මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 422

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 9 місяців тому +12

    දියවන්නා කුමාරි යේ මුල් ගායකයා
    අමතක වෙනවා රවින් ගේ ගායනයෙන්

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 роки тому +103

    ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ ....
    පණ්ඩිත් අමදේව ශූරීන් අද හිටියානම් 🙏 ,
    රවීන් ඔබේ කටහඬ දිව ඔසුවක් වගේ .....

  • @thiyasha844
    @thiyasha844 2 роки тому +93

    රවීන්ගෙ ඔයාගෙ හතරවෙනි මාත්‍රා වැඩසටහනත් අනික් තුන වගේම සුපිරියි. රසිකයන්ගෙ හිත් නිවන්න ජාතියෙ පිනට පහළට වෙච්ච පුදුම ලස්සනක් කටහඩක් ❤️

  • @kasunpeiris1186
    @kasunpeiris1186 2 роки тому +48

    රවීන් සහෝදරයා වෙන කියන්න දෙයක් නෑ අති විශිෂ්ටයි...තරුණ පරම්පරාවෙ ඉන්න දක්ශතම ගායකයා අවිවාදයෙන්ම..

  • @nowty6319
    @nowty6319 2 роки тому +84

    ඕනෑම ගීතයක් හදවතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් නව පරපුරේ ඉන්න දක්ශතම ගායකයා...
    - රවීන් කණිෂ්ක - ❤️🔥

  • @සමන්සාරංග
    @සමන්සාරංග 2 роки тому +52

    රවීන් ඔබ හරිම වාසනාවන්තයි මේ විදිහ ගීත ටිකක් මේ වගේ කාලෙක ගායනා කරන්න ලැබීමම මහ පිනක්. කියන්න වචන නැ හැමදාම වගේ ඉතාමත් මැනවින් ගීත සියල්ලටම නව වටිනාකමක් නව පණක් ගැම්මක් හොද සාධාරණක් ලැබුණා
    ඔබේ ඒ තරැණ ලයාන්විත ගැඹුරු කටහඬින්....ඔහොම යමු 😊

  • @hideandseek6787
    @hideandseek6787 2 роки тому +26

    අනෙ අම්මෝහ් පිස්සු හැදෙනවා අප්පාහ් ඔයා සින්දු කියද්දි .. ඔහොම අපිව අඬවන්නෙපා අනේ ඔය වොයිස් එකෙන් ඔච්චර හැඟීම්බරව ඔච්චර ලස්සනට සින්දු කියල 😭😭😭😭😭😭

  • @hasindubandara1663
    @hasindubandara1663 2 роки тому +56

    මේ වගේ හඩක් අහන්න ත් ඇත්තටම පින තියෙන්නත් ඔනේ බන්,ඒ පින මිනිස්සු ගොඩකට නෑ කියලා මේ වගේ ඒවාට එන views වලින් හිතා ගන්න පුලුවන් ,ඔලුවටම වදින හඩක්,ඉන්නේ කොහෙද කියලා අමතක වෙන තරමටම feel වෙනවා ,❤️❤️🔥🔥🔥🔥

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 роки тому +2

      Kohomath hodha dheta ekathuwena kattiya aduyne bro.kamakne me hadata aadharaya karana aya loke watema innawa.eka apita ethi.raween malli kiyanne etthatama ithama dhaksha weddek. Eyata waradinne ne .eya ihalatama yay .😊😊👍👍

    • @Uthpalawijeenayaka
      @Uthpalawijeenayaka 3 місяці тому +1

      Ow aththatama ..oluwatama wadina hada..harima wachane..wenama lokeka atharaman wenawa..piyavi sihiyata ennath tika welawk yanawa..puduma pinwantha hadak..budu saranai e hadata ..e tika vthramai kiynna hithenne..❤❤❤

    • @ksckumarasena
      @ksckumarasena 16 днів тому

      මේ සුන්දර හඬ,රුව විඳින්න අපි පින්කරලා තියෙනවා...මම ගොඩාක්ම පින් කරලා තියෙනවා ❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 2 роки тому +53

    රත්තරන් පුතේ මේ හැම ගීතයක්ම හරිම මිහිරියි .ඔබ අපේ පිනට උපන් වටිනා මිනි කැටයක් .සිත් සුවපත් කරන හදවතට ලං කරන මිහිරි හඩට අපි හැමදාමත් ආදරෙයි පුතේ.ඔබගේ වටිනාකම ගැන කියන්න වචන නැහැ .පුතාට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤❤

  • @anuradhaweerakkodi8703
    @anuradhaweerakkodi8703 2 роки тому +24

    ඊයේ මාත්‍රා වැඩසටහන මං බැලුවා හිතට වදින හඩකින් හිතට දැනෙන සිංදු ටිකක් ඇහුවා...ආයෙත් මේක අහනවා...❤️

  • @malindaliyanage9379
    @malindaliyanage9379 2 роки тому +23

    රවීන්ගේ voice 100%ක් සුපිරි ❤❤❤..රවීන්ගේ ගැබුරු voice එකත් එක්ක අද ඇවිල්ලා තියන female voice එක නම් ගැලපෙන්නෙ නෑ.. ආමග වැරදි සිංදුවෙ එහෙම ඒක හොදට පේනවා...

