Mage Amal Biso (මගෙ අමල් බිසෝ ) - Sunil Edirisinghe [Official Audio]
Вставка
- Опубліковано 11 гру 2024
- Mage Amal Biso | (මගෙ අමල් බිසෝ )
Subscribe Here : bit.ly/RohanaWeerasinghe
Soon Avaliable on All Streaming Platforms
Original artist: Sunil Edirisinghe
Lyrics: Bandara Eheliyagoda
Music: Dr.Rohana Weerasinghe
----------------------------------------------------------------
Lyrics
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මූදුකරේ තනියෙන් //
යස ඉසුරු අරන් සුදු මහත්තුරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලන්
උඹ නොදැක්කා සේ ඉඳපන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මූදුකරේ තනියෙන්
ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
උඹ හෝදිසියෙන් ඉඳපන්
මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමෙන් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
උඹ මූදුකරේ තනියෙන්
අප ගායකයෝ කල ගීත 🙏
palaweni comment eka saman aiyagen
සමන් මහත්තයො කොහොමෙයි🙏🙏🙏. මේ සින්දුව හැමදාම ඇහුවත් ඔබතුමාව දැක්කෙ අදයි 😮. ආදරෙයි ❤️❤️❤️
කන් හරහා හදවත පසාරු කරන චමත්කාරජනක , හෘදයාමන්ත්‍රණීය ගීතමය ඊතල.. ❤
👍😍😍සුනිල්😍😍එදිරිසිංහයන්😍😍👏අති දක්ෂ ගායයෙක්👏👏👏👏
කොච්චර අර්ථ හා වචන වලින් පොහොසත් ගීත සාහිත්‍යක්ද අපිට තිබිලා තියෙන්නේ අද කාලේ ඇහෙන ඉන්දියාවෙන් හොරාකාපු තනුවලට ගහපු කුනුහරපයී රීණාත්මක අදහස් දෙන විලාපයී එක්ක බැලුවාම අහෝ අපට උන දෙයක් අපි වැටිච්ච තැනක්
මේ මුල්ම ගායනයේ හැගීමම ආයෙ ගන්න සුනිල් එදිරිසිංහ මහත්තයම ගීතය ගායනා කලත් බෑ....❤
Me ගීතය mama පාසල් kalaedi මුලින්ම ඇසුවේ .mata mha අමුතු පාළුවක් ,බියක් ,tanikamak යන සියලු හැඟීම් atikala මුලින් වාදනය wana ලීඩ්getar,o,flute parts වලින් .අදටත් a හැඟීම ahamami රෝහණ sir ...
සුනිල් එදිරිසිංහ මහත්මයාගේ තවත් සුන්දර ගීතයක්. ලංකාවේ ඉන්න කාලේ Bass part එක විතරක් සෑහෙන්න පුරුදු උනා. ඒ කාලේ බිහිවුන මේ ගීත, ලංකාව දාල ආවත්, මගේ ජිවිත වලින් වෙන් කරන්න නම් බෑ.
Marama bass part tikak 👌👌👌
මේවා එක්ක බලද්දි දැන් සිංදු මොනවද කියල හිතෙනවා
Atthamai...me geetha kawada ahuwath eda wageema asawen aadarin ahagena inna puluwan...lassanai.....bohooma lassanai...
විශිෂ්ට නිර්මාණයක්.....
Mage aml bisoo Dora arinda apaaa good nice song🎉❤❤❤❤❤🎉
Legend ❤❤❤❤❤❤❤❤ සදාකාලික ගීත.......
All the time favourites ❤️
artawath jeevitaye niyama yatartaya saralawama terum karana hadawatata danuna lassna geetha obathuma ape rate watina diyamantiyak teruwan saranai
මාර ලස්සනයි..
2024 welath thawama ahanawa❤😊
හරි ලස්සනයි😘😘😘😘😘
aththatama lassana song ekak
අති විශිෂ්ඨයි
Niyma sinduwk😊😊😊
Wonderful song🥰😘
ආදරෙයි මහ ගොඩක්...
අනේ බෑ,බෑ මගේ මැණික ආවොත් මම දොර අරිනවා❤️😘
ලස්සනයි💓
Nomarena sindu❤
Lassnyy.. amthka wenne naaa kwadkwth..❤️❤️❤️
2021/ 12/24 මේ සින්දුව අහන අය
Fv💕🥺
🎉🎉❤❤
❤ ❤❤❤❤❤
මේ කලේ අමල් බිසෝ ලා දොරවල් ඇරගෙනමයී ඉන්නේ සුදු මහත්තුරුන් නෙමෙයි ඉස්සෙල්ලා බලලා ලං වෙන්නේ අමල් බිසෝලා අපේ අම්මලාගේ කලේන් පස්සෙ ඉවරයී දැන් දරැවොත් වැඩක් නෑ ගත්තා ස්කූටීය රෑං ගලා මුහුණ වහගෙන room එකට ... ඔබ එද්දි පැටියෙක් ඉදී.
Machan me ehema sinduwak nemei. Mama Ahala thiyena vidiyata 70,80 dasakawal lankawe podi lamai pita ratawalata dunnalu hadaganna. Duppathkama hinda. Pita ratawalin suddo awith gewal wala Inna podi lamai hadaganna ilalanawalu. A gana thamai liywila thiyene.
❤❤❤❤❤❤
❤❤
මං 1000 වාරයක් ගායනා කර ගීතයක් 🙏
Question for red only
R alec llrc alliance vackam
hd
800 American Express ups cook bade fm ok
Vackam thinvada UA-cam ak vackam not language using comney
Clean tech masa pdiya right basck to central relway for you to sevis signal that
R
🤎
Aey apshsa umbta vathu labar
Ep oll vackam can tae morning morning
+?€£¥₩ you open capstey following fmc GCC i not AVALBAL I'm rembar
❤❤