Raween Kanishka... The perpetual treasure of Sri Lankan performing arts...the future of Sri Lankan music. Your voice, your singing style are simply timeless. ලාංකීය සංගීතයේ අනාගතය... රවීන් , ඔබේ හඬ, ඔබේ ගායන විලාසය, සරලව කිව්වොත්, කාලානුරූපීයයි.
Well said. Indeed Raween is all of that. Totally agree. How fortunate we are to be touched and energised by his every performance. Sri Lanka is blessed. Our Performance Arts industry is blessed. We are blessed.
@@dayaranidealwis251 absolutely. Sri Lankan performing arts industry has a responsibility to get the best out of his talents and skills. I haven't seen that happening to the extent it should. Hope we are fortunate enough to see that happens.
@@timrobinson7320 No one asked or needed your useless opinion. He is and will be a singer, actor, presenter, and everything else in between. Just because you don't have a teste does not mean Raween is not a talented actor. Stop being a public joke. First comment on Raween’s channel. Of course. You are Raween/Anuhas hater for years, aka attention seeker in DI comment section. If you are a man with senses, you could have added a comment with your opinion, as a main comment but you didn’t because you want attention just as you did in DI comment section. You want to show your insult in the middle of a comment so you can get some attention. DI maybe your life, but for Raween it’s not. You only know about DI because that’s where your favorite is and you hangout, maybe. That’s where you insulted Raween/Anuhas, isn’t it? If he is not a talented actor, he could not have received 6 awards as an actor, 2 of them been Actor of the Year/Peoples Award. If he is not a talented actor, he could not have finished his incredibly successful web series KISS, on Ceyflix. If he is not a talented actor his new drama will not be coming soon, on Derana, if he is not a talented actor, his wont be in a movie directed by Prof. Sunil Ariyarathna, one of the most cinematic movies he had ever directed, which is releasing soon. Who are you kidding? You are wrong as usual and your opinion is useless. You have no idea who Raween is or what his talents are. Find a job instead of wasting time hanging out insulting people on UA-cam.
Pin.athi.daruwek.adarei
Raween..putha.bs.❤❤❤🌹🌹🌹👏👏👏
aththamai iyage katahanda niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ budusaranai hithe thiyena siyaluma parthana ituwewa
,මේ වගේ දරුවෙක් හදපු අම්මට ගොඩක් පිං බුදු සරනයි
geetaye rasaya harima lassanata muhunen hama wachanema lassana aswalin denawa lasssanai raveen obe hada puduma lassanak
අභිෂේකා විමලවීර ගේ මතක රවීන් කනිෂ්ක ගෙ හඩින් අහන්න මග බලන් හිටියේ 😍😍😍
Mamath. 👌
Thank you for the mesmerizing song
රවීන් කනිෂ්ක ගෙන්නන්න කෝ ආයෙත් ස්වර්ණවාහිනිය♥️
රවීන් නම් ඉතින් කොහොමත් අධි මාත්‍රණයක් තමා🎧🌟❤️
Harima Lassanai Bhawanawak wage .... putha obata Jaya wewa.... Theruwan Saranai 🌹❤️❤️🙏🙏
රවීන්,නුවන්දිකා.හරිම අපූරු සුසංයෝගය,. ඔබගේ සුමිහිරි ගායනයන් ඇසීමට. මා පිං කර ඇති බව සිතමි.ගීතයෙන්,ගීතයට වෛද්‍ය තුමන් ගේ හැගීම් ප්‍රකාශනය, විශිෂ්ට යැයි සිතමි..ජය වේවා..!❤️🌹❤️
ඉන්දියාවට සෝනු නිගම් වගේ ලංකාවට රවීන් කණිෂ්ක❤ ඔබ දෙදෙනාගේම විශේෂත්වය මුල් ගීතයට හානියක් නොවන සේ එම ගීත ගායනා කරන්නට දරන උත්සාහයයි. සුභ පැතුම් 👍
❤️❤️❤️🤗මටහ් ඕක හිතිලා තියෙනව මීට කලින්..ඔය කිය්ලා ඒ දේම..😍😍😍
මාරම ලස්සනයි රවීන්...ඔයාගේ කටහඩ නම් හිත නිවන බාවනාවක් වගේ.....
