සිවුර අමුඩේ ගහන් හරි ක්‍රිකට් ගහන්න පුළුවන් - බත්තරමුල්ල සීලරතන හිමි -Truth with Chamuditha

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 588

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 3 роки тому +179

    මේක නම් තනිකරම බැලුවෙ හිනා යන්න ඕනි නිසා කොමඩි මූවී එකක් බලනව කියල හිතාගෙන..නැතුව ගන්න නම් සත පහකට ගන්න ගතයුත්තක් නෑ

    • @kitchensh6889
      @kitchensh6889 3 роки тому +1

      Well put

    • @hasikakulatunga439
      @hasikakulatunga439 3 роки тому +1

      Thank you for the comment.. lol 😂

    • @sujithjayasinghe4818
      @sujithjayasinghe4818 3 роки тому +1

      Good one brother

    • @morayaka8934
      @morayaka8934 3 роки тому +1

      Sirawatama

    • @gaminidissanayake7333
      @gaminidissanayake7333 3 роки тому +6

      ජනයි ප්‍රියයි, ලකයි සිකයි,
      අලුත් එක .. චමුයි සීලෙයි ...
      දිගටම වැඩේ කරගෙන යමු. Time එක ට්කක් අඩුකරන්න.

  • @zahidabdeen8273
    @zahidabdeen8273 3 роки тому +43

    චමුදිතගේ හොඳම interview එක. පට්ට ආතල්. 😀😀😀😀

  • @bakalasujan531
    @bakalasujan531 3 роки тому +85

    චමුදිත හිනවෙන එකම interview එක

  • @lenalfernando1144
    @lenalfernando1144 3 роки тому +54

    බෞද්ධයන් විදියට අපිවත් හෑල්ලු වෙනව මේවගෙ අය නිසා ලැජ්ජයි

    • @tharangagamage2231
      @tharangagamage2231 3 роки тому +3

      එක ඇත්තමයි මල්ලී ලැජ්ජයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому +3

      ඔව් සහතික ඇත්ත..

    • @SithumRangika-i2z
      @SithumRangika-i2z 3 місяці тому

      Kiyala wadak na bro
      Mewata wiruddawa nagitinna oni

  • @lankanhawk7153
    @lankanhawk7153 3 роки тому +41

    චමුදිත උබත් අම්මේ,උබ මේක ඉවරවෙලා ගෙදර ගිහින් කාමරේට ගිහින් බඩ පැලෙන්න හිනාවෙනවා ඇති නේද😂🤣😂😂,, 🤨🤨😂😂 ලංකාව මරු ඕයි දැන්,

  • @dasunmadusanka5031
    @dasunmadusanka5031 3 роки тому +85

    ක්‍රිකට් පිස්සෙක් වෙන්න ඔන එකෙක් අම්මගෙ කීමට හාමුදුරුවෝ කෙනෙක් උනාම😹😹😹

  • @mudithapilapitiya8523
    @mudithapilapitiya8523 3 роки тому +9

    Chamoditha Thank you .I really enjoyed todays conversation . You were relaxed , you were smiling . You made every one smile . Thank you once again.🔥

  • @wihangasihilel2318
    @wihangasihilel2318 3 роки тому +21

    බකස් ගාල හිනා ගියා අපේ හාමුදුරුවෝ cricket නිලවරනෙට ඉදිරිපත් වෙනව කියල දැක්කහම නම් . තරහ අවසර 🙁😪✋. ඒ උනට ගේමක් නේහ් දෙන්න හදන්නෙ හොරෙන්ම 🙂🙂

  • @nishansooriyabandara9826
    @nishansooriyabandara9826 3 роки тому +134

    මිස් ශ්‍රි ලංකා විතරයි මෙයා නොගියෙ 😂😅

    • @lakviduholdings14
      @lakviduholdings14 3 роки тому +5

      ඒ කටත් ඉදිරියේදී යන හැඩයි ලැජ්ජා නැතිකම රජකමටත් උසස් මානසික ව්‍යාධියක්

    • @nishansooriyabandara9826
      @nishansooriyabandara9826 3 роки тому +2

      @@lakviduholdings14 අනිවා

    • @radikafernando4217
      @radikafernando4217 3 роки тому +1

      😂😂

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 роки тому +1

      🤣💔

    • @holmana6281
      @holmana6281 3 роки тому +5

      මේ සිවුරේ ගෞරත්වය නැති කරනවා.

