බුදුන්ට අපහාස කල පාස්ටර් ජෙරෝම් කියන්නේ මේ ගේම් එකේ එළියට පේන මූණ විතරයි.

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025
  • වෛද්‍ය වසන්ත බණ්ඩාර චමුදිත සමරවික්‍රම සමග.
    Dr Wasantha Bandara On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #miracledome
    Chamuditha Samarawickrama®
    UA-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #miracledome #srilanka

КОМЕНТАРІ • 1,2 тис.

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk Рік тому +4

    මගේ එකම සාස්තෘන් වහන්සේ වන මගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏

  • @mohanmohan29
    @mohanmohan29 Рік тому +68

    අති දක්ෂ මද්‍යවේදී චමුදිත අපි සැමදා ආදරේ. ජයවේවා. මාත් කිතුණුවෙක්. නමුත් නියම කිතුණුවෙක් කිසිදාක අන්‍යාගම් වලට හෝ කිසිම කෙනෙකුට අපහාස නොකරමි. අපි සැමදාම සෑම ආගමකටම ගෞරව කරමු. ඔබ දෙපොළටම අපගේ ප්‍රණාමය.

    • @samashsilva855
      @samashsilva855 Рік тому +2

      Christian should love every human brains . They do not like to be trouble makers

  • @sathya-100
    @sathya-100 Рік тому +1

    අයියෝ මේ අයට වෙන වැඩ නැති නිසා මේ වගේ කුනු අවුස්සලා තමන්ගේ බඩගොස්තර ය හොයා ගන්නවා....අපි ඔබලාට අනුකම්පා කරනවා.....
    බුදු හාමුදුරුවෝ කිව්ව ධර්මය අනුගමනය කරමු..මේවගේ ප්‍රශ්න වලට
    හේතු ඵල වාදයෙන් උත්තර හොයමු

  • @Supun.
    @Supun. Рік тому +62

    විමර්ශනශීලි බුද්ධියෙන් යුතුව ලෝකය දකිමු.

  • @rupawijegoonawardane2028
    @rupawijegoonawardane2028 Рік тому

    Harima හොඳ සාකච්ඡාව ක් .ඔයාට theruwan saranai පුතේ

  • @shineisle2263
    @shineisle2263 Рік тому +38

    වෛද්‍ය වසන්ත බණ්ඩාරටත්,චමුදිතටත් අපේ මාතෘ භූමියටත් තුණුරුවන් සරණයි,දෙවි රැකවරණයි..🙏

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 Рік тому +10

    ඔබ දෙදෙනාටම ස්තුතියි, තෙරැවන් සරනයි

  • @ශ්රියානිපුෂ්පලතා

    අපි පරිස්සමෙන් ඉමු මහ ජනතාව බුද්දිමත් වෙන්න ඕනෑ .අපේ උත්තම බුදු පියා ට ඒ බුදු මෑණියන් හට ගරහන ඕනෑ කෙනෙක් නැවත මේ මතෘ බූමියේ දෙපයි හිටගන්නවා කියන එක නම් සිහිනයක්මයි .බුදුන් වහන්සේ මිනිසුන් ගේ අන්තිම වැඩිම ආවිශ වන වසර අවුරුදු 10 වන තෙක්ම මහා කරුනාවෙන් ශ්‍රි සද්ධර්ම ය පවතින්නට සලසා දී ඇති ඉතිං පින්වත් ස්වමීන්වහසේ ලා සහ පින්වත් අපේ මිනිසුනි කල්පනාවෙන් වැඩ කරමු ...ස්වභාව ධර්මය උන්ට දඩුවම් දෙනු ඇති ලෝක වාසීන් ට තෙරුවන් සරන්නයි

    • @chamikaamarasingha5913
      @chamikaamarasingha5913 Рік тому +14

      තෙරුවන් සරණයි 'ධම්මෝ භවේ රක්ඛතී ධම්මචාරී'

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 Рік тому +13

      @Sachini Live your comment shows your education and pawkarakama

    • @bitterqueen7065
      @bitterqueen7065 Рік тому +3

      Buddagama mulinma Beraganna one Janasara, apple wijaya, kalaniye nayi sadu wani uththamayangen

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      ජෙරම් කලේ වරදක් තමයි නමුත් පාස්කු ප්‍රහාරයේ මිණීමරුවන්ට දඬුවම් ඉල්ලා ගොඩාක් බෞද්ධ යන් මේ තරම් සාදාරණය ඉල්ලුවේ නැහැ, මොකද පාස්කු ප්‍රහාරයට ලක්වුවන් ඒ අය බෞද්ධයන් නොවන නිසා, බොහොම ටික දෙනෙක් පණ බයේ කතා කරා තර්ජන නිසා, ප්‍රජාතන්ත්‍රවාදී රටක් කවදාවත්ම බෞද්ධ රටක් නෙමෙයි ඒක වැරදි මතයක් වැව් අමුණු දෑගැබ්වලින් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ, සිංහල බෞද්ධ කියල කියන්නේ නිවටයෝ නෙමෙයි උනාට බොහෝමයක් ගොන් මෝඩම අය. රටේ අයිතිය සිංහල බෞද්ධයාට කියන එකෙන් ඒ අය අනුන්ගේ දේ බලහත්කාරයෙන් ගන්නවා රටේ නීතියට පිටින් වැඩකරන්න පුරුදු වෙනවා 1948න් පස්සේ දිගටම උනේ එහෙම, බලහකාරකම ඉස්මතු කරල නීතිය අතට ගන්න බෞද්ධයන් උත්සහ කරනවා, පුද්ගලික මතයට පමණක් ඉඩ දීල තමාට ඔන විදියට සියල්ල සිදුවිය යුතුබව සිතනවා, අනෙක් ආගම් දිහා ස්භාවිකව පරිසරයේ නැති මනසේ නිර්මාණය උනු දර්ශනය බෞද්ධ සිතුවිලිවලින් බලනවා, ඊට පස්සේ ඒවාට සමහර බෞද්ධයන් අපහාස කරනවා, කවදාවත්ම සිංහල බෞද්ධකම ඉස්සරහට දාන්න එපා එක වැරදියි ඒ දෙයින් රටට යහපතක් වෙන්නේම නැහැ එක ස්තීරයි, කවදාවත්ම සිංහල බෞද්ධ රටකින් සර්වසාධාරණ යහපතක් සිදුවන්නේම නැහැ එවා ගොන් මෝඩකමට එන පුද්ගලික සිතුවිලි පමණයි, කවුරු හරි සිංහල බෞද්ධ ගැන ස්තීර විස්වාසයකින් කතා කරනවානම් මේ රටට කවදාවත්ම පොලීසියක් හමුදාවක් ඔන නෑ සිංහල බෞද්ධ අයට, මොකද ඒ අය බෞද්ධයන් වීම නිසා හැමෝම නිර්මලයි දැහැමියි 🤣🤣🤣🤣🤣🤣🤣 මේවා අනෙක් ආගම් වලටත් අදාලයි කෙනෙක් එක් එක් ආගම් උනු පමණින් යහපත් පුද්ගලයන් වෙන්නේම නැහැ, සිංහල බෞද්ධ ලේබලෙන් මෝඩ ආතල් දෙන්න එපා හොඳටම අපායක් වෙනවා, අනිවාර්යයෙන්ම ගාල කඩාගත්ත ගොන් මීහරක් වගේ වෙනවා රටට ජනාධිපති කෙනෙක් හිටියට ජනාධිපති කාර්‍යය කරන්නේ ඒ අය වෙනවා එතකොට රටේ ජනාධිපති බල්ලෙක් වගේ වෙනව, ඒ වගේ සිංහල බෞද්ධකම හැම දෙටම ගාව ගැනීමෙන් සාදාරණ ක්‍රමයක් අනාගත පරම්පරාවට දකින්නවත් ලැබෙන්නේ නැහැ, ඒ තුලින් බෞද්ධ අන්තවාදී තත්වයන් රටතුල නිර්මාණය වෙනවා, මතු උපදින හැම ආගමකම දරුවන්ගේ යහපත් දක්ෂතාවය සිංහල බෞද්ධ කම නිසා බැහැර කරනවා. බෞද්ධයෙක් හැම විටම බෞද්ධ මිම්මෙන් පමණයි බලන්නේ එතකොට අන්‍යයන්ට කවදාවත්ම සාදාරණයක් ඉටුවෙන්නේම නැහැ,හැම බෞද්ධයෝම සාදාරණය කියන දේ දන්නේ නැහැ, ලංකාවේ සමහර මෝඩයෝ මේවා පිළිගන්නේත් නැහැ, ඒ අය හැම දේටම බුදුසරණයි තෙරුවන්සරණයි කියනවා අනෙක් අය දෙවිපිහිටයි කියනවා,නමුත් බුදුන් නිවන් ගියානම් බුදුන්ට සරණ වෙන්න පුළුවන් ද? බුදුදහමට අනුව ඒ දර්ශනයට අනුව,වඩා හරි තීරණ සැමටම පොදු තීරණ නැතිව කවදාවත්ම රටක් සාදාරණව දියුණු කරන්න බැහැ, රටේ හැම ආගමක අය thank you කියල කියන්න පුරුදු වෙන්න අවශ්‍යයි,ලංකාවේ තියෙන්නේ ඉතා භයානක ආගමීක අන්තවාදයක් හැම කෙනාගේම ආගම පුද්ගලික වෙන්න අවශ්‍යයි රටට බෞද්ධ අමත්‍යංශ වැඩක් නැහැ පුරාණ බෞද්ධ ආගමීක දේපළවත් හරියට ආරක්ෂා කරල නැහැ,ඒවා රටේ සාමාන්‍ය නීතිය හරහා විශේෂයෙන්ම ආරක්ෂා කළ යුතුයි,පොලීසියට එවැනි දේ ගැන දැනුවත් කිරීම වැදගත්, ජෙරම්ලා වගේ අයට ආගමීක දේ පවත්වාගෙන යන්න අවසර නොදිය යුතුයි, විවිධ දෙවියන්ගෙ රූප සමග බුදු පිළිම තියෙන යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන යූරියා උමන්දාව , මුස්ලිම් විවිධ අලුත් නිකායන් ආරම්භකරනවානම් ඒ අය මහජනතාව රවටනවානම් රජයෙන් අවසර නොදිය යුතුයි, රටේ නීතිය සාදාරණ යහපත් පිරිසිඳු නීතියක් විය යුතුයි.

