සුරංග මාද්‍ය ගණිකාව😅😅😅

  • @shenukafernando7236
    @shenukafernando7236 5 годин тому

    Thank you for the explanation

  • @JanakaGamage-o5d
    @JanakaGamage-o5d 5 годин тому +11

    සුරන්ග තුමා සද්දයක් නැ 😂

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 5 годин тому +13

      උත්තර දෙන විදියට කෑගහන්න ඕන් නෑ නේ😂

    • @JanakaGamage-o5d
      @JanakaGamage-o5d 5 годин тому +2

      @lahirudhanapala4044 වෙන අයට උත්තර දෙන්න නැ පනිනවා තමන්ගෙ පක්සයෙ උනාම එහෙම තමය් කොච්චර පච ගැහැව්වත් හොන්දය් 😁

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 5 годин тому +2

      ​@@JanakaGamage-o5dපක්ෂ නම් අවුලක් නෑ පස්සවල් ගැන නේ උබලා කතා කරන්නේ

    • @priyanthasamaranayaka7124
      @priyanthasamaranayaka7124 5 годин тому +2

      gonnu uththara deddi paninna wenawa ithin

    • @menushashe6957
      @menushashe6957 5 годин тому

      ​@@priyanthasamaranayaka7124gonna uttara deddi meeharakekta kade Yana mee nambek unama paninne nathiwa ba tamai.😂😂😂😂😂😂

  • @meeraumakanth1566
    @meeraumakanth1566 3 години тому

    lankawe with arak ne.. dubai inna minissuth duk vindhinawa passport eka hambwenne nethuwa.. dhawas 90k gannawa eka enda..ekatath mokahari karanna please.. dhawas 90ta kaling visa iwara unnam fine gewanna owne.. api duk mahansi wela amba karanwa fine walata a yanwa..obathuma mekath visandhumak denna

  • @FathimaFazna-hg9ss
    @FathimaFazna-hg9ss 5 годин тому +8

    සිරස සටන විපක්ෂය වර්ජනය කරන්න ඕනෙ. චමුදිත පක්ෂයකට කඩේ ගියහම නරකයි. එ වැඩේම සුරංග කලහම හොදයි කාට කාටත්

    • @westenmatch1928
      @westenmatch1928 5 годин тому

      පව්...සජබ සිලින්ඩර පොහොට්ටුකාරයින් සත්‍යට කැමති නෑනෙ...ඔච්චර හොරුන්ට කඩේ යන්න එපා බන්.

    • @sensitivetaught4770
      @sensitivetaught4770 5 годин тому +6

      රනිල් උනත්,සජිත් උනත්,අනුර උනත් මේ ජනාධිපති බන්.අනික මේක විවාදයක් නෙවෙයි සංවාදයක් 🙂

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 4 години тому

      ​@sensitivetaught4770 ha😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 4 години тому

      විපක්ෂය කියන්නේ කව්ද බං... ඔක්කොම කම්බා හොරු නේ බං, ඔක්කොම කම්බා දූෂිතයොනේ බං, කියපන් බලන්න හොරා නොකාපු සහ. හොරා කන්න බලාපොරොත්තු නැතිව ඔය විපක්ෂයට එකතු වුන එකෙක් ගැන.... විලි ලැජ්ජයි රටකාපු හොරුන්ට ආවඩන උඹලා ගොබ්බසේනලා ගැන😂😂😂

    • @ChamathRashmeka
      @ChamathRashmeka 4 години тому

      ​@@nadeejahansaka3845 ⁣ ලොරි චැ⁣සියෙක් 😂💩

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 2 години тому

    Aettea කිව්වා කට්ටියක් හොඳට redeanawaaaaaaa.....aki aettea.....අවංක desapalanayak oni ratea tea.....

