# 652..කෙල්ලෝ දෙන්නෙක්ගේ කරාබු ගැලවු මාධ්‍යවේදියා ..

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් .ගම්මානයක ජීවත් වෙන මේ ආදරණීය අම්මා විදේශගත වෙලා ඉඳලා වසර ගණනාවක් තිස්සේ හරි හම්බ කරපු සියල්ලම තමන්ගේ ස්වාමි පුරුෂයා විනාස කරලා දාලා ..දරුවෝ තුන් දෙනෙක් එක්ක බොහොම අමාරුවෙන් ජීවත් වෙන මේ අම්මා අද වැටිලා ඉන්න අමාරුව ගැන තමයි මේ කතාව ඔබට කියන්නේ .......කනේ කරාබු දෙකක් වත් නැතුව ..එදා වේද හරි හම්බ කරල කන මේ අම්මා කියන කතාව අහන්න ....ඉගෙන ගත්තු කෙනෙක් .භාෂා කිහිපයක් හසුරුවන්න පුළුවන් කෙනෙක්...තම සේසතම ස්වාමිපුරුෂයාගේ බීමත්කම නිසා අහිමි වී වසර 19ක් දුක් විඳින මේ අම්මා ටකරං මඩුවක දිවි ගෙවන්නට සිදුවී තිබෙනවා....විවිධ තැන් වලට ගිහිල්ලා කුලී කරලා හරි හම්බ කරගෙන මුදල් වලින් තමයි මේ පවුල නඩත්තු වන්නේ ...ආදරණීය මිනිසුනි පුළුවන් නම් මේ අම්මාට උදවු කරන්න දරුවො තුන්දෙනෙක් රැක බලාගෙන රැකබලාගෙන පිරිමියෙක් වගේ වැඩ කරන මේ අම්මට ඉන්න හිටින්න තැනක් හදලා දෙන්න පුළුවන් නම් ඔබට පින් සිද්ධ වෙනවා එන්න අපි අපේ අයට උදව් කරමු උදවු කරමු වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම
    0762806888...0762747888...wellasse මනුස්සකම ලංකාවටම ........wellassa tv you tube chanal එක බලන්න

КОМЕНТАРІ • 639

  • @chamindakumara9916
    @chamindakumara9916 4 роки тому +33

    කරාබු ගලවල දුන්න ඒ නංගිල දෙන්නටත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.ඔයාල හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සැපවත් දිවියක් හිමි වේවා.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා

    • @dimuthurukshan8467
      @dimuthurukshan8467 3 роки тому

      Bs

    • @MdHasan-ff7mg
      @MdHasan-ff7mg 3 роки тому

      නංගි ඔයා ලා දෙන්නාට සියලු දෙව්‍ යන්ගේ පිහිටි ලැබේවා 😂😂😂😂😂😂😂

  • @tharushifernando8237
    @tharushifernando8237 4 роки тому +41

    බන්ඩාර සර් අඩිය තිව්ව කියන්නෙ ඒ අම්මත් දරුවො ටිකත් ටකරන් මඩුවෙ දුක් විදපු කාලය අනිවාර්යයෙන්ම ඉවර වී ගෙන යන්නේ මේ ගෙදරට වැඩියේ ජීවමාන දෙවි කෙනෙක් ඔබතුමාටත් මේ නිවසට එන්න මග පෙන්වූ සියලූම දෙනටමත් නිරන්තරයෙන්ම ඔබ තුමා පිටුපසින් ඔබ තුමාගෙ සෙවනැල්ල වගේ ඉන්න කාර්යය මණ්ඩලයේ සැමටත් කිසිම බාධාවකින් තොරව මේ කටයුතු නිදහසේ කර ගැනීමට අවස්ථාව සලසා දෙන ඔබ තුමාගෙ පව්ලේ සැමටත් ගොඩාක් පින් හැම දෙනාටම තෙරුවන් සරණයි.......

    • @rajithamd8310
      @rajithamd8310 4 роки тому +1

      Mahththaya oya Karan We'd Sakata pin

    • @rathnayakaweerakoon2573
      @rathnayakaweerakoon2573 4 роки тому +3

      මම දැකපු පළමු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් මට හරිම සතුටුයි

    • @user-zr7ho7wh3m
      @user-zr7ho7wh3m 3 місяці тому

      දේව කාරිය ඔයාලට සැමට බුදු සරනයි ඔබ සැමට.