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 2 роки тому +36

    දියවන්නා කුමාරියේ🔥 🔥 රවීන් අයියගේ voice එකෙන් අහන්න ආසාවෙන්ම හිටපු සින්දුවක්😊🎧❤️

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms 2 роки тому +38

    ඔහු ගීතය විඳිමින් ගායනා කරනවා❤ හැගීම් දනවමින් ගායනා කරනවා ❤
    හදවතට ගායනා කරනවා ❤
    හතරවෙනි මාත්‍රාවට හදවතින්ම සුභ පතනවා raveen kanishka 🥰
    ස්තූතියිඋවිඳු විජේවීර
    ස්තූතියි ස්වර්නවාහිනිය

  • @littleprincess5494
    @littleprincess5494 2 роки тому +48

    රවීන් අයියා කියන්නෙ සංගීත ලෝකයට පායලා තියෙන තරුවක් විතරක්ම නෙවෙයි..කියලා නිම කරන්න බැරි දක්ෂතා ගොන්නකුත් එක්ක දවසින් දවස තව තවත් දීප්තියෙන් බබලන පුන් සඳක්🌝ඉන්න තැන පවා අමතක වෙන තරමට අපිව වෙනමම ලෝකෙකට අරගෙන යන්න පුලුවන් හඬක්නම් ඉතිං RK ම තමයි💖💖💖

    • @Realeye66
      @Realeye66 2 роки тому +3

      True , great voice

  • @ferrari939
    @ferrari939 2 роки тому +40

    උවිඳු විජේවීර ලබපු අත්දැකීම් අපි පොදු මහජනතාව විදියට ගොඩක් දෙනෙක් විඳපු නැති අත්දැකීම් වුනත් ඔහුගේ අවදි වූ හඬ ඒ අත්දැකීම් පිළිබඳව අපිව සංවේදී කරද්දි රවීන් ඔයාගෙ හඬ ඒ හැඟීම අපේ පපු කුහරෙ පතුලටම කොනිත්තලා වද්දලා රිද්දලා දැම්මා.... දවස ගානෙ ඔප වැටෙන, ඔප දාද්දි දාද්දි වටිනකම වැඩිවෙන මැණිකක් රවීන් කියන්නෙ 💎👌🔥

    • @dayaranidealwis251
      @dayaranidealwis251 Рік тому

      හරියට හරි රවීන් නම් දිනෙන්දින බැබලෙන අනර්ඝ මැණිකක්. ආදරෙයි ගෙිඩාක්❤

    • @nayananjaleepiumika4388
      @nayananjaleepiumika4388 4 місяці тому

      Raveen..... ❤💎

  • @aravinda6805
    @aravinda6805 2 роки тому +32

    දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් හිතක් නිවාලන්නට පුළුවන් ඒ හඩ 🥺😌
    Good luck Rk 😍

  • @yo67711
    @yo67711 2 роки тому +26

    OMG😭😭😭 අනේ රවීන් අයියේ ඔයාගේ කටහඬ ❤️ පුදුම ලස්සනක් තියෙන්නේ රෑපය වගේම කටහඩත්...අයියේ ඔයාට තියෙන ආදරය දවසින් දවස වැඩි වෙනවා.. ඔයාගේ රංගන ගායන අනෙක් හැම කලා වැඩක්ම හොදින් කර ගන්න හදවතින්ම සුභ පතනවා...පරිස්සමින් ඉන්න අයියා...බුදු සරණයි🙏

  • @buddikanilmini3971
    @buddikanilmini3971 2 роки тому +15

    දෙරනෙන් බිහිකළ සුපිරි මැණිකක් 👌👌🙏🙏

  • @hasindubandara1663
    @hasindubandara1663 2 роки тому +29

    ඊයේ මේක අහගෙන ඉද්දි රවීන් දියවන්නා මොනවා කරයි ද කියලා හිතා ගන්න බැරි උනා අයියා ගේ voice range එකේ නෙමෙයි හින්දා ,ඒත් ඒක ලෙසටම කිව්වා ,🔥🔥,වැඩ්ඩෙක් එච්චරයි කියන්න තියෙන්නේ,දැන් පිළිගන්නම වෙනවා මිනිහට ඕනේ 1ක් ඔට්ටුයි කියලා ,🔥🔥🔥❤️❤️❤️❤️❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +2

      ohugee hda prasyee wisym hakiyw samt wishd krleemt hki wuu geeyk

  • @yo67711
    @yo67711 2 роки тому +63

    අනේ මැණික අහනවා අහනව ඉවරයක් නෑ😭😭.ඔයා නම් තනිකරම දෙවියන් මේ ලෝකෙට දුන්නු වටිනාම තෑග්ගක්.අයියගේ අම්මා තාත්තා කොච්වර සතුටු වෙනවා ඇත්ද අයියා ගැන.💗හරිම සිරියාවන්ත පෙනුමක්.අයියේ ඔයා ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියේ..හැමදේයකින්ම පරිපූර්ණ චරිතක් ඔයා😘

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +7

      Agree

    • @dayaranidealwis251
      @dayaranidealwis251 2 роки тому +11

      රවීන් නම් මිලකළ නොහැකි මැණිකක්ම තමයි . ඒකෙ වචන දෙකක් නැහැ. ♥️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +6

      @@dayaranidealwis251 agree 😍💪

    • @mwveenitha5784
      @mwveenitha5784 2 роки тому +3

      It's true.

