පාරවෝගේ ශාපය | Pharaoh's Curse | Neth fm Unlimited History Sri Lanka episode - 77 - 01

Поділитися
Вставка
  • Опубліковано 1 лют 2025

КОМЕНТАРІ • 119

  • @samansilva7567
    @samansilva7567 3 роки тому +20

    ඔබතුමාගෙ කතා විලාශය අති අනර්ගයි අහන් ඉන්න හරි ආසයි💐🇱🇰🇬🇧

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 3 роки тому +11

    ඔබතුමා මහා අනර්ඝ වස්තුවක් අපේ රටට . මොන තරම් සැඟවුන ඉතිහාස සිද්ධි අපි දැනගන්නවාද. ඔබතුමාගේ චරිත පදානය මේ සියලු කරුනු ඇතුළත් කර ලියන්න. දීර්ඝායු ලැබේවා.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 роки тому +23

    Excellent. ඒ කියන දේ හරි. දූවිලි වාතය සමඟ පෙනහළු වලට යන්න පුලුවන්. දූවිලි කියන්නෙ සිලිකා. මේවා ඉවත් කරන්න බෑ. පෙනහළු වල පසු කාලයේ කැළැල් ඇති වෙන්න පුලුවන්. ඒ වගේම පැරණි සොහොන් වල ඇති දිලීර, බැක්ටීරියා පෙණහලු වලට යන්න පුලුවන්. මේ විෂබීජ වලට අපි කලින් expose නැති නිසා දරුණු ආසාධන ඇති කරනවා. අපි නුපුරුදු රටක සංචාරය කරද්දිත් මේක වෙන්න පුලුවන්. Actinomycosis, TB වර්ග වලින් සමේ ආසාධන ඇති වෙන්න පුලුවන්. ඇත්තටම ඔය බයිබලයේ තියෙන දේව කෝපයන් පවා මේ වගේ සිදුවීම්. නයිල් නදියේ ජලය ලේ පාට වීම කියන්නෙ රතු පාට ඇල්ගී වර්ධනය වීම. මෙහෙම වෙන්නෙ ජලයට අධික ලෙස පෝෂක එකතු වීම. නයින් නිම්නයේ ජනාවාස වලින් ඉවත් කරන අපද්‍රව්‍ය නිසා මේක වුණා වෙන්න පුලුවන්. මේ නිසා ජලයේ ඔක්සිජ අඩුවී සමහර මසුන් මියගොස් තවත් විෂ බීජ පැහිරී මිනිසුන් මිය යන්න පුලුවන්. මත්‍යයින් කෘමීන්ගේ ලාවා අවස්ථාව ආහාරයට නොගැනීමෙන් වගාවට හානි කරන කෘමීන් ඉහළ ගොස් වගාවන් විනාශ වී තියෙනවා. පළඟැටියන් වැඩි වීමෙන් මීයන් ගහනය වැඩි වී තිබෙනවා. ඔවුන් මේ සියල්ල දේව කෝපයන් ලෙස සලකා තිබෙන්නෙ. තව කීපයක්ම තියෙනවා. ඔවුන් පූසන් දේවත්වයෙන් පුදන්න එක් හේතුවක් මීයන්ගෙන් වගාවන් ආරක්ෂා කර දීම. මෝසෙස් ඊජීප්තුවෙ සිටින කාලයේ මේව සිදු වෙන්නෙ. ඔවුන්ගේ ගංවතුර කථාව පවා උල්කා ගැටීමකින් පැමිණි සුනාමියක් විය හැකියි. ඔවුන් ලියා ඇත්තේද ඉතිහාස කතාවකි. ඩෙල්ෆ් දූපතේ සහ පුංකුඩුතිව් වල කැනීම් කළ හැකි නම් වටී. ලංකාවම පුරාවිද්‍යා ස්ථානයකි. ඇත්ත කථාව field archeologistල ලංකාවෙ අඩුයි. රාමුවක් ඇතුලෙ ඉන්නෙ. රාජ් සර් තමයි මෙහෙමවත් Out of box හිතන්නෙ. මේ ටික වට නොකළොත් මේ ටිකක් අපට නැති වෙනවා. ඉස්සර මුලු උතුරු නැඟෙනහිරම බෞද්ධ ශිෂ්ටාචාරයක්. අඟලක් අඟලක් ගානෙ නටබුන්. වෙලාවට රක්ෂිත ටික කොටු කරල තියෙන්නෙ. මේ රටේ නිල නොළත් ගලවා ගැනීමේ ආරක්ෂකයො හමුදාව තමයි.

