මානසික ශක්තිය දියුණු කරගන්නේ කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 143

  • @Dula..777
    @Dula..777 7 місяців тому +7

    අපි මේ දහම් ශ්‍රවණය කරන්න තරම් , කෙලෙස් අධික ලෝකයක් තුළ පින්වත් උනානෙ.... සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.....❤❤

  • @dewmisandeepani-qj4hq
    @dewmisandeepani-qj4hq Рік тому +21

    ස්වාමීන් වහන්සේල දෙදෙනාම නීරෝගිමත් වේවා.🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 11 місяців тому +1

    Sadu sadu sadu mage නමස්කාර වේවා

  • @sandaru6635
    @sandaru6635 Рік тому +1

    නමෝ බුද්ධාය!!! පින්වත් ස්වාමින්වහන්ස , කොහොමද ස්වාමින්වහන්ස නියම ආකාරයට මිත්‍යා වලින් බැහැර වූ,බෞද්ධයෙකුගේ විවාහ මංගල කටයුතු සහ අවමංගල්‍ය කටයුතු කරන්නේ කෙසේද කියා කරුණාවෙන් විශේෂ වීඩියෝ පටයකින් කියා දෙන සේක්වා!!!!! මීට යොවුන් පුතෙක් ❤✨️🌼

  • @mallika3241
    @mallika3241 Рік тому +2

    සාදු සාදු සාදු නමො බුද්ධය පිංවත් ස්වාමීන් වහන්සේලා දෙදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Рік тому +7

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ..!☸️

  • @vishva5370
    @vishva5370 Рік тому +14

    ඔබ වහන්සේලාට සාසනික කටයුතු
    දියුණු කිරීමට අවශ්‍ය ංශක්තිය
    ධ්‍යෛර්ය ලැබෙිවා !
    සාදු , සාදු, සාදු
    🙏🙏🙏🙏🙏🙏

    • @maneldesilva9373
      @maneldesilva9373 Рік тому

      සාදු........සාදු. ........සාදු, තෙරුවන් සරණයි.

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 Рік тому +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙනමට 🌼🌼🌼 නමෝ බුද්ධාය !

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr Рік тому +10

    ජිවිතෙට ගොක් වටින දහම් කරැනු කියා දුන් පින්වත් සුවමින් වහන්සෙලා දෙනමටම නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා ඉක්මනින් දර්මයම අවබෝධ වේවා 🙏🙏🙏🌸🌸🌼🌼

  • @MaleeshaParindya123
    @MaleeshaParindya123 Рік тому +2

    පිංවත් ස්වාමින්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sameer_bro677
    @sameer_bro677 Рік тому +1

    ස්වාමින් වහන්සේ දෙනම නිදුක් නීරෝගි සුවපත් වේවා

  • @shalithamadhushan5610
    @shalithamadhushan5610 Рік тому +2

    ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය ම වේවා!සාදු සාදු සාදු 🙏

  • @faisu3217
    @faisu3217 Місяць тому

    අපගේ ස්වාමින් වහන්සේට දෙනාටම නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Рік тому +1

    සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻පින්වත් 🙏🏻🙏🏻🙏🏻ස්වාමින් 🙏🏻🙏🏻🙏🏻වහන්සේලා 🙏🏻🙏🏻🙏🏻දෙනමටම 🙏🏻🙏🏻🙏🏻නමෝ 🙏🏻🙏🏻🙏🏻බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 Рік тому +2

    නමෝ බුද්ධාය.. තෙරුවන් සරණින් වේවා රැකවල් සියළු දෙනාට..

  • @tusharitushari6181
    @tusharitushari6181 Рік тому +2

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට

  • @durshanilki6794
    @durshanilki6794 Рік тому +4

    සාධු සාධු සාධු 🙏🙏🙏🙇🙇‍♀️
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙇🙇‍♀️
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏🙇🙇‍♀️

  • @Ruwannnnn
    @Ruwannnnn Рік тому

    මේ ස්වාමීන් වහන්සේ ගෙ දේශනා අහන්න කැමති😌😌😌 ..... බලන් ඉන්නවා අයේ මේ ස්වාමීන් වහන්සේ වැඩම කරනකන් 🙏🙏🙏🙏🙏🙏🙏 බුදූසරණයී

  • @shashikanisansala9898
    @shashikanisansala9898 Рік тому +2

    අපගේ ස්වාමීන් වහන්සේලාට උතුම් චතරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 2 місяці тому

    හමුදුරුවන්ට ගොඩක් පින් සිද්ද වෙවා 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏

  • @RameshMendis-j5h
    @RameshMendis-j5h Місяць тому

    බුදු රජාණන් වහන්සේගෙ නිර්මල ධර්මය දේශනා කරන ක්ල්‍යාණ මිත්‍රයන් වහන්සේලා දෙනමට මාගෙ නමස්කාරය වේ වා !!!

  • @DraxelDC
    @DraxelDC Рік тому +1

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!

