Hadaganna Me Hitha | හදාගන්න මේ හිත | CENTIGRADZ | Coke RED |

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 826

  • @CENTIGRADZlive
    @CENTIGRADZlive 2 роки тому +1969

    ❤ ඒ ආදරේට ස්තුතියි. Thanks for the love everyone 💐💛

  • @thetourist175
    @thetourist175 3 роки тому +393

    තව අවුරුදු 50 ක් ගියත් අපි මේවා අහනවා සත්තයි 😍❤

    • @priyankaadithya8968
      @priyankaadithya8968 2 роки тому +6

      ඒ වෙනකං ඉදීද? 🤔🤣😂™

    • @capt.kapilar.9684
      @capt.kapilar.9684 2 роки тому +9

      අවුරුදු 50 ක් නෙමෙයි යකෝ අපේ මුලු ජීවිත කාලෙම අහනවා තමා වෙවා නම්...❤️❤️❤️

    • @kavindu2322
      @kavindu2322 2 роки тому +6

      හැරමිටිය අරන් නටනවා😊

    • @pasanpubgmax5642
      @pasanpubgmax5642 2 роки тому +1

      අනිවා

    • @ALc330
      @ALc330 2 роки тому

      අනිවා😎

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 роки тому +247

    බූට් එකක් තියා කෙල්ලෙක්වත් නැති කාලේ පිස්සුවෙන් අහපු සින්දු මෙව්වා...
    ❤️🔥 centigradz පිස්සුවක්...සරිත් සුරිත් පට්ට බැකින් එක...❤️🔥

    • @NadishNadish-b6d
      @NadishNadish-b6d 5 місяців тому

      අනිවාර්යයෙන් පිස්සුවක්ම තමයි ❤😊

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 3 роки тому +299

    ජාතික රූපවාහිනියට ජයවේවා..! මේ වගේ ලස්සන වැඩ තව තවත් කරන්න ශක්තිය ලැබේවා..!

  • @ictsuperguru
    @ictsuperguru 3 роки тому +186

    Camera lights මේ හැමදේම ෆට්ට.ඒවත් ඒක්ක ආසම බැන්ඩ් එක නිව්ස් එක්ක.centigradze පිස්සුවක්❤️😍

  • @mayuraovinda4731
    @mayuraovinda4731 2 роки тому +514

    ඔක්කොම කතා කරන්නේ ඉෂාන් ගැනයි බෑන්ඩ් එකයි ගැනයි විතරයි රැප් කියපු මල්ලි තමා හොදටම කරේ 🔥😎❤️

    • @KVNtheMC
      @KVNtheMC 2 роки тому +90

      Thank you so much!

    • @Yazziru
      @Yazziru 2 роки тому +14

      @KVN You nailed it brother

    • @THE_SAMBE
      @THE_SAMBE 2 роки тому +13

      @@KVNtheMC 700th subscriber 🙃

    • @damithperera925
      @damithperera925 2 роки тому +7

      @@KVNtheMC ගැම්මක් තමයි 🤜🤛

    • @thisara3430
      @thisara3430 2 роки тому +3

      @@KVNtheMC 💓

  • @SandunTV
    @SandunTV 3 роки тому +209

    අම්මෝ එ voice එක පිස්සු හැදෙනවා. පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැ.

  • @damithpathirana7458
    @damithpathirana7458 3 роки тому +171

    කොච්චර කල් ගියත් එපා නොවෙන සිංදුම විතරක් නෙමේ, මේවා ලස්සන මතක! ආදරෙයි Centigradz. Miss you Udaya, Thusitha and Amila 💙💙💙

  • @dkavi
    @dkavi 2 роки тому +68

    සෙන්ටිග්‍රේඩ්ස් සුපිරි... රැප් මල්ලිත් පට්ට.. අමිල නැති අඩුව දැනුනෙ නැ...