    • @anjanabentotage3677
      @anjanabentotage3677 2 роки тому

      😃

  • @aafan7881
    @aafan7881 2 роки тому +66

    අයියගෙ කටහඬ නම් මාත්‍රාවක්ම තමයි .ඉස්සරත් කටහඬ ලස්සනයි.❤ හැබැයි ඉස්සරටත් වඩා දැන් කටහඬ ලස්සන වෙලා කියලා දැනුනා අද ❤❤❤❤❤

  • @pabodha5200
    @pabodha5200 2 роки тому +24

    දියවන්නා කුමාරියේ 🥺💖🤧
    It was my favourite 💖🥺🙊💕

  • @thanujajanika271
    @thanujajanika271 2 роки тому +24

    "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏 ... "
    මං ආසම සින්දුව 🥺..
    ඒක මුළු සර්වාංගෙටම දැනෙන්න කිව්වා රවීන් ඔයා.. ඒ සින්දුවේ වචන ටික පැහැදිලිවම හරිම ලස්සනටම මම ඇහුවෙත් ඔයාගෙ හඬින් විතරමයි.. හැමදාමත් ඔයාගෙ ඔය හඬින් හිත් සුවපත් කරන්න මේ වගේ 🙏🙏🙏..

  • @ashi837
    @ashi837 2 роки тому +14

    කපුගේ මහත්මයගෙන් පස්සෙ මෙච්චර රසට මේ සින්දුව ඇහුවමයි.....ගොඩාක් ලස්සනයි මල්ලි...

  • @Bro23837
    @Bro23837 2 роки тому +31

    රවින් අයියගේ voice එකනම් මාර ලස්සනයි

  • @lolalalan8269
    @lolalalan8269 2 роки тому +21

    ආසයි ආසයි ලස්සනයි....
    අය්යා ඔබේ කට‍ හඩ පරිස්සම් කර ගන්න කළ යුතු දේ හැමදාම කරන්න 💖 😍

  • @nalindabandara3245
    @nalindabandara3245 2 роки тому +27

    රවීන් කනිෂ්ක විසින් ගායනා කරන සෑම ගීතයක්ම ලස්සනයි

  • @osandajayasanka6948
    @osandajayasanka6948 2 роки тому +43

    හිත නිවන කටහඩක් , අැස් වශී කරන කඩවසම් රෑපයක් , දක්ෂතා රැසක් මේ සියල්ලේම හිමිකරු කවුද RAWEEN KANISHKA 😘❤❤❤😘💜

  • @udayafantasy7796
    @udayafantasy7796 2 роки тому +11

    මේක නම් මාරම වැඩක් .....කියන්න වචන නැහැ .....ඒ තරම් ලස්සනයි ....❤

  • @ayodhyasenanayake8078
    @ayodhyasenanayake8078 2 роки тому +33

    Thankyou RK❤
    මේක දාන්ඩ කලින් full programme එක දෙපාරක්ම බැලුවා🔥🔥
    I'm speechless after listening your mediation voice🎶🥺🥺

  • @nne7825
    @nne7825 2 роки тому +31

    හදවතට කතාකරන අපේ කාලයේ සුපිරිම ගායකයා RK 🔥🔥❤️❤️❤️

  • @SLANUVLOGS
    @SLANUVLOGS 2 роки тому +14

    ඕනම සිංදුවක් ඒ රහටම අහන්න පුලුවන්.. යොවුන් පරපුරේ විශිෂ්ඨ තාරුණ්‍ය හඬ.....ලක්මවට ඔබ මැණිකක්...තෙරුවන් සරණයි ඔබට...

  • @anuksha3847
    @anuksha3847 2 роки тому +44

    " අයියාගේ කටහඬ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ආයේ සුපිරියක් 🔥❤️" 🤟😎♥️ විවිධ කටහඬවල් අතරින් වෙනස්ම රසයක් තියෙන හරිම මිහිරි කටහඩක් .... 👍♥️
    හැමදාමත් ආදරෙයි .....🤟😎❤️
    Good luck ♥️🙊

  • @akshanilupul6420
    @akshanilupul6420 2 роки тому +17

    අනේ රවීන් ,ඔයාගෙ කට හඩ ඔයාගෙ රූපය , සමකරන්ට තරුණ කෙනෙක් මට මතක් උනේ නෑ තවම. හිමින් හිම්න් ඉදිරියටම යන්න රවීන් . ඔයා දවසක මුලු ලෝකයම ජය ගන්නවා..ඒක ස්තිරයි . දලදා සමිදු පිහිටයි..දීර්ගායුශ ලැබේවා ..💕💕💕

    • @dayaranidealwis251
      @dayaranidealwis251 Рік тому

      මමත් එකගයි ඔබේ අදහසට. රවීන් පුතුට ජයෙන්ජයම පතමි. ආදරෙයි අහසටත්වඩා.❤

    • @RomoshaNethmi
      @RomoshaNethmi Місяць тому

      Anee oww aneee mata hari mokak hari hithata denenavaa anee mata eeee sathuta kiyalaa nima karanna bee eyaa aneee man eyata hari adarei parissamin inna one

  • @mallikaadikari6809
    @mallikaadikari6809 2 роки тому +8

    රවීන් පුතා.ඔබට තිබෙන්නෙ අද්විතීය
    කටහඬක්. මොනතරම් වෙලාවක්
    ඇහුවත් එපාවෙන්නෙ නම් නැහැ.
    ඔබට බූදු සරණයි