  • @chamilaekanayake6050
    @chamilaekanayake6050 3 роки тому +57

    හවසට ගමේ cricket ගහන සෙට් එක මොකද කියන්නේ? nomination demuda? 🤣🤣

  • @gaminiwijerathna4383
    @gaminiwijerathna4383 3 роки тому +15

    බුදු දහම විනාස කරන්නේ ගිහියෝද , හාමුදුරුවෝද,
    අපි අසරණ වෙලා වගේ බුදු හාමුදුරුවනේ .

  • @nickguruge6849
    @nickguruge6849 3 роки тому +9

    සාදු මං බෞද්ධ නෙවෙයි නමුත් බුද්ධාගමට ගොඩක් ගරුකරන්න පුරුදු වෙච්ච එකෙක්. ඔය වැඩ හින්දා තමුන් කොහොම වුනත් කමක් නෑ. අනිත් සාදුලට අගෞරවයක් කරන්නෙ කියල පොඩ්ඩක් හිතුවනම් හොඳා

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 роки тому +31

    මෙයාලා නොකරන්නේ එක දෙයයි. බුදු දහම කියා දීම. පමණයි. සිව්රු ගුටිකන දිනය අත ළඟ......

  • @ahpcreation9272
    @ahpcreation9272 3 місяці тому

    හරිම විනෝදයි... මොනව වුනත් අපේ හාමුදුරුවෝ හරි විනෝදයි.... ❤❤❤❤❤❤

  • @ytshorts2029
    @ytshorts2029 3 роки тому +4

    සිලරතන ක්‍රිකට් සභාපති උනහම ටීම් එක..😉😉😶😂
    1)වීදාගම සීලරතන
    2)මීකදුරරේ සුමනරතන(කැප්ටන්)
    3)උඩහල්ලේ බද්දිය(නි: නායක)
    4)රිදීගම රාහුල(කීපර්)
    5)යටි නුවර ආනන්ද
    6)දඔලාගල සිරිසග
    7)නියියාදූවේ වීරරතන
    8)ඔමල්ල්පේ චන්ද්‍රරතන
    9)අබර දබර අමිල
    10)අතුරලියේ රතන
    11)ඉත්තෑපෑනේ සද්දාතිස්ස
    අතිරේක :නිරෝශන් දික්වෙල්ල ,කුසල් මෙන්ඩිස් ,කෞශල්‍ සිලවා,ඇන්ජලෝ පෙරේරා

    • @isaachahn2773
      @isaachahn2773 3 роки тому

      Me me yema be ariii. Apilage muslim Moulavi 1k 2k dandama ona. Sinhala vitarak dann .. yema komada? Thoppi dan bol danne Toppi hulagata yana wegen ryt

  • @praveenguruge3076
    @praveenguruge3076 3 роки тому +21

    මූ හාමුදුරු නමක් නෙමේ හොද ඩීල් කාරයෙක්

  • @backup2196
    @backup2196 3 роки тому +8

    කාලෙකට පස්සෙ හොඳ විහිලු වැඩසටහනක් බැලූව. සිවුරට මුවා වෙලා මුන් කරන ව්‍යවසනය බුද්ධිමත් ජනතාව තේරුම් ගනිමු

  • @udenisisira5246
    @udenisisira5246 3 роки тому +8

    අනේ හමුදුරුවනේ සාසනික
    කටයුතු කරන්න බැරිනමි ලෝකයාට මොඩකම් නොපෙන්නා නැවත ගිහි ජිවිතයට පැමිණෙන

  • @ytshorts2029
    @ytshorts2029 3 роки тому +19

    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි නාමයෝජනා බාර දෙන පිස්සුව 😂😂😂

  • @Demiyan123
    @Demiyan123 3 роки тому +4

    ඔබ වහන්සෙට හිනා වෙලා අපිටත් පවු පිරෙනවා

  • @WickramaSenavirathna
    @WickramaSenavirathna 3 роки тому +2

    The best interview of chamuditha, the commady session with seelarathana

  • @theparadise...5991
    @theparadise...5991 3 роки тому +15

    තවත් කොමිටල් එකක්. පොඩ්ඩක් ලේ පිරිසිදු කරගමු අපි හැමෝම.

  • @කලුකුහරය
    @කලුකුහරය 3 роки тому +25

    ඉදලා හිටලා මේවගෙ ඉන්ටර්විව් කරන්න ඕනෙ ආතල් එකක් ගන්න. චමුදිත උබ කොහොමද හිනාව පාලනය කරගෙන ඉන්නෙ 😂

  • @lasydil8854
    @lasydil8854 3 роки тому +22

    ඇත්තටම මුන්ට හාමුදුරුවෝ කියන්න බෑ.තමන් කළ යුතු දේවල් නෙවේ කරන්නේ. වෙන මගුල් කරන්නේ. දේශපාලකයින්, මාධ්‍ය වඩා වෛරස වෙන්නෙ මුන් වගේ සිවුරක් පොරවගටත්ත එවුන්.

