Woow chanuka one of the best actor I've seen.. congratulations for your future endurance and also for teena congrat..best programme Mr.kalum wijesooriya❤️❤️❤️
As always your programs are so good to watch since you bring out the best of everyone! Thank you for what you do🙏🏼 Chanuka is an individual who is smart,down to earth ,simple and he is determined to achieve success by working hard. He has faced many challenges within his life and I am so proud of him and his achievements. Wishing both Teena and Chanuka the very best! 🙏🏼❤️🙏🏼
So nice to see you both in this programme,from the time Chanuka came to this field in' Sakuge Kathawa ' i start to watch it Both of you act very nicely,,After that i watch The teledrama 'Jeewithaya Athithura,In that also Chanuka acts nicely,Now i am watching the' Colaba Ithaliya, ' Because of your effortless acting i watch it.All the Best To both of you for your future endeavours,
Good upcoming talented boy...Kolomba Ithaliya Sulalitha, International Gavin...🥰🥰🥰🥰good to see here malli..Thank you Kelum ayya for the nice program as always...
Wow beautiful interview.Chanuka and Teena played great roll in Sakuge kathawa.Pabodha and Chanaka has some chemistry I guess.It was so natural as a couple they performed in Sakuge Kathawa.Thanks Kalum for your creative UA-cam interviews.Hats off to three of you💐💐💐🙏🙏🙏
I am a retired teacher from ananda college , Colombo. Living in Sydney . The first time I saw Chanuka putha I had a thought of that. I met so many sons of old anandians from so many countries and when I asked after seeing their behaviours it was true. It was what we so in that prestigious school. Keep it up all anandians! Thun sarangi!
This segment today with Chanuka and Teena is interesting. All these time I thought Chanuka is a very proud person, too smart, not friendly and swollen headed. But after watching this segment my thoughts of you changed completely. The credit should go to Kalum ayya.🙏 Chanuka....I like your height, build, figure, personality....you are a finished product. I like you not only as an actor but as a model too. After watching this video understood a lot about you....you are talented, humble, respectful, energetic, goal oriented and hardworking. Teena is very loving and down to earth person. I wish to see you acting in classy teledramas and films in the future. You are sexy and pretty. Wishing you both immense success in the future. Thanks Kalum ayya for introducing these two personalities today....helping them build their future is a blessing.🙏🙏