  • @onlysweets136
    @onlysweets136 Рік тому +2

    අපේ පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 Рік тому +3

    නමෝ බුද්ධාය ! 🙏 ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාට ගෞරවනීය නමස්කාරය වේවා ! දීර්ඝායු සම්පත්තියම ලබත්වා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම සුවසේම අවබෝධ වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌷🌼🌹🌼🌷

  • @LearntipsSL
    @LearntipsSL Рік тому +3

    ඔබ වහන්සේලාට මේ ධර්ම දානයේ අශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏

  • @jayantharajapaksha9722
    @jayantharajapaksha9722 Рік тому +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @kumarilanka7713
    @kumarilanka7713 7 місяців тому

    නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ලා දෙනමටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pinkartby1584
    @pinkartby1584 Рік тому +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!! 🙏🙏🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela Рік тому +3

    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 Рік тому +1

      තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ..
      නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ම ලැබේවා ..
      සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණ නිරතුරුවම ලැබේවා ..
      🙏🙏🙏

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Рік тому +1

      @@wasala2744 🙏🙏🙏❤️❤️❤️

  • @sachininirupama6623
    @sachininirupama6623 Рік тому +2

    බුදුසරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y Місяць тому

    ඔබ වහන්සේලාට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 Рік тому +9

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේලාට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @isuruchathuranga4404
    @isuruchathuranga4404 Рік тому

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුශ ලැබේවා.මේ බුද්ධ ශාසනේදීම නිවන අවබෝධ කරගන්න ලැබේව!!!

  • @wasala2744
    @wasala2744 Рік тому +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාධු ...සාධු ..සාධු ...
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා .....
    පින්වන්ත ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා .....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාධු ..සාධු ..සාධු ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Рік тому +1

      සාදු සාදු සාදු
      නමෝ බුද්ධාය 🙏🙏🙏
      පින්වන්ත කළ්‍යාණ මිත්‍ර ඔබට යහපතක්ම වේවා...
      නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
      සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
      තෙරුවන් සරණයි....
      🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 Рік тому +1

      @@sajeewasandaruwannugawela 🙏🙏🙏❤️❤️

  • @wathsalalakmali897
    @wathsalalakmali897 Рік тому +3

    🙏🌺 නමෝ බුද්ධාය.

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Рік тому +2

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po Рік тому +1

    නාමෝ බුද්ධාය 🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 Рік тому +1

    Sadhu sadhu sadhu swamini !!!!
    Sundarai, Athi sundarai swamini !!!!!!!

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Рік тому

    ස්වාමීන්වහන්සේලා දෙදෙනාටම මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරනයි .

  • @thamarakumari219
    @thamarakumari219 Рік тому

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @lahirumadushan3868
    @lahirumadushan3868 5 місяців тому

    Sadu sadu sadu uba wahanseta godak pin godak dewal dana gatta 🙂

  • @yn3199
    @yn3199 Рік тому

    godak prashna walin hembath wela jivithe epa wela iddi oba wahansege pinbara kata hada mata ahune, bohoma pin hithata puduma sanasimak danuna, digayusha labewa himiyani obata, me program eka godak lassanai❤❤❤❤

  • @sanaboy7
    @sanaboy7 Рік тому +1

    බොහොම පිං!

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 Рік тому

    Teruwan saranai deshanawa athara thura boho add play vima sawandimata bada athikarana bawin eyata piliyamak yodanna namo buddaya

  • @r.m.mrathnasiri1567
    @r.m.mrathnasiri1567 Рік тому +1

    .......තෙරුවන් සරණයි.....

  • @paba2990
    @paba2990 Рік тому +1

    Waha dharmaya awabodha wewa!

  • @imeshsasankawilfred6915
    @imeshsasankawilfred6915 Рік тому

    නමස්කාර වේවා ..පින්වත් සුවාමින්වහන්සේලාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashani9116
    @ashani9116 Рік тому

    තෙරුවන් සරණයි 🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Рік тому

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @premilawijesinghe5135
    @premilawijesinghe5135 Рік тому

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස🙏🙏

  • @kantil2761
    @kantil2761 Рік тому

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @harshanapradeep6904
    @harshanapradeep6904 Рік тому

    නමෝ බුද්ධාය 🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 Рік тому +2

    Namo Buddhaya!
    Sadhu sadhu sadhu!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wmadushani6703
    @wmadushani6703 Рік тому

    Sadu sadu darmaya sathyaiiii 🙏🙏🙏🙏

  • @harshafonseka6716
    @harshafonseka6716 Рік тому

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @deshadesha6364
    @deshadesha6364 Рік тому

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 6 місяців тому

    Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta haa Pinwath obawahanselaata niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa .
    Saaduu..saaduu..saaduu.

  • @sithumishashiprabha4243
    @sithumishashiprabha4243 Рік тому

    ස්වාමීන්වහන්ස අධිෂ්ඨානය ශක්තිය ඇති කර ගන්නෙ කොහොමද

  • @yahampathamarasinghe2714
    @yahampathamarasinghe2714 Рік тому

    Bohoma pin, lassana wedasatahanak, eth ai me medin adds yanne, eka obinne ne

  • @chathurangaprasad7919
    @chathurangaprasad7919 Рік тому

    සාදු සාදු!!

