නයාගෙන් දර මිටිය ගැට ගහපු හැටි | Tissa Jananayake with Life (EP 104)

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 135

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 10 місяців тому +122

    Sir අනේ හරිම ආදරෙයි සර්ට...❤️.සර් බඩ ටිකක් වැඩිවලා..පොඩ්ඩක් exercise කරන්න නැතිනම් ලෙඩවෙයි.සර් පරිස්සමට ඉන්න ඕනි හැමදාම ......අපි හැමදාම සර් ගෙ වැඩසටහන් බලනවා...ලොකු දැනුමක් දැන් අපිට තියෙනවා ......❤️❤️

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 10 місяців тому +14

      අනේ ඔව් සර් full checkup එකක් කරලා නීරෝගීව ඉන්න ඕනා. 🙏🙏🙏

    • @n.n.8402
      @n.n.8402 10 місяців тому +6

      සර්ට 55 ක් දැන්

    • @dineshkumara8098
      @dineshkumara8098 10 місяців тому +3

      අනිවාර්යයෙන්ම සර් බඩ flat උනානම් ගොඩාක් හොදයි ,මොකද ඔබ සුවෙන් සිටින්න ඕනි.ඔබ අපිට ගොඩාක් වටිනවා

    • @sameera600
      @sameera600 10 місяців тому +2

      චුටි බන්ඩි ගෙඩියක් තිබ්බම තමයි ලස්සන

    • @kingphone8251
      @kingphone8251 10 місяців тому +1

      පුංචි රචනාවක් වගෙ පව් අනේ ඔයාල ටික හරිම සුන්දර වචන අදහස්

  • @Sfzmtl7545
    @Sfzmtl7545 10 місяців тому +20

    අනේ මන්දා ගුරු උතුමට මම දැන් අවුරුද්දක් තිස්සෙ මතක් කරනවා බඩ ගෙඩිය එන්න එන්නම නෙරනවා! ගිය සතියෙ ඩොක්ටත් කිව්ව නේද ඔය තැන්පත් කරපුව දහනය කරගන්ඩ කියල? දැන්වත් සර්ගෙ ඔය කොල්ලො දෙන්නත් එක්කගෙන තුන්දෙනාම ඩයට් ප්ලෑන් එකකුයි එක්සර්සයිසුයි කරන්න පටන් ගන්න.මොකද අපිට ඔබතුමාව අපේ පොඩි උන්ටත් උගන්නන්න උන් ලොකු වෙනකල් ඉන්න ඕනේ!!! ❤

  • @hthushara4716
    @hthushara4716 10 місяців тому +16

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... රටටම මිල කලනොහැකි සම්පතක්...

  • @malindupamodya1682
    @malindupamodya1682 10 місяців тому +33

    සර් මම හැමදාම හරිම අදරේයි සර් අපිට තාත්තා කෙනෙක් වගේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathchandra9893
    @sarathchandra9893 10 місяців тому +9

    සර් ගෙ මේ වැඩ සටහන් බලන වෙලාවටනම් ඇත්තටම සතුටෙන් ඉන්නේ. බොහොම ස්තුතියි සර්ට. බුදුසරණයි ඔබතුමාට.

  • @nimalkumara5675
    @nimalkumara5675 10 місяців тому +22

    ජීවිතේ ගැන ගොඩාක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.නිදුක් නිරෝගි දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @arunasarathchandra7199
    @arunasarathchandra7199 10 місяців тому +18

