රන් මාවතෙන් ඩුබායි පැන්න බැසිල් ගැන වැදගත්ම කතාව!

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 560

  • @SatahanRadio
    @SatahanRadio  Місяць тому +149

    මෙම වීඩියෝව පටිගත කරලා ඉවර වුණ විගස, ගෝඨාභය රාජපක්ෂ දින කිහිපයකට පෙර විදේශගත වූ බව තහවුරු වුණා. බැසිල් රාජපක්ෂ ඩුබායි හරහා ඇමෙරිකාව බලා ගමන් කරන බව තහවුරු වුණා. වෙබ් අඩවියෙන් විස්තර කියවන්න පුළුවන්.
    ප.ලි. - නාමල් රාජපක්ෂගේ නැන්දම්මාත් පිට වුණා.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Місяць тому +18

      ස්තුතියි තරිඳු! හොරු හැංගෙනවා කරන්න දෙයක් නැතුව.

    • @lalguruge9278
      @lalguruge9278 Місяць тому +16

      ඉදිරි දින කිහිපය තුළ රටින් පැනයාමට නොදී ගුවන් තොටුපල ඇතුලුවීමේ පර්යන්තය අවහිර කල නොහැකි ද?

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس Місяць тому +3

      Munwa aphu ganlla .nadu ahana tanata alut anduwa ta balakarmu

    • @RathnaKumara-qp4ql
      @RathnaKumara-qp4ql Місяць тому +4

      උඹල පව්කාර මිනිස්සු. මට රට බාරදීපල්ලා. මම පලාත් සභාවලට පොලිස් බලතල දෙනව. ඉඩම් බලතල දෙනව. රට බෙදුම්වාදී යුද්ධවලට තල්ලු කරනව. අනාගතයේදී මලයනාඩුව, උතුර, නැගෙනහිර වෙන වෙනම රට කෑලිවලට රට කෑලිවලට කැඩි කැඩී යන කොට දේශසීමා යුද්ධ ඇතිවෙනකොට, උඹලට පාරේ බැහැල යන්න බැරිවෙනකොට, උඹලගේ රට හිගමනට වැටෙනකොට, උඹලට ටකරන් දීලා අන්‍යාගමිකකරණය කොට, උඹලගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ යුද්ධවලට බිලිවෙන කොට, බුදු සසුනට කෙලවෙනකොට එදාට මම අහස උඩ ඉදල බිම බලල මුලු සක්වලටම ඇහෙන්න හිනාවෙනව බොලව්!!!!!
      (මෙහි පහල kulasooriya කියල කෙනෙක් මගෙන් ප්‍රශ්න කරල තියනව මම ඉපදෙනකොට අම්මගේ බඩේ සිංහල කියල ගහල තිබුනාද කියා? මම ඒකට reply කළා . ඒ reply එක මකලා. ඒකට හේතුව කුමක්ද කියලා උඹල තේරුම් ගනිල්ලා. මම එම reply එක ආපසු මෙතන ලියනව.
      Reply :-
      මම ඉපදෙන කොට මගේ අම්මගේ බඩේ සිංහල කියල ගහල තිබුනේ නැහැ. එහෙත් මගේ මව්බිමේ සිංහල කියල ගහල තිබුනා. හැබැයි ලෝකේ වෙන කිසිම රටක සිංහල කියල ගහල නැහැ. අපිට ඇත්තේ මේ පින් බිම පමණයි. ලෝකේ සියලුම රටවල් ඒ ඒ ජනවර්ග විසින් ඉතිහාසය පුරාවට අත්පත් කරගෙන තියනව. ඔවුන් සියලු දෙනා ඒ රටවල් අතහැරලා දාපු දවසට අපිත් සූදානම් අපේ රට අත හරින්න.

    • @user-ic2et6hw3v
      @user-ic2et6hw3v Місяць тому

      Thanks 👍

  • @VisitMelb
    @VisitMelb Місяць тому +527

    රාජපක්ෂ පව්ලම හිරේ යනව දකින්න ආස එව්න් වරෙන් මෙතනට 🙏

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 Місяць тому +14

      රටට winasayak karapu oya රාජපක්ෂ ballo hire innawa දකින්න කවුද අකමැති

    • @ReadMe-s6p
      @ReadMe-s6p Місяць тому +15

      ඕනදෙයක් අදිකරණයට අනුව රටේ සාමාන්‍ය නීතිය අනුව කලයුතුයි , අපි හදන්නෙ තාඩන පීඩන කරන රටක් නෙවේ, හැමෝටම හොදට ඉන්න පුලුවන් ශ්‍රීලංකාවක්