Chanuka malli mn oyawa ada dekke. Akata hethuwa mn tv balan ne. UA-cam balanne. Oyata suba pathanawa. Ayeth tv balanna asa hithewi honda nirmana ayeth apita lebunoth. Oyath akamai kiyanne. Apitath ona e demai malli
මෑත කාලයේ හේමාල් රණසිංහ මහතාට පසුව කැමරාවට ඉතාම සුදුසු මුහුණක් චානුක ප්‍රබුද්ධ මහතා. ඔබගේ ඉදිරි වැඩකටයුතු සදහා සුබ පැතුම්❤👍
Hemal ta sama kala noheka
@@rasangiatapattu5837 💐💐💐💐👌
අදත් හරිම සුන්දර කතාබහක් .චානුක මල්ලිව මුලින්ම දැක්කේ සකුගෙ කතාවෙ .ඔහු කිව්වා වගේ මට නම් මොහු ගැන තොරතුරු හොයාගන්න බැරි වුණා .ඔහු ගැන දැනගන්න දැනගන්න පුළුවන්නේ ඔහු කිව්වා වගේ ඔබේ වැඩසටහන් වල තියෙන ගුණාත්මකභාවය නිසයි .එයට ඔබතුමාට ගොඩක් පින් හේමාල් රංගන ශිල්පියා හැරුණුකොට දැනට අපිට අනාගතය පිළිබඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන් දේහධාරී කඩවසම් රංගන ශිල්පියෙක් මොහු .වගේම ටීනා රංගන ශිල්පිනිය ගැන ..ගිය රංගන හැකියාව චරිතයන්ට අනුගත වීමේ දක්ෂතාවය වල වැට්ටුවා නැමැති ටෙලිනාට්‍යයෙන් .අපට දැක ගන්න පුළුවන් වුණා ..දක්ෂ රංගන ශිල්පිනියකට ඇති ගුණාංග ඇය තුළ ඇත අනාගතයේ අපේ අධ්‍යක්ෂක මහතුන්ට ඇය නැතුවම බැරි වෙයි ...ඇත්තටම මල්ලි ප්‍රධාන රූපවාහිනී නාලිකා වල ..ඒ රංගන ශිල්පීන් ගෙන්නන වැඩසටහන් වල දී ..එම රංගන ශිල්පීන් අපහසුතාවයට පත්වන විදිහේ ...කතා-බස් සිද්ධ වෙනවා අපේ ඇස්වලින් ම දැකලා තියෙනවා ..හරිම කැත විදිහට ..නිවේදකයෙක් විදිහට ඔබට තිබෙන මහත්මා ගතිගුණ ඒ කරන්න මටනම් වචන නැහැ මල්ලි ..තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම 🌹
බොහොම පිං මානෙල් අක්කා 🙏🙏🙏🙏💐💐💐💐👍👍
අනේ ආසම දෙන්නෙක් ගොඩක් ස්තුතියි ඒ දෙන්නව ගෙන්නුවට ❤️❤️
චානුක අයියා ❤️❤️
ටීනා අක්කා ❤️❤️ ආදරේයි ඔය දෙන්නට ගොඩක්
@@thamirasandamali8437 💐👌💐
ලංකාවේ ඉන්න ලස්සනම කොල්ලා...❤️❤️❤️❤️❤️ කැමැතිම නලුවා...
👌👌
අනේ චානුක අක්කලාට තියෙන ආදරේ වචනෙන්ම තෙරෙනවා.ලොක්කි පොඩ්ඩි කියලා හරිම ආදරෙන් කතාකරන්නේ.ආදරණීය මල්ලි කෙනෙක් වගේම හරිම ප්‍රසන්න පෙනුමක් තියෙනවා වගේම දක්ෂ රංගන ශිල්පියෙක්.හේමල් රණසිංහ ගෙන් පස්සේ කඩවසම් බවින් පරිපුර්ණ ඉලග රංගන ශිල්පියා විදිහට චානුක හදුන්වන්න පුලුවන්..❤️❤️❤️❤️❤️
@@charuniwijethunga3065 💐💐💐💐👌
මේ වැඩ සටහන බලන කෙනෙකුට වැදගත් වෙයි ආච්චි අම්මා දුන් අවවාදේ ආච්චි අම්මාට 🙏🙏🙏
මේ නලුවා ශලනි අක්කා හිටපු"මිතූ " එකේ හිටියා නේද? ඒ කතාව හරිම ලස්සනයි💖
අනේ, හරිම ලස්සනයි, වැඩසටහන,
චානුක ප්‍රභූද්ධ, හරිම බුද්ධිමත් දරුවෙක්,
ඒ වගේම ටිනත්,
ඉතින් තවත් හදවත් ලස්සන දෙන්නෙක් සමග සතුට බෙදාගන්න ලබාදුන් අවස්ථාවට ස්තුතියි කැළුම් ඔබට.
Mama 4-11-2024 තමයි බලන්නේ.
අද තමයි චානක කියලා කෙනෙක් දැනගත්තෙ හරිම හොදයි , ඇත්තටම කිව්වොත් මගෙ මල්ලිගෙ පෙනුම ඒ විදියටම තියෙනවා ,මන් රැවටුණා , එයත් අඩි 6 වැඩි , ටීනා හරිම ලස්සනයි අව්‍යාජයි ❤️❤️❤️❤️
අපි අසම නලුවෙක් අහින්සක chaanuka godak ආදරෙයි api
ඇත්තටම චානුක ප්‍රබුද්ද කියන නම නොදැන හිටියත් නලුවෙක් ලෙස හොද ගමනක් යන බව පෙන්නුම් කරනවා.
