lyrics -රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනහෙන්නම් සොඳුර නුඹ මතින් ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින් තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන් Now ma take you back to the year 94 I was pulling like a Ferrari the night before I got up 4 to 5, 6 in ma studio We don't wave 4 5's just to rock the show You don't have to do drugs to be a rap star Listen up you before trying being gangster You want to know how I do it so lighter I'll score ma goals like Manchester United ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනහෙන්නම් සොඳුර නුඹ මතින් ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින් තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන් Now ma take you back to the year 94 I was pulling like a Ferrari the night before I got up 4 to 5, 6 in ma studio We don't wave 4 5's just to rock the show You don't have to do drugs to be a rap star Listen up you before trying being gangster You want to know how I do it so lighter I'll score ma goals like Manchester United ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ BLACK MUSIC CLUB 🖤🎶 ( D 10)
Nothing to say about ishan. An absolute legend in centigradz. Eranga is awesome. Adding so much of music and soul to the team. Udaya sri is unforgettable for his unique voice who had led the massive part in these performance. Even when listening to this live performance we feel his voice in original recording. Childhood Heroes ❤❤❤
ආයේ කතා දෙකක් නෑ Centrigradz ලගේ මේ සිංදු set එකටම Next Level Backing දීපු හොඳම සහ ලාබාලතම Music Band එක Sarith Surith and the News😍🥵❤️🔥 Let's take a Moment to appreciate their Talent and Efforts at such young age👏🔥 Love you News😩❤ The Best Band in Sri Lanka🇱🇰❤️🔥 (And Please we need them back in Coke Red season 02🙏🏻🥺❤️❤️)
හැමදාම සෙනසුරාදා වෙනකන් බලන් ඉන්නේ සරිත් සුරිත් play කරන Coke Red බලන්න🥺🥺❤️❤️ හැමදාම NEWS band එක එක්ක මේ Program එක කරන්න Please Rupavahini🙏🙏🙏..අද Program එකේ songs ඔක්කාෙම Superb..NEWS is my Favourite Band all the time😍😍❤❤🔥🔥
❤ ඒ ආදරේට ස්තුතියි. Thanks for the love everyone 💐💛 #Centigradz #music
Centigradz 😍😍
මේ කාමරෙට ආපු. ආදරනියම සෙට් එක ❤️❤️❤️❤️
❤🔥
❤️❤️❤️
❤️❤️❤️
එයාලා වයසට ගිහිල්ලා,අපි තරුන වෙලා,සින්දු හැමදාම අලුත් ❤😣
ඒක නම් ඇත්ත
අව්රැදු 35 කියන්නේ වයසක්ද මල්ලි.හොදම කාලේ😀😀
Aniwa 😎
Ektm💖
@@AGMax-pt8ye 😂hodma vyasa 35da😂😂😂😂😂😂
90s kids ලා විතරක් නෙවෙයි, 2000 න් පස්සේ අපිත් මෙ රහ හොදට දන්නවා 🥰. Centigradz life time favourite band..
Yes Brother Im 2005
Ya. Im 2007
As
@@amesh5130 math ❤️😌
අනිවාරෙන් ❤️🔥
කෙල්ලෙක්වත් නැති, බූට් එකක් ගැන අහලවත් නැති කාලේ මාර ආදරේ කරපු සින්දුවක්...centigradzලගෙ හැම සින්දුවකටම තාම ඒ වගේම ආදරෙයි...❤️🥺 News backing එකත් පට්ට...🔥
අඩෝ සිරා බන් ඉස්කෝලෙ කාලෙ ආපු සිංදු❤️
True🥺💕
මෙව්වාට තමයි සින්දු කියන්නේ ❤. දැන් තියෙන මල් එව්වා නෙවේ 😅. 2004 ඉපදුනාට අපිත් හොඳට මේ රහ දන්නවා 😊.
