"යක්ක"යෝ, "නාග"යෝ වලින් පස්සේ "දේව"යෝ ගැන දැනගම්මු Raj Somadeva | Unlimited History Episode 30 - 01

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 57

  • @sunchare
    @sunchare  4 роки тому +5

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

  • @sandyakumari3231
    @sandyakumari3231 Рік тому +4

    ඔබ තුමා ලට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.🌳🌺🌳🌺🌳🌺🌳🌺🌺🌺🌵🌻🌵🌻🌵🌱🌵🌻

  • @sameeramaduranga5710
    @sameeramaduranga5710 3 роки тому +9

    නෙත් නාලිකාවට සහ මහාචාර්‍ය සෝමදේවයන්ට ස්තූති වේවා! 🙏🙏🙏

  • @gnanasenarajamanthri6147
    @gnanasenarajamanthri6147 Рік тому +2

    හරි වටිනා දේශනයක්

  • @NoMadLKofficial
    @NoMadLKofficial 3 місяці тому

    භාරතීය ලක්ෂණ ලංකීය චෛත්‍ය නිර්මාණය සඳහා ආභාෂයක් වුණාට ඒවා ලංකාව ඇතුළේ ගොඩනැගුනේ වෙනස් විදියකට...බොහොම ස්තුතියි!

  • @shasheekajayasuriya9557
    @shasheekajayasuriya9557 Рік тому +2

    I am so addicted to this programme

  • @asirinanayakkara4026
    @asirinanayakkara4026 4 роки тому +3

    රජගල ස්තූපය පිළිබඳව හා ස්තූපයේ පසුබිම පිළිබඳව සාකච්ඡාවට ගැනුන නිසා යාපනේ චුන්නාකම් / චුන්නාගම් ප්‍රදේශයේ ඇති ස්තූප සමූහයට අදාල පසුබිම පිළිබඳවත් ඔබතුමන්ගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි .

  • @fdmewan1
    @fdmewan1 4 роки тому +11

    පෙර මෙන් රූපරාමු දර්ශනය වන අවස්ථා වල පොඩි ශබ්දයක් නගන මෙන් කාරුණික වන්න.

  • @srgamage9176
    @srgamage9176 2 роки тому

    ස්තුතිය sar

  • @krishanmadusanka6995
    @krishanmadusanka6995 Рік тому +1

    සර් මම මේ රටේ ජනාධිපති නම් මම සර්ට පැහැදිලි කිරිම් කරලා.ලංකාවේ ලොකුම නිදානය අරන් ලංකාවේ මිනිස්සුන්ට නිදහස් නිවහල් රටක් හදනවා.සර් මම එක කරන්න ඔනෙ නෑ.සර් පුලුවන් නම් මිනිස්සුන්ට එක කරන්න.හෙතුව සර්ගෙ වැඩ සටහන් බලන්නෙත් බොහොම අමාරුවෙන්.පුලුවන් නම් මනසික සුවය අහිංසක මිනිස්සුන්ට ලබා දෙන්න.බුදු සරණයි

  • @sktraveltv3653
    @sktraveltv3653 4 роки тому +1

    Thanks

  • @tharinduchanaka7906
    @tharinduchanaka7906 4 роки тому +8

    Sanchi Stupa was built in 3rd century BCE but we have two stupas at thiriyaya and mahiyanganaya which were built few centuries before the sanchi stupa construction. So I don't understand how is it possible to conclude that our stupas built referring sanchi stupa architectural design.🤔

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 роки тому

      Design of Stupa
      "Xuanzang recounts that theirs was the first ever Buddhist Stupa to be made and that the Buddha had first to instruct them how to erect it by folding his three robes into squares piling them up and then topping them off with his inverted bowl"
      I have heard similar idea ages ago, may be at school and had stuck in my head for sometime, I found the above saying at en.wikipedia.org/wiki/Trapusa_and_Bahalika
      I guess in 600 BCE they must have just piled up rocks & earth to protect sacred relics when they first built those two Stupas. But later they must have adapted Sanchi style architecture (Inverted Bowl Style)

