This guys father is Hemasiri Fernando. Remember the Easter bombing. The charges against him included failure to prevent the Easter Sunday attacks despite receiving prior information regarding an impending attack. What a joke!!!!
What is our Goverment doing? Speak to AKD direct for solutions....it is a great tourist project...our peoples , srilanlans all are with you pavithra...great nation plan..go ahead....
Come on guys. But his father was not found fault with!!! What matters is that if this project is viable and profitable to the people of this country & the government, why not make of this opportunity?Discuss the viability.
Non of tourist coming to SL only get steam train experience, but when they comes would get that experience. Company should have a responsibility for maintain and provide funds for maintenance expenses.

මේවා ටුවරිසම් එකට යොදවා
ගන්නවා නම් හරි වටිනවා
කාලකන්නි මේවා කඩාකප්පල්
කරනව...
😮😮😮😮😮
මෙි අාන්ඩුවෙි මහතැන් වහාම මෙි ගැන අවධානය යොමු කළ යුතුයි.... !
ලෝකයේ වැඩි පුරම සංචාරක ඉල්ලුමක් තියන වාෂ්ප දුමිරිය ඩොලර් උල්පතක්.... !
දුමිරිය දෙපාර්තමෙින්තුවෙි ඉන්නෙත් පටිට හොරැ.... විකුණන්න පුලුවන් හැම යකඩ කෑල්ලක්ම බෝල්ටි අැණයක්ම පරණ යකඩවලට විකුණනවා... !
මොන තරමි වාෂ්ප එන්ජින් ප්රමාණයක් Antique හැටියට විදේශ වලට විකුණන්න පුලුවන්කම තියෙද්දි අබලි යකඩ වලට විකුණ්නා....දිරාපත්වෙන්න හැරියා... !
පැරණි සංඥා උපකරණ සදහා විශාල විසේශ ඉල්ලුමක් තියනවා.... මෙි සියල්ල නොසලකා හැර අක්රිය වෙන්නට ඉඩ හරිනවා සූක්ෂම ලෙස... !
මෙික මොන තරමි කාලකණ්නි රටක් බවට පත්කරලද හිටපු අැමති කාලකණ්නි සල්ලි හමිබ කළේ... ෆුටි බයිසිකලෙන් අැවිත් බිලියන පතියෙක් වුන පවුසියාගෙ ඉදන් දෙදාස් පන්සීයෙන් කාපු බන්දුල අාචාරියා දක්වා දුමිරියට ලංගමයට කරපු විනාශය හොයන්න වෙනම ජනාධිපති කොමිසමක් දැමිය යුතුයි... !
මා සේවය කල අායතනයද වසා දැමීමට මූලික හේතු වූයේ මෙවන් කරුණක්.
අප විසින් සැපයූ යම් යන්ත්‍ර වර්ගයක් එවකට රජයේ අැමතිවරයෙකු සම්බන්ද වී අාරම්භ කල නව අායතනයකින් සැපයීමට පටන් ගත් නිසා අපගේ අායතනයට මහත් පාඩු සිදු වුනා.
මේ කාලකන්නි රට කවදාවත් ගොඩදාන්න වෙන්න nehe රාජ්‍ය සේවය පුද්ගලික අන්ශයට ගන්නෙ nethwa😡😡😡
චමුචිත,❤❤
❤❤❤❤
I have worked with JF Tours, Viceroy project. This is an awesome project to gain dollars. How poor those officers and politicians.
⛳️❤️
This guys father is Hemasiri Fernando. Remember the Easter bombing. The charges against him included failure to prevent the Easter Sunday attacks despite receiving prior information regarding an impending attack. What a joke!!!!
how that enters with this?
What is the relevance of that???
රටක් ගොඩදාන්න දෙන්නෙම නෑනේ. කරන්න යන මිනිහට කරන්න දෙන්නෙත් නෑ උන් කරන්නෙත් නෑ. මේ වලට ඇමති වහාම පියවර ගත යුතුයි ඇද ඇද ඉන්නේ නැතුව.
Gemma ❤❤❤❤
What is our Goverment doing? Speak to AKD direct for solutions....it is a great tourist project...our peoples , srilanlans all are with you pavithra...great nation plan..go ahead....
රටට ආදරේ ක්කරන සියලුදෙනාම මෙය නැවැත්වීමට විරිද්දයි. (69 ලක්ශය).
ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමික වශයෙන්ද
ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න මාලිමා පිරිසක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිති. ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. ඔවුන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් හෙලාපෙළා කතා කරති. පසුගිය කාලයෙහි බලය වෙනුවෙන් මේ මිත්‍යාදෘෂ්ටිකයෝ කෑම ටිකක්වත් අනුන්ට නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ගුණය අගුණ කොට කතාකරමින් ජාතීවාදීන් යැයි නින්දාකරමින් බිය ගැන්වූහ. ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක්කලහ. මෙ වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි ලෙසද දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය පහදා දුන් නමුත් එය පිළිනොගනී. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස හෙළාපෙලා කථාකිරීමෙ නීච සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛරයේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. නව නින්දාඅපහස කල මාලිමා වහල්ලු එහි ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන් නින්දාඅපහසයට ලක්වී ඇති බව ඔවුන් මිනිසුන්ට එපා වී ඇති බව දකින්නට තිබෙයි
ඉහත සඳහන් පරිදි බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වී ඇත. අනතුරු මරණ වැඩිවෙමින් පවති. මෙරටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි.
*යමෙක් කිසියම් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගියේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය........
This must be highlighted more by the media.
Ane amme me jeppo tikak karana aparadayak
Excellent train service ; won’t let anyone work always wants block, No appreciation about the concept 😢
Goda kalekin dekke mr pavithra api cr&fc eke set eka
Come on guys. But his father was not found fault with!!! What matters is that if this project is viable and profitable to the people of this country & the government, why not make of this opportunity?Discuss the viability.
Garbage recycling 😀
Non of tourist coming to SL only get steam train experience, but when they comes would get that experience. Company should have a responsibility for maintain and provide funds for maintenance expenses.
Hemasiri Fernando ge Putha
අලුත් ආණ්ඩුව ..🤔🤔🤔🤔
This is open Tender deal or any thing else.
ඔය කෝච්චි පෙට්ටි එක රැය්න් දිරා පත් වුනාද?
2020-2022 covid කාලේ ඕක දිව්වද?
2021-2023 ආර්ථිකව බංකොලොත් වෙලා තිබුණු කාලේ ඕක දිව්වද?
ඒකාලේ ඕවා නඩත්තු කරන්න ඕනේ කව්ද?
දුවන්නේ නැතුව නඩත්තු කලොත් ඒවා ගෙවන්න ඕනේ මහජන බදූ මුදල් වලින්ද, කොන්ත්‍රාත් සමාගම විසින්ද?..
මේ program එකට ඇවිල්ල තමුන්ට වෙන පාඩුව විතරක් කියල මදි...
මේ ගිවිසුමට අනුව costing කරල දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල මුදල සහ ලාබය ලැබෙනවද කියල බලන්න ඕනේ..
පහුගිය අව්රුදු දෙක තුනේ සෑම දෙයකම මිල 100% ක් වැඩි වුණා
🤫🤫🤫
disgrace
Didn t u inform to Sudaththa,? Why he s directly access with AKD president .🤔
I'm looking forward to seeing what the NPP response is. Please do not come with usual bla, bla ,bla.
Jarawa kana Jeppo 😝
Pawithra baba mama noc kumara
if you don't know, it is EXPO Lanka.
ARALIYA 🤪🤪🤪
මේ cr ruger player pavithra neda
🤔
Oya tamai jepponge tourisam promote karana widiya gan kabarayonge weda
Tawa tika dawasak yanakota karatta karayot chamudita geneanawa wahana nisa apita rassawa neti.wenawa.kiyala
Den tamai okkoma matak wela tiyenne
මෙහෙමයි වැඩේ ලස්සනයි😂 හැබයි මුන් රාජපක්ශලාගේ ගූ කාපු හොරු චමුදිතයා ප්‍රශ්නෙත් අහලා උත්තරෙත් දෙනවා
then,where is the problem?
@@kumarperera571Problem is sri lankan tourism (according to him)
මේ පරන ආන්ඩුවෙ හොරුන්ව ගෙනත් චමිදිත දගලන්න එපා ලැජ්ජයි
පුංචි අම්මට හැමිනේන ඊබ්‍රාහිමිට නානා අහිංසකයි සහරාන් උගත් දරැවේක් කියපු.ජේ.වි.පි, පුංචි අම්මට හැමිනේන ඒවුන් උබට හොදයි නේද,
අලුත් ආණ්ඩුව මේවා නා ගන්නෙ නැතුව වැඩ කල යුතුයි
මේ හේමසිරි ප්‍රනෑන්ඩො ගෙ පුතාලු නේ...
ua-cam.com/users/shorts9NXvJY7Jxxc?feature=share
මූ කොහොම හරි ආන්ඩුවෙන් කාපු එකෙක් 😂😂