මේ කොල්ලට වැඩක් දුන්නහම ඒක මහන්සිවෙලා හරියටම කරනවා. ඒ බව හොදට පේනවා ඔහු මේ ගීත ගායනා කරන විදිහ දැක්කම...... හරිම පරස්සමට මුල් ගීතයට කිසිම හානියක් නොකර මෙච්චර රහට ගයන්න හැම කෙනාටම බැ.... හරිම ලස්සනයි මලේ.... හැමදාමත් ආදරෙයි ❤️
That really is Raween’s speciality, that he does every thing wholeheartedly with genuine commitment
@@dibigfanforever4738Totally agreed ❤️
Raween Keyanna Bohoma Paressamata. Uthsahayaen Nehathamaniva Sartaka Gamanak Yana Kalakaruvek. ✨ ✨
Mamath Adarei Godak 💖
💐💐💐💐💐💐👍🙏
True word 💖💖
රැල්ලට නොයා තමන්ගෙ විදිහට වෙනම ගමනක් යමින් ස්වර සමග ගැටෙන අපේ කාලයේ සොදුරුතම ගායකයා♥
මේක අද අහම්බෙන් හම්බ උනේ, සුපිරියටම කියනවා Raween.
හරිම ලස්සනයි රවීන්...මුල් ගායනයට හානියක් නොවෙන්න ඊටත් වඩා රහට ගයනවා හැමදාම.ආදරෙයි ගොඩක්..❤️ හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා හදවතින්ම..💐
Supiri machan godak adarey ubata
"එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා"😥😥😔😔😭.අනේ ඒ කටහඬවල් දෙක.😭😭❤🤛🌹
Head phone දාලා ඇස් වහගෙන අහන්න. ඒ කටහඬ......පාවෙනවා වගේ දැනෙනවා ......
අනේ ඇස් වහගෙන අහන්න බෑනෙ...ඒ රුවත් සිත නිවනවා...❤❤❤
රවීන්.... අධි මාත්‍රාවක්....❤️❤️
ඇස් වලට කඳුළු දෙන්නත්, ඇස් වල කඳුළු පිසලන්නටත් හැකි හඬක් වේද ඒ ඔබේ හඬ යි සහෝදරයා.
Addicted ur voice
මේක දානකම්, තමයි බලන් හිටියේ. ඊයේ,අයියා නිසාම මාත්‍රා බැලුවා. අයියාගේ ගායනය පුදුම තරම් රසවත්. අහන් ඉන්න, ආසයි. ගායනයේ සංයමය උතුරා යනවා. 😊😍
මේක දාන්න ටිකක් පරක්කු නිසා ඊයේ ප්‍රෝගෑම් එක තුන්පාරක් විතර බැලුවා.ඉවසන්න බැරුව මේක දානකම්.❤️
Ow ane math
I really really like thèm.
මාත්‍රා නම් බලන්නේ නෑ ඒත් රවීන් අයියා එනවා කියලා දැක්කා ඉතින් බැලුනා😌❤️
Great! Stunning music too! Specially the guitarist and the violinist! Super!!!
Aiyage voice akkanam supri
Raween Kanishka... The perpetual treasure of Sri Lankan performing arts...the future of Sri Lankan music. Your voice, your singing style are simply timeless.
ලාංකීය සංගීතයේ අනාගතය... රවීන් , ඔබේ හඬ, ඔබේ ගායන විලාසය, සරලව කිව්වොත්, කාලානුරූපීයයි.
Well said. Indeed Raween is all of that. Totally agree. How fortunate we are to be touched and energised by his every performance. Sri Lanka is blessed. Our Performance Arts industry is blessed. We are blessed.
