යුධ හා නාවික හමුදාපති ධුරවල වෙනසක් - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ගැන ආණ්ඩුව දෙගිඩියාවෙන්

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 дні тому +1

    අවශ්‍ය නෑ.එයාගෙන් වෙන වැඩ ගන්න පුළුවන්නම් හොඳයි.

  • @pathumrathnayake1082
    @pathumrathnayake1082 2 дні тому +3

    දැවැන්ත මුදල් නාස්තියක් ඉතිරි කර ගැනිමට පුලුවන්, ශවේන්ද්‍ර ගියපුවාවේ, අයේ කවෘත් ඔනේ නෑ, සෙසුනිලයන් ගැන ඉතා අවබොදයන් හා කාරුනිකව සොයා බලා කටයුතු කල යුතුයි ජනපති තුමනි

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b День тому

    චමුදිත හොඳින් කරාවි

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 дні тому +1

    good

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 2 дні тому +1

    සුභ පැතුම්❤❤

  • @skyphone8133
    @skyphone8133 3 дні тому +3

    අනුර කුමාර ඇතුලු වර්ථමාන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් තනිකරම ඉන්දියාවේ රෝ ඔත්තුසේවාවේ නිර්මානයකි ඉන්දියානු වියාප්තවාදයට විරැදව කටයුතුකල ජනතා විමුක්ති පෙරමුණේ ස්වදේශීය තරැණ තරැණියන් මරා දමා ජනතා විමුක්ති පෙරමුණේ කොදු නාරටිය බිද ඒයට බල්ලේකුගේ කොදු නාරටියක් වල්ගයද සමග සවි කිරිමට පොලෝට් ඊපි ආල්එල් එප් තස්ථවාදීන්ද සමග සහයෝගයේන් පුහූණුකල කලු බල්ලු හා දිවයිනේ ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය වද කදවුරැ කාස්මිර තස්ථවාදීන් සම්බන්ධ පුහුණුවලත් ඉන්දිය රෝ ඔත්තුසේවා නිලධාරින් සමග මස්වැදාදන් යනුවෙන් හැදින්වු ඉන්දිය නිලධාරීන් ද යෝදවා තිබුණි.
    ඔවුන්ගේ පාධාන ඉලක්කයක් වුයේ විඡේවීරටද වඩා වීමල් විරවංශ වුවද ඔහු පා ගමනින් පමණක් යන බව නොදැන සිටි නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට යෙදවු සියලුම මාර්ගබාදක හා පරීක්ෂණ කපෝලු පුස්සක් විය.
    අනුර කුමාර ඇතුලු පිරීසගො දෙබීඩි රගපෑම් අතර අනුර අත්අඩංගුවට පත්වන විට 88 අරගලයේදි හමුදා නිලධාරින් ඉදිරිපිට රගපෑම සූදු පටු රගපෑමක් නොවේ ඩි චම් ආනන්ද ගමනායක. විජේවීර අත්අඩංගුවට පත්විමටද මග පෑවේද එම සිදුවීමය. එහෙත් එය රටට පෙන්න සිදුකල අත්අඩංගුවට ගැනීමක් වුවද? සෑබැවින්ම සිදුවුයේ අනුර කුමාර රජයට විරැද්ධ කෑරලි කරැවෙකු බව පෙන්වා ජනතා විමුක්ති පෙරමුනෙන්ම ඔහු ආරක්ෂා කර ගැනීමට කල අත්අඩංගුවට ගැනීමක්මය .
    රට ලෝකයට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුනේ දෑනට සීටින කාඩරයන්ද විශ්වාස නොකරනු ඇත්තේ මභ කියන පලාපය රජයේම ඔත්තු කරැවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයට රිංගවාසිටි ඔහු එතරම්ම හොදින් රජයට විරැද්ධව සංවේධානය මෙහෙයවන හා රජයට ඉහල දේශපාලන මණ්ඩලය ගැන ඔත්තු සැපයිමත් එකසේ මනා රගපැමේන් කල නිසා ඔහුව අත්අඩංගුවට ගැනිමද නැතිනම් සේවය ඇගයිමක්ද කියා හරියටම දන්නේ ආටිගල හා සිරිල් රණතුංග හා ඇමති රංජන් වීජේරත්න පමණි
    මුලින් ඩිඑම් ආනන්ද අත්අඩංගුවට ගෙන කොලඹ විශ්වවිද්‍යාලයේ නීතිපීටයේ දෙවන මහලට ගෙන යන විටම මානසිකව බිද වැටෙනුයේ කැලි කැලි කැලී එල්ලෙමින් බිත්තියට පහල තට්ටුවේ හා තරප්පු පෙල ආසන්නයේ හෙත්තුකර සිටින මැරිලාද පණපිටින්ද කියන දෙක අතර කෙදිරිගාන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයන් දකිද්දී වුවද ඩිඑම් ආනන්ද ගෙන් කෙල බිදක් ගත නොහැකිවු විට පහල තට්ටුවේ සිටි මුස්ලිම් ජාතික නිලධාරියා ඉහල මාලයට කැදවා බාරදි ඉහල නිලධාරීන් පිටව ගියේ පුලුවන්නම් ලෝක්කා සිටින තැන මූගෙන් දැන ගන්නා ලෙස හඩනගා කියමින් උවද දන්න සෙල්ලම් දැමුවද ඩී එම් ආනන්දගෙන් කිසිත් පක්ෂ සාමාඡියන් පාවාදීමකට නැබුරැ කර ගත නොහැකිවු තැන ඈස් බොල උගුල්ලවා කම්මුල දිගේ එල්ලා වැටිමට සෑලෑස්වුයේ සුවල්ප නිදි කිරා වැටීමකදීද කම්මුලේ ගැවෙන ඇස් බෝල ගෙඩ් දේක ගැස්හි මරලතොනිදි අවධි වනුයේ නිතිපිඨය පුරා දෝන් කාරය සමග ලෝක්කා කොහෙද යන පශ්ණය සමගය.
    ඒ හෙත් අනුර කුමාර කෙසේ හෝ ගමනායක සිටින ස්ථානය සොයා ගත් පසු එය වට කරන ආරක්ෂක අංශය ඒහි තීබු රිසිටි පතක් උපයොගිකරගෙන උලපනේ නිවස වටකර විජේවීර අත්අඩංගුවට ගෙන විත් එදාම පණපිටින් බොරැල්ල ආදාහනාගාරයට කකුල් දෙකෙන් හා අත් දේකෙන් අල්ලා විසි කරන විට බැම්මේ වැදි අම්මෝ කියමින් බීම ඇදවැටුනු සද ලය උණුවි ටෝලියක් ගෙනැවිත් දුන්නේ බියෙන් වෙවුලමින් සිටි ආදාහනාගාර කියාකරැය.
    ඒ අනුව අදාහනාගාරයට ටොලිය ආදාරේන් තල්ලුකර දෝර වසා ඉහලින් දුම් විහිදෙන අයුරැ බලා සිටි රංජන් විජේරත්න පමුඛ නිලධාරීන් ජයග්‍රහණයේ සතුට බුක්තිවිදිමට හෙලිකොප්ටර් යානයට නැගී පිටව ගියේ අනුර කුමාර ඔත්තුකරැව මෙහෙයවු නිලධාරියට උසස්විමක් සමග මුදල් තගයක් ලබාදීමට නිර්දේශ කරමිණි.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 дні тому +1