Atta mchn ❤
සතුටුයි සතුටුයි උබලත් මේවා අහන එක ගැන .90 සෙට් එකටත් මල් සිංදු වලින් අඩුවක් තිබුනේ නැහැ. හැබැයි මේ රහට හුරු වුන සෙට් එකකුත් හිටියා.. උන් තවම අහනවා .. සතුටුයි උබලත් අහන එක
සිරා ❤️
lyrics -රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don't wave 4 5's just to rock the show
You don't have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I'll score ma goals like Manchester United
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
90 දශකේ ඉපදුනු කොල්ලො කෙල්ලොන්ට මට දැනෙන හැඟීමම දැනෙනව ඇති...😭😭😭😭🥺❤️
😍
අපිත් ඕවා පොඩි කාලේ ආසවෙන් ඇහුවා තාමමතකයි ඇයි 90s විතරක්
97🤝😋❤
Aniwa ❤️❤️
2000න් පස්සෙ අයත් ඇහුවා 🔥
ඉෂාන් අයියාගේ voice එක තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ ❤️😍🎶🎶
💙💙💙💙💙❣️💤💞💕❣️🤍🤍🤍
වෙනස්
Sirawatama
ඒ සිංදුවට දැකමු සුපිරිම බැකින්ග් එකහ් ❤
ඔව්
Definitely
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don't wave 4 5's just to rock the show
You don't have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I'll score ma goals like Manchester United
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
BLACK MUSIC CLUB 🖤🎶
( D 10)
පුංචි කාලේ උගුරු කඩා ගෙන කියපු සිංදු තමයි මේ!තේරුම් ගන්න පුලුවන් කාලෙක වෙනස්ම රහකින් ආයෙත් අහනවා🖤. LEGENDS4EVER!!!
Dii
Macho umbe, comment ekath patta bn.... #jaathi..
Centigradz කියන්නේ ආගමක් 🙏🙏..
අනික මෙන්න ලයිව්.මෙන්න Bands...ටින් බෙලෙක්ක සවුන්ඩ්ස් නැහැ ..ඒ ලීඩ් පාර.ජය වේවා
අන්තිමට ලීඩ් එකේ tapping එකක් කොහොමත් electronic ගහනවට වඩා Acoustic ගහන එක හොඳයි
Centigradz❤
ජාතික රූපවාහිනියේ මම නරඹන එකම වැඩසටහන.😃🥰❤️
අනිවාර්යයෙන්
මාත්
මේ වැඩසටහන කවද්ද යන්නෙ කියන්න පුළුවන් ද
@@sajithlakruwan8674 සෙනසුරුදා පෙ.ව 11.00
@@sajithlakruwan8674 According to schedule Next Week 16/17 @ 13:00
ඉශාන් ලාන්ත්‍රා 😍, එරංග😍 , අමිල😍 , තුසිත්😍 legends 😍
එරංග😂
ඇයි උදය ශ්‍රී
❤
Nothing to say about ishan. An absolute legend in centigradz. Eranga is awesome. Adding so much of music and soul to the team. Udaya sri is unforgettable for his unique voice who had led the massive part in these performance. Even when listening to this live performance we feel his voice in original recording. Childhood Heroes ❤❤❤
O@@chandanawijesooriya3491
2024 අහන සෙට් එක ❤..2000 න් පස්සේ අපිත් Centigradrz ලට ගොඩක් ආදරෙයි❤
ගිය උන් ගියා උන් ගැන හිතන්නැතිව සෙන්ටිග්‍රේඩ්ස් තියන් ඉන්නවට පිං💞 #respect
කොච්චර බෑන්ඩ් ගෙනාවත් මේ රහ දෙන්න බෑ කියන එක තේරුම් ගත්ත එක ලොකු දෙයක්... News is Perfect ❤❤❤🔥🔥🔥
ekagai broo
අනිවා👌🔥🔥🔥
Sira kathawa
sound engineer ට තමයි ඒ credit එක යන්න ඕනේ. Band එක කොහොම ගැහුවත් වැඩක් නැ අපේ කනට දැනෙන්න music mix වෙන්නේ නැත්නම්.. මුන් ඒක හොඳටම කරනවා.. 🔥❤️🤘🏼
@@chehansamarasinghe Audio output එක ගොඩක් හොඳ උනාට play කරන විදිහ අවුල්නම් අර කිසි දේකින් වැඩක් නෑනේ...