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 5 годин тому +3

    කයියනායක,පච හිල😂

    • @jees261
      @jees261 4 години тому +5

      අම්මෝ ඇත්තනායකගෙ කොල්ලා..හුකාම් ගූ බයියා 😂👐

    • @gayaneranda9
      @gayaneranda9 3 години тому

      ​@@jees261😂😂

    • @Michelle-be9ti
      @Michelle-be9ti 3 години тому

      Ana palyan npp jayawawa

    • @V1234gam
      @V1234gam 3 години тому

      කයිදාසගෙ ලොකු හිලක්...😂😂😂

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 2 години тому +1

      @Michelle-be9ti ජෙප්පො 🤣🤣🤣🤣

  • @warnafernando6081
    @warnafernando6081 56 хвилин тому

    ඕනෑතරම් දේවල් සුරංගනා කතා වගේ ගොතල කියන්න පුළුවන් කෙනෙක් මෙයා, නමුත් අපි පාස්පෝර්ට් ගන්න පෝලිමට දිනයක් ලබා ගන්න ලැබෙන්නේ දෙසම්බෙර් 01 පස්සේ බව ඔබට අමතක වුනාද?

    • @CuriousN71
      @CuriousN71 20 хвилин тому

      ඇයි ඔයාගෙ සජිත් ඇවිල්ල අක්කගෙ ප්‍රින්ටින් කරන තැනින් පාස්පෝට් ගහල දෙන්නද😂ඌ ආවනම් විනාසයි මෝඩ යකා... උබලගෙ පක්සෙ මහ ලොකු හිටපු නායක රනිල්ගෙ වැඩ තමයි මේ... කොල පාට පුකේ පක්සෙ... දාල තියෙන ටෙන්ඩර් එන පිලිවෙලට තමයි දෙන්න වෙන්නෙ ඉතින්... මවල දෙන්න ඔයා සල්ලි දෙනවද ආන්ඩුවට... ඒ මදිවට නඩුත් යනව

  • @Kamini69-p4f
    @Kamini69-p4f 4 години тому +1

    සුරංග මාර කීකරුයි 😄😄

  • @nrentertainment4377
    @nrentertainment4377 5 годин тому +1

    Haha passport eka meya ge press ekenda print karanne danna. Ai passport eka nikan print karanna puluwan kiyala hithanne

    • @nrentertainment4377
      @nrentertainment4377 5 годин тому

      Gedarama print karagannawa

    • @Rpp21
      @Rpp21 4 години тому +2

      @@nrentertainment4377උබ හෙන ගොනෙක් බන්.කියන්නේ මොනවාද කියලා උබ දන්නෙත් නෑ.උබේම comment ekata උබ rly කරගෙන😂

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 5 годин тому +3

    😅😅😅මෙයා සහතික නම් කීයක් දුන්නද බං😅😅කෝ එකක්වත් කලාද ගව රැල රැවට්ටුව ඇරෙන්න😅😅

    • @nimnimalshani3276
      @nimnimalshani3276 4 години тому

      😂😂ane ballo bolage in kare ganta thopiwa jathaka krapu unta hena gahanwa

    • @krishperera5050
      @krishperera5050 4 години тому +1

      යකෝ මේ තරම් වීනාශයක් කරපු උන් ට තවත් කඩේ යන්න එපා බං තොපි ලට හෙන ගහනවා.
      මුන් ට ත් එහෙම තමයි ඉදීරී යට යන්න දීපීයව් බලන්න අවරුදු 76 වීනාශ කරපු රටක් මාසෙන් ගොඩ ගන්න තෝ හී තු වද මුන් මැජික් කාරයෝ කියලා.

    • @Jehan696
      @Jehan696 4 години тому

      කුමාරි , පු# හිල ලොකු ද , ඇරගෙන නෙ ඉන්නෙ අවුරුදු 76 ම

  • @yaluwatv542
    @yaluwatv542 4 години тому

    හරි මාත්තයෝ මාසයක් ගිහිල්ලත් විසදුමක් නෑනේ. අඩුම ගානේ මිනිස්සු අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. ඒව පැයෙන් දෙකෙන් කරන්න පුලුවන් වැඩ. දැන්වත් අනුන්ගෙ වැරදි කියන එක නවත්තන්න. දැන් ඔයා ඔයාගෙ පක්සෙ නායකයා විතරක් නෙවෙයි. මේ රටේ ජනාදිපති. ඔයාගේ කතාව අව්‍යාජ කර ගන්න pls

    • @dilshannaigam5318
      @dilshannaigam5318 4 години тому +2

      පැයෙන් දෙකෙන් කරන්ඩ බෑනේ මෝඩයෝ..ඉස්සෙල්ලා මේ කතාව අහල ඉඳපන්...

