You really deserve to get better and better. Today what we need is to build this country to educate the uneducated. To get rid of all these curruptions, plan it right now for the future with a TASK BREAK DOWN. Mr. Sajith you are the only person who can build this country. 1.First build the Law and Order. 2. Get the maximum people from all the curruptions done from the previous government and the present government. 3. Get the maximum robbed money from this poor country and the poor peoples money. 4. Give all the ministers a Task break down with a concrete time period and the solutions. 5. Put all payments to be settled by credit card not by cash. Make a package with the leading banks. So that the curruption will be much controlled. 6 Give a clear picture by punishing the big whi ever it is for others to feel the pain when you rob. Or any kind of money involvements. You are educated enough. We need to see these so call ministers who are paid from the majority poor peoples money. To do a honest job. 7. You really need to check on all details.
Sajith mahathaya oba Ape Ranjan ayyawa amathak karanna epa oba wagema janathawa atara inna ekama pudgalaya janathawa wiswasa karana manawa hithawadiya ohui.oya horu tika ewath karala aluth munu tikak ekka aluth yugayak hadamu . Ape rata api reka gaththe nethnam apen pasuwa ena aya apita sapa karawi. Ape suba pathum !!!
Ranil ජනාධිපතිවරණයට අයදුම් කලොත් UNP පරදිනවා sure ...sajithta chanch ekak thiyevi....Ranil must go home now...young members ..should pay attention ...please..
No more Ranil... Please! Ask him to retire now. He is a boring politician who helping his friends to corrupt the country.. He should never come back again... Enough is enough..he don't have proper plans and he is an arrogant dreamer who keep his two hands in his trouser pockets. If you keep your two hands in your pockets.. Means that person don't know what he is doing and no confidence himself at all. Send him retire please.
ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම
Jayawewa jayawewa
අනේ අපේ මෝඩ මිනිස්සු අහෝ දුකකි.
කුරගල පන්සලට ලයිට් දෙන්නේ නැති එකෙක් මොනවා කරන්නද ජනාධිපති වලා මේ පක්ෂ තුනේ එවුන් ගෙදර යවන්න මේ මැතිවරණයෙන්
Yaya wewa 👍👍👍💪👏👏👏👏
අනේ සජිත් නෙවෙයි දෙයියෝ ඇවිත් unp එකෙන් ඉල්ලුවත් දෙන්නෑ . ඉදකින් සිංහල සක්කිලි කෑ ගහ්න හැටි.මේ වගේ අවජාතක කරැමක් කාර මිනිස්සු ඉන්නකල් මේ රට හදන්න බෑ.
ඒක නමි ඇත්ත තමා
Sinhalayo tharam musalayo kohewath dakala naa
රට කෙසේ වෙතත් මම නම් බැන්කුකඩල කොහොමත් සන් වර්දනය වෙලා ඉන්නෙ
Oba tumata jayawawa
premadasa ugaye ටයර් සැයෙන් අපි බැට කැවා .අායිත් ඒ යුගය අපිට ඒපාාා.
225 හොරැ එකෙක්වත් එපා
Jayawewa we are with you Sagith
Puduma bath kana buruwo
මෙච්චර දිනපු කවුරුත් කැ ගැසූවෙ නැහැ ආයෙත් පරණ ඒවා අලුත් වෙලා ආවට ඉන්නේ පරණ රොත්ත කකුල් හොයන්න එන්න එපා
සජිත්ට බලය දුන්නොත් මැතිවරන සිතියම අකුලනවා. 2 වැනි හිට්ලර් ලංකාවෙන් බිහි වෙන්න දෙන්න එපා.
Jayen jaya obathumata
Obate jaya wewa
අවංකව රටට සේවය කරන්න ශක්තිය දහිරිය ලැබේවායි කියා පතමු "
UDENI Samanlatha horulanga kohedahariwada
SLAVES DREAM!!!
Jaya weewaa magee paksayata.
කොහොමද මෙහෙම වෙන්නෙ රවි කරුණානායක ආයෙත්!
උණුසුම් සුබ පැතුම්. ජය වේවා..
Jaya wawa
සජිත්,ඔබ ඔවුන්ගේ දැලට අසුවුණා,දැන්ඉතින් කාලම බලන්න,පවු!
නියම නායකයෙක් ජය වෙවා
මුන් ආවොත් එහෙම සින්හලයාට මුහුදට පනින්න තමා වෙන්නෙ
Ayi? Sinhalayanta said thiyanawada may aya awama??
ලැජ්ජ නැතිව තව ජයවේවා කරල හූ කියනව..අනේ මන්දා සිංහල මිනිස්සුඋන්ගෙ ඔලුවෙ ගූ ද තියෙන්නෙ කියලා
GOD BLEES YOU
Jayawewa.u.n.p.
