Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Your analysis is very valuable
නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවත් නිකට පාන්වලුනේ,"😂😂😂😂😂😂😂😂ඒ කයි ඇත්ත
❤❤❤❤❤❤
ඉහලම පිලිගැනීම නොදී පුලුවන්ද .හැම එකටම හා.................කියනකොට .එලිමහනෙ කැත කරන සංස්කෘතිය මෙහෙට .
A kiyanne piligannawa😂
@MahindaHitihamimudiyanselage Very bad,So......sad.
කරට අත දාගැනීමෙන් එහාට ගිහිල්ල, වඩා ගැනීමක් වුනත් ඒ උන්නැහේ කරානම් පුදුම වෙන්න දෙයක් නෑ. මොකද මෙයා ඔක්කොටම වගේ හා කියල වගේ දෙයක් නේ පේන්න තියෙන්නේ... තම ජීවිත පුජා කළ, රෝහණ සහෝදරයට සහ හැට දාහක තරුණයන්ට කළ අපහාසයක් බවට පේනවා... එහෙමනම්, විරු සමරු තියන්න අයිතියක් තියෙනවද??? 😡😡😡
Jeppo are that
මම දැකල නැහැ රටක රාජ්‍ය නායක යෙක් ගේ කරට අත දමන නායකත්වයක් මෙයා ගියේ අනුර කුමාර වශයෙන් හෝ මාලිමාවේ පක්ෂය වශයෙන් නොවෙයි කෝටි දෙක හමාරක පමණ ජනතාව ගේ පලමු පුරවැසියකු ලෙස මෝදි ලඟ හැසිරැනේ නුහුරු චකිතයකින් වගෙයි පෙනුණේ මාධ්‍ය යෙන් කරට අතදමලා එහෙම හැසිරිමෙන් මෝදි මුලු ලංකාවම එයාගේ ග්‍රහනයට නතුකර ගත් ආකාරයක් පෙනෙන්නට තිබුණේ එය අප රටට අහිතකර තත්ත්වයක්
So sad about what's happening😢😢😢
අපිත් කරට අත දානව ගෝලයෙක් හම්බ වුනාම.
ඉංදියාවෙ සීයාලග නකුට අස්සෙ ගහ ගෙන හිටියේ😅😅
😂😂😂😂😂😂😂
Yes, shame
අනුර කුමාර දැන් ශ්‍රී ලංකා ජනාධිපති. නමුත් ඔහු තම රටේ ගරු ගාම්භීරත්වය කෙළෙසීම් තමයි කරන්නේ. ජනාධිපති මන්දිරයේ ගාම්භීරත්වය නැති කරන්න දිගටම වැඩ කළා. ඉන්දියාවට ගියාම වත් තේරුම් ගන්න ඕන රටක අභිමානය මොන තරම් ද කියලා. ළිඳේ හිටපු ගෙම්බා වගේ බය බිරන්ත වෙලා හිටියේ. බොරු බැඳීමක් පෙන්නන්න හැදුවා. මෝදි මෙයාව දිහා බැලුවෙත් නෝන්ඩි විදියට. අපි බලමු මෙයා ජාතික නිදහස් දින සැමරුම කොහොම කරයි ද කියලා
Jvp is that
Excellent 🎉kaiyanta owa therenne nathi gonnu 😂
මම ඔසි වල ඉන්න කෙනෙක්.මු ගැන නම් මම දන් නේ නැහැ.ලංකාවෙ මේ වගේ උන්ගේ ලොකු ම ලොක්කෙක් වන දයාන් ජයතිලක පේරාදෙණිය වි.වි. යේදි රොහන විජේවිර ප්‍රශ්න කර රෙවි රෙවි ගිය හැටි මම බලා සිටියා.උට දැන් වෙලා වෙලා තියන කල දසාව පේනව නේද? සරසවිවල හිටිය දෙකක් හිටියා.එක කට්ටියක් අනුරල වගේ කට්ටිය.අනික් කට්ටිය දයාන් ජයතිලකල වගේ කට්ටිය.උන්ගේ කෙරුවාව වුනේ හතර පස් දෙනෙක් ලංකර දවස පුරා මහා බුද්ධිමත්තු වගේ කථා කථා පංපොරි ගැහුව එක පමණයි.මුත් ඒ වගේම හොරිකඩ නපුංසකයෙක් බව හොදට පෙනි යනවා.මුට නමි ඇත්තේ පුසු ගිය අර ගලයෙන් පසු ලංකාවේ සුවිසාල වෙනස ඉවසිමට නො හැකිව වල් පර බල්ලෙකුගේ උඩු බුරු ලැමකි.
