හිරේ ඉන්න පරණ සෞඛ්‍ය ඇමතිට තොත්ත බාබාගෙන් ලියුමක් - නින්දෙන් හුස්ම ගන්න බැරි එකට විසදුමකුත් දෙයී
Вставка
- Опубліковано 17 лис 2024
- Gune Aiyage Kamare - - Vlog Ep 76
Merchandise Number : +94 75 996 0066
Our Facebook : / guneaiyagekamare
ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබට ඇහෙන්නේ ඔබට ඕන දේය.
ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
ඒ නිසා මල් අඩුය
. ගල් වැඩිය..
Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
Welcome to
#guneaiyagekamare #guneaiya
අද නම් කමෙන්ට් එකක් නොදා යන්න බෑ.. සුපිරි පරි.....
මට හිතෙන විදියට ඔබ තුමා හරිම සුන්දර මිනිසෙකි !!!!
ගුනේ අයියේ ඔබේ වැඩසටහන අද හරි ලස්සනයි
❤ සුන්දර ඉදිරිපත් කිරිමක්,
Hmm
ම්චං ගුනේ තොත්ත බබාගෙ ලියුම නියමයි ...හැමදාම ලියුම කියවපං. ....
මල්ලි ❤️ එකෙන්ම ඇත්ත. දවස ගානේ vidio කරන්නකෝ
නියමයි ගුනෙ අයියෙ ඔයත් ටිකක් හසා වගෙ ලස්සනයි එල කොල්ලෙක් ඇ...
ගුනෙ අයියා කියන්නේ හරිම සුන්දර මිනිහෙක්.
සුපිරි ඉදිරිපත් කිරිම ක්🎉
අද දවසේ හිනාඋනේ මේකට.ස්තුතියි
හොද අදහස් ගොඩනැගීමත්
ඔබට ස්තුතියි,
😂😂😂😂❤️❤️🔥🔥🔥 බැල්කනි රබුක්වැල්ලගේ පාංසුකූලේ ඉක්මනින් සිද්දවෙනවා මේ යන විදියට 😂😂😂
ලංකාවේ පාසල් වල උගන්වන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් වෙන්න ඔනි.
හාස්‍යය උපහාසය පිරිණු හරිම හොද වීඩියෝවක්.අහ ගෙන ඉන්න හරිම ආසයි.තව තවත් මෙවැනි නිර්මාණාත්මක වීඩියෝ කරන්න හැකිවේවා
නිවන් සැප ලැබේවා කියලා තමයි කියන්න තියෙන්නේ
අනේ තොත්ත බබා ඔයාගෙ ලියුම ලස්සනම. ලස්සන එකක්.තොත්තුවත් තොත්ත බබාට මගෙන්.
හරිම ෂෝක් යු ටියුබ් නාලිකාව. ස්තුතියි එයට. විනෝදයක් ලැබුවා. 👍👍❤❤❤❤
හරිම ලස්සනයි වැඩසටහන .
EXCELLENT Gune Aiya God bless you
From were you got all this knowledge
Great great great 👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
නොත්ත බබාගේ ලියමු නං හරි අපූරුයි
Very good program .
❤niyamai saho ela kathawa❤AKDjpthi❤
Excellent speach my dear
සුපිරි.
Jayawewa ape mahaththayo kathawanam supiri
Excellent ediripathkireema
Gune, niymai ban. You too are very creative. Thanks. Go on. Let's bring our society to the right track by changing our corrupted leaders first. Then, gradually our society will be good.
Great jayawewa thawath oyaweni wedasatahan karanna obatumata stuti ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very good program ❤
දැනට අවු50කට ඉස්සර ලංකාදිප පත්තරේ ගියා පොඩිඑකාගෙ ලියුම කියල ඔයවගේම තිරැ ලපයක්,වාක්‍ය කෙටි උනානමි තවත් ලස්සනයි!
Supere kathawak❤❤❤❤asai ahanna❤❤
❤😂😢 අප්පට සිරි ගුණේ මරු ඈ😂😮😮
හිරේ යන සේරම යහතීන් එන්නෙනෑ මල්ශාලා තියෙන්නෙ ඒකයි
Viyakrana niweradi nounata podi eka kiyanne rajasanthaka eththa. Thanks from Europe .
ඔය ගුණය ඒවා කොහෙන්ද හොයාගත්තේ
නියම ලියුම
Very good program❤🇱🇰🇰🇼❤❤
Espiritale essaraha malsalawak tiyenawa neda ayibayawenne 4:04
Education on basic Law, Human and Child Psychology, and basic sexual education are a must. Chammie, I salute your guts in bringing this out openly.
