Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි සහෝදරයා ඕක තම්‍යි විය යුත්තෙ නැත්නම් කසිප්පු ජීවිතේට නවත්තන්න බෑ ඔය ක්‍රමේට කලොත් මිනිස්සු කසිප්පු බොන එක නවත්වල ආන්ඩුවෙ සීල් අරක්කු බොනව
දැන් මාස 2 /3 බිවෙ නැ අරක්කු ටිකක් මිල වැඩි නිසා අපි බේබදන් නොවෙ,,මාසයකට වරක්වත් පොඩි සොට් එකක තිබුනානම් හොදයි,,,ජයවේවා ,,,සොහොයුරා
Aniwarrayan ❤
අන්නේකයි
මහන්සිවෙලා අතේ පයේ හයියෙන් දවසක් වැඩකරන කම්කරුව හැන්දෑවට ලැබෙන මුදලෙන් අරක්කු ටික බොන්න ඕන ගාන තියන් තමයි ඉතිරි ටික ගෙදරට දෙන්නෙ.ඒ දෙන මුදලින් ගෙදර වියදම කරගන්න බැරි නිසා ගෑනිටත් සිද්දවෙනව කොහේ හරි කිට්ටුව පහතක තියෙන වැඩකට යන්න.ඒවගේ ගෙවල් තමයි ගම්මානවල වැඩියෙන් දකින්නලැබෙන්නෙ.සාමාන්‍ය මිනිහ බොන අරක්කු ලංකාවෙ හොඳටම මිල වැඩියි.මේක හොඳින් තේරුම්ගන්න පුළුවන් අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කරල බැලුවම.ඒක බලන්න පුළුවන් අපේ රටේ කම්කරුවගෙ පඩියයි අරක්කු බෝතලයක මිලයි අනෙක් රටවල් එක්ක තියල බැලුවම.මේව ඉක්මනට වෙනස් කළයුතු දේවල්.
ඉතාම වටිනවා අදහස පිරිසුදු අරක්කු ටිකක් ලෙබෙනවන් පින්
නියම ප්‍රමිතියෙන් බොන්න පුලුවන් බීම හදන එකනම් වටිනවා ❤
ලංකාවේ පිරිසිදු රා තියනවා. වහ දාලා හොර රා හදලා ඒවගෙන් අරක්කු පෙරනවා. පිරිම් ලෙඩ වෙනවා. පුද්ගලික දොස්තරළට හොඳ සල්ලි. රා වලින් සුපිරි විස්කි එකක් සහ හාල්වලින් ජපානයේ සකේ වැනි ඉතා වටිනා මත්පැනක් හදන්න පුළුවන්. කජු පුහුලන් වලින් wine, විස්කි හදන්න පුළුවන්. අපතේ යන දෙහි වැනි පලතුරු වලින් කාන්තාවන්ට පවා බොන්න පුළුවන් අඩු ඇල්කොහොල් බීම හදන්න පුළුවන්. අපි බොමු 😍 සතුටින් හම්බකරමු 🤜
කවුරු මොනවාකීවත් වැඩේ නියමයි වියයුතුම දෙයක්
මේවා කියලා කරන දේවල් නොවේ..දැන් හොදට බොන ඩෝපර්ලා නැගිටිනවා ඕක කරන්න එපා කියලා....කියන්න ඕන නැහැ ...ලාබෙට ගන්න අරක්කු බෝතලයක් ඉක්මනින් හදලා වෙලද පොලට දාන්න
2025 දී වත් හිතේ සතුටිනි අඩියක් ගහන්න පුලුවන් වෙයි.....
ඔන්න මෙක නොතෙරුන මොඩ කොටසක් සහ මෙක තෙරුන කපටි කොටසකුයි වැලලෙන්න හදනව බලමු
Good job bro
වංචා දුෂණ සොයන්න.දඩුවම් කරන්න.
niyami
ඇත්තටම මෙවා කියලා කරන දේවල් නොවේ හෙට වෙළදපොළට දාන්න අද මාධ්‍යට කියන්න නැතිනම් මෙවාට විරැද්ධ වෙනවා..අදහස හොදයි..විෂ මත්පැන් බිම අඩුවෙයි...................................................................
❤❤❤
Muth .horek. sakuwata. Yanakramawe. Dayak. Hadanna
Good
👌👌
😂 මිනිස්සුන්ට බදු අරක්කු බොන්න සල්ලි නැහැ. කසිප්පු බදු නැතුව අඩුවට බොනවා.
😂උබ වගෙ හරයෙක් 😂
කීය වුනත් අපි නම් කන්නේ දුබුරු සීනි විතරයි.මොකද සුදු සීනි හැන්දක් දාද්දි දුබුරු සීනි හැදි බාගයක් දැම්මාම ඇති
supiri
0:33 ❤
Aaswanna ganna lanwennakota ginithiyai da
හදුන්ට තමයි නියම අමාත්‍යාංශය සෙට් වුනේ.වැඩ්ඩෙක් තමයි
Minisu. Gonnu. AkEi. Minisunwa. Rawatwanne
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මෙි kra මය හරිම හොදයි npp එකට නොදිපු අයත් චන්දෙ දෙනවා මෙිවැඩෙි කඩිනමි කරමු නියමයි මෙි සියල්ලට අත්තිවාරම දාලම චන්දෙට යමු
කරන්න. හොඳ වැඩක්.රට අවුස්සයි කසිප්පු මුදලාලිලා....