Aththatama❤👍
කුලශ්‍රී...ජනතාවට jvp එක කියන්න ඕනේ සියල්ල කියලා අනුමැතිය අරං ඉවරයි
නාකියා තොපි හින්දා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.. තොපි මැරුණු දවසට තමයි 100%ක් මේ රට හරියටම හැදෙන්නේ
❤
අනුර කුමාර ඇතුලු වර්ථමාන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් තනිකරම ඉන්දියාවේ රෝ ඔත්තුසේවාවේ නිර්මානයකි ඉන්දියානු වියාප්තවාදයට විරැදව කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ ස්වදේශීය තරැණ තරැණියන් මරා දමා ජනතා විමුක්ති පෙරමුණේ කොදු නාරටිය බිද ඒයට බල්ලේකුගේ කොදු නාරටියක් වල්ගයද සමග සවි කිරිමට පොලෝට් ඊපි ආල්එල් එප් තස්ථවාදීන්ද සමග සහයෝගයේන් පුහූණුකල කලු බල්ලු හා දිවයිනේ ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය වද කදවුරැ කාස්මිර තස්ථවාදීන් සම්බන්ධ පුහුණුවලත් ඉන්දිය රෝ ඔත්තුසේවා නිලධාරින් සමග මස්වැදාදන් යනුවෙන් හැදින්වු ඉන්දිය නිලධාරීන් ද යෝදවා තිබුණි.ඔවුන්ගේ පාධාන ඉලක්කයක් වුයේ විඡේවීරටද වඩා වීමල් විරවංශ වුවද ඔහු පා ගමනින් පමණක් යන බව නොදැන සිටි නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට යෙදවු සියලුම මාර්ගබාදක හා පරීක්ෂණ කපෝලු පුස්සක් විය.අනුර කුමාර ඇතුලු පිරීසගො දෙබීඩි රගපෑම් අතර අනුර අත්අඩංගුවට පත්වන විට 88 අරගලයේදි හමුදා නිලධාරින් ඉදිරිපිට රගපෑම සූදු පටු රගපෑමක් නොවේ ඩි චම් ආනන්ද ගමනායක. විජේවීර අත්අඩංගුවට පත්විමටද මග පෑවේද එම සිදුවීමය. එහෙත් එය රටට පෙන්න සිදුකල අත්අඩංගුවට ගැනීමක් වුවද? සෑබැවින්ම සිදුවුයේ අනුර කුමාර රජයට විරැද්ධ කෑරලි කරැවෙකු බව පෙන්වා ජනතා විමුක්ති පෙරමුනෙන්ම ඔහු ආරක්ෂා කර ගැනීමට කල අත්අඩංගුවට ගැනීමක්මය .රට ලෝකයට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුනේ දෑනට සීටින කාඩරයන්ද විශ්වාස නොකරනු ඇත්තේ මභ කියන පලාපය රජයේම ඔත්තු කරැවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට රිංගවාසිටි ඔහු එතරම්ම හොදින් රජයට විරැද්ධව සංවේධානය මෙහෙයවන හා රජයට ඉහල දේශපාලන මණ්ඩලය ගැන ඔත්තු සැපයිමත් එකසේ මනා රගපැමේන් කල නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමද නැතිනම් සේවය ඇගයිමක්ද කියා හරියටම දන්නේ ආටිගල හා සිරිල් රණතුංග හා ඇමති රංජන් වීජේරත්න පමණිමුලින් ඩිඑම් ආනන්ද අත්අඩංගුවට ගෙන කොලඹ විශ්වවිද්‍යාලයේ නීතිපීටයේ දෙවන මහලට ගෙන යන විටම මානසිකව බිද වැටෙනුයේ කැලි කැලි කැලී එල්ලෙමින් බිත්තියට පහල තට්ටුවේ හා තරප්පු පෙල ආසන්නයේ හෙත්තුකර සිටින මැරිලාද පණපිටින්ද කියන දෙක අතර