  • @nihindumaneth6119
    @nihindumaneth6119 2 роки тому +53

    හදාගන්න මේ හිත මාගේ
    හිනාවෙන්න මා රවටා
    දමායන්න දෝ ලං වුයේ
    කියා දෙන්න වරද සොයා
    එදා දුන්නු ආදර ලෝකේ
    හදේ ගැස්ම දෝරේ ගලා
    හමා යන්න මාරුත ගින්නේ
    සදාකල්ම අතැර දමා
    ඔය තුරුලේ මුදු දෙතොලේ
    සුව යහනේ හාදු තියා
    නෙතු නොනිදා ඔබම සිතා
    සැනසුනදා නෑ ආයේ එන්නේ
    ඔය තුරුලේ මුදු දෙතොලේ
    සුව යහනේ හාදු තියා
    නෙතු නොනිදා ඔබම සිතා
    සැනසුනදා නෑ ආයේ එන්නේ
    Try, Ah, Yeah
    I loved you through my life and
    You don't wanna lose the right man
    For you to leave me just like that
    There are thousands of reasons
    Love is so blind
    They say our time is near
    Never gonna sit back and get rolling
    Back together forever
    Centigradz is the charge,
    Just remember the name
    Yeah, just remember the name
    Come on
    මේ දෑසේ ඔබ හා මා
    උන් කාලේ සිහිවූවා
    පායා ආ තරු සිඳුනා
    සන්තාපේ මා වෙලුනා
    නෑ මා නම් හැඬවූයේ
    සංසාරේ රිදවූයේ
    ජීවිතයේ සැනසූවේ
    ආදරයේ අරුමේද මේ
    නෑ මා නම් හැඬවූයේ
    සංසාරේ රිදවූයේ
    ජීවිතයේ සැනසූවේ
    ආදරයේ අරුමේද මේ
    ඔය තුරුලේ මුදු දෙතොලේ
    සුව යහනේ හාදු තියා
    නෙතු නොනිදා ඔබම සිතා
    සැනසුනදා නෑ ආයේ එන්නේ
    ඔය තුරුලේ මුදු දෙතොලේ
    සුව යහනේ හාදු තියා
    නෙතු නොනිදා ඔබම සිතා
    සැනසුනදා නෑ ආයේ එන්නේ
    Source: Musixmatch

  • @ruwanchamara9657
    @ruwanchamara9657 2 роки тому +83

    ඉස්සර ලන්කාවම හොල්ලපු මිනිස්සු දැන් සින්දු කියන්නේත් නැහැ, එත් අදටත් අපේ හිත් වල ඉන්න ගායකයන්, මේහෙම දකින්නත් ඇස් පින් කරලා තියේනවා,

  • @vihagi9031
    @vihagi9031 3 роки тому +73

    තමන් පොඩි කාලෙ කැමතිම ගායකයො එක්ක show එකක් කරන්න ලැබෙනව කියන්නේ news ඔයාලා පට්ටම lucky බෑන්ඩ් එකක්.🎧❤️‍🔥❤️‍🔥❤️‍🔥 Great work.All the best news.❤️‍🔥❤️‍🔥

  • @cryptocanucks0
    @cryptocanucks0 3 роки тому +344

    ROO Tunes PLAY LIST එක ෆට්ට කියන අය දාමූ ලයික් එකක්
    👇

  • @lakshandanushka6548
    @lakshandanushka6548 3 роки тому +141

    වැලලෙන්න සිංදු හදන කාලේ විදින්න පුලුවන් සිංදු❤❤❤

  • @visurawathsara414
    @visurawathsara414 2 роки тому +38

    හිතේ වේදනාවක් තියෙනවනම් වේදනාව නැති කරන්න පුලුවන් ඖෂධයක් වගේ මේ සිංදු ❤️

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 3 роки тому +80

    පොඩිම කාලෙ අහපු සිංදු....පට්ටම නිදහසක් දැනෙනව...😌😌😌😌

  • @raviilakshan
    @raviilakshan 3 роки тому +92

    Program එකේ රේටින්ග්ස් වැඩි කරගන්න නම් රූපවාහිනී ඔයාලා news band එකම දිගටම තියගන්න වෙයි නැත්තම් ප්‍රේක්ෂකයෝ අනික් ඒව මග අරිනවා