SUPER, Niyamai 👍👍👍💪🏻💪🏻💪🏻✊✊✊👊👊👊💖💖💖💓💓💓
හොඳයි මමත් ඔක්කොම වැඩසටහන් බලනවා😂😂😂
සොම්බියා කරපු අපරාධ වලට නින්ද යනවනම් තමයි පුදුමෙ.
Sir respect.
ආදරණීය ගුනේ මල්ලි. මම වයස අවු.80 වක කෙනෙක් .ඒකයි මල්ලි කිව්වෙ
SleepApnia කියන්නෙ මාරාන්තික ලෙඩක් නෙවෙයි .මටත් ඔය ලෙඩේ තියෙනවා.ඒකට සිංහලෙන් කියන්නෙ නින්දෙන් ගොරවනවා කියල. ඒකට බොන බබෙහෙතක් නැහැ. Resmed කියල මැෂින් එකක් තියෙනවා. එය $2000/ පමණ වෙනවා.වයස අවු.50ට වැඩි අයගෙන් 50%කට වැඩි පිරිසකට මේ ලෙඩේ තියෙනවා. කවුරැවත් බෙහෙත් ගන්නෙ නැහැ
O2 මෙශිමත් දානව
Aka aththa
කෙහෙලිය මාම ජංගිය ඇඳලද ඉන්නෙ කියල අපේ පොඩි කොල්ල අහනව.......
මගේ තාත්තා කුලි වැඩ කලත් මට මගේ තාත්තා ගැන අභිමානයක් බං
රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ:
නඩුවාරයට පෙනී නොසිටීම හෝ සාක්ෂි වලට බලපෑම් කිරීමට හැකි යයි විශ්වාස මත.
නමුත් දැන් දඬුවමක් වශයෙන්.
Meemaneankave policiya kiyanne minissu balen varadi karayo karayo ekane.. ithin Meemane ammandith bus ekata nagala deegena inna athi kauru hari jack ekak gahapaan kiyala.. ithi ea hitapu vidihsta jack eka issichchi ekeek avith heththu venna athi..
Sleep Apnea - නින්දෙන් හුස්ම ගන්න බැරිවී මැරෙන්නත් පුලුවන්. ඌට ඒක තියෙනවාද කියන්න දන්නෑ.
මෙිකා කරල තියෙන්නේ තියෙන්නේ ගාතන රැල්ලක් බෙහෙත්වලට චතුර දාල ...ඒවාගෙන් සල්ලි ගසා කාල මෙහෙම උන්ට දෙන්න ඔිනි ජිවිතේ දක්වා හිර දඩුවන්
තාත්තා කීවෙමු...😂😂
එල
ආතල් පවුලක තොත්ත බබා...❤😅😅
හැම එකම යු ටියුබි එකට හිතන එවද අපි දුාන්න විනා අපිට කැමති කමන්ටි දාන්න දෙන්නෙනැ
T shirt baggy evva nedda.
patta lipiya labana satiyeth lipiyak bala porottu wemi
Good good machan
Maru liuma..
වැඩේ කියන්නෙ ලිඛිතව උගන්වන්න එපා කියපු උන් වහන්සේ ප්‍රායෝගිකව උගන්වන එකයි.මහ ගල් කන්දේ උන් වහන්සේ ලා විරුද්ධ වෙන්නෙ ලිංගික අධ්‍යාපනය ලිඛිතව උගන්වන්න ඒකට.
Nice 🎉❤👍
සමාජ මාද්‍ය වාරණ පනතට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින මිනිස්සු.😂
ඕකට වෙන්නේ නින්ද ගියාම හුස්ම ගන්න අමතක වෙනව ඇති.නැත්තං ඇප ගන්න ඕන නිසා හිතාමතා හුස්ම නොගන්නවා වෙන්න ඇති.දොස්තර බැලුවම ඇත්තටම මූ හුස්ම අරගෙන නෑනේ.දොස්තර නිර්දේශ කරනව ඇප ලබාගන්න. ඇමතිය ගොඩ.පව්නෙ ඔන්න ඔහේ යන්න දෙමු.😅😅😅😅😅😅😅😅
Keheliya ta Niwan suwa labewa…
මේ රට විනාශයෙන්ද එක හේතුවක් තමයි මේ රටේ ඉන්නත් පර හාමුදුරු ගුරු පරයෝ
❤
මේ ඔක්කෝම හැන්දීමක් ඔනෑම තොත්ත බබෙකුට වුනාත් තෙරෙනවා.,
පුරවැසියන්ට කීමට ඇත්තේ පරිවර්තනයකට යනවා ඇර වෙනත් කිසිම දෙයක් මෙපිට නැත
මල්ලි හිනාවෙන්න එපා. උන්ව හොරු බවට පත් කරේ ඔය ගොන් තකතිරු ඇමති ගොල්ලෝ එවුන් අල්ලන්න ඕන උන් කරපු දේ තමා අද භුක්ති විඳින්නේ
Patta Hode 😂
👍👍👍👍
Ekata korona hadala etihusma ganda beri ekai 7:16
පටිට
ගුනෙ අය්යෙ එදා අර ගලක් උඩ නැගලා බ් පෙන්වපු එකා අද පාර්ලිමේන්තුවේ ප්‍රසන්න යා වම්බටු උ එද්ත් එහෙමයි අදත් එහෙමයි හදන්න බැ 😂😂😂😂
හම්මෝ ජැකා 😂😂😂😂
ඩිපෝ අධිකාරිකම දීලා තියෙන්නේ උන්ගේ ගොට්ටන්ට මහා ඌට ඌ හොරකම් කරපුවහම ඒකෙන් ගානක් කැමති අයට යනවා. ඔච්චරටම ඔයාලට තේරෙන්නෙ නැද්ද
එකම විසදුම මාලිමාවට චන්දය දෙන්න දීල බලමු ඔබට තෙරුවන් සරනය් .