Ethamath. Hoda. Adahasak. Menesun. Kaseya. Walen. Byera. Ganna. Puluwan. Adu. Mudalata. Janathawata. Ganna. Wada. Pelewyelak. Yodanna
MARU ADAHASA KAWURU HARI KALAKANNIYEK BORUWATA KAGAHANNA PULUWAN ADUWATA DENNA EPA KIYALA EKA GANAN GANNE NATIWA WADE KARANNA. MAMA BONA KENEK NEME PARTIYAKADI BIDAK. ETH ASARANA DUPPATH MINISUNTA SALLI NEHE
Boruwe. Hila. Hadunheti. Arakku. Denne. Bayata. Bonaminisu. Einne. Kasippu. Duburu. Sinidala. Munta. Denna
Maka Hoda wadak
අනේ අරක්කුනමි වැඩක් නැහැ ඔවා නැති කරලම දාන්න
හැමොන දුඹුරු සිනි ගන්න ඔනේ
Gal eka adu karanam iwarayaine
Zero knowledge of the liquor industry. Better study it first.
කොහෙද ඔය දුඹුරු සිනී තියෙන්නෙ?.
රෙද්ද අස්සේ 😂
උබෙ අම්මගෙ රෙද්ද අස්සෙද@@SkKasun
ගෝටාභය ආණ්ඩු සමයේ බන්දුල ගුණවර්ධන අරක්කු මිල ගැන කතාකලාම රටේ මිනිස්සුන්ට අරක්කු පොවලා රටේ ප්‍රශ්න අමතක කරන්න හදනවා කියලා ටිපර්වුන පපයෝ අද කෝ බං
ඉතින් ඔය වැට් බද්ද අයින් කලා නම් හරි නේ
ලංකාවේ කාන්තාවන් 52% ඉන්නවා. ඔවුන් මේ අඩුමිල අරක්කු නිසා තවත් දුකට පත්වෙයි.
😅😅😅
ඔයාගෙ .මිනිහා බීලා ඇවිල්ලා රන්ඩු කරාට හැමෝම එහෙම නැ😁
මෝඩ කතා . ඇයි ඔයාට ගහනවා ද😂ද
කසිප්පු ගහල තමුන්ගෙ මිනිහ මැරිල යාවි ..😅
@@senukisenalya1849 අලුත් එකක් ගන්නවා නේ එතකොට 😀😀
කසිප්පු ජෙප්පො කසිප්පු නිශ්පාදනය කරන්ඩ වගේ හදන්නෙ, ලපානිය විපක්ශෙ ඉන්ඩ තිබ්බෙ කියන කතා ටික අහ ගන්ඩ ආණ්ඩුවෙන් කසිප්පු පෙරන එක ගැන.😂😂😂
අනිවාර්යයෙන්ම මේ නීති විරෝධී මත්පැන් බොන අයගේ වකුගඩු දියවෙලා ඉක්මනින් ලෙඩ වෙනවා ඒ අයට බෙහෙත් වලට අධික වියදමක් දරනවා ..මේක නතර කරන්න දරන උත්සාහයට ඔබතුමන්ට මාගේ ප්‍රනාමය
සජබෙ නලින් තමා ගෝතයො කසිප්පු හැදුවෙ...😅
@senukisenalya1849 ජෙපි හදුන පෙරන්ඩ යන්නෙ අමෘතයද වහලො?
අඩු මිලට අරක්කු දුන්නා කියල නීතිවිරෝධී මත්පැන් වලක්වන්න බෑ. ඉස්සර බියර් මිල අඩුකලා ඔය තර්කය දාලා. ඒත් නිතිවිරෝදි මත්පැන් අඩු වුනේ නෑ.
බියර් බිව්වම වදින්නේ ගැහැනුන්ට විතරයි 😂
කාගෙ ආන්ඩුව කාලෙද බන් බියර් අඩු කලේ පොඩ්ඩක් කිහාන්කො බලන්න
මොන ආණ්ඩුවේද අඩු කලේ උඹනම් බොන එකෙක් නෙමෙයි 😂
පලයන් හුත්තො බයිලා නැති ව... අඩුවට අරක්කු තියෙද්දි මොන පොන්නයද කසිප්පු ගහන්නෙ
නියමයි සහෝදරයා ඕක තම්‍යි විය යුත්තෙ නැත්නම් කසිප්පු ජීවිතේට නවත්තන්න බෑ ඔය ක්‍රමේට කලොත් මිනිස්සු කසිප්පු බොන එක නවත්වල ආන්ඩුවෙ සීල් අරක්කු බොනව
දැන් මාස 2 /3 බිවෙ නැ අරක්කු ටිකක් මිල වැඩි නිසා අපි බේබදන් නොවෙ,,මාසයකට වරක්වත් පොඩි සොට් එකක තිබුනානම් හොදයි,,,ජයවේවා ,,,සොහොයුරා
Aniwarrayan ❤
අන්නේකයි
මහන්සිවෙලා අතේ පයේ හයියෙන් දවසක් වැඩකරන කම්කරුව හැන්දෑවට ලැබෙන මුදලෙන් අරක්කු ටික බොන්න ඕන ගාන තියන් තමයි ඉතිරි ටික ගෙදරට දෙන්නෙ.
