රටම සංවේදී කරමින් කෝරලයාගම හාමුදුරුවෝ සිදු කරපු අති විශේෂ දේශණය |​ Koralayagama Saranathissa Thero

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 86

  • @KuwaitCity-i9v
    @KuwaitCity-i9v 5 місяців тому +9

    මම ඉන්නේ කුවේට් එකේ අපෙ ස්වාමීන් වහන්ස මම උදේන්ම දිනපතාම ඔබ වහන්සේගේත් .වටිනා දර්ම දේශනාවක් අහන්න පුරැද්දක් කර ගත්තා .මම හරිම ආශාවෙන් ඔබ වහන්සේගේ දර්ම දේශනාවන් අහලා තමයි .මම මගේ දරුවන්ට කතා කරන්නේ .ඔබ වහන්සේට දිිර්ගායු ලැබේවා අපෙ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි

  • @InduPiyasile
    @InduPiyasile 7 місяців тому +20

    අපිට බණ අහන්න. බුදු. හාමුදුරුවෝ හිටියේ. නෙ මේ බණ. නිවරදිව කියාදෙන ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @OshadiGamage547
    @OshadiGamage547 3 місяці тому +5

    ඔබවහන්සේ දැක වැද නමස්කාර කරන්න පිං නැතත් බන අහන්න පිං තිබෙනවා
    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @lostinmusic7665
    @lostinmusic7665 7 місяців тому +9

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.........

  • @samsanhewage3297
    @samsanhewage3297 4 місяці тому +4

    පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේ මතු බුදු වේවා !

  • @mayuriherath8526
    @mayuriherath8526 8 місяців тому +8

    සාදු ....සාදු ...සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

    • @Manodara-tk4lz
      @Manodara-tk4lz 8 місяців тому

      සාදු සාදු සාදු උතුම් කෝරලයාගම හාමුදුරුවන් වහන්සේ ට නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා ,උතුම් නිර්වානය අවබෝධය වෙවා 💕🙏

  • @anandasamarakoon9481
    @anandasamarakoon9481 3 місяці тому

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarasaumya7947
    @chamarasaumya7947 6 місяців тому +3

    අනන්ත බුදු ගුන බලයෙන් ඔබ වසන්සෙට සෙතක්ම වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @shyaminiperera357
    @shyaminiperera357 5 місяців тому +2

    සාදු ....සාදු ......සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chamarasaumya7947
    @chamarasaumya7947 7 місяців тому +7

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සෙට ..සාදු සාදු සාදු .නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂම ලැබේවා ...

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 8 місяців тому +8

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayarathnaDayarathna-uk8ir
    @DayarathnaDayarathna-uk8ir Місяць тому

    පිංවත්ස්වාමින්වහන්සේට .වැදනමස්කාරකාරකරමි.සාධු සාධු සාධු .🙏🙏🙏

  • @LakshmiKulupana
    @LakshmiKulupana 8 місяців тому +4

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවාන්සෙට තුරුනුවන් සරනයි
    බොහොම පැහැදිලිව කියාදෙන බන. හරිම ආසාවෙන් .අහන්නෙ

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 8 місяців тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 4 місяці тому +1

    සාධූ සාධූ සාධූ අපමණ පින් ඔබවහන්සේට පතන බෝධිය සුවසේම සාක්ෂාත් වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍🤍

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 4 місяці тому +1

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබ වහන්සේට. බුදුගුණ ඉතාම පැහැදිලිව දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @xtratelecom1035
    @xtratelecom1035 4 місяці тому +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 8 місяців тому +3

    පිංවත් ස්වාමින් වහන්සේට
    මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 8 місяців тому +4

    Sadu sadu sadu taruwan saranai pnwat sowamn වහන්සේට මගේ නමස්කාර වේවා දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KapilaDeshppriya
    @KapilaDeshppriya Місяць тому

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .

