හෙට පාර්ලිමේන්තුව විසුරුවයි ? | BREAKING NEWS

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - UA-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

КОМЕНТАРІ • 187

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 5 місяців тому +67

    ඔනිම ජන්දයකට අපි ලැස්තියි,,,මාලිමාව දිනවමු

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 місяців тому +9

    Malimawata jayaweva jayaweva jayaweva budusaranai 🙏🙏🙏💓💓💓💓💓💓👋

  • @KumaragePemarathna
    @KumaragePemarathna 5 місяців тому +10

    ජාතිකජනබලවෛගයටජය

  • @nelumwasala8531
    @nelumwasala8531 5 місяців тому +22

    මොන අමුඩෙ ගහන්න හැදුවත් දිනන්නෙ මාලිමාව
    ජාතික ජනබලවේගය ❤❤❤❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 місяців тому +38

    විසඳුම මාලිමාව ජයවේවා

  • @gaminiperera4333
    @gaminiperera4333 5 місяців тому +5

    අපි පවුල් පිටින්ම මාලිමාවට ජයවේවා මොන චන්දය ආවත් එකම විසඳුම තමයි මාලිමාව

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 5 місяців тому +15

    මොන ඡන්දය තිබුණත් කමක් නෑ..අපි මාලිමාව ට...

  • @remixts7390
    @remixts7390 5 місяців тому +11

    Npp NPP

  • @KumaragePemarathna
    @KumaragePemarathna 5 місяців тому +8

    ජාජබජයයි

  • @paradiseupdate
    @paradiseupdate 5 місяців тому +43

    නිසැක ජනපති අනුර දිසානායක 💪💪💪

    • @konarawijekoon4265
      @konarawijekoon4265 5 місяців тому +1

      Me buruwa pohottu otuwek.hitapau balaagena.anura Saha ha.ja.we.dinanawa.umbalata thaagi bogath labei.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 5 місяців тому +1

      සොම්බ මුනයි.තක්කාලි මුනයි දෙන්නාම ලංකාවේ ජනාධිපති ද ?

    • @sunilpremadasa3599
      @sunilpremadasa3599 5 місяців тому

      🎉🎉🎉🎉🎉

    • @paradiseupdate
      @paradiseupdate 5 місяців тому

      @@konarawijekoon4265 මුලින් හරියට කමෙන්ට් එකක් දාන්න ඉගෙන ගනින්

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 5 місяців тому +6

    Malimawata jayavehwa

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 5 місяців тому +15

    මොක තිබ්බත් දෙනවා. ඕකුන්ට බඩ යන්න දෙනවා... මාලිමාව විතරමයි..

  • @charithabanadara9490
    @charithabanadara9490 5 місяців тому +2

    මාලිමාවට ජයවේවා ,

  • @PasinduDulanj
    @PasinduDulanj 5 місяців тому +7

    පරන බඩු ඉවත්කරල ඉවරයි මාලිමාවට ජයවේවා

  • @PathiranaRuwan-f2q
    @PathiranaRuwan-f2q 5 місяців тому +18

    කපුටා බලන්නෙ ආසන දෙක තුනක් හරි ගොඩදාගන්නයි ජනාධිපතිවරණයක් තියල ඉන් පසු මහමැතිවරණයක් තිබුනොත් පොහොට්ටුව ලක් පොලොවෙන් අතුගෑවෙලාම යනවා රනිලත් වාෂ්ප වෙලාම යනවා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් තමයි එන්නෙ මාලිමාව දිනනවා නියතයි

  • @darshanasampath7855
    @darshanasampath7855 5 місяців тому +12

    මොන මැතිවරණය තිබුනත් ජාතික ජනබල වෙගය අනිවාර්යයෙන්ම ..

  • @SudeshkapilaAththanayaka
    @SudeshkapilaAththanayaka 5 місяців тому +40

    විසුරුවා හැරියොත් රනිල් ගේ දේශපාලන සිහින අවසන් ? සිදුවිය නොහැකි දෙයකි..

