I studied science I wish my teachers also meet like this and discuss their experience work and future vision.( If Mr Sanarathba ( Physics), Mr Sam Samarasinghe , Mr Asanga… , Sumada Udawarhe ..) I think you have big bond and respect each other , I did not see this well in my tusion teachers) Please continue this discussion for future generations.,,
Great! Seems genuine cooperation. This relationship will not only be mutually beneficial to teaching partners but also to their learners as well. Can adults join in please? If "Yes" how can I enrol? Are you teaching only for AL? I also have a few of my friends and families. Many of them are very young people. Not just for the sake of an exam pass, but genuinely interested in learning the language for the purpose of making a change towards a greater self-change.
ගුරුතුමනි මගේ සොඳුරු ...සිප්සතර නිබඳ වැපිරූ ...අස්වැන්න අපට පැවරූ ...ගුරුතුමනී ...පුද දෙන්නෙ කොහොම ගුරු පඬුරු ...// මගේ මේ ගීතය ඔබට උපහාරයක් ම වේවා ...!
UNP eken chande illanne nathdooo... tusion business...
මට මේකෙ ලස්සනම කෑල්ල තමයි හුණුවෙටේ කතාවෙ කවිය කියද්දි දෙන්නට දෙන්නා උදව් කරපු විදිහ.
ඊටත් වඩා ලස්සනම කෑල්ල තමයි අන්තිම පදේ දෙන්නටම අමතක උනහම ඉස්සරහ හිටපු කොල්ලෙක් දෙන්නට මතක් කරල දුන්නු විදිහ…
මට ‘ෆක්’ කියලා කියවිලා හිනාවක් ගියා බස් එක ඇතුලේ…සන්නත් එක්ක ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එක සන්නා වගේම සන්නද්දයි කියලා.
පට්ට 👍
අල්ලපු ගමේ මහත්මයෙක්, මහත්මයෙක් බව ඔහුගේ කතා විලාශයේම තියෙනවා , ආදරෙයි සන්නා මේ යාකිරීම් වලට !❤️
UNP eken chande illanne nathdooo... tusion business...
ඔබ දෙපලගේ උත්සාහය විලාසයෙන් මතු නොව හරයෙනුත් නැවුම් බවක් වනු දැකීමට කැමැත්තෙමි. ජය පතමි.
UNP eken chande illanne nathdooo... tusion business...
මගේ ජීවිතයේ මට හම්බ වුනු ගුරු දෙවියෙක් රංජිත් සර්..මම දැකපු ගාම්භීරම චරිතය..දීර්ඝායු වේවා සර්ලා දෙන්නටම ❤️❤️
අපි අවන්හලට එන්නෙ , සිංහල විශයක් විදිහට ඉගනගන්න,...කාලයක් යද්දි අපි ජාතිවාදී නොවන....ස්වාධීන මතවායක් දරාගත හැකි සුහුබුල් එවුන් පිරිසක් බවට පත්වුනා....පාසල ඇතුලේ අපි හිතුවක්කාර යෝ උනා...අපි වෙනස් උනා..ම්.ඒක මාර ටර්න් වීමක්....ඒවා හරි ලස්සන දේවල් සර්...සාම්ප්‍රදායික දේශපාලනික මුහුනුවරින් ගැලවිලා...කොන්දක් ඇතුව..අර්ට් කරන්න පෙලබුනා....දැන් අපේ හීනවලට රාජපක්ෂ ලා අරිනවා....ඒත් ආර්ට් වලට අපි පෙරේත වෙලා ඉවරයි...ආර්ට් වලින්ම හීන සපුරා ගැනීම ආදරණීය අරගලය ක්...සත්තූතී, සර් ....අපිව හැඩ කරාට...අදත් අවන් හල ලගින් යද්දි සර් ගේ දුමත් එක්ක ආපු සෙන්ට් සුවද මතක් වෙනවා...අපි අදටත් ඒ සුවදට නිශ්ශබ්ද යි....
ප. ලි.