  • @PINK-8292
    @PINK-8292 2 роки тому +20

    මෙ voice එකත් ඉතිම් මාත්‍රාවක්ම තමා.....🥺❤️‍🔥👌

  • @positivevibes8638
    @positivevibes8638 2 роки тому +42

    ඔබේ ගැඹුරු මාධූර්‍ය පිරුණු හඬ විශ්මයක් රවීන් 🔥

  • @thiliniwijesinghe9394
    @thiliniwijesinghe9394 2 роки тому +15

    රවීන්.... අති දක්ශයෙක්.. ලයාන්විත කටහඩ....❤️❤️❤️

  • @theekshanama8197
    @theekshanama8197 Рік тому +4

    Hoda lassana gayanayak karanawa raveen kanishka. Hageem athi wena thalayata bandi handak ahenawa. Suba prathanaya👍👍👍🌅

  • @pasindugamage3454
    @pasindugamage3454 2 роки тому +27

    කොහොම කියන්නද ඇස් වලට කදුළුත් ආව රවීන් අයියෙ හදවතට දැනෙන්න ගායනා කරන්න හැමෝටම බෑ ඔබ ගැන කියන්න දෙයක් නෑ ඔබ හැබෑම දක්ෂයෙක් අයියෙ❤️🙏

  • @mtnmtn67968
    @mtnmtn67968 2 роки тому +21

    ඔයාගෙ හඩින් අහන්න ආස ගීත කීපයක්ම අසා රසවිදි දවසක්...මේ හැම ගීතයකටම ඔයා මුල් රස නොනසා ඔයාගෙම හැඩේකට පණපොවන හැටි මහා විස්මයක් අයියේ ....👌👌
    ඔබගේ හැකියාව තව තවත් ඔප් නැංවී ඇති බව පේනවා..මේ ගමන මේ විදියට ලස්සනට යමු අයියේ අපි ඔයත් එක්කම ඉන්නවා මේ වගේම හැමදාම ....
    ඔබට ජය පතමි...ඒ වගේම අපිට ඔබේම කියල අලුත් ගීතයක මිහිර විදින්න අවකාශය උදා වන්නේ නම් අගනේය..
    👌👌👌🔥🔥🔥❤️❤️🙏🙏

  • @donidoni2348
    @donidoni2348 2 роки тому +7

    Monaca Leyannada pure
    Oya Layanvetha Mehere Hada Ape Setha Nevana Bavanavak .👍
    Onama Gethayak E....Rahatama Gayana Karana
    Nava parapura Ekama Dakshaya...
    Oba.Tamai..
    Budusaranai.Davepehetai....🔥🔥💖💖👏👏

  • @indranijayalath8556
    @indranijayalath8556 2 роки тому +7

    සමාදියකට සම වැදුනා වගේ තුන් පාරක් ඇහුවා මේ සිංදු ටික... කලා ලෝකයේ අති දක්ශයෙක් රවීන්.... අහන්න අහන්න ආසා හිතෙන හඩක්....තෙරුවන් සරණයි ...ඔබට

  • @rnrfan6422
    @rnrfan6422 2 роки тому +37

    ඒ voice එකනම් පිස්සුවක්... ඇත්තටම ආඩම්බරයි RK 🔥🤟 හරිම හැඟීම්බර හිතක් නිවන්න සනසන්න පුළුවන් කටහඬක්...🥺😳

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +5

      වශී වෙලා වගෙ අහන් ඉන්න පුළුවන් හඩක්...පුදුම හැකියාවක් ඒකනම් 😭😭👌👌🔥🔥

    • @rnrfan6422
      @rnrfan6422 2 роки тому +5

      @@mtnmtn67968 අනිවාර්යයෙන් 🤟🔥

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +3

      @@rnrfan6422 ❤️❤️

    • @sandunihiranthika6762
      @sandunihiranthika6762 2 роки тому +2

      Ow ane

  • @ahinsanethmini6904
    @ahinsanethmini6904 2 роки тому +21

    මාරම ලස්සනයි අයියේ ඔයාගෙ voice ekt තමා මං ආසම.ඔයාගෙ හැම කලා කටයුත්තක්ම සාර්ථක වේවා...ආදරෙයි හැමදාම ❤❤👌👌

  • @ganganiwalpola13
    @ganganiwalpola13 2 роки тому +15

    රවීන් මොන ගීතය ගායනා කලත් හරිම ලස්සනයි 🌺

  • @gunap7326
    @gunap7326 2 роки тому +15

    සුපිරි සුපිරි....
    ස්තුති නැවතත් රවින් ට අරාධනා කිරිම ගැන. කරුනාකර නැවතත් රවින්ට ආරාධනා කරන්න.

  • @AmithChandanasiri
    @AmithChandanasiri 2 місяці тому +5

    හැමදාම මේ සින්දු අහනවා බලනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ භාවනාවක් වගේ බූදු සරණයි මල්ලී ඔයාට

  • @saumyadilrukshi6694
    @saumyadilrukshi6694 2 роки тому +42

    හරිම ලස්සනයි රවීන් අයියෙ ....best of luck RK ❤️❤️❤️

    • @maleeshamanurangi1585
      @maleeshamanurangi1585 2 роки тому +1

      raween aiyge voice ekta wagema e nihathamaneekamta hamdamth godaaaaaaaaaaaaaaak adreiiiiiiiiiiii❣❣good luck raween aiye❤❤❤

  • @ashu7691
    @ashu7691 2 роки тому +12

    හතරවන මාත්‍රා වැඩසටහන වෙනදා වගේම කනට මෙන්ම ඇසටත් ප්‍රියයි.. එකිනෙක වෙනස් ගීත එකතුවක්... හැමදාමත් වගේ හිත නිවන ඔබේ හඩින්...
    තවත් මාත්‍රාවක් එනතුරු මග බලාගන හිදිමි...