  • @dhammikaweerakkody9512
    @dhammikaweerakkody9512 2 роки тому +31

    සරිත් n සුරිත් ගෙ music walata සෙන්ට්ග්‍රෙඩ් voice ලෙසටම දෙනව 👏👏👏👍

  • @Irunlokusuriya4371
    @Irunlokusuriya4371 2 роки тому +92

    එදත් එකයි අදත් එකයී....❤️
    කටහඩත් එකයී,, එ ගැම්මත් එකයී..❤️
    අපි දෙන ආදරෙත් එකයී💯✔️
    වෙනසක් නැහෑ...❤️

  • @thegshandinuka
    @thegshandinuka 2 роки тому +85

    මට අවුරුදු හතේදි වගේ අපේ අයියල මේ සින්දුව පිස්සුවෙන් වගේ ඇහුව මතකයි දැන් මට අවුරුදු 17යි මම ඒ අයිය අහපු පිස්සුවෙන්ම දැන් මේ සිංදුව අහනවා 💜️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 роки тому +43

    දස දහස් වාරයක් ස්තූතියි... මෙච්චර ලස්සන මතක 90 දශකයේ ඉපදුන අපිට ඒ කාලේ ගෙනත් දුන්නට.. 2000 කාලයේ මගෙ වීරයෝ ඔයාලා ❤😍

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 3 роки тому +56

    අනේ හැමදාම Coke Red එක NEWS Band එකත් එක්ක කරන්නකාෙ Please Please🙏🙏🥺🥺❤❤

  • @imeshsathsara7243
    @imeshsathsara7243 3 роки тому +39

    ඒක වෙනම තැනකට අරන් ගියා 😇♥️.Centigradz ලා back to harts ♥️

  • @kalasdiary1
    @kalasdiary1 3 роки тому +39

    CENTIGRADZ කියන්නෙ පුරාවෘත්තයක් 🖤

  • @sandunlakshan656
    @sandunlakshan656 2 роки тому +21

    චුට් කලේ අහපු සින්දු
    තම එ පද පෙලී එදා වගේ මතකයි ❤️

  • @wishvaya
    @wishvaya 3 роки тому +32

    සරිත් සු‍රිත් නම් ආගමක් ❤️❤️

  • @sandalifernando8847
    @sandalifernando8847 3 роки тому +297

    Childhood memories and favorites. Wow, well done guys ❤️

  • @සුදුමහත්තයා-ඝ2ඛ

    නියමයි ගැම්මක් තමා පහරක් මන් ආසම බෑන්ඩ් එක 👍😝❤️😁😊💪🎧🎶

  • @KanishkaGayan-ki8re
    @KanishkaGayan-ki8re 7 місяців тому +2

    දවසට 3/4පාරක් අහනවා ❤❤😍😍🌹

  • @HelaFarmer
    @HelaFarmer 2 роки тому +5

    අපි ඇහුවේ මේ වගේ සිංදුනෙ.කවදාවත් එපා වෙන්නැ මේ සින්දු වලට ඒ තරම් 😍 ආදරෙයි ..😍😍🥰♥️♥️

  • @shehanedirimanna4517
    @shehanedirimanna4517 Рік тому +5

    වහින වෙලාවක මෙ සින්දු දාගෙන් වාහෙනෙක යද්දි තියෙන්නෙ අමුතුම ෆීලින් එකක් ❤

  • @kasunpriyamantha7588
    @kasunpriyamantha7588 2 роки тому +11

    රැප ඕනි තඩියගෙ voice එකෙන්🖤🖤

  • @chathurikadillmi1172
    @chathurikadillmi1172 2 роки тому +6

    රැපා සුපිරි බෑන්ඩ් එකත් එලම...අපේ centigrades aiyla thmi elatma kre adrei okkotma patta ah kiyl wedk ne❤️❤️❤️❤️😘😘😘😘