    • @ven.weerakodiyanenandarath2673
      @ven.weerakodiyanenandarath2673 Рік тому +2

      @@bitterqueen7065 I suggest you to follow some morality course

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 Рік тому +9

    ඉතමත් වටිනවා දැනුවත් කිරිමක් ස්තුතියි ඔබ දෙපලට

  • @lakdev6297
    @lakdev6297 Рік тому +122

    ඉතා ඉක්මනින් නරක දෙයක් සිදුවනු ඇත. දැන් ආණ්ඩුව හදන්නේ මිනිස්සුන්ව විවිධ පැත්තට හරවන්න. ජනතාව ඉවසිලිවන්ත විය යුතුය.🙄🙄

    • @champjanlyn8740
      @champjanlyn8740 Рік тому +4

      ඉස්සර වගේ මිනිස්සු මෝඩ නෑ. ආයෙ පාස්කු වගේ දෙයක් කලත් ඔය කෘමන්තණ වලට මිනිස්සු අහු වෙන්නෙ නෑ.

    • @ertg30
      @ertg30 Рік тому +1

      ​@@champjanlyn8740 ehemd hithnne😅😅

    • @chalanagothami5299
      @chalanagothami5299 Рік тому +3

      Kohen hari ayet bombayak dekak gahala unge hina shaba kara gannawa koheta wat nate ape minesshu wandi gewanne

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි Рік тому

      බෞද්ධ ජනතාවයි , කිතුනු බැතිමතුනුයි පාඩුවේ ඉද්දි ගිනිකූර ඔවුන් විසින්ම පත්තු කරල ජෙරොම් මැරුවොත් මොකද වෙන්නෙ.ජෙරොම් හරි නම් හිනාවෙන්න නෙමෙයි අඬන්නයි ඕන.මොකද ඔහු විශාල සැලැස්මක ඉත්තෙක් විතරයි.Master mind එකට ඉත්තොන්ගෙන් වැඩක් නෑ.උන් ඉන්නෙ අදින්න විතරයි.😂

    • @Dc-fo7wl
      @Dc-fo7wl Рік тому +1

      කුමන්ත්‍රණ කාරයන්ටම ෂොට් එක දෙන්න තරම් මොළයක් තියෙන එකෙක් නැද්ද

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 Рік тому

    වෛද්‍ය වසන්ත බංඩාර කියන්නේ මෘතෘභූමියේ උතුම් වූ හදවතක්❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Рік тому +22

    ස්තුතියි චමුදිත❤ රටේ ජනතාව දැනුවත් කරනවට. ස්තුතියි Doctor වසන්ත 🙏🙏🙏

  • @philipneh
    @philipneh Рік тому +12

    යේසුස් වහන්සේ ජීවමානයි

  • @LaquintaInn-wc5fi
    @LaquintaInn-wc5fi Рік тому +12

    I am so glad because our Sri Lankan sihales people started to think a little. Thank you doctor.

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb Рік тому +74

    රටේ ජනතාව නි.බොහෝම කල්පනාවෙන්.සිහිබුද්දේ න්.කටයුතුකල.යුතුමයි ලෝකෙට ඕනේ.අපේ රත්තරන් රට.බුදුසසුන ව්නාසකරන්න.අපේ බුදුන්.අපි වදිනෙමු.මගේ.රටේ පුරවැසියන් හට.බුද්දිය.පහලවේවා.

    • @ajanthakumudini4140
      @ajanthakumudini4140 Рік тому +3

      Oya. Okkoma..boru..dr..kenekuta.hera.wena.ayataleda.suwa.karan na. Behe. 42:44

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 Рік тому

    We need more videos from this remarkable, knowable person.My thoughts are his words.from France

  • @KELUM_music
    @KELUM_music Рік тому +25

    නියම සාකච්ඡාවක් හදවති හිතන්න හොදට දැනුනා🙏

  • @Supun.
    @Supun. Рік тому +7

    දැනුවත් කිරීමට ස්තුතියි.

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek Рік тому +47

    ට්‍රාන්ස් ච්ත්‍ර පටිය බලපල්ලා සියලුම ශ්‍රීලංකා වාසි ජනතාව බැලිය යුතුමයි,රටේ විනාශය අත ළඟ,😢😢😢😢😢😢

    • @deepashayamali3522
      @deepashayamali3522 Рік тому +4

      Film eke sampurna name eke danna

    • @gajalanka95
      @gajalanka95 Рік тому +1

      අනිවාර්යෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම බැලිය යුතු චිත්‍රපටියක් tranz ඒ වගේම හරිම ලස්සනයි

    • @visulakavinda5659
      @visulakavinda5659 Рік тому +2

      ඒක හම්බයෙක් හදපු චිත්‍රපටියක්.

    • @aravinm7039
      @aravinm7039 Рік тому

      අැරිzona wilderගෙ කතාවYTබලන්න.

    • @AnandaPunchihewa-q9c
      @AnandaPunchihewa-q9c Рік тому +1

      ඔය කියන සිනමා ක්‍යතිය පෙන්නපල්ලා😂😂😂😂😂❤❤❤

  • @manojmanjula9563
    @manojmanjula9563 Рік тому +1

    චමුදිත සහ වෙද තුමාට ස්තුතියි මෙහි අභ්‍යන්තරය සැබෑ ලෙස ඉස්මතු කර ගැනීමට ගත් උත්සහායට රනිල් යනු මවැනි ගේම් වල පිකාසෝ බව ජණතාව අවබොධකර ගත යුතුය.