කෙදිරිගාන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයන් දකිද්දී වුවද ඩිඑම් ආනන්ද ගෙන් කෙල බිදක් ගත නොහැකිවු විට පහල තට්ටුවේ සිටි මුස්ලිම් ජාතික නිලධාරියා ඉහල මාලයට කැදවා බාරදි ඉහල නිලධාරීන් පිටව ගියේ පුලුවන්නම් ලෝක්කා සිටින තැන මූගෙන් දැන ගන්නා ලෙස හඩනගා කියමින් උවද දන්න සෙල්ලම් දැමුවද ඩී එම් ආනන්දගෙන් කිසිත් පක්ෂ සාමාඡියන් පාවාදීමකට නැබුරැ කර ගත නොහැකිවු තැන ඈස් බොල උගුල්ලවා කම්මුල දිගේ එල්ලා වැටිමට සෑලෑස්වුයේ සුවල්ප නිදි කිරා වැටීමකදීද කම්මුලේ ගැවෙන ඇස් බෝල ගෙඩ් දේක ගැස්හි මරලතොනිදි අවධි වනුයේ නිතිපිඨය පුරා දෝන් කාරය සමග ලෝක්කා කොහෙද යන පශ්ණය සමගය.ඒ හෙත් අනුර කුමාර කෙසේ හෝ ගමනායක සිටින ස්ථානය සොයා ගත් පසු එය වට කරන ආරක්ෂක අංශය ඒහි තීබු රිසිටි පතක් උපයොගිකරගෙන උලපනේ නිවස වටකර විජේවීර අත්අඩංගුවට ගෙන විත් එදාම පණපිටින් බොරැල්ල ආදාහනාගාරයට කකුල් දෙකෙන් හා අත් දේකෙන් අල්ලා විසි කරන විට බැම්මේ වැදි අම්මෝ කියමින් බීම ඇදවැටුනු සද ලය උණුවි ටෝලියක් ගෙනැවිත් දුන්නේ බියෙන් වෙවුලමින් සිටි ආදාහනාගාර කියාකරැය.ඒ අනුව අදාහනාගාරයට ටොලිය ආදාරේන් තල්ලුකර දෝර වසා ඉහලින් දුම් විහිදෙන අයුරැ බලා සිටි රංජන් විජේරත්න පමුඛ නිලධාරීන් ජයග්‍රහණයේ සතුට බුක්තිවිදිමට හෙලිකොප්ටර් යානයට නැගී පිටව ගියේ අනුර කුමාර ඔත්තුකරැව මෙහෙයවු නිලධාරියට උසස්විමක් සමග මුදල් තගයක් ලබාදීමට නිර්දේශ කරමිණි.
ව්ස්වාශයෙන් බොරු කියන කෙනෙක්
ප්‍රධාන ප්‍රශ්නය භාෂාව නොදැනීමයි ,මට හිතෙන්නෙ ඒකයි කුලෑටි කමක් පෙන්වන්නෙ.
Sinahaya wage kiyala hithuwe😂😂😂 dan balanakota maithreepalatath wada nonjal 😂😂😂
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲 ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝදරත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/[12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/[12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
Good prasidant forever jvp prasidant, forever jvp government we must change now we can't think Rohana wejeweera somawansa amraweera now new generation. People attitude defarnce
Wediya Ona ne Juli Chang kiyana Thanapathi Issaraha Anura dekata thunata nemena heti dekala thiyenawa
අනුර ටිකක් පසු ගාමියි. පස්සෙ හරියාවි. අපි ඉස්සර හිතුවෙ ජා.ජ.බ. බලයට එන්න පෙර ඉන්දියාව සමග තියන ගිවිසුම් ආදිය ගැන අධ්‍යයනය කරල සැලසුම් තියනව කියල. අනුර පසුගාමී වෙන්න මේ අඩුවත් බලපාන්න ඇති.
