Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමාගෙ කතාව අසාගෙන සිටින අපිත් හොද දැනුමක් ලබාගන්නවා, ඔබටත් නුවන් මහතාටත් බොහො පින්.
Tanks sir hodatama teruna👍👍👍
ආඩම්බරයි
මහාචාර්ය රජ් සෝමදේව මහතාගේ දේශනා හොයහොයා යූටියුබ් සිසාරා යද්දි දවසක් අහම්බෙන් unlimited history ep 50, 51 දකින්න ලැබුනා. මේ වඩසටහන් පෙලේ ආකර්ෂණීයම සීගිරි සංචාරක වැඩසටහන. ඇත්ටම මම ඇබ්බැහිඋනා කිව්වොත් හරි. පසුව ep1 ඉදලා පිලිවෙලට බලලා ඔන්න දැන් තමා 90ම ඉවර කලේ... ඉතින් කිසිම ගුරුමුෂ්ටියක් නොතබා නිර්ලෝබීව ඉතා වෙහෙස මහන්සියෙන් උගත් දේ අනාගත පරපුරට පැහැදිලිව කියා දෙන සර්ටත් මෙය ඉතාආකර්ශනීයව මෙහෙයවන නුවන් ඔබටත් අනේක වාරයක් ස්තුතියි . බොහෝ බොහෝ පින් මේ දෙන දැනුම් සම්බාරයට..
මමයි මගෙ මහත්තයා යිත් ඒවගේ ..අහම්බෙන් දැකලා පිළිවෙලට බලාගෙන යනවා හැමදාමත් රෑට..ගොඩක් ස්තූතියි මේක ඇබ්බැහි යක්..
ස්තුතිය sar
නුවන් ගෙ mic එකේ volume අඩුකරගන්න please. කනට අමාරු අසමතුලිත තාවයක් තියෙනවා...
we follow this weekly thank you sir
Love you both ❤
ස්තුතිය .....ගැටලුව ට පිලිතුරු ලැබුනා.
hello professor-any thing about alien contact in history ?
අපේ රටවල වගාකලහැකි ප්‍රදේස නාගරීකරනයට පත්වෙලා එය රටේ දියුනුවට බලපෑමක්වෙලා
අදත් වැඩසටහන හරිම රසවත්. දැන් ඉන්න මිනිස්සු කරන්නෙ " රජා දැම්මා පගා රැක්කා"
අනුරාධපුර යුගය ගැන කතාකරනවිට රුහුණ ගැන කතා වූවද ,දැන් බස්නාහිර පලාත ලෙස හැදින්වෙන ප්‍රදේශයේ කිසිදු සදහනක් නැත.එම කාලයට සමකාලීන ව බස්නාහිර ( දැන් හදුන්වන ) පලාතේ තත්වය කෙසේද යන්න පහදා දෙන මෙන් ඉල්ලමි.
නිශ්ශංක මල්ල රජු රුහුනෙ ලියා ඇති එම සෙල්ලිපිය හරි අපුරුයි. සෙල්ලිපි එකතුවක වැඩසටහනක් කර්න්ඩ බලමු..
දැන් තමා බලාගෙන යන්නේ
Raja damma praja rakka ...
👍👍👍
prajawa araksha kala youthui !🙏
❤
♥️🙏
🎉
මට මහාචාර්යතුමාගෙ email එක දෙන්න පුලුවනිද ?
Professor sound madi,
💛💛💐💐
අපේ අතීතය තුල ජීවත් වෙන්න තියෙනවා නම් දැනට වඩා කොපමණ හොදද ? 1505 පස්සේ රට විනාශ වුණා
😂😂😂
Civics... Prajachaaraya... Issara pasal wisayayak.
ඉන්දියාවේ BJPය දැන් නැතිවෙන්නේ කොහොමද පාලකයන් දැන් ඔවුනුයි. ශිව සේනා සංවිධානය 2019 වන තුරුම මෝදිගේ ආණ්ඩුවේ කොටස්කරුවන්. දේශපාලන විරසක නිසා ඔවුන් ඉන් ඉවත්වුනත් තවමත් මහාරාෂ්ට්‍රයේ දේශපාලනයේ ඉන්නවා. ශිව සේනා නායක උදව් තැක්කරේ තමා මහාරාෂ්ට්‍රයේ මහා ඇමති. කියන්න ඕනේ නැහැනේ මහාරාෂ්ට්‍රයට තමයි මුම්බායි නගරයත් අයිති. එකේ නම දේවතාවියක් අනුව 1995දී බොම්බාය සිට මුම්බායි කලෙත් ඔවුන්ම තමා.ඉන්දියාවේ ලෞකිකවාදය ගැන අපේ රටේ හිටපු ජනපති කෙනෙක්ගේ වචනයක් භාවිතා කරනවා නම් කියන්න වෙන්නේ බම්බුව තමයි කියායි.
