අබ සරණලා කරළියට...!

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 465

  • @shanthaperera2571
    @shanthaperera2571 8 місяців тому +69

    ඇත්තම කියනවනං දර්ශන ඔයා තමයි මගේ දේශපාලන සාක්ෂර තාවය පුලුල් කරේ.... ස්තුතියි ඔබට..,

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 8 місяців тому

      ප්‍රථමයෙන් කියන්න සාක්ෂරතාව කියන එකේ තේරුම දන්නවාද ? දර්ශන මුලින් නම් ටිකක් බුද්ධිමත්ව හැසිරුනා !:දැන් කුලප්පුවූ වල්මීහරකෙක් වගේ ආයිබෝන් !

    • @shanthaperera2571
      @shanthaperera2571 8 місяців тому

      @@gihannanayakkara2203 මැදමූලන බත්බැලයො අදහන ශාක්ශර තාවය ගැන නෙමෙයි කියන්නෙ...මොකද මැදමුලන ජඩ හොරුන්ටපක්කලි කම් කරල යැපෙන එවුන්ට දේශපාලන ශාක්ෂර තාවයක් තේරුම් ගන්න මොලයක් තියේදබං...මොල හතක් කියල මෝඩයෙක්ට කඩේ යන හරක්නෙ..

  • @priyanthapriyantha1949
    @priyanthapriyantha1949 8 місяців тому +74

    මට හරිම ආඩම්බරයි ඔබතුමා
    ගැන ඔබතුමාට දීර්ඝායුෂ!

  • @ජයකාන්ත
    @ජයකාන්ත 8 місяців тому +43

    දර්ශන මහත්තයෝ ස්තුතිය පැහැදිලි කරාට ❤❤❤. 🎉🎉🎉. ජයවේවා 🇰🇼🇰🇼🇰🇼🇰🇼✅✅✅

  • @punchisripaday9862
    @punchisripaday9862 8 місяців тому +55

    දර්ශනයක් ඇති දර්ශන මහත්තයෝ ඔබේ විචාරය හරිවටිනවා

  • @SujeewaFernando-x2p
    @SujeewaFernando-x2p 8 місяців тому +41

    ඔබට කථාකිරිමෙ ශක්තිය ලැබෙවා දෙවි පිහිටයි

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 місяців тому +53

    පොලිස්පතිට කඩේ යන පිස්සු ඇමති ටිරාන් තාත්තාටත් ලැජ්ජයි 😂😂😂

  • @visakadampali6371
    @visakadampali6371 8 місяців тому +56

    උඩුවෙ දමමා ලොක ගනයා එදාඉදන මයිනාගේ බත් බැලයේක්

  • @lakmalhcc
    @lakmalhcc 8 місяців тому +72

    නියමයි දර්ශන මහත්මයා ...✔ ස්තූතියි ඔබට 👍

  • @AmeeerJoey
    @AmeeerJoey 8 місяців тому +26

    ආදරෙයි දර්ශනය මහත්මයා උබගේඑඩිසරකමට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chethamindinu3192
    @chethamindinu3192 8 місяців тому +20

    ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤

  • @nadeenadee2310
    @nadeenadee2310 8 місяців тому +9

    දර්ශන මහත්තයා මන් දැක්ක සුපිරිම මාද්‍යවෙදියෙක් ඔබලාට ජනතාවගේ හදවතෙ සම්මානය ඔබටයි......🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kumaranathunga9857
    @kumaranathunga9857 8 місяців тому +8

    ජය වෙවා❤❤❤❤ දර්ශන සහොදරයා පාදඩ ගනින්නාන්සේලා ගැන ජනතාව දැනුවත් කිරිම ගැන.💪💪චිරන් ජයතු ඔබට ❤️❤️🙏🙏

  • @punchisripaday9862
    @punchisripaday9862 8 місяців тому +56

    භික්ෂුන් දේශපාලුවන්ට කඩේ යෑම පිස්සුවක්

  • @MB-zn9jb
    @MB-zn9jb 8 місяців тому +14

    මේ කාලකන්නි සිවුරුකාරයෝ දැකින්නත් අප්පිරියයි..හොරු රකින හොර ගනයින්ට පුද පූජා කිරීමෙන් හා දන් දීමෙන් වලකිමු සියලු දෙනා 😡😡😡😡

  • @RaSuriyarathna
    @RaSuriyarathna 8 місяців тому +17

    ස්තුතියි දර්ශන ❤මාළිමාවට ජයවේවා

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 8 місяців тому +36

    අපිටනම් හිතෙන්නෙ දේසබන්දුවාගෙයි ටිරාන්ගෙයි හොම්බට අනින්න

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe 8 місяців тому +4

      Ha ... Ha ... A " Samanallu " joduwak , neh ...???

