Tissa Jananayake - Episode 212 | ලංකාවේ දේශපාලන ගේම්

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @chiropracticsrilanka2875
    @chiropracticsrilanka2875 2 роки тому +420

    අනේ උඹ දන්න ලබ්බේ දේශපාලනය
    2019 උඹත් දේශපාලනේ අත කෙලුවක් උනා
    බත කන මී හරකා
    ඡාතියෙන් සමාව ගනිං
    පෙල් බූරුවා

    • @kazz1033
      @kazz1033 2 роки тому +66

      2019 buru puthano ta chande dennada uba kiyanne. Balahanko u adatath mee haraka

    • @sahanlakshitha3644
      @sahanlakshitha3644 2 роки тому +44

      උබ කාටද ඡන්දේ දුන්නේ 2019

    • @MishelStren12
      @MishelStren12 2 роки тому +82

      ඇත්තටම තිත්ත ජනනායකට මේ භාශාව හොඳ වැඩියි

    • @XOther_Z
      @XOther_Z 2 роки тому +21

      Rata gana mara kakkumakne thiyenne oyata. 😂😂😂😂

    • @kasunlakshitha5049
      @kasunlakshitha5049 2 роки тому +80

      ජීවීතේට ඔයා අතින් වැරැද්දක් වෙලා නැතුව,ඇති,පූර්ණ ළමා විය පුළුවන් නම් දැන්වත් සංවර්ධනය කරගන්න.

  • @indunilbandara4608
    @indunilbandara4608 2 роки тому +12

    මේ සර් හරි නිහතමානි.මේකෙ සමහර එවුන් comment කරලා තියෙන්නෙ හරියට උන් කවදාවත් ඇන්දිලා නැති එවුන් වගේ.

  • @mohamedthasneem7327
    @mohamedthasneem7327 Рік тому +39

    අපි හෙම කෙනෙක්ටම වැරදින එක සාමාන්‍ය දෙයක්. ඒත් වැරදුනු බව පිලිගන්න එක මහත්මා ගතියක් . Respect sir 👍

  • @shalithanimesh4581
    @shalithanimesh4581 2 роки тому +135

    පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ...... ❤️❤️❤️❤️❤️ ( ලොකු කතාවක් මතක් වෙයි දන්න අයට )

  • @anushadisna8005
    @anushadisna8005 Рік тому +11

    ගම්පහ හිටිය ඔලිවර් වීරසිංහ කියල ඉංග්‍රීසි ගුරුවරයෙක් .මගේ ගුරුතුමා 💐,සර් කියන්නෙත් හොරුන්ගෙ රටක හොරකම් නොකර හිටියොත් හැම හොරකමටම වන්දි ගෙවන්න වෙන්නෙ හොරාකාපු නැති එකාටලු.ඒ කතාව සහතිකෙන්ම ඇත්ත

  • @MrSaliheenm
    @MrSaliheenm 2 роки тому +21

    වැරදි වෙනවා. තමා වැරදි කියලා පිළිගන්නඑකට නිහතමානී වෙන්න ඕනේ. 👏

  • @Short_Cricket99
    @Short_Cricket99 2 роки тому +47

    දැනුම සහ අවබෝධය ලබා දූන්නාට බොහෝම ස්තූතියි ape sir

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Рік тому +8

    ඉතාම වැදගත් වැඩසටහනක්.අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන සම්පුර්ණ වැඩසටහනක් කෙරුවොත් ගොඩාක්ම වටිනවා සර්.

  • @lindasilva7303
    @lindasilva7303 Рік тому +2

    සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @thebikerkiki
    @thebikerkiki 2 роки тому +29

    මටනම් මාරම සතුටුයි කවදාවත් කිසිම ඩ්‍රාමා එකකට මම අහුවෙලා නැ.

    • @kasunviraj99
      @kasunviraj99 2 роки тому +2

      චන්දෙ දුන්නෙම නැද්ද

    • @sanjeewapradeep9850
      @sanjeewapradeep9850 2 роки тому +1

      එතකොට දැන් ඔයා අවුලක් නැතුව ඉන්නවද......චන්දේ නොදී ඉන්න එක නෙමේ කරන්න ඕනෙ .......ජනතාවාදී කන්ඩායමකට රට දෙන එක.......

    • @sanjeewapradeep9850
      @sanjeewapradeep9850 2 роки тому

      @@thebikerkiki ජාතික ජනබලවේගය විතරයි ........මාලිමාව

    • @Rdot19
      @Rdot19 2 роки тому +1

      ඔහොම කියන උන් තමා අහුවෙන්නේ

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 2 роки тому +27

    හැමෝම අතින් වැරදි වෙනවා...පහුකාලීනව ඒවා අවබෝධ කරගන්නවා...ඒක සාදාරනයි

  • @cliverosfield7160
    @cliverosfield7160 2 роки тому +16

    සර්ට ඒක තේරුන එක ගැන ගොඩක් සතුටුයි.....
    හැබැයි මේකේ හරියටම වෙන්නෙ මොක්ද්ද කියලා අපි හරියටම දන්නෙත් නෑ. කූඹියෝ මතක් වෙනවා.....

  • @arawindarathnayake2069
    @arawindarathnayake2069 Рік тому +38

    හෙශාන් අයියගෙ vedio එකට පස්සෙ ආපු අය කෝ බලමු...🤣🤣🤣

  • @cholithajayakody2083
    @cholithajayakody2083 2 роки тому +213

    තිස්සට විතරක් නෙවෙයි බං, 69 ලක්ෂෙකටම වැරදුනා . වැරදුන එක නෙමෙයි මහත්මා ගතිය , වැරදුන බව පිළි ගන්න එක . ස්තූතියි සර්

    • @judekrishantha4287
      @judekrishantha4287 2 роки тому +1

      අනේ තොපි සර් කියලා කතාකරන්නේ මේවා නිසානම් තොපි Fake නම් දාගෙන එන අල්ලාහ් පරයගේ එවුන්...සර් කියන හැමදේම අපි විශ්වාස කරන්නේ නෑ.අනික පාකිස්තාන ඇෆ්ගනිස්තානෙ කියන්නේ අල්ල්ලාහ් පරයගේ එවුන් අල්ලගත්ත රටවල් අන් ජාතීන්ට ඒවගේ දැන් ඉන්න දෙන්නේ නෑ හිටියත් මරනවා පිලිම කඩනවා, ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා තොපි ඒවට සද්දේ..බෑනේ තොපෙර් අල්ලාහ් පරයගේ ඇත්ත එලිවෙනවානේ.
      ලගදි ක්‍රිස්තියානි පල්ලියක් ඇතුලේ 58ක් එකතැන මැරුවා බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී එවුන්ගේ ප්‍රහාරයකින්..ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා ඒවා කරන්නේ මෙහෙන් ගිහින් නෙවේ ..පැරිස් ප්‍රහාරය,මුම්බායි ප්‍රහාරය කලෙත් අල්ලාහ් පරයගේ ආගමේ උන් තමා.ඒක දැනගනින්.
      නිකන් සර් කීවා කියලා තොපේ හැමද්‍රෙම අපි පිලිගන්නෙත් නෑ යකෝ..බලු අල්ලාහ් පරයගේ එවුන්

    • @cholithajayakody2083
      @cholithajayakody2083 2 роки тому +2

      @@judekrishantha4287 යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අධ්‍යාපන මට්ටම පෙන්නුම් කලාට thanks

    • @dimuthunawin
      @dimuthunawin 2 роки тому +1

      aniwaren......

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 2 роки тому +14

      මෙයාට වැරදුනා ඉතරක් නෙමෙයි ටොම් පච කියලා අනික් අයටත් වැරැද්දුව

    • @sonaliwickckramaarachchi699
      @sonaliwickckramaarachchi699 Рік тому +2

      Anna ekai.. me wage moda minissu iddi kohomada me rata diunu wenne.puduma kuhaka minissu.