    බුදු දහම ජීවිතයට ගලපාගන්න විධියයි මේ

  • @dissakumari1875
    @dissakumari1875 10 місяців тому +11

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏 . ❤️

  • @manelperera6670
    @manelperera6670 10 місяців тому +17

    ස්තූතියි සර් අදත් ජීවිතය ට දෙයක් එකතු කලාට

  • @LakmalRanga-p8t
    @LakmalRanga-p8t 10 місяців тому +12

    දවසක් අපි ගගේ හොරට වැලි ගොඩ දාන ගමන් හිටියෙ පොලිසියෙන් පැන්නා අපෙ අනුවේගි පද්දති ඔන් වෙලා දිව්වා දිවිල්ලක් විනාඩි පහට හෙන දුරක් දිව්වා ගස් කඩන් වැටිලා ඒවා වතුර අහුවෙලා කිස්සනවා ඒත් ලෙස්සන කඩන් වැටුනු ගසි උඩ දිව්වනේ කටු කම්බි වැටවල් උඩින් සින් සින් ගාලා පැන්නා ඇලක් තිතියනවා සාමන්‍යෙන් අපි ඔය ඇලේ බැහැලා තමයි එගොඩ වෙන්නේ ඒත් ඒදා අපි දුවගෙන යනගමන් මේ පැත්තෙන් එහා ගොඩට පැන්නනේ කොහොම පැන්නද මන්දා. විනාඩි පහෙන් හෙන දුරක් දිව්වා හැබැයි දුවපු පාරේ ආය එන්න පැයකට වඩා වෙලාවක් ගියා. අනූවෙගී පද්දතිය යකෝ ඒක නම් මරු පද්දතිය.

  • @AnuraBandara-zz5sh
    @AnuraBandara-zz5sh 9 місяців тому +2

    මම comments නොකලාට සර්ගෙ හැම video එකක්ම බලනවා..එයින් මම ගොඩක් දේවල් දැන ගන්නවා..ඒවා මගෙ ජීවිතය ගොඩක් වටිනවා...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...🙏

  • @sksheela1334
    @sksheela1334 10 місяців тому +13

    සතුට හරිම වැදගත් සර්. සර්ට බුදුසරනයි❤

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 10 місяців тому +9

    තෙරුවන් සරනයි!!! දෙවි පිහිටයි!!!අපේ ගුරු උතුමනන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Diltwin
    @Diltwin 10 місяців тому +4

    බොහොම ස්තුතියි සර්..❤️🙏

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 10 місяців тому +5

    ගොඩක් ස්තුති !!සර්..god bless u !!🙏💗🌏❤️🇮🇹

  • @MadusankaSumuda
    @MadusankaSumuda 10 місяців тому +5

    තාත්තා ඇරුනම මගෙ වීරයා,,,සර්,,,❤❤❤❤

  • @RenukaSaparamadu
    @RenukaSaparamadu 6 місяців тому

    Tissa jananayaka is most brilliant teacher I have ever follow and he makes wonderful world, Thank you sir.

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager 10 місяців тому +10

    මට මේ ලොකේ ඕනැම සෙනගක් ඉන්න stage එකකට නැගලා කතා කරන්න පුළුවන්🔥💪 ,,මම ඉස්කොලේ කාලේ ඒි වගේ දෙවල වලින් කට්ටි පැන පැන හිටියේ එත් මට පුළුවන් ,මන් ඒම නැගලත් තියෙනවා ඒ මට දුර පෙන් නැ නේ,අවිදුර දෘෂ්ටිකත්වය ,,ඉස්සර පෝලිමේ ටික දෙනා විතරයි පෙන්නෙ,😁😁 මරැ trick eka😘

  • @Diltwin
    @Diltwin 10 місяців тому +2

    තෙරුවන් සරණයි සර් 🙏

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 10 місяців тому +6

    Sira kathawa sir.niwichche manusseyawa society eke dakinne nonjalayek widiyt😂😂.therene hati thama😂.🔥🔥🔥🤩🌝

  • @meddagewimala2060
    @meddagewimala2060 10 місяців тому +4

    අම්මෝ 🤣 ,හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න තිස්ස සර්ගෙ වීඩියෝ බලන්න ..

  • @chathurihapuarachchi3502
    @chathurihapuarachchi3502 10 місяців тому +5

    "මිණිහෙක් උනාම සතුටෙන් හිටියෙ නැත්නම් වැඩක් නෑ" සරලවම ඔව්.