  • @lakdev6297
    @lakdev6297 Рік тому +4

    සැබෑ කිතුනුවා කිසිවිටෙක වෙනත් ආගම් හා ඇදහිලිවලට අපහාස නොකරයි. මම කිතුනුවෙක් මම මගේ බෞද්ධ මිතුරන්ට ආදරෙයි❤❤🙏🙏

    • @smbandara7915
      @smbandara7915 Рік тому +1

      අපේ පවුල්වල නැදායන් ,හිතවතුන් මහා නායක හාමුදුරුවරු කොතරම් ඉන්නවා ද ඒත් කතෝලික බොදුනු කියලා කවරදාවත් භේදයක් නැහැ

    • @lakdev6297
      @lakdev6297 Рік тому

      @@smbandara7915 Thank you Brother 🙏🙏

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +1

    අනිවාර්යෙන්ම බරපතල පෙකසයක්.... 🤗🤗🤗

  • @Supun.
    @Supun. Рік тому +28

    මිත්‍යාවෙන් මිදෙමු. නිවැරැදිව ලෝකය දකිමු.

    • @rainbowabc3217
      @rainbowabc3217 Рік тому +2

      කැලණි ගගෙන් නයි , පැනි මුට්ටි මතුවෙනවා .... 😛

  • @mnimanthi5935
    @mnimanthi5935 Рік тому +1

    ඒවගේම මේ වගේ අය බුදුන් වහන්සේට කිව්වා වගේම ජේසුස් වහන්සේටත් දෙවියන් වහන්සේ සහ බයිබලයටත් මීටත් වඩා ඉතා පරුෂ වචන වලින් නරක වචන වලින් ගරහන කිතුණු ධර්මයේ සත්‍ය විකෘති කර කථා ඉදිරිපත් කරන අය වෙනුවෙනුත් සාධාරණ පියවරයන් ගන්නේ නම් හොඳයි.

  • @smsmujeeb2193
    @smsmujeeb2193 Рік тому +3

    මේ සියල්ල සමගියෙන් ජීවත්වන බෞද්ධ, ක්‍රිස්තියානු, මුස්ලිම් භේද භින්න කරන දේශපාලන නාටකයක්.ලංකාවේ කිසිවෙක් එයට අසු නොවන ලෙස කල්පනාකාරීව, අවබෝධයෙන් කටයුතු කිරීම අපටත් අපේ රටටත් හොඳය.❤❤❤❤

  • @krishanshane
    @krishanshane Рік тому +51

    ලංකාවෙ ප්‍රසිද්ධ හාමුදුරු ගොල්ලොන් ගැනත් ඔය විදිහටම හෙවුවා නම් ගොඩාක් හොදයි.වැරදි කරන ඔනෙම කෙනෙක් දඩුවම් විදිය යුතුයි.

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +11

      සිවුරු දාගෙන ඔය අතරෙ ඉන්නේ බහුතරයක් ඔය ක්‍රිස්තියානි කල්ලිවල ඉත්තො තමයි . ඒ හින්දා උන්ව හොයලා සිවුරු ගලෝල එලවන්න ඕනෑ

    • @Abstractart-r3f
      @Abstractart-r3f Рік тому +6

      @@nilminihewa1106 ඔබ හරි,

    • @veekitemple9482
      @veekitemple9482 Рік тому +7

      @@nilminihewa1106 එතකොට නානසාරලා ඉත්තැකන්දලත් නිල් කටරොලුවත් ක්‍රිස්තියානිද නුගේගෝඩ හාමුදුරුවො හොර ගැනු එක්ක ඉදලා ගහලා පැන්නුවේ ඒ අයත් ක්‍රිස්තියානිද අනේ නිකං පලය්‍ර බං යන්න😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +6

      @@veekitemple9482 උන් ගෑණු එක්ක ඉද්දි උබද උන්ට ලාම්පු ඇල්ලුවේ 😀
      නැතිනම් උබ දොර හිලෙන් බලාගෙන උන්නාද 😀
      ඇයි බන් සිවුරු කාරයො ටිකකට පල්ලියේ හොරෙන් උගන්වන්න ඒවා එලියට ආවා කියලා දැක්කේ නැහැද 😀
      උබත් සිවුරක් දාගෙන ඉන්න පල්ලි කාක්කෙක් නේද 😀

    • @meghanada8922
      @meghanada8922 Рік тому +3

      @@nilminihewa1106 sirawatama🤔

  • @mashiimasha7655
    @mashiimasha7655 Рік тому +3

    සෑබෑ බෞද්දයත් කිසිම ආගමකට අවමන් නොකරයි...කිතුනු විතරක් නෙවෙයි ☸️😍

    • @sakyagawthama8502
      @sakyagawthama8502 Рік тому

      පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක්
      නානසාර ගෙන් බන අහපල්ලා
      රාජපක්ෂ ගේ පුක හෝදපු සන්ගයො ටික
      හිරු දෙරන පලයන් මාද්‍ය වේස කමේ

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +12

    අනේ ජැරමෝ...ජේසුස් වහන්සේ අද හිටියනම් තොට පයින් ගහල එලවන්නේ .....😅😅😅..
    ජේසු ...බුදුන් ...අල්ලා...හින්දු.....
    හැමෝම කීවේ යහපත් විදියට හිටපල්ලා කියලා...👍👍👍
    ජෙමෝ....දැන් බලහන්...මම වැඩ කරන තැන හොදම යාලුවා ක්‍රිස්තියානි ....❤🌹...
    ඌ වෙසක් එකට ඇවිත් දන්සලෙන් කාලා පංසලේ කූඩුත් අලවලා ගියා...🥰🥰🥰...
    නත්තලට උගේ ගෙදර මම ගිහින් කාලා නටලා...අන්තිමට හාලා...ආවා😅😅😅...
    ඔෆීස් එකට වැඩ කරන ටැමිල්..(හින්දු)..කෙල්ලෙක්ට විවාහ යෝජනාවක්....🥰🥰🥰...
    මා වෙනුවෙන් කිරීමට ඉදිරිපත් උනේ ...මගේ ක්‍රිස්තියන් යාලුවා....👍👍👍
    ඉතිං බම්...ඕප දූපයක්...පෞද්ගලික කතාවක්...කරන්න...කයියක් ගහන්න යන්නේ...
    ඔෆීස් එක ලග මුස්තාෆගේ තේ කඩේට....😂😂😂....
    මුස්තාෆගේ වයිෆරේ...ටැමිල් භාෂාව සහ සිංහල හොදින් දන්න හින්දා බෝකර් වැඩේ කරන්නේ ....එයා...🥰🥰🥰....
    ඉතිං ජෙමෝ තොපි වගේ හරක් ටික දෙනෙක්ට පුලුවන්ද අපිව ජාති ආගම් වශයෙන් වෙන් කරන්න...😊😊😊...
    තව කී දාහක් ඇතිද අපි වගේ ඩෑල්....😅😅😅🌹🌹🌹👍👍👍
    පල ජෙමෝ...යන්න...😡😡😡

  • @rajgunesekara6868
    @rajgunesekara6868 Рік тому +6

    Dr, your analytics is very clear and prevailing situation is very danger. ( pastor jerome left the country prior to investigation)

  • @SuhelieChenithma
    @SuhelieChenithma Рік тому +3

    God will bless u chamuditha.