  • @virajfernando9146
    @virajfernando9146 Рік тому +2

    ඔබ තුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත. සිංහල මිනිස්සුන්ට දෙමල පුලුවන් වෙලා, දෙමල මිනිස්සුන්ට සිංහල පුලුවන් උනානම් මේ රටේ ලොකුම ප්‍රශ්නය ඉවරයි. රටේ සිංහල ලමයින්ට දෙමල භාශ විශය අනිවාර්ය කරලා, දෙමල ලමයින්ට සිංහල භාශා විශය අනිවාර්ය කරානම්, අනාගතේදී මේ ප්‍රශ්නය ගොඩක් දුරට අඩු වෙයි.

  • @achintha1
    @achintha1 3 роки тому +42

    ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී ඇති බව දැනගන්න ලැබුණා. එතුමන්ට නිවන් සුව පතමු. 🙏

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 7 місяців тому

    මේ ජාතියට තව තවත් මේ වගේ පින්වන්ත මිනිස්සු පහලවේවා ♥️

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 3 роки тому +12

    කරුනාකර ඔබතුමා ඇතුළු කන්ඩායමේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ගැන ව්ශේෂයෙන් සැලකිලිමත් වන්න. දේව පිහිටය් !

    • @MrRotiya
      @MrRotiya 2 роки тому

      Ok
      O
      Immolation
      Mmmo

  • @champjanlyn8740
    @champjanlyn8740 3 роки тому +1

    ඔබතුමාලාගේ මේ ජාතික වගකීම ඉටුකිරීම ගැන අපගේ ප්‍රණාමය !!! දේශපාලන මතවාදවලට රාජකාරිය යටවූ යුගයක ඔබතුමාගේ වෘත්තීය මෙහෙවර උඩුගම් බලා පිහිනීමක් මෙනි. ඔබෙන් පසු ඊලඟ සිසු පරපුරක් රටට දායාද කරනු ඇති බව මාගේ විශ්වාසයි. ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි. ජයෙන් ජය!!!

  • @chamindarathnayaka8648
    @chamindarathnayaka8648 3 роки тому +1

    Oba depalata godaak thnkz...API godaak asi Mee programme ekata..

  • @nalinsaranasuriya3763
    @nalinsaranasuriya3763 3 роки тому +1

    Sir you are doing a great job for our nation. Thank you may you be healthy and strong. God bless you.

  • @lahiruprasad8954
    @lahiruprasad8954 2 роки тому +1

    මර ලස්සන වැඩසට හනක්.

  • @refferal2326
    @refferal2326 3 роки тому +7

    සර් ගමේ මිනිස්සු එක්ක කටයුතු කරන ආකාරය ආකර්ශනීයයි.

  • @Potahaka
    @Potahaka 3 роки тому +7

    අභාවප්‍රාප්ත මහැදුරු ශිරාන් දැරණියගලයන් පිළිබඳ වැඩසටහනක් අප බලාපොරොත්තු වනවා එතුමා සොයාගත් දේ, ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුනු දේවල් පිළිබඳ කවුරුත් නොදන්නා තොරතුරු රැසක් එක්ක. නුවන් මහතා

  • @isuruchathuska8562
    @isuruchathuska8562 3 роки тому +2

    This is a important program good luck neth fmderana

  • @spatha1119
    @spatha1119 3 роки тому +4

    Great work sir.Many thanks for your efforts on this.That disease is “Pneumoultramicroscopicsilicovolcanoconiosis”..

  • @nimalr5111
    @nimalr5111 3 роки тому

    Both of you are so great! May you be blessed with good health and long life to continue your exemplary service.

  • @learningenglish9316
    @learningenglish9316 3 роки тому +3

    ඉතා බුද්ධිමත් උසස් වැදගත් මහත්මයෙක්

  • @kavindalakshan5224
    @kavindalakshan5224 3 роки тому +4

    දෙමල තරුණය සමග කතා බසේ link එක පුලුවන් නම් දාන්න!