  • @nissankapush
    @nissankapush 3 роки тому +16

    සිවුරෙන් අමුඩ ගහන් බෝල ගහද්දි 140 විතර බෝලයක් දෙපරැන්ද අස්සෙ වැදුනම තමයි නිවන්සුව ඇත්තටම ලබන්න හම්බුවෙන්නෙ

    • @sandaruhasith744
      @sandaruhasith744 3 роки тому

      😅😅😅😅

    • @nuwansameera4664
      @nuwansameera4664 3 роки тому

      හිනා ගස්සලා මරන්න එපා බන්

    • @sujithjayasinghe4818
      @sujithjayasinghe4818 3 роки тому

      Ela talks eka.. joker la ekek athi.. one joker team ekak hadannada lahasthi wenne? Badath ridenawa oiii hina wela.. 😂😂

    • @sribandara8278
      @sribandara8278 3 роки тому

      😀😃😁😁

    • @davefernando2402
      @davefernando2402 3 роки тому

      හිනා ගස්සලා මරන්නෙපා එපා ලොක්කෝ... 😂😂

  • @princemaddage568
    @princemaddage568 3 роки тому +5

    පව් පුරවා ගන්න බෑ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීමී.

  • @nandanaediriweera9820
    @nandanaediriweera9820 3 роки тому +12

    මම ගොඩක් වෙලාවට හිතුවේ අනේ මේ කාලෙත් බුදුරජාණන් වහන්සේගේ වැඩ හිටියනම් හොදයි කියන තැන. එ උනාට දැන් හිතෙනවා පිරිනිවන් පෑ ව එක හොඳයි කියලා,

  • @spark-vision
    @spark-vision 3 роки тому +16

    ඇනස්ලි බර්ටි සැමුවෙල් කවුද කියල හිතෙනව මේවත් එක්ක බලද්දි

  • @KM-rk5jv
    @KM-rk5jv 3 роки тому +9

    ආතල් වීඩීයෝ එකක්..😂අපිත් හවසට cricket ගහනවා.මාත් හිතුනොත් Nomination දෙනවා 😌

  • @ThilinaRajinda
    @ThilinaRajinda 3 роки тому +1

    එදා සිද්ධාර්ථ ගෞතමයෝ රාජ්‍ය සම්පත් තූ කර උතුම් නිවනම පැතුවේ යම්සේද ඒ හේතුවෙන් උතුම් බුද්ධත්වයට පත්ව ලෞකික බැමි හලේ නැවත ඒ මාර්ගයේ යන කිසිවකුට ලෞකිකත්වය අරමුණු නොකරන්න උතුම් නිවනම අරමුණු කරන්න කියාය. එහෙයින් බුද්ධ චීවරය යනු හුදෙක් විළිවසා ගැනීමට අඳින ඇදුමක් නොවන බව එය දරා සිටින ඇතැම් චීවරධාරීන් වටහා ගත යුතුය. ඔවුන් ආර්යය මහා සංඝරත්නය නියෝජනය නොකරන බවද දායකයින් සහ අන් සියල්ලෝම දැනගත යුතුයි.

  • @honorabledude
    @honorabledude 3 роки тому +34

    චමුදිතයත් මරු ආතල් ගන්නේ. ඔබ වහන්සේ පිතිකරුවෙක්ද පන්දු යවන්නෙක්ද? 😂 🤣😂 🤣😂 🤣

  • @ubsampath9651
    @ubsampath9651 3 роки тому +11

    අනේ හාමුදුරුවනේ. සාසනික වැඩක් කරගෙන වැඩ ඉන්න. මේවට ඇවිත් විහිලුවක් වෙන්න එපා හාමුදුරුවනේ .

  • @JayaniKattange
    @JayaniKattange 3 місяці тому

    සංඝ ගෞරවය රකින්න හාමුදුරුවනේ. 🙏. අනිත් ආගම් වල අයත් බලන් ඉන්නවා.

  • @ශක්තී-ච3ස
    @ශක්තී-ච3ස 3 роки тому +13

    චන්දෙ ඉල්ලුවා,හැමදාම පැරදී.මොකෙන් හරි සැප ඕන නිසා මේකට ආවා.කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්.