  • @wijerathnama9194
    @wijerathnama9194 5 місяців тому +13

    මාලිමාවට

  • @supersongprasannajayawarde2623
    @supersongprasannajayawarde2623 5 місяців тому +10

    Npp❤

  • @ManjulaChandrapala
    @ManjulaChandrapala 5 місяців тому +40

    මොන ඡන්දය ආවත් මාලිමාව උඩින්ම දිනනවා..

  • @ishanahamat9654
    @ishanahamat9654 5 місяців тому +10

    සියලු දෙනා මාලිමාව වටා පෙල ගැසිය යුතුයි.

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 5 місяців тому +8

    මාලිමාවට ජයවේවා!

  • @kumaridasanayake523
    @kumaridasanayake523 5 місяців тому +7

    Good luck NPP❤

  • @thakshisenani3075
    @thakshisenani3075 5 місяців тому +6

    Onama chandekata malimawa lasthi....❤❤❤malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @remixts7390
    @remixts7390 5 місяців тому +27

    මාලිමාව ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 5 місяців тому +8

    මොන චන්දෙ ආවත් මාලිමාවට අදාල පුද්ගලයා කවුරු උනත් අපේ චන්දෙ අපි දෙනව්

  • @tharindupriyadarshana3628
    @tharindupriyadarshana3628 5 місяців тому +11

    NPP❤

  • @DileepaJayasooriya
    @DileepaJayasooriya 5 місяців тому +12

    Npp jayavewaa ❤

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 5 місяців тому +10

    විසුරුවා හැරියොත්....බිමේ තියෙන්නේ මලිමාවට හිතකර තත්ත්වයක් කෙසේ හෝ සරල බහුතරයක් තියෙන ආණ්ඩුවක් හෝ මාලිමාව පිහිටුවා.....එළැඹෙන ජනාධිපතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත හැකිය....අනුර කුමාර දිසානායක මහහතාට හිම් ඉරනම පලමුව අගමැතිව් ඉන්පසු ජනාධිපතිවරයා විම නම් එලෙස සිදුවේවි.

  • @ZEnterprises-u4m
    @ZEnterprises-u4m 5 місяців тому +9

    we work for 3/2 NPP❤❤❤

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 5 місяців тому +13

    විසදුම මාලිමාව දිනවිමයි වෙන විකල්පයක් නැහැ

  • @chandasomabandara6431
    @chandasomabandara6431 5 місяців тому +10

    පාර්ලිමේන්තු ව විසුරුවොත් රනිල්ට කල් ඇතිව ගෙදර යන්න පුලුවන් . 🤣🤣🤣

  • @tharukasachintha4476
    @tharukasachintha4476 5 місяців тому +23

    hමාලිමාවට ජයවෙිවා .

  • @HPKusumalatha
    @HPKusumalatha 5 місяців тому +2

    People with n.p.p❤

  • @KumaragePemarathna
    @KumaragePemarathna 5 місяців тому +10

    Nnpජයනියතයි

  • @kulathungasilva2098
    @kulathungasilva2098 5 місяців тому +8

    ඔීකුන් ගහන තරමක්.ගේමි රහසින්ම තමයි!,එහෙත් ඔවුන් ඔීනෑම ගේමක් ගහපු ගමන් රටම දන්නවා ගහපු තරමක් ගහන්නෙමි සක්කිලි ගේමි මුන්ට රටෙි ජනතාවව විහිළුවක්වෙලා !,එහෙත් ජනතාව ඔීනෑම චංදගේමකට රෙඩී...!,

  • @Pathirana23456
    @Pathirana23456 5 місяців тому +5

    Demma විසුරුවා හරින්නේ නැහැ thawa බඩු බෙදන්න plan තියෙනවා ඉස්සරහට 😂 ඒවා කරලා විසුරුවා හරි

  • @werawera3237
    @werawera3237 5 місяців тому +15

    බැසිල් විදේශ පුර වැසියෙක් කොමද බැසිල් පක්ෂයක් හසුරුවන්නෙ

    • @Archi_007
      @Archi_007 5 місяців тому

      ඔහුට ඇමරිකාවේ රැකියාවක් නොමැති බව පෙනේ. එයාගේ පවුල ජීවත් වෙන්නේ අපගේ හොරකම් කරපු සල්ලිවලින්. ලැජ්ජයි බැසිල් හොරා

  • @sajanmaduwantha8993
    @sajanmaduwantha8993 5 місяців тому +8

    මොන චන්ද තිබුණත් අපි මාලිමාවට

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 5 місяців тому +2

  • @chaginee1011
    @chaginee1011 5 місяців тому +4

    අනේ විසුරුවපං අපි බලන් ඉන්නෙ

  • @anurarathnayake3461
    @anurarathnayake3461 5 місяців тому +18

    නියමයි මොන චන්දයක් තිබුනත් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරනවාමයි .

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 5 місяців тому +9

    පොහොට්ටුවන්ට ටට හෙණ වැදුනත් කමක් නෑ .උන්ට ඔන පවුල ට බලය.

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 5 місяців тому +8

    බැඝිල් අමුතු පිඝ්ඝෙකි

  • @gaminiariyarathne9705
    @gaminiariyarathne9705 5 місяців тому +13

    මිනිසු ජන්දේ දෙන්නේ මාලිමාවට පුද්ගලයින් ට නෙවෙයි

  • @chaginee1011
    @chaginee1011 5 місяців тому +4

    මොන ජනප්‍රිය අපේක්ෂක යො හිටියත් තියන්නකෝ චන්දෙ

  • @lalanigalkotuwa7092
    @lalanigalkotuwa7092 5 місяців тому +1

    මාළිමාවට ජයවේවා

  • @koekloeren3797
    @koekloeren3797 5 місяців тому +2

    අප් කතිරය යෙන් පාර්ලිමේන්තු වේ වරප්‍රසාද සුඛ විහරණ ලබපු කාලය ඉවරයි මෙවර අපේ කතිරය මාලිමාවට ජය වේවා මාලිමාවට 💪💪

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 5 місяців тому +1

    අනුර ජනාධිපති කරමු❤❤❤

  • @kelumnishantha6689
    @kelumnishantha6689 5 місяців тому +2

    Anura❤❤❤❤❤❤❤❤

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 5 місяців тому +4

    රයිට් විසුරුවපල්ලා.ගරු අධිකරනය තීරණය කල ආර්ථික ඝාතකයා කියු ඇමරිකානුවාගේ කීම අහලා අපි මාලිමාවට. ❤.

  • @shenalthilanka7883
    @shenalthilanka7883 5 місяців тому +23

    විසුරැවන්නෑ ශුවර්

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 5 місяців тому +1

    මාලිමාවට ජජයවේවා ❤
    මාලිමාවට ජයවේවා ❤
    මාලිමාවට ❤ජයවේවා ❤
    මාලිමාවට ❤❤ජයවේවා

  • @nihalperera4623
    @nihalperera4623 5 місяців тому +13

    මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා

  • @madusankadissanayak07
    @madusankadissanayak07 5 місяців тому +5

    ලියලා තියා ගන්න .රනිල් අන්තිම තප්පරයත් ඔය පුටුවෙ ඉඳලා තමයි යන්නෙ..පාර්ලිමේන්තු ව නම් විසුරුවා හරින්නේ නැ රනිල්,134 අාන්ඩුවේ ,වැඩි ජන්ද යෝජනාවකින් විසසුරවන්න පුලුවන්..එ්ක කරන්නෙ නැත්තෙ නාට්‍යක් නිසා

    • @SunilWaduge
      @SunilWaduge 5 місяців тому

      විසුරුවාලීමට පාර්ලිමේන්තුවේ කැමැත්ත අවශ්‍ය නැත .ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි .නමුත් එසේ කලහොත් ඒ රනිල්ගේ (Ranil ) දේශපාලනයේ අවසානයයි.

  • @maintenancesolutions763
    @maintenancesolutions763 5 місяців тому +4

    මොන මැතිවරණයක් ආවත් ජනතාව මාලිමාවට තමා ......❤❤❤👍👍👍💯💯💯🧭🧭🧭

  • @Dharmasena231
    @Dharmasena231 5 місяців тому +3

    🧭🧭🧭🧭🧭🧭

  • @JagathGaminiProductions
    @JagathGaminiProductions 5 місяців тому +8

    ඇයි එතකොට අගමැති අපේක්ෂකයා බවට අනුර පත් වෙනවා නේද

  • @PercyWick-z7j
    @PercyWick-z7j 5 місяців тому +5

    ඉතින් විසුරවන්න කියපන් කෝ හොර ගුහාව 🤣🤣

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 5 місяців тому +4

    Udin giyath bimin giyath ape ekama thereema akd,ema ugath team eka,ha.malimawama pamanai. Horu minee morunta.