  • @priyanthadewaas6237
    @priyanthadewaas6237 10 місяців тому +9

    සර්ට ජේසු පිහිටයි .
    ඉදිරිපත් කිරීම් දර්මානුකූලයි

  • @ramziyajesmin8400
    @ramziyajesmin8400 10 місяців тому +2

    සර්ට. බුදුසරණයි.

  • @gaminiperera8312
    @gaminiperera8312 10 місяців тому +5

    බුදු සරණයි සර්

  • @asitharoshan1230
    @asitharoshan1230 10 місяців тому +1

    ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 10 місяців тому +3

    Budusaranai sir

  • @n.n.8402
    @n.n.8402 10 місяців тому +1

    බොහොම ස්තූතියි සර් ❤

  • @nalakahathurusinghe3109
    @nalakahathurusinghe3109 10 місяців тому +2

    නියම බුදුදහම

  • @RanuRamanayake
    @RanuRamanayake 10 місяців тому +1

    ❤ සර් නිසා මමත් සතුටින්. එ් ෙවලාවට හරි.

  • @indramanifonseka
    @indramanifonseka 10 місяців тому +2

    මම සර්ව දැක ගන්න එන්නම්කො අම්මා කෙනෙක් ජේසු පිහිටයි

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 5 місяців тому

    සාර් අලි මිනිස් ගැටුමට තවත් විසදුමක් තියනවා සතුටුයි උමන්දාවේන්

  • @chanakabandara2358
    @chanakabandara2358 10 місяців тому +2

    ඇත්ත තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 місяців тому +2

    ස්තූතියි සර්

  • @chandraperera6247
    @chandraperera6247 10 місяців тому +2

    ගුරු තුමනි නෝන්ජල් නොවී හොඳ වෙන විදිය කියලා දෙන්නකො.මේ රටේ ජීවත් වෙන්න අවශ්‍යම දෙයක්.

  • @UthpalaJanitha
    @UthpalaJanitha 10 місяців тому +3

    🙏🙏🙏🙏 jesu pihitay obatumata

  • @vijithakumara5137
    @vijithakumara5137 10 місяців тому +1

    නියමයි තව එවන්න

  • @anomadesilva6712
    @anomadesilva6712 10 місяців тому +1

    තෙරුවන් සරණයි සර්ට ❤🙏🙏🙏.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 місяців тому +2

    Theruwan saranai sir

  • @Radhi1130
    @Radhi1130 9 місяців тому +1

    තෙරුවන් සරණයි සර්❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 10 місяців тому +2

    Sir ☑️☑️☑️

  • @thusharidevika6113
    @thusharidevika6113 10 місяців тому +3

    ❤බුදු සරණයි සර් ට ❤

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 10 місяців тому +2

    Ape sirta. 🙏🙏🙏

  • @nuwanprasad4193
    @nuwanprasad4193 10 місяців тому +1

    Wish your bridge future sir❤❤❤

  • @laijayam6732
    @laijayam6732 10 місяців тому +2

    සර් තෙරුවන් සරණයි!!! ,සර්ගේ දැනුමෙන් අපිටත් දෙයක් ලබා දෙනවාට පිං

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 10 місяців тому +1

    සර් සතුටින් ඉන්න ආශයී. ඒත්..
    අනේ සර් ඔබතුමා ටිකක් මහතායි නේද.? නැත්නම් කොන්ඳ අමාරුව නැතී වෙන්න ඉගපටියක් බඳිනවා ද?? ජේසූ පිහීටයි ඔබ තුමාටත් ඔක්කොම පවුලටත්. 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪻🪻

  • @VIVIDBLISS
    @VIVIDBLISS 10 місяців тому +1

    Pls tell me a good Biology class in english medium

  • @KumariKumari-fb2qr
    @KumariKumari-fb2qr 10 місяців тому +2

    Sarge video hamadema balanawa.

