යෝධයනේගේ ඇටසැකිලි ඇත්තද ? Raj Somadeva | Unlimited History Episode 31 - 01

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 88

  • @sunchare
    @sunchare  4 роки тому +9

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    @t
    Google Adana
    @t

    • @lalithrathnayake699
      @lalithrathnayake699 4 роки тому

      නෙත් fm ගුවන් විදුලියට සුභ උපන්දිනක් වෙිවා ඉතා දිගු ගමනක් යන්න ⁣ධෛර්ය වාසනාව ලැබෙිවා ..තෙරුවන් සරණයි ...!!!

    • @celinedanawardana1641
      @celinedanawardana1641 3 роки тому

      උස මිනිස්සු ඉන්නවානේ අඩු 9විතර අය

  • @sgeeth
    @sgeeth Рік тому +2

    සුභ උපන්දිනයක් වේවා ඔබතුමාට, තවත් උපන්දින ගොඩාක් සමරන්න හැකි වේවා 🥳

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому +2

    අපූරුයි ඔබතුමාගෙ අදහස් සහ පැහැදිලි කිරීම්....

  • @lalithrathnayake699
    @lalithrathnayake699 4 роки тому +3

    සුභ උපන්දිනක් වෙිවා ...මහාචාර්යතුමණි..නිදුක් නිරෝගි සුව ලැබෙිවා ...තෙරුවන් සරණයි .....!!!

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 4 роки тому +3

    මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සුභ උපන් දිනයක් වේවා කියලා සුභාසිරි ප්‍රර්ථනා කරනවා. මේ සමග නුවන් මහත්මයටත් සුභාසිරි ප්‍රර්ථනා කරනවා. ස්තුති ඔබ සැමට.

  • @sajeewakalamba1796
    @sajeewakalamba1796 4 роки тому +4

    රාජ් සෝමදේව මහත්මයට "සුභ උපන්දිනයක් වේවා".

  • @bandulaathauda8531
    @bandulaathauda8531 4 роки тому +5

    මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සුභ උපන් දිනයක් වේවා කියලා සුභාසිරි ප්‍රර්ථනා කරනවා.

  • @sasikawijewarankula2093
    @sasikawijewarankula2093 4 роки тому +1

    සුභ උපන්දිනක් වේවා මහාචාර්යතුමාට සහ නෙත් නලිකාවට

  • @indikaruwan5775
    @indikaruwan5775 4 роки тому +4

    සෝමදේව මහතාටත් නෙත් එකටත් සුභ උපන් දිනයක් වගේම සුභ අනාගතයත් වේවා

  • @anuruddhawijesooriya8509
    @anuruddhawijesooriya8509 4 роки тому +4

    හිතවත් මහතාණෙනි.
    ඔබගේ උපන්දිනය වෙනුවෙන් ඔබට සුබ පතමි

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 4 роки тому +2

    ශුභ උපන්දිනයක් සහ නිරෝගිමත් අනාගතයක් වේවා !

  • @sameerasampath6685
    @sameerasampath6685 4 роки тому +2

    සුභ උපන් දිනයක් මහාචාර්ය තුමනි. ආයුබෝ වේවා!!!!!!

  • @nilushashanaka5067
    @nilushashanaka5067 4 роки тому +11

    මගෙත් අයුගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා .මැතිදුනි

    • @haru4381
      @haru4381 4 роки тому

      Mehema kiyanna .mage idam depala aragen yehen wejabewa

  • @sameeramaduranga5710
    @sameeramaduranga5710 3 роки тому +2

    මේ සාකච්චාව ජාතියට මග පෙන්වන සාරවත් කතිකාවතක් 🙏🎉️🎊️👍

  • @threekal2
    @threekal2 4 роки тому +4

    අද මුල් කොටස සුපිරි!