සර් අපේ සිංහල පංතියේ අත්දැකීම්,
අපේ හුස්ම එක්ක ඉවසා දරා ගත් හැටි. දේශපාලනික ව විග්රහ කරලා පොතක් ලියන්න ..ඉංග්‍රීසි පරිවර්තනය ක් එක්ක....ඒ නොස්ටැලජියා ව ඇබ්බැහියක්
අත්දෙක එකතු කරලා වඳිනවා ගුරු ඇඳුරු දෙපලට🙏🙏🙏 හරි ආඩම්බරයෙන් කියනවා සන්නස්ගල සර්ගෙන් ඉගෙනගත්තා කියලා......
සැදෑ සමයේ සොදුරු හමු වීම් හරි ගැළපීම් සහගතයි❤️📖️😍
කොච්චර හොඳ ද ,අලුත් දෙයක් කලොත් ඉතිං සන්නා තමයි.tools දෙනවා නම් ඉතිං අපි නෙලන්නම්.දැන්නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ සිංහල පංතිය.රංජිත් සර් මම අහලා දැකලා තිබුණේ නැහැ.හොඳ සුසංයෝගයක්.දැන් සන්නා ගේ ලොකු වෙනසක් පෙනෙනවා. ආදරෙයි සන්නා.
අපේ සර්.... ආදරනීය ගුරුතුමා රංජිත් සර් හැමදාමත් හිතේ ඉහලින්ම ඉන්නව ...
සර්, ඕලෙවල් සෙමිනර් එක ඉතාම කාලෝචිත වැඩක්...මගේ දුවත් මේපාර ඕලෙවල් කරනව එයා උසස්පෙළ සිංහල කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ එයා කෙටි කතස් ලියන්න දක්ශයි ...ඒ වගේම පොත් කියවන්න,කාටූන් අදින්න ඉස්කෝලෙං දරුවට උත්තේජයක් නැහැ...ඔබදෙපලගෙ වැඩ සටහන ලොකු මග පෙන්වීමක් වේවි...ජයමවේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏
I studied science I wish my teachers also meet like this and discuss their experience work and future vision.( If Mr Sanarathba ( Physics), Mr Sam Samarasinghe , Mr Asanga… , Sumada Udawarhe ..)
I think you have big bond and respect each other , I did not see this well in my tusion teachers)
Please continue this discussion for future generations.,,
ලස්සන එකතුවක් 😍
සුබ පැතුම් මාතරින් 😋✌
සුබපතනව සන්නස්ගල සර් රන්ජිත් සර්ටත් 🌺💮🌼🌸💐🌺🌺🌺🌺
මත් ගොඩ ගියේ සර්ගේ පන්තියෙන් ...සන්නස්ගල සර්ගෙ program සුපිරි..බුදුසරනයී ඔබ දෙපලටම....
මගේ සිංහල ගුරුවරයා දීර්ඝායුෂ ලැබේවා
Ranjith sir... Very happy to see you after long time. Even in today I am very satisfying been a student of sinhala A\L at Matara Gurukula.
අපේ රංජිත් සර් 🙏🙏🙏
ඔබ දෙපළගෙන් ම සිංහල ඉගෙන ගෙන තියෙනවා.අද මම ගුරුවරියක්...
අපේ පොඩි එවුන්ට ජයවේවා ❤❤❤
රටෙ මෙිවනව්ට ඉන්දන ගැටලු ඇති බැවින් හෙට විභාගය ට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් හැකි උපරිමයෙන් ප්‍රවාහාන පහසුකම් සපයන්න.
ඔබෙී වහානයෙත් අසුනක් වෙන් කරන්න .මෙි අප රටෙ අනාගතයයි.අප රටට ආදරය කරන සේම දරුවන් ට ආදරය කරන්නෙමු .
UNP eken chande illanne nathdooo... tusion business...
Ape sir..budusaranai
Ranjith Fernando sound like a genuine at a time it’s hard to find good men
Sri la dennama ekama wedikawe padamak karanawanam eka ratema daruwo wenuwen karana ayojanayak
හොද සන්වාදයක්.
Jayaa wewaa❤️❤️🌹
රංජිත් සර් උතුම් ගුරුවරයෙක්..