  • @udari8511
    @udari8511 10 місяців тому +1

    Sir wirakatiya school eke karapu programme eka danawade ol students lata karapu eke eka 😊

  • @dishnakananayakkara2052
    @dishnakananayakkara2052 10 місяців тому

    රත්තරන් සර්..❤❤❤❤

  • @tharidushirantha5954
    @tharidushirantha5954 9 місяців тому

    Driving seen එක නම් ඇත්ත.ඉස්සර මමත් ඔහොමයි.දැන් නම් එහෙම නෑ

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 10 місяців тому +1

    Ane Budu sir,sirtaname Godaak Godaak pin,Ada edalawath Mata mage jewethe hadaganna,dewani budun,Bana kochchara ahuwath hadaganna bari unu, godaak dewal egena gatha,mn enne pita rataka job aka karana gaman,samahara minissu Nisa nikarune oya kiuwa wage minissu Nisa kenthi aran,mulu dawasema kenthiyen pupuranawa,Ada mage jewetheta kiyala dunnu padama,marama watinawa,ath danumak thibune na me gana hithannawath Akai sirta godaak pin denne, aththatama sir kiyanne,mn dakina wediyata API bauddayo wasayen notherena budu bana,apita therena wediyatama galapanawa.BS

  • @SkDBashara
    @SkDBashara 10 місяців тому +2

    Ane sir, තන්ගල්ලට හරි,ඇඹ්ලිපිටියෙ හරි class patangannako😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @PrasadmaduhuraBuddika
    @PrasadmaduhuraBuddika 10 місяців тому +1

    බුද්ධාගම පොතේ තියෙන මෙත්තානුස්සති භාවනාව කළා නම් තරහ නැති වෙනවා නේද සර්.

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 10 місяців тому +2

    dont worry ! be happy !😇

  • @isururangika5648
    @isururangika5648 10 місяців тому +4

    🙏

  • @pushpalatha3493
    @pushpalatha3493 7 місяців тому

    සර්ට ඉතින් සල්ලි ලැබෙන නිසා ඒ ගැන හිතල සතුටින් ඉන්න පුළුවන්නේ නිතරම.

  • @sajanidiwyangi
    @sajanidiwyangi 9 місяців тому

    adarei sir🥰❤

  • @sumithnalaka9895
    @sumithnalaka9895 10 місяців тому +1

    👍👍👍

  • @kasunniroshan7340
    @kasunniroshan7340 10 місяців тому

    Sir අනුවේගී පද්දතිය on වෙනවනේ ඔය සිංදු කියන star තරග වල එතකොට එයාලා ඒ බය වෙලාද නැත්තම් කේන්ති ගිහිල්ලද එයාලට සමහර කතා කරන්නත් බැරි වෙනවා ඇයි ඒ නැත්තම් දුකටද

    • @kasunniroshan7340
      @kasunniroshan7340 10 місяців тому

      දුකටත් අනුවේගී පද්දතිය on වෙනවද

  • @Windy456
    @Windy456 10 місяців тому

    තම කමට මැරෙන්න ඕනේ එතකොට තමයි සතුටෙන් ඉන්න පුළුවන්

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 10 місяців тому

    Outside situations are not 100% the way we want but what you made out of it 100% your's

  • @namalkumara6807
    @namalkumara6807 10 місяців тому

    සර් අරක්කු බියර් එම ජුන්ඩක්වත් බොන්නැද්ද සත්තයි කියන්න 🙂

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 10 місяців тому +1

    Ane sir davase vela AK aragena exsice karanina nathnam sir apita nathivei

  • @rangadesilva7298
    @rangadesilva7298 10 місяців тому +1

    ou matath eek hithuna. bada tikak wadi wageee. Anee sir dannawane owa . Ai adu karaganne naththe? Aparaade....😊

  • @samje9042
    @samje9042 10 місяців тому

    ❤❤ ❤🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 10 місяців тому

    Teruwan Saranai dirgau wewa

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 3 дні тому

    💐💐🌼❤️❤️😊🌼💐💐

  • @DharmasenaKoraleArachchi
    @DharmasenaKoraleArachchi 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanakaPerera-dp7gk
    @ShanakaPerera-dp7gk 10 місяців тому +1