Only talking.. not working...
bro meka yata 78 /vidayaka galawana geam eka .vidayakaya kicha karala danawa.😅
👍👏
Thope කුහක ka, තොge, monen wekkerenaw,,පරyene, හොඳටම ,හොඳ දෙයට හොඳටම හොඳයි keyapeya
akawe moda minissu hithuwe bada gana vitharay. ratata monawa nathi wunath kamak na bada hondata purawa ganna puluwan nam anithimata badath purawaganna bariwela.moda vidiyata chande deela
Lapaya ande mokadda ratata obina thanathurata obina widiyatada hasirune kohomada ballek wage kochchiye badu wikunanna duwa pana pana yanawa wage gawayanta lokuwunatà
කොටින්ම කියනව නම් අනුර කුමාර දිසානායක පිටරටවල රාජ්‍ය නායකයින් සමඟ කතා බහට නොයා යුතුයි.
පහුගිය ආණ්ඩු තියෙද්දි උංගේ වැසිකිලිවල අසූචි කකා ජීවත් උනු නාකි පිම්පියෙක් මේකා 😂😂😂
මරු පෙනිලා විපක්ෂ සෙට් එකට 😂අද කැබිනට් රැස්වීමෙ දි පැහැදිලි කිරීමක් කලා..එයත් සලකලා බලන්න වෙනවා නරිල් ගෙ වචන හරබ ගැන දන්නවා කවූරුත්
Jvp Anura is following Ranil's foot steps.
Ane Jepi Wahalo
හලෝ තමුල්ලා නැටුවට අනුර රට පාවලා දෙන්නේ නැහැ. මෝදි කරට අත දාගෙන යන්නෙ යටත් කර ගත්තා කියලා පෙන්නන්න නෙමෙයි, හිතවත් කමෙි ගැබුර ලෝකෙටම පෙන්වන්න. මොකද මෝදි බයයි අනුරගෙ මොලේට වගේම දර්ශනයට.තමුන්ලා,රනිල් ,මහින්ද වගේ මැටි මෝල්ලු ගියා නමි මෝදි නඩෙිගෙ මොලේ දිග පලල දන්න නිසා අනුරට වගේ ලොකු පිලිගැනිමක් කරන්නෙ නැහැ.
හලෝ modi දන්නවා අනුර කුමාර modayek කියලා!අනිත් කාරනේ තමයි බොරු වපුරලා ඡන්ද ගත්තා කියලා 😂කිසිම පළ පුරුද්දක් නැති කෙනෙක් කියලා!රවටන්නට පුළුවන් කියලා!😂😂😂
ඔයා අනුර කුමාර එට්කා ගැන එයාගෙ මතය මීට මාස හයකට කළින් කළ විඩියෝ එක බලලා කථා කරන්න.
Indiya virodhayk dakvanna gihin jeevitha nathikaragaththu ayata Anura vagakiyanna ona naha. Ohu Aa ayata kivve nahane ehema ekak karanna kiyala. Kouru Lankave balayata avath uncle Narendra kiyana vidihata thamai vada karanna venne. Kelinma Indiyavata abhiyoga karanna puluvan lankave sitima osthar pakeer kouda. Apita uda vata ena kisima kenek naha. Aa nisa yappuven prashna visandaganna one. Anura janapathy ekai Mey karanne.
උඹලා හැතිකරේ ගෙන් ඔයිට වඩා වෙන මොනවා බලපොරොත්තු වෙන්නද මෙම වීඩියෝ එක කරන එකා ඇතුලු සට්ටැඹිකර යූටියුබ් කාරයෝ ටිකයි ඒවාට හුරේදාන හැතිකරෙයි මෙහෙම දෙයක්වත් නොකලොත් වැඩිකල් නොගිහින් පපුව පැලිල මැරෙනව උඹලාට ඔච්චරම අමරුනම් අපේ ගමකට ඇවිත් ඔය පඩෂෝ දාපල්ල බලන්ඩ තොපිට ඔච්චර පුලුවන්නම් අපිට කොච්චර පුලුවන්ද මෙතන කියල එදට බල්ගන්ඩ පුලුවන් ඇහේ ඉදල පට්ට ගහන්නෙ දැන ගනියව් awajathaka haththa
අම්මට සිරි...කවුද බං මූ. ලෙහුවෙ....
