Gune Aiyage Kamare - අවලෝකිතේශ්වර බෝධිසත්වයාගේ සිට සමන්ත්බද්‍ර රහතන් දක්වා තක්කඩිකම් හෙළිදරව්ව

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 170

  • @malaniwickramaarachchi3008
    @malaniwickramaarachchi3008 9 місяців тому +2

    ඔබ කියූ සෑම කරුණක් ම නිවැරැදි යි. ඇත්තයි.

  • @mmweerasingha6654
    @mmweerasingha6654 10 місяців тому +8

    නියමයි නියමයි මරු වැදගත් කතාව ඔබ වගේ අය මව් බිමට දෙවිවරු බුදුසරණයි ඔබ‍ට

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 10 місяців тому +13

    හරියට හරි මොකක්ද බුද්දාගමේ බේරගන්න තියෙන්නේ ,මේ කාලකන්නි න්ගෙන් දහම බේරගන්න වෙලා තියෙන්නේ .👍👍👍👍

  • @sarangad8701
    @sarangad8701 9 місяців тому +4

    උඹල බුද්දාගම බේරගන්න ඕනේ නැහැ, බුද්දාගම තියෙන්නේ උඹල බේරගන්න, පට්ට ටල්ක් එක බ්‍රෝ

  • @charitha721
    @charitha721 10 місяців тому +32

    මචන් උබ වගේ උන් තවත් ලක්ශ ගනන් බිහි වේවා.! 👏❤️

    • @SusilAyupala
      @SusilAyupala 9 місяців тому

      😁😁niyama pehedilikirimak obata jayawewa niyamai sahodaraya. Athatama ape rata Lankawata. Comady sadula. 👍❤️🙏👍😁😁😁

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 10 місяців тому +7

    අර සුදත්ත ගොනා වගේ නෙමෙයි ,ඔයා නම් පට්ට knowledgeable ,නියම පැහැදිලි කිරීමක් මචන්

  • @DushanAswida-gp2hc
    @DushanAswida-gp2hc 10 місяців тому +8

    සහොදරයා නියම කතාව 👍👍👍

  • @sudathperera1753
    @sudathperera1753 10 місяців тому +10

    ගුනෙඅයියගෙ කතාව හරියටම හරි.

  • @jandrajandra5712
    @jandrajandra5712 10 місяців тому +12

    අනිවාරේන් අැත්ත කතාව
    ස්තුතියි ඔබ තුමාට 🙏❤❤

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 9 місяців тому +1

    නියමයි අයියා ජය ❤️❤️❤️❤️❤️

  • @brinlysilva476
    @brinlysilva476 10 місяців тому +9

    මරැ පුතා, ඔහොම යං.....
    සුනිල් පෙරේරා හිටියා නමි , පලමුවේන් ම කල වීගෲය සින්දුව කීන් කියනවා.
    මාරයී.

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 10 місяців тому +3

    ඇත්තටම හොඳ ලස්සන කථාවක් මුන් හිතාගෙන ඉන්නේ මේ සිවුර දාගෙන හැම වල්කමක්ම කරන්න පුළුවන් කියලයි වැඩි කාලයක් නැහැ ඇස් ඉදිරිපිට මුන්

  • @فاطمهفنقه
    @فاطمهفنقه 10 місяців тому +3

    නියමයයි ජයවේවා

  • @NimanthiPunsara
    @NimanthiPunsara 9 місяців тому +1

    Budusaranay

  • @donranasinghe9411
    @donranasinghe9411 10 місяців тому +7

    Applaud your knowledge and the Whitty presentation style. Keep it up

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 10 місяців тому +3

    Respect මචං ...🤛👌

  • @niroshanyatagara4559
    @niroshanyatagara4559 10 місяців тому +6

    ජය . අයියා ,❤❤🎉🎉

  • @deepaljayalath1722
    @deepaljayalath1722 10 місяців тому +5

    සම්පූර්ණ ඇත්ත

  • @BrewEagle
    @BrewEagle 10 місяців тому +7

    Chammie,
    An excellent program, very straightforward ❤
    Your poem is very creative, simple yet very deep in meaning
    You are absolutely correct
    Buddhism is there to redeem us not vice versa
    Chammie, Keep it up❤❤❤