  • @nishanthaperera722
    @nishanthaperera722 2 роки тому +6

    දැන් ඉන්න තරුපරම්පරාව දන්නවා ගොනා හැරෙන්නෙ පොල්පැලේ කන්න කියලා, හැබැයි ඔවුන් ටිකක් ආවේගශීයි අන්න ඒ දේ තුලින් නාකි පඩන්ගු දේශපාලයන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා, අන්න ඒ නිසා තරුණ පරම්පරාව අන් කිසිම දවසකට වඩා මේ කාලේදී බුද්දිමත්ව කටයුතු කල යුතුයි 💖💪

  • @bandara.s7433
    @bandara.s7433 2 роки тому +133

    සර් ඔබ අතින් සිදු වූ වැරැද්ද ඔබ පිළිගැනීම ඉතාම මහත්මා ගුණයක් "ජනනායක"වටිනාම අරුතක් ජය වේවා බුදු සරණයි 💐❤️

    • @accseccomany5027
      @accseccomany5027 2 роки тому +6

      Uta thereddi apita, Kela wela iwarai.eth u thamath hodin innawa. Muge lamaintath hena gahanda one

    • @MrKsankha
      @MrKsankha 2 роки тому +1

      @@accseccomany5027 ana palyan ban uba, uba dannawada sir gana

    • @number6941
      @number6941 2 роки тому

      @@accseccomany5027 අනේ හුත්තො අපි ඇතුලු මේ රටේ මිනිස්සු ලක්ෂ 69ක් රැවටුනේ මේ මනුස්සයා නිසාද ?? අවුරුදු 74ක්ම මේ රට මෙහෙම තත්වෙකට පත් උනේ මේ මිනිහා හින්දද ..??? වැරද්දක් උනාම ඒක පිලිගන්න කොන්දක් තියෙන්න ඕන..උබ මොන පොන්නයෙක්ද බලන් යද්දි 😂😂😂 වැරදුන මිනිහෙක්ට හැදෙන්න බෑ..ඌ හැමදාම පොහොට්ටුවට දෙන්න ඕනද 😂😂 ඒනම් හුත්තෝ අඩන්න එපා අරූ පත් කරපන් මූ පත් කරපන් කියලා බැන බැන ඉදපන්..මෝඩ හුකන්නා

    • @bandara.s7433
      @bandara.s7433 2 роки тому +3

      එහෙම කියන්න එපා වැරැද්ද භාර ගැනීමත් කොතරම් මහත්මා ගුණයක් ද ඒ කාලවකවානුවේ තිබුණු රටේ අවිනිශ්චිතව මත ඒ වගේම සිදුවීම් බොහොමයක් සිදු වුණා

    • @accseccomany5027
      @accseccomany5027 2 роки тому +1

      @@bandara.s7433 oya miniha 69 ekek newei, 69 ta minissu goda gahapu ekek.
      Ape balaporaththu vinasa kala. Karadarayak nathiwa jeewath una apita jeewithe apayak kala.
      U waradda pili gaththahama, ape prashna wisadenawada? Thamath uge income eka hodai, apita thama business wahanda wela thiyenne.

  • @janakiaponsu6748
    @janakiaponsu6748 2 роки тому +66

    සර් ගේ කතා වෙන් කෙනෙකුට දැනුම සහ අවබෝධය ලබා දූන්නාට බොහෝම ස්තූතියි

    • @chandanaananda2303
      @chandanaananda2303 Рік тому +1

      මෙයා උගන්වන විෂය මෙයාම නොදන්නා බව මෙයාම කියනවා

    • @janindukavishka8879
      @janindukavishka8879 Рік тому

      😂

  • @danithshan5978
    @danithshan5978 2 роки тому +13

    මුස්ලිම් අය සිංහල නම් වලින් account හදාගෙන ඇවිත් උන්ගෙ කමෙන්ට් දානවා මේ අස්සෙත් සෑහෙන්න තියෙනව පරිස්සම් වෙයල්ලා,

    • @KALUKiTiyA
      @KALUKiTiyA 2 роки тому +4

      ඔව් මටත් ඕකම හිතුන. සමහර අයගෙ කමේන්ට්ස් දැක්කහම 🤔

  • @yohancolomboge5827
    @yohancolomboge5827 Рік тому +2

    මම සර් class අවෙ 2010 , සර් නිසා bio කින්නෙ අදටත් ඇගේ දුවන subject එකක් උනා . එත් සර් හොදටම bio දන්නවා උනාට politics දන්නෙ නැහැ, එක නිසා හොදටම දන්නෙ නැති දෙයක් උගන්නන් යන්න එපා සර් 🙏❤️

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku1326 2 роки тому +3

    තිස්ස කොහොමද me වතාවේ රටම බේරා ගන්න විදිය කියලා dennako

  • @Mihipathi
    @Mihipathi 2 роки тому +20

    Politicl game එකකට හොඳම උදාහරණයක් ""කූඹියෝ"" ටෙලිනාට්‍යය.

  • @lazylizard6682
    @lazylizard6682 2 роки тому +170

    සතුටුයි ඔබතුමාටත් ඒක තේරුණ එක.අළුත් පරම්පරාවනම් දන්නවා ලංකාවේ දේශපාලනය නාකි සෙට් එකක් අතරේ play කරන game එකක් කියලා..

    • @dharmawardhana9777
      @dharmawardhana9777 2 роки тому +2

      Ewa ubala heenenwath hithenne bn.

    • @asankagirihagama
      @asankagirihagama 2 роки тому +2

      එ්ත් රැවටෙනවා

    • @topten8963
      @topten8963 2 роки тому +4

      නාකි කියලා නෑ උගත් බුද්දිමත් අත්දැකීම් තියෙන 60-70අතර මිනිස් සු ගොඩක් වටිනවා.

    • @slanalytica1329
      @slanalytica1329 2 роки тому +2

      Drama akak kiyala dannawa. Eth game aka therum ganna amurui kaatath.
      Ubalata dn eelaga election akedi chande denne hoda pakshayak hoya gena nm inne. Ubath hodatama rawatila naki set aka wagemai.

    • @raviweerasundara3314
      @raviweerasundara3314 2 роки тому +2

      ඒ කියන්නෙ තිස්සත් අහුවෙලා කියල හොරෙන් වරෝ නොකිය පිළි ගනී 🤣🤣

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 роки тому +5

    ස්තුතියි සර් 🙏
    තෙරුවන් සරණයි ඔබ තුමන් ට දීර්ඝායු වේවා.

  • @sandunhasitha1217
    @sandunhasitha1217 2 роки тому +28

    සර්ට දීර්ඝ ආයුෂ 🙏🙏

    • @slpublisher
      @slpublisher 2 роки тому

      🤣🤣🤣🤣

    • @kcrmusicclub7365
      @kcrmusicclub7365 2 роки тому

      🤣🤣🤣🤣🤣🤣

    • @anomamapa3901
      @anomamapa3901 2 роки тому +3

      Me comments kiyawanakota therenne lankawe tharam moda pandithayo wena kisisima rataka ne kiyala hema dema dannawa kiyala hithagena inne honda buddhimath guruwarayek gen nodanna deyak nihatha maniwa danaganna eka neda honda

    • @nirobeata
      @nirobeata Рік тому

      😂😂😂😂 ඇන්දුන සාමාජිකයන්

  • @kingroyal9331
    @kingroyal9331 2 роки тому +102

    නියමයි සර් ❤️❤️❤️ 2019 වෙච්ච වැරැද්ද සර් පිලිගත්තා...ඔව් ඒක ඇත්ත අපිත් රැවටුනා මේ නාකි පොණ්ණ හැත්තට... මේ පාර අපිත් JVP ❤️❤️❤️❤️