👍👍👍
Your analysis is very valuable
නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවත් නිකට පාන්වලුනේ,"😂😂😂😂😂😂😂😂ඒ කයි ඇත්ත
❤❤❤❤❤❤
ඉහලම පිලිගැනීම නොදී පුලුවන්ද .හැම එකටම හා.................කියනකොට .
එලිමහනෙ කැත කරන සංස්කෘතිය මෙහෙට .
A kiyanne piligannawa😂
@MahindaHitihamimudiyanselage Very bad,So......sad.
කරට අත දාගැනීමෙන් එහාට ගිහිල්ල, වඩා ගැනීමක් වුනත් ඒ උන්නැහේ කරානම් පුදුම වෙන්න දෙයක් නෑ. මොකද මෙයා ඔක්කොටම වගේ හා කියල වගේ දෙයක් නේ පේන්න තියෙන්නේ... තම ජීවිත පුජා කළ, රෝහණ සහෝදරයට සහ හැට දාහක තරුණයන්ට කළ අපහාසයක් බවට පේනවා... එහෙමනම්, විරු සමරු තියන්න අයිතියක් තියෙනවද??? 😡😡😡
Jeppo are that
මම දැකල නැහැ රටක රාජ්‍ය නායක යෙක් ගේ කරට අත දමන නායකත්වයක් මෙයා ගියේ අනුර කුමාර වශයෙන් හෝ මාලිමාවේ පක්ෂය වශයෙන් නොවෙයි කෝටි දෙක හමාරක පමණ ජනතාව ගේ පලමු පුරවැසියකු ලෙස මෝදි ලඟ හැසිරැනේ නුහුරු චකිතයකින් වගෙයි පෙනුණේ මාධ්‍ය යෙන් කරට අතදමලා එහෙම හැසිරිමෙන් මෝදි මුලු ලංකාවම එයාගේ ග්‍රහනයට නතුකර ගත් ආකාරයක් පෙනෙන්නට තිබුණේ එය අප රටට අහිතකර තත්ත්වයක්
So sad about what's happening😢😢😢
අපිත් කරට අත දානව ගෝලයෙක් හම්බ වුනාම.
ඉංදියාවෙ සීයාලග නකුට අස්සෙ ගහ ගෙන හිටියේ😅😅
😂😂😂😂😂😂😂
Yes, shame
අනුර කුමාර දැන් ශ්‍රී ලංකා ජනාධිපති. නමුත් ඔහු තම රටේ ගරු ගාම්භීරත්වය කෙළෙසීම් තමයි කරන්නේ. ජනාධිපති මන්දිරයේ ගාම්භීරත්වය නැති කරන්න දිගටම වැඩ කළා. ඉන්දියාවට ගියාම වත් තේරුම් ගන්න ඕන රටක අභිමානය මොන තරම් ද කියලා. ළිඳේ හිටපු ගෙම්බා වගේ බය බිරන්ත වෙලා හිටියේ. බොරු බැඳීමක් පෙන්නන්න හැදුවා. මෝදි මෙයාව දිහා බැලුවෙත් නෝන්ඩි විදියට. අපි බලමු මෙයා ජාතික නිදහස් දින සැමරුම කොහොම කරයි ද කියලා
Jvp is that
Excellent 🎉kaiyanta owa therenne nathi gonnu 😂
මම ඔසි වල ඉන්න කෙනෙක්.මු ගැන නම් මම දන් නේ නැහැ.ලංකාවෙ මේ වගේ උන්ගේ ලොකු ම ලොක්කෙක් වන දයාන් ජයතිලක පේරාදෙණිය වි.වි. යේදි රොහන විජේවිර ප්‍රශ්න කර රෙවි රෙවි ගිය හැටි මම බලා සිටියා.උට දැන් වෙලා වෙලා තියන කල දසාව පේනව නේද? සරසවිවල හිටිය දෙකක් හිටියා.එක කට්ටියක් අනුරල වගේ කට්ටිය.අනික් කට්ටිය දයාන් ජයතිලකල වගේ කට්ටිය.උන්ගේ කෙරුවාව වුනේ හතර පස් දෙනෙක් ලංකර දවස පුරා මහා බුද්ධිමත්තු වගේ කථා කථා පංපොරි ගැහුව එක පමණයි.මුත් ඒ වගේම හොරිකඩ නපුංසකයෙක් බව හොදට පෙනි යනවා.මුට නමි ඇත්තේ පුසු ගිය අර ගලයෙන් පසු ලංකාවේ සුවිසාල වෙනස ඉවසිමට නො හැකිව වල් පර බල්ලෙකුගේ උඩු බුරු ලැමකි.