  • @roshan3105
    @roshan3105 4 роки тому +52

    බණ්ඩාර මහතා ඔබ ඇතුළු සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 роки тому +75

    පුදුම හිතෙන මිනිසුන් අපේ රට පිං බිමක් මෙවැනි උතුම් රාජ්‍ය නිළදාරිනියන් රටට වාසනාවක් වෙල්ලස්ස TV හැමෝටම, කරාබු දෙක දුන්න සහෝදරියන් දෙදෙනාටත්, රාජ්‍ය නිළදාරිනියන් දෙපලටත් ගොඩාක් පිං ඔබ වැනි මිනිසුන් රටට ණය නෑ බුදු සරණයි ජය වේවා හැමෝටම

  • @wajirakumari6713
    @wajirakumari6713 4 роки тому +53

    අයියේ ඔයානන් ඇත්තටම හිත හොද මනුස්සයෙක් ගොඩක් සතුටුයි ගොඩක් පිං සිද්ද වෙනවා තෙරැවන් සරණයි

  • @ajthaajtha894
    @ajthaajtha894 4 роки тому +26

    බන්ඩාර අයියෙ ඔයාට ගොඩක් පින් මමත් කවදාවත් දකලා නහා ඔයා වගේ මද්දිය වෙදිකයෙක් ඔයාට ගොඩක් පින් ඒ වගේම ඉබ්බාගමුවේ සන්වර්දන හොද නිලධාරීනි මහත්මියෙක් දක්කමයි එයාටත් දේදුනු අක්කටයි ගොඩක් පින් ඔබලාට කවදාවත් වරදින්නෙ නහා ඒ අම්මත් හරි කඩිසරයි එයාට හොද දෙයක් කරලා දෙන්න බන්ඩාර අයියෙ අවසාන වතාවට සන්වර්දන මිස්ට අනෙකුත් සියලුම දෙනාට ගොඩක් පින් ❤❤❤❤❤❤💞💞💞💞👍👍👍👍👍👍👍👍👍

  • @renu3070
    @renu3070 4 роки тому +36

    තමන්ගෙ මාමා අරන් දීපු කරාබු 2ගලවල දීපූ ඔබට ට wadi වැඩියෙන් ලැබේවා ,,ඒවගෙ ම ඔබ තුමා කරන් මේ සියලුම wada කටයුතු සාර්තක වේවා ,

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 роки тому +77

    අම්මෝ ඇස් දෙකට කදුලු ආවා එ නංගි කරාබු දෙක ගලවද්දි 🙏🙏🙏🙏

  • @rohinibandara195
    @rohinibandara195 4 роки тому +9

    අද මෙම වීඩියෝ එක අසට කදුළක් ගෙනදෙන්නකි.දරාගත නොහැකිය.දරැ දෙන්න කනේ කරාබු දෙක ගලවනවිට හරිම වේදනාවක් දැනුනා.මිස්ල දෙන්නටත් ගොඩක් පින්.බන්ඩාර මහත්තයෝ ඔබ ගැන වර්ණනා කරන්නට මේ ලෝකේ වචන මදි.ස්ටාෆ් එකේ සියලුම දෙනාටත් පවුලේ සියලු දෙනාටත් මේ උතුම් හදවතක් ඇති රත්තරං මිනිසාටත් බුදුසරණයි සියලු දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 роки тому +38

    අනේ පව් දරුවො දෙන්න හරි අහිංසකයි මේ වගේ දරුවො අනාත කරල යන මිනිස්සුන්ට නම් හොදක්නමි වෙන්න එපා ඔයාලට සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @delldell4909
    @delldell4909 4 роки тому +32

    ඇත්තමයි හරිම දුකයි ,මැදපෙරදිග අපිත් රැකියාව කරන්නේ ඇත්තමයි ඔබතුමාට ගොඩක් පිං කියන්න වවන නැහැ

  • @tharushifernando8237
    @tharushifernando8237 4 роки тому +69

    ඔබ තුමා හරීම වාසනවන්තයි පින්වත් වාසනාවන්ත පව්ලක් ඒ වගේම පින්වත් කාර්‍යමණ්ඩලයක් ලැබිල තියනවා කරාබු දෙක ගලවන්න කිව්වම නොපැකිලව ඒ දේ කලා ඇස් දෙකට කදුලු ආවා තෙරුවන් සරණයි.......

  • @ajthaajtha894
    @ajthaajtha894 4 роки тому +34

    බන්ඩාර අයියෙ මගෙ අස් දෙකට .කදුලු එනවා ඔය නන්ගිලා ට් පින්

  • @roshan3105
    @roshan3105 4 роки тому +116

    බණ්ඩාර මහතා මාධ්‍යවේදීන් දැක්කා ඔබ වගේ මාධ්‍යවේදීයෙක් දැක්කේ නැහැ මහත්තයෝ ඔබට ජාති ජාතික් බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @janakak.a470
    @janakak.a470 Рік тому +5

    මෙහෙම රත්තරන් මිනිස්සුන්ට බනින සමහර කාලකණ්ණි ඉන්නව , ඔයාට ගොඩාක් පින් බණ්ඩාර මහත්තයෝ ,සහ උදව් කරන හැමෝටම

  • @nihalnelson8901
    @nihalnelson8901 4 роки тому +117

    මූලින්ම අර මිස්ට මාගෙ හද පිරී ස්තූතිය (සංවර්ධන මිස්ට)...