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 5 місяців тому +4

    Malimawa udin dinanawa 80% gannawa

  • @asdf-b1n
    @asdf-b1n 5 місяців тому

    ජනතාවනි අවදිවන්න....මේ ඔබලාගේ වාරයයි...දූෂිත දේශපාලන අතුගා දමමු...

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 5 місяців тому +7

    Basila කවුද ..ඌ ද රටේ ජනාධිපති රනිල නෙමෙයි ද ..

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 5 місяців тому +14

    ස,ජ,බ, වශ්ලේෂක,රෑපචන්දර මයා,
    මිය පරලොව ගිහින්වගේ,,,,???

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 5 місяців тому +2

      බලපන් මම ඉන්නවා... Sjb 53% ආසන 125

    • @chrishanthabandara4908
      @chrishanthabandara4908 5 місяців тому

      ​@@RupachandraAmarasinghe-qj9npගනියි ලබු

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 5 місяців тому

      වෙන්නම බෑ​@@RupachandraAmarasinghe-qj9np

    • @senjhon
      @senjhon 5 місяців тому

      ​@@RupachandraAmarasinghe-qj9npමචන් රූපෙ උඹ ඉන්නවද බං ඇත්ත කියපන් පාර්ලිමේන්තුව විසුරුවනවද..

  • @srilanka9779
    @srilanka9779 5 місяців тому +1

    පොහොටිටුව සහ එජාපය හැදිගෑවිලා, හෙනහතවැදිලා, ඇබරිලා යාමට නියමිතයි.

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt 5 місяців тому +8

    මාලිමාවට ජය වෙිවා

  • @KaveeshaNimsara-j8w
    @KaveeshaNimsara-j8w 5 місяців тому +12

    Npp ජයවේවා

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge 5 місяців тому +1

    Npp ජයවේවා

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 5 місяців тому +2

    ඇමරිකාවේ පාරේ ටිකට්කඩපු බැසිල්ගේද මේ රට????

  • @hedomemo542
    @hedomemo542 5 місяців тому +2

    අපිට මූනු වැඩක් නෑ ..පරණ මූනු දකින කොට කාටත් කෙරුවාව මතක් වෙනවා . ඒ නිසා ක්‍රමයට තමයි මෙදාපාර දෙන්නේ

  • @perumbadagel957
    @perumbadagel957 5 місяців тому +3

    EKMA. VESADUMA. N. P. P. ANDUWAK,

  • @gaminiariyarathne9705
    @gaminiariyarathne9705 5 місяців тому +17

    මහින්දයා මැරිල ඉපදිලා ඌ ඉන්නේ ආන්ඩුවේ කියලා අමතක වෙලා

  • @shenalthilanka7883
    @shenalthilanka7883 5 місяців тому +18

    ජාතික ජනබල වේගෙට කිසිම අවාසියක් වෙන්නෑ තරාදියෙ බර තියෙන්නෙ npp එකට

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 5 місяців тому +14

    විසුරුවාහරියෑහොත් රනිල්ට යන එනමන් නෑ

  • @GaminiRubasinghe-j3c
    @GaminiRubasinghe-j3c 5 місяців тому +12

    පිස්සුද මොන චන්දය තිබ්බත් අපි මාලිමවට

  • @kdcwd5104
    @kdcwd5104 5 місяців тому +8

    සමස්ත රටේ ජනතාව NPP එකටයි චන්දේ දේන්නෙ

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 5 місяців тому +2

    Api UNP denne malimawata

  • @InduIndu-r1y
    @InduIndu-r1y 5 місяців тому +1

    අනුර ජනාධිපති

  • @susanthadananjana6602
    @susanthadananjana6602 5 місяців тому +1

    හා කමක් නෑ අපි මාලිමාවට

  • @SunilWaduge
    @SunilWaduge 5 місяців тому +11

    NPP ජය නියතයි .