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 роки тому +7

      ❤❤

    • @judekrishantha4287
      @judekrishantha4287 2 роки тому +1

      අනේ තොපි සර් කියලා කතාකරන්නේ මේවා නිසානම් තොපි Fake නම් දාගෙන එන අල්ලාහ් පරයගේ එවුන්...සර් කියන හැමදේම අපි විශ්වාස කරන්නේ නෑ.අනික පාකිස්තාන ඇෆ්ගනිස්තානෙ කියන්නේ අල්ල්ලාහ් පරයගේ එවුන් අල්ලගත්ත රටවල් අන් ජාතීන්ට ඒවගේ දැන් ඉන්න දෙන්නේ නෑ හිටියත් මරනවා පිලිම කඩනවා, ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා තොපි ඒවට සද්දේ..බෑනේ තොපෙර් අල්ලාහ් පරයගේ ඇත්ත එලිවෙනවානේ.
      ලගදි ක්‍රිස්තියානි පල්ලියක් ඇතුලේ 58ක් එකතැන මැරුවා බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී එවුන්ගේ ප්‍රහාරයකින්..ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා ඒවා කරන්නේ මෙහෙන් ගිහින් නෙවේ ..පැරිස් ප්‍රහාරය,මුම්බායි ප්‍රහාරය කලෙත් අල්ලාහ් පරයගේ ආගමේ උන් තමා.ඒක දැනගනින්.
      නිකන් සර් කීවා කියලා තොපේ හැමද්‍රෙම අපි පිලිගන්නෙත් නෑ යකෝ..බලු අල්ලාහ් පරයගේ එවුන්..අපිනම් දෙන්නේ නෑ ජෙප්පොන්ට

    • @kasunviraj99
      @kasunviraj99 2 роки тому +2

      ❤️❤️❤️❤️👍

    • @dasunperera4596
      @dasunperera4596 2 роки тому +11

      අම්බෝ jvp එක ගහන ගේම් දන්නෙ අපිනෙ.😂.උන් ඒකාලෙත් ගැහුවෙ ගේම්.දැනුත් ගහන්නෙ ගේම්.ඒවා දැනගන්න වෙන්නෙ සර් කිව්වා වගේ චන්දෙ දීලා තව අවුරුදු 10 කින් තමා 😂😂😂🐂🐂🐂.උබලා තාම පරිණත මදි බන්.😂😂😂

    • @kingroyal9331
      @kingroyal9331 2 роки тому +2

      @@dasunperera4596 දේශපාලන ගේම් ගැන අපිට කියන්න එනවද දරුවෝ... ඔයි වගේ 2000 න් පස්සෙ ලමයින්ට දේශපාලනේ තේරුම් ගන්න අමාරුයි පුතා...

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 2 роки тому +19

    එක දේශපාලන පක්ශයක්.ඕවා කලින්ම.කිව්වා,,,ඒ පක්ශ ය දන්නෝ දනිති ,,හැබැයි උන්‍ට ඒවා කියනකොට කුනුහරුප වලින් බැන්නා විතරයි මිනිස්සු

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 2 роки тому +3

      ඔව් අනුර කුමාර කියන ඒවා අපි ගනන ගත්තෙ නෑ ඒ දවස්වල

  • @Mr._Shaan
    @Mr._Shaan 2 роки тому +7

    දකුනු ආසියාතික රටවල වල බහුතරයක් මිනිස්සුන්ට සමාව ගන්න එක අමාරු වැඩක්. ගොඩක් මිනිස්සු සමාව ගත්තට සමාව දෙන උන් දෙන්නෙ නෑ ගහනව ඒකම අල්ලගෙන ගහනව.😂😅 නිකං කිවුවෙ.

  • @dillo107
    @dillo107 2 роки тому +15

    කෙලෝගෙන පැත්තකට උන පලවෙනි කෙනා ඔයා නෙවේ සෑර් 😂😂

  • @yohansiri861
    @yohansiri861 4 місяці тому

    පට්ට දැනුමක් තිස්ස සර්ට තියෙන්නෙ , බුදු සරණයි .
    AKD රජයක් යටතෙ දෙන්ට පුලුවන් ඉහලම ඇමති කමක් ලැබේවා ❤

  • @charithmadusanka8541
    @charithmadusanka8541 2 роки тому +23

    පන්ඩිත කතන්දර කියවන්න ගිහින් රෙදි නැති උනාම....😁😁😁

  • @futuretechnologies3808
    @futuretechnologies3808 2 роки тому +3

    ඇත්ත සර් දැනුත් වෙන්න්නෙ ඒටිකමයි. දළදාවෙන් පටන් ගත්තෙ ඒකනෙ.. මේ ජනවාරිය ?????

  • @MohamedArafath077
    @MohamedArafath077 2 роки тому +14

    අවුරුදු 5ක කෝමා එකකින් පස්සෙ නැගිට්ට මම
    wow!!

    • @ashangamage69
      @ashangamage69 2 роки тому

      තෝ මොකෙන් නැගිට්ටත් අපිට පුකද 😂

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake Рік тому

      @@ashangamage69 uge comment ekt ubt thiyena amruwa mkkd?

    • @ashangamage69
      @ashangamage69 Рік тому

      @@Ruwin_Wickramanayake ඉතිං හුත්තෝ මගේ කමෙන්ට් එකෙන් තොට තියන පුකේ අමාරුව මොකක්ද

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake Рік тому

      @@ashangamage69 uba uta banapu nisa mn ubat banne 😂 gobbaya

    • @ashangamage69
      @ashangamage69 Рік тому

      @@Ruwin_Wickramanayake උබේ අම්මත් ඔහොමද පුතා වගේ පැත්තෙන් පුක දෙනවා ඇති නේද 😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 роки тому +63

    වද සැත්කම් ගැන ඔබතුමා කී සත්‍ය පිලිගැනිම ගව්රවනීයයි ඔබතුමා ගේ වැදගත් මහත්මා ගතිගුණයට අපේ ප්‍රනාමය ❤👍❤👍❤👍❤👍

    • @judekrishantha4287
      @judekrishantha4287 2 роки тому +1

      @Pradeepa Atapattu අනේ තොපි සර් කියලා කතාකරන්නේ මේවා නිසානම් තොපි Fake නම් දාගෙන එන අල්ලාහ් පරයගේ එවුන්...සර් කියන හැමදේම අපි විශ්වාස කරන්නේ නෑ.අනික පාකිස්තාන ඇෆ්ගනිස්තානෙ කියන්නේ අල්ල්ලාහ් පරයගේ එවුන් අල්ලගත්ත රටවල් අන් ජාතීන්ට ඒවගේ දැන් ඉන්න දෙන්නේ නෑ හිටියත් මරනවා පිලිම කඩනවා, ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා තොපි ඒවට සද්දේ..බෑනේ තොපෙර් අල්ලාහ් පරයගේ ඇත්ත එලිවෙනවානේ.
      ලගදි ක්‍රිස්තියානි පල්ලියක් ඇතුලේ 58ක් එකතැන මැරුවා බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී එවුන්ගේ ප්‍රහාරයකින්..ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානි පල්ලිවලට ගහනවා ඒවා කරන්නේ මෙහෙන් ගිහින් නෙවේ ..පැරිස් ප්‍රහාරය,මුම්බායි ප්‍රහාරය කලෙත් අල්ලාහ් පරයගේ ආගමේ උන් තමා.ඒක දැනගනින්.
      නිකන් සර් කීවා කියලා තොපේ හැමද්‍රෙම අපි පිලිගන්නෙත් නෑ යකෝ..බලු අල්ලාහ් පරයගේ එවුන්

    • @roshanrm5158
      @roshanrm5158 Рік тому

      @@xavierquinner1342 dear mate, Dr.Shafi may a rich person actually he is. But for getting rich he does not have to commence fallopian surgery. He is wealthy by generation. Qatar never fund for such cheap acts. Ask ur friends who work in Qatar. Come out of Sri lanka to know abt reality. Still u r a fool to believe the drama. Do u hv any knowledge better than Thissa jananayaka,??
      He is a researcher
      He never supported muslims but now he speaks in favor of dr. Shafi. Y?? did he change his religion or he also got funded.