  • @harsha7483
    @harsha7483 4 роки тому +2

    මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සුභ උපන් දිනයක් වේවා

  • @premkorathota2898
    @premkorathota2898 4 роки тому +3

    Happy birthday Prof. Raj Somadeva !! Wish you good health , wealth and Happiness

    • @antonrathnayake9184
      @antonrathnayake9184 4 роки тому

      Many happy return of the day to Professor and wishing health and wealth

  • @sunilwijepala9470
    @sunilwijepala9470 4 роки тому +1

    Unlimited histry weda satahanatath,maha charya waratatath suba upan dinayak wewa.theruwansaranai.

  • @milroyjanaka9116
    @milroyjanaka9116 4 роки тому +1

    සුභ උපන්දිනයක් වේවා මහාචාර්ය තුමනි

  • @kalinduSekara
    @kalinduSekara 4 роки тому +1

    Happy birthday Prof Raj Somadeva and Neth FM.

  • @kamalsilva6756
    @kamalsilva6756 4 роки тому +1

    Suba upandinayak weea somadewa matidune.teruwan saranai...

  • @threekal2
    @threekal2 4 роки тому +3

    සුබ උපන්දිනක් වේවා!

  • @helamansoya674
    @helamansoya674 4 роки тому +2

    මහාචාර්ය තුමාටත් නෙත් එෆ් එම් එකටත් සුබ උපන්දිනයක් වේවා 🙏

  • @dinushasdaruvan5757
    @dinushasdaruvan5757 3 роки тому

    Suba upandinayak weewa sir tath neth fm ekatath.

  • @timdissanayake1502
    @timdissanayake1502 4 роки тому +1

    සුභ උපන්දිනයක් මහාචාර්ය තුමා!!

  • @ruwanperera1176
    @ruwanperera1176 4 роки тому +1

    Happy Birthday professor Raj somadeva and Neth FM, !! 🎉❤️🎁🎉

  • @Mylife-ch8bl
    @Mylife-ch8bl 4 роки тому +2

    ඔබ‍ට සුබම සුබ උපන්දිනයක් වේවා...

  • @ranjithsilva878
    @ranjithsilva878 4 роки тому +1

    Happy Birthday prof. And Neth FM

  • @lakmalgunasekara4979
    @lakmalgunasekara4979 4 роки тому

    Happy birthday Prof.Raj somadewa

  • @kgunasena6117
    @kgunasena6117 4 роки тому +1

    සුභ උපන් දිනයක් වේවා!!! මැතුදුනි ඔබට.

  • @premkorathota2898
    @premkorathota2898 4 роки тому +1

    Happy birthday neth. FM

  • @samandias4942
    @samandias4942 4 роки тому +1

    Oba depalatama suba anagathayak wewaa..

  • @isharasamitha6419
    @isharasamitha6419 4 роки тому +2

    Theruwan saranaiii

  • @theekshananirmal6808
    @theekshananirmal6808 3 роки тому

    හොඳයි sir

  • @lalithvikrama388
    @lalithvikrama388 4 роки тому +1

    suba upandinayk sir Raj somadawa

  • @nalindanishantha3734
    @nalindanishantha3734 4 роки тому +2

    සුබ උපන්දිනයක් වේවා 🎂🎂

  • @priyankaherath3966
    @priyankaherath3966 4 роки тому +2

    සුභ පැතුම් ,,,,,,,සර්

  • @stankalamangaprajapromodya314
    @stankalamangaprajapromodya314 4 роки тому +1

    නුවනි සහ නෙත් FM නාලිකා වට සුබ උපන්දිනයක්

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 4 роки тому +2

    Wish you a very Happy Birthday Professor

  • @janawarakandegedara6927
    @janawarakandegedara6927 4 роки тому +1

    රාජ් සෝමදේව මැතිදුන්ට සුබ උපන් දිනයක් වේවා. දිගාසිරි පතමු

  • @asankanuwan7499
    @asankanuwan7499 4 роки тому +1

    wish you a happy birthday sir and neth FM

  • @ranjithsilva878
    @ranjithsilva878 4 роки тому +1

    V good programme

  • @clifadchamara7518
    @clifadchamara7518 4 роки тому +1

    සුබ උපන්දිනක් දෙදනටම

  • @kapilabandara1001
    @kapilabandara1001 4 роки тому +1

    2න්නටම සුභ උපන් දිනක් වේවා.....