  • @hard_talk1281
    @hard_talk1281 8 місяців тому +3

    සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
    දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
    ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
    උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
    මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
    වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
    (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 8 місяців тому +7

    Grea! You are a strength to our nation ❤

  • @greshonnanayakkarawasam8898
    @greshonnanayakkarawasam8898 8 місяців тому +9

    Well done Darshan. You are so great we like to so much go ahead you are a kind of hero❤❤❤❤❤

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 8 місяців тому +49

    මෙ චිවරදාර ඝනින්වාහන්සෙලාව හදුනාගන්න ජනතාව අවදි වෙවා

    • @gunarathnagm5546
      @gunarathnagm5546 8 місяців тому +2

      උඩුවේ බල බල ඉදිමුද.අනේ උඩුවේ මේ මොනවද. කියන්නෙ.ඔය කරන්නේ ලාභ ප්‍රයෝජන මිල මුදල් අපේක්ෂාවෙන්.දැන් ඔය බණ අහන මිනිස්සු නැහැ.මුන් සිවුරු දාගෙන ඉන්නෙ බෞද්ධාගම ආරක්ෂා කරන්න නෙවෙයි.ආත්ම සුඛ විහරණය හා සම්භෝග සුඛය වෙනුවෙන්.ඔය තට්ටයන්ට වදින්න එපා.කසා වත් පොරවාගත් හොර තක්කඩි මේ.මුන්ට අහුවෙන්නේ එපා.

  • @babedictmanel
    @babedictmanel 8 місяців тому +10

    You are real Hero.

  • @swarnafernando604
    @swarnafernando604 8 місяців тому +3

    ඇත්තටම ඔබේ කතා අහනවිට මොන කරුමයකට ඔය රටේ ඉපදුනාද කියලා හිතනවා..ඔබට ජයවේවා .

  • @rayanfernando7184
    @rayanfernando7184 8 місяців тому +30

    ඔබවගේ සමාජමාද්‍ය ක්‍රියාකාරීන් රටට සම්පතක් ❤

    • @myopinion6924
      @myopinion6924 8 місяців тому

      තොපිට රටේ ජනතාවට මෙතරම් කෙලවලා තිබෙන පාදඩ පාලක රොත්තත් හොදයි ,,මේ ක්‍රමයත් තවමත් හොදයි,,හරිම සාධාරණයි කියලා කියන ,,,කඩේ යාමක් නොවෙයිද ඔය කරන්නේ ...හොරමුලනත් එක්කම මේ රට විනාශයට ඇදලා දමාපු ,, දේශපාලු වරප්‍රසාද වෙනුවෙන් ,,,උන්ගෙ ගුණ වයලා ජනතාව රවටපු පඩික්කම් වහන්සේලාත්,,,මේ රට මෙතරම් නරකාදිවලකට ඇදලා දැම්මාට සහමුලින්ම වගකිව යුතුමයි ....

  • @sharinahussain2323
    @sharinahussain2323 8 місяців тому +4

    Thanku Sir,
    Apita Kiya gann baeri karunu, karana ciyalla obathuma kiyapanawa.
    Daevi pihitai.

  • @claudwigan
    @claudwigan 8 місяців тому +9

    Very good reply to Bikkus.

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 8 місяців тому +2

    Supiri supiri supiri as usual very nice beautiful go-ahead we need thousands like you my dear brother God bless you

  • @tribelife7650
    @tribelife7650 8 місяців тому +22

    කහකඩයගෙ ජාතිවාදයේ ගිනි සිළුව නැවත කරලියේ ''denga denga pari rambata kekiri ''The flame of Kahakadaya's racism is back in the arena💥

    • @anthonyjanz5404
      @anthonyjanz5404 8 місяців тому +1

      Dammalokaya Lipstic ganaya . Ponsiya.