  • @donabayatilakasamaranayake1785
    @donabayatilakasamaranayake1785 3 роки тому +25

    මේත් බෞද්ධ භික්ෂුවක්ද? මේ අයගෙ සිවුර ගලවන්න ජනතාව පෙල ගැසෙන්න.

    • @wsomadewa6270
      @wsomadewa6270 3 роки тому

      මාගල්කන්දේ සුදත්ත මැදගොඩ අබේතිස්ස බෙංගමුවේ නාලක ඇල්ලේ ගුණවංශ මුරුත්තෙට්ටුවේ ආනන්ද වැනි චීවරධාරීන්ට වඩා මේ හාමුදුරුවන්ගේ චින්තනය හොඳයි.

  • @chamathperera6163
    @chamathperera6163 3 роки тому +8

    කමෙන්ට් ටික බලලා යන්න ආවෙ 😂😂

  • @sahanpasindu3262
    @sahanpasindu3262 3 роки тому +6

    ඔහොම යං අපේ හාමුදුරුවනේ සසර කෙටි වේයි ඉක්මනින්ම

  • @chamilaekanayake6050
    @chamilaekanayake6050 3 роки тому +13

    අඩේ.. හවසට ගමේ cricket ghla nomination dila thiynne.. අපිටත් පුලුවන්නේ එහෙනම්.. 🤣🤣🤣

    • @musicbrothers5300
      @musicbrothers5300 3 роки тому

      සිවුර නිසා හිනා වෙන්නත් බෑ.... ඇයි චමුදිත ඔයා ඔහොම කරන්නේ අපිට😭😭😭

  • @waseemazeez612
    @waseemazeez612 3 роки тому +6

    Chammudita i think this is the best and the funniest interview you did in your journalism career more laughter then an a comedy movie.😄

  • @dharmawijaya9779
    @dharmawijaya9779 3 роки тому

    හාමුදුරුවෝ කතා කරන විදිහ නම් හරි හුරතල් පොඩි බබෙක් වගේ.... උම්ම්මා ❤😄😍😜💞

  • @pathumkanchana2743
    @pathumkanchana2743 3 роки тому +9

    හෙට මෙ රටේ සුපිරි බණ තරුව තේරුවොත් බොලා පුදුම වෙන්ඩ එපා..🤮🤮🤮🤮🤮

  • @sasankaweerarathnaofficial106
    @sasankaweerarathnaofficial106 3 роки тому +12

    මේකේ පිටිපස්සේ ඉන්නේ කිලී අන්කල්. එයාට ඕනේ අර්ජුනට ක්‍රිකට් බොර්ඩ් එකට දාගන්න...

  • @RamithD
    @RamithD 3 роки тому +9

    After this participation this thero can participate miss Sri Lanka 🇱🇰 context. 😁😁😁😁😁😁😁😁😁

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 3 роки тому +12

    මේවා ආතල් නෙවෙයි .... බලය උදෙසා කරන කුමන්ත්‍රණ .....
    එතනදී ආගම , ජාතිය , සිවුර විතරක් නෙවෙයි අම්මා ,තාත්තා වුනත් අරමුණ උදෙසා USE කරනවා ....
    1948 ඉදන් අපේ උන් රැවටෙනවා ... රට වැනසෙනවා ...
    Thanks #chamuditha samarawicrama මේ හෙළුව පෙන්වනවට ...
    මේ සිලරත්නට බැනලා වැඩක් නෑ ... ඔය වචන set 1 දාල තමයි 🌷🐘☎️🧭🛎 එකතු වෙලා මිනිස්සු රවට්ටන්නේත් - හොර businessman ලා marketshare 1 වැඩි කරගන්න politicians ලා ගේ support 1 ගන්නෙත්....

    • @kalharaherath6999
      @kalharaherath6999 3 роки тому +2

      මේ සිගිති කතා වලට කවුද රැවටෙන්නෙ සහෝදරයා 🤦‍♂️ දුකක් එන්නෙ මේ චීවරදාරියො නිසා බෞද්ධ දර්ශනයට වෙන ලැජ්ජාව නිසා.

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 3 роки тому +7

    මේ හාමුදුරුවන් වහාම මානසික රෝහලකට ඇතුල් කල යුතුයි

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 роки тому +1

    මහනායකමට පත් කරමු කියන අය කෝ 🙋

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 роки тому +7

    Chamuditha is having a fun time and this shows his class and quality finally. Hilarious.