    • @garryslater3834
      @garryslater3834 Рік тому

      @@xavierquinner1342 Bro he was accused for his finances, practices and his connections. But no one was able to prove those are illegal and out of medical practice. Some of the stories are fabricated to sound like truth but not true.
      Because Qatar charity is up and running again in Sri Lanka. Lots of people are childless for many reasons but because of the dr shafi trend people thought he was the reason for their sterility.
      Don’t fall for the tricks of politicians. Dr shafi was a UNP politician and was a close allie of Rishad Bathiudeen. That was the reason he was targeted.

    • @johnny_testicles
      @johnny_testicles Рік тому +4

      හැබැයි එක මිනිහෙක්ගේ මුළු ජිවිතයම විනාස වෙලා ඉවරයි, මුළු රටක්ම නොමග ගිහිල්ලා ඉවරයි.

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Рік тому

      @@johnny_testicles ඔබතුමා කියන කතාව ඇත්ත නමුත් ඒ බොරු ප්‍රචාර වලට දායක උන වෙන කිසිම කෙනෙක් මේ විදියට පාපෝච්චරනයක් කරේ නෑනෙ මෙහෙම විවෘත ප්‍රකාශයක් වර්තමානයට සහ අනාගතයට ගොඩක් වැදගත් නේද ?

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Рік тому +5

    පිට රටක සිටියත් ඔබ තුමාගේ ඉගැන්වීම් වලට සවන් දෙනවා

    • @user-tr7bu7sh4k
      @user-tr7bu7sh4k Рік тому

      උබත් හෙනම ගොන්‍ර්ක්

  • @r.sumedha8198
    @r.sumedha8198 2 роки тому +18

    සර් ඔබතුමගෙන් මේ වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන්නම්
    තෙරුවන් සරණයි

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 роки тому +3

    ඔබත් ඒ දේම නේ කෙරේ ... එම් සී සී ගිවිසුම අපිට තාමත් මතකයි

  • @thilakkumara9951
    @thilakkumara9951 Рік тому +1

    සන්නස්ගල සර්ගෙන් තව ඉගෙන ගන්ඩ

  • @yaman8441
    @yaman8441 2 роки тому +6

    කාමරේ හිටපු යාලුවා ගේමු නේද දැන්වත් ,මොලේ පැදිලා ඇති නේද දැන්නම

  • @a.u.d.a3026
    @a.u.d.a3026 2 роки тому +16

    අප්‍රේල් 21 දා 297 දෙනා තමයි අර ගහේ එල්ලුවේ. ඉතුරු ටික හිතාගන්න. කතාව ඔබතුමාගේ කටින් ම අහගන්න ලැබුන එකට සතුටුයි. ඊට වඩා සතුටුයි ඔබතුමාට කලින් එක තේරුම් අරන් අරු ට කතිරේ නොගහපු අයගෙන් කෙනෙක් වෙන්න මට පුළුවන් උන එකට

  • @srilankan87
    @srilankan87 2 роки тому +3

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 2 роки тому +1

    Budusaranai sir

  • @ishanwijerathna6145
    @ishanwijerathna6145 2 роки тому +7

    කුබියො බලපු සෙට් එක ❤️

  • @chamara7683
    @chamara7683 2 роки тому +9

    පොලිටිකල් ගේම් නම් ඉතින් "කූඹියෝ " තමයි ඉතින්.. බලපු අය ලයික් කරගෙන යන්න .. ❤️

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 роки тому +6

    නොසෙල්වෙන ඉන්ද්‍රකීලයක් අපේ සර් විශ්වය ඔබව ආරක්ෂා කරනවා සත්‍යය ජය ගන්නවා ඔන්න ඔහොම යං සර්

    • @imankabhagya1367
      @imankabhagya1367 2 роки тому +1

      Bayyo කුලප්පු wei bn 😂😂 un meke ringala rahath wela inne

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 2 роки тому +1

    ලොනු දෙයක් නැත්නමි මමත් රගපානගමන් හිටියේ
    ජයවෙිවා😢😢😢😢😢😢

  • @Oshin189
    @Oshin189 2 роки тому +17

    මේ රටේ ඉන්නේ කිසිම අතපසුවීමක්, වැරැද්දක් නොව්න, කිසි කෙනෙක්ට අහු නොව්නු මිනිස්සුනේ.. ඒ වගේ බුද්ධිමත් අය තමයි සර්ට මේ සතෙක් වගේ බනින්නේ.. අපි ඔය ප්‍රධාන පක්ශ වල කාටවත් අහු නොව්නත්, ඒ දවස්වල සර් උදව් කරපු එක ගැන හිතට අව්ලක් තිබුනත් මෙහෙම මැ.රෙනකන් පිස්සු වගේ බනින්න තරම් මෝඩ මොංගල් නෑ .. ගනන් ගන්න එපා සර්.. අටලෝ දහමනේ.. සර් ආයි දේශපාලුවොන්ට උදව් කරන්න එපා.. තෙරුවන් සරණයි !

    • @xtreme_lk
      @xtreme_lk 2 роки тому +1

      ඇත්ත කතාව.
      හරි දුකයි ලංකාවේ වර්තමානයේ බහුතරයක් මිනිස්සු ගැන.

    • @dilipaweeratunga
      @dilipaweeratunga 2 роки тому +1

      මේ ටික තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නේ.
      මේ රටේ ඉන්නේ අති බහුතරයක් මෝඩ මිනිස්සු තමයි. කණගාටුයි ඒත් ඒකය් ඇත්ත. මට උගන්නපු consultant කෙනෙක් කිව්ව වෙලේ මට එච්චර ඒ කියමන ගැන පැහැදීමක් තිබ්බේ නෑ. ඒත් දැන් තේරෙනවා එක ඇත්ත කියලා.

    • @justice8250
      @justice8250 Рік тому

      @@xtreme_lk වරෙන් රට ආගාධෙට දාන්න ගොනෙක් වගේ හොයන්නෙ බලන්නෙ නැතුව උදව් කරපු එකාට මල් තියලා වදින්නා😂

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому +1

    සර් ඔබ තුමාටයි මුතුගල. සර්ටයි තව සර්ල දෙපලකටයි සිවුරැ අන්දවල. සමාජගත කරල පිංතුර. මොන අපායට යන්නද මන්ද මෙහෙම කුහක මිනිස්සු මම දැන් දැක්කේ මම කුවයිට් සිට. තව තව නටන එවුන් ට. තරහයි ඔබ. තුමාට තෙරැවන් සරනයි

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 роки тому +21

    ලෝකය රඟ මඩලකි. අපි එහි නලුවෝය
    සර්❤❤❤❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 роки тому +1

      හිටගෙනද?

    • @upulkumarakumara321
      @upulkumarakumara321 2 роки тому +6

      නිෂ්පාදනය අධ්‍යයක්ෂනය දේෂපාලුවන්ගෙනි.....

    • @sanjeewadewasinghe
      @sanjeewadewasinghe 2 роки тому

      Eeka..., Patta ... Utthare...