    • @tharinduchanaka7906
      @tharinduchanaka7906 4 роки тому +1

      @@dtakamalakirthidissanayake9770
      I don't think that two merchants who traveled the world would build such a thing after seeing great structures all over the world. So they must have built something great as the relics was precious to them. And the structure was lasted somehow until 7th century, so we cannot undermine their work.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 4 роки тому +2

      @@tharinduchanaka7906 Those two did not come to build Stupas, just because they could not get the relics casket, they had to leave the casket leaving some of sacred relics with it. They must have piled up some earths & rocks to protect the casket and went on their business. The people (most probably Sinhala merchants) who were at present at that time must have adapted some known design to construct the Stupa. To me all Stupas looks the same and have "inverted alms bowl" style hence the familiar name Sanchi style does not bother me a lot.

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 Рік тому

      No one has answered for this question (puzzle)

  • @isuruwwickramathunga1154
    @isuruwwickramathunga1154 3 роки тому +2

    මේ වැඩ සටහනේ දේවයෝ ගැන තියෙනවා කියලා තිබුනට, වැඩසටහන ඉවර වෙනකම්ම ඒ ගැන සඳහන් කෙරුණේ නැහැ

    • @sunchare
      @sunchare  3 роки тому

      ඔය පලමු කොටස තව කොටස් දෙකක් තියනවා ඉතුරු ටිකත් බලන්න

  • @sagarapradeepsamarasinghe7638
    @sagarapradeepsamarasinghe7638 4 роки тому +2

    දේවනාගරී අක්ෂර සම්බන්ධයෙන් දැනගන්න කැමති සර්. දේව හා නාග සම්බන්ධයක් මේ අක්ෂරවල ආරම්භයට බලපාන සාධකයක් තියෙනවා ද?

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 роки тому +4

    සර් කියන විදියට සාන්චී බලාගෙන ද අපේ හෙළ රජවරු චෛත්‍ය හැදුවෙ...මිහිදු හිමියන් ඉන්දියාවේ න් සියල්ල ගෙනාව කියන බොරු කතාවට සනාථ වෙනවා නොවෙයි ද

  • @rasikadilanka
    @rasikadilanka 10 місяців тому

    මට හිතෙන්නෙ අපේ මහාචාර්ය තුමත් දේව ඒකනේ සෝම දේව කියන්නෙ😮😮❤❤❤❤

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 3 роки тому

    Budu saranai danatam

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 роки тому +1

    I used to called " Bodhiya" when i was a kid because my father's relatives were in Kalutara.😄😄

  • @threekal2
    @threekal2 4 роки тому +12

    ප්‍රධාන මාතෘකාවට පොඩි ඉඩක් දීලා අනික් මාතෘකා රබර් වීම මේ වැඩසටහනේ ප්‍රමිතිය ඛාදනය වීමක්, නායයෑමක්. ඒක දැන් සිදුවෙමින් යනවා. ඉතිං මේ වැඩසටහන ක්‍රමයෙන් නීරස වෙනවා. ප්‍රධාන මාතෘකාව ගැන ඕනෑ තරම් කාලයක් කතාකරන්න. ප්‍රධාන මාතෘකාවට අදාළ නොවන දේවල් ගැන කතාකරන්න වැඩි ඉඩක් නොදෙන්න. එහෙම නොකළොත් සුපිරි නාට්‍යයක් විකාශනය වෙද්දී ඒ නාට්‍ය පෙන්වන්න විනාඩියක් වෙන්කරලා වෙළඳ දැන්වීම් දාන්න විනාඩි දහයක් දැම්මා වගේ වේවි.

  • @shanwickramasinghe3778
    @shanwickramasinghe3778 2 роки тому

    Thanks.

  • @srinathvijendra4486
    @srinathvijendra4486 4 роки тому +2

    Sr mata dana ganna puluwanada budu hamuduruwan wahansae apae ratata wadama karanna kalien apae ratae hietieyae mienisun maro kana yaksa kottasayakda

  • @wasanthikumari544
    @wasanthikumari544 2 роки тому +1

    දේවනාගරීයනු,දේවකූලේබාශාව

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 4 роки тому +4

    එතකොට සාන්චි ස්තූපය දකින්න කලින් අපේ මිනිස්සු චයිත්‍ය දැකලා තිබ්බෙම නැද්ද ?සාන්චිය ආදර්ශෙට ගන්න

  • @eroshshaman3743
    @eroshshaman3743 6 місяців тому

    ❤🎉

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou Рік тому

    🎉

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 4 місяці тому

    Mahaachaaryathumaa,sampuurnakaalayama aragena Yakka,Naaga,Dheewa,Raaksa kiyana wargayan haa adhath ape rate pawathina samaharak kulawalata thiyena sambandhawa. Anunge prasnawalata uththara dhenna kaalaya waya karanne nathiwa. Ape data walatath watinaakamak dhemin.