  • @chamindaadikaram2892
    @chamindaadikaram2892 4 роки тому +2

    Happy birthday sir

  • @mikehussey4732
    @mikehussey4732 4 роки тому +2

    Ayubowewa...........!!!!!!🙏🙏🙏🙏

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana6404 4 роки тому +1

    Sir oba thumata siyalu dewi rakawaranai. Theruwan sranai

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 роки тому +2

    happy birthday!!!!!! FRANCE

  • @rohithaprasanna8921
    @rohithaprasanna8921 4 роки тому +1

    Wish you happy birthday my hero

  • @sguruge4
    @sguruge4 4 роки тому +1

    Wish you Happy birthday 🎂

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Рік тому +1

    🙏👍

  • @sureshchathuranga202
    @sureshchathuranga202 Місяць тому

    බේංගාලි අය සමාන වෙන්නේ අපේ හිමොග්ලොබින් වලට කියලා කියන්නත් පුළුවන් නේ. අපෙන් වෙන්න ඇති උන් ජනාවාස වෙන්න ඇත්තේ

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Рік тому

    රස්සාව බේරගෙන තෝරලා බේරලා වැටුපට බොරැ කියනවා කියලා හිතෙන්නේ මට විතරද ...නෙත් කියන්නේ දඹදිව වන්දනා කාරයෝ අරං යන වියාපාරයක්..බිස්නස් ප්‍රොමෝසන් එකක් වෙන්න පුලුවන් මේක

  • @suranthaperera1681
    @suranthaperera1681 4 роки тому

    Wish you excellent health and a Happy Birthday Prof Somadeva. !!
    Happy Happy Birthday Neth fm!!!

  • @britanniait9456
    @britanniait9456 3 роки тому

    කරුණාවෙන් මේ ගැටලුව පහදන්න. බුදු දහමේ විස්තර කරනවා අපේ මුල් වින්නාන්‍යය අබ්‍ර්ස්සර බ්‍ර්ශ්ම ලොකෙන් අවා , ඇවිත් මෙහේ ඇතිවුනා කියලා. එ නැත්ත් අපි පුනර්බවය පිලිගන්නවානේ. අපි පැවත්තෙන්නේ වනරයාගෙන් නිසා අපේ මුල් වානරයො කියන්නේ ඒ මුල් වින්නන්යයද ? එහෙම නැත්ත්නම් වානරයෝන්ට වින්නාන්‍යය පහල වුනේ කොහොමද ?

  • @anuradabandara2325
    @anuradabandara2325 Рік тому

    Happy birth day sar

  • @nuwangunawardana2672
    @nuwangunawardana2672 4 роки тому +1

    Can you challenge the knowledge of Lord Buddha's knowledge

  • @sujeewasamaranayake.2319
    @sujeewasamaranayake.2319 3 роки тому

    Suba upan dinak veva macharya thumani obata!

  • @indranialwis2124
    @indranialwis2124 2 роки тому

    Ethakota Sir Patagonia wen hamuwuna kiyana olu deke, adi 12 k usa yodayage mummified we athi sirura boruwakda.... Sir gen pilithurak
    Balaporoththu wenawa..
    Sir ta theruwan saranayi deergayu labewa..

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 роки тому +1

    Suba upandinayak

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 4 місяці тому

    Mahaa wansayen WAHALA gahala thiyenawaa needha?

  • @nuwanchathuranga
    @nuwanchathuranga 4 роки тому +1

    මිලක් නැති වැඩක්

  • @threekal2
    @threekal2 4 роки тому

    👍

  • @bizvictaonlinedirectory5667
    @bizvictaonlinedirectory5667 4 роки тому +2

    කවුද මෙ unlike කරන්නේ? අම්බයොද?