  • @rathnayakasrinarayana4149
    @rathnayakasrinarayana4149 5 місяців тому +10

    මාලිමාව ට ජයවේවා

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 5 місяців тому +14

    විසුරුවාපල්ල මොන මැතිවරණයක් තිබ්බත් මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණයක්ලැබෙනවා නියතයි ඒක ස්තිරයි සත්‍ය යි.

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 5 місяців тому +1

    රනිල් සහ බැසිල් එක්ක එකතු වෙන කිසිම කෙනෙක්ට චන්දේ නොදෙන්න සියළුම ජනතාවවම බුද්දිමත් වෙන්න

  • @udawaththakasun3030
    @udawaththakasun3030 5 місяців тому +3

    Janathaawa onema gemakata pilithuru dennda leheththi. Janathaawata jayaweawaa.

  • @nimalperera6157
    @nimalperera6157 5 місяців тому +2

    What ever election we vote to NPP..

  • @User29438
    @User29438 5 місяців тому +4

    අනේ තොට කීයක් දුන්නද ඕක කියන්න මොන,චන්දෙ තියාපියව් දෙන්න තොපිට කොස්සෙන් මාලිමාවට ජය නියතයි අනිවාර්යයෙන් තෝ ගූ කාපිය සජියගෙ යි මයිනා ගෙයි

  • @ashokemmc5529
    @ashokemmc5529 5 місяців тому +8

    රනිල් පාර්ලිමේන්තුව විසුරුවාහරින්නේ නැහැ . ජනාධිපතිවරණය බලාපොරොත්තු වන්න.

  • @ruchkumara3456
    @ruchkumara3456 5 місяців тому +1

    රණිල්ටත් මහින්දට උනා වාගේ පීචන් වෙන්නයි . යන්නේ

  • @chaginee1011
    @chaginee1011 5 місяців тому +2

    අනේ පිස්සුද ඔයත් පිස්සු කියවනව මේ සැරේ පොදුජන පෙරමුණෙන් මොකා දැම්මත් පරදිනව

  • @sadhanabotheju5825
    @sadhanabotheju5825 5 місяців тому +1

    NPP

  • @amcbandara8502
    @amcbandara8502 5 місяців тому +2

    ඔව්චරටම දෙසාබාන එකේ උඹම කියපන්කො බර වැඩි කොහෙටද කියලා .....

  • @asaranasarana8310
    @asaranasarana8310 5 місяців тому

    කවුරු මොනවා කීවත් තිස් වසරක යුද්ධය නිමාකල මිනිසුන් වෙනුවෙන් අපේ උත්තමාචාරය

  • @SamanRajaguru-u1w
    @SamanRajaguru-u1w 5 місяців тому

    කවුරු මොනව කීවත් මොන මැතිවරණය තිබුනත් මාලිමාව ඉහලින් ඔසවා තැබීමට %.75 වැඩි රටට ආදරේ ජනතාව නොබියව සූදානම් ❤❤මාලිමාවට ජයවේවා 🇱🇰 ජයවේවා

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 5 місяців тому +1

    Mr තඹුත්තේගම black and white ?
    ආණ්ඩුව විසිරුවන්නේ නැත.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 5 місяців тому +1

    විසුරවල රනිල් අමුඩේ නැතුව යන්න වෙන්නේ 🤣🤣

  • @wilfredbandula2176
    @wilfredbandula2176 5 місяців тому

    මාලිමාවට ජය වේවා

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 5 місяців тому +2

    100% malimawata chande denne horu gedara yawamu.
    Rata beraganna ekathu wenna.

  • @nilminikaluarachchi8424
    @nilminikaluarachchi8424 5 місяців тому +1

    Npp

  • @sujeewakumari3177
    @sujeewakumari3177 5 місяців тому +7

    දෛවයේ සරදමක් වගේ ,,රනිල් කොහොමටත් විසුරුවා හරින්නේ නෑ

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 5 місяців тому +1

    මහ මැතිවරණයක් තියල මාලිමාවෙ න් පොල් පිත්තක් තිබ්බත් අපි චන්දෙ දෙන්නෙ මාලිමාවට