  • @s.isuranga7543
    @s.isuranga7543 3 роки тому +8

    බුදු දහමටත් නිගා කරනෝ සිවුර පොරව ගත්ත මේ යකා

  • @user-li3jy2se1p
    @user-li3jy2se1p 3 роки тому +11

    අහුවෙච්ච බෝලෙන් ගහනවලු. අඩෝ වයි බන් මෙහෙම 🤣🤣🤣🤣💔

  • @user-li3jy2se1p
    @user-li3jy2se1p 3 роки тому +15

    ඇයි බන් මේ ගණය මෙහෙම ආතල් දෙන්නෙ? 🤣
    බුද්දාගමේ කියන්නත් ලැජ්ජයී ඕයි මේ වගේ චීවරධාරීන් දැක්කහම. 🤢

    • @nushanchaminda563
      @nushanchaminda563 3 роки тому

      Kiyannath epa........oya ganaya danneth ne budu dahama kiyanne mokakda kiyala uba danneth ne....

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 роки тому +1

      @@nushanchaminda563 එතකොට උඹ තමා දන්නේ. 🤣🤣🤣🙏

    • @nushanchaminda563
      @nushanchaminda563 3 роки тому

      Ubata wada nam dannawa hebei

    • @user-li3jy2se1p
      @user-li3jy2se1p 3 роки тому +1

      @@nushanchaminda563 කොහොමද උඹ තීරණය කලේ? උඹට අනික් උන්ගේ මනස කියවීමේ හැකියාව තියෙනවද? 🤣🤣🤣🤣🤣

    • @nushanchaminda563
      @nushanchaminda563 3 роки тому

      A hinda thamai kiuww

  • @sanjubay4341
    @sanjubay4341 3 роки тому +6

    Umpire කරන්න බැරිද හාමුදුරුවනේ? චාන්ස් එකක් තියනවලු.

  • @layan6781
    @layan6781 3 роки тому +6

    මේක ගේමක්.ජෝක් එකක් වගේ පෙනුනට

  • @රූපාඉන්දානි
    @රූපාඉන්දානි 3 роки тому +1

    අනේ අමිමපා ,,මෙි යටි අරමුන තේරැමි ගනිල්ලා ,
    චමුදිතටත් හිනා ,,හාමුදුරැවනේ ඔයිට වඩා හොදයි තමන් ඉන්න පංසලත් ආරක්ෂා කරගෙන බුද්ද සාසනේ දියුනුවට වැඩක් කරගෙන ඉන්න ,නැත්නමි එකෙන්ම අවුටි,, දැන් හයේ පාරවල් ගහන්න බැනෙ

  • @rushithperera1653
    @rushithperera1653 3 роки тому +9

    චමුදිත ඔයා අපිව හිනස්සලා මරන්නද හදන්නේ 😂😂😂😂

  • @namalperera5055
    @namalperera5055 3 роки тому +3

    පබා දෙරණ 360 ට ආව වගේ...අය්යෝ සාසනේ....😱

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 3 роки тому +1

    සිවුර පොරවගත්ත පලියට ගරු කරන්න ගියොත් අන්තිමට මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ

  • @rahelrogers2581
    @rahelrogers2581 3 роки тому

    "පිතිකරුවා වෙන්නත් පුලුවන් ක්‍රීඩකයා වෙන්නත් පුලුවන්" 😅🤔
    උපුටා ගැනීම #ඇත්ත සමගින් චමුදිත කෘතිය,
    පරිච්ඡේදය #බත්තරමුල්ල සීලරතණ හිමි ක්‍රිකට් පුරාණය #4.54 විනාඩිය.
    ක්‍රීඩකයා තමයි පිතිකරණයෙත් පන්දු යැවීමෙත්,රැකීමෙත් නිරත වෙන්නේ අපේ හාන්දුරුවනේ ☝🙏😅

  • @Dinusha85
    @Dinusha85 3 роки тому +3

    නායක සුවාමින්වහන්සේලා මිට වඩා තදින් ක්‍රියාත්මක විය යුතුමයි.. කල යුතු දේ නොකල යුතු දේ නායක සුවාමින්වහන්සේලා විසින් සංඝ විවස්තාවක් මගින් හෝ මෙවන් දේ මෙවන් විහිලු කාගේ හරි ඉත්තෝ වීම නැවැත්විය යුතුමයි. ශාසනය පිරිහීමටත් චීවරයට අගෞරවයත් පමණමයි අවසානයේ ඉතුරු වන්නේ. මෙය වෙනස් කල හැක්කෙත් රටේ නායක සුවමින්වහන්සේලාට පමණි එයමයි උන් වහන්සේලා නොකරන්නේත්.