    • @nirobeata
      @nirobeata Рік тому

      @@upulkumarakumara321 නියම කියමන...ඒ අතරතුර මෙයාගේ ඉගැන්වීම් කරනවා 😂

  • @srimalpannila2990
    @srimalpannila2990 Рік тому

    Thanq❤️sir

  • @mpmnalir6911
    @mpmnalir6911 Рік тому +2

    ඔයාගේ බොළඳකම ළදරුකම මිනිස්සුන්ට තේරෙනකොට ලංකාවටම කෙලවෙලා ඉවරයි සර් 😂😂😂

  • @hasiWills1021
    @hasiWills1021 2 роки тому +8

    ලංකාවෙ දේශපාලන පක්ශ බලේට එන්න විපක්ෂයේ ඉන්නකන් ගහන ගේම් රට දියුනු කරන්න ගැහුවෙ නෑ. එහෙම බලේට ඇවිත් පුලුවන් තරම් පිස්සු කෙලියා රට කෑව විතරයි, ඒවගේම තමයි දැන් ඉන්න විපක්ෂත් ඒකෙ වෙනසක් නෑ, මේක චක්‍රයක් පමනය, දැනුත් කට්ටියක් ඇන්දෙමින් ඉන්නව පේනව තවත් රටාවකට.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 роки тому +1

      කව්ද ඇදෙන්නෙ රටාවට

    • @hasiWills1021
      @hasiWills1021 2 роки тому +2

      @@vishwavidhanagamage101 නැටි පාගගන්න ටිපර් වෙන්න නෙවෙයි මම කියන්නෙ කාට කාටත් හැමදාම වෙන දේ,

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 роки тому

      @@hasiWills1021 ආයි ඉතින්.හන්ගලා.කියන්නේ කාගැනද npp ගැනද

  • @imranzahra0724
    @imranzahra0724 Рік тому

    Ethi yanthan meka lamaita dhenvath kiyala dhunna. Thanks sir

  • @palithaperera2944
    @palithaperera2944 2 роки тому +13

    තමනුත් ඔය කියන ගේම් එකේ ඉත්තෙක් වෙලා හිටියා. පැලෝපීය නාළයත් ඔය බෝඩ් එකේ ඇඳලා පෙන්නුවා වගේ මතකයි. කොහොම වුනත් තමන්ටත් වැරදුනු බව තේරුම් ගැනීම නිහතමානි මහත්මා ගුණයක්. ඔබම කිව් පරිදි ප්‍රසිද්ධියයි, ජනප්‍රියභාවයයි ඔබටත් අදාලයි. ගැඹුරින් සිතා බලන්න. පොලිටිකල් ඩ්‍රාමා එකක නළුවෙකු නොවී හොද ගුරුවරයෙකු වන්න.

  • @roshanthadefonseka220
    @roshanthadefonseka220 2 роки тому +1

    කාලයත් සමග පරිනතවීම. 180’

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 2 роки тому +3

    Well said ! Agree 💯👍

  • @sandyakumari3231
    @sandyakumari3231 2 роки тому

    සර් වැරැද්ද තේරුනහම සමාව ගත්ත එක හරිම වටිනවා ඒත් පගාව අරගෙන වාර්තාව වෙනස් කරල කෝට් ගනන් ගන්න කියල විහිලුවට වගේ කිව්ව එකනම් මහා පවක් සර් වගේ කෙනෙකුට කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ.🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @rohithah
    @rohithah 2 роки тому +14

    මම බබා.. 🤣
    නොදකින් මුන් ගහන ගහන ගෑටෙට අහුවෙන බොරුවො රෑලක් ඉන්නව නේ තමාත්.😢

    • @nirobeata
      @nirobeata Рік тому +3

      අනිවාර්යයෙන් ....මේ බොරු ඔක්කොම ටික කාලයයි මචන් 🙏

    • @isurubro9701
      @isurubro9701 Рік тому +1

      මේකෙ සහරක් ගොබ්බයො සර්ට බැනල තියෙබව 2019 කඩේ ගියා කියල..ඉතින් පම්කෝ සර් විතරක් නෙමේ අපිත් ඒකාලෙ කඩේ ගියා 69 ක්ම ගෝටට කඩේ ගියේ රටට හොද දෙයක් කරයි කියල බලාපොරොත්තුවෙන්..ඉතින් ඒ ගොම්බය රට කෑව කියල චන්දෙ දුන්න මිනිස්සු වත් දෙන්න කිව්ව උන් වත් වැරදි වෙන්නෑ..අනික එදා ගෝට නැතුව වෙන එකෙක් දින්නත් රටට මේ දේ වෙන්නෑ කියල කාටද කියන්න පුලුවන්..තව දෙයක් මේ මනුස්සය උන වැරැද්ද පිලිගන්නව නම් ආයෙ ජීවිතේට වරදක් වෙච්ච නැති උන් වගේ විවේචනය කරන්න එපා..වරද පිලිගෙන ආයෙ එහෙම කරන්නෑ කියල කියපු දේ අගේ කරපන්.

  • @primemax8767
    @primemax8767 Рік тому

    Sir,,,respect ada karapu kathawa...apith harima tharahin inne oba thuma ekka.namuth wechcha de adai denagaththe..

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +5

    තිස්ස සර් ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasisl1949
    @rasisl1949 2 роки тому +2

    Comments දැක්කම හිතුනේ සමහර අයට රිදිලා වගේ, සමහර අයට ගැම්මක් ඇවිල්ලා වගේ ..
    අලුත් අයගේ comments ගොඩයි. ජන්ද උනුසුමත් එක්ක...

  • @KG-ps5xd
    @KG-ps5xd 2 роки тому +24

    සිතියමක් අඳිනවද , රණවිරුගාය ළමයින්ට හදනවද , නැත්තම් වඳ සැත්කම් ගැන කියලා දෙමුද ආයේ 🌚 මොනවා හරි කරමු බොසා 🤝

    • @chathurikadananjani357
      @chathurikadananjani357 Рік тому

      Chande denna giyama api kauruth rawatenawa. .. 2019 di sirth rawatuna. .apith rawatuna. . Sir nihathamaniwa eka piligaththa. . Sir aththatama soduru minisek. .. oluwa udumma gaththa nugath modayanta owa therenne ne. .

    • @KG-ps5xd
      @KG-ps5xd Рік тому

      @@chathurikadananjani357 සොඳුරු මිනිසා ගැන මම දන්නවා හොඳට 🙂 ඒක නිසා ඒ ගැන කතා නොකර ඉමු ✋

    • @chathurikadananjani357
      @chathurikadananjani357 Рік тому

      @@KG-ps5xd oyath nugath modayek

    • @KG-ps5xd
      @KG-ps5xd Рік тому

      @@chathurikadananjani357 උගත් බුද්ධිමතුන් රටට කරලා තියෙන දේ පේන නිසා කුණුහරප අහගන්නේ නැතුව පලයන් බං යන්න විහිලුවක් නොවී 😂✋

  • @kasunviraj99
    @kasunviraj99 2 роки тому +1

    පාස්කු ප්‍රහාරය තමන්ගෙ උන්ම මැරුවනෙ සර්..

  • @SandunThilanka
    @SandunThilanka 2 роки тому +13

    Lesson 😍 🐜 කූඹියෝ

  • @lakarts2336
    @lakarts2336 Рік тому +1

    මේ විඩියෝ එකත් ඔයාගෙ ගේම් එකක්.

  • @DDMS1988
    @DDMS1988 2 роки тому +7

    මලත්..විහිළුවට හරි ජරාව කන්න කියල දෙන්න එපා සර්...
    අනික මුන් අල්ලස් දුෂණ යටතේ සර් වත් ඇතුලට දාන්න බැරි නෑ..

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Рік тому

    අනිවාර්යයෙන් ,,,

  • @tharakadoo
    @tharakadoo 2 роки тому +27

    2019 දි ඔබතුමත් ගේමක හවුල්කරයෙක් උනා. ඒවගෙ ප්‍රතිඵල තමයි දැන් තියෙන්නෙ.
    දැනුත් නොදැන හෝ දැන ගේම් එකක් ප්ලේ කරනව.
    Once a බයියා will be always a බයියා

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 2 роки тому +4

      Dan 2019 oya katada chande dunne 😂 ? puthanota dunna nam mukuth kiyanna epa 🤣🤣🤣🤣

    • @tharakadoo
      @tharakadoo 2 роки тому +4

      @@pasindumadubashana7736 මහත්තයා සිංහලෙන් ටයිප් කලා නම් කියවන්න ලේසියි.
      2019 මං දුන්නෙ ජවිපෙ.
      මොකද මහින්ද ව්‍යස්ථාව වෙනස් කරල 3න් පාරක් චන්දෙ ඉල්ලල දූෂිත දේශපාලනය කරනව දැකල තිබුනා ඒ නිසා බයියන්ට චන්දෙ දුන් නෑ.
      මයිත්‍රීපාල ඇවිත් පතෝල පාලනයක් කරනව දැකල තිබුනා.
      සජිත්ගෙ මෝඩ කතා මට සෙට් වෙන් නෑ.
      සජිත් පොලිටික්ස් කරන්නෙත් බයියො ටාගට් කරල.