  • @ruwan7546
    @ruwan7546 4 роки тому +15

    ඇත්තටම බණ්ඩාර මහත්මයා මෙවැනි වීඩියෝ දැක්කහම අපි අසරණ වෙනවා ..ඇස් වලට කඳුළු ආවා ඒ තරම් ..මේ මිනිස්සුන්ටත් උදව්වක් උදව්වක් කරන්නම කියලා හිතුනා ..මේ නිවෙස හදන්න අපි හැම දෙනාම එකතු වෙලා උදව් කරමු..එය අම්මා ඒ දරුවෝ හොඳ ධෛර්යමත් පවුලක් ...සමාජයේ හොද තැනකට ඒ දරුවන්ට ජීවත් වෙන්නක්‍රමයක් හදලා දුන්නොත් මේ පින ඔබ අප සියලු දෙනාටහිමි වෙනවා ..

  • @givansandeepa444
    @givansandeepa444 2 роки тому +18

    රත්තරං වටින්නේ නෑ මේ මනුස්සකම තරම්.. කරාබු දෙක දීපු කෙල්ලෝ දෙන්නට වැඩි වැඩියෙන් ලැබෙන යහපත් ජීවිතයක් ලැබේවා.. බණ්ඩාර මහත්තයා දෙවි කෙනෙක් ඔබ නිදුක් නිරෝගී වේවා සැවොම !!

  • @kantimonika2226
    @kantimonika2226 4 роки тому +42

    පපුව..හීර.උනා. ඔපිස් එකේ. ළමයි. ගේ. කරාබු. දෙක.ගැලේවීවාම..බංඩා ර.මහත්තයා. ඔබටත්..උදව් කරන.සැමට ත්..බුදු. සරණයි ජයවේවා

  • @induthilak1259
    @induthilak1259 4 роки тому +45

    වැඩි වැඩිියෙන් ලැබෙන්න ඕන ඔබලාට .කදුඑ ආව දුවේ ඔයා කරාමු⁣ දෙක ගලවද්දි .බුදු සරනයි හැමෝටම 👍👍👍💖💖💖💖

    • @mnnbbdbb8098
      @mnnbbdbb8098 4 роки тому

      Gaa hadapu wahama. A. Miniha. Ai. Aiti. Kara. Ganna

  • @btk9841
    @btk9841 4 роки тому +48

    මෙම ඉඩමේ අය්තිය තියෙන්නේ එයාගේ හිටපු හස්බන්ඩ් නමටද එතකොට ගෙයක් හැදුවොත් එයා ඒකට අය්තිවාසිකම් කියන්න එන්න පුළුවන් කල්පනාවෙන් මම එවන් කතාවල් අහල තියනවා. නැන්දම්මා හැමදාම ඉන්නේ නැහැනේ මෙච්චර දෙයක් කරපු එවන් පුද්ගලයකු වැඩි විශ්වාසයක් නැහැ වගේ.

    • @sujeewakodithuwakku1709
      @sujeewakodithuwakku1709 4 роки тому

      Eka aththa 👍

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 роки тому

      Ou

    • @dodaa6370
      @dodaa6370 4 роки тому

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏠🏠🏠🏠🏠❤❤❤❤❤👍

    • @rohiniseetharatnayakadanno9158
      @rohiniseetharatnayakadanno9158 4 роки тому

      අණිවාර්යයෙන්ම..ඒ ගෑණිත් එක්ක ඇවිල්ලා මෙයාල පන්නල දමයි...දරුවො තුන් දෙනෙක් එක්ක තනි කරලා දමල යන්න පුළුවන් උනු අසමඡ්ඡාති කාලකණ්නියා...බුදු සරණයි වෙල්ලස්ස T.v එකට...