@@dayaranidealwis251 absolutely. Sri Lankan performing arts industry has a responsibility to get the best out of his talents and skills. I haven't seen that happening to the extent it should. Hope we are fortunate enough to see that happens.
Did the perfect justice to the original . Happy about the future of Sri Lankan music Industry .
@@thiliniwickramasinghe7216 absolutely. Hope to see Raween on Sihinayaki Raa as well...
@@timrobinson7320 No one asked or needed your useless opinion. He is and will be a singer, actor, presenter, and everything else in between. Just because you don't have a teste does not mean Raween is not a talented actor. Stop being a public joke.
First comment on Raween’s channel. Of course.
You are Raween/Anuhas hater for years, aka attention seeker in DI comment section. If you are a man with senses, you could have added a comment with your opinion, as a main comment but you didn’t because you want attention just as you did in DI comment section. You want to show your insult in the middle of a comment so you can get some attention.
DI maybe your life, but for Raween it’s not. You only know about DI because that’s where your favorite is and you hangout, maybe. That’s where you insulted Raween/Anuhas, isn’t it? If he is not a talented actor, he could not have received 6 awards as an actor, 2 of them been Actor of the Year/Peoples Award. If he is not a talented actor, he could not have finished his incredibly successful web series KISS, on Ceyflix. If he is not a talented actor his new drama will not be coming soon, on Derana, if he is not a talented actor, his wont be in a movie directed by Prof. Sunil Ariyarathna, one of the most cinematic movies he had ever directed, which is releasing soon. Who are you kidding? You are wrong as usual and your opinion is useless. You have no idea who Raween is or what his talents are. Find a job instead of wasting time hanging out insulting people on UA-cam.
මාරම හඩක් ඔයාට තියෙන්නේ .... . සුබ පතනවා ඔයාට රවීන් අයියේ .😘
සුපිරි ගායනා .ඒ වගේම දොස්තර මහත්තයගෙ ගීත තේරීම ඉතාමත් අපූරුයි ,ලස්සනයි
Aiyye iye deweni Inima nam supiri
Supiri fight eka
Oyai roshel akki hodata act Kara
Oyage voice eka lassanai
රවීන්, අපේ කාලයේ සොඳුරු ලයාන්විතයා 🔥
Me dan youtube ekn eeye maathra වැඩසටහන balana gaman hitiye.Woow......blngmn iddima ayyath vedio eke upload kra.harima sathutui ayye.maara lassanai songs tikanm ayye.ayyage katahada nam ee geetha looketa ekkan ynwa wage danenne
😔😔❤️❤️
මේ කටහඬ
Patta broo supiri
දෙන්නගෙම ගායනය ඉතාම ලස්සනයි. අහන්න අහන්න ආසයි. ඔබ දෙපලටම අපි ආදරෙයි.
Singing perfect 👍👍👍❤️❤️
Keep it up Raveen
Beautiful voice. Keep calm and cool all the best Raven….,,,,!
Me wadasatahanata godak kanathiy.eth nawaththuwa neda.hondama wadasarahanak...me inne anagathe ape kalawa rakaganna puluwan honda tharunayek...❤❤❤
මං ආසම රංගන ශිල්පියා, ගායන ශිල්පියා , නිවේදන ශිල්පියා ❤😍 ආදරෙයි අයියෙ හැමදාම ඔයාට.😘❤ ඔයාගෙ කටහඩ ගැන නම් කියන්න දෙයක් නැහැ ඒක ඔයාට දෙවියො දීපු තෑග්ගක් පරිස්සම් කරගන්න, නුවන්දිකා අක්කි ඔයත් ලස්සනට සිංදු කියනව සුභපතනව අක්කි, අයියෙ දෙන්නටම.... ආදරෙයි හැමදාමත් .❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤රවීන් ඔයානම් සුපිරිම දක්ෂයෙක්
අමරදේව සර් අහන් හිටියනම් සතුටු කදුලු වැටෙනව 😪
රවීන් 😍 මැජික් වොයිස් එකක් හිත නිවන
දැවුණු හිත් නිවා සනහන කටහඬක් RK 💛💚
හදවතේ ගායකයා..හදවතේ නලුවා ....දෙකම ඔයා රවීන් අයියේ ....ඒ කටහඩ භාවනාවක්...😌💛💛💛👌RK's addicted voice ❤️🔥
ඔය හඬින් අහන්න අමාරුම එකක් "ඔබේ සිනා ලඟ" ❤😢 පිං රවීන් මේ රසයන්ට ❤
ඒ වොයිස් එකනම් පට්ට ..