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 Рік тому

    Great, Respect sir

  • @lakviduholdings14
    @lakviduholdings14 3 роки тому +2

    අාචාර්ය ශිරාන් දැරණියගල මැතිතුමාට නිවන්සැප ලැබේවා! මගේ සේවා කාලයේ දී සිද්ධස්ථානට විශිෂ්ඨ සේවාවක් මෙතුමා ඉටුකළ බව ගෞරවයෙන් සිහිපත් කරමි. - බලුළු කතරගම දේවාලයේ හිටපු බස්නායක නිළමේ ගාමිණී ජේ.බී. අතුරුපාන.

  • @donsomadasaranawaka375
    @donsomadasaranawaka375 2 роки тому +1

    Iwould like to joind your one week history field trip even paying three four hundred thousand rupees ,but unfortunately my health condition is not suitable for this ,i.am worried about my misfortune ,my blessing for your activities dear professor

  • @nuwanbandara9582
    @nuwanbandara9582 3 роки тому +1

    Really good content professor!

  • @gamunuchinthana9542
    @gamunuchinthana9542 3 роки тому +4

    නියමයි

  • @chamindatrathna8876
    @chamindatrathna8876 3 роки тому +6

    දබදිව සම්බන්දව වැඩ සටහන් මාලාවක් කරනවනම් ගොඩක් වටිනවා.

    • @udeshmaduwantha4987
      @udeshmaduwantha4987 3 роки тому +3

      එහෙම කරනවනන් ගොඩාක් වටිනව

    • @sunchare
      @sunchare  3 роки тому +7

      කරන්න ඉන්නෙ

  • @isuruwithanawasam6352
    @isuruwithanawasam6352 3 роки тому +3

    ඉතාම වටිනා වැඩසටහන් මාලාවක්. ඔබතුමන්ලට බොහොම ස්තුතියි. Podcast එකකුත් දෙන්න පුලුවන්නම් තවත් වටිනවා.

  • @udeshmaduwantha4987
    @udeshmaduwantha4987 3 роки тому +7

    දඹදිව පිළිබඳව වැඩසටහනක් ගොඩාක් වටිනවා මේ කාලයේ

    • @harshamadapatha4030
      @harshamadapatha4030 3 роки тому +1

      දඹදිව ලංකාවෙ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 роки тому

      harsha Madapatha
      ඔව් ගිහිල්ල තියෙනවද මෙතනට, පුංච් දඹදිවට, රත්නපුරේලු තියෙන්නේ.
      හැබැයි දඹදිව ගැන වැඩසටහනක් කරන එක වටිනව. මොකද බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න ජාතිද්‍රෝහි වසලයන්ට තවත් සමහර අය මුලා ඉන්නව නම්...
      මේ බලන්න.
      21 වෙනි සියවස ආරම්භයේදී හින්දු අන්තවාදීන්, ලංකාව මෙන්ම තායිලන්තය, බුරුමය, කාම්බෝජය, ලාඕසය ආදී බෞද්ධ රටවල් වල ඉන්න ජාතිද්‍රොහී වසලයෝ ටිකක් අල්ල ගත්ත ඒ ඒ රටවල් වල බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවුනා කියල සමාජ ගත කරන්න. ඒ අන්තවාදීන්ට අවශ්‍යයි 2030දී බුද්ධගයාව නැවත ලබා ගන්න.
      ඒ ඒ රටවල් වල ඒ කුමන්ත්‍රණය මෙහෙයවන පලමුපෙලේ ජාතිද්‍රොහී වසලයෝ කතන්දර ගොතල, ,තුට්ටු දෙක් සොච්චම් ප්‍රතිලාභ දුන්න තුන්වෙනි පෙලේ වසලයන්ට, සමාජ ජාලාවල ඉන්දීය විරෝධි බව පෙන්වන්න දඹදිව අපිරිසිදුයි කියන්න, වෙසක් කාලෙට රස්නෙයි කියන්න, කෝවිල් තියෙන්නේ කියන්න මෙන්ම මහාවීර ශාස්තෘවරයාට, කනින්හැම්ලට, ඇලොයිස් ෆියුරෙලට බොරුවට බනිනව. මුන් ගෙදර ගිහින් හින්දු අන්තවාදීන්ට මල්පූජා කරනව.
      ඒ ඒ රටවල් වල භික්ෂූණ් වහන්සේලා තමයි මේකට පලමුවෙන්ම විරුද්ධවුනේ. ඒ කුමන්තණය මෙහෙයවන වසලයෝ භික්ෂූණ් වහන්සේලා ගැන ප්‍රභල විරෝධයක් සමාජය තුල සියුම් ලෙස දියත් කරල තියෙනව.
      මේ තියෙන්නේ ලංකාවේ වසලයෝ බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියන්න දඟලනව වගේ. තායිලන්තයේ වසලයන්ගේ කතන්දරය. කියවල බලන්න. දෙකම එකයි
      හින්දු අන්තවාදීන්ගේ මේ කුමන්ත්‍රණය ප්‍රසිද්ධ රහසක්.
      නමුත් වැඩේ වැරදුනා. ඉන්ටර්නෙට්, ස්මාර්ට් ෆෝන් මිනිස්සු අතට ආවා 2007 වෙනකොට. දැන් මිනිස්සුන්ව මුලා කර ගන්න බෑ. ඔය පරණ ඉඳන්ම හිටපු කට්ටිය තවම දඟලනව. ලංකාවේ කහින්නේ තුට්ටු දෙකට, වෙන වෙන ප්‍රතිලාභ වලට.
      මේ දාල තියෙන ටෙක්ස්ට් ටික දාල, ගූගල් ගිහින් සර්ච් කරන්නකෝ, උඩින්ම එන PDF කියවන්න.
      "THE BIRTHPLACE OF THE LORD BUDDHA FOUND TO BE IN THAILAND:NOT IN INDIA OR NAPAL"
      ඔය තායිලන්තයෙත් හදාගෙන. කනින්හැම්, ෆියුරේ කථාව ගොතල.......ලංකාවේ කතන්දරෙමයි. මහාචාර්යවරු තමයි වැඩේ කරන්නේ. මෙහෙත් දැක්කනේ, හිරිවඩුන්නෙදී ලොතරැයි අල්ලස් දෙන පොර.