  • @LiyadipitiyaLiyadipitiya
    @LiyadipitiyaLiyadipitiya Місяць тому

    සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏

  • @chinthanalakmallakmal9323
    @chinthanalakmallakmal9323 4 місяці тому

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 днів тому

    අපේ ජිවිත හොද අතට හරවන්න මොන තරම් වෙහෙසක් ඔබ වහන්සේ ගන්නවද අපි වෙනුවෙන් මා රැස්කර ගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @sarathWedanayakapilipge
    @sarathWedanayakapilipge 6 місяців тому +1

    සියලු sathwayo සුවපත් වේවා

  • @chandimadeseram3308
    @chandimadeseram3308 7 місяців тому +2

    සාදු සාදු සාදු

  • @ChandanaLakmal-t9q
    @ChandanaLakmal-t9q 5 місяців тому

    Anantha budu guna balayen oba wahanseta me sasarema nirwana awabodaya labewa.sadu.sadu.sadu.🙏🙏🙏

  • @AshokaWickramasinghe-x3h
    @AshokaWickramasinghe-x3h 4 місяці тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 4 місяці тому

    Pinwath Obawahanseta Uthum Nivana ikmaninma labewa!!! Theruwan Saranai !!! 🙏🙏🙏

  • @RenukaMalkanthi-u2q
    @RenukaMalkanthi-u2q Місяць тому +1

    Mamath niwan dakinewamai

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷

  • @sarathWedanayakapilipge
    @sarathWedanayakapilipge 6 місяців тому

    බුදු saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් ඌ nirwaana අවබෝධය ලැබේවා sadu sadu sadu

  • @TyrOpd
    @TyrOpd 7 місяців тому +1

    Uthum koralayagama saranathissa suwamin wahanseta niduk nirogi wewa budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!❤🌸🌷💐🪷🪻🌻oba wahanseta niwan doratu viwara wewa!!!🌻🪻🪷💐🌷🌸❤

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 6 місяців тому +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 6 місяців тому +1

    Pin wat suwami wahanseta dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 🙏

  • @malarajapaksha5694
    @malarajapaksha5694 8 місяців тому +2

    Oba wahanseta niduk.neerogi.sapa labewa❤❤🙏🇦🇶🙏🙏🌼🌼💮

  • @asokavithana8286
    @asokavithana8286 6 місяців тому

    SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA DIRGAU WAWA NIDUK NIROGI SUWAYA LABAWA 🙏🌷🙏🌷🙏🌷

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 2 місяці тому

    🙏🙏🙏tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa

  • @singappulligethanujadharsh8646
    @singappulligethanujadharsh8646 7 місяців тому +1

    සාදු සාදු

  • @nilminigamage-pj3tb
    @nilminigamage-pj3tb 3 місяці тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susilaJA
    @susilaJA 7 місяців тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 8 місяців тому +1

    Oba wahanse nidukwewa nirogiwewa deergau wewa sadu sadu sadu

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 місяці тому

    Budusarsnai 🙏🙏🙏🙏🙏

  • @KolithaRanahinghe
    @KolithaRanahinghe 4 місяці тому

    oba wahanseta mage namaskaraya wawa 🙏🙏🙏☸️🏵️

  • @ChampaChampa-b9u
    @ChampaChampa-b9u 8 місяців тому +2

    sadu sadu sadu saadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 днів тому

    සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️

  • @chamilakumuduni8077
    @chamilakumuduni8077 6 місяців тому

    Sadu saduu saduuu ..........

  • @pgpgamage8233
    @pgpgamage8233 8 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤🌻සමිමා 🌻🌻සමිබුදු🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹සරණයි🌹🌻🌻🌻පිංවන් ස්වාමින් 🌻💖💖💖💖🙏🙏🙏🙏🙏🙏වහාන්සෙට 🙏💖💖💖සාදු 💖සාදු 💖සාදු💖💖😂💖

  • @lakshanwimalasena7797
    @lakshanwimalasena7797 7 місяців тому

    Theruwan sarani 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @samithahimi403
    @samithahimi403 7 місяців тому +4

    ආරාධනාවක් කරන්න පූජ්‍ය කෝරලයාගම හාමුදුරුවනේ නම්බර් එක එවන්න තෙරුවන් සරනයි

    • @dhananjayabanadara2191
      @dhananjayabanadara2191 6 місяців тому +2

      තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . උන් වහන්සේ අපේ පංසලේ ස්වාමීන්වහසේ

    • @OshadiGamage547
      @OshadiGamage547 3 місяці тому

      ​@@dhananjayabanadara2191දැක වැද නමස්කාර කරන්න වැඩ ඉන්නේ කොහෙද කියලවත් දන්නෑ

    • @gaminimunasingha
      @gaminimunasingha 2 місяці тому

      9.
      .