  • @ruwanwijesinghe5717
    @ruwanwijesinghe5717 5 місяців тому

    හොඳම කියමන " උඹල බුද්ධාගම බේරගන්න මහන්සි වෙන්න එපා බං , ඒ දහම තියෙන්නෙ උඹලට බේරෙන්න." නියමයි, ගුණේ...❤👍

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 5 місяців тому

    සුපිරිම කතාවක්

  • @Thukuliya.123
    @Thukuliya.123 10 місяців тому +2

    සුරාව ගැන ..දර්ශනයේ හැදින්ව්ම , පිලිබඳ උඹගෙ හැදෑරිම ගැන සෑහීමකට පත්වෙන්න බෑ සහ, පන්ච සීල ප්‍රතිපදාව බුද්ධ භාශිතයක් නෙවි මචං ,
    ඒ කරුණු කාරනා අල්පය ඇරුන කොට උඹගෙ විචිරඤානය පට්ටයි,
    මගෙ ප්‍රියතමයෙක් උඹ..
    ජය

  • @malakahapola4576
    @malakahapola4576 10 місяців тому +1

    I’m totally agree with you.
    Thanks for your great explanation. Well done Gun🙏

  • @milanijayokody4170
    @milanijayokody4170 10 місяців тому +2

    Great 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 9 місяців тому

    Excellent machang Supiri

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 10 місяців тому +1

    Your great voice, unique and significant.
    There are signs that you are going to be a powerful voice in Sri Lanka.
    All the best dear son❤

  • @sanathharis4014
    @sanathharis4014 3 місяці тому

    Niyamai

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 місяців тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @DannieWinson
    @DannieWinson 10 місяців тому

    Keep up brave work,long live!!?❤

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 10 місяців тому +1

    මචං සිරිමාමා අධ්‍යයනා කරපු බවක් පේනවා උඹ කිසියම් ප්‍රමාණයක විද්වත් කතිකාවක් කරන බවක් මට හිතෙනවා උඹට ජය

  • @vajiraperera436
    @vajiraperera436 10 місяців тому

    ' භක්තිය' යොදා අදහන මෙවැනි ඕනෑම ආගමක් තුළ වරින් වර මේ වගේ පිල්ලු මතු වෙන එක සාමාන්‍ය තත්වයයි.

  • @anuraranasinghe2883
    @anuraranasinghe2883 10 місяців тому +1

    Well said bro.. appreciate..

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 10 місяців тому +4

    ඇත්ත...❤

  • @antonnonis1685
    @antonnonis1685 9 місяців тому

    නියමයි මල්ලි

  • @milanijayokody4170
    @milanijayokody4170 10 місяців тому

    Supiri niyama mole

  • @rawanasri3100
    @rawanasri3100 10 місяців тому +4

    Well done

  • @amilaudeekshana
    @amilaudeekshana 10 місяців тому +2

    Well said Guneya👍

  • @annfernando5438
    @annfernando5438 10 місяців тому

    Me thama trending wen na one video niyamai Aiye

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 9 місяців тому

    හෙව්වා බන් .සෙට් උනේ දැන් 😂❤❤❤❤❤

  • @kamaluda8252
    @kamaluda8252 10 місяців тому

    මරු මචං,,,👍

  • @piyadhasapathirana
    @piyadhasapathirana 10 місяців тому +6

    ඔබ,වැනි,දරුවො,දහයක්,සිටියොත්,අපිට,සැනසිල්ලෙ,ඉන්න,පුලුවන්,සමන්ත,බඩ්ඩ,නොවෙයි, ඒ,අණ්ඩපාල, රහතන්වහන්සේ

  • @crush4969
    @crush4969 10 місяців тому

    Good point bro❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 10 місяців тому

    thnx a lot bro...