    • @harshamadapatha4030
      @harshamadapatha4030 3 роки тому

      @@dtakamalakirthidissanayake9770 ඔයා ඔචර ඉන්දියාවට දෙන්නෙ ඔයා ගේ බිස්නස් එක කැඩෙන නිසා කියලා දන්නවා..

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 роки тому

      harsha Madapatha
      ඔව් ඒක තමයි මුලින්ම පෙන්වා දුන්නේ, මේ කුමන්ත්‍රණයේ තුන්වෙනි පෙලේ සොච්චමකට කහින ඔබ වැනි අය හින්දු අන්තවාදීන්ට බුද්ධ ගයාව ලබාදෙන්න තමයි දඟලන්නේ කියලත්. මේ බලා ගන්න කතන්දරය. මේ තියෙන්නේ ඒ කථාව.ua-cam.com/video/mP3Ma5OFOcU/v-deo.html වීඩියෝ එකේ විනාඩි 37 සිට බලා ගන්න....බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්න කුමන්ත්‍රණය මෙහෙයවන පලමු පෙල ලංකාවේ ජාති ද්‍රොහි වසලයෝ බාන..මිථ්‍යාර්ථය නාලිකාවට , ඇවිල්ල දොඩවන්නේ දෙවෙනි පෙලේ වසලයෝ...

    • @harshamadapatha4030
      @harshamadapatha4030 3 роки тому

      @@dtakamalakirthidissanayake9770 oba wani 2.50 wasalayoo ekalath mea ජන්බුද්ද්විපයෙ සිටියා දැන්වත් නොපමාව කුසල් කරන්න තෙරැවන් සරණයි…

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 роки тому +3

    ආචාර්ය දැරණියගලයන් ගැන වැදගත් වැඩසටහනක් කරන්න කියා ඉල්ලා සිටිමි. එතුමා ගැන අපට කිව යුත්තේත් මහාචාර්යතුමා වගේ කෙනෙක්ම තමා, විශේෂයෙන්ම එතුමා කල දේවල් වල වටිනාකම අප සැමට දැනෙන අයුරින්.

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 3 роки тому +3

    Sir howard carter . Great Character.

