Thilanka D - Mathaka Bana "මතක බණ" ft. Kika & Keefa

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 791

  • @ThilankaD
    @ThilankaD  4 роки тому +429

    Rap vers 01 Thilanka D
    තාම මට විට විට සිහිවෙයි උබ ගැන.
    මම මගෙන්ම අහනවා වැඩකට නැති පැන..
    උබෙ මතකය මම කරගෙන ඇම..
    ඇල්ලුවා සතුට නැමැති මින් රෑන..
    කාලයක් හිතුවා උබ තමා ඉස්තරම්..
    වෙලුනා කපටි වචනවලට මනරම්..
    උබ හමුවුනොත් දවසක කියන්නම් එක කරුනක්..
    උබෙන් ගැලවීම දෙයියෝ මට දුන්න වරමක්..
    හරි සරලයි තේරුම් ගත්තෙත් මමමයි..
    තිබුනු එකම අපලේ මට උබමයි..
    හොදම දේ ලැබෙන්නෙ ටිකක් පසුවයි..
    දුක නෑ මම ඉන්නෙ සතුටින්මයි..
    හිටියේ මුලා වී..දැන් ඉන්නෙ මං හිනාවී..උබ ගියෙ මට ගොඩක් දේවල් කියාදි..
    දහසක් ආදර කෙල්ලෙ මට තව හමුවේවි..
    උබ වගෙ වුන් යාවි
    හරි කෙනා රැදේවි..
    Chorus -kika
    රැඳුණේ..මාගේ ඔබගේ නෙත් මානේ දැනුනේඒ වාගෙ ආලෙ ගතවීලා දැන් කාලෙ..
    යන්න වෙන් වෙලා මගෙන් ඈතට... එන්න එපා මගෙ ලෝකෙට..කඳුළු නෑ නෙත ශෝකෙට බෙහෙත් නෑ වටෙ යන රෝගෙට..
    Vers2 keefa
    මතක බණ කියලා ගිනි තිබ්බා චිතගෙට.
    ආදරේ කෙරුවා මමත් ගලක් වගෙ හිතකට..
    මතක් වෙනවා උබ වැටෙද්දි නින්දකට...
    එන්න එපා කෙල්ලෙ වැරදිලාවත් මගෙ හීනෙකට..
    ඔය කටින් නොයෙකුත් මට නින්දා..
    නොකර මං වැරදි අනෙක දුක් වින්දා..
    මලක් ඇවිත් මගෙ පාලු බිංදා..
    උබ ගියපු හින්දා සතුට මං වින්දා..
    යන්න ගියෙ මං නෑලු ගැලපෙනෙ..
    ඔයා ගියා කියලා නෑ මං වැලපෙන්නෙ..
    දුක නෙවෙයි සතුටයි තෙරපෙන්නෙ..
    රොන් ගත්තත් බබරු මලයි පර වෙන්නෙ..
    පිටින් හිනාවි ඇතුළතින් මං මුලාවී
    උබ ගියෙ හොදට නැත්තම් අද මං සුනාමි..
    දෙයියො බැලුවා මගෙ දිහානම් පමාවී
    මං අද සතුටින් ගගක් වගෙ ගලාවි..

  • @supunpranando7895
    @supunpranando7895 3 роки тому +241

    එක පාරකට වඩා රැප අහපු සෙට් එක 👍
    ❤ ☝😻

  • @Neo11234
    @Neo11234 4 роки тому +67

    තේරුම 100% ❤️✌️

  • @lashikafrenando653
    @lashikafrenando653 3 роки тому +207

    මාස ගානක් මේක හොයලා ,අදයි හම්බවුනේ, ❤️😂

  • @asanganayanajith8620
    @asanganayanajith8620 3 роки тому +36

    මතක බන අම්මො මටමයි බං ❤️😍 ආදරෙයි මැනික keffa ❤️😻

    • @gameking3182
      @gameking3182 8 місяців тому +1

      Typing පොඩ්ඩක් වැරදි නෙ 😅❤

  • @chamaramadhushan3482
    @chamaramadhushan3482 3 роки тому +39

    අඩේ මේක නම් වෛරස් එකක්.. දවසේම අහන්නේ මේකම විතරයි.. පිස්සු ⁣හැදිලා ආයෙත් හැදෙනවා..❤️😇👌🍻