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 Рік тому +20

    ශ්‍රියාණි ගෙ කතාව සම්පූර්ණ ඇත්ත
    මූට දිට්ඨ ධම්ම වෙදනීය කර්මය පඩිසන් දෙනවා දෙනවාමයි

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому

      ඒ මොකක්ද කතාව

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp Рік тому +2

      බටහිර ගැත්තන්ට ඕව තේරෙන්නේ නෑ.🤣🤣🤣🤣

    • @rainbowabc3217
      @rainbowabc3217 Рік тому

      @@SirilSiril-tr7gp ඉංදියානු ගැත්තන්ට හොදටම තේරෙනවා තමා ... 😛

    • @sakyagawthama8502
      @sakyagawthama8502 Рік тому +1

      පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික
      උප්පෙන්නේ විතරයි මුන්ගේ බෞද්ධ කම

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому

      @@sakyagawthama8502 ඇත්ත තේරුම් ගන්න පුළුවන් උනේ දර්මාචාර්‍ය කරලා ඉවර උනාම බන්.කැම්පස් යන කාලෙ පංසලෙ හිටියේ .කොටින්ම කාලයක් ඉගැන්නුව.ඒ නිසාම ආගමයි දර්ශනයයි තේරුම් ගන්න මොලේ පෑදුනා. ආගම විකුනන් කන දර්ශනය මරලා දාන ඝනයෝ එක්ක මොන කතාද.ඔක්කොම බිස්නස් බන්.පංසල් පල්ලි අස්සෙ තරම් අපරාධ මේ මහ ලොලවෙ වෙන්නෙ නෑ.සබන් කෑල්ලට තේකොළ වලට කිරි පැකට් එකට සාංඝික වෙන ගෑනු ඕන තරම්.අඩුම පංසිල් පද පහවත් හරියට රකින්වා නම් මෙ රටෙ මේ තරම් අපරාධ වෙන්නෙ නෑ බන්

  • @sherwinisaack2177
    @sherwinisaack2177 Рік тому +3

    Good news your giving for all religions God bless all of you 🙏🙏🙏🙏

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Рік тому +50

    මමනම් කියන්නෙ මේවට බෞද්ධ අපි කවදාවත් කලබල විය යුතු නැහැ කියල...💪❤️ මේවායින් වෙන්නේ බුදු දහම තව සොයන මිනිස්සු වැඩි වෙන එක...ඒ හින්ද බුදු දහම තව ප්‍රශ්න කරන මිනිස්සුට අපිත් උදව් කරන්න ඕන කියලයි මගේ මතය...බුද්ධ විශය තුළ හන්ගන්න, හංගලා ගහන්න කිසිවක් නෑ..☝️ මොකද සත්වයෙක්ගේ චක්‍රය ඉපදීම, පැවතීම, නැතිවීම ඕක කිසිවෙකුට නැහැ කියන්න බෑනෙ..ඒ ගමන නැවැත්තුවේ බුදුන් වහන්සේ..ඉතින් තව මොනවට ද අපි බය වෙන්නේ..දවසක බුදු දහම ලෝකයේ බබලවන එකම දේශනාව වෙනවා වෙනවාමයි...💪🙏🙏🙏

    • @annejasintha1988
      @annejasintha1988 Рік тому

      මොඩ වෙන්න එපා මේ කරන්නෙ පර දෙසපාලු හැත්ත පාස්කු ප්‍රහාරය කරපු උන් කතොලික අපි ව්ශ්වාස කරන්නෙ නැහැ එයාට ඔය තරම් සුව කරන්න පුලුවන් නම් පිලිකා රොහලට ගිහින් ලෙඩ සුව කරන්න කියන්න මේක ප්‍රොඩාකාරි වැඩක් මිනිස්සු න්‍ට ලෙඩ සුව කරන්න බෑ ජෙසු මැජික් කරන්න ආවේ නැහැ

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp Рік тому +1

      ඔක තමයි බටහිර මනස.
      ඒකෙන් පෝෂණය වූ ඔබ වැනි අයගේ විකෘතිය තමයි ඔය වචන වල තියෙන්නේ . ජාතිවාදය ඇවිස්වීම තමයි ඉලක්කය.🙏🙏🙏

    • @sakyagawthama8502
      @sakyagawthama8502 Рік тому

      නමට සින්හල බෞද්ධ
      ජීවිතේට පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි
      මුන්ගේ උප්පෙන්නේ විතරයි ලියලා තියෙන්නෙ බෞද්ධ කියලා

    • @chamilashanthi2128
      @chamilashanthi2128 Рік тому +2

      Ha ha...😆👌 බොහොම ස්තුතියි reply කරපු දෙන්නට..මගේ reply එක ටිකක් දිගයි..මේවට උත්තරයක් දෙන්නත් ඕනෙ නෙ..🤔💪 බටහිර මනස..? පන්සල් යාම, උප්පැන්නෙට බෞද්ධ..? දැම්ම එක comment එකකින් මන් ගැන එච්චර කියවීමක්..🙄 පුදුමයි අපි තවමත් රටක් විදිහට මෙහෙම ජීවත් වීම..☝️🤔 මන් ප්‍රශ්න කරේ කාලෙන් කාලෙට එන එක එක මාතෘකා ගැන ඇයි අපි පූර්ව නිගමන දෙන්න යන්නේ..? නියම බෞද්ධයෙක් නම් ප්‍රඥ්ඥාව, බුද්ධිය තිබිය යුතුයි..එහෙම නැතුව ප්‍රශ්නයක් දුටු ගමන් ඔලුව ගිනි ගත්ත වගේ දගලන්න, ඇබරෙන්න තරම් මම දන්න බුද්ධ දේශනාව ප්‍රාථමික නෑ..👌 සිල් ගත්තත්, දහම නොතේරිලා මනසින් වැටුනම තමයි ඔබලා ඔය වගේ කිපෙන්නෙ හරියට දැන් ඉන්න දුශ්ශීල භික්ෂූන් වගේ..ඔවුන්ට ඕනෙත් ඔබල වගේ මනසින් වැටුන ජාතියක්...බටහිර මනස කියන එකේ තේරුමවත් දන්නවද ඔබ..ලැජ්ජයි ඔබ බෞද්ධ නම්..මොකද බුදුන් වහන්සේවත් පරිභව වලට බයේ ගැහුනෙ නෑ, තරහ ගියේ නෑ, කිසි දේකින් සැලුනෙ නෑ උන්වහන්සේ උජුපටිපන්නව ප්‍රශ්න වලට මුහුණ දුන්න, උත්තර දුන්න...🙏 ඒකයි අදටත් බෞද්ධ දර්ශනය මෙලොව පවතින්නේ.. "මහණෙනි., මෙලොව කිසිවිට කිසිවෙකුට අභියෝග කල නොහැකි යම් දෙයක් වේද, එය බුදුන් වහන්සේ කෙනෙකුගේ ඥණයට පමණි.. එයට කිසිවෙකුට අභියෝග කල නොහැක"..✋🙏🙏 දැන් මමද ඔබද නමට බෞද්ධ ..? 😀 News බැලුවට කමක් නෑ..ඒවට අහුවෙන්න යන්න එපා..✋ ඔය ඔක්කොම සම්මුති වශයෙන් එකෙන්ම political game.. 😆😆 ඕව නොතේරෙන්නෙ ඔබලගේම කරුමෙට..බටහිර මනස උනත් මොකෝ හොද දෙයක් වෙනවනම් ගෝත්‍රික නිවට නොවී..💪❤️ ඒ හින්දා ඔය දෙන්නම දැන්වත් පන්සල් ගිහින් හරියට සිල් ගන්න...අනුන්ගේ සිල් බලන්න යන්න එපා..ඒක මන් දන්න විදිහට පවක්..☝️😀

  • @Sawo-500
    @Sawo-500 Рік тому +4

    අපෙ රටටත් හොඳ ඔත්තු සේවයක් අවශ්‍යයි

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +3

    බොහොම ස්තුතියි චමුදීත ඔබ මේ කරන සේවයට වෙනත් මිඩ්යා උන් නොදකින පැති මේ

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 Рік тому

    Gread conversation.