    • @teatimemovies7590
      @teatimemovies7590 Місяць тому +2

      ඒක වෙන්නෙ නෑ බං. අනුරත් සල්ලි pumpකරන්නෙ රාජපක්ශල. .😂

    • @prtygrl5077
      @prtygrl5077 Місяць тому

      උන් පනිනව බන් 😂 උබලට පු!කේ ඇගිල්ල ගහගෙන ඉන්න වෙන්නෙ 😂

    • @navaratnadilumenoka
      @navaratnadilumenoka Місяць тому +9

      මැදමුලන හිරගෙයක් කලානම් ඉවරයි

  • @harryherath1730
    @harryherath1730 Місяць тому +256

    කපුටාගේ නඩු ටික ඇදලා අරගෙන ඕකා ආපහු ලංකාවට ගෙනත් නැවත ඒ නඩු ඇසිය යුතුයි

    • @prtygrl5077
      @prtygrl5077 Місяць тому +1

      ඉතින් ඌ කිව්වම එයිද. ගො!නා 😂

    • @Ravi56774
      @Ravi56774 Місяць тому

      ​@@prtygrl5077කීවම එයිද හරකො අපරාධ කාරයෙක් ඒක ට තමා ජාත්‍යන්තර නීතිය තියෙන්නේ ඌ කැමති වුනත් නැතත් ගේන්න වෙනව

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Місяць тому

      ​@@prtygrl5077ආවෙ නැත්නම් ගෙන්වනවා.

    • @ShyamaKariyawasam-we5kf
      @ShyamaKariyawasam-we5kf Місяць тому

      අල්ලාගෙන එනවකියන්නෙ එනව නෙවෙයි..​@@prtygrl5077

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому

      ❤❤❤❤❤

  • @dulshanprabath5729
    @dulshanprabath5729 Місяць тому +181

    පාදඩ දේශපාලනයේ නිර්මාර්තෘ වරු JR ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ,චන්දිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ ඇතුලු රෙජිමය

    • @ishanigunarathne9701
      @ishanigunarathne9701 Місяць тому +7

      ඇත්ත

    • @mr.pm.j8768
      @mr.pm.j8768 Місяць тому +1

      පාදඩ කැරලි කරුවන්, හා ඝාතකයන් නිර්මාණය රෝහණ, සෝමවංශ, ටිල්වින්, අනුර, මුන් ටිකත් ඉවරයක් කරන්න ඔනේ, මේ රටට සුභ වේන්න 😊

    • @JaniruforGraphics
      @JaniruforGraphics Місяць тому

      @@mr.pm.j8768 ඔවුන් ඒ තත්වෙට ඇදල දැම්මේ කවුද???

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Місяць тому +1

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්,පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,හමුදා ලොක්කොයි,නීති ලොක්කොයි,රජයේ ආයතන ලොක්කො ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ දූෂිත පවුල් වළල්ල 15 000)

    • @madawaperera1447
      @madawaperera1447 Місяць тому

      ඒවා ගැන දන්නෙ දනිති ​@@mr.pm.j8768

  • @Vishma-f9i
    @Vishma-f9i Місяць тому +22

    21 උදය වරුවේ චන්ද පොලට ගිහින් මාලිමාව ඉදිරියෙන් ඔබගෙ වටිනා චන්දය ලකුනු කරන්න . අම්මා , නොනා , දුව ,පුතා මෙ ඔක්කම එක්ක , එක්ක මිටකට රට අනුරට කියලා චන්දය ලකුනු කරන්න. ඔබගෙ දරුවන්ට යහපත් අනාගතයක් නොඅනුමානය ...😀😃

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya Місяць тому +45

    පුතා ඔබගේ ඉදිරිපත් කිරීම හරි වටිනා දෙයක් ඉදිරියේ අපි තව ඉදිරියට යමු ඔබට ස්තූතියි

  • @chamil7490
    @chamil7490 Місяць тому +88

    බැසිල් ගැන සම්පුර්න වාර්තාවක්. රජය මැරු වෙනකොටම බැසිල් යනවනේ.ඔවා තමා ඉවරයක් වෙන්න ඔනේ

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому +1

      එහෙම ලේසියෙන් මුංට නිදහසේ ඉන්න දෙන්නේ ඇයි අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් හැම සැපසම්පතක්ම වින්දා,විදිනවා එනිසා ඒ අපේ මුදල් ඒවා ආපසු ගන්න නීතිය රැහැනට ගන්න ඕන නේද

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 Місяць тому +230

    කොහේ පැන්න ත‍් අල්ලාගෙන ඇවිත් වැලිකඩ නේවාසික නිකේතන යට දමමු 😊😊😊

    • @slca
      @slca Місяць тому

      Mokakada e manussaya karapu warada

    • @slcitizen9562
      @slcitizen9562 Місяць тому +13

      ​@@slcaලංකාව දියුණු කරානෙ ණය ගෙවා ගන්න බැරි තරමටම 😅😅😅😅😅 මං හිතන්නේ ලංකාවේ නෙමේ වෙන්න ඇති ඉන්නේ...