  • @arushilihinikumara4694
    @arushilihinikumara4694 3 роки тому +3

    හාමුදුරුවෝ හිතුවෙ programme එක ඉවරයි කියලා........😂😂😂😂😂

  • @තිසුරවින්දුල

    විනීලා පරාදයි යකෝ මුගේ ආතල් වලට 😂😂😂

  • @manjulamanjula6394
    @manjulamanjula6394 3 роки тому

    Ape rate inna hamuduruwaru නිවන ඇරෙන්නට අනිත් hama dema karanawa

  • @MelodyEntertainment2025
    @MelodyEntertainment2025 2 місяці тому

    ඕනවට වැඩිය ගංජා ගැහුවමත් Track Out යනව කියන එක ඇත්ත...

  • @sandaruhasith744
    @sandaruhasith744 3 роки тому +6

    සාදූ අමුඩ ගහන් බෝල ගහද්දි බෝලෙ ඇවිදින් සාදූ ගෙ බෝල දෙක මැද්දට වැදුනොත් අනිවාර්යයෙන් සාදූ කලකිරීල හිමාලෙට ගිහින් තමා නවතින්නෙ ඕං කිව්වා

  • @buddhikagalmangoda3921
    @buddhikagalmangoda3921 3 роки тому

    Program ekakadi Chamuditha hinawenawa dakkamai patta athal😁😁

  • @divansilva9543
    @divansilva9543 3 роки тому

    මොකක්ද මේ ඔබ වහන්සේට වෙලා තියෙන්නේ - චමුදිත
    Super deal

  • @divenvivek751
    @divenvivek751 3 роки тому +3

    චමුදිත හිනා වෙනවා දැක්කමයි 😅

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 3 роки тому +5

    මේ කාලකන්නි සාසනයෙන් පැන්නිය යුතුයි

  • @nadeeshasampath2928
    @nadeeshasampath2928 3 роки тому +3

    Ammoh Ada dawase tibba full stress ekama giya 😂😂😂

  • @darshanabamunuarachchi5666
    @darshanabamunuarachchi5666 3 роки тому +1

    මෙන්න මේ හිඟන්නන්ට ගහපියෝ.... දෙවියනේ මේ බුදුදහම රකින්න ඉන්න අය මොනාද මේ කරන්නේ. සල්ලි නිසා ඇස් අන්ධ වෙලා වගේ දැනෙනවා. පැවිදි වීමට හේතු වූ දෙත් අමතක වෙලා තියනවා හැමෝටම

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 3 роки тому

    Harima lassanai chamuthuda ada wada satahana .., moona purama hinawa Chamuditha ge😁

  • @ruvindananjaya258
    @ruvindananjaya258 3 роки тому +6

    හවසටලු ගැහුවේ 😂😂

  • @abdulhameedmh5296
    @abdulhameedmh5296 3 роки тому +1

    It’s okay you didn’t get this opportunity, but make sure to apply as a Srilankan team coach. You got a better chance because we are in SRILANKA

  • @indikamadapatha860
    @indikamadapatha860 3 роки тому +3

    මේ සිවුරු ඇඳන් ඉන්න එකා විහිලුකාරයෙක් වගේ පෙනුනට ලෝක නරියෙක් වගේ මටනම් පේන්නෙ .

  • @AK-mt6id
    @AK-mt6id 3 роки тому

    අම්බෝ😂😝 ... පට්ට ආතල් ඕයි...

  • @dinukasulakshana1049
    @dinukasulakshana1049 3 роки тому +1

    1st comment

  • @sanduninisansala2463
    @sanduninisansala2463 3 роки тому

    මරු අනේ ඇගේ ලේ ටිකත් හොදට පිරිසිදු උනා..

  • @sampathekanayake8998
    @sampathekanayake8998 3 роки тому

    Chamuditha, let me help you. His team is 1) Abithhaya 2) Dinigiri Menika Upasika Matahawa 3) Appuhamy upasaka mahatthaya 4) Ran ethana upasika mathawa 5) Addin upasaka mahata etc..

  • @indrajithabeysinghe2562
    @indrajithabeysinghe2562 3 роки тому +1

    Thank you Chamuditha for bringing such a hilarious interview..cant stop laughing..

  • @user-li3jy2se1p
    @user-li3jy2se1p 3 роки тому +9

    අතහැරීම ප්‍රගුණ කරන දහමක හැමදේම බදාගන්න දගලන චීවරධාරීයෙක්. 😌

  • @endlesshapiness7760
    @endlesshapiness7760 3 роки тому

    Chamuditha shows his real class.