නව හඬක් නව පනක් වෙන්නෑ රවියා හොරෙක්
පක්ෂ තුන නෙවෙයි සියළු පක්ෂ මේ සැරේ අවසන් කළ යුතුයි. ජාතිය මෙච්චර විනාශ කරද්දී තාමත් කඩේ යන වහල්ලු ටිකක් ඉන්නවා. සිංහලයිනි දූ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න.
ඌවෙ අපි ඇත්තටම හැමදාම එක්සත් ජාතික පක්ෂය සමඟයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජයවෙවා!!!!! ඌවෙ මහා ඇමතියා වහාම ගෙදර එලවන්න'''':::;!
හැබැයි සජිත් පේමදාසගෙ හිනයක් තමයි රනිල් ජනපති කිරිමේ අදහස අගමැති වේලා රට විනාශ කලා ජනපතිවේලා හිටපු කාලේ බටදන්දෙ වධකාගාරයක් පවිත්රතා අපේ මහජනතාව ගාතනය කලා සජිත් පේමදාසගෙ තාත්තා සමග අපේ රට මහා බැන්කුවේ මහාමොලකරූ රනිල්ට අපේ රටේ ජනතාව චන්දය දෙනවා කියන්නෙ තමන්ටම වලවල් කපාගන්නවා වගේ වැඩක් සජිත් මේ කියන්නේ ලැජ්ජා බයනැතිවද රවී කියන හොරත් ආයෙත් ආන්ඩුවේ ඉන්නවා අපේ මහින්දගේ පොහොට්ටුවට තමයි මහමැතිවරණයකදි චන්දය ලැබෙන්නේ මේ සජිත්ගේ හිනයක් පමණයි රනිල් ජනපති කිරිම අපේ රටේ සමිපත් චීනෙට ඉන්දියාවට බදු දෙන ජනපතියෙක් රජකරගැනිමේ අදහස අප රටේ මහාජනතාව පතික්ශේප කරනවාමයි අනිවාර්යයෙන්ම
Hambawei godak
Ifakin mhema pisso
Eyaa ituru tikakth vikunala dayi
හොරු අයින් කරන්නෙත් නෑ. අයින් කරොත් unp එකකුත් නෑ. unp එකට ආයි ජීවිතේට දිනන්නත් බෑ.පල් හොරුටික.ඔය බොරු කයිවාරු වැඩක් නෑ.
Mettanandaz Jayasingha
එක්සත්ජාතිකපක්ෂයට දහස්වාරයජයවේවා මෙයකනවැටිමෙන්ඉතාසතුටදැනුනා
නොදකින් විතරක් යු ඇන්පියෙ පොන්නයො රට විනාශ කරන්නෙමියි මුන් බලන්නේ එක දැකලා සතුටු වෙන තොපි අපේ ඉපදෙන දරුවන්ටත් රටක් නැති කරන්න තමයි මුන්ට චන්දරේ දෙන එවුන්ට හෙනහතම වැදියන්
@@badmynyfatom5334 ඔබ හරියටම හරි
U.N.Pයේ මම හුගාක් ආදරෙන් ගරු කරපු කෙනෙක් තමයි සජිත් දැන්නම් මට පේන්න බෑ අර පන්සලට ලයිට් ගැනීම නැවත්තුවයින් පස්සේ ඊට හේතුව ව්රාජ් චන්දෙ ඉල්ලයි කියන බය.එතන ඕනෑ තරම් දේවල් තියෙනවා තහනම් කරන්න ඒවා එහෙම තියෙද්දී මේ දේකලේ මොන තරම් පවක්ද
Okuntanam denna epa .pakse nevei vedagath duppath minissunta jathi bedekin thora ratak. Sinhala baudda ratak .daruvonta gahana.daruvo Susana . Karana. Daruvo marana unta maranadaduvama anivaryenma denna puluvan janapathi kenek avassi
Sajith mahaththayata jaya wewa.unusum suba pathum
Horu epooooooo225 meriyoooo
පක්ශය දිනපු එක තමයි සාම අවස්තාවකදීම කලේ අහින්සක දුප්පතාගේ බඩගින්න කදුලු අසරන කම අඩුවක් උනේ කවදද අඩු වෙන්නේ කවදාද අපේ ප්‍රශ්නය එයයි.
රවිතඩිහොරාඉන්නකන්ඵ.ජා.ප.යපරාදයි
Muntika ai ringanna sajithta thanaknaha mun hitiyoth
obata jayama wewa matetumani
You really deserve to get better and better.
Today what we need is to build this country to educate the uneducated. To get rid of all these curruptions, plan it right now for the future with a
TASK BREAK DOWN. Mr. Sajith you are the only person who can build this country.
1.First build the Law and Order.