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 Місяць тому

      ​@@slca p## රාජපක්ෂ ballo සංහතියේ eka ballek ඌ rata kapu ekek kiyala danne nathi උඹලා kapaiya unge guuuuuu

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN Місяць тому +1

      Yes

    • @teatimemovies7590
      @teatimemovies7590 Місяць тому

      උබල පව් බං. 225ම පාලනය කරන තැනක් තියනව කියල උබල දන්නෙ නෑනෙ.. ඔය script වලට උබල කොච්චර කල් ඇන්දුනාද.. මුන් ඔක්කොම මුන්ට දුන්න script කරන්නෙ..

  • @erandaadikari289
    @erandaadikari289 Місяць тому +87

    මේකම ඇති තවමත් හරියට චන්දය පිළිබඳ තීරණයක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ට තීරණයක් ගන්න.
    ඔවුන් දැන් හොඳටම දන්නවා ඔවුන් තුළ තිබූ අසීමිත බලතල රටේ මහජනතාව අතරට එන බව.
    සැකයක් නැතිව ඔබේ කතිරයට වටිනාකමක් එකතු කරන්න❤ NPP❤️🖤 🎉
    ජයවේවා අනුර සහෝදරයා❤💪🇱🇰

    • @ishanigunarathne9701
      @ishanigunarathne9701 Місяць тому +4

      හරියට හරි

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Місяць тому +4

      ඔව්, තවමත් පාවෙමින් ඉන්න අය හිතපල්ලා .

    • @Wijeweerawijeweera-n9v
      @Wijeweerawijeweera-n9v Місяць тому +2

      වැරදි නැත්නම ඇයි බය රනිල් දිනනවනම් ඇයි රාජපක්ෂල මේතරම් බය. හිතාගන්න පුලුවන් වෙන්න යන දේ.

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому +1

      ❤❤❤❤

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 Місяць тому

      මේකේ වාසිය රනිල්ට යනවා ,, ඕගොල්ලන්ට මෙහි ගැඹුර තේරුමක් නෑ

  • @gamakumara3525
    @gamakumara3525 Місяць тому +62

    මුන්ට නඩු අහගෙන යනකොට බඩු භාගයක් මග මැරිලා,

  • @IshanAththanayake
    @IshanAththanayake Місяць тому +51

    කපුටා යනවා එනවා , මෙදාපාර ආපහු එන්නේ නෑ , ජාත්‍යන්තර යෙන් අරන් එන්න ඕනේ

    • @RumyPray
      @RumyPray Місяць тому

      එන්නහේතුවක් නෑ.

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому

      අන්න හරි එකෙන්ම

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 Місяць тому +1

      Definitely , we need to bring them to justice under the Anura government .Marlimawata jayawewa .❤❤❤❤🎉

  • @anurapkankanamge8246
    @anurapkankanamge8246 Місяць тому +46

    පලයව් කාලකන්නි හැබැයි තොපි ආපහු ගේනවාමයි මතක තියාගනිල්ලා

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому

      👂 කන් කෙටියෙන් ඇදගෙන එන්න ඕන හොරරැල

  • @HettigodageWijayasinghe
    @HettigodageWijayasinghe Місяць тому +24

    විසි දෙවනි දින බලාගන්න පුලුවන් රාජපක්ෂලාට කොපමණ තණකොළ ගවයෝ ඉන්නවාද කියලා

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому +1

      ඇයි ඕකුන්ගෙන් සල්ලි ගත්ත යැපෙනඋන්

  • @agmallika1961
    @agmallika1961 Місяць тому +22

    මෙපමණ කොල්ල කාලත් තවම උන් පසුපසම යන එවුන් ඉන්නවා නෙ මේ ⁣රටේ ඒකයි රටේ අභාග්‍ය මට හිතෙන විදියට

    • @ajithsirikumara318
      @ajithsirikumara318 Місяць тому +1

      Minissunta desapalana saksarathawaya na me wage ratawal walata sarwajana chanda aithiya denna hoda na

  • @lalguruge9278
    @lalguruge9278 Місяць тому +54

    අනුර සහෝදරයා ගේ අවධානයට. හොර වස්සා පැනලා ගියත් මේ හොර මදයාගේ නිදොස් කොට නිදහස් උන සෑම නඩුවක් ම නැවත ඉදිරියට පවත්වාගෙන යාමට ගරු අධිකරණයට රැගෙන ආ යුතුයි

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому +4

      අනිවාර්යෙන්

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 Місяць тому +4

      අනිවාර්යයෙන්ම.