  • @tharangagamage2231
    @tharangagamage2231 3 роки тому +3

    හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක් තමයි ඡන්ද ඉල්ලන පිස්සුව 😁😜😇

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 роки тому +1

    "ඡ අනුත්තරිය සූත්‍ර ධර්මයට" අනුව ගිහියන්හට ක්‍රිඩා,නාට්‍ය සංගීතාදිය නොකල යුතු යයි. නොකියම්. යි යන්න වදාරා නමුත් මෙ ක්‍රිඩා නාට්‍ය සංගීතාදී කාමුක දෙවල් කරන්නා තුල හා නරඹන්නන් තුල නැති ලොභ,ද්වෙෂ,මොහාදී කෙලෙස් වැඩෙන බව වදාළ සෙක. තිබෙන කෙලෙස් වැඩි දියුණු වෙති.සසර දුක් නැති කිරීම පිණිස නොවෙති, සති නුවණ වැඩීම පිණිස නිවන් අවබොධය පිණිස නොවෙති යයි වදාළ සෙක.
    "අපුන්න දාන සූත්‍රයට" අනුව මෙවා කිරීම,අනුග්‍රහ කිරීම පිං නොවන පවු සිදුවන දානයක් වසයෙන් වදාළ සෙක, ව්නය පිටකයට අනුව හික්ෂුවකට ක්‍රිඩාවන් තහනම් වෙයි. තවද මෙවා මිනිසුන්ගෙ තවත් එක් උමතුකමකි. වටිනා කාලය කා දැමීමකි. ආර්ථිකය පිරිහෙති. ඉගනීමට බාධාවකි.පවුල් ආරාවුල් ඇතිවෙති. ඇතැමෙක් ව්‍යායාමයෙන් නිරොගී වෙතැයි කී නමුත් වෙහෙස වී මාර්ගක් පිළිසකර කිරීමෙන් මානසික මෙන්ම කායිකව ද නීරොගි කම ලැබෙති. නොනිමෙන සතුටක් ලැබෙති. රෑ දවල් නිතර පිං වැඩෙති. ප්‍රසංසා ලබති. බුද්ධමත් අතීත මුතුන් මිත්තො සුවිසාල ජලාස වැව් ඇලදොළ කෙත් වතු වෙහෙර ව්හාර ඉදිකලහ. මෙපමණකින් හො අද ජාතිය සැපවත් වූයෙ එදා කල නුවැණැති ක්‍රියා කාරකම් නිසා වෙනි. මෙ ආදර්සයට ගනිත්වා!

  • @JAMJ-g3k
    @JAMJ-g3k 3 роки тому +10

    ඇයි අම්මෝ මෙහෙම පිචං වෙන්නේ

  • @amilasamarakoon1425
    @amilasamarakoon1425 3 роки тому +2

    චමුදිත කවුරැමහෝ මනුස්සයෙක්ගෙන් ප්‍රශ්නයක් අහපුවහම හරි හෝ වැරදි උත්තර දෙනකමි හිටපන්. ඇත්තටම උබල හෙන ජරා මාද්‍යවෙිදියො,
    උබල මාද්‍යවෙිදියො නෙමෙයි!

  • @commerce1450
    @commerce1450 3 роки тому

    චමුදිත හමුදුරුවන් ට හමුදුරුවන්ගේ සතුට භුක්ති විදින්න දෙන්න

  • @crick9576
    @crick9576 3 роки тому +1

    හරිම ලැජ්ජයි

  • @yushmanthakavindu4156
    @yushmanthakavindu4156 3 роки тому +10

    අර්ජුන අංකල්ගෙ ගේමක්වත්ද දන්නෑ මේක

    • @SportSpire360
      @SportSpire360 3 роки тому

      Cricket hadenwanm arjunage game ekk unath kmk nha.dn inna shammi pakayala cricket kanwane

    • @yushmanthakavindu4156
      @yushmanthakavindu4156 3 роки тому

      @@SportSpire360 ඇත්ත

  • @risendieruwansa7982
    @risendieruwansa7982 3 роки тому +1

    මේ වැඩ සටහන බලනකොට හිනාව නවත්වන්න බැරිඋනේ..මට විතරද ?😂
    ඇඩෙනවා...Bro..🙏

  • @lakviduholdings14
    @lakviduholdings14 3 роки тому +5

    සිවුරක් පොරවාගත් නිඝංඨයෙක් මේවාට ප්‍රසිද්ධිය දෙන අඳබාලයන්ගෙ වරදක් නිසා මේ අයට මාධ්‍ය මත පවතියි

