සුදෝප්පච්චිල පෝලිමේ ඉන්න හැටි | Dinesh Muthugala | Episode 119

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ •

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  Рік тому +15

    whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/SBUAP7TUDBARL1

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Рік тому +64

    නලුවෙක් නිදහසේ ගුරු භූමිකාවක❤❤❤😅😅😅ආයුබෝවේවා සර්...

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 Рік тому +35

    මේ කමෙන්ට් බලනකොට හිතෙන්නෙ ඉගෙන ගන්න වයසෙ ඉන්න ලමයින්ට වඩා දරුවො ඉන්න අම්මලා තාත්තලා සර්ගෙ වීඩියෝ බලනවා කියලා මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා හරිම සතුටුයි සර්ගෙ කතා අහලා හිනායන එක නවත්ත ගන්න බෑ ඒ වගේම තමා ලැබෙන දැනුමත්

  • @ThiliniImasha-cj1ir
    @ThiliniImasha-cj1ir 9 місяців тому +1

    ආදරෙයි sir❤❤❤

  • @nevinofficial
    @nevinofficial Рік тому +16

    අපේ කාලේ මෙහෙම ගුරුවරු හිටියේ නෑ... ඇත්තටම ඒ ගැන මාරම දුකයි... ❤

  • @gishanirasaduni52
    @gishanirasaduni52 Рік тому +19

    Ane pattai sr srtanam ඇස් වහක් වදින්න එපා ආදෙරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @nethusneha2956
    @nethusneha2956 Рік тому +14

    Sir ගෙ හැම වැඩ සටහනක්ම බලන්නෙ හරිම ආසාවෙන් තෙරුවන් සරණයි ඔබට ❤❤

  • @sagarikapererakuwait2044
    @sagarikapererakuwait2044 Рік тому +18

    තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @krishanavishka900
    @krishanavishka900 5 місяців тому +1

    මුතුගල සර්ම ආයෙත් මේ වීඩියෝ බලනකොට සර්ට හොදට ම හිනා😅❤️

  • @DkjHasanthi
    @DkjHasanthi Рік тому +24

    මට ඔයාලා හිනාවෙන්න එපා. මන් හිතාන වුන්නෙ අකු ධාතුව කියන්නෙ හක්කෙ කොටසකට කියලා . අදයි ඒක අක්ෂක අස්ථිය කියලා දැනගත්තෙ. ජීව විද්‍යාවට අමතරව ජීවිතේ සහ බුද්දාගම උගන්වන හද්වතේ ගුරුතුමා.❤❤❤

    • @devindipinidiyabandara9667
      @devindipinidiyabandara9667 Рік тому +3

      හත්වලාමෙ, මමත් හිතං හිටියෙ එහෙම තමයි යකු

    • @gangahansamali9480
      @gangahansamali9480 Рік тому +3

      මාත් හිතුවේ එහෙමනෙ අප්පා

    • @pradeeppradeep2595
      @pradeeppradeep2595 Рік тому +1

      Deyyo...math ahemai hitan hitiye.

    • @NisansalaRanasinghe7276
      @NisansalaRanasinghe7276 Рік тому +1

      අයියෝ මමත් හිතන් හිටියේ හක්ක කියලා

    • @DL_beats
      @DL_beats 9 місяців тому

      Godak un ehema thama hithan unne . 😮

  • @nipunashehan5243
    @nipunashehan5243 Рік тому +20

    හම්මො හම්මො මුතු ඔයානම් හදන්න බැ 🤣🤣🤣

  • @chamudideshani3232
    @chamudideshani3232 Рік тому +15

    ව්හිඵවෙන් උගන්වන්න දේ තමයි මතක තියෙන්නේ 👍👍👍👍

  • @shanikakarunarathne5154
    @shanikakarunarathne5154 Рік тому +10

    සර් මට දැන් වයස 36ක්,දුවෙක් ඉන්න අම්මා කෙනෙක්,මං තාමත් සර්ගෙන් ඉගෙන ගන්නවා,වැඩක් නැති හැම වෙලාවෙම මං සර්ගෙන් පාඩම් ඉගෙන ගන්නවා ,දවසක සර් ලගට ඉගෙන ගන්න මගෙ දුව එවන්න ලොකු ආසවක් තියෙනවා,සර්ට තෙරුවන් සරණයි

  • @shiromichandani8370
    @shiromichandani8370 Рік тому +6

    නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා මුතූ සර්
    තෙරුවන් සරණයි

  • @dilrukshi355
    @dilrukshi355 Рік тому +6

    පොඩි කාලේ නලුවෙක් වෙන්න හීනයක් තිබුනා කියලා දුක් වෙන්න එපා සර් , සර් ඇත්තටම නලුවෙක් තමයි .ඒක වීඩියෝ බැලුවාම හොදටම පේනවා

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 Рік тому +3

    අන්තිම වචන ටික❤බුදු සරණයි සර්!