    • @sujeegajanayaka2628
      @sujeegajanayaka2628 4 години тому

      මොඩ මූසල

    • @yaluwatv542
      @yaluwatv542 4 години тому

      @dilshannaigam5318 වහල් බල්ලෝ හරියට කොමෙන්ට් එක බලපන්. අඩෝ හට් ටිකක් ගාල පුටු දාන්නත් මාසයක් යනවද බල්ලෝ..

    • @NALINPRIYADARSHANA-uu1lp
      @NALINPRIYADARSHANA-uu1lp 4 години тому

      Patta modayek bn ubalanam

    • @ChamathRashmeka
      @ChamathRashmeka 4 години тому

      දැන් පොළිම නැ 😂🖕

  • @IndikaSubasini
    @IndikaSubasini 5 годин тому

    Me pasport karadaraya dan masa ganaka idala thiyenva merajaya nemi eka kare malimavata jaya weva

  • @rohanamerasinghe4244
    @rohanamerasinghe4244 5 годин тому +2

    Vena kisima President kenek may tharam confidence eken katha karanava mama dakala naha

  • @hdgroup2380
    @hdgroup2380 5 годин тому +5

    යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් උත්තර දෙන්නෙ 🤣👍

    • @westenmatch1928
      @westenmatch1928 5 годин тому +5

      ඔය සම්පූර්ණ වීඩියෝ එක බැලුවනම් හරි....කොලයක්වත් බලන්නෙ නැතිව ප්‍රශ්නවලට දෙන උත්තර විශිශ්ටයි....අද පාස්පෝට් order එකක් දැම්මොත් ඒක එන්න මාස හතක් යනවලු...මේක මේ ආණ්ඩුවේ වැරැද්දක් නෙවේ...එකවත් තේරුම්ගත්තනම් හරි...සීය 2048 රට හදන්නම් කිව්වම හ්ම් කිව්ව අයට අද හෙටම රට සිංගප්පූරුවක් කරල දෙන්න ඕන වෙලා

    • @nimnimalshani3276
      @nimnimalshani3276 4 години тому

      😂e sajiya

    • @dw8793
      @dw8793 4 години тому

      කියන දෙයක් වත් හරියට තේරුම් කරගන්න බැරි ලොන්තයො😅

    • @Jehan696
      @Jehan696 4 години тому +1

      තේරුන් නෑ නෙද , 🤣 කොහෙ තේරෙන්නද මොලේ මැටිනෙ

    • @D.M.RDissanayake
      @D.M.RDissanayake 4 години тому

      හැම ප්‍රශ්නය කටම සංයමයෙන් උත්තර දුන්නා..මේ රට හදන්න පුලුවන් ඔබතුමාටම විතරයි..ඒක මේ වහල්ලු කියන ඉක්මනින් බෑ..
      මුලු සංවාදයම ඇහුවාම මිනිස්සුන්ට තේරෙන්න ඕනී මෙතුමාගේ දැක්ම..අතිවිශිෂ්ඨයි ඔබතුමා..මාලීමාවෙන් මෙවර පාර්ලිමේන්තුව පුරවමු..මෙතුමට වැඩකරන්න ශක්තිමත් ආන්ඩුවක් හදලාදෙමු හැමෝම..💪❤️🙏🙏☝️❤️❤️

  • @ranjithgamini6730
    @ranjithgamini6730 5 годин тому +5

    සුරන්ග උබඅහපු නයගැන කිවුවද සල්ලි අචුගහපුව කිවුවද පලයන් සුරන්ග බයිල නොගහ ගුසිරස

    • @vinujasudhara8148
      @vinujasudhara8148 5 годин тому

      ඔක්කොම ටික බලපන් ගෝතයො

    • @-tankoff-3637
      @-tankoff-3637 5 годин тому

      huththo tho thaama danne nadda IMF agreements wala karanna bari dewal ... ubalage ara kari nayakayo kiyana huththawal kiyana pachca ahagena awilla moda prashna ahanna nemei oka karanne