අවංක කෙළින් කතා කරන කඩවසම් කලාකරුවෙක් ...සිනමාවට ගැලපෙන්නේ 🙏❤
Chanuka is best actor.... Colombo italiya best acting 😍👌❤️
පුතාල දෙන්නටම හරිම ආසයි.කැලුම් මහතා ඔබටත් සුබ පැතුම් ❤❤❤❤
බොහොම ස්තුතියි
චානුක හරිම කඩවසම් කලා කරුවෙක් අනාගත වැඩකටයුතු දිනෙන්දිනම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව
ගොඩක් අය තව කෙනෙක් ගෙ පිට පෙනුම දිහා බලලා තමයි එයා ගැන තීරනය කරන්නෙ.ඉතිං ගොඩක් වැදගත් කැලුම් අයියේ ඔයාගේ මේ වැඩසටහන්.කෙනෙක්ගේ පිටින් පේන දෙයට වඩා නොදන්නා කෙනෙක් ඔවුන් තුල සිටිනවා.හරිම ආස දෙන්නෙක් අදත් එක්කගෙන ආවට ඔයාට ගොඩක් ස්තූතියි 💐💐💐💐
බොහොම ස්තුතියි 💐💐💐
Thank you so much ❤️😍
චානුක අයියා හැමදාමත් වෙනසක් කරන්න. ජයවේවා සුබ අනාගතයක් ඔබ දෙන්නටම❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Woow chanuka one of the best actor I've seen.. congratulations for your future endurance and also for teena congrat..best programme Mr.kalum wijesooriya❤️❤️❤️
Thank you so much
💐💐💐💐
If possible please share this video
ඔයත් ඇත්තටම ලස්සන නලුවෙක් වගේ කැලුම් අයියා...ඒකටම මුහුවුනු ලස්සන කටහඩ ඔයාගේ නිවේදන ජීවිතයට ලොකු ආබරනයක්...සුබපතනවා අදත් ඔයාට මම...🎖️️🙏🏆️
බොහොම ස්තුතියි මේ ආදරනීය ඇගයීමට නංගී
හරිම ලස්සන කඩවසම්ම නලුව කිව්වොත් හරි...සිංහල සිනමාවට හොදටම ගැලපෙනවා ..පුදුමයි වැඩිය program වල දකින්න නෑ...
💐💐🙏🙏🙏
කොලඹ ඉතාලියේ අයියාගේ acting සුපිරි.ඊලග වැඩසටහනට නදීමාල්ව ගේමුකෝ
අද තමයි මේ වැඩසටහන බැලුවෙ ❤ හොඳ වැඩසටහනක්. මම මට හිතුන අවංක හැඟීම මම කියන්නෙ, මට හිතුනා චානුක හා පබෝධා අතර විශේෂ යමක් තියෙනවා වගේ
චනුක අයියා කිසිම ලොකුකමක් නැති චාම් නලුවෙක්.
ඒක මම අත්දැකීමෙන්ම දැක්කා .
අයියා එක්ක කතා කරා මම . හරි හොදයි අයියා 🥰
Ow mamath kamathima charithayak thamai chanuka prabuddha.👍👍
ලස්සන කොල්ලෙක් පුදුමයි මෙයා එච්චර ජනප්‍රිය නැතිඑක.වැඩිය නාට්‍යවල ඉන්නෙ නැතිව සිනමාවට ආවොත් හරි.
ආසම නළුවා chanaka ඒත් super man ඔයා කතා කරද්දි speed වැඩි ada .. etkota aul.. e nisa hemin katha karnna etkota godak handsome ❤️❤️❤️
aththamai. matath ehema hithuna, thava calm una nam hondai. kalabala vediy.
Mt th aka hithuna kalabala wedi kelum aiyata aka kiyanna thibbe ahenam aya aka hada gannawa tikak amarui ahan inna
Chanuka is a talented ,handsome and an intelligent actor in the present.Wish you good luck!
මේ දෙන්නම අහන ප්‍රශ්නෙට නෙවෙයි උත්තර දෙන්නෙ වැල්වටාරම් කතා කරනවා ඒත් දෙන්නටම කැමතියි.....