  • @saveenfernando7269
    @saveenfernando7269 3 роки тому +76

    Ishan Lantra is the voice of Centigradz ❤️🔥

    • @gayanthasandeepamapa4344
      @gayanthasandeepamapa4344 2 роки тому +5

      Definitely ..❤️❤️‍🔥.. Miss you Udaya blaah blaah..Nonsense 😹💔

    • @saveenfernando7269
      @saveenfernando7269 2 роки тому +3

      @@gayanthasandeepamapa4344 Seriously mchn .. Udaya is so overrated 🙌

    • @100mcreations6
      @100mcreations6 2 роки тому +3

      No ... Centigradz is the voice of Centigradz... those things will make bad feelings to other members in the band 😐

  • @avindyaweerakon3354
    @avindyaweerakon3354 3 роки тому +42

    සරිත්ගෙ Girlfriend වෙන කෙනා නම් පට්ට Lucky දෙයියනේ🥺🥺😩😩..His Lead Guitar parts gave me the Goosebumps and his Singing also great😍😍😍❤❤❤

    • @avindyaweerakon3354
      @avindyaweerakon3354 2 роки тому +8

      @SL Music Talent අනේ එහෙම වුණානම් කාෙච්චර හොඳයිද🥺❤ But That's only a Dream😔😪

    • @manulapiyumal6344
      @manulapiyumal6344 2 роки тому

      @@avindyaweerakon3354 😥 oh

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +15

    කාලයක් පිස්සුවෙන් අහපු ෆට්ටම සිංදුවක්.......සෙන්ටිග්‍රේඩ්ස්...ලෙජන්ඩ්ස්...සුපිරියි...

  • @idunilchamara7001
    @idunilchamara7001 3 роки тому +55

    2000s legend is back🔥😎❤️

    • @anjulanishad2898
      @anjulanishad2898 2 роки тому

      ITS NOT 2000 LEGENDS..... ITS LAST OF 1980 LEGENDS

  • @vishaksandaruwan1558
    @vishaksandaruwan1558 3 роки тому +4

    phone ekak aran you tub apu mul davsema ahuve centrigrad & iraj.....ඒ සින්දූ වලට ගහන්න සින්දූ ලොවෙත් නෑ...ඒ කාලේ ෆ්ට්💕

  • @pasindusandeepa5234
    @pasindusandeepa5234 3 роки тому +7

    වයසට ගියත් අහන සින්දු මේ thank for #NEWS band love it so much ❤❤

  • @savijay3565
    @savijay3565 3 роки тому +21

    ආසම Band එක ආසම සිංදුත‍් එක්ක #NEWS 😌😍❤❤🔥🔥

  • @lakshansameera5644
    @lakshansameera5644 3 роки тому +26

    අහපු හොදම version එක🔥❤️

  • @dilumhimesh6299
    @dilumhimesh6299 2 роки тому +3

    කවද හරි කං දෙකට කෙල වෙන්නෙ මේ program එක අහලමයි..❤️❤️❤️

  • @Ishan99xox
    @Ishan99xox 3 роки тому +27

    ඔබට නොහැක මගෙ සෙවනට සිංදුව බලාපොරොත්තුවෙන් හිටියෙ කමක් නෑ

  • @deshanpasindu979
    @deshanpasindu979 2 роки тому +13

    කවදාවත් පරණ වෙන්නෙ නැති සින්දු 💆❤️

  • @sumudunuwan2366
    @sumudunuwan2366 3 роки тому +9

    ඒ voice එක එදා වගේමයි.❤️

  • @CM2099Rap
    @CM2099Rap 2 роки тому +7

    පිස්සුද බන් මුන්ට😍😍😍😍
    Cenigradz 🖤

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 роки тому +8

    මේ සින්දු අහද්දී මතක් වෙන්නේ අපි චූටි කාලේ කොච්චර ලස්සන සින්දුද ඇහුවෙ කියලා ආදරෙයි cetigradz.. ඒ වොයිස් ❤❤❤දෙය්යනේ ඒවා මාරම ලස්සනයි 💯💯හැමදාම 💯💯💯