    • @tharakadoo
      @tharakadoo 2 роки тому +4

      @@pasindumadubashana7736 මට නම් තේරෙන් නෑ ඇයි බයියො හැම වාක්‍යක් අගටම haha emoji දාන්නෙ කියල 😥
      ඔයා ටයිප් කරං යද්දි ඔයා කියන ඒවට ඔයාටම හිනා යනවද?
      Sitcom වලත් ජෝක් එකක් කලාම බැක්ග්‍රවුන්ඩ් එකෙන් හිනා ඉෆෙක්ට් දානව ඕඩියන්ස් එකට හිනා වෙන්න උදව් කරන්න. ඔයත් ඒ වගේ අරමුණකින්ද හැම වාක්‍යයේම අගට හිනා වෙන්නෙ?

    • @number6941
      @number6941 2 роки тому +2

      @@tharakadoo මන් උබෙන් දෙයක් අහන්නම්..මාත් JVP එකට තමා දෙන්නේ..උබ කියන්නේ බන් මනුස්සයෙක්ට වැරදි දෙයක් උනාම ඒක හදාගෙන පිළිගෙන හැදෙන්න බැයිද ?? උබ අරම කරාම මෙහෙම කරා කියලාකලින් කිව්ව දේවල් කරන එකද වැදගත්..නැත්නම් උට හැදෙන්න දෙන එකද ?? මාත් ගෝඨා පකාට දුන්නේ...ඒත් ඌව එලවන්නත් බැස්ස පාරට ...එතකොට මන් අරූට දීපු නිසා හැදෙන්න හොද නැද්ද.???

    • @tharakadoo
      @tharakadoo 2 роки тому +1

      @@number6941 හරි මචං උඹ බයියෙක් නෙවෙයි.
      හැම බයියම බණ කියන්න පටං ගන්නෙ නිර්පාක්ෂික ලේබල් එක අලවගෙන. අන්තිමට බයිකම එලියට එනව උන්වත් දන් නැතුව.
      ඒ නිසා මට කම්මැලි බං ඕවට උත්තර දෙන්න.
      අහපු නිසා කියන්නම්.
      එක පාරක් වැරදි කලා.
      හරි සමාව දුන්නා මිනිස්සුන්ට වැරදි වෙනවනෙ.
      මොනවද බං මේ ආයෙ ආයෙ බයෝ පංති වල කියවන්නෙ?
      එක පාරක් වැරදිලා මට්ටු වෙලා බයෝ උගන්නල නිකං ඉඳපංකො.
      ආයෙ කරන්නෙ පොලිටික්ස්නෙ.
      තමං රැවටෙන එක ඕකේ.
      තමං රැවටෙන ගමං අනික් උන්ගෙත් බ්‍රේන්වොශ් කරන එක not acceptable.
      මොකද මේ රටේ මාත් ඉන්න ඕනි.
      පෝළිං වල ඉන් නැතුව පෙට්‍රල් ගහගන්න ඕනි & etc. Ok bye!

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist 2 роки тому +2

    සර්ලා ඇන්දුනා වගේ දැං තරුණයො ලේසියෙන් ඇන්දෙන්නෙ නෑ..

  • @manojperera8022
    @manojperera8022 2 роки тому +69

    පාස්කු ප්‍රහාරයත් බලේ ගන්න කරපු game එකක් තමයි

    • @danithshan5978
      @danithshan5978 2 роки тому +9

      තමන් මැරිලා කෙනෙක් බලේට ගේන එක දේශපාලන ඩීල් එකක් ? එතකොට බලේට ආපු එකාගෙන් මොනවද ඌට ඩීල් එකෙන් ලැබුනෙ කියන්න බලන්න 👀

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 роки тому +7

      Uba danna labba. Sinhala minihekwa rate nayakaya karanna kotipathi hodata igena gatthu Muslim kollo atadenak maragena mereida bn. ubata pissuda pol buruwo.

    • @chamathkawimukthini7994
      @chamathkawimukthini7994 2 роки тому +12

      @@gihanudayajith3744 මේකයි කෙටියෙන්ම උනේ..අන්තවාදියෝ සෙට් එකක් බැසිලට සෙට් උනා..ඌ ශේප් එකේ ඒක කරකවලා ලංකාවට ශොට් එකක දුන්නා..ඕක තමා සරලව උනෙ...කල් යද්දි ඔක්කොම එලියට එයී

    • @manojperera8022
      @manojperera8022 2 роки тому +8

      @@gihanudayajith3744 අනේ ගොං බයියො උන් ඕවාට පාවිච්චි වෙච්ච ඉත්තො විතරයි නොදැනුවත්ව. ඒක පෙන්න පෙන්න බලේ ගත්තා මිසක් කරපු එකෙක් වත් ඇල්ලුවද.අද ඒ ගැන කතා කරනවද අඩුගනෙ

    • @respectme_11
      @respectme_11 2 роки тому +6

      දේශපාලන game වලට තමන්ගෙම පොඩි ලමයි එක්ක පවුල පිටින් මැරෙනවද ඕයි 😂 අනිත් එක මැරෙන්න ඔලුව හදනවයි කියන්නෙ කොච්චර අමාරු දෙයක්ද. ඒවා ආගම් වලින්ම කරන්න පුලුවන් ඒවා විතරයි. දැන් මුස්ලිම් අන්තවාදීන් අනිත් රටවල් වල බෝම්බ පුපුරුවගන්නෙ මහින්ද කියලද? ආතල් නොදී හිටපන් බන්.

  • @hiddenhightecinc7756
    @hiddenhightecinc7756 2 роки тому +2

    තිස්ස අත්තනායක සර්ට ජයවෙවා.

  • @MIT454
    @MIT454 2 роки тому +11

    මේ කතාව අහද්දි "කූබියෝ" Teledrama එක මතක් උනේ මට විතර ද ❤️😌

    • @iamkanishkaR
      @iamkanishkaR Рік тому

      කූඹියෝ , House of cards

  • @vihandesilva
    @vihandesilva Рік тому +1

    දේශපාලනය සරලයි. බලය තියෙන්නේ කොහෙද, එතනට නොයෙකුත් මිනිස්සු ඇදෙනවා. බලය තමන්ගේ පක්ෂය හෝ සනුහරය වෙත ලබාගන්න මිනිස්සු කරන දේවල් විවිධාකාරයි. ඒවා තමයි දේශපාලනික ඇජෙන්ඩා. මේ දේශපාලනික ඇජෙන්ඩා තේරුම්ගැනීමයි වැදගත්. නමුත් වඳ සැත්කම් වගේ කාරණා පිළිබඳ දේශපාලනික ඇජෙන්ඩා වල ඔබතුමා ඉත්තෙක් වීම කනගාටුවට කරුණක්. ජීවවිද්‍යා ගුරුවරයෙක් වශයෙන් එවැනි කාරණා පිළිබඳව ඔබතුමාට හසල දැනුමක් තියෙනවා.
    ඔබතුමාට යහපත් අරමුණු තියෙන්න පුළුවන්. මේ ලෝකයට ගොඩක් ම හානි වුණේ යහපත් අරමුණු තියෙන නමුත් වැරදි ක්‍රමවේද අනුගමනය කරපු අයගෙන්. ඒ නිසා දේශපාලනයේ බල අරගල හඳුනාගෙන නිවැරදි දේශපාලනයක යෙදීම වැදගත්.