  • @mauricedemel6142
    @mauricedemel6142 Рік тому +3

    Yes, I love "BUDUN" so much.(I am Roman catholic)

  • @sadamaliperera5542
    @sadamaliperera5542 Рік тому

    හරිඅවබෝධයලබාගත්තා
    ස්තුතියි ඔබට

  • @vipularohitha320
    @vipularohitha320 Рік тому +9

    කිසිම බුද්ධාගමි ජනතාව කලබල වෙන්න එපා ගිනිගත් නැවේ ඩෝලර් හොරකම යට ගාන්නයි මුට මේ කන්ටැක් එක බාරදුන්නෙ අපේම බල්ලේක්

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому

      අනිවාර්යයෙන් බන්.නැව නැට ගියා.ජෙරම් සතිය උඩ ආවා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    ඔබතුමා හරි... 🤗🤗🤗 නිවැරදි අවබෝධයක් දැයට දෙනවා... 🤗🤗🤗 නිවැරදි අවබෝධයෙන් දැය පෝසත් පොසනය වේවි... 🤗🤗🤗

  • @nilankanuwan3579
    @nilankanuwan3579 Рік тому +23

    සියලු දෙනාට යේසු පිහිටයි

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Рік тому +21

    නැව යට ගියා.ජෙරම් උඩ . ඕන් ආවා ජෙරම්.සතිය.😂😂😂😂😂. කොහොමද ඒක.මචන් ඥානසාර ගනු කඩුව එනු සටනට. කෝ මේ ඩෑන් කට්ටඩිය. බෙටඩින් ප්ලාස්ටරේ ගලවලා වරෙන් මචන්.මූන බලා ගන්න ආසයි.😂😂

  • @counsellorsl8580
    @counsellorsl8580 Рік тому +14

    ඕකත් මයිනගේ ගේමක්.චන්දේ ලගනේ.පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ඇති කොහෝමද මිනිසු ඇවිස්සෙන්නේ කියලා.69 මේ පාර 79 වෙන්නත් පුළුවන් .ඒ තරම් බුද්ධිමත් මිනිස්සුනේ ඉන්නේ.

  • @sampaththushara6827
    @sampaththushara6827 Рік тому

    කවුරු බැන්නත් චමුදිත තමා සුපිරි

  • @RMkumara
    @RMkumara Рік тому +17

    බුදු සරණ බලය ලැබේවා

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh Рік тому +1

    Ane dewiyane me missunta anukammpa karanna , mona unath janathawa buddimathwa weda karanna! Mwa maddaya sandarshana? Thawa lankawe Arthika prasna okkma iwaraei??mewa wijjawala neme! Jesu wishwasa karana hamotama me pihita labenawa! Mamath jesuge wachana ahala jeewithe wenas karagath kenek! Jeesu jeewamanaei! Obala kese keewath wishwasaya jeewamana dewidu!,! God bless everyone 👏👏👏oba kawruth kuhak minissu? Jeram mudal hoyanawanam, umandawata salli anne kohenda ??Awage thama pihita thibena aya saha dana pathiyo salli denawa , pansal diyounu karanne A widihama thamaei? Apith palliwalata salli denawa! Awaei thama pansal palli diyounu wenne ????

  • @samsonpalitha4351
    @samsonpalitha4351 Рік тому +2

    THANK U CHAMUDITA 💓 HONDA WADAK OBATUMA KALE

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +3

    ජෙරම්ට කිසිම බලයක් නැත...මවාපාන මාස්ටර් පැන් එකක් අනිවාර්යෙන්... 🤗🤗🤗 ඔහුට නොමග ගිය අය දැනුවත් කිරීමෙන් නිවැරදි මගට ගමු... 🤗🤗🤗

  • @brianperera2440
    @brianperera2440 Рік тому +6

    Thank you Jesus for your Prophet ❤️🙏🏻

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 Рік тому +20

    මිනිස්සු සිහිබුද්ධියෙන් කටයුතු කල යුතුයි.තවත් නාටකයක් විතරයි මේ

  • @trendingmemes8863
    @trendingmemes8863 Рік тому +13

    සංවාදේ පට්ට..අහන සමහර ප්‍රශ්න වලට Doctor දෙන උත්තර පොඩ්ඩක් වටේ යන ස්වභාවයක් ගන්නවා... නියමයි චමුදිත අයියේ ❤️

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp Рік тому +2

      ඔබේ බටහිර මනස හැදුවේ දේශපාලන පක්ෂ .🤣🤣🤣

  • @Ruwannnnn
    @Ruwannnnn Рік тому

    මෙපාරත් අන්ඩුව නිශබ්දයි ..කුනාටුවක් අත ලගයි පරිස්සමෙන් වෙමු ☝️☝️☝️☝️

  • @sanathekanayake296
    @sanathekanayake296 Рік тому +8

    රනිල් එයාගෙ ගල ට රිපෝට් දෙන්න කිව්වෙ පොලිස්පතිට කිව්ව ගමන් විදෙස් ගමන් තහනම් කරන නිසා.ඌට රටෙන් යන්න කාලය දුන්නා.කොහොමත් ඕකා පිටුවහල් උන එක හොඳයි.බෝන් අගේන් හැතිකරෙත් මුල ඉඳලාහොයන්න කාලෙ හරි.
    ඇත්තටම ජනතාව දැන් කිව්ව වගෙ ගිනිකූර ගැහුවොත් මේ වසලයන්ගෙ සැලැස්ම හරි යනවා.හොරු හොරු එකතු වෙලා එකට බේරෙනව නම්....බෞද්ධ,හින්දු,මුස්ලිම්,කතෝලික,ක්‍රිස්තියානි සාමකාමි ජනතාව එකතුවෙලා ආපහු රැවටෙන්නෙ නැතුව රට විනාශ කල හැත්තම එලවන්න ක්‍රියා කලයුතුයි.

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 Рік тому +1

    Our youngest generation should know about the World politics.
    Read Economic of Hitman

  • @SusanFernando-nw2pg
    @SusanFernando-nw2pg Рік тому +24

    A Child of God who ever, must be humble before God and before everyone. This is lack of knowledge education and respect.

  • @shumsfarook
    @shumsfarook Рік тому +3

    ස්තුති

  • @DtAnj-g5t
    @DtAnj-g5t Рік тому +33

    එකපාරටම බුද්ධාගමට අපහස කරන පිරිස මතුවෙලා, බෞද්ධ ඉඩම් පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනවා ලු. දැන් අපිට ඔන බුද්ධාගම බේරගන්න නායකයෙක් 😂😂😂
    හැමදාම මුන්ගෙ සෙල්ලම්වලට වහල්ලු රැවටෙනවා.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому +3