  • @hemauggalla2025
    @hemauggalla2025 4 роки тому +20

    මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ ..සංසාරෙ හතුරෝ ස්වාමියා විදියට ඇවිත් හතුරුකම් පියවගන්නකොට තව කොටසක් සංසාරයේ ණය ගෙවනවා.බන්ඩාර මහත්මයා වගේ අය ඒ අයට උපකාර කරල පින් කරගන්නවා .තමන්ගේ ලඟ ඉන්න දරුවන්ටත් ඒ පින් සිතුවිලි පුරුදු කරල තියෙනවා .සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!🙏

    • @wellassatv
      @wellassatv  4 роки тому +2

      තෙරුවන් සරණයි

  • @samasw5419
    @samasw5419 4 роки тому +43

    කරාබු දෙක දීපු නංගිට ගොඩක් පිං නංගි.සුබ අනාගතයක් වෙර්‍ වා.

  • @Amasha.349
    @Amasha.349 4 роки тому +22

    බංඩාර අයියා මේ අපේ ගම ඔයාට ජය වේවා අපේ ගමටත් බංඩාර දෙවියෝ වැඩියා

  • @renu3070
    @renu3070 4 роки тому +16

    අනේ දෙයියනේ ඒ චුටි කෙලි පොඩ්ඩ ගෙ තියෙන ආසවට රිදෙන්න නැලූ,,😘😘

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 роки тому +20

    අනේ ...ඔබතුමාටත් උදව් කරන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි

  • @WasanaDoni
    @WasanaDoni 2 роки тому +5

    මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ අසරණ මිනුස්සුන්ට උදව් කරන ලස්සන හදවත් තියෙන මිනුස්සුන්ට ..බුදු සරණයි ...හැමෝටම ගොඩාක් පිං...

  • @podihaminie4861
    @podihaminie4861 4 роки тому +12

    පවු අනේ ගොඩාක් දුකයි මේ වගේ අහිංසක දරුවොත් ඉන්නවා අපේ ලංකාවේ ..වරදින්නේ නැ පුතේ .උදව් උපකාර කරන හැමෝමට .බංඩාර අයියාටත් බුදුසරණයි

  • @SR-sc7ee
    @SR-sc7ee 4 роки тому +12

    ඇත්තෙන්ම මෙිවාගෙ මහාත්මයෙක් එතුමා සමගවැඩකරන එදුවලා වාගෙ අය දැකපු පලමු අවස්ථාව ඔබලාට මෙිකරන පිනමඇති ජිවිතෙ සාර්ථක වෙන්න ඔබලා සැමටම තෙරුවන් සරණයි

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 роки тому +19

    අනේ මෙහෙම උදව් කරන්න නැති බැරි අයට පිහිට වෙන්න ඔයානම් දෙවියෙක් අයියේ ඒ කරාබු ගලවලා දුන්න නංගිලා දෙන්නටත් ගොඩක් පින් ඔයාලට ජේසු පිහිටයි ❤️❤️❤️

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 роки тому +18

    උදව් උපකාර කළ හැමෝටම සහ හැදු වැඩු දෙමාපියන්ටත් පින් සිදුවේවා..

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 4 роки тому +7

    ඔබතුමා ඇතුලු උදව් කරන සියලුම දෙනාටම නිදුක් නිරෝගි බාවය ලැබේවා .තෙරුවන් සරණයි .

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 роки тому +20

    අනේ පවු දෙයියනේ අහිංසක දරුවෝ ,,අනේ අයියා ඔයාට ගොඩක් පින් මේ කරන දේවල් ගැන ,,බුදු සරණයි ,,🙏🙏🙏🙏🙏

  • @dilipkavindu2962
    @dilipkavindu2962 4 роки тому +13

    මේ වගේ නිලදාරින් මුලු රටේම හිටිය නම් අද අපේ ලංකාව හොද තැනක .🙄🙂

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 роки тому +13

    මේවගේ දෙවල් විශේෂයි ජීවිතේ. ඔබතුමාට ජයගන්න මිනිසත් භවය..හැමෝටම ආදර්ශයක්..

  • @gayansampath9478
    @gayansampath9478 4 роки тому +14

    එම මොහොතේම කරාබු දෙක ගලවා දුන් නංගිල දෙපලට වැඩි වැඩියෙන් ලැබේවා

  • @dayadaya4645
    @dayadaya4645 4 роки тому +7

    ඔබ තුමා සහ සම්බන්ධ වූ සියලු දෙනාට තෙරුවන් සරනයි !!!