  • @sanjeewapnarangoda820
    @sanjeewapnarangoda820 9 місяців тому

    patta bro ❤❤❤❤

  • @Rasadunaරසදුන
    @Rasadunaරසදුන 10 місяців тому +2

    👏❤

  • @renukapriyadarshika3926
    @renukapriyadarshika3926 10 місяців тому +1

    Oba niwaradiwa boho de therum aran innawa. Me samajayata para penwanna wenawa obalata

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 10 місяців тому

    Super

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe Місяць тому

    ❤❤🎉 BUDUSARANY 🎉❤❤❤
    THANKS YOU SO VERY MUCH 👌 👍 VERY GOOD OK 👌 👍 VERY GOOD🎉 ❤ VERY GOOD 👍 OK

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 10 місяців тому

    Excellent!👍😂

  • @dpriyapriya6877
    @dpriyapriya6877 10 місяців тому +1

    රා සහ තෙලිජ්ජ පටලවාගෙන....(තෙලිජ්ජ යණු පැණි හදන්නට ගන්නා දෙයයි...උන්වහන්සේ රා බීවේ නම් නැත)..අනිත් කියපු දේවල් නම් සැබෑවකි...ඔහොම යං සහෝදරයා❤

    • @Lankanlife
      @Lankanlife 10 місяців тому

      ඔච්චර උඩට මුට්ටියෙ රා පිරෙනකොට ඒක පැසවලා රා වෙලා ඉවරයි..අනික දෙවනි සංගායනවේ මී රා බීම අකැපයි කියලා තීරනය උනා ..වජ්ජිපුත්තක භික්ශූන්ගේ දස අකැප වස්තු වල

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 9 місяців тому +1

    මගේ මතය නම් අපේ රටේ මහජන රජයක් පිහිටුවා ගත් දිනක ඔය සිරිධම්ම කියන කාටවාචාල තක්කඩියා ගේ බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා ඔකාව මහන කරන්න ඕනැ එහෙම නැත්නම් ඔක හොදට කරන්න දන්න ගොවිතැන කරගෙන යන්න ඔකාගේ සිව්ර ගලවලා අබුඩයක් ගස්සන්න ඕනැ.

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 10 місяців тому

    CID eken buddagama beraganna hadana hora gana pamkayanta niyama kane paara.
    Good explanation machan

    • @upulmanavadu5057
      @upulmanavadu5057 10 місяців тому

      ජේ.වී.පී බල්ලො බුරනවා

  • @RuwanBandara-jw6jk
    @RuwanBandara-jw6jk 10 місяців тому +3

    ❤❤❤❤❤❤❤😊😊😊

  • @keerthipala7438
    @keerthipala7438 9 місяців тому

    අද හීනයානය අපි නොදැනුවත්වම මහායානවෙලා.කොහොමත් අද මේදෙකම කරන්නෙ මුදල් හම්බකිරීම.

  • @sandybabacreations2656
    @sandybabacreations2656 9 місяців тому

    මචං ගුණේ..අසරණ ජනතාව කියන්න එපා..තරහ උනත් කමක් නෑ මෝඩ ජනතාව කියපන්..නිර්මල බුදු දහම පැත්තකට වීසි කරලා දේවාල පස්සේ ගිහින් විහින් ඇන්දෙන මෝඩ ...... පුතාලා ඉන්න රට මේක.උඹට ජය..!

  • @gayanisilva5040
    @gayanisilva5040 10 місяців тому

    ❤❤

  • @akilabandara1137
    @akilabandara1137 10 місяців тому +5

    11:40 මෙතනදි smart level එක මනින්නේ survival time එකෙන්..එහෙම බැලුවොත් සිරිදම්ම තාම survive වෙලා ඉන්නවා.. මහින්ද කොච්චර smart කියන එක දැන්ම කියන්න බෑ පොර ගත කරපු කාලය බලනකම් ඉන්න වෙනවා...දැනට සිරිදම්ම තමා රහත් කතාවේ smart ම පොර...සිරිදම්ම survival journey එකේ ඉදිරි පියවරක් විදිහට කැකිරාවේ සුදස්සන (NPP) මේ දවස් වල experiment කරමින් ඉන්නවා...

  • @فاطمهفنقه
    @فاطمهفنقه 10 місяців тому +2

    නියමයයි සුද මේ වගේ කතා කරන අය ඉන්නවා කියලා අදයි දන්නේ

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 місяців тому +1

    නියම වැඩේ😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅

  • @aselajayasinghe6096
    @aselajayasinghe6096 9 місяців тому

    සිවුර දාගන්නේ නිවන් මඟ අවබෝධ කරගන්න.. ඒක ඒ කෙනාගේ අවබෝධයේ හැටියට ඒක ඒ අයගේ ඕන විදිහට කරගන්න පුළුවන්.. ඒත් දැන් කෙනෙක් සිවුරු දාගත්තහම සන්නට ඕන විදිහටයි සුදන්තට ඕන විදිහටයි එෆ් බී කාරයන්ට ඕන විදිහටයි මේ youtube පොරටයි ඕනේ විදිහටයි තමයි ඉන්න වෙලා තියෙන්නේ..