  • @sandinirathnayake2824
    @sandinirathnayake2824 2 роки тому +10

    Mama meke comments walata likedanna gya.iwarakaraganna be.rk eya hemotawa denenna gayana supiri dakshayek.wachanaye parisamapthayenma pirunu dakshayek. Thunuruwange pihitai

  • @wenushkadinuwan5210
    @wenushkadinuwan5210 2 роки тому +17

    ඇත්තටම හරිම ලස්සනයි රවීන් අයියේ.(ඔයා ගායනා කරන සිංදුවත් ගොඩක් ලස්සනය හැගීමීබර සිංදුවක් [හදවතට දැනෙන]අරන් ඉන්න ආසයි)..

  • @sujanibhagyaa3238
    @sujanibhagyaa3238 2 роки тому +7

    රවීන් අයියා කියන්නෙ හැමදාම දක්ෂයෙක්.අයියට යන්න ලස්සන ගමනක් තියෙනවා.අයියට කවදාවත් වරදින්නෙ නෑ.අපි හැමදාම අයියට ගොඩක් ආදරෙයි❤️.බුදු සරණයි රවීන් අයියේ🙏🙏❤❤

  • @hasiniliyanage2079
    @hasiniliyanage2079 2 роки тому +12

    වෙනස්ම රසයක් තිබෙන ඔබේ හඬට සුභ පැතුම් ❤️

  • @winushikadissanayaka824
    @winushikadissanayaka824 2 роки тому +56

    අයියේ හරිම ලස්සනයි ........ කට හඬ තවත් ලස්සන වෙලාද මන්දා...💆🏻‍♀️ ඉදිරියට තවත් ලස්සන වැඩ බලන්න අපි සූදානම්... පරිස්සමින් ඉන්න.....❤️❤️❤️💕
    Good Luck 😃

  • @darshichamila3952
    @darshichamila3952 2 роки тому +12

    හරිම අගෙයි ඔබේ අපූරු හඩ.. කලා ලෝකයේ දිගු ගමනක් යන්නට
    හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා රවීන් 💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TBTSL
    @TBTSL 2 роки тому +11

    9 comment, ikmanata 100k gahala silver play button eke unboxing eka archie ekka one ayiye

  • @sayurin6138
    @sayurin6138 2 роки тому +24

    නියමයි. කියන්න වචන නෑ රවීන්. 🔥මාර දක්ශයෙක්. ඔය දක්ශකමින් තාම හරියට වැඩක් ගත්තෙ නැද්දෝ කියලත් හිතුනා.

    • @janakasirinanda2258
      @janakasirinanda2258 2 роки тому +2

      ඇත්තටම වැඩක් ගත්තෙ නෑ තාම ඉනිමකට හිර වෙලා ඉන්නව අපරාදෙ වොයිස් එක☹️

  • @ashannimsara4471
    @ashannimsara4471 2 роки тому +10

    හරිම ලස්සනයි සුපිරියි දෙන්නම දෙන්නටම තෙරුවන්සරණයි

  • @Bro23837
    @Bro23837 2 роки тому +20

    දියවන්න කුමාරියෙ එකනම් පහරක් අැ

  • @criticalreview8890
    @criticalreview8890 2 роки тому +10

    ඉතාම අර්ථවත් ගී තේරීමක්. රවීන්, ඔබේ ගායනය අති විශිෂ්ඨයි. මුල් ගීතයෙ රසය ප්‍රවේශම් කරමින්, ඔබේම ශෛලියෙන් සෑම වචනයකම සැබෑ අරුත හදවත පතුලටම දැනෙන ලෙස ගැයූ අයුරු, අපූරුයි.
    කළා ක්ෂේත්‍රයට සම්බන්ධ මොනම පසුබිමක් වත් නැතිව, උපතින්ම ලත් දක්ෂතාවයත්, නොපසුබට උත්සාහයත් නිසා විතරක්ම ගායනයට ප්‍රවේශ වී, මේ වන විට ඉතාම දක්ෂ වෘත්තීය මට්ටමේ ගායකයෙක් ලෙස ලංකාවේ සොබාවිත සංගීතය ආරක්ෂා කරන තරුණ ගායකයන් කීප දෙනා අතර ඔහු නමක් දිනා සිටීම ගැන අවංකවම සතුටුවන පිරිසක් සිටීම ගැන ආඩම්බරයි.
    මාත්‍රා වැනි ඉතා උසස් සංගීතමය සහ සාහිත්‍යමය වටිනාකමක් ඇති, වැඩසටහනක රවීන්ගෙ ගායනය අසන්නට දකින්නට ලැබෙන්නේ ඔහුගේ දක්ෂතාවයන් නිසාමයි. ලංකාවේ සොබාවිත සංගීතය සහ එහි ඇති සාහිත්‍යමය වටිනාකම අගය කරන බුද්ධිමත් රසිකයන් පිරිසක් රවීන් වටා සිටීම ගැන ආඩම්බරයි. රවීන්, ඔබේ දක්ෂතාවයන්ට වගේම, ඔබ තුළ සිටින සංයමයෙන් යුතු බුද්ධිමත් මිනිසාටත් ඔබ ගැන දන්නා ඔබේ රසිකයන් එක ලෙස ගරු කරන බව මෙහි ලියා ඇති අදහස් වලින් ඉතාම පැහැදිලියි. කලාකරුවෙක් ලෙස, නිහඩව කරන සියලු කැපකිරීම් මැද, රැල්ලට හසු නොවී, තරුණ පරපුරට ආදර්ශයක් වී මහ පොළොවේ පය ගසා ඔබටම ආවේණික වූ වෙනස්ම ආකාරයේ ගමනක් යන ඔබට ජය!