ඔබතුමාගෙ කතාව අසාගෙන සිටින අපිත් හොද දැනුමක් ලබාගන්නවා, ඔබටත් නුවන් මහතාටත් බොහො පින්.
Tanks sir hodatama teruna👍👍👍
ආඩම්බරයි
මහාචාර්ය රජ් සෝමදේව මහතාගේ දේශනා හොයහොයා යූටියුබ් සිසාරා යද්දි දවසක් අහම්බෙන් unlimited history ep 50, 51 දකින්න ලැබුනා. මේ වඩසටහන් පෙලේ ආකර්ෂණීයම සීගිරි සංචාරක වැඩසටහන. ඇත්ටම මම ඇබ්බැහිඋනා කිව්වොත් හරි. පසුව ep1 ඉදලා පිලිවෙලට බලලා ඔන්න දැන් තමා 90ම ඉවර කලේ...
ඉතින් කිසිම ගුරුමුෂ්ටියක් නොතබා නිර්ලෝබීව ඉතා වෙහෙස මහන්සියෙන් උගත් දේ අනාගත පරපුරට පැහැදිලිව කියා දෙන සර්ටත් මෙය ඉතාආකර්ශනීයව මෙහෙයවන නුවන් ඔබටත් අනේක වාරයක් ස්තුතියි .
බොහෝ බොහෝ පින් මේ දෙන දැනුම් සම්බාරයට..
මමයි මගෙ මහත්තයා යිත් ඒවගේ ..අහම්බෙන් දැකලා පිළිවෙලට බලාගෙන යනවා හැමදාමත් රෑට..ගොඩක් ස්තූතියි මේක ඇබ්බැහි යක්..
ස්තුතිය sar
නුවන් ගෙ mic එකේ volume අඩුකරගන්න please. කනට අමාරු අසමතුලිත තාවයක් තියෙනවා...
we follow this weekly thank you sir
Love you both ❤
ස්තුතිය .....ගැටලුව ට පිලිතුරු ලැබුනා.
hello professor-any thing about alien contact in history ?
අපේ රටවල වගාකලහැකි ප්‍රදේස නාගරීකරනයට පත්වෙලා එය රටේ දියුනුවට බලපෑමක්වෙලා
අදත් වැඩසටහන හරිම රසවත්. දැන් ඉන්න මිනිස්සු කරන්නෙ " රජා දැම්මා පගා රැක්කා"
අනුරාධපුර යුගය ගැන කතාකරනවිට රුහුණ ගැන කතා වූවද ,දැන් බස්නාහිර පලාත ලෙස හැදින්වෙන ප්‍රදේශයේ කිසිදු සදහනක් නැත.එම කාලයට සමකාලීන ව බස්නාහිර ( දැන් හදුන්වන ) පලාතේ තත්වය කෙසේද යන්න පහදා දෙන මෙන් ඉල්ලමි.
නිශ්ශංක මල්ල රජු රුහුනෙ ලියා ඇති එම සෙල්ලිපිය හරි අපුරුයි. සෙල්ලිපි එකතුවක වැඩසටහනක් කර්න්ඩ බලමු..
දැන් තමා බලාගෙන යන්නේ
Raja damma praja rakka ...
👍👍👍
prajawa araksha kala youthui !🙏
❤
♥️🙏
🎉
මට මහාචාර්යතුමාගෙ email එක දෙන්න පුලුවනිද ?
Professor sound madi,
💛💛💐💐
අපේ අතීතය තුල ජීවත් වෙන්න තියෙනවා නම් දැනට වඩා කොපමණ හොදද ? 1505 පස්සේ රට විනාශ වුණා
😂😂😂
Civics... Prajachaaraya... Issara pasal wisayayak.
ඉන්දියාවේ BJPය දැන් නැතිවෙන්නේ කොහොමද පාලකයන් දැන් ඔවුනුයි. ශිව සේනා සංවිධානය 2019 වන තුරුම මෝදිගේ ආණ්ඩුවේ කොටස්කරුවන්. දේශපාලන විරසක නිසා ඔවුන් ඉන් ඉවත්වුනත් තවමත් මහාරාෂ්ට්‍රයේ දේශපාලනයේ ඉන්නවා. ශිව සේනා නායක උදව් තැක්කරේ තමා මහාරාෂ්ට්‍රයේ මහා ඇමති. කියන්න ඕනේ නැහැනේ මහාරාෂ්ට්‍රයට තමයි මුම්බායි නගරයත් අයිති. එකේ නම දේවතාවියක් අනුව 1995දී බොම්බාය සිට මුම්බායි කලෙත් ඔවුන්ම තමා.
ඉන්දියාවේ ලෞකිකවාදය ගැන අපේ රටේ හිටපු ජනපති කෙනෙක්ගේ වචනයක් භාවිතා කරනවා නම් කියන්න වෙන්නේ බම්බුව තමයි කියායි.