Apee sir 🙏
me akilalata wadiya parinataha hoda guruwaru
Ape sir...
Great ❤️
උන් ඔක්කොම යාලුවො මල්ලි 😅😅
Sanna how you planning to split UA-cam revenue (money) between you two.
ඒක මාරයි සර්....
පට්ට~ ❤❤
Suvishista pratipalayaka adweteeya narmada....
අපේ සර්❤️
ආයූබොහෝවේවා සර්ල දෙන්නටම..🙏❤️
අපේ රන්ජිත් සර්❤
learn the difference between programme and program pronounced differently and used in different jargen
I am hasitha ranchagoda
Great! Seems genuine cooperation. This relationship will not only be mutually beneficial to teaching partners but also to their learners as well. Can adults join in please? If "Yes" how can I enrol? Are you teaching only for AL? I also have a few of my friends and families. Many of them are very young people. Not just for the sake of an exam pass, but genuinely interested in learning the language for the purpose of making a change towards a greater self-change.
Learning for the purpose of changing the myself towards a greater good.
UNP eken chande illanne nathdooo... tusion business...
Thanks for your sir. .great great
Ape sir❤️
🙏👍👍👍👍👍👍👍
විශිෂ්ටයි
ඔයාලට දැන් තමයි හොදට උග්න්වන්න පුලුවන්.
Ape sir.Ranjith Fernando.❤️
රංජිත් සර්❤️
🙏🙏🙏
❤❤❤❤
🙏🙏♥️♥️
Ape sir ❤️ Ranjith Fernando
👍
රංජිත් සර්ගෙ ජීවිත කතාවෙ ස්කිප් කරපු කොටසක් තිබුනා නේද ? පුද්ගලික ජීවිතේ පල්හෑලි අදාල නොවුනත් තමන් කැමති කෑල්ල විතරක් එලියට කියන්න හදන එක සන්නගෙ බාෂාවෙන් කියනවනම් තක්කඩිකමක් 😁. තෑබූ නව පියවරට ජය ❤
සර් ගාල්ලෙ 1992 ගාල්ලෙ නගර ශාලාවෙ සෙමිනර් එකක් කළා මම ඒකට ආව රංජිත් සර්ගෙ පංති ගියේ ඒකාලෙ එතුමා මහණවෙල උන්නෙ....
ජය වේවා ❤️❤️❤️❤️
අපේ කාලයේ ගුරුවරු හිටියට දැන් ඉන්නෙ ගුරුහොරු.ඒක නිසා පාසලේදි නිකං කාලය කාදමලා ටියුෂන් පන්තියේදි උගන්වනවා.
❤️🙏🏾
අපෙ රන්ජිත් සර්❤️
අවිස්සාවේල්ල කියන්නේ අවි සහ වේල්ල. රජ කාලෙ අවි හංගලා තිබුණු වේල්ලක් නිසා අවිස්සාවේල්ල කියලා ගමේ නම හැදුනයි කියලා තමයි මම අහලා තියෙන්නෙ .
සන්නා එක්ක ඩීල් දාන්නෙ බලාගෙන "රංජි". වණන්න ගියාම වණනව වගේ ම නෙළන්න ගියාම නෙළනවා පලු යන්න. කෙළවෙන්න.
හරිම වචනය තමා නිරාගමික ගංජාකාරයෙක් මු 😎
යන්නේ කොහෙද මල්ලේ ඇරියස්නේ බං
නිරාගමික ,ගංජා සම්බන්දේ මොකද්ද බං....එතකොට ආගම් කියන්නේ කුඩු ද??