2. Get the maximum people from all the curruptions done from the previous government and the present government.
3. Get the maximum robbed money from this poor country and the poor peoples money.
4. Give all the ministers a Task break down with a concrete time period and the solutions.
5. Put all payments to be settled by credit card not by cash. Make a package with the leading banks. So that the curruption will be much controlled.
6 Give a clear picture by punishing the big whi ever it is for others to feel the pain when you rob. Or any kind of money involvements.
You are educated enough. We need to see these so call ministers who are paid from the majority poor peoples money. To do a honest job.
7. You really need to check on all details.
Sajeet oyata jaya weva
හොරකන්.කරන්නඑපා හොදෙ.
හොරුත් එක්ක සජිත් මහත්තයටත් දිනන්න බැරිය...හොඳයි බලන්න මේ කියමන බොරුද කියලා?හොරු අයින් කරලා ආවනම් තැනකට එන්න තිබුනා
ජය වේවා සජිත් මැතිතුමනි
Jaya wawaa ob tumata
Sajith mahathaya oba Ape Ranjan ayyawa amathak karanna epa oba wagema janathawa atara inna ekama pudgalaya janathawa wiswasa karana manawa hithawadiya ohui.oya horu tika ewath karala aluth munu tikak ekka aluth yugayak hadamu . Ape rata api reka gaththe nethnam apen pasuwa ena aya apita sapa karawi. Ape suba pathum !!!
piyage adi pare yamin weda karana duppath minissunge duka danna ratata wedak karana sajith amathi thumani obata jaya niyathi jayawewa
මුං සේරම හොරැ ඇයි අපේ රටේ මිනිස්සුන්ට ලැජ්ජාවක් නැත්තේ
oo
Sajtmahatayo අපිට ona obatuma පමණි හොරු apa ඔබට jayawawa
Jayawawa
Our only hope was you for a better Sri Lanka pls do your best to the poor people Mr S Premadasa
Unp පක්ෂයට ජය වෙවා
Me mona harakekda?
සජිත් ආවොත් දිනයි *
රනිල් now u pl. Go home..
Rave mahatyat jaya wavaa
Sajiya ranilata addrash netuwa hitiye tanaturata sagiya lanuwa kewa den sajiyata tibba canda tikath neti wena potak tamai sajiya oyath den horek kiyala oppu
Karala pennuwa den tamai math malimawata candaya denne,,,....malimawa yatate horunta nitiya kriyathmaka karamu malimawata jayawewa 🎉🎉🎉
Oba tumata jayn jaywewa
Asela gihin molaya pariksha kara ganna thambi doctor kenek langata gihin.
Obata hunnam pariksha kara gannawa
patta athal........kelawenna yanakota.......barademai....mahabanku horek.....upanayaka..
Eth digatama rata karagena yanna daida danne ne.....
Ammata hamaniya sajtha
සිංහලයනි ,අපේල් ,බෝමිබය. දැනටම අමතකද? නිදන් වස්තු ජාතකය අමතකද?අද රට කරන්නෙත් සජිත්ලම තමා.ඒකත් අමතකද??
කඩේ යන අය වෑඩීනෙ
ඔහොම තමයි කොයි එකත් මුලින් කියලා එන්නෙ
අවුරැද්දක් යන්න කලින් බලන්න පුලුවන් කියන විදිහට වඩා නොපිට හැරෙන හැටි මුන්ට මේ බොරැ පරම් පරාවෙන් උරැම දෙයක් වෙන්න ඇති මතකයිනේ........වොක්ස්වගන්
රවීකියනවා දුක් වින්දා දැන් ඇතිලු .
අපිද බොලව් රට කෙරැවෙ තොපිනේ ජනතාවට දෙන්න ඕනා හැම දුකක්ම දුන්නෙ ජවතාව මුන්ගෙ ආන්ඩුව ආපු දා ඉදලා දුක්වින්ද බව එතකොට මුන් දැනගෙන නේ ඉදලා තියෙනෙ
තනතුරැ එපාලු පක්ෂය ගොඩගන්නලු උත්සහය
ඔව් ඔව් රිංගගන්නකම් ඔහොම යන් හාරන් කන එක පසුව වෙන වැඩක්නේ නේද රවී
🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖
ඉදිරි මාස හතර ගෙවෙනකම්
මොලේ කදුලක් තරමකවත් තියෙන ජනතාව ඇගිලි ගනිමින් ඉන්නෙ
නිදහසේ හුස්මක්ගන්න
ඒක නොතේරෙන උන්ටත්
මුන්ටත් .....අඹ සරනයි !!!!
කියලම තමයි කියන්න වෙන්නෙ
මේ හොර හැත්තගෙන් අප , රට, ගලවා සවාමිනී
Ranil ජනාධිපතිවරණයට අයදුම් කලොත් UNP පරදිනවා sure ...sajithta chanch ekak thiyevi....Ranil must go home now...young members ..should pay attention ...please..