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Рік тому +5

    මම ඉංග්‍රීසි උගන්නවා පුළුවන් නම්
    අපේ නංගිල මල්ලිලා ඇවිත්
    බලල යන්න ලොකු උදව්වක්.

  • @lasanthimanushika6441
    @lasanthimanushika6441 Рік тому +5

    මරු අනේ.🤣🤣

  • @niludamayanthi4395
    @niludamayanthi4395 Рік тому +5

    මම සර්ගෙ වීඩියෝ හැමදාම බලනව තෙරුවන් සරණයි ...

  • @kumarigeeganage4893
    @kumarigeeganage4893 Рік тому +4

    අනේ අම්මෝ man ඉන්නේ අසනීපෙන් මේ දේවල් අහල සර් ගේ ඇත්තටම අසනීප කොහෙන් යනවද මන්ද 🥰❤️

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. Рік тому +12

    මෙව්ව ඕයි stand up comady 2:18 😂

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 Рік тому +1

    ගල් බිල්ලො වගේ ගුරුවරු හම්බ නොවී දැක්මක් තියෙන ළමයි ව තෙරුම් ගන්න පුලුවන් ගුරුවරු හම්බ උනානම් අපිත් අද ලස්සන ජීවිත ගෙනියනවා

  • @ravindupeheshara7736
    @ravindupeheshara7736 Рік тому +8

    Sirta godak pin.

  • @dnmmagret7506
    @dnmmagret7506 9 місяців тому

    Ane Sri Oya Mona Loke da Awe Hari Puduma❤❤

  • @SaneeshaRangamani-hw8qn
    @SaneeshaRangamani-hw8qn Рік тому +4

    Mama pregnat amma kenek math sirge lectr wedio balanawa. Mage daru patiya sirge wedio balana වේලාවට hodata dagalanawa bada athule idan.sirta budu saranai

  • @khawlaal4731
    @khawlaal4731 9 місяців тому

    Mata den wayasai 48 mama pahasu hema welawakama sar ge videos balanawa . Den ennadaruwange pinata pahala una guruwarayek netinam guru deviyek ❤ harima satutui bs ❤❤❤❤❤

  • @yapachandramali1858
    @yapachandramali1858 Рік тому +1

    Now i am 65 years old but i like to see your videos sir

  • @no.melody.3880
    @no.melody.3880 Рік тому +1

    Niyamai sir pahadili kireema❤

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 10 місяців тому

    සර් අද හිනාවෙලා❤

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd Рік тому +3

    අම්මෝ මුතූ සර්.....

  • @SamindiSihasnaAbeyrathne
    @SamindiSihasnaAbeyrathne Рік тому

    Ane sir nam maru👌👌

  • @ravindupeheshara7736
    @ravindupeheshara7736 Рік тому +3

    Sir Meka super video 📸📸📸 akak.

  • @ranganabandara2652
    @ranganabandara2652 Рік тому +1

    Sir oya nm excellent 🙏

  • @FatimaDona-y7w
    @FatimaDona-y7w Рік тому

    ❤❤❤ ape sir....

  • @Jpool121
    @Jpool121 Рік тому +3

    Bio ❤❤❤❤❤😂😊

  • @DzxZヤ
    @DzxZヤ Рік тому +6

    අම්මෝ😂💛

  • @boomikabasnayaka9298
    @boomikabasnayaka9298 Рік тому +2

    Pinata ladi nisama pin paata budu saranai

  • @rasikasuraweera3503
    @rasikasuraweera3503 Рік тому +4

    Amooo sir egana ganna godak de thiyanawa.sirta deergausha pathanawa

  • @deadlyshadow-eg4ot
    @deadlyshadow-eg4ot Рік тому

    Commando ☠️☠️

  • @nimethdevapura1097
    @nimethdevapura1097 Рік тому

    Hugak sthuthi sir,mama pasal yana kale biology karala naha, mama dan daruwo inna amma kenek,ath obage video harima asawen balanawa,daruwanta kiyala denawa obathuma uganwana dewal. Obata theruwan saranai.