Aththatama❤👍
කුලශ්‍රී...ජනතාවට jvp එක කියන්න ඕනේ සියල්ල කියලා අනුමැතිය අරං ඉවරයි
නාකියා තොපි හින්දා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.. තොපි මැරුණු දවසට තමයි 100%ක් මේ රට හරියටම හැදෙන්නේ
❤
අනුර කුමාර ඇතුලු වර්ථමාන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් තනිකරම ඉන්දියාවේ රෝ ඔත්තුසේවාවේ නිර්මානයකි ඉන්දියානු වියාප්තවාදයට විරැදව කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ ස්වදේශීය තරැණ තරැණියන් මරා දමා ජනතා විමුක්ති පෙරමුණේ කොදු නාරටිය බිද ඒයට බල්ලේකුගේ කොදු නාරටියක් වල්ගයද සමග සවි කිරිමට පොලෝට් ඊපි ආල්එල් එප් තස්ථවාදීන්ද සමග සහයෝගයේන් පුහූණුකල කලු බල්ලු හා දිවයිනේ ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය වද කදවුරැ කාස්මිර තස්ථවාදීන් සම්බන්ධ පුහුණුවලත් ඉන්දිය රෝ ඔත්තුසේවා නිලධාරින් සමග මස්වැදාදන් යනුවෙන් හැදින්වු ඉන්දිය නිලධාරීන් ද යෝදවා තිබුණි.
ඔවුන්ගේ පාධාන ඉලක්කයක් වුයේ විඡේවීරටද වඩා වීමල් විරවංශ වුවද ඔහු පා ගමනින් පමණක් යන බව නොදැන සිටි නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට යෙදවු සියලුම මාර්ගබාදක හා පරීක්ෂණ කපෝලු පුස්සක් විය.
අනුර කුමාර ඇතුලු පිරීසගො දෙබීඩි රගපෑම් අතර අනුර අත්අඩංගුවට පත්වන විට 88 අරගලයේදි හමුදා නිලධාරින් ඉදිරිපිට රගපෑම සූදු පටු රගපෑමක් නොවේ ඩි චම් ආනන්ද ගමනායක. විජේවීර අත්අඩංගුවට පත්විමටද මග පෑවේද එම සිදුවීමය. එහෙත් එය රටට පෙන්න සිදුකල අත්අඩංගුවට ගැනීමක් වුවද? සෑබැවින්ම සිදුවුයේ අනුර කුමාර රජයට විරැද්ධ කෑරලි කරැවෙකු බව පෙන්වා ජනතා විමුක්ති පෙරමුනෙන්ම ඔහු ආරක්ෂා කර ගැනීමට කල අත්අඩංගුවට ගැනීමක්මය .