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisharanadeehanidharmathi1563

    Pinvath suvamin vahanselata boho pin chatu satya vaha vaha avabodaveva....teruvan sarani pinvath suvamin vahanselata...namobuddaya...

  • @nalinmadhusanka549
    @nalinmadhusanka549 Рік тому

    Ane mage hithe gindara niwa demu oba wAhanseta chathurarya sathya awaboda wenna me pina hethu wewa

  • @SambudhdhaShrawaka
    @SambudhdhaShrawaka Рік тому +2

    ✨️✨️✨️🌺🌺🌺 #TheruwanSaranai ... #NamoBudhdhaya 🌺🌺🌺✨️✨️✨️

  • @Lakshanchathuranga1467
    @Lakshanchathuranga1467 Рік тому +1

    සාධු ! සාධු ! සාධු !

  • @ranil4
    @ranil4 Рік тому

    Swaminwansa Suwapath Wewa 🙏🙏

  • @ErandiFernando-u5t
    @ErandiFernando-u5t 7 місяців тому

    background sound eka nathuwa thiyawanm wadath hodaii....deshanwa samahra welawata pahadili na

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 Рік тому

    Theruwan saranai.....

  • @crishanthianoja6699
    @crishanthianoja6699 Рік тому

    apaga para kusal balayat obavahansal ma Budda sasnyadima hamuvimama para Saha matu bavatath hatu vasna vava🙏🙏🙏🙏🙏🙏

  • @gihanisudheera5075
    @gihanisudheera5075 10 місяців тому

    Sadhu Sadhu Sadhu 🙏🙏

  • @anushacreations
    @anushacreations Рік тому

    පින්වත් ස්වාමීන් වහන්ස, ආකර්ශන නීතිය,තෙවැනි ඇස ගැන හුගාක් විස්තර යූ ටියුබ් එකේ තියෙනවා.මේවා සත්‍යද,?මේවා මිත්‍යාදෘෂ්ඨිද?කරුණාවෙන් පහදා දෙන සේක්වා..තෙරුවන් සරණයි!

  • @nethmilakshani4603
    @nethmilakshani4603 Рік тому

    Obay mage kalyana mithraaa

  • @nimaninimani4971
    @nimaninimani4971 Рік тому

    Sadu sadu sadu

  • @RavinduYuvantha-nj9wb
    @RavinduYuvantha-nj9wb Рік тому

    Sadu sadu

  • @donamalika3908
    @donamalika3908 Рік тому +1

    Saadu 🙏 saadu 🙏 saadu 🙏🌹🌹🙏🌹🌹🌹🙏

  • @hsd4596
    @hsd4596 Рік тому

    🙏🙏🙏namo buddhaya

  • @ashanadithya1592
    @ashanadithya1592 Рік тому +2

    sadhu

  • @liyanagedon9748
    @liyanagedon9748 Рік тому

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeluRangana
    @NeluRangana Місяць тому

    sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 Рік тому

    නමෝ බුද්ධාය..................!!!

  • @nidushatharukaprebasara4030

    Hamuduruwane kendara aththama athakda podak e gana kiyanko 😢

  • @ccsl2072
    @ccsl2072 Рік тому

    Sadu..! Sadu....!! Sadu....!!!

  • @sandaruwanpathirana1540
    @sandaruwanpathirana1540 Рік тому

    Saadu Saadu 🙏🙏🙏

  • @jinapriyawadyanatha1839
    @jinapriyawadyanatha1839 Рік тому +1

    Ape hamudurowonta

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 Рік тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @w.sajeewani3441
    @w.sajeewani3441 27 днів тому

    🙏🏻♥️🙏🏻♥️🙏🏻♥️🙏🏻♥️🙏🏻

  • @anushakumari1782
    @anushakumari1782 Рік тому +3

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @sachinimadumadawi
    @sachinimadumadawi Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @සදහම්නද
    @සදහම්නද Рік тому +3

    🙏🙏🙏🙏❤️❤️❤️❤️🌼🌼🌼🌼🤗🤗🤗

  • @ereshadilrukshiwarnakulasu9617

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisirakumara5401
    @sisirakumara5401 Рік тому

    🙏🌹🙏🌹🙏🌹

  • @nayomieperera6655
    @nayomieperera6655 Рік тому

    🌼🙏🏼🌼

  • @MA-ke1hp
    @MA-ke1hp 5 місяців тому

    🙏🌸🙏🌸🙏

  • @thyagikavindi8548
    @thyagikavindi8548 Рік тому +3

    🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage Рік тому +2

    🪔🪔🪔🙏🏻🙏🏻🙏🏻

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Рік тому

    🙏🙏🙏🌺🌺🙏🙏

  • @a.n.j.
    @a.n.j. Рік тому

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @MdH-kx7pj
    @MdH-kx7pj Рік тому

    🙏🙏🙏☘️🏵🌻💐