Srikanka every school must tech every girl and boys how mastication 109% pronely , very easy cheeper
Puduma weya yuth naa. Ayipal kulunath 3 parak parana yakada walata wikketh lanka putthRayekma thamai
guna ,i sm been USA when you by bus you cant tuch
Fatta athal ekk denne ekenm.....😂😂😂😂😂💪💪💪
එදා රාජිත යා හොරකම් කරනකොට උබලා හිටියෙ අම්මා ගේ රෙද්ද අස්සෙද ඌට නියම නිති ක්‍රියාත්මක උනානම් මූ හොරකම් කරන්නේ නෑ
Ganja gahana sannata wada hodai ban gune ayya
Sundara katawa Apajanadi Nehadi
Hema huththakma vihilueewakata ganna epa ban machan gune
Manta aharan inda kiymu sisira
කෙහෙලියෙගෙ ඉත්තගෙ හුස්ම යනවා
Oyatath jack gahana eka nawaththanna wayasatayanaka innaunada........
😂😂😂😂
Oka..nidos karala nidahas unaya.tika kalayak lankawen pita giyaya.tika kalayakin nawatha lankawata awaya.a wenakota singhalayata siyalla amathaka welaya.Air port ekdima okata mallmala dammaya.ayth chandaya elluwaya.parlimenthuwata nawatha giyaya.nawathath amathai kama labunaya.purudu vidiya horakapu deya kalaya .
🎉
18:16
ඕකට චු කරන්නේ නැතිව . කක්ක කරන්න පුළුවන් නම් . ඇප දෙන්න ....😂😂😂😂අපි කැමතියි .. (මීට ) පොදුජනයා 😅😅😅😅😅
ලන්කාවෙ අද්‍යාපන ක්‍රමෙ අව්ලක් තියෙන බව හරියටම හරි බන්. පොඩි උන් ඔයිට වැඩි ය සින්හල පුලුවන් බන්
මෙිවට කමන්ටි දාන එවා කපන එකෙක් ඉන්නවා කවද එකා
නීතිය ගැන මූලික ඉගැන්වීමක් පෙර පාසැල් දවසේ ඉගැන්වූ. ඒ ප්‍රචාරය විෂය යටතේ.. පසුව නව විෂය නිර්දේශයක් හදුන්වා දීලා ඒම විෂය ඉවත් කලා.. මේවගේ දේවල් දේශපාලනයටත් හරිම වාසි සහගතයි..ඒ දේශපාලකයට උවමනා ලෙස ජනතාව හැඩ ගැස්වීම පහසු නිසයි අවසානයට..... නිතිගරුක සමාජයක් බිහිකිරීමට නිතිය ගැන අවම වශයෙන් හරි දැනුමක් ලැබිය යුතුමය...
Sleep apnea kiyala ledak theynewa eka muta theynewada danne na 😂
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
We can give RED BULL drink to minister 😜😜😜😜
හොරකමනම් කවුරු කලත්
වැරදියි. ඒත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනව.මහින්ද රාජපක්ශ වගේ බටහිර බලවේග වලට යට නොවී
මේ රටේ ත්‍රස්තවාදය නැති
කරපු නායකයෙක් ඉන්නකොට විතරක්ම මොකද මේ වගේ එකේක සාදාරනේ ගැන කතා කරන
එව්වො වැහි වැහැලා ඉන්නෙ? අර යහපාලන කාලෙ තිබිච්ච ඇමරිකන් හිතවාදී ආන්ඩුවේ තිබිච්ච වංචා ගැන කතා කරන්න මේ එක පකෙක් හිටියෙ නැහැනෙ.
ඒකෙන් ඉතාම හොදට පේනව මේ හැම හුත්තිගෙ පුතාවම ඇමරිකන් ඩොලර් දීල කබුරවන බව.
Is he crazy to say such