  • @DishanRajeendra-tb4en
    @DishanRajeendra-tb4en Рік тому

    Sar Theruwan saranai

  • @shashikadilshan6564
    @shashikadilshan6564 Рік тому

    Gdlck sir

  • @heshanikavindiyarathnayake5516

    Ape sir❤

  • @sandayalasanthi9320
    @sandayalasanthi9320 Рік тому +3

    Aiyooo sir mathak wenakotath hinayanwa Theruwan saranai sir ta❤️❤️

  • @nalinjayathissa2703
    @nalinjayathissa2703 10 місяців тому

    👍🇱🇰👍🇹🇩. API. Romaniyawe. Idan. Balance. Surge. Wada. .satahan. Budu. Saranai

  • @teshanwarnasooriya7686
    @teshanwarnasooriya7686 9 місяців тому

    ❤❤❤❤😂😂😂❤❤❤

  • @ماماتيمه
    @ماماتيمه Рік тому

    SAR taruwan saranai 🙏❤️

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro Рік тому +1

    🤔මට මතකයි ඉස්සර cricket match එකක සනත් ජයසූරිය හතරෙ සීමාව ආසන්නයේ පන්දු රකිනකොට බිමවැටී අත උරිස්සෙන් පැන්න. ඒවුනාට එයාම ආපහු අත දාගත්ත.😮 පස්සෙ අපේ අය බැට් කරනකොට මැදපෙල පිතිකරුවෙක් ලෙස ඇවිත් ලකුනුත් හතළිස්ගාණක් ගහල match එකත් දිනෙව්ව..❤️😊😊

  • @kuweni803
    @kuweni803 Рік тому +1

    අම්මෝ සර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DisnaSandeepani-z2q
    @DisnaSandeepani-z2q Рік тому

    Ammo😅

  • @ravindupeheshara7736
    @ravindupeheshara7736 Рік тому +2

    Sir super vidiyata kiyala denava.

  • @ftfryftfrt6445
    @ftfryftfrt6445 Рік тому +2

    😂😂😂😂❤❤❤❤

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 5 місяців тому

    😂😂😂😂

  • @nishunish1338
    @nishunish1338 Рік тому +1

    Kemath hira unaaa ammoo😂😂

  • @GayaniGayani-w8q
    @GayaniGayani-w8q Рік тому

    මුතු sar mama amma kenik.dakunu aku dathun whanse othana thiyana asthiyakda?Mama ada wenakanmma හිතාගෙන හිටියේ දකුණු haku dathun whanse කියලා 😩

  • @rumeshchamara701
    @rumeshchamara701 Рік тому +2

    නියමයි sir panthiye

  • @disnakanthi8140
    @disnakanthi8140 Рік тому

    Sirth. ithin a kale sudammi balanna yanna aththe ohoma thama neda

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b Рік тому +35

    Aiyo ....sir mama den mata awurudu 44k mama sirge video balanne harima asawen hinaha wela koi welawe hari inna gedara un elawala daanawa ubata pissuda kiyala mama inne rata

  • @UthpalaSandamali-of4io
    @UthpalaSandamali-of4io Рік тому +1

    Sir

  • @duleekapushpangani5156
    @duleekapushpangani5156 Рік тому

    😅😅😅

  • @TharindraLaksiri-tw3ft
    @TharindraLaksiri-tw3ft Рік тому

    0.27

  • @DivineDose97
    @DivineDose97 Рік тому

    Ai me hinwenne 🙂

  • @arunakariyawasam3760
    @arunakariyawasam3760 Рік тому

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @Neloka-bu2kv
    @Neloka-bu2kv Рік тому +1

    B.s sir

  • @රුවන්ගීවියන

    Vinodayen deyak igena gamu

  • @hirunaishan5467
    @hirunaishan5467 Рік тому

    😂

  • @nadk6697
    @nadk6697 Рік тому +1

    🤣🤣🤣🤣🤣🤣

  • @dansa9294
    @dansa9294 Рік тому

  • @tharushirandana2592
    @tharushirandana2592 Рік тому

    B.s.sir

  • @gihandilantha3881
    @gihandilantha3881 Рік тому

    skip to 4.18 for the jokes (Y)

  • @nilugamage7427
    @nilugamage7427 Рік тому

    Kiyanna deyak na comment ekakim

  • @chandanikumari5676
    @chandanikumari5676 Рік тому

    Attama katawa budda visaya ikamawa yanna epa kiuwa eka

  • @dammikadesilva4820
    @dammikadesilva4820 8 місяців тому

    😂😂😂😂❤❤❤❤❤

  • @Biolokaya
    @Biolokaya Рік тому +1

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 Рік тому

    😆😆😆

  • @chandraweerasekara8604
    @chandraweerasekara8604 Рік тому

    😂

  • @kaveeshadaskon8091
    @kaveeshadaskon8091 Рік тому

  • @lalanthimapl8478
    @lalanthimapl8478 Рік тому

    ❤❤❤❤

  • @chaturikagajanyake4438
    @chaturikagajanyake4438 9 місяців тому

    ❤❤❤❤❤❤