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 5 годин тому +6

      ෆුල් එක බලපන් ගොන් තඩියා පොඩි කෑල්ලක් බලලා කෑගහන්නේ😂

    • @editjoke
      @editjoke 5 годин тому +1

      නය ගහගනින් තොගෙ අම්මගෙ ........ හිස්තැන පුරවගනින් ගූ වහල්ල

    • @ranasinghadulari853
      @ranasinghadulari853 5 годин тому

      තෝ බලපිය කුඩු හිරු නාලිකාව

  • @SahanNayanajith-v3b
    @SahanNayanajith-v3b 3 години тому +1

    Oya anuraga gonpart sajaba ta jaya

  • @nadeejahansaka3845
    @nadeejahansaka3845 4 години тому +1

    ලොන්ඩරි සිරස

    • @nishan-x
      @nishan-x 3 години тому

      මේ කතා කරන ඒවා බොරුද? සිරස ලොන්ඩර්යෙන් මේවා මේ විදිහට එලියට දැම්මෙ නැත්නම් මේ ප්‍රශ්න විස්තරාත්මකව රටේ ජනතාව දැනගන්නෙ කොහොමද? මධ්‍යකින් වෙන්න ඕන සමාජ වගකීමයි ⁣ලොන්ඩරියයි අතර වෙනස ඉස්සෙල්ලාම අඳුන ගන්න.

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 2 години тому

      @nishan-x හා .. සිරස විතරක් බලන්න 🤭 අච්චර comment දාලා තිබ්බා උසස් පෙල ගැන එක වචනයක් ඇහුවේ නෑ .. ඒකට තමයි ලොන්ඩරිය කියන්නේ

    • @WSP012
      @WSP012 Годину тому

      ​@@nadeejahansaka3845 පාඩම් කරන්නේ නැතුව කාලකන්නි වෙච්ච උන් ගැන mkd කතා කරන්නේ😂😂😂😂 කොහේ හරි telegram group එකක් හදලා මුන්ව forme කරලා group එකක් හදලා සල්ලි වලට විකුනනවා😂😂 මුන් රැවටෙනවා.ගොඩක් උන් කැමති නෑ exam කල් යනවට 😂😂😂😂😂

  • @Champi-zj4cy
    @Champi-zj4cy 4 години тому

    5000t passport polime hitapu sajabe harak Tika gihilla dan 😂😂

  • @RoshanKumara-r7n
    @RoshanKumara-r7n 5 годин тому +8

    සුරන්ගයගෙ කයිය විපස්සෙට විතරයි 😂😂

    • @Sihinasihina-j8d
      @Sihinasihina-j8d 5 годин тому +1

      Vipakseta vitharak neme weredda dekka thena katha karanawa kelin kiyanawa.

    • @menushashe6957
      @menushashe6957 5 годин тому

      Mun pakshapathi madyawediyo

    • @menushashe6957
      @menushashe6957 5 годин тому

      Mun pakshapathi madyawediyo

    • @Jehan696
      @Jehan696 4 години тому

      තිරිසනුන් ට තිරිසන් බාශාව , මනුශ්‍යොන්ට මනුස්ස බාශව , උඹට ජපන් බාශාව

  • @moragodabandara9016
    @moragodabandara9016 4 години тому +2

    අනුර ෆෝම් කරන්න රෙදි හෝදන වැඩසටහනක්

    • @nimnimalshani3276
      @nimnimalshani3276 4 години тому +1

      Boge Ammada redi heduwe a yako wahallu rata kelinne bola wage un

    • @krishperera5050
      @krishperera5050 4 години тому +1

      රෙදි හේදෙයි ඉදීරී යට වැඩේ නොවුනොත් මේ වගේ ම වැඩ සටහනකීන් 😂😂සුරංග ජීවතුන් අතර හීට්යොත්.
      නීකන් බයීලා ගන්න එපා හලෝ.

    • @ChamathRashmeka
      @ChamathRashmeka 4 години тому

      තවදුරටත් ⁣හොරා කාපු උන්ට පුk දෙනව නම් උඹ හරකෙක්

  • @pancha_7
    @pancha_7 5 годин тому

  • @MmgmaheshMahesh
    @MmgmaheshMahesh 5 годин тому

    Suranga mahathmaya ada sanyamayen adaren parashna ahanawa😅

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 години тому

    Anura paraya..