@@chamaraduminda1914 පිස්සෙක් බං ඌ
වැස්සකටවත් ආයෙත් පාසලකට ගොඩවෙයන්
@@krishankaushalya මට කියන්නැතුව උබ ගොඩ වෙයන් බූරැවා .උබලා පුක උඩ තියාගෙන ඉන්න සන්නට තමා කිව්වෙ නිරාගමික ගංජාකාරයා කියලා කිව්වෙ .vedio ඒකට නම් අදාල නැ .හැබැයි උ ගැන කිව්ව කතාව අැත්ත
කොනප්පුවට හොරු අල්ලන්න බැහැ. ඒත් කනප්පුවට පුළුවන්. හොරු අල්ලන හරි ක්‍රමය කනප්පු කැරකවිල්ල. කනප්පුවට දෙපැත්තෙන් අත තියන්න ඔනෑ වයස අවුරුදු 15 ට අඩු පිරිමි ළමයින් දෙන්නෙක්. වැඩිහිහියන් නෙමෙයි. හරියට කළොත් තිතට වැඩ. හොරු අල්ලන නිවැරදි ක්‍රමය. ගුරා යන්න ඕනේ කනප්පුව පිටි පස්සෙන්. කනප්පුව විතරයි ඉස්සරහින් පාර හොයාගෙන යන්න ඕනේ. ලංකාවේ මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චිවෙන වචනය තමයි "හොරා". හොර කියන්නේ හෙලිකොප්ටරේ වගේ කැරකි කැරකි අහසේ පාවෙලා ගිහින් ඇටේ පැලවෙන ගහ. ගහට වැඳීම මූලික කරගත් රට ලංකාව. ඒ ගහේ ඇටේ යන්නේ කපුටගේ පුකෙන්. යුරෝපෙට ගහට වඳින්න ඉගැන්නුවට උං ඒවා කපලා ඇපල් ගහ සංකේතෙට අරං වඳිනවා වෙනුවට ඇපල් කනවා. මොන්ගල් ඩිස්ලෙක්සික් අපතයෝ. ගොතම බුදුන් උපන් ජම්බුද්වීපයේ හෙවත් ස්කැන්ඩිනේවියාවේ "හොරා" කියන්නේ "පට්ට වේසිට". එංගලන්තෙදි "හෝ" කිව්වහම ඇති මොකද "රා" ඒ වේස බැල්ලිව අත හැරලාම දාලා නිසා. NR From Sweden- Jambudweepa
පුතුවියේ පොසිල ඉන්දන ඉවර ඌ පසු තැනින් තැන යාම් ඊම් කාලය කාදැමීම්, කෙටියෙන් කියනවනම් රස්තියාදු නොගසා හොඳ කෘෂිකාර්මික ජනජීවිතය ගතකර සාර්ථක භව ගමනක දයාබර යහළු යෙහෙළියන් හට අසීමිත අධ්‍යාපනයක් අවශ්‍ය නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 අවශ්‍ය හොඳ හෙළ ආහාර රටාව හෙළ ජනජීවිතය බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් පැවැත්ම සනිටුහන් කිරීම අධ්‍යාපනය හබායාමෙන් අනවශ්‍ය ලෙස කාලය කාදමයි.🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
ටියුෂන් මුදලාලිලා දෙදෙනෙක් පම්පෝරි.....
🧠💭🖤
UNP eken chande illanne nathdooo... tusion business...
ගණ්ං හිලව් ටිකත් ඔහොම්මම කතා කරගත්තොත් හොදයි නේද 😬😬
රම්යනගරය යන්න ඕනෑ
රම්යනගරය ඉන්න ඕනෑ
ඔයසියල්ලටම හුලං/ ඩීසල්/ පෙට්‍රල්
ගැහුවේ කන්න බොන්න දුන්නෙ
ගමේ තේගහ රබර්ගහ කුරුදුගහ
සමග ගනුදෙනු කරපු මැදපෙරදිග
බැලමෙහෙකරපු ගමේඋං
පහලින් ගොඩවෙලා ගමට ගරහන
පහල උන්ගෙන්ම සිවිලිමේ ගෑවෙන්නහමිබකරගෙන ජීවිතේ
රටපටලගෙන පංපෝරි සන්නා
කුජීත සමාජ දේශපාලකයෙකැයි
මට සිතේ.
සන්නාලියනේ චීත්තයක් ගෙනත් දෙන්නෙයි🙆🙆🙆🙆🤣🤣🤣🤣🤣🤣
සන්නස්ගල සර් මේ ගැන මොකද කියන්නෙ ua-cam.com/video/RRC7SMIIppc/v-deo.html
👍