  • @nalinhalgahawatte342
    @nalinhalgahawatte342 3 роки тому +1

    Thank s sir

  • @dewenigemadusanka8064
    @dewenigemadusanka8064 3 роки тому +9

    Sir.රිටිගල ජයසේන යෝධයා ගැන කියන්න

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 3 роки тому +2

    Sir .❤

  • @gejat7677
    @gejat7677 3 роки тому +2

    Ela

  • @hikkaduwaliyanegedhanukama6633

    elaaaaaaaaaaaaaaaaaa

  • @Damsama
    @Damsama 3 роки тому +2

    Nuwan me duvili roga walakanna monawa hari equipments thiyenawada? api mahacharyathumata ema equipments laba diya uthuyi..

    • @sunchare
      @sunchare  3 роки тому +1

      Face mask තමයි

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 роки тому

    ඔබතුමාත් මහාචාර්යතුමාත් වැඩසටහන් මැදිරියෙන් පිටතදි කරන (සොයාගැනිම්)ඒවාසදහා අපිට දායකවිය හැකියයි පවසා තිබේ කාරුනිකව ගිනුම් අංකයක් හෝ දායකවිය හැකි ආකාරයක් දන්වන්න ස්තුතිය

    • @sunchare
      @sunchare  3 роки тому

      මේ අංකය ඔස්සෙ අප අමතන්න 011 2 507080 නැතිනම් ඩිස්ක්‍රිප්ශන් එකේ ඇති අපේ email , facebook link වලට පනිවුඩය ක් තියන්න ස්තූතියි

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 3 роки тому

      ස්තුතිය ඔබතුමාට 🙏

  • @indunilwickramarathne6545
    @indunilwickramarathne6545 8 місяців тому

    මිලකල නොහැකි දෙයක් ඔබ තුමාගෙන් දැනගනිමින් සිටිමි.

  • @chandupereera3973
    @chandupereera3973 3 роки тому +1

    එතුමා දුක්විදින්නේ අපි වෙනුවෙන් මගපෙන්නන්න.

  • @TheIshan1000
    @TheIshan1000 3 роки тому +1

    hello professor-any thing about alien contact in history ?

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Obathumage parikalpanaya itha vishishtai

  • @nimalr5111
    @nimalr5111 3 роки тому +1

    How great you are Dr Raj Somadeva, and also Nuwan. You are the true sons of Sri Lanka.

  • @ALLEN-p3q
    @ALLEN-p3q 3 роки тому

    Budu saranai rara wanuwan karana mhawarata

  • @dammikabandra5621
    @dammikabandra5621 3 роки тому +2

    👍👍

  • @ishanchanaka3989
    @ishanchanaka3989 3 роки тому +2

    අපට දාන්න comments ඉතුරුවෙලා නැ.... විශිෂ්ඨයි!
    අප මේ රටතුළ කෙතරම් බෙදී සිටිනවද කියල තේරුම් ගන්න පුළුවන් නේද........

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 3 роки тому +2

    ❤❤❤❤❤❤

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 роки тому +5

    මිල කළ නොහැකි මාතෘකාවක විස්තරාත්මක වැඩසටහණකි.

  • @imalka128
    @imalka128 3 роки тому +1

    ❤️💐

  • @sameeralanka7105
    @sameeralanka7105 3 роки тому +1

    Pandora කියන වචනයත් ඊජිප්තුවේ වෙන් ආපු නමක් වගෙ . කියලා ඇහිලා තියෙනවා අද එක ලංකාවේ ඇහෙනවා කියන්නෙ වචනයත් එක්ක හොදට කැණිම් කරලා

  • @threekal2
    @threekal2 3 роки тому +1

    ❤️👍🌹

  • @bronze246
    @bronze246 2 роки тому +2

    pneumonoultramicroscopicsilicovolcanoconiosis
    සර් කියපු ලෙඩේ සම්පූර්ණ නම.. දිගම ඉංග්‍රීසි වචනෙ.

  • @lakshmiemendisgunasekera4555

    🌷🌷🌷🌷🌷

  • @bandara3838
    @bandara3838 3 роки тому +2

    💐💐🌹

  • @damayanthithilakarathne351
    @damayanthithilakarathne351 3 роки тому +2

    ❤❤🙏🙏

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 роки тому +1

  • @musicmsr6975
    @musicmsr6975 3 роки тому +2

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 3 роки тому +2

    🎀🎀🎀🎀🎀🎀

  • @isuruchathuska8562
    @isuruchathuska8562 3 роки тому +3

    Neth fm

  • @manjuwelikala8275
    @manjuwelikala8275 3 роки тому +2

    💚💛🧡❤️

  • @gamithachandrasekara
    @gamithachandrasekara 3 роки тому +2

    💓💛

  • @gayanlasanthakumara4918
    @gayanlasanthakumara4918 3 роки тому +6

    බෙල් හොරෙක් කියන එක ඇත්තද,අපේ දේවල් පිට රට පටවපු...