  • @mumtazbegam2867
    @mumtazbegam2867 4 години тому

    ❤❤❤❤🎉🎉🎉🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🌹🌹

  • @hi.t8528
    @hi.t8528 6 годин тому +4

    සහතික දෙන්නෙ ප්‍රින්ට් කරලද

    • @ShenalRashmika-jx6bw
      @ShenalRashmika-jx6bw 6 годин тому +3

      රනිල් කරලා තින අවුල ලෙහනෙ මෙ මනුස්සයා දැන් ඉස්සර තරන් පොලිම නැ ඉයෙ ඉදන්😊 රනිලගෙ වැඩ නිසා මෙ සෙරම අවුල

    • @hi.t8528
      @hi.t8528 5 годин тому

      @@ShenalRashmika-jx6bw සහතිකයක් හම්බුනාද

    • @CRiCHighlightsClassic
      @CRiCHighlightsClassic 5 годин тому

      ​@@hi.t8528print nkra passport eka denna ona athin liyalada ubalata 😂

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 5 годин тому

      ​@@hi.t8528ඔව් 😂

    • @CRiCHighlightsClassic
      @CRiCHighlightsClassic 5 годин тому

      @@hi.t8528 apita nm sahathikayak labuna, passport ekawath hriyata genwa ganna bari una seeya order krpu 750,000 iwra wenna kalin seeya wge inne nathuwa passport genwnwa kiyla..
      Athdakim thibba seeyata passport iwra wenna kalin passport ekawath genwaganna bari wela neda 😂
      Sahathikayak kiynna eke arthkathanewath dnne nathuwa hriyata passport genwa ganna bari una seeyata kade yana eka pudumayak newei 😂 poratath parakramabahula wahunane kalayak 🤣

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 години тому

    Anura thama vipakseda

  • @RoshanKumara-r7n
    @RoshanKumara-r7n 5 годин тому +4

    ඕන් පච කෙලිනව 😂😂

  • @Amila_suresh
    @Amila_suresh 4 години тому +2

    ආන්ඩුවේ පුක හෝදන චැනල් එක 😂
    සිරස මෙහෙම ආන්ඩුවේ පුක හෝදයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ බන් 😂😂

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr 22 хвилини тому

      මොකක්ද බන් පුක හෝදනව කියන්නෙ 😂😂සිරසට එන්න කියල ජනාධිපති ට ගහන්න කියල ද උබල් කියන්නෙ 😂😂

  • @JanakaGamage-o5d
    @JanakaGamage-o5d 5 годин тому +1

    එහෙනම් ඉතින් මොකටද ආන්ඩු පොලව ඇද වගෙ සීන් එකක් යන්නෙ

    • @priyanthasamaranayaka7124
      @priyanthasamaranayaka7124 5 годин тому +1

      kiyana eka sihiyen ahan hitapn

    • @JanakaGamage-o5d
      @JanakaGamage-o5d 5 годин тому

      @priyanthasamaranayaka7124 කියන්න ඔනෙ කෙනෙකුට පුළුවන් කරන්න නෙ බැරි

    • @JanakaGamage-o5d
      @JanakaGamage-o5d 5 годин тому

      @priyanthasamaranayaka7124 කියපු එකක් වත් තාම කරෙනම් නැ

    • @Kassa414
      @Kassa414 4 години тому

      Karanna thama government ekak thama established une naha ne. Ai kalabala? Poddak inna​@@JanakaGamage-o5d

  • @CRiCHighlightsClassic
    @CRiCHighlightsClassic 5 годин тому +2

    Tender kadawala passport genna bari wela minissu polime hitiye anura enna kalin.. dn oya athdakim thiyena un thamai e kale passport ekakwath hariyata genwa ganna bariune 😂😂

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 4 години тому

    ♦️

  • @nadeejahansaka3845
    @nadeejahansaka3845 4 години тому +2

    මේ # උනත් මාකට් කරන channel එක 😂💔

    • @ChamathRashmeka
      @ChamathRashmeka 4 години тому

      ණයට පුk දෙන එකෙක්

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 2 години тому

      @@ChamathRashmeka මම ණයට කියමුකෝ උබ නිකන්ම පු# දෙනවනේ convert බයියෝ 🤭

  • @IceAge-t5w
    @IceAge-t5w 3 години тому +1

    😂😂😂ඊයා ලපයා සිරසට යනවා හිගාකන්න.