    Sir, bada gana hithanna

  • @nishanthifernando531
    @nishanthifernando531 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 10 місяців тому

    👍👍🙏🙏

  • @NimaliJayaneththi-j6s
    @NimaliJayaneththi-j6s 10 місяців тому

    👌👌👌👌👌👌

  • @sgunarathne6475
    @sgunarathne6475 10 місяців тому +1

    Sir bada wedi adu karaganna

  • @ramaniudeni8088
    @ramaniudeni8088 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @AmilaPrabath-w9z
    @AmilaPrabath-w9z 10 місяців тому

    සමන්ත භද්‍ර හාමුදුරුවෝ ගැන මොනවා හරි කියන්ඩකෝ සර්

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 10 місяців тому

      e hamuburuvo sirge godyek class eke

    • @sameeram.6574
      @sameeram.6574 7 місяців тому

      ධර්මය විකෘති කරන කෙනෙක්. හොඳ ව්‍යවසායකයෙක්.

  • @AmilaPrabath-w9z
    @AmilaPrabath-w9z 10 місяців тому

    ❤❤❤🙏

  • @omaka369
    @omaka369 10 місяців тому

  • @indikasuraga4694
    @indikasuraga4694 10 місяців тому

    ❤❤❤

  • @nelliwala
    @nelliwala 10 місяців тому

    අපිත් අහනවා නියම බුදු දහම සර්ගෙ දෙසනවල අන්තර්ගතයි

  • @lastjocker5463
    @lastjocker5463 10 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💖💖💖

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 місяців тому +1

    දැන් හාමුදුරුවෝ එකතු කරන්ඩ ගොඩගහගන්ඩ තමා දගලන්න පන්සල් කොන්ක්‍රීට් building තනනවා තරගෙට අනිත් පන්සලට වැඩිය ආගම ධර්මය මිනිස්සුන්ට දැන් දේශනා කරන අය අඩුයි. මිනිස්සු වෛරයෙන් ක්‍රෝධයෙන් මත්වෙලා හොරකමින් මනුස්ස ගතිනුත් ගොඩක් අයින් වෙලා ම
    ඇයි හාමුදුරුවරු පොදි
    බදිනව ස්ටේජ් වල නගිනවා සිවුර උස්සං විරෝධතාවල කෑගහනවා ධර්මය දේශනා කරන්න වෙලාවක් නෑ.

  • @indraamarani3518
    @indraamarani3518 10 місяців тому

    ❤️🌹💎

  • @chamalienthuriyan4512
    @chamalienthuriyan4512 10 місяців тому

    Sir ethakota a sil gaththa naya vegitarian wennath athi ne

  • @wimalag
    @wimalag 10 місяців тому

    Budu sir bada adu kara ganna

  • @UpulDesilva-p9r
    @UpulDesilva-p9r 10 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sandro2059
    @sandro2059 10 місяців тому

    PAKE SARTA MATAKADA, MCC, GEVESUMA, UBE PUKE MADHA ERAK ADALA, GOTATA PUKA DUNNE?

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 10 місяців тому

    බඩ වැඩි වෙලා තමය් 😂

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 8 місяців тому

    obe golayan minimaru jvp eken beraganna.........anura ekka sitiyath oba jeppek wune naha

  • @LaScience.ContreLe.Myth.
    @LaScience.ContreLe.Myth. 10 місяців тому +2

    “බයෝලොජිය - බයෝලොජිය මම උගන්නන
    ඒක තමයි මා හට ඇති එකම ට්‍රික් එක
    බණ කියමින් නිතරම මා බයියො අන්දන
    සැසිප් වහළ යට බං මගෙ විනෝද උයන
    මම හැමදාමත් වැඩට යන්නෙ පහුවෙලා
    නමුත් බයියො සිටී මා එන තුරු මග බලා
    මම උන්ගේ අනාගතේ ගැන සිතා
    බණ කියනෙමි යූ ටියුබෙත් අමුණලා
    මම බයියන්ගේ මොළ හෝදමි පාඩුවේ
    නමුත් හේතුවාදී සමාජෙ මට එරෙහි වේ
    දමනෙමි මම උන් සේරම කූඩුවේ
    පොඩ්ඩ සිටිනු එනතුරු නාමල් මගේ
    බයෝලොජිය.......”