    • @kamal6737
      @kamal6737 3 роки тому +1

      කර්කඨක යන්ත්‍රය එංගලන්තයට යැවුවෙ කවුද?

  • @ORASTITCH
    @ORASTITCH 3 роки тому +2

    NIYAMAYI WADA SATAHANA

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 роки тому +2

    නුවන් සෑම රැකියාවකම බොහෝදුරට මොකක් හරි අනතුරක් තියෙන්න පුලුවන්. පුරාවිද්‍යාඤ්ඤයන්ට බෝහෝ්විට දේශගවේසකයෝ වගේ නොදන්නා දෙයක් සොයායන පිරිසක් නිසා අනිවාර්යයෙන්ම අනතුරු ඉතා ඉහලයි

  • @buddibuddi5309
    @buddibuddi5309 3 роки тому

    Megan thawa video oni

  • @herathbanda306
    @herathbanda306 2 роки тому

    Kaban 13 14 ra kiyanne koi akarayen kerena prikshanayakda ? Yanna terum karadenna methitumani carban carban prilkshana kiwata e prikshanaya karanne kohomada mokadda ? Me carban parikshanaya kiya kiyenne sidda karanne monawa wage deyak yodaganadayanna pehadili karadenna methituma
    “Divi makuluwa yanu ogra visa sahita makuluweki giya maseth nuwara eliye petterth kantawak mala divi makuluwek kala enisa divi makuluo dasta karala lankawe anantawarth manussayo merila tiyenawa visa nethi satek nowei methi tuma

  • @DonsMartialArt
    @DonsMartialArt 2 роки тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @minudasaswitha
    @minudasaswitha 3 роки тому +1

    Ape adyapanayata yana mudalin wadi kotasak yodanna amthila tika poshanaya karannane😂😂😂😂

  • @kaviduprasad8608
    @kaviduprasad8608 3 роки тому +4

    ගයාන් සඳකැලුම්
    ජයරත්න පතිරාරච්චි
    මේ මහත්වරු දෙදෙනා සමගත් වැඩ සටහන් මාලාවක් කරන්න

    • @Deuwdinabandarahennayaka4946
      @Deuwdinabandarahennayaka4946 3 роки тому +7

      ඇයි තට්ට ගයාන් එක්ක ඌරු මීයෝ හාරපු ගුලක් ලගට ගිහින් රාවනා අදෝවත පිට කරේ මේ හිලට පුක තියලා වාඩිවෙලා කියලා අහන්නද. නැත්තම් ඌගේ ආද්‍යාත්මික ශක්තිය ගැන කියන පොයි බේගල් අහන්නද.😂

    • @rajitha369
      @rajitha369 3 роки тому +3

      @CRICKET TV පම්පොරියක් මිත්‍යාවක් වෙන්නෙ කොහොමද ලිඛිත සාක්ෂි බොහොමයක් තියෙද්දි. සියත ටිවි මහ රාවන වැඩසටහන් නරඹන්න. රාජ් සෝමදේව මහතාත් ඇතැම් වැඩසටහන් වල ඉන්නවා. පුරාවිද්‍යාත්මක සාක්ෂි විතරයි නැත්තෙ. එහෙම බැලුවොත් මහ වංශයෙ එන බොහොමයක් රජවරුන්ගෙ පාලන කාලයන් සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි දකින්නට ලැබෙන්නෙ නැ.
      එනිසා කවුරු මොන දේ කිව්වත් මධ්‍යස්තව කියන දේ අසා ඊට අදාලව තමනුත් පොත් පත් කියවා අදාල ස්ථාන ගවේෂණය කර මතයකට පැමිණෙන්න.
      නැතුව අප රට තුල තිබුනා යැයි සැලකෙන මහ ශිෂ්ටාචාරයක් යැයි සැලකිය හැකි රාවන යුගය පදනමක් නැතුව විවේචනය කරන්න එපා සත්‍ය අසත්‍ය කුමක් වුවත්. එය සත්‍යයක් නම් තමුන් හැල්ලුවට ලක් කරන්නෙ තමන්ගේ ඉතිහාසයමයි.
      හැමවිටම මැදුම් පිලිවෙත අනුගමනය කරන්න අන්තවාදියෙක් නොවි!