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 4 години тому +2

    චන්දෙට වැල් බයිලා ගහනවා😂😂😂😂. දැන් ඇවිල්ලා මාස 2කට ලං වෙනව මොකද කලේ. නලු පාර්ට් විතරයි😂

    • @dinithnilakshadesilva687
      @dinithnilakshadesilva687 4 години тому +3

      ගනන් හදන්න දන්නේ නෑ නෙ... 😅😅😝

    • @Rpp21
      @Rpp21 4 години тому

      කොහේද පකෝ මාස 3ක් වෙන්නේ.උබ වෙන ලොකේද ඉන්නේ කාලකන්නියා 😂

    • @Vemon_ion
      @Vemon_ion 4 години тому +1

      Mechchara kal oyagollan ratata pakak karane

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 4 години тому +1

      ජෙප්පො බැහැලා .🤣

    • @Jehan696
      @Jehan696 4 години тому

      බැල්ලියකට දාව උපන්න එකෙක් 😪​@@taniaperera-cr3sl

  • @Dilshan1989
    @Dilshan1989 4 години тому

    ඊයා සිරස වැටිච්ච තැනක්..දැන් අනුරගේ ලොන්ඩ්‍රරිය වෙලා🤮👎

    • @nishan-x
      @nishan-x 3 години тому

      මේ කතා කරන ඒවා බොරුද? සිරස ලොන්ඩර්යෙන් මේවා මේ විදිහට එලියට දැම්මෙ නැත්නම් මේ ප්‍රශ්න විස්තරාත්මකව රටේ ජනතාව දැනගන්නෙ කොහොමද? මධ්‍යකින් වෙන්න ඕන සමාජ වගකීමයි ⁣ලොන්ඩරියයි අතර වෙනස ඉස්සෙල්ලාම අඳුන ගන්න.

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr 21 хвилина тому

      සජියට එන්න කිව්වට ඕවට එන් නැහැ නෙ බන් ඒ පොන්නය

  • @ranjithgamini6730
    @ranjithgamini6730 5 годин тому +4

    සිරසට ගලිබවුසර්යක් ගෙනත්

    • @CRiCHighlightsClassic
      @CRiCHighlightsClassic 5 годин тому +7

      Uba nm galiyak kiyla penwa ehema pitin 😂😂

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 5 годин тому

      සම හරක්ට තණකොළ තරම් රස වෙන කිසිම දෙයක් නැහැ

    • @kavindudahanayake3874
      @kavindudahanayake3874 5 годин тому

      ගලිබවුසරේ තොගේ අම්මා,පලයන් හුකන්නෝ යන්න

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 5 годин тому +6

      උබ ගලි වලක්නේ 😂

    • @nishanthidhammika2692
      @nishanthidhammika2692 5 годин тому +2

      Ai unna un suwada busarda ballo

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 52 хвилини тому

    🤣🤣🤣🤣 කයිවාරු රජු

  • @rebikasilomi1359
    @rebikasilomi1359 5 годин тому +2

    Aaa aththada😂😂😂 ponnayo thowa genawe rata hadanna tho parana anduwe waradi kiyanna nemei

    • @lahiru261
      @lahiru261 5 годин тому

      බත් කන හරකා....ප්‍රශ්නය තේරෙන්නේ හේතුවක් තේරෙන්නෑ උඹල නම් අනේ මන්දා

    • @nuwan91madusanka
      @nuwan91madusanka 5 годин тому +3

      horek kulappu wela

    • @thiwaharah20
      @thiwaharah20 5 годин тому +8

      2048 වෙනකල් ඉවසන් හිටපු උන් නේත මේ
      😂 වැලපෙන්නෙ

    • @vinujasudhara8148
      @vinujasudhara8148 5 годин тому +4

      Ube thaththa ponnyek nisa amm byyekt kiyl aragen ub hadila thiyenne

    • @CRiCHighlightsClassic
      @CRiCHighlightsClassic 5 годин тому +4

      Chande dunne nathi ranilgei, sajithgei kolu ponnayo kulappu wenna epa.. 2048 wenkl idpn.. 😂

  • @JanaNuwan-fl1ff
    @JanaNuwan-fl1ff 2 години тому

    AkD ❤️