  • @KingLotuss
    @KingLotuss 3 роки тому +5

    01:53 🖤

  • @RealPodibanti
    @RealPodibanti 4 роки тому +6

    තිලා මගෙ එකා ♥️

  • @SanuLaDulNeth
    @SanuLaDulNeth 2 роки тому +24

    🥺❤️ This is also my experience 🤞🙂❤️ මාරම විදිහට feel වෙනව මේක.. 🥺

  • @nileshrox4665
    @nileshrox4665 3 роки тому +10

    ඒක වදිනවා රිදෙන්නම keefa ❤️💯

  • @GamehubSL
    @GamehubSL 4 роки тому +29

    Tiktok eken ahila awe. Supiri 🔥🔥

  • @skirostudio
    @skirostudio 2 роки тому +1

    Supiri

  • @painkiller5541
    @painkiller5541 3 роки тому +26

    මේක නම් ඇබ්බැහිවීමක්❤️❤️❤️❤️❤️එපා වෙන්නෙ නෑ

  • @ishanikavindya5904
    @ishanikavindya5904 3 роки тому +13

    වාව් මේ රැප් එක මාර ලස්සනයි 😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️

  • @shehansanjula3834
    @shehansanjula3834 2 роки тому +1

    Asama ekak ithin , keefage onama rapak supiri hode

  • @thrishanmadushka210
    @thrishanmadushka210 3 роки тому +6

    🤘රැප් එකනම් සුපිරි 👌

  • @mahusankafernando9118
    @mahusankafernando9118 4 роки тому +12

    ස්ටෝරි දාල තිබ්බ ටික්ටොක් එකකින් දැක්කෙ
    ඉට පස්සෙ තමයි හොයාගත්තෙ පට්ට රැප් එකක් බන්තව ඕනෙ මේ වගේ ඒවා 😍♥️

  • @sahanmaduranga3717
    @sahanmaduranga3717 2 роки тому +1

    බෙහෙත් නෑ වටේ යන රෝගෙට💣

  • @nethmal2732
    @nethmal2732 2 роки тому +6

    අදයි හම්බුනේ පට්ට සින්දුව😎

  • @yasithnimnaka5534
    @yasithnimnaka5534 3 роки тому +6

    පට්ට හිතට වදිනවා සුපිරියට🥺❤️

  • @mishelfdo4290
    @mishelfdo4290 3 роки тому +72

    මටම ගැලපෙන රැපක් ,එයාට කියන්න තියෙන්නෙත් ඔච්චරමයි ,එලම KEEFA🍸❤️

  • @NUCK714
    @NUCK714 Рік тому +2

    1:50 🎉 Keefa Kika Thilanka D 💯🍁💙

  • @nadunniwarthana5207
    @nadunniwarthana5207 3 роки тому +11

    හිටියෙ මුලාවි
    දැන් ඉන්නෙ මන් හිනාවි
    උබ ගියෙ ගොඩක් දේවල් කියා දී...
    ගැලපෙනම එක මිත්‍රයා 😸✊