    • @suduaraliyasuduaraliya5707
      @suduaraliyasuduaraliya5707 3 роки тому +3

      @@rajitha369 gayan angodin panapu ekek

    • @rajitha369
      @rajitha369 3 роки тому +1

      @@Deuwdinabandarahennayaka4946 ow bn ekata tama

    • @rajitha369
      @rajitha369 3 роки тому +1

      @@suduaraliyasuduaraliya5707 ah hari danuwath wuna. Thamks

  • @nimalr5111
    @nimalr5111 3 роки тому

    Anti venom and other drugs and a doctor to accompany your team should be provided by the government.

  • @stefanadithya3344
    @stefanadithya3344 3 роки тому +1

    Mahacharya raj somadewa mahathmaya oba thumata abiyogayak karala tiyenawa jayarathna pathira archchi mahatha karunakara e mahatha youtub wetha nikuth kara athi e abiyaogaya sambandawa mi laga neth fm wadasatahane karunu idiripath ķranne nam ita age kota salakami oba thuma jakshan antani mahathage karunu sadaha uththara laba dunna e wagema jayarathna pathira archchi mahathata da uththara laba denne nam manavi (M Nishantha-bentota sita)

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому

    Pneumonoultramicroscopicsilicovolcanoconiosis.

  • @sherinaamit8589
    @sherinaamit8589 Рік тому

    Neumonoultramicroscopicsilicovolcanoconiosis

  • @petfashi.c0m672
    @petfashi.c0m672 3 роки тому +4

    නාග මානික්ය කතාව ඔබතුමා වැරදි. ඒ ගැන හොයල බලන්න . නයාට ඒක දෙන්න පුලුවන්ද බැරිද දන්නෙ නැ හැබැයි නාග මානික්ය කියන එක සත්යක්. ඒක ගලක් නෙවෙයි දිගුකාලයක් තිස්සෙ විශ ග්රන්තිවල ඇති විශ ඝන විමෙන් ඇතිවන ගලක් වගෙ දෙයක්. හරියට මුතු බෙල්ලනගෙ මුතු වගෙ.
    නාගයන් වයසෙන් වැඩිවිමත් ,දිගුකාලයක් දශ්ට කිරිමකින් තොරව ආහාර ලබා ගැනිම නිසා විශ ග්රන්තිවල විශ බාවිතා නොවිම නිසා ඒවා ඝන විමෙන් ඇතිවන ත්තවයක් බව පැවසේ. ඒ ගැන videos සහ වාර්තා ඇත .

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 3 роки тому +3

      Video thiyenawanm link daanna. Mokada mamath e kathawa wishwasa karanne na. Saakshi thiyenawanm post kaaranna

    • @ranjithanura520
      @ranjithanura520 3 роки тому +4

      නාගමානික්‍ය කතාව ව්ද්‍යාත්මකව කවදාවත් ඔප්පු කරලානැහැ.නයින ඇඝිකරන අය යුරෝපීය රටවල ඉන්නවා. අපේ වගේනයි එකෙක් දෙන්නෙක් නෙමේ සියගනන්.මේකිසිම කෙනෙක් මෙහෙම කතාවක් කියලා නැහැ. මේ කතාව ඉන්දියාව හා ලංකාව වැන්ජ් රටවල් සංස්කෘතික මිත්‍යා මතයක්.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 роки тому +2

      @@ranjithanura520 මේක ඇත්තටම ඉතාම දුර්ලබ දෙයක්,සොයාගන්න තියන අපහසුවම තමයි ඔප්පුකිරිමට තියන අපහසුව වියහැකියි. නමුත් මෙවැනි අසන්කුලතා නිසා මෙවැනි දෙ පිහිටිය හැකිය

    • @fai3379
      @fai3379 Рік тому

      ​@@ranjithanura520 👍

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 3 роки тому +2

    obathuma mirigama pissan kotuwe katha ganan ganna epa

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 3 роки тому +2

    ❤️❤️

  • @ashaniroshini8014
    @ashaniroshini8014 7 місяців тому

    👍👍👍

  • @kasunnadeeshan5843
    @kasunnadeeshan5843 3 роки тому

    👍👍👍👍