ටීනා ඇයගේ අමුතු ලස්සනක් තියෙනවා වගේම චානුක ඔහු හරිම කඩවසම්❤️❤️❤️❤️
දෙදෙනාට ම සුභ පැතුම්❤️❤️❤️
හැමදාමත් කියනව වගේ කැළුම් අය්යෙ අදත් වැඩසටහන හරිම ලස්සනයි අපි කියනව වගේම ආරාධිත කළාශිල්පීන්ට උනත් තේරෙන එකම දෙයක් තියනව ඒ කැළුම් අය්යෙ ඔවුන්ගෙ කුනු ඕපාදූප කථාකරන්නෙ නැහැ කියල ඒ නිසා ඔවුන් උනත් බයක් නැතුව program එකට සහභාගි වෙනව ...සුභ දවසක් කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏
බොහොම ස්තුතියි මේ ආදරනීය ඇගයීමට නංගී 💐💐💐🙏
kirly haire ekata lassanai
👍💐👍
සමාජෙට වැරදියට පේන අය ලගත් අපේ ජීවිතේට ගන්න දේවල් තියෙනවා .අයියේ ඔයාගේ හැම program එකකම මං මගෙ ජීවිතේට දෙයක් ගත්තා..tnq you so much ඒකට
බොහොම ස්තුතියි
ටීනගෙ වෙල්ම කියන චරිතය ඉතාමත් සාර්ථක වෙලා තියනව මෙවර රයිගම් සම්මාන උළෙලෙත් ඇය සම්මානයක් සදහා නිර්දේශ වෙලා තියනව ..❤❤❤👍
ඔව් නංගී
Tinat ekka nirdesa wela inna init 2 baluwama aniwaryen tinata aword eka labenna ona.welmage charitaya patta widiyata act kara
සුන්දර..නිහතමානි කලාකරුවෙක්
අදත් ලස්සනයි වැඩසටහන tina & chanuka ලස්සනයි kalum aiyath සුබපැතුම් නිදුක් නිරෝගී සුවය 💕💕💕
බොහොම ස්තුතියි 💐💐
Chanuka is most favourite actor 😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙම කලාකරුවන්ගේ දක්ෂකම් කෙසේ වෙතත් කැලුම් තමයි හොඳටම කලේ 😊 මෙවැනි තරුණ නවකයන්ට වැදගත් දෙයක් කථා කරන්න වේදිකාවක් හදල දුන්නට. හොඳ වැඩසටහනක් හැමදාම වගේ. 👍💐
බොහොම ස්තුතියි 💐💐💐
එකම චැනල් එකක ටෙලි ඩ්‍රාමා බලපු මට පුත රගපාන ටෙලි ඩ්‍රාමා බැලුවේ ලගදි 20:03 පරන ඒවා උනත් එක දිගට ආසාවෙන් බලනව එක දිගට සමහර වෙලාවට නිදියන වෙලාවත් පහුවෙලා එච්චරට ඇබ්බැහිවෙලාකිව්වොත් හරි සකූගෙ කතාවෙ ඔයා ඩ්‍රින්ක් ගන්න කෙනෙක් විදියට රගපානවා සැබෑ ජීවිතේත් එහෙමද අම්ම කෙනෙක් විදියට කියන්නෙ එහෙම වෙන්න එපා ඔයාගෙ අම්ම කිව්ව කියල හිතාගෙන හිතට ගන්න ඔයාට හොද අනාගතයක් තියෙනව ඒ ටැලන්‍ඩ් එකට යන්න තුනුරුවන් සරණයි ! ආදරෙයි හැමදාමත් ❤ ❤❤❤❤❤❤
@@PushpaKanthi-s1d 💐💐💐💐💐
ස්තුතියි කැළුම් අයියේ ගොඩක් හොද චරිත දෙකක්, ස්තුතියි ඔබ දෙපලට.
💐💐💐🙏👌
Mama godak kemati naluwek budu saranai puthe oyata
Most Sri Lankans may have not liked Tina before because of her style. But she us definitely talented and humble.