ඒ දෙන මුදලින් ගෙදර වියදම කරගන්න බැරි නිසා ගෑනිටත් සිද්දවෙනව කොහේ හරි කිට්ටුව පහතක තියෙන වැඩකට යන්න.
ඒවගේ ගෙවල් තමයි ගම්මානවල වැඩියෙන් දකින්නලැබෙන්නෙ.
සාමාන්‍ය මිනිහ බොන අරක්කු ලංකාවෙ හොඳටම මිල වැඩියි.
මේක හොඳින් තේරුම්ගන්න පුළුවන් අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කරල බැලුවම.
ඒක බලන්න පුළුවන් අපේ රටේ කම්කරුවගෙ පඩියයි අරක්කු බෝතලයක මිලයි අනෙක් රටවල් එක්ක තියල බැලුවම.
මේව ඉක්මනට වෙනස් කළයුතු දේවල්.
ඉතාම වටිනවා අදහස පිරිසුදු අරක්කු ටිකක් ලෙබෙනවන් පින්
නියම ප්‍රමිතියෙන් බොන්න පුලුවන් බීම හදන එකනම් වටිනවා ❤
ලංකාවේ පිරිසිදු රා තියනවා. වහ දාලා හොර රා හදලා ඒවගෙන් අරක්කු පෙරනවා. පිරිම් ලෙඩ වෙනවා. පුද්ගලික දොස්තරළට හොඳ සල්ලි. රා වලින් සුපිරි විස්කි එකක් සහ හාල්වලින් ජපානයේ සකේ වැනි ඉතා වටිනා මත්පැනක් හදන්න පුළුවන්. කජු පුහුලන් වලින් wine, විස්කි හදන්න පුළුවන්. අපතේ යන දෙහි වැනි පලතුරු වලින් කාන්තාවන්ට පවා බොන්න පුළුවන් අඩු ඇල්කොහොල් බීම හදන්න පුළුවන්. අපි බොමු 😍 සතුටින් හම්බකරමු 🤜
කවුරු මොනවාකීවත් වැඩේ නියමයි වියයුතුම දෙයක්
මේවා කියලා කරන දේවල් නොවේ..දැන් හොදට බොන ඩෝපර්ලා නැගිටිනවා ඕක කරන්න එපා කියලා....කියන්න ඕන නැහැ ...ලාබෙට ගන්න අරක්කු බෝතලයක් ඉක්මනින් හදලා වෙලද පොලට දාන්න
2025 දී වත් හිතේ සතුටිනි අඩියක් ගහන්න පුලුවන් වෙයි.....
ඔන්න මෙක නොතෙරුන මොඩ කොටසක් සහ මෙක තෙරුන කපටි කොටසකුයි වැලලෙන්න හදනව බලමු
Good job bro
වංචා දුෂණ සොයන්න.දඩුවම් කරන්න.
niyami
ඇත්තටම මෙවා කියලා කරන දේවල් නොවේ හෙට වෙළදපොළට දාන්න අද මාධ්‍යට කියන්න නැතිනම් මෙවාට විරැද්ධ වෙනවා..
අදහස හොදයි..විෂ මත්පැන් බිම අඩුවෙයි........................
...........................................
❤❤❤
Muth .horek. sakuwata. Yanakramawe. Dayak. Hadanna
Good
👌👌
😂 මිනිස්සුන්ට බදු අරක්කු බොන්න සල්ලි නැහැ. කසිප්පු බදු නැතුව අඩුවට බොනවා.
😂උබ වගෙ හරයෙක් 😂
කීය වුනත් අපි නම් කන්නේ දුබුරු සීනි විතරයි.මොකද සුදු සීනි හැන්දක් දාද්දි දුබුරු සීනි හැදි බාගයක් දැම්මාම ඇති
supiri
0:33 ❤
Aaswanna ganna lanwennakota ginithiyai da
හදුන්ට තමයි නියම අමාත්‍යාංශය සෙට් වුනේ.වැඩ්ඩෙක් තමයි
Minisu. Gonnu. AkEi. Minisunwa. Rawatwanne
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මෙි kra මය හරිම හොදයි npp එකට නොදිපු අයත් චන්දෙ දෙනවා මෙිවැඩෙි කඩිනමි කරමු නියමයි මෙි සියල්ලට අත්තිවාරම දාලම චන්දෙට යමු
කරන්න. හොඳ වැඩක්.
රට අවුස්සයි කසිප්පු මුදලාලිලා....