  • @alwisalwis6424
    @alwisalwis6424 8 місяців тому +3

    දර්ශන මහතාණනි.
    තෙරුවන්සරණයි ඔබ තුමාට .සත්‍යය මහජනයාට හෙළි කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා .

  • @Rmd289
    @Rmd289 8 місяців тому +11

    අලිපැටවු හොරකම් කරපු චීවරධාරීන් තමා තක්කඩි පොළිස්පතිලාට ආශා..😂😂😂උන්ගේ සිද්ධාලේප බන්දුවා වැ.බ.පො.ප.වෙනකම් හිටියේ ඇයි මේ චීවරධාරියෝ කුඩ්ඩෝ අල්ලන්ඩ..ඔච්චරකල් පොල් ගෑවාද..🙈🙈🙈🙈🙉🙉
    දර්ශණ ඔබට ජය..❤

  • @samudramendis6459
    @samudramendis6459 8 місяців тому +8

    ඇත්තම අැත්තයි..කෑමයි,බීමයි තියෙනවානමි මාධ්‍යවෙිදින් ඔිනම එකෙක්ව නග්ගලා නැති දේ පෙනවලා දානවා.එහෙම නැති එකාව නැතිතට නැති කරනවා..ලැජ්ජයි.මරු කටිටය.

  • @richardsmith8183
    @richardsmith8183 8 місяців тому +4

    You are exceptional, one and only👌👌👌👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 8 місяців тому +1

    Sri great news. 👍🏼. Thank you.

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel4384 8 місяців тому +1

    Well done. Thanks Dharshana

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 8 місяців тому +5

    ලැජ්ජයි ඇත්තටම මේවගේ පිරිමි අය හැමෝම දියවන්නාවේ ඒකයි වැඩේ

  • @surendenipitiya4687
    @surendenipitiya4687 8 місяців тому

    ස්තූතියි දර්ශන හදුන්ගොඩ මහත්මයා ඔබගෙ විස්තර කිරීම වෙනුවෙන්!!කෙසේ හෝ අන්ද ජනතාවක් ඇස්පාදන්න ගන්න උත්සාහයට නැවතත් ස්තූතියි ඔබට!!

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 8 місяців тому +16

    ඔහොම කියන්න එපා අනේ.මේ අපේ හොර ඝනයෝ සෙට් එක පව්😂😂😂😂

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 8 місяців тому +15

    අහිංසක මිනිසුන් අත්තඩංගුවට ගන්නවා.මහාමොලකාරයංට ආරක්ෂාව .රට අපායක් කලා.

  • @trevorpeiris309
    @trevorpeiris309 8 місяців тому +2

    Darshana I really enjoy myself your presentation on every current political issue in Sri Lanka.❤keep going...we are with you...!

  • @xmayucreation
    @xmayucreation 8 місяців тому +2

    denna ona thanata niyameta denawa thank you SL desaya

  • @nissankamayadunna532
    @nissankamayadunna532 8 місяців тому

    ඔබට බෙහෙවින් ස්තුතියි අපට හොද විග්‍රහයක් ලබාදෙනවාට

  • @kevinfonseka24
    @kevinfonseka24 8 місяців тому +4

    නියමයි ඔබතුමාට දීර්ඝායුෂ!

  • @nisaljayawardena
    @nisaljayawardena 8 місяців тому +14

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @christieperera6596
    @christieperera6596 8 місяців тому +1

    Your contribution is a national heroic act appreciated internationally. Bravo.

  • @alfreddesilva7707
    @alfreddesilva7707 8 місяців тому +3

    හඳුන් ඔබත් මම වගේ මට හරි ආඩම්බරයි,මමත් දැන් ගණයන්ට වඳින්නෙත් නැහැ.