  • @ruwanmall
    @ruwanmall 10 місяців тому +2

    Nice analysis!! කොට්ලර්ට මුන් දෙන්නගෙන් ඉගෙන ගන්න පුලුවන්🙈🙈

  • @liyanagelnp
    @liyanagelnp 10 місяців тому

    ela

  • @punchisripaday9862
    @punchisripaday9862 10 місяців тому

    පචදෙරණ භංගවේවා

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 10 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @rupasiriperera8085
    @rupasiriperera8085 10 місяців тому

    රා මුට්ටියට කෙල හලන ගුණේ මල්ලී! රහ මෙර පානයෙන් විතරක් නෙවෙයි නොයෙක් දේවල් වලින් මත් වෙන්න පුළුවන්! පාරුවෙන් එතෙර වෙන්න! 😊

    • @asankaherath8318
      @asankaherath8318 10 місяців тому

      ඕවා සමන්තගේ කෙස් පැළෙන සිඟිති කයිවාරු. හිනාත් යනවා 😂

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 10 місяців тому

    ජනප්‍රිය බුද්දාගම එහෙමත් නැතිනම් කොන්ක්‍රිට් බුද්දාගම විනාශ වෙනවා . නමුත් බුදුන්ගෙ නිර්මල බුදු දහම සදා කල් පවතිනවා .එක රකින්න පොලිස්සි ගානෙ උසාවි ගානෙ යන්න ඔනෙ නැ.👍👍👍

  • @anojaariryadasa774
    @anojaariryadasa774 10 місяців тому

    💯👌👌👌👌💪💪💪💪

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 10 місяців тому

    Atta,,,,,,

  • @dasunmadushanka6698
    @dasunmadushanka6698 10 місяців тому +1

    ❤😂

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 10 місяців тому

    🎉

  • @aravindarathnayake1951
    @aravindarathnayake1951 10 місяців тому +3

    👏👏👏

  • @derasl4159
    @derasl4159 10 місяців тому

    මෙපමණ වේලාවක් කතා කළේ මානසික රෝගියෙක් සම්බන්ධයෙන් නොවේද?

  • @supunwijekoon3780
    @supunwijekoon3780 10 місяців тому

    Gihi apita thiyena gawurawaya ne ne ban me kaha muddonta budu dahama gena

  • @divinejourney-official50
    @divinejourney-official50 10 місяців тому +2

    ලෝකේ ඉන්න හැම මිනිහාම මාර්කටිං මන්ඩ් එකෙන් ජීවත් වෙන්නේ නෑ ,,,ඒක තෙරුම් ගන්න ඕන ඔය කතා කරන මහත්තයා( ඔබ ඉන්නේ ඔය marketing mind set එකෙන් ඒකයි එහෙම හිතෙන්නේ)
    ඔය ආපු හොර බොධිසත්ව මිනිහා සුද්ද කරනවා නෙමේ !!

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 10 місяців тому +1

    බුද්ධාගම කව්රුවත් බ්රගන්න ඕනනෑ බුද්ධාගම නැතිකරන්නේ දේශපාලකයන්ට ක
    ඩේයන හාමුදුරුවරු කියාගන්න එවුන් සහ උන්ට ආවඩන ගිහියෝ.