රට ලෝකයට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුනේ දෑනට සීටින කාඩරයන්ද විශ්වාස නොකරනු ඇත්තේ මභ කියන පලාපය රජයේම ඔත්තු කරැවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට රිංගවාසිටි ඔහු එතරම්ම හොදින් රජයට විරැද්ධව සංවේධානය මෙහෙයවන හා රජයට ඉහල දේශපාලන මණ්ඩලය ගැන ඔත්තු සැපයිමත් එකසේ මනා රගපැමේන් කල නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමද නැතිනම් සේවය ඇගයිමක්ද කියා හරියටම දන්නේ ආටිගල හා සිරිල් රණතුංග හා ඇමති රංජන් වීජේරත්න පමණි
මුලින් ඩිඑම් ආනන්ද අත්අඩංගුවට ගෙන කොලඹ විශ්වවිද්‍යාලයේ නීතිපීටයේ දෙවන මහලට ගෙන යන විටම මානසිකව බිද වැටෙනුයේ කැලි කැලි කැලී එල්ලෙමින් බිත්තියට පහල තට්ටුවේ හා තරප්පු පෙල ආසන්නයේ හෙත්තුකර සිටින මැරිලාද පණපිටින්ද කියන දෙක අතර කෙදිරිගාන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයන් දකිද්දී වුවද ඩිඑම් ආනන්ද ගෙන් කෙල බිදක් ගත නොහැකිවු විට පහල තට්ටුවේ සිටි මුස්ලිම් ජාතික නිලධාරියා ඉහල මාලයට කැදවා බාරදි ඉහල නිලධාරීන් පිටව ගියේ පුලුවන්නම් ලෝක්කා සිටින තැන මූගෙන් දැන ගන්නා ලෙස හඩනගා කියමින් උවද දන්න සෙල්ලම් දැමුවද ඩී එම් ආනන්දගෙන් කිසිත් පක්ෂ සාමාඡියන් පාවාදීමකට නැබුරැ කර ගත නොහැකිවු තැන ඈස් බොල උගුල්ලවා කම්මුල දිගේ එල්ලා වැටිමට සෑලෑස්වුයේ සුවල්ප නිදි කිරා වැටීමකදීද කම්මුලේ ගැවෙන ඇස් බෝල ගෙඩ් දේක ගැස්හි මරලතොනිදි අවධි වනුයේ නිතිපිඨය පුරා දෝන් කාරය සමග ලෝක්කා කොහෙද යන පශ්ණය සමගය.
ඒ හෙත් අනුර කුමාර කෙසේ හෝ ගමනායක සිටින ස්ථානය සොයා ගත් පසු එය වට කරන ආරක්ෂක අංශය ඒහි තීබු රිසිටි පතක් උපයොගිකරගෙන උලපනේ නිවස වටකර විජේවීර අත්අඩංගුවට ගෙන විත් එදාම පණපිටින් බොරැල්ල ආදාහනාගාරයට කකුල් දෙකෙන් හා අත් දේකෙන් අල්ලා විසි කරන විට බැම්මේ වැදි අම්මෝ කියමින් බීම ඇදවැටුනු සද ලය උණුවි ටෝලියක් ගෙනැවිත් දුන්නේ බියෙන් වෙවුලමින් සිටි ආදාහනාගාර කියාකරැය.
ඒ අනුව අදාහනාගාරයට ටොලිය ආදාරේන් තල්ලුකර දෝර වසා ඉහලින් දුම් විහිදෙන අයුරැ බලා සිටි රංජන් විජේරත්න පමුඛ නිලධාරීන් ජයග්‍රහණයේ සතුට බුක්තිවිදිමට හෙලිකොප්ටර් යානයට නැගී පිටව ගියේ අනුර කුමාර ඔත්තුකරැව මෙහෙයවු නිලධාරියට උසස්විමක් සමග මුදල් තගයක් ලබාදීමට නිර්දේශ කරමිණි.
ව්ස්වාශයෙන් බොරු කියන කෙනෙක්
ප්‍රධාන ප්‍රශ්නය භාෂාව නොදැනීමයි ,මට හිතෙන්නෙ ඒකයි කුලෑටි කමක් පෙන්වන්නෙ.