    • @dayaranidealwis251
      @dayaranidealwis251 2 роки тому +4

      Agree 100%. රවීන් පුතුට දී ප්තිමත් අනාගතයක් හදචතින්ම පතනවා.❤️❤️⭐️

    • @criticalreview8890
      @criticalreview8890 2 роки тому +2

      @@dayaranidealwis251 Looking forward to see/hear another Mathra episode with Raween soon. :) His cover songs are one of a kind, just as his own songs.

    • @bergiep1
      @bergiep1 5 місяців тому +1

      එකෙන්ම.

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 роки тому +18

    Your power and control over singing are just unbelievable. Your performance completely made me speechless. This voice surely deserves an award. Budusaranai 🙏❤🔥

  • @hiruniimasha6642
    @hiruniimasha6642 2 роки тому +8

    අනේ ඉතින් මේ voice එකෙන් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මෙහෙම sing කරන්න හැමෝටම බෑ .කියම හැම සින්දුවකම හිත නිවන භාවනාවක් වගේ.😒

  • @PrageeDunuke
    @PrageeDunuke 2 роки тому +14

    සුපිරියක්ම තමා සහෝදරයා. අතිවිශිෂ්ටයි.👍👌👏😍 ජයෙන් ජයම වේවා!👍👊 ☸තෙරුවන් සරණයි!🙏

  • @PrabhathRanasinghe-m5l
    @PrabhathRanasinghe-m5l 3 місяці тому +10

    රවීන් ඔබේ හඩට තරම් වෙන කිසිම හඩකට මේ තරම් වශීවෙලා නෑ.හිතෙන් බැදිල නෑ.ඕනෑම ගිතයක් තමාගේම කරගෙන පළමු ගීතයටත් වඩා දැනෙන ආකාරයට ඉතාම නිවැරදිව ගායනා කිරීමේ හැකියාව මා දුටුවේ ඔබෙන් පමණයි.රවීන් ගීතයක් ගායනා කළාට පස්සෙ පළමු ගායකයාවත් අමතක වී යන තරම් ..මුල් ගැයුම් කළ ප්‍රවීණයන්ට අගෞරවයක් කරනව නෙවෙයි නමුත් ඒ තරම් රවීන්ගේ හඩට හැගීම්වලට පණ දෙන්න පුලුවන් දුර්ලභ ගුණයක් තියනව. රවීන් ඔයාට හරීම ආදරෙන් කියන්නෙ ගායකයෙක් විදිහට ඔබ ගොඩනගාගෙන තිබෙන පෞරුෂයට වටිනාකමක් නොලැබෙන තැන්වල ඔබේ වටිනා කාලය නාස්තිකරන්න එපා ඔබ රටට වටින සම්පතක්.සංගීත ක්ෂේත්‍රට ඔබෙන් වියයුතු දෙයක් තියෙනවා.ඔබේ මේ හඩ ඔබේ හැකියාව උසස් රසවින්දනාත්මක පර්යේෂණාත්මක නිර්මාණ සදහා යොදවන්න .ඒ තුළින් ඔබට දැනට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ටත් වැඩි ආදරයක් සහ ගෞරවනීය වටිනාකමක් නිතැතින්ම ලැබේවි. අපි සැමදා ඔබ සමගයි ඔබට ගොඩක් ආදරෙයි.

  • @abishekasilva9311
    @abishekasilva9311 2 роки тому +27

    😍❤️‍🔥භාවනාවක් වගේ..❤️‍🔥

    • @kannangarakannangara5794
      @kannangarakannangara5794 2 роки тому +2

      උවි.විජේවීර ලස්සන ගිත ටිකක් තෝරාල තියෙනවා ,රව්න් සුපිරි .....
      ,

  • @chamudimahakumara3936
    @chamudimahakumara3936 2 роки тому +12

    සුපිරියි Raween අයියේ 🥰👍

  • @ashanifernando3908
    @ashanifernando3908 2 роки тому +8

    I'm gonna download this ❤
    Raween you're the BEST!!! Only singer who can make me cry by their voice 😭

  • @era_p_
    @era_p_ 2 роки тому +28

    "දියවන්නා කුමාරියේ" 🔥❤

  • @scsl23
    @scsl23 2 роки тому +13

    Splendid singing young man. Please do different range of songs from your voice. Your voice and the range is exceptional. All the best.

  • @bergiep1
    @bergiep1 Рік тому +4

    අලුත් පරපුරේ අපුර්වතම ගායකයා රවීන්. මේ හඩ නම් වශියක්ම තමයි. ❤❤❤❤

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Рік тому +3

    ඇත්තටම අපි අසරණ වෙලා තමයි ❤ ආදරෙයි පුතා ඔබ සැබෑම දක්ෂයෙක් දියණිය ඔබටත් තුණුරුවන් සරණයි

  • @ashokapeiris6300
    @ashokapeiris6300 2 роки тому +4

    අදට ගැලපෙන සිංදුව අමරදේව මාස්ටර්ට නිවන් සුව ලැබෙිවා කණිෂ්ක මල්ලි නිදුක් නිරෝගි වෙිවා

  • @thkavidu2682
    @thkavidu2682 2 роки тому +5

    Raween ape kale daksha,nihathamani,awanka,lassana naluwek,gayakayek,niwedakayek.apita ratata oya adambarayak aiyee.wasanawantha anagathayak hamadamath lebewaa