  • @thimiramilinda6365
    @thimiramilinda6365 3 роки тому +4

    කවදා කොහෙ ඉදන් කොහොම ඇහුවත් එපා වෙන්නෙ නැ මේ සිංදූ

  • @nuwanrandika8810
    @nuwanrandika8810 3 роки тому +11

    පරණ මතකයන් අලුත්ම තාලේකට🔥🔥🔥

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 2 роки тому +11

    Centigradz
    Daddy
    Yuki
    Charitha attalage
    මේයාලාගේ නීර්මාණ ඇහේද්දී මුලූ ඇගේම මයීල් කේලීන් වේනවා ❤️

  • @epunwishwajith166
    @epunwishwajith166 Рік тому +2

    මම මේක දැන් 500වතාවකට එහා බැලුවා හදවතේ ගායකයා හදවතේ බෑන්ඩ් එක ❤😘

  • @pk8172
    @pk8172 3 роки тому +22

    Windows XP pentium proccessor වලින් ඇහුවේ මේවා!❤😘

    • @mata3487
      @mata3487 3 роки тому +1

      එකෙන්ම බොක්ක 💪

  • @shahidsha0761
    @shahidsha0761 Рік тому +3

    අද වෙනකම් දහස් වාරයක් ඇහුවත් මේ ගීතයට තියෙන ආදරය නම් ඉවර නෑ☝🏻❤️

  • @NadishNadish-b6d
    @NadishNadish-b6d 5 місяців тому +2

    මේ සිංදු ඇහැනකොට අමුතුම ලොකේකට යනවා❤❤❤

  • @journalwithme7394
    @journalwithme7394 2 роки тому +12

    අර රැප් කියල කතන්දර කියන අයට මේක පෙන්නන්න ඕන 😌 මෙව්වනෙ රැප් 😍😍

  • @aminduumesh9442
    @aminduumesh9442 2 роки тому +5

    කටහඩක් නෙවෙයි භාවනාවක්❤️ සෙන්ට්‍රිගේඩ්ලගේ අලුත් වැඩ ටිකක් ආයේ තියනම්😍

  • @maheshdick8455
    @maheshdick8455 2 роки тому +3

    ඉශාන්ගෙ කටහඬ එදා වගේමයි....Remembering the old❤️❤️!!

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 роки тому +3

    ඒක වෙනම අතීතයක් .....පින් උඹලට centigradz 🙏🙏🙏❤❤🥺

  • @samithdilshan4586
    @samithdilshan4586 2 роки тому +2

    Sarith Surith - News කණට මී පැණී දානවා වගේ... පට්ටම සෙට් එකක් ඔයාලා.. ජයවේවා හැමදාම සෙට් එකට ❣

  • @yashzcreation66
    @yashzcreation66 3 роки тому +5

    පට්ට backing එක ඒ වගේම කට හඩ ඇස් වහන් අහන් ඉන්න පුළුවන්

  • @NSvideo156
    @NSvideo156 Рік тому +2

    Centrigradz කියන්නෙම පිස්සුවක්..😍💗කවදාවත් පරණ නොවෙන තාමත් අහන සිංදු...💆💗 #Teamcentrigradz💛

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e 2 роки тому +2

    මේ වගේ සින්දූ නම් ඉතින් අසවෙන් හනවා ඔයෙගොල්ලොන්ට පුලුවන් ද තව මේ වගේ ලස්සන සින්දූ අපිටහන්න කියන්න අලුත් එවා වුනත් ඔයෙගොල්ලො කියන විදිහට කනට මර අසයි 😍😍😍😍😍😍😍😍 love you

  • @chirathbandara6374
    @chirathbandara6374 2 роки тому +3

    අද තියෙන මල් සින්දු නම් රට කාල තියෙන්නෙ...මේවගෙ සින්දු ටිකක් ආයෙත් ඕනෙ centgradz....