  • @jayanathkarunanayaka5525
    @jayanathkarunanayaka5525 2 роки тому +53

    මම සර්ගෙ ගෝලයෙක්. සර් නැවතත් පරණ පුරුදු දේශපාලන ප්‍රතිපත්තිය වන JVP ඇතුලු ජාතික ජනබලවේගයට සහය ලබාදෙන්නැයි ආදරයෙන් ආයාචනා කර සිටිනවා

    • @sumithkothalawala2697
      @sumithkothalawala2697 Рік тому

      තිස්සලාට NPP එක ගොඩාක් ඈතයි බන්. කැපකිරීම් කරන දියුනු දේශපාලනයක් තොරගන්න තරම් මනෝබාවයක් නෑ. මේ කිබුල් කඳුලු සහෝදරයා. රටේම පවතින ප්‍රගතිශීලී දේශපාලන රැල්ල හමුවේ තම පව් සමා කරගනිමින් සමාජ උපද්‍රවයකින් තොරව පැවැත්ම තහවුරු කරගැනීමේ කිබුල් කඳුලු මේවා. ජඩ දේශපාලනය හිස ඔසවන ඕනෑම මොහොතක නැවතත් ප්‍රතිගාමි අදහස් සමාජ ගත කරමින් කරලියට පැමිනෙනු ඇත.

  • @roshanpawani
    @roshanpawani Рік тому

    වැඩ දාන්න පුළුවන් ..හැබැයි මේ වගේ දක්ෂ ගුරුවරයෙක් වෙන්න හැමෝටම බෑ..❤❤❤❤

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 2 роки тому +13

    දැන් අපෙ අය ආයෙ NPP එකට රැවටිලා ඉන්නෙ සුපිරියටම..😅 අර ගහ ගෙන යන එක තුත්තිරි ගහෙත් එල්ලෙනව වගෙ...මොල වලට හෙන ගහලා.

    • @RCreationsLK
      @RCreationsLK 2 роки тому +3

      Political game එක දැනගෙන ලොකු බලාපොරොත්තුවක් නැතුව චන්දෙ දුන්නට අව්ලක් නෑ..

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 2 роки тому +4

      @@RCreationsLK එහෙනම් මොකටද චන්දෙ දෙන්නෙ..ඔය ඉන්න එවුන්ව තව කනකම් බලන් හිටියනම් ඉවරයිනෙ..අරුන් ආව කියල වෙනසක් නැනෙ..මොකටද මහන්සි වෙන්නෙ.මොකටද මෙ සල්ලි නැතු වෙලාව ඕක තියල සල්ලි නාස්ති කරන්නෙ එහෙනම්

    • @RCreationsLK
      @RCreationsLK 2 роки тому +3

      @@nawodasandeepana7375 Npp එක තාම ආණ්ඩු කරලා නෑ. තාම බලාපොරොත්තු නැති කරගන්න එපා රට ගැන ..
      අනිත් එක මේ ඇවිත් තියෙන්නෙ පලාත් පාලන මැතිවරණය පමණයි.
      කොහොම උනත් අවසානෙට තමා හිසට තම අතමය සෙවනැල්ල...❤️

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 2 роки тому +1

      @@RCreationsLK අපො ආන්ඩු කරන්න ඔනිද උන් ඔය බලය නැතුව කරන වැඩ වලින්ම තෙරෙනව උන්ට ඔනි බලය විතරයි වෙන එව ඔනි නැ කියල...NPP එකට කොහොමත් බලයට එන්නත් බැ..

    • @suppa8436
      @suppa8436 2 роки тому +4

      Api NPP❤

  • @Pcirop-rc2of4ju6e
    @Pcirop-rc2of4ju6e 4 місяці тому

    සර් නිකන් කූබියෝ එකේ ජෙහාන් වගේමයි...ඒකේ තිබ්බ පොලිටිකල් ගේම් එක මතක් වෙනවා සර්ව දකිද්දි...මොනවා උනත් සර් මිනිස්සුන්ට දෙන දැනුම මාරයි...❤🫡

  • @viduraekanayake327
    @viduraekanayake327 2 роки тому +5

    අර කෝටියකට කැමති වෙලා ඒ Option එක තෝරන එක හොඳයි වගේ කතා කල එක නම් හොඳ නෑ.. මොකද කෙලින් වැඩ කරල මැරුනත්, අවංක කම පාවාදෙන එක මානුෂීය නෑ.. එහෙම වාසි ගන්න අය නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.. කොහෙට ගියත් පගාවට වැඩ කරන කුහක් හිගන මානසිකත්වයෙන් මිදෙමු

  • @emwltd2292
    @emwltd2292 2 роки тому +2

    සර්ගෙ මේ වීඩියෝ එකත් ලංකාවෙ කුමන හෝ දේශපාලන පක්ෂයක පොලිටිකල් ගේම් එකක එක කොටසක් කියල තේරුම් ගන්න පුලුවන් තරමට පරිනත උනොත් ඇති.😊

  • @Nishgodagama
    @Nishgodagama 2 роки тому +9

    This is first vedio I've watch in your channel. Watching from Australia
    NPP ❤️ ❤️ ❤️ .

  • @gayanchandima301
    @gayanchandima301 Рік тому

    හොදම උදාහරණය "කූඹියෝ'

  • @isurusenananda
    @isurusenananda 2 роки тому +22

    සර් ට නොතේරුණාට සර් නලුකමක් කරන්නෙ කියල අපිට නම් ඒ දවස් වලම තේරුනා. දැන් තමා සර් රඟපාන නළුවෙක් උනේ සර් වත් නොදැන කියල දැනගත්තෙ 🥴

  • @piumallakshitha5920
    @piumallakshitha5920 Рік тому +1

    මං maths කරේ සර් ඒත් මං හොරෙන් සර්ගේ class එකට පනිනවා Interval එකේදී ඒ සර්ගේ කතා අහන්න,මං මේක කලිනුත් කියලා ඇති,ඒත් මට පුදුම හිතුනා සර් කඩේ යද්දී.ඒත් මේ වැරැද්ද පිලිගත්ත එක මහත්මා ගතියක්

  • @erandiesayumika1813
    @erandiesayumika1813 2 роки тому +8

    ඔහොම හිතනකොට පාස්කු ප්‍රහාරය 😒 300+ ජීවිත 😓

  • @harshanigunasinghe7894
    @harshanigunasinghe7894 2 роки тому +1

    බුදු සරනයි සර් 🙏

  • @dbherath3517
    @dbherath3517 2 роки тому +16

    ගේම් එකට අහු උන කෙනෙක් ම මෙහෙම විස්තර කරන එක හොදයි 🤣

  • @anumiwithanage3811
    @anumiwithanage3811 Рік тому

    Thank you so much for informing us.😊👏

  • @tharushapeduruarachchi4212
    @tharushapeduruarachchi4212 2 роки тому +49

    යකඩෝ මේකට මේක දැන්නේ තේරිලා තියෙන්නේ... පොඩි එකෙක්ට උනත් ඒ කාලේ තේරුනා සර් Political drama එකක ප්‍රධාන නලුවා වෙලා හිටියේ කියලා... 🤔

    • @nirobeata
      @nirobeata Рік тому

      අනිවාර්යයෙන්

    • @chathurikadananjani357
      @chathurikadananjani357 Рік тому

      Chande denna giyama api kauruth rawatenawa. .. 2019 di sirth rawatuna. .apith rawatuna. . Sir nihathamaniwa eka piligaththa. . Sir aththatama soduru minisek. .. oluwa udumma gaththa nugath modayanta owa therenne ne. .

  • @conormcstretcher2599
    @conormcstretcher2599 2 роки тому +1

    තෝත් හොඳ ජහජරා දේශපාලන ගේම්කාරයෙක් තමයි, ලගදි බුදු දහම විනාශ කරන NGO තිත්තගොල්ලේ ආනන්ද මාරදූතයත් එක්ක ඊජිප්තුවේ ගිහින් දාපූ බාල් නැ ටුමත් අපි දැක්කා, නෙදකින් 🐘🌷

  • @musictherapy364
    @musictherapy364 2 роки тому +103

    මෙවැනි ගුණවත් නැණවත් ගුරුවරු මිහිමත තුල වැඩි වැඩියෙන් බිහිවේවා !