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому +3

      අන්න මගේ වගේම මතයක් තියන කෙනෙක් බොහොම ස්තූතියි සර්

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому +3

      ❤❤❤❤

    • @tribelife7650
      @tribelife7650 Місяць тому

      Equal jastice Against 10% Ass Face basil thife

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Місяць тому +27

    ගිංනිල්වලා පැන්ඩෝරා නැවතත් එලියට එයි 21 න් පසුව ජයෙන් ජය ❤

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 Місяць тому +1

      දන්න මගුල උඩුව😂
      කපුටො දාන වසුරැ වල ගෙවල් ඇට තිබ්බොත් පැලවෙනව…
      ඒයාලගෙ ගියආත්මෙ පින්පනිසය් ඒව ටග්ගාල ලොකුවෙන්නෙ😊
      ඔරකම්කරල නෙමේ අනේ😂

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 Місяць тому +27

    තොපිව අමතක කරලා මුන් පනිනවා මුන්ට කත් අදින තොපි දැන් මුහුදට පැනපියව්

  • @vinuddikakalupahana2274
    @vinuddikakalupahana2274 Місяць тому +7

    මුන් කරපු හොරකම් රටේ බොහෝ දෙනෙකුට නොතේරීම රටේත් ජාතියේත් අවාසනාව......

  • @KapilaSudesh
    @KapilaSudesh Місяць тому +56

    මෑන්ව ගේන්න විදියක් නැතිවෙයිද? පුදුම බයගුල්ලෙක්. ඡන්ද ප්‍රතිපල දැනටමත් ඇවිත් 😂😂😂

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Місяць тому +8

    මල්ලි ඔයාලා නියම කොල්ලො.. ඇත්තටම දක්ෂයෝ...ඔයාලා ස්වාධීන වෙලා සමාජයට බහින්න...ඔයාලා කරන වැඩ අපි හැමදාම අගය කළා කරනවා...අහුවෙන්න පක් කාලකන්නි පඩස්තලයන් සහ කුමන්ත්‍රණකරුවන්ට...ඔයාලා පහුගිය කාලේ කුමන්ත්‍රණකරුවන්ට අහුවෙලා හිටියේ...එකක් ග්ලෝබල්...

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +10

    ඔබට ස්තුතියි පුතා ජය👍👍🌷

  • @Socrates12
    @Socrates12 Місяць тому +39

    කෝ දැන් මුන්ට කඩේ යන උන් කියපියව් බලන්න හැමදාමත් මුන් රට කාල අන්තිමට බයියො සේරටම ඇරල රට පනිනව. මූ මේ රට පනින පළමු වතාව නොවෙයි. තව උන් රහසින් පැනල ඇති මේ වෙනකොටත්. මොකා පැන්නත් මුන්ව කනෙන් ඇදන් ආපහු ගෙන්වන්න ඕන. ඒක මාලිමාවේ වග වීම සහ වග කීම. අපි විවර වූ ඇස් වලින් බලා ඉන්නව !!!!!

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Місяць тому +15

    කැ රි බැසිලගේ අතක් පයක් කැ ඩි ල යන්න ඕන රට විනාස කරපු බේසිකයෙක්

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Місяць тому +23

    කොහොමත් එයාල ඇතිකලේ ගෙබි දේසපාලනයක්‌ නෙ පුළුවන් අය රට පනිනවා බැරි අය ලංකාවේ පක්ෂයයෙන් පක්ෂයට පැන පැන ඉන්නවා ජනතාවට බලන් ඉන්න එක තමයි තියෙන්නේ ජනතාව හැමදාම බදු ගෙව ගෙව අසරණ වෙනවා කෑම වේලවත් සපයා ගන්න නොහැකිව අපව දැනුවත් කරන ඔබ‍ට ❤️ඉස්තුති පුතේ තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!!

  • @DonApuhami
    @DonApuhami Місяць тому +4

    සුබ දවසක් තරිඳු පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 Місяць тому +37

    තරිදු උඩුනුවර පුතා දාන්න දාන්න වීඩියෝ අපි අවදියෙන්

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 Місяць тому +30

    බයට යන්නෙ වෙන මොකටද අඩුම ගානෙ චන්දෙ නාමල්ට දෙන්නවත්😂 මෙහෙම එවුන්නෙ රට ට හෙන කෙටුවෙ.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому

      උන්ට ගොඩ බදාගන්න බැරිවෙනකොට කපුටා ඉගිල්ලෙනවා කාලකන්නි

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +15

    ඒකනේ ඌට මොලහතානු කියන්නේ❤ඌට මොළේ තියෙනවා❤මාලිමාව එන බව දන්නවා අවුරුදු හතලිහකට පනහකට ඇතුළේ කියලා දන්නවා❤මාර්ගට ජීවිතාන්තය දක්වා❤ඌ මොලේ පාවිච්චි කරලා ගියා සාධාරණයි😂😂😂😂

  • @PushpaMalkanthi-q4v
    @PushpaMalkanthi-q4v Місяць тому +7

    මුං අඟහරු ලෝකෙට යන්නයෑ,,,,ලෝකෙ කොහෙ හිටියත් ලංකාව ට ගෙනත් දඩුවම් දෙන්න පුලුවන් නායකයෙක් සහිත සධාරණ නීති සහිත අධ්කරණයක් ශ්‍රී ලංකාව තුළ පහල වේවා,වේවා,වේවා ,වේවා ,වේවා ,,,,,,,,,,,,,,,,,,,............