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "අධිමාත්‍රා"🥺❤️
ඔතන මුල්ම වැඩ්ඩ ඩ්‍රම් සෙට් එක ගහන කොල්ලා 🥺❤️❤️❤️❤️❤️🌝👈
අනිවා
මෙ සින්දුව 01 පාරට වැඩි ය බලපු කට්ටිය කො ❤😊
100 parata vada ahuva
එක දවසට අහනව දහ පහලොස් සැරේ❤
ආයෙත් ඉතින් දන්නවනේ 😂😂😂
භයානක ඒ යලි නැගිටීම 😍🖤 centigradz
COKE RED ලංකාවේ HIT එක . News බැන්ඩ් එක රැපවාහිනියට දේන ගැම්ම සුපර් . ආදරේයි රැපවාහිනියි . ❤️❤️
🔥🔥🔥🔥❤❤❤❤
@@janyabro ❤️❤️❤️
කිසිම tuneup එකක් නැතුව ඒ වොයිස් තාමත් ඒ විදිහටම වදිනවා ❤🔥
පට්ට බැකින්❤️❤️❤️
yeah man
Rock metal style backing එක එක්ක පිස්සු හැදෙනව ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥
@@chamarapradeep1372 yyyyyy
@@chamarapradeep1372 dryer
Sfyufh☺😆😆😇😇😈😡😥😕😢😕😬😠😡
මේ song එකේ අහපු සුපිරිම version එක....
පට්ටම පට්ට..
කියන්න වචන නෑ...
👌👌👍👍👍👍
Centigradz 🇱🇰🔥🔥
මේවා අහද්දී එන feelings කියන්න වචන නෑ .....🤩😍🤩
අවුරුදු ගානක් ගිහිල්ලත් ඒ ගැම්ම ඒ දෙන ෆීලින් එක දශමෙකින් අඩු නෑ...සෙන්ට්‍රිගේඩ්ස් ඒක ලෙගන්ඩ් බ්‍රෑන්ඩ් එකක් එකෙන්ම...පිස්සුවක්..❤🔥
ඒක ඇත්ත 👍❤️🔥
ඉශාන් ලන්ත්‍රා ❤️❤️❤️ මයි බෝයි ඔය VOICE එකෙන් වැඩ ගනිම් වස්තුවෙ..❤️❤️❤️ මැරෙනකම් අහන්නම්..