      රට බේර ගන්න අවසන් අවස්තාව 😂😂

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      ජෙරම් කලේ වරදක් තමයි නමුත් පාස්කු ප්‍රහාරයේ මිණීමරුවන්ට දඬුවම් ඉල්ලා ගොඩාක් බෞද්ධ යන් මේ තරම් සාදාරණය ඉල්ලුවේ නැහැ, මොකද පාස්කු ප්‍රහාරයට ලක්වුවන් ඒ අය බෞද්ධයන් නොවන නිසා, බොහොම ටික දෙනෙක් පණ බයේ කතා කරා තර්ජන නිසා, ප්‍රජාතන්ත්‍රවාදී රටක් කවදාවත්ම බෞද්ධ රටක් නෙමෙයි ඒක වැරදි මතයක් වැව් අමුණු දෑගැබ්වලින් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ, සිංහල බෞද්ධ කියල කියන්නේ නිවටයෝ නෙමෙයි උනාට බොහෝමයක් ගොන් මෝඩම අය. රටේ අයිතිය සිංහල බෞද්ධයාට කියන එකෙන් ඒ අය අනුන්ගේ දේ බලහත්කාරයෙන් ගන්නවා රටේ නීතියට පිටින් වැඩකරන්න පුරුදු වෙනවා 1948න් පස්සේ දිගටම උනේ එහෙම, බලහකාරකම ඉස්මතු කරල නීතිය අතට ගන්න බෞද්ධයන් උත්සහ කරනවා, පුද්ගලික මතයට පමණක් ඉඩ දීල තමාට ඔන විදියට සියල්ල සිදුවිය යුතුබව සිතනවා, අනෙක් ආගම් දිහා ස්භාවිකව පරිසරයේ නැති මනසේ නිර්මාණය උනු දර්ශනය බෞද්ධ සිතුවිලිවලින් බලනවා, ඊට පස්සේ ඒවාට සමහර බෞද්ධයන් අපහාස කරනවා, කවදාවත්ම සිංහල බෞද්ධකම ඉස්සරහට දාන්න එපා එක වැරදියි ඒ දෙයින් රටට යහපතක් වෙන්නේම නැහැ එක ස්තීරයි, කවදාවත්ම සිංහල බෞද්ධ රටකින් සර්වසාධාරණ යහපතක් සිදුවන්නේම නැහැ එවා ගොන් මෝඩකමට එන පුද්ගලික සිතුවිලි පමණයි, කවුරු හරි සිංහල බෞද්ධ ගැන ස්තීර විස්වාසයකින් කතා කරනවානම් මේ රටට කවදාවත්ම පොලීසියක් හමුදාවක් ඔන නෑ සිංහල බෞද්ධ අයට, මොකද ඒ අය බෞද්ධයන් වීම නිසා හැමෝම නිර්මලයි දැහැමියි 🤣🤣🤣🤣🤣🤣🤣 මේවා අනෙක් ආගම් වලටත් අදාලයි කෙනෙක් එක් එක් ආගම් උනු පමණින් යහපත් පුද්ගලයන් වෙන්නේම නැහැ, සිංහල බෞද්ධ ලේබලෙන් මෝඩ ආතල් දෙන්න එපා හොඳටම අපායක් වෙනවා, අනිවාර්යයෙන්ම ගාල කඩාගත්ත ගොන් මීහරක් වගේ වෙනවා රටට ජනාධිපති කෙනෙක් හිටියට ජනාධිපති කාර්‍යය කරන්නේ ඒ අය වෙනවා එතකොට රටේ ජනාධිපති බල්ලෙක් වගේ වෙනව, ඒ වගේ සිංහල බෞද්ධකම හැම දෙටම ගාව ගැනීමෙන් සාදාරණ ක්‍රමයක් අනාගත පරම්පරාවට දකින්නවත් ලැබෙන්නේ නැහැ, ඒ තුලින් බෞද්ධ අන්තවාදී තත්වයන් රටතුල නිර්මාණය වෙනවා, මතු උපදින හැම ආගමකම දරුවන්ගේ යහපත් දක්ෂතාවය සිංහල බෞද්ධ කම නිසා බැහැර කරනවා. බෞද්ධයෙක් හැම විටම බෞද්ධ මිම්මෙන් පමණයි බලන්නේ එතකොට අන්‍යයන්ට කවදාවත්ම සාදාරණයක් ඉටුවෙන්නේම නැහැ,හැම බෞද්ධයෝම සාදාරණය කියන දේ දන්නේ නැහැ, ලංකාවේ සමහර මෝඩයෝ මේවා පිළිගන්නේත් නැහැ, ඒ අය හැම දේටම බුදුසරණයි තෙරුවන්සරණයි කියනවා අනෙක් අය දෙවිපිහිටයි කියනවා,නමුත් බුදුන් නිවන් ගියානම් බුදුන්ට සරණ වෙන්න පුළුවන් ද? බුදුදහමට අනුව ඒ දර්ශනයට අනුව,වඩා හරි තීරණ සැමටම පොදු තීරණ නැතිව කවදාවත්ම රටක් සාදාරණව දියුණු කරන්න බැහැ, රටේ හැම ආගමක අය thank you කියල කියන්න පුරුදු වෙන්න අවශ්‍යයි,ලංකාවේ තියෙන්නේ ඉතා භයානක ආගමීක අන්තවාදයක් හැම කෙනාගේම ආගම පුද්ගලික වෙන්න අවශ්‍යයි රටට බෞද්ධ අමත්‍යංශ වැඩක් නැහැ පුරාණ බෞද්ධ ආගමීක දේපළවත් හරියට ආරක්ෂා කරල නැහැ,ඒවා රටේ සාමාන්‍ය නීතිය හරහා විශේෂයෙන්ම ආරක්ෂා කළ යුතුයි,පොලීසියට එවැනි දේ ගැන දැනුවත් කිරීම වැදගත්, ජෙරම්ලා වගේ අයට ආගමීක දේ පවත්වාගෙන යන්න අවසර නොදිය යුතුයි, විවිධ දෙවියන්ගෙ රූප සමග බුදු පිළිම තියෙන යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන යූරියා උමන්දාව , මුස්ලිම් විවිධ අලුත් නිකායන් ආරම්භකරනවානම් ඒ අය මහජනතාව රවටනවානම් රජයෙන් අවසර නොදිය යුතුයි, රටේ නීතිය සාදාරණ යහපත් පිරිසිඳු නීතියක් විය යුතුයි.

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 Рік тому +2

      Rata beragaththa veerayek nawatha eyda😂

    • @mikilajana4126
      @mikilajana4126 Рік тому +3

      එකෙන්ම මේ එන්නේ පරන පිල්ලි එකම මාතෘකාවේ අපිට කෙලින්න් ඒක තේරුන්ගත්ත එකෙක් හරි ඉන්න එක පට්ට සතුටක්

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому +2

      ​@@gunarathnagunarathna6210 නාමල් බේබි 😂😂😂😂ජනාධිපති කරමු

  • @sumiths-hi4ey
    @sumiths-hi4ey Рік тому +21

    ලංකාවේ ඉන්නේ අයගැන මට පුදුමයක් නැ,තවපාරක් රැවටීම ෂුවර්,අනේ ඔබසැමට අදහන ආගමක සරණයි.

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp Рік тому +1

      ඔබේ දේශපාලන මනස
      අන්ඳයි.🤣🤣🤣🤣🤣

    • @ranminilk
      @ranminilk Рік тому +1

      මිහරකා

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому

      අම්බරුවෙක් උනා කියලා හැම වෙලාවෙම තප්පුලන්න එපා 😀

  • @dharmasene6459
    @dharmasene6459 Рік тому

    ඇවිලෙයි කියල හිතාගන අපි නිකන් බලා ගැන හිටියත් උන් දිගටම පහර ගහනවා ඊළඟට කටාවෙන් විතරක් නව තින්නේ නහාවුල ගත්තත් බටහිරම උන්ට එකතුවෙලා අපටම ගහනවා අපි අසරණ කරලා මේවාට නීති මගින් ක්‍රියා කරන්න අවශ්යබලගතු නීතිත් අවශ්‍යයි 70% අසරණ නොවෙන්න වග බලා ගන්න නායකයෙක් අවශ්‍යමයි රනිල් සිටින තාක් බෞද්ධයාට අබසරණයි

  • @bernardabey
    @bernardabey Рік тому +3

    EXTREMELY GOOD INTERVIEW .THANKS CHAMUDITHA & LEARNED DOCTOR.!!!!

  • @samudramendis6459
    @samudramendis6459 Рік тому

    Hoda advice ekak.

  • @nishanthaalwis677
    @nishanthaalwis677 Рік тому +38

    කතොලික අපිව මෙවට පටලවන්න එපා,

    • @rainbowabc3217
      @rainbowabc3217 Рік тому

      වැඩක් නැහැ කියලා ... මුන් එක මකුනෙක් කෑවම මකුනෝ සේරම හොය හොයා මරනවා වගේ කතෝලිකයින්ට මඩ ගහනවා විතරක් නෙවෙයි ජේසුටත් අපහාස කරනවා ...

    • @myview1015
      @myview1015 Рік тому +2

      No no ,we know you are not for it .

    • @indikavaidyaratne3956
      @indikavaidyaratne3956 Рік тому +4

      මෙිවා ගැන ඇලෙන්න එපා ගැටෙන්න එපා.කමිපාවෙන්නඑපා...මෙික තමයි ලෝක ස්වභාවය.