Issara..aswen...beluwa.............mathra..dan..newath..ahena....kota..a.sendu....harema..asai🎉❤
අයියාගෙ කටහඬනං භාවනාවක් වගේ පුදුම ලස්සනක් 🥺😭❤️ ඉදිරි කටයුතුවලට හදවතින්ම සුබ පතනවා රවීන් අයියේ 🥰❤️
පුදුම සුසන් යෝගයක් අහන්න අහන්න ආසයි.වාසනාවන්ත අනාගතයක් දෙදෙනාටම. ජයවේවා 💐
ගොඩක් ලස්සනයි රවීන් අයියේ භාවනාවක් වගේ ❤❤❤ 1 like & comment🙂❤
Ow...😍❤✌👌🥰
හරිම ලස්සනයි රවීන් අයියේ 🥰❤🥰
මෑත කාලීනව බිහිවුනු හරිම ලස්සන කටහඩක්....නලුකම නොකලත් මම නම් ඔබගෙන් ඉල්ලන්නේ සංගීතයට මුල් තැන දෙන්න. ඔබ අපේ රටට සම්පතක්.ඉතා පහසුවෙන් ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙක්ට පැවැත්මක් නෑ. ඒත් මට ලොකු විශ්වාසයක් තියෙනවා මල්ලී ඔයාට හොද පදවැල් ටිකක් ලැබුනොත් ඔබ අපේ රටේ තවත් පවතින හඩක් වෙනවා නොඅනුමානයි...තෙරුවන් සරනණින් සියලු දේ සාර්තක වේවා....
ඊයේ රැ වැස්සත් එක්ක අයියගෙ හඩින් ගයපු ගීතත් එකතු වෙලා හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් වෙනමම ලෝකෙකට අරන් ගියෙ අපටත් නොදැනෙන්නමයි♥
බුදු සරනයි අයියට
ඔහු ගායනයට , රංගනයනයට මෙන්ම නිවේදකයෙක් ලෙසද කටහඬ හසුරුවන්නේ ඉතා දක්ෂ ලෙසය. ඔහු තුලින් පිළිඹිබු වන විනය, නිහතමානීබව ඇත්තෙන්ම ප්‍රශංසනීයයි
මාරම ලස්සනයි ❤❤❤❤
Ammo Me.. Hada Bavanavak. 👌 Monava Leyannada.. Eka parama.. 5 Pas Vathavak Baluva... 👌 Teruvan Saranai Suba Anagatayak Adarei Godak 💖 💖. 👌
Godaak Lassana Songs tika..Voice 1 th..Bavanawak wage.👌👍🌹🌹🌹❤💗💛
Supiri machan 👍🙋
වලා තීරයෙන් පටන් ගෙන හන්තානෙන් ඉවර වුනු හිත නිවෙන භාවනාවක් 🎧❤️
හරීම ආසාවෙන් ඇහුවා thanks ජයවේවා 👍👍💐
හොඳයි
සිතක් සුවපත් කරන්න පුළුවන් භාවනාවක් වගේ කටහඬක් අයියේ ඔයාට තියෙන්නේ හරිම ලස්සනයි. ❤️👌ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා !!!