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому

      ❤❤❤❤❤

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому

      මුං අළුතෙන් ග්‍රහයෙක් හදලම යවන්න ඕන නොඑන්නට.....

  • @Noori-xe8wj
    @Noori-xe8wj Місяць тому +11

    මුලින්ම දඩුවම දෙන්න ඕනෙ බැසිලට ඌ තමයි රාජපක්ෂ නඩේ හොර අලියා .ඒකනෙ කලින්ම පැන්නෙ..

  • @ar1920
    @ar1920 Місяць тому +39

    කොහේ පැන්නත් හොරුන්ට බේරිල්ලක් නෑ. මාලිමාවට කෝටිය පන්නමු.

  • @sucharithahungampola5140
    @sucharithahungampola5140 Місяць тому +8

    කපුටා ට ජමිපරය අන්දන්න ඔනි
    කොයි ලෝකයේ සිටියත්.

  • @bandusilwa7967
    @bandusilwa7967 Місяць тому +2

    තරිදු ඔබට ස්තුතියිබුදු සරනයි.

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha Місяць тому +29

    බාබ්පොච්ච නාමල් පුතාට ඡන්දෙ දෙන්න එන්නෙ නැද්ද

  • @sithmivilakshana
    @sithmivilakshana Місяць тому +6

    රනිලටයි සජියටයි පනින්න දෙන්න එපා ඔකූන්ව අපි තියාගන්මු.අනුර ඔයා වැඩෙ හරියට කරන්න.අපි පුල් සපෝටී ජයවෙවා ❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Місяць тому +15

    කමක්නැ ලගනේ හදිස්සියක් උනොත් ගෙන්න ගත්තහැකිනේ

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 Місяць тому +10

    හිරේ ඉන්න ඕන එවුන්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +2

    අනුර පත්කලාට පමණක් මදි , පාර්ලිමේන්තුවේ බලය දෙන්න ඕන , නීති ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්න , ඔහුට සහයෝගෙ දෙන්න ඕන , රජය හා පෞද්ගලික අංශය

  • @JoyClaasz
    @JoyClaasz Місяць тому +2

    Thanks putta oyata thanks...❤

  • @thusithakodagod9233
    @thusithakodagod9233 Місяць тому +10

    පව්ලම හිරගෙදර ම මිය යන්න දකින ළුක තමයි හීනය

  • @tikka1967
    @tikka1967 Місяць тому +40

    කොහෙ ගියත් ගේන්න ඉනෙ ඔකව

    • @ajjj772
      @ajjj772 Місяць тому

      පණපිටින්ද?

  • @laxmankumara8645
    @laxmankumara8645 Місяць тому +3

    තරිඳු ඔබ... පෙරෙට්ටොන්ට කඩේ ගියා.
    ඇයි ඒ..?
    ඔබ පෙරෙට්ටොන්ගෙ මිනිහෙක් නොවේ පොදු වස්තුවක්..
    ආයෙ ඒ ගෙං වැඩේ කරන්නෙපා .

  • @ManikeTahan
    @ManikeTahan Місяць тому +11

    රාජපක්ෂ පවුලම ෂීට් බුක් කරලා ඇති මෙලහට

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Місяць тому +2

    Thanks

  • @VincentPerera-tu5kh
    @VincentPerera-tu5kh Місяць тому +15

    බැසිලා පැන්නා කියල දැනුවත් කිරිම ගැන ස්තුතිය පිරිනමමි

  • @slcitizen9562
    @slcitizen9562 Місяць тому +14

    මං උසාවි එනකොට ඇවිදගෙන එන්නේ රිමන්ඩ් කරපුවම රෝද පුටුවෙන් යන්නේ 😅😅😅😅😅

  • @malanialwis6080
    @malanialwis6080 Місяць тому +4

    පාදඩම පවුලක්

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה Місяць тому +21

    මෙ පවුලම ජිවත් වේලා තියෙන්නේ මවු අමිමා විකුනන් කාල මුන්ට උපදින ආත්මයක් පාසා පඩිසන් වේවා අහින්සක මිනිසූන් කොච්චර රටේහි දුක් විදිනවද තවත් මුන් පස්සේ යන අමු ගවයො ඉන්නව 😡😡😡

    • @wasanthaMorawakage
      @wasanthaMorawakage Місяць тому

      මෙන්න පලවෙනි චන්ද ප්‍රතිපලය.බැසිල් රට පනී.