  • @madawam.s.d79
    @madawam.s.d79 2 роки тому +4

    හඬවල් එදා වගේමයි තාම❤️👌🌍🤗💞🙂

  • @dushan3770
    @dushan3770 2 роки тому

    තාමත් මේ සින්දු අහනකොට පපුව ඇතුලටම වදිනව .පොඩි කාලෙ ඉදලම ආසවෙන් හිටියෙ වෙඩින් එක දවසට සෙන්ටිල ගෙන්නන්න ඒ ආසව තාමත් එහෙමයි......❤️❤️

  • @kaveeshakavindi5672
    @kaveeshakavindi5672 3 роки тому +4

    මග බලන් හිටියෙ මේක එනකන්😻♥️

  • @ezio7214
    @ezio7214 3 роки тому +13

    ඉස්සර අයියගේ පෙන්ටියම් 4 එකෙන් අහපු සින්දු!😥

  • @TV-zh4es
    @TV-zh4es 2 роки тому +2

    ඒ voice පිස්සුවක් අදටත් ආසම😍

  • @bagyasachintha6641
    @bagyasachintha6641 2 роки тому +2

    ඒ කාලේ වගේම සෙන්ට්‍රීග්‍රේඩ්ස් තාමත් පිස්සුවක් 😍😍😍

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 2 роки тому +15

    සැරින් සැරේ ඇවිල්ලා මේ සිංදු සෙට් එක අහල යන උන් ඉන්නවද මං වගේ 😄
    👇 🖤🔥

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 2 роки тому +1

    වැලලෙන්න හදන් සින්දු හදන කාලේ ඒ කාලේ පිස්සුවෙන් අහපු මේ සින්දු නම් පිස්සුවක්

  • @sahanhewagamage6270
    @sahanhewagamage6270 2 роки тому +1

    මාරම ට්‍රැක් එකක්.ඒක එදත් අපි රසවින්ද.අපි තවම ඒකට ඉව අල්ලනව්.❤

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 3 роки тому +10

    Sarith Surith and the NEWS😍😍 You guys are the Best❤❤❤🔥🔥🔥

  • @danushkagayan9477
    @danushkagayan9477 3 роки тому +5

    අඩෝ කෝ බන් බඩා.....
    උත් හිටියනම් පට්ට

  • @deeptunes9266
    @deeptunes9266 2 роки тому +8

    One of the golden era of Sri Lankans music.. CENTIGRADES ❤️

  • @sketyff5450
    @sketyff5450 2 роки тому +3

    ඉශාන් ලන්ත්‍රා ❤ ඒ වොයිස් එකනම් පිස්සුවක් ❤

  • @shashiproductions2154
    @shashiproductions2154 2 роки тому +3

    ඒ කාලේ මාරම ලස්සනයි😒❤ මේක ඇහුවම ආයේ මතක් උනා ඒ දවස්🥺

  • @sachithdilshan2054
    @sachithdilshan2054 2 роки тому

    Fb එකේ පෝස්ට් එක දැකලා සිංදුව අහන්න ආවේ දැන් පිස්සෙක් වගේ ඔක්කම ආපහු අහනවා.... කොච්චර ඇහුවත් කොච්චර කල් ගෙවිලා ගියත් ඒ රහනම් වෙනස් වෙන්නෑ #Centigradz💙