  • @sherinandrue5577
    @sherinandrue5577 Рік тому +1

    ගොඩාක් හොඳ සන්වර්ධන නිලධාරි වරු. හැමෝටම ඔහොම නෑ. බොහෝම ස්තුතියි. ඔයාලා හැමෝටම ජයවේවා. තෙරුවන් සරණයි ඔයාලට

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 роки тому +2

    බණ්ඩාර මහත්තයෝ ඔබතුමා වගේම සත් ගුණවත් දරුවෝ මයි ඔබ ලග වැඩ කරන්නෙත්, හරිම වාසනාවන්ත දියණියන්, එක දුලට තම මවට දුන්නා වගේම තමයි බොහොම පිං වත් දියණියන්. වටිනා මැණික් කැට දෙකක්.
    🙏🙏🙏♥️🌹💎💎🌹♥️🙏🙏🙏

  • @nihalnelson8901
    @nihalnelson8901 4 роки тому +14

    ලියන්න පුළුවන් දේවල් බොහෝය බණ්ඩාර අයියා... ලේ... කදුලු වෙලා යනවා වගේ මට තේරෙනවා.... තෙරුවන් සරණයි සියළු දෙනාටම....

    • @wellassatv
      @wellassatv  4 роки тому +1

      තෙරුවන් සරණයි

  • @user-qo5si3bc1z
    @user-qo5si3bc1z 4 роки тому +24

    ලස්සන පැටව් දෙන්නෙක් බුදු සරනයි

  • @tharakaariyasinghe7501
    @tharakaariyasinghe7501 3 роки тому +6

    කරාබු දෙක තෑගී දුන්න දූලා දෙන්නට බුදුසරණයි 🌹 ඔබටත් බුදුසරණයි 🌹 බන්ඩාර සහෝ

  • @SL-pb9kz
    @SL-pb9kz 4 роки тому +10

    බුදූ සරණයි බණ්ඩාර සර්ට
    මේකරන මණුසත් සත්කාරයට.👌👌👌👌👌👌👌👌👌👌👌

  • @chandanahewage993
    @chandanahewage993 4 роки тому +30

    අපේ අැස්වලට මෙච්චර කඳුලු එකතුකරන්නෙ අැයි බණ්ඩාර මහත්තයෝ.......

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 роки тому +18

    බුදු සරනයි දලදාපිටහිටයි ජ් යසිරිමා රුවන් වැ ලි සමීදුපිහිටයි මාගෙ ලක්දෙරනෙ පියානනි ඔබ ට දිර්ගාආයොස වෙවා

    • @wellassatv
      @wellassatv  4 роки тому +1

      දීර්ඝායුෂ ලැබේවා

  • @kumarirenuka1892
    @kumarirenuka1892 4 роки тому +30

    අනේ දෝනී ඔයාට බුදු සරණයි පුතේ කරාබු දෙක ගලවලා දුන්න මාර දුකයි

  • @nirmalapriyadarshani395
    @nirmalapriyadarshani395 4 роки тому +11

    අනේ ඔයාලා කරාබු ගලවලා දුන්නා..කෙල්ලනේ..වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මැණිකේ ...

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 роки тому +8

    මේවාගේ අයට උදව්කරන අයට මාරම පින් පිටරටවල දුක්විදලා ඒලැබෙන මුදලින් කීයක්හරිදෙනවා කියන්නේ මාරයි

  • @sujithkumara6192
    @sujithkumara6192 2 роки тому +2

    මෙි උතුමි හදවතක් ඇති පින්වත් මෙිම රාජ්‍ය නිලදාාරින් දෙදෙනාට බොහොම පින්

  • @madushani2965
    @madushani2965 4 роки тому +9

    දිරිය කාන්තාවක්.ඇයටම කියල ස්වයං රැකියාවක් කරන්න අැති හැකි කෙනෙක් උදව් කරනවනම් බොහොමත්ම පින්.බණ්ඩාර අය්යෙ ඔයා තමයි අහිංසක අසරණ මිනිසුන්ට උදව් කරන්න ඉන්න මිහිපිට එකම දෙවිඳුන් .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා.

  • @gbnmanoj1753
    @gbnmanoj1753 2 роки тому +4

    ඇත්තටම රාජකාරියට එහා ගිය මනුස්සකම පිරුනු රාජ්‍ය නිළධාරීන් ඔබලාට මගේ ප්‍රණාමය ගෞරවය ඔබලාට රජයේ උසස්ම තැනද හිමිවිය යුතුයි
    තෙරුවන් සරණයි 🙏

  • @muttaiyageindrawathi7120
    @muttaiyageindrawathi7120 2 роки тому +1

    ඔයාට යෝද බල යොද ශක්තිය ලැබේවා අක්කේ. මොන දුකක් විදලා හරි දරුවෝ හදා ගන්න. මමත් මගේ උත්සහයෙන් ගොඩක් දුක් විදගෙන ජීවත් වෙන්නේ. මගේ දරුවා වෙනුවෙන්.. සද්දා tv ඔයාලා හැමෝටම ගොඩක් පින්. අපි වගේ අසරණ ayata මෙහෙම උදව් කරනවට