  • @BalaKrishna-y8r4t
    @BalaKrishna-y8r4t 8 місяців тому +1

    Very very valuable and very grateful information and great program bro

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 8 місяців тому +10

    උඩුවෙ දම්මාලොක අවජතක අෆු ගනයා එදා සිටන් කලෙ ත්ක්කඩි වඩ ජඩ වඩ

  • @rasikaperera5825
    @rasikaperera5825 8 місяців тому +1

    Wow Darshana!! Superb job 👏

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 8 місяців тому +4

    ආදරෙයි දර්ශන මෙහෙම මෙිව රටට එලි කිරිම

  • @VictorYaddehige
    @VictorYaddehige 8 місяців тому +1

    Great attitude buddy. god bless 💪🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 місяців тому +3

    රටේ බංකොලොත් භාවයට කෙලින්ම වගකිවයුතු මෙවන් කසාවත් සමාජයේ මේ කල්කිරියාවන් පිළිබඳව කවදාටත් වඩා අද පුරවැසියන්ගේ සාක්ෂරතාවය වෙනුවෙන් ඇවැසිම වෙලාවක්, දර්ශන ඔබට ප්‍රණාමය....අළුත් රටක් වෙනුවෙන් පෙළගැසෙමු...🙏🌾🌄

  • @wanasinghepeiris2905
    @wanasinghepeiris2905 8 місяців тому

    Great .excellent. Dharshana

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    ස්තුතියි සත්‍යය කතාවක් මිනිසුන්ට දැනගැනීමට ලැබීම

  • @senevnet
    @senevnet 8 місяців тому +4

    සිව්රු හොරෙකු සහ අලි හොරෙකුගේ තවත් එක රගපෑමක් !

  • @Ranjith-zp3uu
    @Ranjith-zp3uu 8 місяців тому +2

    Darsana you are good man your explanation very excellent

  • @chandramohan8608
    @chandramohan8608 8 місяців тому +1

    Excellent sir 🙏❤️

  • @nalakaweerasuriya9412
    @nalakaweerasuriya9412 8 місяців тому +5

    ❤Excellent

  • @kumargodawatte5395
    @kumargodawatte5395 8 місяців тому +1

    ❤❤❤❤❤ obata sthuthi karanna wachana natha.
    Jaya wewa

  • @Athula12165
    @Athula12165 8 місяців тому +1

    දර්ශන ඔය ජඩ කහකඩයෝ දකින කොට අඟේ මාළු නටනවා ... පුදුම අප්පිරියාවක් තියෙන්නේ... අලි අම්මව මරලා පැටියව ගෙනත් දුන්නේ ඔය උඩුවේ මරුවට. එදා ගෝටා.. අලි රොෂාන් හරහා.. ඔකුන්ගේ බවුද්ද කම දැන් ජනතාව ඉන්නේ මැරුව වැහිලා.. ඔබ‍ට බොහොම පිං මුන් ගැන රටට හෙළි කරනවට 💪🙏🌹

  • @nalinwikrama4480
    @nalinwikrama4480 8 місяців тому +6

    උන් ප්‍රකා්ටිපතියො වෙලා තියෙන්නෙ පාං පිටි විකුනලා. හැබැයි ඒ පාං පිටි දිවිය ලෝකෙ තියන ඒව. ඒකයි ඒව හරි ගනං. දෙ යියන්ගෙ හිත උනුවෙලා පවු කියල නිකං දීල. දර්ශනගෙ කතාව බොරු, මේ කතාවයි ඇත්ත.

  • @lakshmanperera9659
    @lakshmanperera9659 8 місяців тому +7

    හදුන්ගොඩ ඔබ සදුන් ගොඩක්

    • @inokajayalath9464
      @inokajayalath9464 8 місяців тому +1

      ඇත්තමයි සුවඳ හමන සඳුන් ගහක් දර්ශන . ❤❤❤

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 8 місяців тому

    My uncle I'm from France abudhabi ur program I'm enjoying ❤❤❤❤
    Ur the journalist

  • @nilminifernando562
    @nilminifernando562 8 місяців тому +8

    මෙවැනි චීවර ධාරීන්ට දන් දීම පාපයක්

    • @russelfernando8468
      @russelfernando8468 8 місяців тому +1

      අනිවාර්යයෙන්ම පින් ලබා ගැනීම සදහානම් මුන්ට දානෙ දෙන්නෙ වෙන්නේ පාපයක්මයි

  • @indu3992
    @indu3992 8 місяців тому +1

    ආගම තිත්තයි මේ මිනිස්සුන්ගෙ වැඩ දැක්කාම.ආදරෙයි හැමදාම ඔබලාට .