My favorite singer RK ❤️❤️❤️
භාවනාවක් වගේ රවීන් aiyage katahada hamadama. අහන් ඉන්න අස හිතෙනවා. ඔයාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . ❤️❤️❤️හැමදාම අදරෙඉ ❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙👌
ammo e voice eka.... harima lassanai raween ayye....pissu hadenawa ane
මුල් ගායනයට කිසිම හානියක් නෙකර ඉතාම මිහිරිව ගායනා කරන එකම වටිනවා,, වචන නැ කියන්න,ඒ තරම්ම ලස්සනයි හදවතටම දැනුනා,,,❤❤❤❤❤ බුදු සරණයි පුතේ🙏
නියමයි රවීන් අයියේ !!
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි !! හරියට භාවනාවක් වගේ !!
සුබ පැතුම් ඔයාට !!
Very calming and beautiful voices of Nunwadika and Raween.
භාවනාවක් වගේ.. ගීත පෙලම එක දිගට අහන්න පුලුවන්...
ඇත්තටම අනාගතයේ අමරදේවයන්ගේ අඩුව පුරවන්න පුලුවන් ඔබටම විතරයි... සන්නාලියනේ, බලා වැලපෙමි, සසර වසන තුරු(කලින් මාත්‍රා වැඩසටහනේ ගායනා කල) මේ ගීත අමරදේවයන්ගෙන් පසුව ඒ රසයෙන්ම ඇහුනේ ඔබේ කට හඩින් විතරයි...
ඕනෑම ගිතයක් ඔබේ කටහඩින් ඇහෙනවා නම් අහන් ඉන්න පුලුවන්...
ඒ වගේම රංගනය, නිවේදනය සෑම අංශයෙන්ම ඔබ ඉදිරියෙන්... තව තවත් ඉදිරියම යන්න ලැබේවායි පතනවා....
විද්‍යාඥ ජීවන්දර මහතාද මේ සිංදු සහ කටහඬවල් දෙකම තේරැවේ ? ❣️best maathra program. ❣️
මුල් ගායනයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් අතිවිශිෂ්ට ලෙස ඕනෑම ගීතයක් ගායනා කරන මේ යුගයේ සුභාවිත ගීතයේ තරු සලකුණ ලෙස පැසසුමට ලක් වූ ආදරණීය කලාකරුවාණනි,, හිත නිවන ඔය කටහඬින් ගායනා කරමින් තවත් දීර්ඝ කාලීන ගමනක් යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි...😍🥰🥰
RK is back ❤️
Raween malli ge voice eka nag ithin bawanawakma thamay 😊😊😊👍👍👍👍👍👍
රවීන් ඔබ එන සංගීත වැඩසටහන් හොය හොය බලන්නෙ.ඒ තරම් ලයාන්විත කටහඬක්.භාවනාවක් වගේ.♥️💐
අඩන වැළපෙන යදින ගායකයො ඉන්න කාලෙක රවීන් නියම පිරිමි ගායකයෙක් සැබෑ දක්ශයෙක්. Good luck dear
Amazing maliiooooo ….. pls keep ur good qualities all the time wherever the peak or down ❤️❤️❤️❤️💐💐💐
අහනවා අහනවා ඉවරයකුත් නෑ.. ඇතිවීමකුත් නෑ. මාරම ලස්සනයි. හිතේ පතුලටම වැදුනා. රවීන් මල්ලිගෙ solo concert එකක් එනකන් බලන් ඉන්නවා, හරියටම 'ස' ප්‍රසන්ගය වගේ එකක්.