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 4 роки тому +1

    Parinaama waadaya yanu mathayak vitharai mage adehasanam vishaala minis etasekili sebe minisunge etasekili bawai heathuva kaashyapa budunge aayusha avurudu 20 000k nisa owuneta vishaala sharirayak awashya wei ea bawa atuwaweth sandahan wenewa ea kaalaye kelethule siti nittevange etasekili weleta revateemen parinaamawadaya bihiveemeta ida thidei thawade dilli kawthukaagaaraye vishaala daathuwak pasebudun kenekunge danthadaathuvak lesa predarsheneyeta thibenewa

  • @videocollage5715
    @videocollage5715 3 роки тому

    💪💪💪💪🙏🙏🙏🙏🙏

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 роки тому

    හැම වැඩසටහනක ම වැදගත් දෙයක් කතා කරනවා අඩුයි හුඟාක් කියන්නේ වල් පල් නෙ අ ත ඔළුව වටා ගෙන හින් නහය අල්ලනවා වගෙයි කතාව මට තේරෙන විදිහ දන්නේ නැහැ

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 4 місяці тому

    Me dhan liyaagena yana mahaawansayata Sarath Fonsekage nama athulath karala naha needha? Ae kiyanne udhdhaya jayaganeema sambandhayen.

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 роки тому +1

    Dirgayusa

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 4 роки тому +1

    පිරමිඩ ගැන ඔබතුමන්ගේ අදහස කුමක් ද

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 4 місяці тому

    Oya kiyana visaala (mega) viyaapruthi karapu shilpeenwa adukule kiyalaa needha handhunwanne? Ithin kohedha oya kiyana mahaa praudathwayak apita. Boru kiyanne nathiwa inna bosaala.

  • @dilanperera6067
    @dilanperera6067 3 роки тому

    බයිලා කියෝනවා.

  • @nuwanmc
    @nuwanmc 4 роки тому +2

    මහාවන්සය කියල පොතක් ගැන ,ඉන්ග්‍රිසි යුගයෙ මෙරට උන්නු සින්හල ජනයා උනන්දුවක් දක්වා හො දැනගන ඉදිමක් තිබිල නැහැ ,එකල ලන්කාවෙ දකුනු පලාතෙ උන්නු බුද්දාගමෙ හාමුදුරු කෙනෙක් තමයි ඔය අසින්හල පොත සුද්දන්ට දීල තියෙන්නෙ එහෙම නොවෙන්න සින්හලයන් ඔය පොත තමන්ගෙ ඉතිහාසය හැටියට පිලි අරන් හො සලකා නැහැ 🙂මහා වන්සෙ අල්ලන් දඟලන උන් සින්හල නොවෙ.

    • @samankumara167
      @samankumara167 4 роки тому

      අනිවාර්යයෙන් ඔබ හරි

  • @dilanperera6067
    @dilanperera6067 3 роки тому

    මෙිකා දන්න පුකක්නැ- මෝඩයෝ රොත්තක් වටෙි තියාන ඔහේ කියෝනවා.

  • @nuwanmc
    @nuwanmc 4 роки тому

    සින්හලයන්ගෙ ඉතිහාසය පොත්වල ලියල හො ලියවෙන්නෙ නැහැ ,,සිංහලයන්ගෙ ඉතිහාසය එන්නෙ පරම්පාවට කටවහරෙන්,පියාගෙන් පුතුට,සින්හලයන් කුනු අවුස්සමින් කාලය නාස්ති කෙරුව ජාතියක් නොවෙ, සින්හලයන් ජිවත්වුනෙ සෑම කාලයකදිම වර්තමානයේ සිහිය පවත්වමිනුයි. පවතින්න දෙයක් නැති අය කරන්නේ ,කුණු අවුස්සන එක පමනි

  • @ajithbestbake1932
    @ajithbestbake1932 4 роки тому +1

    Happy birthday sir