Very good
සජිත් කොහොමද මහ මහ බැංකුව හොරෙන් කාපු රනිල් එක්ක කොහොමද රට හදන්නෙ නුබල ඔක්කොම එකයි නොදොකින්
Ane. Sagit.matetuma.obata.jayawewa.raweya.horek.ohuta.tanaturu.dennaepa
Sajeth premadasata jayavewaaa
sGjaya
Mr.Sajith mathi thumani obai ratata awasi jathi agam kulabedawalin thorawa rata idiriyatama geniyanna api obata sahaya wenawa.oba janadipathi waranayata illanna .Ranil wikrama singha epaaaaaaaaa.ayeth Unp paradenawa.oba enna idiriyata...Nuwara wechcha gatumrn Mr.Ranil gana ape hith biduna ...oba bara ganna pakshayama idiriyata yanna puluwan
Vote for Nagananda. Send 225+1 Home. We need to change the system.
Pot
Piyaga.maga.yana.oba.thumata.jaya.wavaaaaaaa🌱🌱🌲🍀🍀🍀🌳
Muta jayawewa kiyana buru hatha nisa thamai rata yakata gihin thiyenne.
Musala sinhalayo
Piya wage sinhala minisun maranawata kamathi athi neda?
Suba petum obata
Lankawata sada soththi
Upa nayaka nemei oba nayakaya wiya ythui .hapoi ජනාධිපති ranil awoth.මිනිසුන් chande prathiksepa karano
Obaga piya niyama mola karayak obata atuma giya para yana sama witama piyawa adarrsata gana obata desa palana diga gamanak puluwa budusaranai
Thawamth harak innawa nodakin Moda hethikare meka harakek kalakanni
Sajith mahthtaya awoth unp goda
Rwi ayen wena ona
Karu bank Hora epooo KARU HORAA EPOO
Ane meeharak relak
api obata googka kamati jaywewa
Ekamuthu bawaya jaya mawathai ravi karunanayakama kiyai at athuma dan waradi paraka yanawa wage
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
No more Ranil... Please! Ask him to retire now. He is a boring politician who helping his friends to corrupt the country.. He should never come back again... Enough is enough..he don't have proper plans and he is an arrogant dreamer who keep his two hands in his trouser pockets. If you keep your two hands in your pockets.. Means that person don't know what he is doing and no confidence himself at all. Send him retire please.
sajith methi thumani obata jayawewa api obasamagai rate wasa awa ape wasanawa
Dannam duppath manussayata hoda thenak ai ehinam .....
කැගහපල්ල තව ටික දවසයි u n p තියෙන්නෙ එන මැතිවරනෙ යහපාලනය ගෙදරරනිල් හොරා කොහොමද යකෝ ජනාධිපති වෙන්නෙ පැරදිලත් කැගහනව
Mr.Ravi poddak ain wenna Sajith mathithumani oba yahapath deshapalanayen nomakena namayak samaga idiriyata enna
A
Pala bankuhora raviya thopi ranila heththa enawanam sajithtath thanak naha.horu tika karekila apahu okata ringai ekek epa
සජිත් ට දෙනවට වඩා හොදයි යකෝ රනිල ටම දීපල්ලා යකෝ රනිල් පොන්නයා අගමැති කමේ ඉන්නකල් ගොඩ ඒමක් නෑ
ane topiwa daapu ewun ta punnakku deepiyaw ane ballo boruwa athi horu topi okkoma
Tapparan tappara rata kada wetuna ubalaga anduwanma nada unp kiysna namat appiriyai apata no(adakin
Hark kattiyk lankwe innwa
eal eal
Unp karayo dawal hina. Dakinawa
U n p
We no need K.Ranil no vote for him
රනිල් මහතාට තිබෙන ලොකුම
අභියෝගය සජිත් මහතායි. එයාව මාංචු දාලා ගැට ගැහුවා නේද ? කරූ වත්තෙගම.
රටට thawa rewatillak rewatenna epa u n p awoth rat vinashai
dan wadak na minissu 350 mala 450 ada uda 226 epa epa epa nanaada pamanai2020
Genna sajith dinanawa suwar
Ane palayan hora raviii
අනේ රවිතවටිකක්හොරකමිකරගන්නපුලුවන්දන්හරි.සියල්ලයට සජිත්අගමැතිහොරැබෙරයි
රවි හොරා, අයිත් හොරකන් කරන්නද ආවේ
Para ballo hire playau
කපටි රනිලාගේ ලණුව ගිල්ලා සජියා දැන්වමාරපන්
Unta vadagath venne rate jayagrahanaya nevi. Paksaye jayagrahanayai,, janathaveni noravatenne ,,, nagage kandayama vata rok venna,,mnda ounge akama abilasaya , vinasayen rata beraganimi