    • @dilanHewage
      @dilanHewage Місяць тому

      ❤❤❤❤

  • @RanjithPieris-k9x
    @RanjithPieris-k9x Місяць тому +5

    රට කාපු කාලකණ්නි හැත්ත රට පනියි

  • @GeethaniDeyasiri
    @GeethaniDeyasiri Місяць тому +3

    ගොඩක් හොදයි ඕව නිතරම මතක් කරල දෙනවට නැත්නම් මිනිස්සුන්ට අමතක වෙනව ගොඩක් ස්තුති

  • @ajithfernando4343
    @ajithfernando4343 Місяць тому +6

    හිටපු රටක් බංකොලොත් කිරීමට අති දක්ෂ මුදල් ඇමති බැසිලා ඇයි අයියගෙ පුතාට ඡන්දෙ දීල වැලිකඩ නොමිලේ හෝටලයේ කාල බීල නිදහසේ ඉන්න නැතුව ඇයි අප්පා ගියේ

  • @dixonsstudio
    @dixonsstudio Місяць тому +8

    ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ✈✈✈✈✈✈✈✈✈🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰🥰🥰🥰🥰🥰🥰

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Місяць тому +8

    නාමල්ට තමුන්ගෙ බාප්පාගේ චන්දේ නැහැ කියන්නේ අනිත් අයගේ චන්දේ ගැන මෝන කතා ද

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs Місяць тому +1

    පේනවා නේද...?? උන්ට යන්න ඕනේ තරම් තැන් තියෙනවා.. එත් අපි... මුන්ට චන්දෙ දීල අරගත්තු මිනිස්සු කොහෙද යන්නේ. මේක අපේ රට. රට කාල මිනිස්සුන්ගේ අනාගතේ අදුරු කරපු මේ වගේ එවුන් ට අනිවාර්යෙන් දඩුවම් ලැබේවා..

  • @poorna_HP
    @poorna_HP Місяць тому +10

    1st comment ❤

  • @kisthiripeteraperera7264
    @kisthiripeteraperera7264 Місяць тому +1

    ගොල්පේස් ගෙනැල්ල ගල්ගහමු

  • @kumakarate5304
    @kumakarate5304 Місяць тому +9

    ඔය මූසලයා දකින්න අකමැති එකෙක් මම

  • @chandeepashamintha
    @chandeepashamintha Місяць тому +1

    සුපිරි

  • @laxmankumara8645
    @laxmankumara8645 Місяць тому +3

    ඔය කියන්නෙ බැසිල් පට්ට හොරෙක් කියලනෙ.
    සනිල්, රජිත් කවුරු ආවත් (එන්නෙ ම නෑ) බැසිල්ට ඔබ ඔය හෙලිකරන චෝදනා නැවත නීතිය හමුවට ගේන්නෙ නම් නෑ.
    ඒනිසා හොරකම් කරපු අය ට නීතිය ක්‍රියාත්මක කරන නායකයා පත්කරමු. ඒටිකත් කීවනම් හරිනෙ තරිඳු.

  • @chandanasrilal3195
    @chandanasrilal3195 Місяць тому +23

    මයිනා හොරකම් කරපු සල්ලි හැමතැනම.විසිරිලා තියෙන්නේ ..රට පුරාම හොයන්න දෙයක් නෑ තක්සේරු කරුවකු ඒ අදාල තැන පෙන්නුවා ම අධ්‍යයනයක් ලබා ගන්න පුලුවන්..ටිකෙන් ටික හොයමු..මේ ලාංකික හුදී ජනතාවගේ සල්ලි..තව හොද ඉල්ලම් ආයතනයක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය..යමර ගැහිල්ලක් ගහන්නේ.

    • @GamageSomalatha
      @GamageSomalatha Місяць тому

      😂❤❤❤❤❤❤

    • @dilanHewage
      @dilanHewage Місяць тому

      මොලෙ තමයි මොලෙ,,❤❤❤❤❤❤

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 Місяць тому +2

    AKD Only Malimawata Jayama Wewa

  • @sameeramadushan9642
    @sameeramadushan9642 Місяць тому +1

    බල සුබ නිමිති පෙර මග ලකුනටත් වැඩී❤️ NPP❤️🧭

  • @imeshasilva309
    @imeshasilva309 Місяць тому +1

    Good explanation ❤ Thank you

  • @Rupasirimallawaarachchi
    @Rupasirimallawaarachchi Місяць тому +5

    ලෝකෙ කොහේ හිටිය ත් මුන්ට දඩුවම් දායයුතු මය

  • @mariafernada345
    @mariafernada345 Місяць тому +4

    Malimwata...jaya❤❤❤❤❤❤

  • @SumithKumara-e7x
    @SumithKumara-e7x Місяць тому +4

    රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් නෙවේ නිවටයෙක්

  • @SomaliHewage
    @SomaliHewage Місяць тому +7

    Thanks ❤❤❤❤Tharindu ❤❤❤ malimawa dinawamu rata godagamu ❤❤❤❤❤ Bazilta suba gaman😢