  • @bluesky1042
    @bluesky1042 3 роки тому +1

    පලවෙනි වැඩසටහන නෑ නේද?

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 роки тому +2

    පැරණි චේතියයන් අවට ඒවායේ තිබූ ඡත්‍ර "වැටී" තිබෙන්නේ ඇයි ?
    නව ආකෘතීන් ඡත්‍ර වෙනුවට ආදේශ වීමේ දී , තිබූ ඡත්‍ර ක්‍රමවත්ව ඉවත් කර නැති ද ???

  • @sudathbandara9745
    @sudathbandara9745 3 роки тому +1

    👍👍👍🙏🙏🙏👏

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 4 роки тому +1

    Mirisawetiya stupaye jayakonthaya thula daatunwahansela wadesitine bawa wansekatha wele sadehanvenewa

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Рік тому

    🙏👍

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 Рік тому

    🙏🙏🙏💓💓

  • @ShihanHasaranda-hu5hw
    @ShihanHasaranda-hu5hw Рік тому

    ඔබතුමත් දේව කෙනෙක් නේද?

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 4 роки тому +1

    D

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 Рік тому

    පස් පුරවලා ගල්ගෙඩි තියන්නේ සත්තු හාරන නිසා

  • @harshawruh
    @harshawruh 7 місяців тому

    Kumbhaanda kiyanne kavuda ehenam,, Newwa thamayi aataabaatiya suuthraya wikruthi karana ewwa

  • @සිරිදේසය
    @සිරිදේසය 4 роки тому +4

    මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය මතුවන යුගයයි.. මහාචාර්ය රජ්සෝමදේවු මැතිතුමා අවංකව ඉදිරිපත් කරන කරුනුවලිං අපේ හෙලබිමෙහි අතිහාසය,ටිකෙන් ටික මෝදුවෙන්න පටන්ගෙන අවසානයි. මේ සිවුහෙල ජාන නොමැති පර සුද්දන්ගේ ජානමුසුවු පරගැත්තො පරම සත්‍ය ඉතිහාසය පිලිගැනිමට බෝහෝ සෙයින් පැකිලෙනව, මේ තමයි සුද්දො මේරට දාලයද්දි කලු හම ඇති සුද්දන්ගේ පරම්පරාවක් බිහිකරල යනව කිව්ව කතාවේ නියම යතාර්තය . පුරාවිද්‍යා අද මතුකර මේ කාරනය මේ හෙලබිමේ මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේද මේ පරම සත්‍යයි. ඒ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමටයි. ඒ ආධ්‍යාත්මික සාදකයකි එයටඅභියෝග කිරිමට අස්සුතවත් පෘතග්ජන උම්මත්තක පුහුදුන් මිනිසුන් නොහැකිය, පෙරපින් ඇති පින්වත් මිනිසුන් මේ දර්මතාවය තේරුම් ගනිත්වා උතුමන් නිවන්මග විවරණය කර ගැනීමට අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @kassyapasaikkiya464
    @kassyapasaikkiya464 Рік тому +1

    Honestly how conveniently you forgot Nargar Kovil in Tamil Nadu ; Nagar pattanam 🧐🥹 conveniently you are trying to merge with Nagaland which would have beet100% tribal civilisation during that time? Nagas are South Indian people

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 роки тому

    Man kwmathi lankawe rajawarunge anupiliwela denaganna eka eka rajawarun gena visthara tikak samaga ilaga rajathuma saha visthara okada meka hena patalevillk api danne dathusena rajathuma walagamba dutu gemunu rajathumage mokadda anupiliwela kauda issara wela kauda ilaga kauda issellaa passe méka school walawath A to z neeee