  • @Dinuwamusic
    @Dinuwamusic 4 роки тому +1

    Pattaaaaaa ❤😍

  • @kavishkajano4830
    @kavishkajano4830 2 місяці тому +1

    Thamath ahnawa❤

  • @amilasankalpa6141
    @amilasankalpa6141 4 роки тому +2

    කියන්න වචන නැහැ බන්, නියමයි ,, සුපිරි .., ගොඩාක් ලස්සනයි ..,💐💐🌺🌺🌸🌸🌹🌹❤❤

  • @sandarufernando7910
    @sandarufernando7910 4 роки тому +5

    ඔන්න ඕකයි කතාව. ❤️ .... මතක බණ කියලා ගිනි තිබ්බා චිතකයට❤️

  • @WorldOfAyo
    @WorldOfAyo 6 місяців тому +9

    බෙහෙත් නෑ වටෙ යන රෝගෙට..
    #2024 අහපු සෙට් එක

  • @sameerachathuranga2145
    @sameerachathuranga2145 2 роки тому +1

    ලස්සනයි ❤️‍🔥❤️‍🔥😄

  • @ayesh____
    @ayesh____ 2 роки тому +1

    Keefa ❤️

  • @anuwaboy7784
    @anuwaboy7784 4 роки тому +10

    එක මරැ අයියා🙂🔥

  • @DrBSKingLK
    @DrBSKingLK 4 роки тому +7

    🖤🖤🖤🔥

    • @ThilankaD
      @ThilankaD  4 роки тому

      Doca❤ Thank you very much for everything❤

  • @kasun_sampath00
    @kasun_sampath00 4 роки тому +4

    Thila.. Patta ❤️❤️❤️❤️❤️

  • @yohanlakshitha7462
    @yohanlakshitha7462 3 роки тому +1

    පාර ✌️❤

  • @Hello_dr
    @Hello_dr 3 роки тому +10

    මේක පිස්සුවක් 🥰

  • @thumeshsahanjaya1357
    @thumeshsahanjaya1357 3 роки тому +4

    පට්ට බන් ❤️🤚 කියන්න වචන නෑ ❤️🤚

  • @ayeshasammani6754
    @ayeshasammani6754 2 роки тому

    Eya asama eka kiyla kiwwa.. E nisa mamath ahuwa. Harima lassanayi..Attama kiwoth eya me widiyta wenas wela inne...❤️

  • @yohanth
    @yohanth Рік тому +1

    සිරාම තේරැමක් ❤

  • @ashuwa9566
    @ashuwa9566 4 роки тому +4

    ලස්සන රැපක් බම්❤️❤️❤️ සුපිරී🌼❤️🎧

  • @thuhinakavishwara1647
    @thuhinakavishwara1647 4 роки тому +3

    ලස්සනම රැප් එක් 👍❤️ good job keep it up boys 💪💪

    • @ThilankaD
      @ThilankaD  4 роки тому +1

      Thank you brother❤

  • @Cartoon_YT-j6v
    @Cartoon_YT-j6v 2 роки тому +2

    අද යකො හම්බුනේ

  • @apsaranayanee3922
    @apsaranayanee3922 3 роки тому +2

    Neth yawi sinduwa patta supiri

  • @tharidubro6033
    @tharidubro6033 2 роки тому +6

    ඉස්සර ආසම සිංදුවක් මතක් වෙලා ආයෙත් ඇහුවා❤

  • @banukakanchana7208
    @banukakanchana7208 4 роки тому +6

    ඒක ෆට්ට ❤️❤️❤️

  • @isharaamila7130
    @isharaamila7130 4 роки тому +3

    මරු බං හොදටම තියෙනවා.. 👌👌👌👌🤘

  • @Our_world77
    @Our_world77 2 роки тому +2

    යන්න වෙන් වෙලා මගෙන් ඈතට... එන්න එපා මගෙ ලෝකෙට..
    කඳුළු නෑ නෙත ශෝකෙට බෙහෙත් නෑ වටෙ යන රෝගෙට.. ANIVAREN ME Tika nm Hithata Weduna Amathaka vennh 👍 Nice

  • @nethusilva127
    @nethusilva127 4 роки тому +14

    සුපිරිම රැප් එකක් 💖💖ඇත්තටම ලස්සනයි.. All the best singers ...👍🤘

  • @kimjonghyun9922
    @kimjonghyun9922 4 роки тому +1

    සුපිරි රැ ප ක්,💪💪💪💪

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC 3 роки тому +1

    ado pattaaaaa 💓💓

  • @k.mofficialmusic2403
    @k.mofficialmusic2403 Рік тому +1

    Thamath ahanawa 😍🥺🥺

  • @agehkumara5020
    @agehkumara5020 3 роки тому +2

    ගැම්මක් තමා👍

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 роки тому +2

    ස්ටේට්ස් දාලා තියනවා දැකලා ආවේ ගැම්මක් කොල්ලෝ ❤️🤘👍

  • @chamod176
    @chamod176 2 роки тому +1

    තාම අහනවා ❤️

  • @romeshfernando5031
    @romeshfernando5031 3 роки тому +5

    එක සොක්ක් අයියේ🖤🖤🖤

  • @udeshmaduwantha4703
    @udeshmaduwantha4703 2 роки тому +2

    Ek nm supiriyk man m dnna mek ahhne me kiweni wathawatd kiyl🥺

  • @sukithabalasooriya8342
    @sukithabalasooriya8342 4 роки тому +1

    Ela aiya. Eka❤😍

  • @janiduharshana8068
    @janiduharshana8068 2 роки тому +1

    ape scle kollek, #THILA aiya. adambarai. aurudu 2kata lan welath thamath ahanawa. adarei thila bro, me wagema thawa awa anakan balan innawa. bs. akenma **bakthiya**