Lifetime favorites. Love this
ඉෂාන් අයියගෙයි උදයගෙයි වොයිස් දෙක තරම් මැච් වෙන වොයිස් දෙකක් මං නම් අහලා නැතුව ඇති
ඒ chemistry එක නම් කියලා වැඩක් නෑ
අපේ කරුමෙට ඒ කට්ටිය අයින් උනානේ
@@කසුන්රත්නායක සිරාවටම බන්...මේ සිංදුවටත් ඒ කටහඩවල් දෙක තරම් ගැලපෙන දෙකක් නෑ ❤️
CENTIGRADZ කියන්නෙ ලංකාවෙ සංගීත කලාවෙ පුරාවෘත්තයක් 🖤
වුඩින් ම අපේ හිත් වල ඉන්නෙ කට්ටීයක් 😍😍😍😍😍😍🙏🙏🙏🙏
❤
Eka ඇත්ත
❤❤
කියන්න වචන නෑ😍😍😍😍😍😍 හිත අරන් ගියා O/L විභාගේ සිංහල තිබ්බ දවසට 2013 අවුරැද්දේ කොහේද අප්පේ මෙච්චර කාලයක් හිටියේ ඉස්කෝලේ යද්දි කෙල්ලොන්ට කියපු සිංදු තමා මේවා පිං අයියේ 🖤❤️❤️🙏🙏🙏💪
ලංකාවේ පිනට පහල උනු යක්ශ පැටව් දෙන්නෙක්.හැමෝටම සුබ පැතුම්🎉🎉
Centigrade අපේ කාලේ වැඩ්ඩෝ ටික.🔥 අදටත් ආදරෙයි 😍❤️
අනිවාරෙන් 😍
අනිවා❤️
2005 ඉපදුනාට මටත් ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනම් කියල හිතෙන වාරා අනන්තයි.එහෙනම් ගිහින් ඔයාලව ආයෙ එකතු කරනව.Thank you centigradz...❤️
anivaren sago🤟❣️
❤
ඉස්කෝලේ කාලේ නැතුවම බැරි වෙච්ච මිනිස්සු ❤ දැන් වයසයි අපිත්. 😞 මේ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න හොටු සිංදු අහන්නෙ නෑ.. there are meditations so 😍
uba wayasai da 🤣🤣🤣🤣
DiaIog4G 1 2
අඩේ centigradz.පට්ට ආදරෙයි බං උඹට.කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති කාලෙ පිස්සුවෙන් වගේ අහපු සිංදු.යන්න එපා ඉන්න හොඳේ😍😍😍😍😍
ආයේ කතා දෙකක් නෑ Centrigradz ලගේ මේ සිංදු set එකටම Next Level Backing දීපු හොඳම සහ ලාබාලතම Music Band එක Sarith Surith and the News😍🥵❤️🔥
Let's take a Moment to appreciate their Talent and Efforts at such young age👏🔥 Love you News😩❤ The Best Band in Sri Lanka🇱🇰❤️🔥
(And Please we need them back in Coke Red season 02🙏🏻🥺❤️❤️)
ඒකහ් ❤❤❤❤ news නම් දුන්න ඇඬෙන්නම ❤❤❤
එදා සිංදුව අදත් ඒ කටහඬින්ම අහනකොට හිතට දැනෙනවා පට්ට විදිහට ❤️❤️❤️❤️❤️
Ela
Aniwarenma
අපි වයසට ගිහින් ඒත් සින්දුව තවමත් තරුණයි...👊 ආදරෙයි හැමදාමත් #centigradz#❤️
උබේ වයස කියපන් බන් මමත් එහෙමනේ ✌✌✌✌
Centigradz එනකල් මඟ බලන් හිටියේ...news එක්ක සෙට් උනාම ගින්දර..❤❤❤
කිසිම තේරුමක් නෙදැන පොඩි කාලෙ පිස්සුවෙන් වගේ මේ සින්දු ඇහුවෙ දැන් මේ සින්දු වල තේරුම තේරෙනකොට මේවට තවත් පිස්සුවෙන් වගේ ආදරේ කරනව 🥺❤️💯
ස්කොලේ යන කලේ නිතරම කියපු සිංදුවක්..ඒ voice එකමයි....ආදරේයී සෙන්ටිග්‍රේඩ්♥️♥️♥️♥️.....