Sinahaya wage kiyala hithuwe😂😂😂 dan balanakota maithreepalatath wada nonjal 😂😂😂
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝදරත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
[12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
[12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
Good prasidant forever jvp prasidant, forever jvp government we must change now we can't think Rohana wejeweera somawansa amraweera now new generation. People attitude defarnce
Wediya Ona ne Juli Chang kiyana Thanapathi Issaraha Anura dekata thunata nemena heti dekala thiyenawa
අනුර ටිකක් පසු ගාමියි. පස්සෙ හරියාවි. අපි ඉස්සර හිතුවෙ ජා.ජ.බ. බලයට එන්න පෙර ඉන්දියාව සමග තියන ගිවිසුම් ආදිය ගැන අධ්‍යයනය කරල සැලසුම් තියනව කියල. අනුර පසුගාමී වෙන්න මේ අඩුවත් බලපාන්න ඇති.
Only talking.. not working...
bro meka yata 78 /vidayaka galawana geam eka .vidayakaya kicha karala danawa.😅
👍👏
Thope කුහක ka, තොge, monen wekkerenaw,,පරyene, හොඳටම ,හොඳ දෙයට හොඳටම හොඳයි keyapeya
akawe moda minissu hithuwe bada gana vitharay. ratata monawa nathi wunath kamak na bada hondata purawa ganna puluwan nam anithimata badath purawaganna bariwela.moda vidiyata chande deela
Lapaya ande mokadda ratata obina thanathurata obina widiyatada hasirune kohomada ballek wage kochchiye badu wikunanna duwa pana pana yanawa wage gawayanta lokuwunatà
කොටින්ම කියනව නම් අනුර කුමාර දිසානායක පිටරටවල රාජ්‍ය නායකයින් සමඟ කතා බහට නොයා යුතුයි.
පහුගිය ආණ්ඩු තියෙද්දි උංගේ වැසිකිලිවල අසූචි කකා ජීවත් උනු නාකි පිම්පියෙක් මේකා 😂😂😂
මරු පෙනිලා විපක්ෂ සෙට් එකට 😂අද කැබිනට් රැස්වීමෙ දි පැහැදිලි කිරීමක් කලා..එයත් සලකලා බලන්න වෙනවා නරිල් ගෙ වචන හරබ ගැන දන්නවා කවූරුත්
Jvp Anura is following Ranil's foot steps.
Ane Jepi Wahalo
හලෝ තමුල්ලා නැටුවට අනුර රට පාවලා දෙන්නේ නැහැ. මෝදි කරට අත දාගෙන යන්නෙ යටත් කර ගත්තා කියලා පෙන්නන්න නෙමෙයි, හිතවත් කමෙි ගැබුර ලෝකෙටම පෙන්වන්න. මොකද මෝදි බයයි අනුරගෙ මොලේට වගේම දර්ශනයට.තමුන්ලා,රනිල් ,මහින්ද වගේ මැටි මෝල්ලු ගියා නමි මෝදි නඩෙිගෙ මොලේ දිග පලල දන්න නිසා අනුරට වගේ ලොකු පිලිගැනිමක් කරන්නෙ නැහැ.
හලෝ modi දන්නවා අනුර කුමාර modayek කියලා!අනිත් කාරනේ තමයි බොරු වපුරලා ඡන්ද ගත්තා කියලා 😂කිසිම පළ පුරුද්දක් නැති කෙනෙක් කියලා!රවටන්නට පුළුවන් කියලා!😂😂😂
ඔයා අනුර කුමාර එට්කා ගැන එයාගෙ මතය මීට මාස හයකට කළින් කළ විඩියෝ එක බලලා කථා කරන්න.
Indiya virodhayk dakvanna gihin jeevitha nathikaragaththu ayata Anura vagakiyanna ona naha. Ohu Aa ayata kivve nahane ehema ekak karanna kiyala.
Kouru Lankave balayata avath uncle Narendra kiyana vidihata thamai vada karanna venne. Kelinma Indiyavata abhiyoga karanna puluvan lankave sitima osthar pakeer kouda. Apita uda vata ena kisima kenek naha.
Aa nisa yappuven prashna visandaganna one. Anura janapathy ekai Mey karanne.