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka Місяць тому +5

    තව රට කාපු කාලකන්නි කීයක් පනීද දන්නෙ නෑ

  • @guwikarunarathna9
    @guwikarunarathna9 Місяць тому +1

    ඝෝරසපුන් පිටමන්වි යායුත කාලය

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 Місяць тому +5

    බැසිල්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ..ඌ ඇමරිකන් පුරවැසියෙක්..අර්ජුන් මහේන්ද්‍රන් සින්ගපූරුවෙන් ගේන්න බැරිඋන්..ඇමරිකාවේන් බැසිල් ගෙනෙයිද..සජියට චන්දේ දාන්න ඉන්න හරක් ටිකත් මේක තේරුම් ගනිල්ලා..😂😂😂

  • @NimalPiyathissa-um4we
    @NimalPiyathissa-um4we Місяць тому +4

    මේ රටේ ස්වධීන අධිකරණ පද්ධතියක් නැති නිසා නේද ඔහොම උනේ.දුප්පත් අයට පමණයී නීතිය අකුරට ඒ නිසා දුප්පතාට සලකන සමානත්වය අගයන පාලකයෙක් ඕනේ මෙවර ඒ දේ වෙයි.නඩු දාල උන් හොරා කාපුවා ආපසු ගැනීම නම් හීනයක් විතරයී හලෝ ඒකට මේ දුෂිත නීතියෙන් ඉඩක් නෑ

  • @salad-oo9to
    @salad-oo9to Місяць тому +7

    Gold route ජනතාවට නැති gold

  • @NandaGamarallage
    @NandaGamarallage Місяць тому +3

    උන්ට දඬුවම් දෙන්නම ඕනේ

  • @tharanganiliyanage6925
    @tharanganiliyanage6925 Місяць тому +3

    කරන කලට පව් මිහිරිය මී සේ...
    විදින කළට දුක් දැඩිවෙයි ගිනි සේ...
    ගණනය නොවූ වංචා දූෂණ තව කොච්චර ඇත්ද?😢😢😢😢 සතුටක් සැනසීමක් දැකලා දැනිලා නැති අපේ රටේ අන්තිම දුප්පත් මිනිස්සුන්ගේ පණ ගැටගහගන්න විතරක් ඉතුරු වෙලා තිබ්බ දාදිය බ්ංදුවේ ඉදලාම හෙලලා ගත්තු ශක්තියත් හූරගෙන මේ තරම් පහත් වැඩ කරන්නේ මේ අය නොමැරෙන මිනිස්සුද? කවදාවත් අහිංසකයින්ගේ දුකක් කඳුලක් ගැන හැඟීමක් නැත්තේ මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද? කවදාවත් දැන් ඇති කියලා හිතෙන්නෙත් නැද්ද මේ මිනිස්සුන්ට.අපේ රටේ මනුස්සකමක් තියෙන හැම මනුස්සයෙක්ම මේ සත්‍යය තේරුම් ගන්නවා නම්..........

  • @japandinapotha7135
    @japandinapotha7135 Місяць тому +2

    මාලිමාවට චන්දෙ නොදෙන්න ඉන්න අය තවම පරක්කු නෑ.. මාලිමාවට චන්දෙ දෙන්න හිත හදාගන්න.. මේවා දැකලවත් මේ පල් හොරු අල්ලගන්න මාලිමාව දිනවන්න..🙏🙏🧭❤️

  • @GerardAdikaram
    @GerardAdikaram Місяць тому +1

    කපුටුබැසිල් තමයි හිටං පතෝලයා කාලේ නැවත ලංකාවට ඇවිත් කිව්වේ අපි ශත 5 ක්වත් හොරකම් කරලා නෑ කියලා . ඕකා ඒක කිව්වේ කටින් හොඳේ. උංට හයියක් උන උදයංග, ටිරාන් , ශිරන්ති ගෙ නෑ පරපුර, ගෝටා , දිනේෂ් බංදුල පවා අධිකරණයට ගෙන ආ යුතුයි .

  • @nimaljayaweera5919
    @nimaljayaweera5919 Місяць тому

    Thanks brother... good explanation...
    Jayaweva❤❤❤❤

  • @nevildesilva9511
    @nevildesilva9511 Місяць тому +6

    ලේ බිංදුවක්
    රන් දහඩියක බිංදුවක්
    නෙතින් ගලා ගිය උණුසුම් කදුලක
    සොරෙන් සැගව ගිය
    රහස් සොයනු මැන
    මෙතෙක් ඔඛේ සිත
    දෙසවන් නෑසුව

  • @ravdon4776
    @ravdon4776 Місяць тому +4

    මැතිවරණ නීති ආරක්ශා කරන්න බැරි රනිල්,සජිත් කොහොමද බන් රටක නීතිය ආරක්ශා කරන්නෙ😂😂😂😂

  • @anomaliyanage
    @anomaliyanage Місяць тому +3

    ඵයාලා ඔක්කොම යථවො බලාගෙන ඉන්නකෝ ඔයාලට වැරදීලා

  • @AraNisa-t8x
    @AraNisa-t8x Місяць тому +4

    යන අයට වරෙන්තු පිට නැවත එන්න වේ. දැනට සුභ ගමන්, කාලය ගත වන නමුත් රටට යුක්තිය ඉටු විය යුතුය. පුනරුද යුගයට ජය. වට්ටවා ඇති රට අපි ගොඩදානවා.