  • @monaltheekshana9876
    @monaltheekshana9876 2 роки тому +6

    හිත හදාගන්න කියාපු ඒවා 🖤📌️

  • @ilmantechhub1278
    @ilmantechhub1278 4 роки тому +1

    Ek patta Ega Hiriwetuna Keep it up

  • @shanupeiris__1
    @shanupeiris__1 3 роки тому +15

    ඇබ්බැහි වෙලා තියෙන්නෙ සිංදුවට fatta තවත් මීට වඩා සුපිරියක් ඕනේ මාස ගානක් තිස්සෙ අහලා අදයි කමෙන්ට් කරන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නා බං වචනෙන් කියලා නිම කරන්න බෑ මේකනම් පිස්සුවක් 🙂🖤

    • @ThilankaD
      @ThilankaD  3 роки тому +2

      බොහොම ස්තූතීයි ඒ වචන ටිකට.❤️ ලගදිම අලුත් සිංදුවක් එනවා❤️

    • @shanupeiris__1
      @shanupeiris__1 3 роки тому +1

      @@ThilankaD ජය වේවා 😘🖤

    • @ThilankaD
      @ThilankaD  3 роки тому +1

      @@shanupeiris__1 ජය වේවා❤️

  • @samindumihiran4954
    @samindumihiran4954 7 місяців тому +1

    supiriyak

  • @ishanastyofficial
    @ishanastyofficial 4 роки тому +1

    පට්ට බොසා

  • @JancyRumesha
    @JancyRumesha Рік тому +1

    Malak awith mage palu binda😢🍁

  • @Our_world77
    @Our_world77 2 роки тому +2

    කාලයක් හිතුවා උබ තමා ඉස්තරම්..
    වෙලුනා කපටි වචනවලට මනරම්..e tika veduna pattatama

  • @beatztnt
    @beatztnt 3 роки тому +5

    හැමදාම අහනවා 🙂🖤

  • @nimanthaperera1745
    @nimanthaperera1745 4 роки тому +8

    ඒක පට්ට බන් කැවුම❤️

  • @umeshshamal3593
    @umeshshamal3593 3 роки тому

    Mathugama bantige kollek man ft aiye

  • @arunaaruna3456
    @arunaaruna3456 2 роки тому +1

    Gammak

  • @udulanimtharu6576
    @udulanimtharu6576 3 роки тому +3

    ඒක පහරක් ❤️💥

  • @SuddaBabi-t9j
    @SuddaBabi-t9j 14 днів тому +3

    2024අහන සෙට් එක කෝ

  • @chathura_____x5095
    @chathura_____x5095 2 роки тому +1

    El gemmak... 🙂

  • @DILUBeats
    @DILUBeats 4 роки тому +1

    ❤❤❤❤❤😍

  • @ravishandharmawardhana9927
    @ravishandharmawardhana9927 4 роки тому +2

    monawa nathath thnks bn buute ekak kala hetiye

    • @ThilankaD
      @ThilankaD  4 роки тому +1

      Be happy bro❤

    • @ravishandharmawardhana9927
      @ravishandharmawardhana9927 4 роки тому +1

      @@ThilankaD hetha marama vidiyata niwana bn chanl.eka subscribe kra thnks bn❤️🤘❤️🤘❤️🤘

  • @sitharajayasuriya9602
    @sitharajayasuriya9602 2 роки тому +1

    මටම හදලා වගේ😍❤

  • @anabobadilla2538
    @anabobadilla2538 4 роки тому +12

    I just want to tell you that this song really became one of my favorite songs. keep making more music because you are doing it very well! FAN #1

    • @anabobadilla2538
      @anabobadilla2538 4 роки тому +3

      මට කියන්න ඕන මේ ගීතය ඇත්තටම මගේ ප්‍රියතම ගීතයක් බවට පත්වුණා. ඔබ එය ඉතා හොඳින් කරන නිසා වැඩි සංගීතයක් කරන්න! FAN # 1

    • @ThilankaD
      @ThilankaD  4 роки тому +1

      @@anabobadilla2538 බොහොම ස්තූතියි❤

  • @dhanukasithum2349
    @dhanukasithum2349 Рік тому

    සුපිරියක් ❤

  • @WANNI_ON_THE_BEAT
    @WANNI_ON_THE_BEAT Рік тому +2

    එදා මම මේ Track එක අහැව්වේ කෙනෙක් ගේ කීමට එයා කැමතිම Track එක නිසා දැන් එයා නෑ Rap හදවතේ අංක එක .වෙලා ආදරේයි Keefa ft Thilanka D මම අදටත් අහනවා මේක පහරක් ඒ තරමට .❤️