  • @janojamalkanthi7645
    @janojamalkanthi7645 4 роки тому +14

    බුදු සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට

  • @budhuguna1712
    @budhuguna1712 4 роки тому +1

    මම දැකපු දෙවියන් ඔබ බංඩාර මහාත්තයා..ඔබට විශ්වයෙ සියලු ශක්තිත් ලැබෙිනවා අනිවරයෙන් මම පුලුවන් උදවිවක් කන්නමි ඉදිරියදි හැම දාම අැඩෙිනවා විඩියො බලද්දි තෙරැවන් සරණයි සර්

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 роки тому +1

    ලස්සන හදවත් ඇති මිනිසුන් සැමටම ස්තූතියි
    . ඔබ සැමට සියලු දෙවි රැකවරණය ලැබෙනව . මහත් පින් .
    ලෝකයට ම ආදර්ශමත් චරිත.👍
    මේ සත් ක්‍රියා සිදු කරන්නට තව තවත් ශක්තිය සහ ලස්සන හදවත් ඇති පිරිස් එකතු වේවා.

  • @bubulu794
    @bubulu794 4 роки тому +2

    බංඩාර මහත්තයා කියන්නෙ උතුම් හදවතක් ඇති නිහතමානී මනුස්සයෙක්..මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ මුනේ සතුටු හිනාවක් ලැබුනෙ බංඩාර මහත්තයා නිසයි..පව් පොඩි දරුවෝ දෙන්නා..කරාබු ගලවලා දුන්න නංගිලා දෙදෙනාටත් ගොඩක් පින්..

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 4 роки тому +5

    Can’t watch this video without crying .Wish yourll all the best . Well done Wellassa TV. Theruvan sarani.

  • @hemamalani4854
    @hemamalani4854 3 роки тому +4

    ඔබ තුමා පුදුමසහගත මනුශ්‍ය්ත්වයේ අභිම්මානවත් ප්‍රතිමූර්තියයි. මේ නිර්මල බුදුදහමයි.

  • @chandanagodakanda6708
    @chandanagodakanda6708 3 роки тому +7

    දරුවන්ගේ අනාගතය හදලා දුන්න එකම ලොකු පිනක්

  • @manakapiyadarsani3182
    @manakapiyadarsani3182 2 роки тому +2

    ආදරෙයි ඔයාලයි කාර්ය මණ්ඩලයටම වැඩි වැඩියෙන් ලැබෙිවා බුදු සරණයි !තිුවිධ රත්නයේ පිහිට ලැබෙිවා !!!

  • @ranisujatha1240
    @ranisujatha1240 4 роки тому +7

    ගොඩක් ස්තුතියි නංගීට බුදු සරනයි

  • @diku8252
    @diku8252 4 роки тому +7

    අනේ පපුවත් රිදෙනවා මේක බලලා ඔබ සියලු දෙනාට පිං සිද්ධ වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanbuddika8507
    @roshanbuddika8507 4 роки тому +6

    අයියේ ඔයා පින් කරන්නේ එත් එවා බලද්දී මගේ හිතයි සතුටෙන් පිරෙන්නේ .හැබැයි මුලින් කෙනාගේ කරාබුව ගලවද්දී හිතට මාර අසරන කමක් දැනුනා ඒ කාරාබුව දුන්න කෙනාව දැක්කම

  • @kokiladilhani1838
    @kokiladilhani1838 2 роки тому +2

    මත් ආසයි ඔබතුමා එක්ක එකතු වෙලා අර අක්කලා වගේ ගිහින් දුප්පත් අයට උදව් කරන්න ❤️

  • @renukarenuka4714
    @renukarenuka4714 3 роки тому +2

    ඔබට දීර්ඝායු වේවා මහත්තයෝ කරබු දුන් සහෝදරියන් දෙදෙනටත් තෙරුවන් සරණයි

  • @susilsusil5674
    @susilsusil5674 4 роки тому +12

    සියලු දෙනාට බුදු සරණයි

  • @hasithaarachchige7412
    @hasithaarachchige7412 2 роки тому +2

    දිරිය අම්මෙක්.දරු පැටවු එක්ක ජීවත්වෙන්න ගන්න උත්සාහය පට්ට වටිනව. මේ අහිංසක මිනිස්සුන්ට කිරි උතුරනව වගේ හරියන්න ඕන.සංවර්ධන මහත්මිය ඔබතුමියට ගොඩාක් පිං..