  • @SukumalGamage-mg3yi
    @SukumalGamage-mg3yi 10 місяців тому

    ගුණේ මහත් මයා ඔයා මේ විස්තර ඔක්කොම කිව්වේ කාටද.. මේ vedio එක බලපු අයටනේ.ඔයා කිව්ව ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන්. ඒක හැමෝම දන්නවා. ඔබ තුමා කතා කරන සමහර වචන ඔබේ පවුලේ පසුබිම විදහා පානවා 😮😮

  • @pradeeparuna3711
    @pradeeparuna3711 10 місяців тому

    සුපිරි 🎉

  • @DivineMiracle-z2v
    @DivineMiracle-z2v 10 місяців тому

    me wage plan gahanawa ay bikshunta gaurawaya nathi una data siurata kelagahana data budhdhagama rata rakinna hamuduruwaruta ba hamuduruwaru nisa ngo plan godak awul gihin tiyenawa e nisama dushanaya karana un eka eka un sasanaye palakaranawa saha inna un salli walata nammagannawa molen kalpanakarannalamai mahana nokara duppath kamata shasane pali naha sasara kalakirunu aya witarak mahana wenna ,2050budhdhagama witarak pawathina ekata karana plan mewa bikshun gaurawaya nathidata pansalata gaurawaya na edata budhdhagamath na rate nithith na ratath na

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 10 місяців тому

    mama kiyana nisa NIRAPEKSHATHWA MAGA SEASON 8 AHALA BALANNA.............LOKU WENASAK WEYI

  • @lasanthaperera9525
    @lasanthaperera9525 7 місяців тому

    මචෝ අස්ගිරි ඔයා ත්‍රිපුද්ගල නායක චීවර දාරින් මට නම් පට්ට ආතල් ගන්න පට්ට තක්කඩි තුන් දෙනෙක් මොකද මුන් රටේ පාලනය හොරෙක් කරනවානම් මාරම කැමැත්තක් තියෙන්නේ බොරුද කියහන් 🫤😅🫤😅😅😅

  • @chandralindell9991
    @chandralindell9991 9 місяців тому

    Ekkenek nam keewa ganika wurthiya neethigatha karanawa kiyala eyala balayata awama. Mathakada? Wedi dawasak nehe.

  • @thilakarathna1535
    @thilakarathna1535 10 місяців тому

    මිනුස්සුඋමන්දාවපසිද්දතැනක්නිසාවෙන්බලන්නයන්නේඑහිදිමිනිසුන්වගොනාටඅන්දවාගම්ගෙවල්වලටඑවයිඇවිත්පිස්සුනටයිසාසණෙත්ඉවරයිමනුස්සයොත්ඉවරයි

  • @indikagunasekera7764
    @indikagunasekera7764 10 місяців тому

    කාරාඹු දැම්මහම ගෑණු හෝමෝන ඇවිල්ලා ගෑණු පිරිමි බව පාලනය කරන උගුරේ තියෙන තෛරොයිඩ් ග්‍රන්ථීයේ මොළේ කොළොප්පන් වෙනවා ඩෝ.

  • @indraekanayake8811
    @indraekanayake8811 10 місяців тому

    විශ්ව බුද්ධි ගැනත් යමක් කියන්න .

  • @heratht3098
    @heratht3098 9 місяців тому

    සමන්තභද්ර රහ තන් අවබෙෝද කරගත් අයෙක් බව පැහැදාිලියි.

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 4 місяці тому

    වචන වල ස්වභාවය තුළින් හැමෝටම පහසුවෙන් තේරුම්ගත ගතහැකි අයුරින් බුදුන්වහන්සේ කියාදුන් දහම එකිනෙකාගේ උවමනාව හැටියට විකුර්තිව යනහැටි ඔබේ විග්‍රහය හොඳයි. කාලාන්තරයක් තිස්සේ බොරුව එකතුකොට බුද්ධ ප්‍රතිමාව නූගත් ජනයා ඉදිරියේ තබා ඇති මේ මහා බොරුව මුළුමනින්ම විනාශ කළ යුතුයි. ඒක කළ හැක්කේ එකිනෙකා පසුපස නොයා සෑමැ බෞද්ධයෙක්ම ස්වෝත්සාහයෙන් දහම හැදෑරීමයි.