  • @HTW-sx2uk
    @HTW-sx2uk 2 роки тому +8

    හරිම ලස්සනයි අයියේ .... කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ .... 💗💗💗

  • @SA_SLUK
    @SA_SLUK 2 роки тому +7

    හරිම ලස්සනයි හැමදාමත් වගේ අති විශිෂ්ඨ ගායනයක් මලේ ❤️

  • @isurugamage7992
    @isurugamage7992 5 місяців тому +3

    ඇත්තටම හරිම මිහිරියි රසයි ලස්සනයි.දෙන්නට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. 💚💜❤️

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 роки тому +7

    ඒ අමරණීය ගීත වලට පුතා ගේ ගායනය නව ජීවයක් දුන්නා වගේ හරිම ලස්සනය් ආසාවෙන් ඇහුවා ඇත්තටම භාවනාවක් වගේ ගොඩක්දක්ෂය් සුබ ගමනක් යාමට වාසනාව තව තවත් ලැබේවා 👍❤️

  • @hnj4614
    @hnj4614 2 роки тому +15

    Obsessed with these songs since last night. Speechless infront of your talent RK. Waiting for your next Maathra ❤️

  • @dA-oi8us
    @dA-oi8us 2 роки тому +7

    විශිට්ටයා ඔබ රවීන් ..ඉදිරියටම යන්න

  • @rukshandevinga5237
    @rukshandevinga5237 2 роки тому +4

    හරිම ලස්සනයි අයියේ අහන් ඉන්න හරිම ආසයි ❤️❤️🥰 රවීන් අයියා කියන හැම සින්දුවක්ම ලස්සනයි

  • @ayomimadubashini8873
    @ayomimadubashini8873 2 роки тому +6

    හිත නිවෙන ආදරණීය හඩ... ඔබට හැමදාමත් ආදරෙයි රවීන්... ♥️♥️♥️ හදවතින්ම සුභ පතමි.

  • @rkdon3880
    @rkdon3880 2 роки тому +7

    රවීන්, දිය වන්නා කුමාරියේ... ඔබේ හඩින් අසන්න ලැබීම සතුටක්. එය ඔබේම ගීතයක් නොවන්නේ කෙසේද කියා සිතුන වාර අනන්තයි. ඒ තරමටම ඔබ ඒ ගීතය, අනිත් ගීත වගේම, ඔබේම කරගෙන විදිමින් ගායනය කරන බව පෙනෙනවා, වගේම ප්‍රේක්ෂකයන්ට දැනෙනවා. ඒ ඔබේ දක්ෂතාවය.
    ඔබේ හඩ පෞරුෂය, හඩ පාලනය, ස්වර පරාසයන් තුළ සැරිසරන ආකාරය වගේම, නිවැරදිව ස්වර ලෙල දෙන ආකාරයත් ඉතා විශිෂ්ට යි.
    දිය වන්නා කුමාරියේ,
    නුඹ නිදනා නිසොල්මනේ,
    දෙරණට සඳ පලුව එබෙනවා...
    හීන ගේන සීනි බෝල,
    තක්ෂිලාව වට කරලා...
    මගේ පුතා අකුරු කරනවා
    සුවට නිදන්නේ, සිතුවිලි යහනේ...
    වාමනයින් පවන් සලනවා,
    නුඹව රකිනවා...
    හුස්ම බෙදන රූස්ස ගස්,
    යාය පිටින් කාසි වෙලා
    ඉඩෝරයට හේතු හොයනවා...
    දළ දිලිසෙන, හස්ති රජුන්
    හෙමින් හෙමින් නිදි කරලා
    ස්වර්ගයට යන්න හදනවා...
    සුවට නිදන්නේ, සිතුවිලි යහනේ...
    වාමනයින් පවන් සලනවා,
    නුඹව රකිනවා...
    පත්තිනියේ නුඹ නාඬන්
    ඇය එතෙරක කාසි සොයයි
    ඒ කාසිය රජුන් තනනවා...
    රේණු තලා, මල්ද තලා
    තෙල් මල් ගෙන දෝත දරා
    නිවන් යන්න පාර අහනවා...
    සුවට නිදන්නේ, සිතුවිලි යහනේ
    වාමනයින් පවන් සලනවා,
    නුඹව රකිනවා....

  • @namalprasanna7047
    @namalprasanna7047 2 роки тому +6

    සුපිරි පරි ඉතිරෙන ගායනයක් පට්ට් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි

  • @sandumunasinghe1489
    @sandumunasinghe1489 2 роки тому +7

    හිත නිවන , සැනසෙන භාවනාවක් ඔබගෙ මියුරු කටහඩ 💆🏻‍♀️❤️ . තව තවත් මෙම ක්ෂේත්‍රය තුළ ඔබගෙ සාර්ථකත්වයෙ මංපෙත වෙතට තව තවත් ශක්තිමත්ව යාමට සියළුම ආදරණීයන්ගෙ ආශිර්වාදය ඔබ වෙතට නිරතුරුවම සෑම මොහොතකදීම ලැබේවා 🙏🏻❤️.
    අපි හැමෝම හැමදාම ආදරෙයි අයියේ ❤️❤️.