  • @sudusudu1928
    @sudusudu1928 4 роки тому +5

    ගොඩක් දුක හිතුන 😂😂 ඇත්තමයි හැමෝටම ගොඩක් පිං ඔබතුමාටත් අනිත් සියලුම දෙනාටම දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 роки тому +1

    මල්ලි ඔබතුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා නිරෝගී දීර්ඝායුස වේවා සියලු යහපත් උතුම් සත්කාර කරන්න උදවු කරන සියලු දෙනාට හා කරබු දුන්නු දියණියන් දෙදෙනාගේ සියලු දෙවියන්ගේ අසිරිවාදයෙන් යහපතක්ම වේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි

  • @supunrashmi1257
    @supunrashmi1257 4 роки тому +12

    මුලින්ම ඉඩමෙ අයිතිය මෙයාගෙ නමට හරවලා ඉන්න ...ගෙයක් හදපු කාලෙකදී ඒකෙ අයිතිවාසිකම් කියාගෙන ඒවි...මේ වගේ පිරිමි ගැන විශ්වාසයක් තියාගෙන කටයුතු කරන්න බැහැ නෙ ...

    • @HiHi-ns4hu
      @HiHi-ns4hu 4 роки тому

      අනිවාරෙන්

  • @krishansanjula805
    @krishansanjula805 4 роки тому +14

    තෙරුවන් සරණයි හැමෝටම.....
    සුබ ආරන්චියක් ඒවි ඉක්මනින්ම අම්මේ🙏🙏🙏

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 4 роки тому +1

    කරාබු deka ගලවලා දුන්නු .ara nagala දෙන්නට .godak pin passe gatthada. ඔයාලා podi දුවගේ . සිනහව දුන්නා . අපිත් meka balala sathutu una.බුදුසරණ වේවා oyata.

  • @tharakaariyasinghe7501
    @tharakaariyasinghe7501 4 роки тому +4

    රත්තරං රාජ්‍යය නිලධාරීනියට බුදුසරණයි 🌹

  • @damithsameera864
    @damithsameera864 4 роки тому +8

    බණ්ඩාර මහත්තයා ...ඔයාට පින් ..

  • @nandikapriyadarshana9766
    @nandikapriyadarshana9766 4 роки тому +16

    තෙරුවන්සරණයි ඔබට බන්ඩාර මහත්තයෝ

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 роки тому +4

    බන්ඩාර අයියේ ඔයාටත් ඔය මිස්ලා
    දෙන්නටත් ගෙඞක් ගෙඞක් ගෙඞක් පින් සිද්ද වෙිනවා 🙏🙏🙏🙏🙏

  • @kantimonika2226
    @kantimonika2226 4 роки тому +43

    රට.හීටපු.නීසා. ගොඩක්. උත්සාහ වන්තයී..දියුණු. වෙයී..අනීක.පුතා ට..අපරාදේ..උගන්නන්න..බුදු. සරණයි

  • @nilukaniluka2254
    @nilukaniluka2254 4 роки тому +15

    ඔයාට ගොඩක් පිං නංගි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 роки тому +2

    දිරිය අම්මා..
    ලොකු පුතා තාත්තා තමයි.....
    පුතා නංගිලා බලා ගනීවි....
    ඔය විදින දුක් යකඩ වගේ ..ජීවිතයට හයියක්....අහසක් තරම් ආදරෙයි...මොනතරම් හයියක්ද අම්මාට ඒ වචන.....

  • @lk-lt3or
    @lk-lt3or 4 роки тому +1

    මෙය බලන හැමොටම ඇසට කදුලක් එනව නොවනුමානයි ඇත්තටම මගේ අසට කදුලක් ආව අර නංගිල දෙන්නගෙ කරාබු ගලවද්දි ඔයාල දෙන්නටත් බංඩාර මහතාටත් අනෙකුත් සියලුම නදනාටත් දිර්ඝායු ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @tharakaariyasinghe7501
    @tharakaariyasinghe7501 4 роки тому +2

    දැංකාලේ ඉන්න කෙල්ලො එක්ක බලද්දි තමංගෙ කරාබු ගලවලා දුන්න දුවලා රත්තරං දුවලා දෙන්නටම බුදුසරණයි 🌹

  • @user-rd4rx7yr3g
    @user-rd4rx7yr3g 8 місяців тому

    ඔබතුමාගෙ මනුස්සකම පිරී ඉතිරී තියනවා ඒවාගේම සහායට ඉන්න කන්ඩායම හොද මනුස්ස කම දන්න අය සියලුම දෙනාට නිදුක් නිරෝගී දිවියක් ලැබේ වා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @saduniimesha3262
    @saduniimesha3262 2 роки тому +7