Raveen oya❤️❤️ apita loku සම්පතක් 🤗🤗🤗🤗
ඇබ්බැහි වෙලා ඉතින් මේ කටහඬට♥♥♥🎧 රෑට හීනෙනුත් ඇහුනා මේ සිංදු ටික මේ දෙන්නගෙ කටහඬෙන්.උදේ නැගිට්ට ගමන් මේක අහලමයි ආය වැඩ පටන් ගත්තෙ.♥♥🎧🎧♥♥ඇබ්බැහි වෙන සුළුයි.හිත නිවන සුළුුයි.♥♥
raween ayyata jaya💝💝nuwandhika akkatath esemai💖💖💖💖💖
Excellent voice
රවීන් අයියගේ සිංදුවක් අහම්බෙන් වගේ අහපු කෙනෙක් තමයි මම. ඒත් ඒ අහම්බෙන් අහපු සිංදුව නිසා රවීන් අයියා එන හැම programme එකකම රසිකාවියක් වෙලා දැන්. ඇත්තටම ඔයාගේ කටහඩ භාවනාවක් අයියේ. හදවතට දැනෙන ගායනාවක් ඔයා හැමදාම රසිකයන්ට දෙනවා. හදවතින්ම සුභ පතනවා ඔයාගේ සියලුම වැඩ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා.❤️😊
ගොඩක් ලස්සනයි
✨️ RK✨️
හැම අසීරැ අමාරැ සිංදුවක්ම රවීන් කණිෂ්ක නම් නව පරපුරේ ගායකයාට සරල පහසු ගීත... 🙏❤️ඉදිරි සෑම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා...ඔබට දීර්ඝායු....🙏🙏🙏
මාත්‍රා එකේ ඔබ හැමදාමත් වගේ හදවත්වලට කතාකරා ඔබේ ගායනයෙන් රවීන්.. Perfect singing as always. හැම ගීතයකම මුල් ගීතයට ඒ ගායකයාගෙ ගායනයට කිසිම හානියක් කරන්නැතුව ඒවයෙත් quality එක තව වැඩි වෙන විදියෙ ලස්සනට ඔබ ඒ ගීත ටික ගායනා කලා. ඔබට තියෙන්නෙ හරිම ලයාන්විත කටහඬක්. හැඟීම්බර ගායනයක්. ඒ වගේම රවීන් ඔබ ඒ ගීතෙ හැඟීම් වලටත් පණ දෙනවා ගායනා කරද්දි. ඔබ සින්දු කියද්දි ආයෙ ආයෙ අහන්න හිතෙනවා. ඒ කටහඬ හිත් සුවපත් කරනවා. හරිම ලස්සනයි. ඔබේ ඔය කටහඬින් තව වැඩ ගන්න ඕනි රවීන්. "සාදී" වගේ තව තව ලස්සන නිර්මාණ අපිට දෙන්න. ඔබ සහභාගි වෙන music programme එකක් කාලයක් තිස්සෙ බලන් හිටියෙ පිපාසාවෙන්. මාත්‍රා කියන්නෙ ඉතින් ඒ පිපාසයට පැන්තොටක් 👌. තවත් ඔබේ ඔය කටහඬින් අපිව පිනවන්න පුළුවන් වේවා..!
Raweenge Mehere Haden Apeva Penavanna Tava.. Tavath Shakteya. Daireya. Wasanava. Labeva.....
Layanvetha Mehere Hada Seyalu Devevaru Araksa Kara Detva..
Taruvan Saranai 🙏.
රවීන් නුවන්දිකා නිසාම ඊයේ රෑ ඇහැරගෙන ඉඳලා මාත්‍රා බැලුවා... හරිම ලස්සනයි ඔයාලා දෙන්නම ලස්සනට ගායනා කළා.... ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...
Excellent aiya ♥️♥️ harim lassni.. oyt thiyenne hitha niwan kata hadak
. All the best ♥️👍👍
Lankawata inna feelings sing karanna puluwan gayakayan athalossen ekkenek thamai Raween ayya❤️💪 a wagema harima nihathamani charithayak
රවීන් මල්ලි ඔයාගේ කට හඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි.ගායනය, රංගනය, නිවේදනය සියලුම වැඩ සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලියා ❤️❤️👍👍🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
T. M ජයරත්න සර්ගේ organil song එකෙන් පස්සේ අහපු ලස්සනම සිංදුව. රවීන් අපේ ගායකයොන්ට රහට සිංදු කියන්න පුළුවන්. ඒත් හැමෝටම හදවතට දැනෙන්න සිංදු කියන්න බෑ.. ටික දෙනෙක් ට විතරයි ඇහේ කඳුළු බිඳුවක් වැටෙන තරමට , රහට , සිංදු කියන්න පුළුවන්. ඔයා ඒ අයගෙන් ඉස්සරහින් ම ඉන්න කෙනෙක්. රවීන් ඔයාගේ මේ හඬ භාවනාවක් 💞.