ඇත්තටම හඬපටි ප්‍රොජෙක්ට් එකේ හොද දේ තමයි මෙතෙක් මිනිසුන් අදුනාගෙන නොහිටි විශාල දක්ෂයන් පිරිසක් ප්‍රේක්ෂකයා හදුනා ගැනීම . ඔව්න් සියල්ලම අද ලොකු දුරක් ගිහින් ඔවුන්ගේ ක්ෂේස්ත්‍ර වල. ඒක නොතිබෙන්න ඔවුන් තවමත් කවුරුත් නොදන්නා පිරිසක් වෙන්න තිබ්බා ❤
කෙළින් කතා කරන හොඳ කොල්ලෙක්.මේ වකවානුවේ කඩවසම්ම නලුව.
ලක්‍ශ් මන් විජේසේකර මහතා වගේ හරිම කඩවසම් සුභ අනාගතයකට asiri
කැළුම් oyage මේ program එක godak aya addict වෙලා තියෙන්නේ ..best wishes ..yash වීරසිංහ ගේන්න plz
බොහොම ස්තුතියි 💐💐💐මම උත්සාහ කරන්නන්
What you spoke of education ❤❤
Be what you are
Harima lassanaiiii ...chanuka buddimath kenyk eyage kathawen ganna godak dewal thiyenawa ...e wagema teena harima nihathamani charithayakkk good luck ...💕💕💕💕💕💕💕
ඇත්තටම කිව්වොත් එයා හරිම හොද කෙනෙක් එයාගෙ තියෙන නිහතමානිකමට ඒයාට ඒ නමත් ලස්සනයි මම ආසම නලුවෙක් හොද හදවතක් තියන බව පෙනවා ❤
👍💐👍💐👍💐
චානක ශලනි තාරුකා හිටපු මිතූ කියල ඩ්‍රාමා එකකින් තමයි මුලින්ම දැක්කෙ ඒත් ඒ ඩ්‍රාමා එක හොඳ අවසානයක් දුන්නේ නැහැ .😁😁😁
Yes, Mithuuu was a nice drama, Nayana Kumari and Dilshan Thilakaratne act as his parents..very nice drama...🥰🥰🥰
@@chathudesilva963 ඔව් ඒත් ඒකෙ අවසානයක් දකින්න ලැබුනෙ නැහැ ..තිලකරත්න දිල්ශාන්ගෙ wife මන්ජුලා තිලිණිත් රගපෑව එකෙ ශලාගෙ අම්මට
Jevethaya athi thura eke Pehesara (chanuka ) daksha ma naluwek👍❤️Teena oyatath suba pethum 🙏❤️thank you kelum ayya hemadamath hodama video denawata👍🙏❤️budusarani 🙏
Bohoma isthuthi 💐💐💐💐
චානුක නිහතමානී වගේම ලස්සන්‍යි
ආසම කෙනෙක් ටීනා ශනෙල් thanks eyawa genawata 🥰❤️
මෑත කාලයේ sinhala film එකකට ගැලපෙනම නලුවෙක්❤❤
💐💐💐💐👌👌
චානුක මම හරිම ආදරේ කරන නලුවෙක් . මගේ පුතාත් ආනන්දයට ගියේ. එයා 6'4" උසයි...
As always your programs are so good to watch since you bring out the best of everyone! Thank you for what you do🙏🏼
Chanuka is an individual who is smart,down to earth ,simple and he is determined to achieve success by working hard. He has faced many challenges within his life and I am so proud of him and his achievements.
Wishing both Teena and Chanuka the very best! 🙏🏼❤️🙏🏼
Thank you so much dear Asika for your kind words
Appreciate it very much
ශලනි තාරකා හේමාල් රණසිංහ ගෙන්නන්නකෝ ❤️
Oya nam shok aiye asama karana thawath dennek genawata oyath hari ලස්සනයි kalum aiye idak labuna hama welawata ma oyage වැඩසටහන් balanawa dapu gaman balanna bari unath අනිවාර්යයෙන් balanawa budu saranai ❤❤❤❤❤❤❤❤❤❤
Bohoma isthuthi Nilu
Theruwan Saranai oyata
කැලුම් ඔබට මගේ හර්දයංගම ස්තුතිය.මේතරම් ගැලපෙන ඉතාදක්ෂ නළුනිළි දෙන්කේ ගෙන්විම ගැන ස්තියි.ඔවුන් දෙදෙනාම දක්ෂයින් .ටිනාට නම් මම විසේෂයෙන් ඇලුම්කරන ලස්සන නිළියක් ඔබ සැමට සුබ දවසක්.විදුලි බලය පැටුල් හිග නැති හොඳ කාලයක් ලංවේවා.