කොච්චර කල් ගියත් එපා නොවෙන සිංදුම විතරක් නෙමේ, මේවා ලස්සන මතක! ආදරෙයි Centigradz. Miss you Udaya, Thusitha and Amila 💙💙💙
2021දි ලංකාවේ Music trend එක වෙනස්ම පැත්ත්කට ගෙනිච්ච එකම Music programme එක Coke red🎉️🎉️🎉️🎉️🎉️🎉️👌
අලු පාට කෙස් ගස් දකිද්දි පට්ටම දුකයි ඉෂාන් අය්යේ, you are still rocking it 🥰🥰❤️❤️
Keyboard පට්ට ❤️🔥 එකපාර පාට් දෙකක් ප්ලේ කරනවා
පිස්සුවක් තමා එදා වගේම ❤
ඒ කටහඬ දෙකට ඒ සංගීතෙ එකතු උනාම පිස්සුවක් ❤️❤️❤️
ඉස්සර ඉස්කොලේ කාලේ අහපු ආසම සින්දුවක් ..💗💗💗🎶🎤🎼🎉️
Supper
මගෙත්
@@isurinawodya8758 90 ganan walada
තාමත් ඇගේ හිරිගඩු පිපෙනවා මේ සිංදුව අහද්දි💙
Anyone in 2024👀💗
❤❤
Innoo❤
Here❤
Yh❤
no❤️😁
2004-2010
ඇති උන music revolution එකේ high end එකේ හිටපු සෙට් එකක්...
Thankx for everything done in the past.....
🙏🙏🙏
යකෝ මේක නම් NEXT LEVEL නේහ්...❤️❤️❤️🤯🤯🤯🤯 අම්බෝ තනි පිස්සුවක් ඒ වොයිස් එක තාමත් එහෙම්මමයි....❤️❤️ ඒ බැකින් එක දුන්න සප් එක කියන්න වචන නෑ යකුනේ...😘😘😘😭❤️❤️
මේ වැඩසටහන දිගටම කරගෙන යන්න නවත්තන්න එපා..❤❤
ඉෂාන් අයියාගෙ voice 🔥💗❤️❤️❤️😍😘🥰
මේක මගේ favorite ම සින්දුව 😃😃😃
හැමදේම සුපිරි ❤
ඉශාන් ගෙ voice එදා වගේම දැනෙනවා ❤😊
යා my favorite ❤
අපි පුන්චි කොලුගැටයො මෙයාලා සින්දු කියනකොට.එදාට වඩා අද තමයි හිතට දැනෙන්නේ ❤
ආයෙ පුළුවන් නම් ඉස්සර වගේ show එකක් කරන්න.එදා මෙදා තිබ්බ ලොකුම show එක වෙනවා නියතයි 😍
දවසක අනිවාරෙන් centygradz , jaya sri , chamara weerasinha , damith asanka , senanayaka , sanuka ,ranindu with news sho එකක් කරනවමයි 😊
හික්කඩු යන Video Editing එකක් නේ ඒක🔥🔥🔥🔥🔥🥶🥶🥶🥶❤❤❤❤❤
_(USE HEADPHONES FOR THE BEST EXPERIENCE)_
JBL tune 500BT 🎧🔊🔊
@@mata3487 ඒ කිව්වේ?
@@_Dilshan_Samarathunga_ හෙඩ් සෙට් එක බං😁😁
@@mata3487 ආ😅
@@_Dilshan_Samarathunga_ 😁🤝🎧
ඉශාන් ලන්ත්‍රා තමයි Centigradz ලගේ වොයිස් එක ❤️🔥 අනේ උදය නෑනේ කිය කිය වැලලෙන්න එපා 🙏
udayath idiya nam hodayi neda
Oya ara poddk mata kenda🌚ishan lathra?