  • @oshada_bagay942
    @oshada_bagay942 Рік тому +1

    Lyrics 💯💜

  • @chamikadilshan4217
    @chamikadilshan4217 2 роки тому

    Attamai kiyanne 💃🤗😲

  • @anuradaindunil5359
    @anuradaindunil5359 3 роки тому +1

    වදන්👌❤️

  • @shalukadhanushka6315
    @shalukadhanushka6315 4 роки тому +7

    K E E F A❤️

  • @WANNI_ON_THE_BEAT
    @WANNI_ON_THE_BEAT Рік тому +2

    අවුරුදු 3 කට කලින් ඉදලා ඇහුන මේකේ රස මට අදටත් එහෙමයි ❤ 😊🥺

    • @ThilankaD
      @ThilankaD  Рік тому +1

      අදටත් අහන උබ වගෙ අය නිසා මේකෙ රස හැමදාම තියෙයි බ්‍රෝ❤ ආදරෙයි

    • @WANNI_ON_THE_BEAT
      @WANNI_ON_THE_BEAT Рік тому

      ❤️🥺

  • @yasirudhananjaya2945
    @yasirudhananjaya2945 4 роки тому +5

    අඩොහ් ෆට්ට ඕයි💓

  • @jamithravindu8571
    @jamithravindu8571 Рік тому

    Supiri ee ,❤️

  • @sandarurathnayake1835
    @sandarurathnayake1835 3 роки тому +1

    Park mcn💕
    welldone💕
    aluth ekk ikmnt one💕

  • @sandayakumari5344
    @sandayakumari5344 2 роки тому +1

    සුපිරියක් oi

  • @kaveeshaudaya1774
    @kaveeshaudaya1774 4 роки тому +1

    සුපිරි බන්...👍👍👍👍

  • @ranaridsahasra3179
    @ranaridsahasra3179 4 роки тому +7

    Good job Guys ❤️👊

  • @Madushanka899
    @Madushanka899 2 роки тому +1

    udatama enna oni ekak 🥺♥️👽

  • @matheeshanimnada2342
    @matheeshanimnada2342 3 роки тому +1

    පිස්සුවක් 💕

  • @kaveeshaishu7307
    @kaveeshaishu7307 3 роки тому +5

    පහරක් එක❤️😐

  • @minurisanjana2310
    @minurisanjana2310 4 роки тому +1

    ☄😊10 parakata vada baluva ft🔥

  • @youngpvg
    @youngpvg 4 роки тому +1

    Awa thawa parak ahanna!❤💯

  • @Ashen234
    @Ashen234 Рік тому +1

    අනිවාරෙන් දවසට එක පාරක් අහනවාමයි..👍😍2023

  • @slisuru1002
    @slisuru1002 4 роки тому +1

    Thawa ekak ona gamma 💪🏻💪🏻

  • @dis_han_____
    @dis_han_____ 3 роки тому +5

    අවුරුද්දක් අහලත් එපා වෙන්නෙ නැති සුපිරිම එකක්

    • @ThilankaD
      @ThilankaD  3 роки тому

      ආදරෙයි..තව මේ වගෙ එකක් එනවා ලගදිම❤

  • @hiranmadushka8329
    @hiranmadushka8329 2 роки тому +1

    ඔක්කොම අරූ කිව්වනම් පට්ට ❤️

  • @anjelodickson5504
    @anjelodickson5504 4 роки тому +3

    Godak dewal mathak karala dena song akak ,
    ..............😔patta lassani

  • @duleeshanrathnaweera9229
    @duleeshanrathnaweera9229 4 роки тому +3

    Ahamben ehen mehen ahilaa gemak deela hoyagaththe rap eka, supiri pattama lyrics ehema gindara 🔥. 😎😎😎✌️

    • @ThilankaD
      @ThilankaD  4 роки тому +1

      Thank You brother❤

  • @Srilankiktok
    @Srilankiktok 2 роки тому +1

    අදයි හම්බ උනෙ මෙ සිංදු ලස්සනයි අයියෙ ගෙඩක් ♥️♥️