  • @ajjj772
    @ajjj772 Місяць тому +1

    ගිය වරත් අරගලේ කාලෙදි ඕක පැනලා ගියා. හැබැයි නැවත එනකොට මල් මාලා දාලා අපගේ මෝඩ හැත්ත ගිහිල්ලා පිළිගන්න ගුවන්තොටුපළට ගිය.

  • @tharushasacheen4238
    @tharushasacheen4238 Місяць тому +3

    බැසිගියේ අනුර ජනාපති වෙන නිසයි

  • @jagathmarapana387
    @jagathmarapana387 Місяць тому +3

    මුවිතරක්නෙමෙයිතවහොරැඇතිපනින්න පැන්නට ගෙන්නල දඩුවම්දෙමු හොරැරැලටම සිරගෙවල්ලැස්තිකරන්න

  • @nilminiweerasooriya6608
    @nilminiweerasooriya6608 Місяць тому

    ඉක්ප්😊😊ප්ප්😊

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk Місяць тому +2

    Malimawa dinawamu ❤❤❤

  • @kaputakak-kak
    @kaputakak-kak Місяць тому +2

    ආඋරුදු 76 සාපයට තිත තියමු. හොරු, මිනීමරුවෝ, කුඩු, පාතාලය ඉවර කරමු. පඋල් දේසපාලන කපෝති කරමු, තාත්ත ගෙන් පුතාට එන පොන්න පොලිට්ක් කල්චර් එක ඉවරකමු. මොලේ පාවිචි කරලා ගහපල්ලා කතිරේ.
    මෙතෙක් රට පාලනය කල සජිත් ප්‍රෙමදාස (සජබ) රාජපක්ෂ (පොහොට්ටු ) රනිල් (UNP) හොරා තක්කඩි පාලකයන් ඉවරකමු

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 Місяць тому +3

    අයියෝ kaputas .😅😮😊

  • @madufernando2617
    @madufernando2617 Місяць тому +4

    මුන් පුදුම හොරා කෑමක්නේ කාලා තියෙන්නේ නිකම් නෙමේ හිරකරන්න ඔනේ ගිය තැනකින් ඇදගෙන ඇවිල්ලා ඇට දෙකෙන්ම ඵල්ලන්න ඔනේ.

  • @anestarodrigo2415
    @anestarodrigo2415 Місяць тому +1

    නොදකිං කපුටගේ මූසල මුහුන දැක්කම කැඳ හම්බ වෙන්නේ නෑ.🤮🤮🤮🤮🤮

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Місяць тому +3

    මැතිවරණ කොමසාරිස්තුමා මාද්‍යවේදියෙකුට කිව්ව වගේ රාජපක්ෂල මාතෘ කෙලෙසල බව පැහැදිලියි . එනිසාම විශේෂ කමිටුවක් "රාජපක්ෂ මංකොල්ලය " පිලිබඳව පත්කල යුතුමයි .

  • @woodatmanfurnitures191
    @woodatmanfurnitures191 Місяць тому +1

    මුන් නඩුවලින් කොහොම හරි බෙරෙන නිසා අහිංසක මිනිස්සු රැවටෙනවා

  • @seelaperera-gm5ph
    @seelaperera-gm5ph Місяць тому

    මාලිමාවට ජයෙන් ජය වේවා අපි අනුරට රටත් අනුරට

  • @enlightenedShoebill
    @enlightenedShoebill Місяць тому +10

    මුන්ට පනින්නට ඕන ඕන වෙලාවට..
    යලිත් හිතුන හිතුන විට විත් රට ගිණි තියන්න..
    අස්ථාලය ඇරදා හෙලයිනි නුබ නිදියිද...
    පුරවැසියන් කවුරුද මේවා බල බල හිදින්න....
    මාලිමාව අපේ පැතුම ඔබයි ❤🇱🇰

  • @inokafernando340
    @inokafernando340 Місяць тому

    👍👍🙏

  • @InduHewapathirana
    @InduHewapathirana Місяць тому +1

    Excellent speech

  • @BatapolaNimal
    @BatapolaNimal Місяць тому +10

    රනිල් කට්ටිය ඔක්කොමලා
    යවයී.

  • @Upalimaximas422
    @Upalimaximas422 Місяць тому +1

    බැසිල් කවදත් ඇන්ක පැන්න. රාජපක්සල
    බුද්ද සාසයත් රටත් දෙකම කෑව.
    අපේ හාමුදුරුවනේ.

  • @NeriusFernando
    @NeriusFernando Місяць тому

    Good

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Місяць тому

    ❤❤❤❤❤ Api marenna kalin sadarana nithi garka samajayak dakimai eka Asava