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි Рік тому

      බෞද්ධ ජනතාවයි , කිතුනු බැතිමතුනුයි පාඩුවේ ඉද්දි ගිනිකූර ඔවුන් විසින්ම පත්තු කරල ජෙරොම් මැරුවොත් මොකද වෙන්නෙ.ජෙරොම් හරි නම් හිනාවෙන්න නෙමෙයි අඬන්නයි ඕන.මොකද ඔහු විශාල සැලැස්මක ඉත්තෙක් විතරයි.Master mind එකට ඉත්තොන්ගෙන් වැඩක් නෑ.උන් ඉන්නෙ අදින්න විතරයි.😁

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 Рік тому +1

    Thanks a lot Chamuthitha for interviewing Dr.

  • @donharald8104
    @donharald8104 Рік тому +15

    මොකෝ චමුදිත ඔය ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන, අර මනුස්සයා බයවෙයි යකෝ.......🥸

  • @maddumagec.prasanna3126
    @maddumagec.prasanna3126 Рік тому +28

    අදාල කාලෙ ලංවෙනකොට මේ මාතෘකාව එනවමා තමා නේද?අප්පිරියයි දැන්වත් මේ පාපකරුම නතර කරන්න .

    • @Rtpa-b7h
      @Rtpa-b7h Рік тому +3

      Nawattanna oni nam americawatai indiyawatai kiyanna meken kawadawath galawenna ba mokak hari prachnayak megollo genawamai

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 Рік тому +2

      Mahinda mareanna onea nathnam owa iwara wannea naha

  • @amazingfernando2440
    @amazingfernando2440 Рік тому +14

    THE BIBLE SAYS
    ONLY JESUS CAN SAVE US FROM ETERNAL HELL
    JESUS SAID I'M THE WAY THE TRUTH AND THE LIFE
    THANK YOU JESUS
    FOR SAVING ME FROM ETERNAL HELL

  • @piumattanayake3314
    @piumattanayake3314 Рік тому +2

    Very valuable discussion to understand Sri Lankan politics and way it operates to create mistrust among different ethnic and religious groups.

  • @stk2199
    @stk2199 Рік тому +3

    මහා ලොකු දිවැසිවරයා කියා ගන්න එකා සහ දෙයියන්ගෙ ඇසිස්ටන්ට්, ශ්‍රී ලංකා අධිකරණයට බයේ විදෙස් රටකට පැනලා ගිහින්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😀😀😀😀😀😀😀😀😀😀😀

  • @malrenumaleen9116
    @malrenumaleen9116 Рік тому +1

    බෝන අගේන් ඉන්න ආගමික දේශකයන්ට කැනඩාවේ හෙලිකොප්ටර් පවා තියෙනව කතෝලික රටවලත් බෝනගේන් දේශකයන් හා වීසාල පල්ලී හදනව වායූසමනය කල ඩීජිටල් තාක්සන සහීත පල්ලි පීලීපීනය වගේ ආසියාවේඑකම කතෝලික රටතුලත් තීයෙනව කතෝලීක ඒ පල්ලී තුල වීසාල මූදල් හූවමාරුවක් තියෙනව එහී සාමාජීකයන් වීසාල දනවතුන් හා රටේ ප්‍රසිද්ධ පූද්ගලයන්

  • @samankumara123
    @samankumara123 Рік тому +15

    අපේ බුදුන්ට අපහාස කරල බුදු දහම විනාශ කරන්න බෑ,,

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii Рік тому

    ඔබතුමාගෙ කතාව සියට සියක් හරි

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 Рік тому +16

    මයිනා පරපුරේ රජ මොනරෙක් ජෙරමි......෴

    • @susilayupala2959
      @susilayupala2959 Рік тому +1

      Puduma ratak lankawa 🙏😭

    • @sunilpremarathange3806
      @sunilpremarathange3806 Рік тому

      @@susilayupala2959 💕💕💕💕💖💖💖

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому +1

      අනිවාර්යයෙන් කොහොමද ශිරන්තිගෙ ගැම්ම

    • @bitterqueen7065
      @bitterqueen7065 Рік тому

      Saharanla, Jeramyla rajapaksala eka walle pol.
      Un sarpoyonta kiri powala one welawata pawichchi karawanawa

    • @rashmika2869
      @rashmika2869 Рік тому

      Meka ranilge wadak bn mtnm hithanne

  • @likeTruth999
    @likeTruth999 Рік тому

    Dr wasanthage kalin helidarawwath hariytma hari

  • @udnisapsilva
    @udnisapsilva Рік тому +3

    අපේ පන්සලේ නත්තලට නත්තල් ගස් ගවලෙන් හදනවා. මෙහෙ තියෙන පල්ලියේ වෙසක් පොසොන් වලට වෙසක් කූඩු හදනවා, දන්සැල් දෙනවා. එහෙම සහෝදරත්වයෙන් ජීවත් වෙන්නේ. මේ වගේ මිත්‍යා මත දරණ ෆාදර්ලා කියා ගත්‍ත බොරුකාරයෝ ඇත්ත කිතුනුවන්ට කරන අපහාසයක්.

  • @irahada5961
    @irahada5961 Рік тому +1

    Pray කරපු ගමන් හොඳටම play කරා ,pray කරපු ගමන් වැස්ස නැවතුනා.

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 Рік тому +24

    Expeess pearl forgotten . 😢

    • @pradeepselvaraja52
      @pradeepselvaraja52 Рік тому +2

      There are way more pressing issues around us. But as you said, these types of news and information diverting the country away from real problem such as Express pearl ship issue.

    • @fazalahmed2329
      @fazalahmed2329 Рік тому

      Well said !

  • @krishandominic4301
    @krishandominic4301 Рік тому

    "එබැවින් යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කථාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක." - (යොහන් 8:12)

  • @nirodhadisanayaka6392
    @nirodhadisanayaka6392 Рік тому +10

    කැලණියෙ නයි නාටකේ part 2😂 මේකට රටේ මතයක් හදන්න දඟලන මීඩියා කාරයො ටිකයි හාමුදුරුවරු ටිකයි දැක්කම වැඩේ තේරෙනවා ලෙසටම....😅

  • @Ruwannnnn
    @Ruwannnnn Рік тому

    මාරම තාර්කික දැනුමක් තියෙන්නේ...මතක තියාග්ගන්න ඇමරිකාවේ ප්‍රෙදාන සටන් පාටය...""අස්තාවර ලෝකයක් ස්තාවර ඇමරිකාවක් """ ☝️☝️☝️☝️☝️☝️☝️

  • @suvinifernando4365
    @suvinifernando4365 Рік тому +7

    I am a Catholic. We never demean other religions.

  • @DenizMeena
    @DenizMeena Рік тому

    අලුත් අලුත් ක්‍රිස්තියානි විශ්වාසින් ගොඩාක් දෙනෙකුගේ ස්වභාවය තමයි මිනිසුන්ට යමිි කරදරයක් උනාම හිනාවෙන්න.උදා: මම ඉන්දියාවෙිි ඉන්නේ මෙහේ ක්‍රිස්තියානි විශ්වාසින් ගොඩාක් දෙනෙකුගේ මතය නමිි මිනිසුන්ට යමිි කරදරයක් උනාම ...එ් මිනිස්සු ජේසුව විශ්වාස කලානමිි ඔහොම වෙන්නෑනේ කියලා තව ගොඉාක් බනිනවා....මෙිි ක්‍රමය දැකලා මට හරිම හිරිකිතක් දැණුනා.......🙄🙄

  • @annejasintha1988
    @annejasintha1988 Рік тому +9

    මහ පාරේ කුරුසිය කරේ තියාගෙන ගියේ පාස්කු ප්‍රහාරය ට යුක්තිය ඉල්ලා එ පුද්ගලායා ගේ අසාධාරණය වෙනුවෙන් කැපකිරිමක්

  • @SPDias-hv9jn
    @SPDias-hv9jn Рік тому

    ගාම්භීර ධර්ම යක් සතු බෞද්ධ අප කළයුත්තේ කුමනපුද්ගලයෙක් අපෙ අදහස් වෙනස් කිරීම ට දැගලුවත් වෙනස් නොවෙමු.අපි අපෙ ශාස්ත්‍රෑන්වහන්සෙගෙ උත්තරීතර. ධර්මය අවබෝධ කරගමු
    .