  • @RuWee_
    @RuWee_ 2 роки тому

    අනේ මෙයාලව අදුරන්නත් බෑ දැන් වෙනස් වෙලා එදයි අදයි බලනකොට ගොඩක් 🥺❤

  • @rishiboy5550
    @rishiboy5550 2 роки тому

    ඒ කටහඩවල් තාම ඉස්සර වගේම ලස්සනයි ............................ ආදරෙයි CENTIGRADZ

  • @nadungamuwarajafan121
    @nadungamuwarajafan121 2 роки тому +4

    රූපෙ වෙනස් උනාට කටහඬ ඒකමයි. පට්ට.❤️

  • @VinothKumar-xh3vk
    @VinothKumar-xh3vk 2 роки тому

    Supiriyak bro adarai hamadamath hadawathe redunu sindu😍😍

  • @ravindumalshan7071
    @ravindumalshan7071 2 роки тому +2

    ආයේ ගහනවා ගැහිල්ලක් පුතේ ඇට්ටි හැලෙන්නම..😍😍

  • @sdkeducation4287
    @sdkeducation4287 2 роки тому +1

    පර්ගශන් ගහන මල්ලි නියම ලස්සනක් එකතු කරනවා..😍😘

  • @asankaarambagoda6768
    @asankaarambagoda6768 2 роки тому +4

    ඉශාන් ලන්ත්‍රා මයි බෝයී ❤️ දවසම අහන් ඉන්නම් ඔයා කියනවා නම්..❤️❤️❤️

  • @charithmano
    @charithmano 2 роки тому +7

    Ishan & Udaya Sri with Thusith's Raps was our childhood ❤️🔥😌

  • @sampathishara8312
    @sampathishara8312 2 роки тому +1

    පොඩ්ඩක් වත් වෙනස් නෑ ඒ කටහඩ😘😘❤️❤️

  • @achinthamadushan7988
    @achinthamadushan7988 2 роки тому +1

    පෙන්ටියම් 4 computer එකයි centi සිංදු සෙට් එකයි ඒ කාලෙ නම් පිස්සුවක්

  • @allkindofvideomrstoned2283
    @allkindofvideomrstoned2283 2 роки тому +1

    සෑනසුන දා නෑ අයේ එන්නේ ............. i felt it machan

  • @prasadbuddhika8969
    @prasadbuddhika8969 2 роки тому +4

    කාටවත් නැති අමුතුම කටහඬක් තියන්නේ....

  • @shanthadias7764
    @shanthadias7764 2 роки тому +1

    ආසම සංගීත කණ්ඩායම ....I love you Zentigret....😍😍😍😍😍

  • @madushankagamage3758
    @madushankagamage3758 2 роки тому +1

    Cameraman තමා සුපිරියටම කරන්නේ

  • @avishkaprabath8556
    @avishkaprabath8556 2 роки тому +1

    හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
    දමායන්නදෝ ලංවූයේ කියාදෙන්න වරද සොයා......//

  • @savijay3565
    @savijay3565 3 місяці тому +2

    ✨Sarith Surith and Centigradz✨ Living Legends🥰❤🔥🔥

  • @Mahee_2002
    @Mahee_2002 2 роки тому +1

    කවදාවත් අමතක කළ නොහැකි සින්දු ❤️

  • @n.k.g.a8460
    @n.k.g.a8460 Рік тому +11

    No more words to say this is a masterpiece ❤

  • @hashanchathuranga1204
    @hashanchathuranga1204 3 роки тому +4

    දමිත් අසංක අයියව..ඕනෙ....😍😍😍😍

  • @G99music
    @G99music 3 роки тому +4

    පොඩි කාලේ මරපුවා.🥺💪🏽❤️

  • @romiko2310
    @romiko2310 2 роки тому +2

    Adi mathra 😏🤟❤️

  • @buddikamohotti4006
    @buddikamohotti4006 2 роки тому +1

    Centigradz සුපිරියක්❤️🚀