    • @konceptmedia168
      @konceptmedia168 10 місяців тому

      ammo. anurayage guu kana jeppek awilla. umbata pelawaththen keeyak gewanawada baila liyanawata? 🤣

    • @dilipaweeratunga
      @dilipaweeratunga 10 місяців тому

      ​@@konceptmedia168 අවදානෙ ඉල්ලන නාකි පගෙක් බං😂. එකම comment එක කිහිප වතාවක් දාල.

    • @konceptmedia168
      @konceptmedia168 10 місяців тому +1

      @@dilipaweeratunga ow ow. Manasika leddu thamai jeppo kiyanne 🤣

    • @neranjalamantha
      @neranjalamantha 9 місяців тому

      ඇයි ඕයි බස් ගානේ ගිහින් අහිංසක මිනිසුන් ගේ සල්ලි අරගන්නේ උබලා එච්චර පොෂ් එවුන් නමි බස් ගානේ ගිහින් මිත්‍යාව ආගම් අදහන එවුන්ගෙන් සල්ලි හිගා කන්නත් හොද නෑ😅

  • @Amalhansamal1234
    @Amalhansamal1234 10 місяців тому +1

    Rata winasakarapu kalakanniya

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 10 місяців тому +1

      tho kt vhpn kiyl vedkuth ne ubl vge mole passe thiyn unt

    • @Amalhansamal1234
      @Amalhansamal1234 10 місяців тому +1

      ​@@dinindurathnasiri347pala podi by pgya

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 9 місяців тому +1

    තෙරුවන් සරණයි සර්ට

  • @thilinavlogs5652
    @thilinavlogs5652 10 місяців тому

    බුදු සරණයි සර්

  • @bihanduany6187
    @bihanduany6187 10 місяців тому

    Budusaranai sir

  • @gihangihan7172
    @gihangihan7172 10 місяців тому

    ❤❤❤

  • @charithmalshan8052
    @charithmalshan8052 10 місяців тому

  • @LaScience.ContreLe.Myth.
    @LaScience.ContreLe.Myth. 10 місяців тому +1

    “බයෝලොජිය - බයෝලොජිය මම උගන්නන
    ඒක තමයි මා හට ඇති එකම ට්‍රික් එක
    බණ කියමින් නිතරම මා බයියො අන්දන
    සැසිප් වහළ යට බං මගෙ විනෝද උයන
    මම හැමදාමත් වැඩට යන්නෙ පහුවෙලා
    නමුත් බයියො සිටී මා එන තුරු මග බලා
    මම උන්ගේ අනාගතේ ගැන සිතා
    බණ කියනෙමි යූ ටියුබෙත් අමුණලා
    මම බයියන්ගේ මොළ හෝදමි පාඩුවේ
    නමුත් හේතුවාදී සමාජෙ මට එරෙහි වේ
    දමනෙමි මම උන් සේරම කූඩුවේ
    පොඩ්ඩ සිටිනු එනතුරු නාමල් මගේ
    බයෝලොජිය.......”

    • @dilipaweeratunga
      @dilipaweeratunga 10 місяців тому

      හානේ විද්‍යාත්මක දර්ශනවාද අතුරෙන් පස්ස දොරෙන් විසික් වෙලා ගිය හේතුවාදය ඔලුවෙ දාගත්ත හනමිටිකාරයෙක් නේද මේ.😂
      අංකල් තව වැඩිකල් ඉන්න නැති එකේ ගිහිං තමන්ගේ වැඩක් බලාගන්න plz😂

  • @MinoliSasheka
    @MinoliSasheka 9 місяців тому

    තෙරුවන් සරණයි සර්ට

  • @KbgjagathRohana
    @KbgjagathRohana Місяць тому

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 10 місяців тому

    ❤️❤️❤️