  • @jmrgta7775
    @jmrgta7775 Рік тому +3

    Jeasu pihitai jearama pastor..api oba samagai

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 Рік тому

    TRANS movie Eka balamu. Sathya therum gamu.
    ❤️

  • @lahirukodi4493
    @lahirukodi4493 Рік тому +7

    👍👍👍👍

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    රටේ දැය පරිස්සමින් කල්පනාවෙන්... නිවැරදි දැකීමෙන් කටයුතු කරන්න... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    නීතියෙන් දෙමු නිවැරදි දඩුවම්... 🤗🤗🤗 වැරදි කරන අයටම දඩුවම... 🤗🤗🤗 අහිංසක අයට පීඩා නොකරන්න...🤗🤗🤗 අපේ සිංහල කම එකයි... 🤗🤗🤗

  • @annejasintha1988
    @annejasintha1988 Рік тому +5

    කතොලික පියතුමෙක් එලිය ට එන්න අවුරුදු 7ක් ඉගෙන ගන්න ඔනා එ ලෙවල් කරාට පස්සෙ අවුරුදු 7ක් ඉගෙන ගන්න කොට හැම ආගමක මුලික හරය උගන්නනවා බාශා කීපයක් උගන්නනවා ඉට පස්සෙ අවුරුදු 2ක් ගෙදර යවනවා රැකියා වක් කරන්න කැමති නම් පියතුමෙක් වෙන්න ආයේ එන්න පුලුවන් නැත්න්ම් රැකියාව ක් කරගෙන ඉන්න පුලුවන් පුලුල් ක්‍රම වෙදයකට තමයි පියතුමෙක් වෙන්නෙ

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому

    Good one important thing

  • @sriyanisriyani9391
    @sriyanisriyani9391 Рік тому +25

    Jasus jivamanai . සියල්ල මැවු සමිදුට ස්තුති වේවා . ජෙරොම් පාස්‍ටර් ගේ සේවය ශුද්ධ ආත්මයානන් වහන්සේගේ කැදවීමයි. ජේසු පියානනි සියල්ල ඔබට බාරයි .

    • @SapumalD
      @SapumalD Рік тому +1

      Enlightment කියන්නෙ අලෝකයද වැස්සියෙ

    • @danielatlas7059
      @danielatlas7059 Рік тому

      Gon weasiye, Born Again kiyanne lord Jesus wa adahana kattiyen nemei. Uba Jeram ge puka lewa kawata kamak na, ube gon kama methana pennanna epa. Gon wesi.b

    • @ranminilk
      @ranminilk Рік тому +2

      දැන් ජෙසූ පියාන්වහන්සෙගෙ කැමැත්ත පල්ලි ගිනිතියන එකද,

    • @dnatapaththu2093
      @dnatapaththu2093 Рік тому

      @@ranminilk 😂😂😂😂

    • @dnatapaththu2093
      @dnatapaththu2093 Рік тому

      me lowe uthum dahamak wenm a budunwahansege daramayai

  • @pushparani6825
    @pushparani6825 Рік тому

    මම බුද්ධාගම හරියට කමන්ගෙ ආගම අදහනවනමිිකිසිමආගමකකෙනෙක් අන්ආගමිිවලට අපහස නොකරයි බුදුන් වහන්ටසදේශනාකලෙත්අන්ආගමිවලට ගරැකරන්න මෙිිකත්දේසපාලකයොන්ගෙ වැඩක්මිනිස්සුන්ව අවුස්සන්න හැමදෙනාමඉවසිලිවන්තවෙන්නඔිින වෙලාවක් මෙිික

  • @kvijayakumaran6337
    @kvijayakumaran6337 Рік тому +12

    චමුදිත ඔබට ස්තුතියි ජේසු පිහිටයි
    ඔබ තෝරගත් මාතෘකාව හොදයි
    හැබැයි සාකච්ඡා වට ගෙනාපු කෙනාට හරි උත්තර නෑ
    පුලුවන් නම් බෝර්නගෙයින් කෙනෙක් ව ගේන්න

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +2

      ඉතින් ඔයා එන්න උත්තර දෙන්න පුළුවන් නම් වෙන බෝර්න් එගේන් කෙනෙක් ඕනෑ නැහැ 😀
      චමුදිත ඒකට ඉඩ දේවී

    • @kvijayakumaran6337
      @kvijayakumaran6337 Рік тому +1

      @@nilminihewa1106 😘🙈

  • @terrancekapuge3284
    @terrancekapuge3284 Рік тому

    චමුදිත මහත්මයා .ඔබ බුද්ධිමත් හා දක්ෂ මාධ්‍ය වේදියෙක් .මේ වගේ මෝඩ තක්කඩි හිතලු ප්‍රකාශ කරන මිනිසුන් සමග සාකච්ඡා නොකරන්න .

  • @piyumimadushani89
    @piyumimadushani89 Рік тому +4

    අපි ඇවිලෙන්නෙ නැතුව ඉමු ......කමෙන්ට්ස් වලින් උනත් කියවගන්නැතුව ඉමු....😢

  • @ramanilakshmanan9866
    @ramanilakshmanan9866 Рік тому +2

    Yes No Catholic would ever condemn another Religion. Pastors do not come from the Catholic church or faith. Inorder to be a Priest you have to undergo at least a 13 year period of Theological studies in a Real Seminary and ones you pass so many Test from the higher rakie of the Church you are ordained as a Priest where you receive the sacrament of Holy Orders. The Holy Priesthood was established by Jesus Himself at His Last Supper before His Crucification. Therefore, Pastors do not belong to the Catholic faith. Jerome & such people are fraudsters.

  • @dunishadepalm8560
    @dunishadepalm8560 Рік тому +22

    Only God knows the truth

    • @champaratnayake7181
      @champaratnayake7181 Рік тому +3

      God couldn't reveal Easter Sunday attackers, that means your almighty is clueless.

    • @rkinssmoki1802
      @rkinssmoki1802 Рік тому +1

      😅

    • @dunishadepalm8560
      @dunishadepalm8560 Рік тому

      @champaratnayake7181 That's what you think because you have no clue about how and on what reasons things happen. Also He works in different ways than people think. If you want to know about it, please read the bible

    • @champaratnayake7181
      @champaratnayake7181 Рік тому

      @@dunishadepalm8560 bible is a stupid book making this whole world crasy. That is why most of god followers are depressed by asking everything from morning to night from a person who sits on the sky, nobody can see or feel. Why this so called god make his followers to suffer. Madness.

    • @chrishanthidalpathadu-nq3vp
      @chrishanthidalpathadu-nq3vp Рік тому

      🤭

  • @Sawo-500
    @Sawo-500 Рік тому +1

    Enlightenment කියන්නේ අවබෝධය.

  • @isurulakmal1467
    @isurulakmal1467 Рік тому +18

    අතීතය නැවත නැවත වෙමින් පවති.......................................!!!

  • @bipadmini3809
    @bipadmini3809 Рік тому

    Mewa Karana unta sapa wewa 🙏🙏🙏

  • @oshinippayagala211
    @oshinippayagala211 Рік тому +6

    කැලණි පන්සලෙ නාගකතාවට මෙවගෙ නැගිිනොසිටියෙ නැත්නෙ මන්ද ? එවතමයි මෙිි උඩුදුවලතියෙන්නෙ එදා හාමුදුරුවන්ට විරුද්දව දඩුවම් දුන්නනමිිි අද මෙවගැන කතාකරන්න වෙයිද ?