@@sljoniya8604 Hitiya nan hoda eka atta eth band eka daala pandithaya wage thaniyen raja wenna one kiyala eyaamane giye
@@disal...69 Therune naha
@@saveenfernando7269 එක ඇත්ත
පිස්සුවක් ..❤️😥 පොඩිකාලෙ අපේ ලස්සනම කාලෙ ආසාවෙන්ම අහපු, කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු
එයාල වයසට ගිහිං.අපි ලගදි අහන්ඩ ගත්තු අය.දැං තියෙන ඒවට මෙ සිංදු එක්ක හැරෙන්ඩවත් බැ🥰❤️💙💘
හැමදාම සෙනසුරාදා වෙනකන් බලන් ඉන්නේ සරිත් සුරිත් play කරන Coke Red බලන්න🥺🥺❤️❤️ හැමදාම NEWS band එක එක්ක මේ Program එක කරන්න Please Rupavahini🙏🙏🙏..අද Program එකේ songs ඔක්කාෙම Superb..NEWS is my Favourite Band all the time😍😍❤❤🔥🔥
Me tooo😃
Yep❤️
😂
Yeah..Coke Red NEWS Band එකත් එක්ක සතියට දවස් දෙකක්වත් දෙනවනම් කාෙච්චර හොඳද🥺😍❤️❤
Yes please..We want Coke Red back with NEWS Band🥺❤️🔥
It's a meditation ❤️🔥 කියන්න දෙයක් නෑ වැඩේ නම් පට්ටනීයයි 😊😍
බේස් ප්ලේයර් ඔයා තමා හොඳටම කරෙ ආදරෙයි 🖤🖤😌
ඉස්කෝලේ යන කාලෙ අපි පිස්සුවෙන් අහපු සින්දු තමයි මේ. අදටත් මේ සින්දු ඇහෙද්දි නොදැනිම ඒ අතීතෙට සිත යනවා.
එදා ඉදලා රූපවාහුන බලන අය කෝ බලන්න❤ මේ වගේ වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න පාර්තනා කරනවා❤❤
කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති හඩවල් ටිකක් බුදුසරණයි 🖤
මම රෑට පාඩම් කරනවා කම්මැලි වෙලාවට මෙයාලා ගේ සිංදුවක් ඇහුවාම මැර ගැම්මක් එනවා ආදරෙයි දෙන්නටම🥰👍
සිරාවටම ❤
ඔව් අනේ මාත් ❤
ඒ අතීතය වෙනම එකක්....උඹලට බොහොම පින් centigradz ඒ අතීතය පාට කරාට🥺🥺❤❤❤
කවුද යකුනේ ඒ බේස් ගහන ඩයල් එක?? මාර ගැහිල්ලක්නෙ ගහන්නෙ 😍😍😍
උදය හිටියෙ නැ කියල අඩුවක් නෑ ❤
බස් වල මේවා play වෙනව නන් බස් එකේදි handsfree එක එලියට ගන්නෙ නෑ සත්තයි 😁
❤️CENTIGRADZ❤️ ඒක වෙනමම ලෙවල් එකක්.. ඒ හින්දයි එදා වගේම අවුරුදු ගානකට පස්සෙ උනත් ඒ විදියටම දැනෙන්නෙ😍😍😍 අම්මල තාත්තලගෙන් බැනුම් අහ අහා අහපු සින්දු මේ.. ✌️❤️
Gamma
ආසම සින්දුවක් 💕හේතුවක් නෑ තාමත් ආදරෙයි ඉස්සර වගේමයී✨️😘
මගෙ හිත තාම නුඹ ගාව රැදිලා තියේ .. ♥️
Centrigradz❤️🥰😘
Love senrrigradz
තනිකරම වෙනම ලෝකෙකට ගියා වගේ 😇 Next level 🔥❤️ Ishan Lantra live sing කරන්නෙ studio version එකක් වගේ 😍
උදය ස්‍රී එක දිගටම ඉදියනම් නමුත් පරන සෙන්ටිග්‍රේඩ්ස්ල දැන් ඇවිල්ල ඉන්නෙ ❤❤
💯💯💯
aniwa
😢
පට්ට බ්‍රෝ....ඉස්කෝලේ කාලේ පිස්සුවක් මේවා❤️❤️❤️🔥🔥🔥
බලාගෙන හිටියේ News එක්ක කවද්ද Centigradz එන්නේ කියලා.. එකෙන්ම පට්ටම Show එක අද තමයි Red එකේ.. 🤟♥️ ජය වේවා.. ආදරෙයි #centigradz ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️එකනම් හිත පතුලටම ❤️❤️වදිනවා බ්‍රෝ පහරක් තමා ❤️
ඒ වොයිස් තාම එදා වගේම යි ❤️🎶
legends back 👑📍
සින්දුවට ගැලපෙන පට්ට වාදනයක්.... රොක් ස්ටයිල්❤️❤️.. කැමරා කිරීම කියලා වැඩක් නෑ.. 100න් 100යි... සෙන්ටිග්‍රේඩ්, නිව්ස්, ආදරෙයි හැමදාම.. රූපවාහිනි මේ වගේ තව ඒවා කරන ශක්තිය ලැබෙන්නේ ඕන...හැමෝටම බුදුසරණ යි....☸️☸️☸️
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ..