      කාර්ඩිනල්ගේ අය තමා අනුරයා දෑන් පත් කරන්නේ හෑම දේකටම.....බුද්දසාසන ඈමති කතෝලික ක්‍රියාකාරිකයෙක්....

    • @shamikafernando3449
      @shamikafernando3449 2 дні тому +2

      😂

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 дні тому +3

      දෙන්නම කතෝලිකයෝ. බෞද්ධයෝ ඉහල තනතුරු දාන්නේ නැ ගෙරි කොට අනුරයා දැන් හොදයිනේ ජෙප්පොන්ට

  • @sarathkumara4475
    @sarathkumara4475 3 дні тому +3

    අනිවාර්යයෙන්ම,ඒ තන තුර අහෝසි කරනවා.රටක් ජාතියක් ආගමක් ගැන හරි වැටහීමක් කැක්කුමක් නැති ,උන්ට ,පිනට හැමදේයක්ම සහෝදරයෝ දේනවා කියමින් මේ රටේ මොඩ සිංහල හරක්ව රවටන උන්.,,මේ තනතුර ,නැවතත්.,මේතුමා.යටතේ ,තියා ගනියිද,?,ඇහේම කරෝත් ආයේ ලන්ඩන් වල, කැනඩාවල සවාරි ගහන්න ,උදවු කරපු තිරිසන්නු තරහා වේයි.,😂

    • @Anywhereplatforms
      @Anywhereplatforms 2 дні тому

      Ubala kochchara netuwath parana horunwa aye genna wenne ne 😂

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 2 дні тому

    Topi me anduwa karanne aurudu 2

  • @Dilani-z6d
    @Dilani-z6d 2 дні тому

    Apoi Apa Alut Akkak pat karanna 2:50

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 2 дні тому +3

    ඉහල තනතුරුවලට දාන ඔක්කොම කතෝලිකයෝ ආර්මි නේවි දෙකම කාර්ඩිනල්ට ගියා එහෙනම්. මෙ කොට අනුරයා ඉන්නකන් බෞද්ධයන්ට තැනක් නැ චන්දේ දීපු බෞද්ධ ජෙප්පොන්ට දැන් හොදයිනේ නේද

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 дні тому

      @@seanwhite-s7i ඒක තමයි අපිත් කියන්නේ ජාති ආගම් භේද අපිට වැඩක් නැ. අපි කියන්නෙත් හැමෝටම සමානව සලකන්න කියලා නමුත් ආන්ඩුව බෞද්ධයන්ට අඩු සැලකිලි, උදාහරණ ජයමංගල ගාථා කියන්න බැ කැරොල් ගි පුලුවන්

    • @seanwhite-s7i
      @seanwhite-s7i 2 дні тому

      @ ආ එතකොට කතෝලික අගමේ ටීවි චැනල් එකක් අද වෙනකොටත් රෙජිස්ටර් කරන්න දෙන්නෙ නැහැ .
      අපි දන්නවා එහෙම තමා කියලා…