  • @nm1301
    @nm1301 8 місяців тому +19

    අපෝ උඩුවේ ඉදුරගරේ😂

  • @ناصر-ض6د
    @ناصر-ض6د 8 місяців тому

    Super Great. Speech....... 👏👏👏

  • @josephmiranda3855
    @josephmiranda3855 8 місяців тому +2

    දර්ශන සහෝදරයා වාක්‍යන්තයෙ ඔබ කියවන වදන් අපැහැදිලිය.මයික්‍රෆොනය විය හැකියැයි.නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.ආදරෙයි.

  • @chandimapriyadewa4621
    @chandimapriyadewa4621 8 місяців тому +2

    EXCELANT ❤❤❤❤

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 8 місяців тому +1

    Excellent 🙏🙏🙏🙏

  • @rupapushpa9228
    @rupapushpa9228 8 місяців тому

    Thank you, God bless you

  • @SudeshChandra-o3k
    @SudeshChandra-o3k 8 місяців тому

    ❤❤❤❤❤❤❤ thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 8 місяців тому

    ❤❤👍👍👍✔✔ verry good idia so much thanks to you 🙏🙏🙏🌹🌹🌹 im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @lalmahamalage
    @lalmahamalage 8 місяців тому +2

    නියමයි දර්ෂන සම්පුර්න ඇත්ත පට්ට හොර ගනයෝ තික. මුන් සැම දාම කලේ රැවැට්ටීම. මුන් නියම බවුද්ද ගනයෝ නොවෙයි. තක්කඩි

  • @russelfernando8468
    @russelfernando8468 8 місяців тому +10

    ඒ කියන්නේ ටිරාන් දේශබන්දු - රනිල් සාගල මොඩ්ල්ද ?

    • @krish14334
      @krish14334 8 місяців тому +1

      මුන් සෙට්එකම ලොල්ලො උඩුවේත් මාගල්කන්දේගේම කොපියක්

  • @roshanieinoka3144
    @roshanieinoka3144 8 місяців тому +1

    Good job 👏 👏👏

  • @palithaperera2944
    @palithaperera2944 8 місяців тому

    අනිවාර්යයෙන්ම මේ තුප්පහි ක්‍රමය බොහෝ ඉක්මනින් වෙනස් වෙන බව ස්ථිරයි. සියුරු රඳවනයන් ලංකා දේශපාලනයෙන් ඈත් කළ යුතුයි. මත් උවදුර ගැන දේශනා කරන්නේ උමන්දාවේ පොල් ගසක් යට රා කට්ටක් ගහපු එකෙක්. මරු 👌

  • @sarathperera2695
    @sarathperera2695 8 місяців тому

    අදත් හරිම සැර විචාරයක්.ඔබේ කතාව හරියටම හරි.හාමුදුරුවන්ට අනවශ්‍ය දේවල් වලට ඒගොල්ල මැදිහත් වෙන්නෙ මොකටද.

  • @rajithalakmal7939
    @rajithalakmal7939 8 місяців тому +1

    Sahathika atta.niyamai dharshana mahathmaya

  • @fabbyfabby526
    @fabbyfabby526 8 місяців тому

    Thank you Sir

  • @ChandimalnilangaprenaHewahalpe
    @ChandimalnilangaprenaHewahalpe 8 місяців тому +1

    Hora sangayo hamathanama❤❤❤❤❤obata ratata jaya

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 8 місяців тому +1

    අති.විශිෂ්ටයි දර්ශන ! හරියටම හරි සේරම . විශේෂයෙන්ම හිරිකිතයි කහ පාටේ පෙනීසිටීම.. නොදෝකින් .

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 8 місяців тому +2

    මේ රට සිංහල බෞද්ධයන්ගේ
    තමන්ගේ උදර පෝෂණය වෙනුවෙන් සමහර චීවරධාරීන් දැන දැනම දේශද්‍රෝහින්ට ඉණිමං තනා දෙනවා තමන්ගේ මව්බිම මංකොල්ල කන්න
    උතුම් චීවරය හෑල්ලුවට ලක්කර ලබා ගන්නා තාන්නමාන්න කවදාක හෝ සාපයක් වේවි.
    හොඳම උදාහරණය සඟරජුන්ගේ අබසරණ න්‍යාය අද සමාජයට මුහුණ දෙන්න බැරිව නින්දා අපහාස විඳිනවා ......