මේ සිංදුව පළවෙනි පාරට ඇහුවෙ දහම් පාසල් යන්න ඉරිදාවක ලෑස්තිවෙද්දි..සිරසෙ ගියේ සිංදුව..එදා ඉදන් තාමත් ඕනෙ තැනක අහන්න ආස පද මතක තියෙන සිංදුවක් ❤️❤️
ස්කෝලෙ පට්ට ගහපු සිංදු 🥺🥺
2011 ඉන්න අපි මෙි සිංදු වලට පටිට ❤ centrigradz ඔයාලා සුපිරි වගේම News ලත් මරැ 😅😂😊😊😊
දමිත් තමයි ඊළඟට ඕන 🥺
ජාතික රුපවාහිනි යේ මම නරඹන එකම program එක..❤️❤️❤️
2 වසරේ ඉඳන් තාම අහනවා මේක ❤️
Camera editing,light නියමයි❤❤❤❤
දෙයක් කියන්නම් කවදාහරි කාටහරි මේකට Anyone in 2050 කියලා comment එකක් දාන්න වෙනවා❤❤❤
ඉස්කෝලෙ ගිහිල්ල නටරාජ කවකටු පෙට්ටි තැලෙනකල් ගහ ගහ කිවුව සින්දු ආපහු අහනකොට අමුතුම ලෝකෙක අතරමන් වෙනව ❤️
News නම් ඉතිම් ආයෙ සුපිරි 😍
දැන් trend එක අලුත් මල් සින්දු නෙවෙයි..2000 ඉස්සෙල්ලා ඉපදුන සෙට් එක දන්නවා මේ සින්දු වල තියන වෙනස😍💪🏻 #centigradz
අනේ මෙ හැම මගුලකටම ඕක ගාව ගන්න එපා . මේව රිලීස් වෙච දවස් වල ඉදන් අහනෝ අපි අපිටත් මේවා ඇහෙන කොට පොඩි කාලේ මතක් වෙනෝ .මන් 2002
අපිත් දන්නො මේවල තීන වෙනස
ඒ කාලේ ඇබ්බැහියක් ❤
අඩො මාර ගැම්මක් බන් මෙ සින්දුවෙ තියෙන්නෙ එදත් අදත් කිසි වෙනසක් නැ එ ගැම්මට පට්ට ආදරෙයි ❤❤❤
හැමදාම නොමියෙන දක්ශතාවට තව තවත් දීර්ඝායුෂ ලැබේවා !!! Lovely centigradz ❤️😍🙏💫
ස්තූතිය ඒ කාලෙ මේ වගේ ලස්සනයි සිංදු අහන්න සැලැස්සුවාට..centigradez..💖😍💐
කාලයත් එක්ක හැමදේම වයසට ගීයත් . අදටත් ඒ පදවැල් ටික තාරුණ්‍ය හදවත් හොරා ගන්නවා නිසකයී.
ඉතිම් මැරෙනකන්ම මේ සුංදර දේවල් හදවතේ උඩීන්ම ❤️
සෙන් ජෝන් නුගේගොඩ එකම පිරිමි පාසලෙන් බිහි විච්ච ජාත්‍යන්තර තරු 💖❤
ගින්දර..... මාර සැනසිමක් දැනේන්නෙ...