බොහොම ස්තුතියිඋපාලි
So nice to see you both in this programme,from the time Chanuka came to this field in' Sakuge Kathawa ' i start to watch it Both of you act very nicely,,After that i watch The teledrama 'Jeewithaya Athithura,In that also Chanuka acts nicely,Now i am watching the' Colaba Ithaliya, ' Because of your effortless acting i watch it.All the Best To both of you for your future endeavours,
chanuka❤️❤️
Good upcoming talented boy...Kolomba Ithaliya Sulalitha, International Gavin...🥰🥰🥰🥰good to see here malli..Thank you Kelum ayya for the nice program as always...
My pleasure.
Please keep watching
Wow beautiful interview.Chanuka and Teena played great roll in Sakuge kathawa.Pabodha and Chanaka has some chemistry I guess.It was so natural as a couple they performed in Sakuge Kathawa.Thanks Kalum for your creative UA-cam interviews.Hats off to three of you💐💐💐🙏🙏🙏
Many thanks dear lankika
ඔයා හිටපු ටෙලි නාට්‍යයක් මම බැලුවා
ඔයා හොදට රගපෑවා . 👍❤️
Chanuka. Dakkama asai iskoledi dakka wagemai. Kumari Muthucumarana madam 🎉🎉🎉🎉
👍💐💐💐
Nice program Mr Kalum this young man and sweet lady very good wish you all the best
Thank you so much 💐💐
Thank you so much ❤️
One of my 🥰🥰 cruch
Very talented, smart person.. ...Very nice interview With Kalum and Tina also very nice actress..Good luck for all..😍🧡
Thank you very much Rosemary
හේමාල් රණසිංහ වැඩිය සමාජ මාධ්‍යවල පෙනී සිටින්නේ නැති එක ගැනනම් හරිම කණගාටුයි. රසිකයෝ කොච්චර ආසාවෙන් ඉන්නවද එයා yt program එකකට එනකන්
මම කතා කළා
එන්නම් කියලා කියන්නේ
අපි බලමුකෝ
@@kalumwijesooriya ශලනි තාරකා එක්ක ගෙන්නන්න 💓
Ow shalini tharaka ekk thmi eyw genn one...😍
හේමල් රණසිංහ ශලනි තාරකා ගෙන්නන්නකෝ 💓
ඔව් ඒ දෙන්නා හොඳ යාලුවො නේ
Chanu is such a darling ❤️ Brilliant young boy from prestigious Ananda 🙌🏼
I am a retired teacher from ananda college , Colombo. Living in Sydney . The first time I saw Chanuka putha I had a thought of that. I met so many sons of old anandians from so many countries and when I asked after seeing their behaviours it was true. It was what we so in that prestigious school. Keep it up all anandians! Thun sarangi!
කැලුම් අයියෙ පුලුවන් නම් නාඩගම් කාරයෝ එකේ සරාගෙ අක්කට රගපාන කසුනිව program එකකට ගෙන්වන්නකො එයාල වගේ චරිතවලට අවස්ථාවක් ලැබෙනව හරිම අඩුයි ඒත් මිනිස්සු ගොඩක් ආදරය කරන චරිත තමයි එයාල
මම උත්සාහ කරන්නම් නංගී
Thank you so much giving an honorable platform. Chanukah has a potential future.
Many thanks
Chanuka aiya hindamai beluwe.❤️
ඉතාමත් ලස්සන දක්ෂ තරුණයෙක් සහ හැඩැති තරුණියක්, කඩවසම් නිවේදක මහත්මයෙක්
බොහොම ස්තුතියි 💐💐💐💐
Chanuka👍
💐💐💐
ඔන්න කැළුම් අය්යෙ දැනුයි program එක බලන්න ආවෙ ..ගොඩක් කාර්‍ය්බහුල උනා පහුගිය ටිකේ ඒක නිසා බලන්න බැරිඋනා ..🙏🙏🙏
ඒකට කමජ් නැහැ නංගී
මම දන්නවා ඔයා අනිවාර්යයෙන්ම බලනවා කියලා
Tinage awanka bawa mata wata huna ada tawath. Pin athtiyak
Chanukata lassana gamanak ata.