අම්මෝ හරිම ලස්සනයි පුතා .මේ මිහිරි හඩින් අපගේ හදවත් සනසන්න සුවපත්කරන්න පුලුවන්.තාත්තා ගැන ගීතය එදා ස්වර ෂීක්ෂා වැඩසටහනෙත් ගායනා කලානම් හරිම ලස්සනයි පුතා .පුතා ඔබ අපට උතුම් සම්පතක් පුතාට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා.කලා ලෝකයේ ඉහලටම යන්න සුබ පතනවා පුතාට අපි හැමදාමත් ආදරෙයි පුතාට ❤❤❤❤❤🙏
සන්නාලියනේ සින්දුව නියමෙට ගායනා කරා. ඒ රස අද තමයි හොඳටම දැනුනෙ.හිතෙට දැනෙන්න ගයනවා ඔබ. ඔබ සින්දුවේ ජීවත් වෙන ගමන් ගායනා කරන්නෙ. ඉදිරියට යන්න ජය...
හිත නිවන හඩක් රවීන් මල්ලී💐💐💐ගායන ශිල්පීනියගේ හඩත් මුසු උනාම හරිම රසවත්,,,,,,👍👍👍👍👍👍👍
ඔබේ කටහඩට ඕනම ගීතයක් සමාන වෙනවා නිසැකයි.🙏🙏🙏🙏
කියන්න වචන නැ හරිම ලස්සන කටහඬක් අයියාට තියේන්නෙ....මොන ගිතය ගායනා කරත් එක හරි ලස්සනට කියනවා.... එ වගේම අයේ අයේත් අහන්න හිතේනවා.....කවදත් මගේ හදවතේ ගයකයා අයියා.......❤ RK ...💙❤️
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා....
ඔබේ ඔය මිහිරි හඬ ළඟ හිත නැවතුනා රවීන්.
ඔයා හැබෑම දක්ෂයෙක් 💕
Ayyava hambena hama kenekma godaaaak lucki ammo
ආසම හඩක් , ආදරණීය හඩවල් දෙකක් ❤💛 අපූරු හඩ සුසංයෝගයක් ❤💛 අක්කෙ අයියේ දෙන්නටම හදවතින්ම සුබ පතනවා
නියමයි රවීන් අයියේ ලස්සනයි,.....අපි ආදරේයි හැමදාමත්,..❤️❤️ ඔයාගේ සිංදු මාර ලස්සනයි.. Very beautiful anee 🤗...
raveen ayiye kynn wachana naa e tharam lassani gayana karanawa oya,e wagema nuwandika akkath oyata marama support ekak denne.oya dennatama tiyenne hitha niwana katahadak.Dennagema angethata suba pathanawa
Real Medicine for our Hearts !Very Happy and Very beautiful !Thank You very much for the Awesome songs and Amazing performance .!
ඇස් දෙක පියාගෙන අහන්නෙ රවීන්ගේ සින්දු
අමුතු රහක් තියෙනවා ඒකෙත්💪✌️
වලා තීරයෙන් එහා රිපීට් කර කර ඇහුවා මගේ fav වලින් එකක් නිසා. රවීන් නිසා ඒක තවත් රහට ඇහුනා💪
නියමයි කොල්ලෝ✌️❤️💪
හරිම ලස්සනයි... බුදු සරණයි ඔයාලගේ හඩට....අහන්න හරිම ප්‍රියයි.. .