  • @niroshanigamage1841
    @niroshanigamage1841 2 роки тому +8

    නියමයි රවින් මල්ලී ඔයා නම් මේ රටේ ඉන්න මැණිකක්😍

  • @pabodha5200
    @pabodha5200 2 роки тому +16

    You voice is a meditation boy.Loved every song you sang.The emotions throughout the song is just wow.
    Love you boy super proud of you🥺❤

  • @nelinevanma6923
    @nelinevanma6923 2 роки тому +16

    භාවනාවක් වගේ හඩක් 🥺❤️
    Good job 👏 raween ayye 🥰

  • @malikagunarathne5922
    @malikagunarathne5922 2 роки тому +5

    ඔනෑම සිංදුවක් ගයන අද සිටින සුපිරි ගායකයා ඔබයි

  • @thanujajanika271
    @thanujajanika271 2 роки тому +182

    පලවෙනි සින්දුව අහද්දි හිතුනේ අම්මො ඒකෙ ලස්සන 😭 කියලා.. ඒ කරලා ඊලඟ සින්දුව අහද්දි බුදු අම්මෝ ඒකෙ ලස්සන 😭😭 කියලා හිතෙනවා.. එහෙම එහෙම එක එක සින්දුව කියද්දි හැම එකටම වැඩි වැඩියෙන් පිස්සු හැදිලා තමයි නතර වුනේ.. ඇත්තට කොහොමද රවීන් ඔයා ඔච්චරම ලස්සනට ගායනා කරන්නෙ 😭.. පුදුම ලස්සනක් 😭.. හරිම පින්වන්තයෙක් ඔයා.. මෙච්චර ලස්සන හඬක් උරුම කරගෙන, මෙච්චර ලස්සන රූපෙක උරුමකාරයෙක් වෙලා, මෙච්චර සුපිරි දක්ෂකම් ගොඩක් දෝතින් අරගෙන, ඒකටම එකතුවෙච්චි හොඳ ගතිගුණ ගොඩක් තුරුල් කරගෙන ඔයා කොහෙ ඉඳලද මෙහෙට ආවෙ.. අනිවාර්‍යයෙන්ම දිව්‍යලෝකෙ ඉඳලා පොඩි විරාමයක් අරගෙන අපිවත් බලලා යන්න වෙන්න ඇති මනුස්ස ලෝකෙට එන්න ඇත්තෙ.. ඉතින් ඔයාගෙ තියෙන ඒ හැම දක්ෂතාවයක්ම වඩ වඩාත් දියුණු වෙලා තව තවත් මිනිස් සිත් සතන් සුවපත් කරන්නට ඔයාගෙ ඔය හඬට, රුවට හැකිවේවා කියලා මං මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. Keep shining Raween..

    • @PINK-8292
      @PINK-8292 2 роки тому +22

      අනේ ඒ comment එක 🥺❤️‍🔥

    • @dayaranidealwis251
      @dayaranidealwis251 2 роки тому +18

      Love your comment. Love him like my own son. He is so special.❤️

    • @mtnmtn67968
      @mtnmtn67968 2 роки тому +10

      Anee e comment ek 😍😍 aadrnyeei..supiri...obge kthawt ekgi...🔥🔥

    • @maleeshamanurangi1585
      @maleeshamanurangi1585 2 роки тому +9

      aththami eka nan pissu hadena voice ekk kochchara ahuwath epa wen nh ❤❤❤❤❤❤❤❤

    • @KAMS0930
      @KAMS0930 2 роки тому +4

      ♥️♥️

  • @Meth-e5p
    @Meth-e5p 2 роки тому +14

    භාවනාවක් 🥺🥺🤍

  • @tharugamage7176
    @tharugamage7176 6 місяців тому +5

    ඔයාගෙ කටහඬ නම් දෙවියන්ගේ ආශිර්වාදයක්ම තමයි.....වශියක්

  • @nadeekumari9937
    @nadeekumari9937 2 роки тому +13

    හිතට දුකක් ආපු වෙලාවට රවීන් අයියාගේ සිංදු දිව ඔසුවක් වගේ හිත හදාගන්න පුළුවන්.

  • @rkdon3880
    @rkdon3880 2 роки тому +19

    Excellent is the word. One of the best episodes. Having you at Mathra for the 4th time. That shows the quality of your talents. How carefully almost reverently you preserve the original songs while keeping "RAWEEN KANISHKA" signature style throughout every song. As always, your very unique emotional singing maintained the quality and purpose of the program at its expected standard and beyond. Your audience cannot be happier. We are truly proud of you. Well done.

  • @mashi_vithanage_
    @mashi_vithanage_ 2 роки тому +10

    Raween aiya you are woderfull talented person💖💖 your voice are more beautiful and hearttouching voice 💝💝 best of luck R.K 😍😍😘😘

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 7 місяців тому +3

    Raveenge ගායනය ගැන කියන්න දෙයක් නෑ. සුපිරියක්

  • @dharmalokaya
    @dharmalokaya 2 роки тому +8

    හරිම ලස්සනයි රවීන් කනිෂ්ක ❤️

  • @kavindumadubashitha3105
    @kavindumadubashitha3105 2 роки тому +3

    ආ මග වැරදි ගීතය හිතට ගොඩාක් දැනුනා දෙන්නාම අපූරුවට ගීතය ගායනා කලා ❤️

  • @fathimaahsa8066
    @fathimaahsa8066 2 роки тому +3

    Aba yaaluwa song eka raween malli ge hadin ahanna lebeema sathutuy.😊😊😊😊👍okkoma songs lassanay malli.

  • @shanikagayani3583
    @shanikagayani3583 2 роки тому +7

    Hamadama wage hadawathinma suba pathanawa malliyo .hithak niwanna haki hadak.theruwan saranai .💐💐💐❤❤❤