    • @erendanamjaya390
      @erendanamjaya390 2 роки тому +7

      Paka thama

    • @tharakadoo
      @tharakadoo 2 роки тому +5

      සාධු සාධු සාධු

    • @erendanamjaya390
      @erendanamjaya390 2 роки тому +5

      @@tharakadoo 😅 මේ sir ගෙ ශිෂ්‍යයන් ගෙ manasikathwe හිතා ගන්න පුළුවන්

    • @tharakadoo
      @tharakadoo 2 роки тому +4

      @@erendanamjaya390 මෙ නම් ශිෂ්‍යයෙක් වෙන්න බෑ.
      සැම්සුන් පෝන් තඩියකින් yt එන තලත්තෑනි මනුස්සයෙක් වෙන්න ඕනි. අරටු ගැහුන බයියෙක්

    • @erendanamjaya390
      @erendanamjaya390 2 роки тому +1

      @@tharakadoo සාදු සාධු සාධු

  • @ddhammi7349
    @ddhammi7349 2 роки тому +1

    ඇත්ත සර්.දේශපාලකයො ගල් ආඳල.මැරෙනකනුත් අපට ඒව තේරැම් ගන්න බෑ. දේශපාලුවෝයි හෙන්චයියෝයි ඇරැනම අපි සේරමලා උන්ට අහුවෙලා.ලනුව ගිලලා.සර්ට බුදු සරණයි

    • @slwide7507
      @slwide7507 2 роки тому +1

      කල යුතුදේ නම් චන්දය නොදී සිටීමයි. මේ රටේ හැමදාම චන්දය ගත්ත එකා ගොඩ ගියා. චන්දය දීපු එකා අන්තිමේදී හිඟමනට වැටුනා.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 роки тому +2

      @@slwide7507 මහ මෝඩ කතාවක්.නෙ,,රටේ ප්‍රශ්න වලට හේතුව දේශපාලනික.නම්.පිලිතුර දේශපාලනිකයි ,,ඒම නැතුව දෙවියන් වහන්සෙ ඇවිත් ප්‍රශ්න විසදන්නෙ නැ,,කරන්න.ඕන නිවැරැදි දේශපාලන යක්.තෝරගන්න එක,,නැතුව චන්දෙ කටුගාන එක නෙමේ

  • @SamithGunasekara-uc6bq
    @SamithGunasekara-uc6bq 2 роки тому +6

    9:39 සර් ඊලග චන්දෙට මිනිස්සුන්ව රැවැට්ටීමේ පලමු පියවර (මාත් ගිය පාර රැවටුනා යැයි කීම)... සර්ව විස්වාස කරපු මිනිස්සු රටේ කඩා වැටීමත් එක්ක සර් කෙරෙහි තිබුනු විස්වාසය පලුදු වුනා.. මිනිස්සු හිතුවා සරුත් 2019 කාලේ කිව්වෙ බොරු කියලා..දැන් ඊලග ඡන්දෙ ලග එනවා හැබැයි දැන් මිනිස්සු සර් කියන ඒවා අහන්නෙ නැ..ඒක නිසා සර් හදන්නේ, මාත් ගිය පාර රැවටුනා,හැබැයි මේ පාර රැවටෙන්නෙ නැ වගේ එකක් කියලා මිනිස්සුන්ගෙ විස්වාස ආයෙ හදාගෙන ආයෙම මිනිස්සු රවටන්න ...
    සර් කියලා තියෙන විදියට සර්ට වෛද්‍ය ගෝලයෝ ලොකු ගානක් ඉන්නවා .නිකමට හිතන්න ඕම දෙයක් වෙනවා කියලා ඔය වෛද්‍යවරු අතරෙ හරි කතාවක් යනවනෙ මොකද ඔතන සාෆි තනියෙම ඉන්නවා නෙමෙනෙ..තව පුහුනු වෙන වෛද්‍යවරු වගේම හෙදියන් කීපදෙනෙක් හරි ඉන්නවා.. මව්වරු එක්කෙනෙක් දෙන්නෙක්ගෙ ඔය කරපු දේ කාටත් හොරෙන් කරත් හෙන ගානකට ඕක හොරෙන් කරන්නෙ කෝමද සර්.. මේක සර්ට 2019 හිතුනෙ නැ කියලා අපි විස්වාස කරන්නෙ කෝමද?? සර් රැවටුනේ නැ සර් අපිව රැවැට්ටුවා වෙන්නත් පුලුවන්..
    මේකට ෆෝම් වෙන සර්ගෙ ඩයිහාඩ් ෆැන්ලගෙ කමෙන්ට්වලට මම රිප්ලයි කරන්නෙ නැත.මොකද මට ඊට වඩා වැඩ තියෙනවා ......

    • @DhaRuPerera
      @DhaRuPerera 2 роки тому

      මේ ඔක්කොම සල්ලි වලට ගහපු ගේම්..
      ජීවිතේට ඕකුන්ට චන්දයක් නොදීපු අපිත් මුන් නිසා කරුම ගෙවනව. සාධාරණ තරහක් තියෙන්නෙ මුන්ට බලය ගන්න උදව්කරපු හැමෝඑක්කම..
      සමාව ඉල්ලුවම රට ගොඩදාන්න පුලුවන්ද මේ තල්ලුකරපු හෙලෙන්.?
      මේගොල්ලෝ ඇන්දෙනවනම් ගමේ ගොඩේ මිනිස්සුගැන කවර කතාද ?
      බොරුනේ කියන්නෙ...

  • @rukshankalhara9915
    @rukshankalhara9915 Рік тому +2

    උසාවියෙන් බේරුණාට අපායෙන් බේරෙන්න බෑ.. 🙏

  • @xt90master78
    @xt90master78 2 роки тому +6

    හැමෝම ඩ්‍රාමා එකක් තමා ලෝකෙට ඇවිල්ලා ප්ලේ කරන්නේ.
    politics කරන අය හැබැයි next level...

  • @balangoda59
    @balangoda59 4 місяці тому

    මේ සැරේ කාටවත් අහුවෙන්න එපා ඇද උඩතට්ටුවේ හිටපු එකාට
    උදව් කරන්න

  • @mazhashamil3534
    @mazhashamil3534 2 роки тому +5

    Sir Dubai ගියපු. Flight එකේ Dr Shafi ත් ගියා . කථා කළාද ?

  • @visual2860
    @visual2860 2 роки тому +1

    Thank you

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 роки тому +6

    වද දොස්තර gynecologist කෙනෙකුත් නොවි මිලියන 1000 ක හිමිකාරයෙක් වුනේ කොහොමද, මිනිහට විරැද්ධ ඉස්පිරිතාලේ ඉන්න අය දීපු සාක්ෂිත් බොරැද?.

    • @garryslater3834
      @garryslater3834 Рік тому

      Eyage videsha rakiya karana ayata karana clinic ekak thibba. Kurunegala middle east jobs walata yana hamoma eya gawata yanne.
      Anika meyage wife kidney doctor kenek. E wagema parampara salli karayek.

  • @arunaumangathilaka6273
    @arunaumangathilaka6273 2 роки тому +1

    Thats good

  • @nilanthadammika9866
    @nilanthadammika9866 2 роки тому +32


    ගුරැවරයෙක්ගෙන් ඒ විෂය ගැන ඉගනගන්න ...❤️.. හාමුදුරුවෝ කෙනෙකුගෙන් ධර්මය ඉගෙනගන්න ... දේශපාලනය තමන්ම තේරුම් අරන් ඉගෙනගන්න ...

    • @rosibalu8996
      @rosibalu8996 Рік тому +1

      GANAYO SET EKAK 2019DEE YASA AGETA DHARMAYA IGENNUVE.

  • @sandunbandara777
    @sandunbandara777 2 роки тому +6

    වැරැද්ද පිලිගැනීම ඒක තමා අවංක කම