  • @roshananthony4610
    @roshananthony4610 8 місяців тому +4

    වෙඩිතිබ්බාවගේ වචනටික අපේ තක්කඩි ඝනයන්ට..
    තක්කඩි ඝනයන්ට හොදේ..සිල්වත් රටජාතිය ගැනහිතන අපෙ ගෙෘරවණිය හාමුදුරුවන්ට නෙමි..
    මුන් හාමුදුරැවරැද??
    මේ අලිපැටියෙක් අමතකවෙලා දාලාගිය පන්සලේ එකානෙ

  • @shakirsanoon7637
    @shakirsanoon7637 8 місяців тому +3

    ජන්දයක් ලගදීම....

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 8 місяців тому

    ස්තුතියි දර්ශන ❤❤

  • @amalpriyantha5215
    @amalpriyantha5215 8 місяців тому

    Thanks for your ❤

  • @anandarodrigo4024
    @anandarodrigo4024 8 місяців тому +2

    දර්ශන,,! උඹ නම් සුපිරිම පොරක්,,🤪,☝🏻,,! මේ සැරේ, නම්,,මේ ක‍හකඩය න් ව ,,,ගූ ගභල ඵලවන්න ඕනේ,,☝🏻☝🏻☝🏻,,!!!

  • @donaldathukorala8620
    @donaldathukorala8620 8 місяців тому +1

    You are brave person

  • @DonApuhami
    @DonApuhami 8 місяців тому

    Thank දර්ශන අය්යෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumuduishan7336
    @sumuduishan7336 8 місяців тому

    මිනිස්සු ගනන් ගන්නැ ඔය මිනිස්සුන්ව සත පහකට දැං රටේ මිනිස්සු අන්දන්න බැ රට වෙනස් මේක අපි හරි විදයට වෙනස් කරමු ජාතික ජන බල වේගය ව⁣ටා එකතු වෙමු ජය වේවා❤❤🧭🧭🧭✊🏾✊🏾

  • @pthala987
    @pthala987 8 місяців тому

    16:48 great job darshana, From canada❤

  • @lasanthaperera9525
    @lasanthaperera9525 8 місяців тому +4

    ලංකාව පොන්න පුරයක් වෙලා සහෝදරයා ඒක මට ප්‍රශ්නයක් නෙවේ හැබැයි මුන් එක පාඩුවේ කරගන්නේ නැතිව රාජකාරියට දේසපානයට ගෙන එන එකම අවුලක් 😅😅😅

  • @pramathilaka3472
    @pramathilaka3472 8 місяців тому

    jayama wewa oba tumata.
    derga ausama lebewa.

  • @riyasriyas3117
    @riyasriyas3117 8 місяців тому

    Good morning Darshana mahatthaya❤❤

  • @priyasoysa7467
    @priyasoysa7467 8 місяців тому

    Super kathawa 🤙🤙🤙

  • @absanjeewa
    @absanjeewa 8 місяців тому +1

    සමහර චීවරධාරීන්ට හරියන්නේ සිවුරට වඩා හෙළුව. 😢😢

  • @nandagaladeni1390
    @nandagaladeni1390 8 місяців тому +1

    ස්තුතියි දර්ශන සහෝදරයා .තෙරුවන් සරණ යි .

  • @lorensupushpakumara4982
    @lorensupushpakumara4982 8 місяців тому +3

    ජය වේවා ද රේ,,ඔබට අපේ සුබ පැතුම්,,

  • @deepaniranasinghe3255
    @deepaniranasinghe3255 8 місяців тому +3

    මේ ගනයන්ට දාන දෙන අයට පවි සිද්ද වෙනවා

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn 8 місяців тому +2

    පසුගිය පොලිස්පති ඉන්න කොට කටට පෝස්ටර දායාද හිටියේ ඇයි දන් නටන්නේ ඩොලර් වට කහින්නේ නැතිව ඉන්න

  • @cocokennel6214
    @cocokennel6214 8 місяців тому

    Thanks