    මාමේ මට 19යී මාත් ආසයී මාමගේ ඔපිස් එකෙ වැඩ කරන්න.අනේ මාත් මෙ වැඩ වලට ගොඩක් අසායී..මන් හැමදාම මාමගේ විඩියෝ බලනවා.ගොඩක් වීඩීයො දැකලා මෙ ඇස් දෙකෙන් කදුලු වැටුන වාර අනන්තයී මාමේ.අනේ මෙ අක්කලා දුන්නා වගේ මගේ කාරබු දෙකත් මට දෙන්න පුලුවන්.මෙ වගෙ අය වෙනුවෙන් පන උනත් දීලා වැඩ කරන්න මන් කැමති.මාමේ.මවත් ගන්නකො මාමගේ ඔපිස් එකට.🙏🙏🙏😭😭🙏🙏🙏

  • @anomashani3664
    @anomashani3664 4 роки тому +7

    තෙරැවන් සරනයි සියලු දෙනාටම

  • @nilmeneyatawara8991
    @nilmeneyatawara8991 4 роки тому +8

    මගේ ගම බංඩාර දෙවියො ....අවා. අසරන අය පවු.

  • @srilanka9131
    @srilanka9131 4 роки тому +7

    ඇත්තටම කදුලු ආව මේ දරුවෝ දෙන්න කරාබු ගලවද්දි

  • @colombosrilanka466
    @colombosrilanka466 4 роки тому +3

    🇱🇰ලොකු පිනක් බන්ඩාර අයිය ඔයාට තව වැඩි වැඩියෙන් ලැබෙිවා🇰🇼

  • @adecare1623
    @adecare1623 4 роки тому +1

    ඔයාලාට ගොඩක් පින් මේ කරන කැපවීම වලට තෙරුවන් සරනයි

  • @sriyanimallika2924
    @sriyanimallika2924 4 роки тому +11

    තාත්තා ගැන අහලා වෙිදනා දෙන්න එපා.

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 роки тому +4

    මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා සීවලී බුදු රාජානන් වහන්සේ ගේ පිහිටයි

  • @champikan2913
    @champikan2913 2 роки тому +1

    අනේ ඒ නෝනලා දෙන්නට ගොඩක් පින් ඒ දරුවො දෙන්නා කොච්චර දුක් විදිනවාද

  • @ramithupabasara5022
    @ramithupabasara5022 3 роки тому +1

    බොහොම පින් ඔබ සියලුම දෙනාට ඔය කරන මහගු සත්කාරයට.

  • @swrnas.l.channel2729
    @swrnas.l.channel2729 4 роки тому +1

    හරිම හොඳයි .දීර්ඝායුෂ ලැබේවා ඔබ සියලු දෙනාටම පුතේ දුවේ .....තෙරුවන් සරණයි

  • @chinthakaperera5554
    @chinthakaperera5554 3 роки тому +1

    වෙලාවකට ජීවිතේ පුදුම විදිහට කලකිරෙනවා සමහර හිතක් පපුවක් නැති මිනිස්සු ගැන ...ඒත් සමහර වෙලාවට සත් ගුනවත් මිනිස්සු ගැන හිතනකොට ගොඩාක් සතුටු හිතෙනවා ...

  • @elizabethq890
    @elizabethq890 4 роки тому +5

    බණ්ඩාර sar ඔබතුමා nam මිහිපිට dawiyak jasu පිහිටයි

  • @udenika5732
    @udenika5732 8 місяців тому

    බන්ඩාර මහත්තයා මේ කරන දේවල් වලට නිදුක් නීරෝගී වෙන්න ඕනේ මුලු පවුලටම මේ සත්කාර සදහා සහබාගි වන සියලු දෙනාටම ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 роки тому +20

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ අවධානයට යොමු වෙලා සියලුම දුප්පත් පවුල් නගා සිටුවීමට ශක්තිය ලැබේවා ප්‍රදේශශිය ලේකම් කාර්යාලය මගින් මෙවැනි දුප්පත් පවුල් ජනාධිපති තුමා ට යොමුකරන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @gbnmanoj1753
    @gbnmanoj1753 2 роки тому +1

    අනේ පව් අහිංසක දරුවො ඒ අම්මට කරාබු දෙක ගලවලා දෙනකොට ඒ දුවලා දෙන්නා මට ගොඩාක් දුක හිතුනා ඔබලා දෙන්නා ඒ කරපු පිනම ඇති තව තවත් වැඩි වැඩියෙන් ලැබෙනවා
    බණ්ඩාර මහත්තයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් තෙරුවන් සරණයි 🙏

  • @prabathchandika6317
    @prabathchandika6317 4 роки тому +5

    අයියා ඔයනම් නියමයිනේ ගොඩාක් ගොඩාක් පින් අයියා

  • @sachinkumanayake5203
    @sachinkumanayake5203 4 роки тому +2

    Dedunu & her friend amezing wonderful & outstanding job . Keep it up god bless you.