Oya Kalum hamadama dakshai
Budusaranai, DeviPihitai.
Bohoma isthuthi PALITHA
Theruwan Saranai
kalum aiyye oyatath lassanai budu saranai ❤️❤️❤️🙏🙏🙏🌷🌹
Bohoma isthuthi 💐
A beautiful lady and a handsome boy... nice program 👍 👏 👌
Thank you
Thank you so much ❤️
Teena akkiii.....❤❤❤❤❤❤❤❤❤❤
👍💐👍💐
Very handsome guy and very pretty girl . All the best both..!!!
Thank you so much ❤️
Katha walata wada godak ahinsaka patai me actor ganu lamayak wage 💗💗
Teena lassanai ❤️🔥❤️🔥 eya nisa baluwe
ආදරේ නංගී ❤.. දේදුනු ආකාසේ හරිම ලස්සනයි
👍💐👍💐
ස්තුතියි කැළුම් මහත්මයා 🙏❤
ටීනා චානුක දෙන්නම දක්ෂ තරුන අය හරීම හුද දෙන්නෙක් ....ජය වේව දෙන්නටම...
Thank you so much ❤️
Pls ayiya Amanda Jayarathna Akkiwa genna 😍😍😍😍😍♥️♥️♥️♥️♥️
One of my favorite actor Chanuka
හෙමාල් රනසිංහ වගේම සිනමාවට නැතුවම බැරි කෙනෙක් වෙයි ... ආයාචනා telidrama එකෙත් ලස්සනයි..❤❤
💐💐
This segment today with Chanuka and Teena is interesting. All these time I thought Chanuka is a very proud person, too smart, not friendly and swollen headed. But after watching this segment my thoughts of you changed completely. The credit should go to Kalum ayya.🙏 Chanuka....I like your height, build, figure, personality....you are a finished product. I like you not only as an actor but as a model too. After watching this video understood a lot about you....you are talented, humble, respectful, energetic, goal oriented and hardworking.
Teena is very loving and down to earth person. I wish to see you acting in classy teledramas and films in the future. You are sexy and pretty.
Wishing you both immense success in the future.
Thanks Kalum ayya for introducing these two personalities today....helping them build their future is a blessing.🙏🙏
Thank you so much dearest nangi for your kind words 💐💐💐💐🙏🙏🙏🙏
He is a classy person.
Adarai ❤
Aththatama lasana wada satahanal kelin katha karana denneak aththatama hodai theruwan saranai
Bohoma isthuthi
Rella weralata adarayei Amanda Jayarathna sudu manike 😍😍🙏🏻♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍
මම ආසම නළුවෙක් චානුක
👌👌👌💐
අපි 90වෙ පරම්පරාව.කැලුම් අයිය තාමත් අපි පොඩි කාලෙ වගේමයි
🙏🙏💐
Kelum ziyyage progrem man aniwa ..balanawa god blass you aiyyage siyaluma prarthanawan istar wewagod blass you
Thank you very much
Chanuka malli mn oyawa ada dekke. Akata hethuwa mn tv balan ne. UA-cam balanne. Oyata suba pathanawa. Ayeth tv balanna asa hithewi honda nirmana ayeth apita lebunoth. Oyath akamai kiyanne. Apitath ona e demai malli
Harima lassana man asama naluwek
Proud of you chanka oya yanna mey gamana watinadawwal ekka yanna
Kiyanna bari kathawak athule athine 😏😏
Bellissimo tutti 😍
සකූගේ කතාව කිව්වමයි මීටර් උනේ ගොඩක් ස්තූතියි ටීනා ව ගෙනාවට ගොඩක් ලස්සනයි හැමදාමත් වගේ ❤❤❤
Thank you so much ❤️