    • @ranjith2752
      @ranjith2752 3 роки тому +1

      එකෙන්ම. මම චමුදි කගේ ගොඩක් වැඩසටහන් බලනවා. හැබැයි ගොඩක් වැඩසටහන් කුජීතයි. කාට හරි පඩයක් ගියත් වැඩසටහනක් කරනවා 😃

    • @mcnox297
      @mcnox297 3 роки тому +1

      @@ranjith2752 අර බොර්න් අගෙයින් හොරු ගැන සමාජයට එලි කරාට පස්සේ ක්‍රිස්තියානි එවුන්ට මේ චැනල් එක කූජිතයි තමා 😂😂

    • @ranjith2752
      @ranjith2752 3 роки тому +1

      @@mcnox297 සිත නිවන කතා 👉

  • @kevinsen4969
    @kevinsen4969 3 роки тому +4

    අපි නොදන්න ලයිව් එකක් වගේ😂😂

  • @chamodak
    @chamodak 3 роки тому +2

    කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන්න කරන වැඩ😹😹😹😹

  • @hard_talk1281
    @hard_talk1281 3 роки тому

    චමුදිත, නැවත වරක් මෙයාව ගෙනෙන්න. දෙන උත්තර වලට තාම හිනා.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 роки тому

    ඉස්සෙල්ලා මෙන්න මේ භික්ෂූන් වහන්සේ ,මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නලා බෙහෙත් අරගෙන දෙන්න බෞද්ධයන් වන අපිට ලැජ්ජයි .. ඇත්තටම

  • @randikabandara2336
    @randikabandara2336 3 роки тому +1

    කට්ටියටම බලනවා තමා සල්ලි එනවා තමා චමුදිත මහත්තයා,හැබැයි ඔහොම කරන ඒකෙන් බුදු දහමට හානියක් වෙනවා නේද.මෙවා ජනප්‍රිය කරලා සල්ලි හම්බු කරලා වැඩක් නෑ..පුළුවන් නම් නිර්මල ධර්මය ආරක්ෂා කරන්න වැඩක් හදන්න.

  • @arunamanjula9687
    @arunamanjula9687 3 роки тому +1

    චමුදිත අනේ විහිළු කරන්න එපා.ලැජ්ජා නෙමෙයි විලි ලැජ්ජා ඇති වෙයි.බැරිද මේ සැරේ ඩිවිෂන් සෙල්ලම් කරන්න චාන්ස් එකක් දීල ලබන සැරේ කෙලින්ම සභාපති ඉල්ලන්න සෙට් කරල දෙන්න.සෙල්ලං කරනකොට ඇඳුම තමයි අවුල නේද? අනේ චමුදිත අඳුනන කවුරුහරි ඉන්නවනම් උදව් කරන්න.ඔයාට ජාති ජාතිත් පින් අයිති වෙයි.නිවන් යන්න ඒ පිණම ඇති. සාදු සාදු

  • @sanjulasantha9510
    @sanjulasantha9510 3 роки тому +1

    අන්න මෙයාගේ නාමයෝජනා ප්‍රතිසේප වෙලා චමුදිත ඔයානම්🤣🤣🤣

  • @chandananiroshan8547
    @chandananiroshan8547 3 роки тому +1

    හම්මෝ යකෝ ඒක 😂😂 චමුදිත එළ බං එළ. ඔයාගෙ හොඳම වැඩසටහන. හිනාවෙලා පණ ගියා 😂😂. ආතතිය කොහෙන් ගියාද නෑ. ආදරෙයි පැලෙන්න.❤❤
    මාධ්‍ය ලොවේ පට්ට චරිතයක් වෙච්ච චමුදිතටත් හිනා ගියා කියන්නෙ ඉතිං ආතල්ම තමයි 😂😂😂

  • @hasikakulatunga439
    @hasikakulatunga439 3 роки тому +1

    All apart ගංජා නීතිගත කරන එකට සැලියුට් බ්‍රෝ !!!

  • @igcas
    @igcas 3 роки тому +5

    හයියෝ 😅😅 හිනා වෙන්න හොඳ නෑ ඉතින් , එත් කරන්න දෙයක් නෑ

  • @rasikalakmali535
    @rasikalakmali535 3 роки тому +3

    තට්ටයා නිසා ICC එක ක්‍රිකට් තනම් කලොත් නම් අමුඩෙ පිටින් තමයි යවන්නෙ 😅