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 8 місяців тому +2

    🙏🙏🙏

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb Місяць тому

    Sadu.....sadu.....sadu......

  • @PriyanthaSamaranayake-s2x
    @PriyanthaSamaranayake-s2x 7 місяців тому

    Sadu sadu sadu

  • @GovindiSachithra
    @GovindiSachithra 4 місяці тому

    🙏🌹🌺🙏🌺🌹🙏🌺🌹🙏🌺🌹

  • @chadiyapa6661
    @chadiyapa6661 8 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 8 місяців тому

    Sadu..sadu..sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 днів тому

    න අත්තහෙතු න පරෙස්සහේතූ න පුත්තාමීජ්ජේ න ධනං න රට්ඨානං ඉච්ජේ ය්‍ය අධම්මේන සමීද්ධ මත්තනො ශිලවා පඤඤාවා ධම්මිකො සියා කෙනෙක් තමන් නිසා අනුන් නිසා දෝස නොකරයි අනිසි ලෙසින් මගකින් නොසොයයි ඒ ශිල්වත් ගුණති දැහැමියෙක් වෙන්නේය නිර්වාන චැනෙල් ඒක නියමයි හොද හොද දේවල් දමනවා අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් උතුම් බෝසත් කාරුණික කොරලයාගම සරණතිස්ස උතුම් දේශකයාණන් වහන්සේ කවදා හො දිනක සම්මා සම්බුද්ධත්වය කරදර බාදක කමක්ටෝලු වලින් තොරව ඒ බුදුමග සුන්දර මගක් වේවා වේවා වේවා සාධු 💝සාධු 💝සාධු 💝සාධු 💝සාධු 💝සාධු 💝සාධු 💝සාධු 💝සාධු 💝දෑත දෝත නළලේ තබා ඉතාමත් සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් මා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාධු සාධු සාධු සාධු සාධු සාධු ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️සාධු සාධු සාධු ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @HhhHg-p5r
    @HhhHg-p5r Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilaBandara-d7x
    @akilaBandara-d7x 3 місяці тому

    Namas karawewa

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 12 днів тому

    🙏🏻🙏🏻

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 3 місяці тому

    🌎🙏🌎🙏🌎🙏

  • @saumyasenakarathne6707
    @saumyasenakarathne6707 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 13 днів тому

    සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️

  • @H.MJayani
    @H.MJayani 2 місяці тому

    🙏sadu 🙏sadu 🙏sadu

  • @saji4480
    @saji4480 6 місяців тому

  • @malikmattegama8263
    @malikmattegama8263 8 місяців тому

    Sadu Sadu Sadu🙏🏻

  • @PushparaniPushpa-e4v
    @PushparaniPushpa-e4v Місяць тому

    Sadu Sadu Sadu

  • @SumithraSooriyarachchi
    @SumithraSooriyarachchi 6 місяців тому

    😊

  • @EATHTHA-
    @EATHTHA- 29 днів тому

    🙏🏽!!!

  • @dilumrangana406
    @dilumrangana406 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 7 місяців тому

    සාධූ සාධූ සාධූ

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏(20.4.2024)

  • @anepicgamer
    @anepicgamer 4 місяці тому

    .

  • @samsanhewage3297
    @samsanhewage3297 4 місяці тому

    සාදු සාදු සාදු

  • @sarathWedanayakapilipge
    @sarathWedanayakapilipge 6 місяців тому

    Sadu sadu sadu

  • @WknWijenayaka
    @WknWijenayaka 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethunayanathara6359
    @nethunayanathara6359 7 місяців тому

    🙏🙏🙏

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 4 місяці тому +2

    සාදු සාදු සාදු

  • @tharindudawakella7165
    @tharindudawakella7165 7 місяців тому +1

    🙏🙏🙏