  • @shanthasiri1109
    @shanthasiri1109 10 місяців тому

    Suna koththaraya kelaniyata giya vitharai mekko tika wata kara gaththa

  • @wgpathmini8191
    @wgpathmini8191 10 місяців тому

    Ma wadina gani maha pissu balliyak makita lachcha na balli

  • @thilakrathna1725
    @thilakrathna1725 10 місяців тому +2

    පන්සිල් කියන්නේ බුදුන් වහන්සේ දේශනා කළ දෙයක් නෙවෙයි ඒ සමාජයේ පැවතුණ දෙයක්බුදුහාමුදුරුවොත් ඒක වෙනස් කරන්න ගියේ නෑ මොකද එය නරක දෙයක් නොවන නිසාඋදාහරණයක් කියනවනම් පැරණි පොත පතේ සඳහන් වෙනවා සිද්ධාර්ථ කුමාරයාව හම්බවෙන්න ඉන්නකොට මහාමායා බිසව පන්සිල් ඒ කියන්නේ බුදුන් ඉපදෙන්නත් කලින් ඒ සමාජයේ පන්සිල් කියන එක තිබිලා තියෙනවා කියන එක නේද..

    • @thilakrathna1725
      @thilakrathna1725 10 місяців тому +1

      උඩ කමෙන්ට් එකේ කෑල්ලක් අඩුයි මායා බිසව පල්සිල් සමාදන් වුණා කියලා පොතපතේ සඳහන් වෙනවා

  • @bandulamanimelwadu
    @bandulamanimelwadu 10 місяців тому +1

    රටේ පුර වැසියො නෙමෙයි අනේ...
    රටේ වැසියො රටවැසියො....
    පුරවැසියෝ කියන්නෙ පුරයේ වාසය කරන්නන්ට. ඒ කියන්නෙ නගරයේ. නගරවැසියො කියන්නත් පුලුවන්...
    ගමේ වාසය කරන්නෙ ගම් වැසියො.....
    ආයෙමත් වරද්දන්න එපා...
    මේක ගොඩාක් අය කරන වැරද්දක්.

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 10 місяців тому +1

    anivaryen me kalakanni idala sannasgala sepala un ekka inna ara sgaruvana dakva mevata visadum denna ona

  • @M.MThilakarathne
    @M.MThilakarathne 10 місяців тому

    Munendrayananianeapetamokadaune

  • @deepaljayalath1722
    @deepaljayalath1722 10 місяців тому

    ලංකාවේ බෞද්ධයන් කලබල වුණේ නෑ සමහර හාමුදුරුවන් කීප දෙනෙක් විතරයි .හැබැයි විස්කි බොන අයත් ඉන්නවා ලු🤣නෙ ඒ අතින් රා හොදයි . තව එකක් තියෙනවා අලුත් එක්කෙනා බුද්ධ දර්ශනය දන් නෑ එයා ගෙ ටෝන් එක ත් අවුල්..

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 місяців тому

    පිරිහීම

  • @whatever..3855
    @whatever..3855 9 місяців тому

    Ube mona ponna pakekda ban

  • @Madhusanka_K.L.S.
    @Madhusanka_K.L.S. 10 місяців тому

    නායක හාමුදුරුවරු හොරෙන් මත්ද්‍රව්‍ය බොන ඒව පාර්ටි දාන ඒව හොදයි, සමන්තභද්‍ර එලිපිට තෙලිජ්ජ බොන එක හා මස් කන එක තමා හැමෝටම ප්‍රශ්නෙ

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 10 місяців тому

    katakepuwath aththa kathakarapan puthaa

  • @Upul-bc7pr
    @Upul-bc7pr 10 місяців тому +5

    මුනීන්ද්‍රයා බිව්වෙ පැසුණු රා නෙමෙයි.ඒක හරිද වැරදිද මම දන් නැහැ.හැබැයි ඒක බීල මුනීන්ද්‍රයා කිව්වෙ මේවා මේව ගුණයි.මේව ව්‍යාපාරයක් විදියට කරල රටට විදෙස් විනිමය ගෙනෙන්න පුළුවන් කියල.
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.සන්ජීව් කියනව වගේ "අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ බැලුවේ"

    • @Iranrj
      @Iranrj 10 місяців тому

      Owa.therena.aya.innawa.theruna.kiyanna.kamathi.na

  • @shanakanature3632
    @shanakanature3632 9 місяців тому

    එනවද මාත් එක්ක කතා කරන්න මම කියනව ඒ දහම මිනිස්සු විසින් ආරක්ෂා කල යුතුයි

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 10 місяців тому

    Oya balana konaya weradiy wedapu aka wedapu akage wedak neway akath mahindage nattiyaema mahindage kotasak